පස් දෙනෙක් නැගිට්ටොත් එයා යන්න ඕනේ.. කතානායක තුමාට වැඩ වරදින ලකුණු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • පස් දෙනෙක් නැගිට්ටොත් එයා යන්න ඕනේ
    කතානායක තුමාට විරුද්ධව විපක්ෂේ ගේන
    විශ්වාස භංගයට අපි සහය දෙනවා
    කතානායක තුමාට වැඩ වරදින ලකුණු
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 65

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l 5 หลายเดือนก่อน +15

    පාර්ලිමේන්තුවෙ කාර්යමණ්ඩලයේ. ඉන්නේ කථානායක වරයාගේ. හැත්ත බුරුත්තයි. කථානායක. මෙ වන විටත්. පුතික්ෂේප. වී. හමාරයි. ❤❤❤

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 5 หลายเดือนก่อน +18

    කථානායක පක්ෂ ගැති පුද්ගලයෙක්..රාජපක්ෂ පාලනය අතුගාල කථානායකටත් පාඩමක් උගන්වන්න ඕනෙ

  • @pali516
    @pali516 5 หลายเดือนก่อน +13

    හොඳ විග්‍රහයක්.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 หลายเดือนก่อน +9

    කථානායක පවුලේ හැත්ත බුරුත්ත ඔක්කොටම පාර්ලිමේන්තුවේ විවිධ රැකියා ලබා දී තියෙන බව මාද්‍යයේ පලවුනා... මූට කෙලවුනොත් ඒ අයටත් යන්න වෙනවා... ඒ නිසා නීතිය සහ සදාචාරය කඩමින් රාජපක්ෂලා කියන කියන විදියට වැඩේ කරගෙන යනවා... ඕකයි ඇත්ත....

  • @wimalmanage
    @wimalmanage 5 หลายเดือนก่อน +5

    100% agreed

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 หลายเดือนก่อน +5

    හොඳම කතානායකවරයා ස්ටැන්ලි තිලකරත්න.

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 5 หลายเดือนก่อน

      Ettamai

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 5 หลายเดือนก่อน

      The worst speaker of SriLanka

    • @sumududesilva6782
      @sumududesilva6782 5 หลายเดือนก่อน

      ස්ටැන්ලි කිලකරත්න යනු අධිනීතිඥ වරයෙක්! එහෙයින් එතුමා නීතිය නොනවා, නීතිගරුකව සිය කාර්‍ය ඉටුකල මහත්මයෙක්!

  • @jagathnishantha7233
    @jagathnishantha7233 5 หลายเดือนก่อน

    ඔබගේ කතාව සහතික ඇත්ත. මේ කැත සම්ප්‍රදාය ගෙනාවේ චමල් රාජපක්ෂ.

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v 5 หลายเดือนก่อน +5

    කාතානායක තට්ටය තනතුර. කෙලෙසුව.පොලිස්පති හැටියට අජිත් රෝහණ නම් ගොඩක් හොදයි.ඒ තීරනගන්නෙ පාලකයො විසින්.අපි දැනගන්න ඕන මහජනයට සේවය කරන දේසපාලකයො බලයට ගේන්න.අපිත් හැමදාම කරේ දැන දැන වැරදි.මෙච්චර කෙලෝල තියෙද්දි සමහර උන් කියන්නෙ රනිල්ට,මහිංදට දෙනව කියල.කැලේක උනත් තියෙනව විස සහහිත ගස් වැල්,නියගලා අල,බදුල්ල ගස්,ඒ කිරි ගෑවුනොත් තුවාල හැදෙනව.මිනිස්සු අතරත් එහෙමයි.නමුත් පාලනේට තෝර ගන්න ඕන සැබෑ ජනතා හිතවදී නීති ගරැක මිනිසුන්.කතානායක තට්ටය තනතුරත් කාල හරි එයාගෙ පවුල රැකගන්න බලන්නෙ.රනිල් පලාත් පාලන චන්දෙ තිවුවෙ නැහැ බොරැ රැවටිල්ලෙන්.ජනාදිපති වරනෙට එහෙම කරොත් විරැද්ද පක්ශ හා සියලු පුරවැසියන් රනිල්ට එරෙහිව පාරේ අරගල කලයුතුයි.

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 5 หลายเดือนก่อน +1

    කථානායක අමු පරයෙක්

  • @nimaliperera9457
    @nimaliperera9457 5 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ....නාකි තට්ටේ ...රාජපක්ෂ ගොට්ටෙක් ....
    අසූචි කන්නේ ක්....
    මුගේ පරම්පරාවට ම සාප වේවා ....
    ස්තූතියි ..චරිත මහත්තයා

  • @sumithekanayake7731
    @sumithekanayake7731 5 หลายเดือนก่อน

    ගැත්තෙක් වගේම කොන්දක් නැති මිනිස්සු ඔය වගේ තැන් වලට ගියාම එච්චර තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මාලිමාවට ජය වේවා

  • @sherwingomes4174
    @sherwingomes4174 5 หลายเดือนก่อน

    Well said sir 👏

  • @lilani7114
    @lilani7114 5 หลายเดือนก่อน +2

    ලැජ්ජත් නෑ. බයත් නෑ. අනික මගෙ නූගත් දරු වන්ට නෑදෑයන් ට යන කලක් තියෙන්නත් එපාය .

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 5 หลายเดือนก่อน +2

    අසුචි කන්දක් වලදපු මිනිහට පඩ ගදත් ගදක්ද?

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 5 หลายเดือนก่อน +1

    කතානායක මහින්ද යාපා ජඩයා පන්නන්න හැමෝම එකතුවෙයල්ලා ,,

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 5 หลายเดือนก่อน +3

    Karu ජය සූරිය බල්ලා කලෙත් පාර්ලිමේන්තු ව ගනිකා වුර්තිය යෙදෙව්ව බල්ලා

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 5 หลายเดือนก่อน +2

    රටක් 225 න් 97% ක්ම එපා කියනවානන් මොකද්ද කරන්න තිබ්බේ 🤔🤔

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b 5 หลายเดือนก่อน +2

    අකැමැතිම පුද්ගලයෙක් .....😨😨😨ඔක්කොම ගානට සෙට් වෙනවා අවුරැද්ද ඉවර වෙනකොටම බඩු බනිස්😂

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 หลายเดือนก่อน +1

    දැන් ඉන්න පොලිස් පති ට විරුද්ධ යන්නේ කුඩ්ඩොන්ගෙ යැපෙන මැතිඇමති වරුන් සහ නීතිඥ යින්

  • @suniljayaratne5418
    @suniljayaratne5418 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 5 หลายเดือนก่อน

    කථානායක කියන්නෙ තමන් මොන දේශපාලන මතයක් දරුවත් අර පුටුව උඩට වාඩිවුනා ට පස්සෙ ඔහු මධ්‍යස්ථ පුද්ගලයෙක් විය යුතුයි.පාර්ලිමේන්තුවේ ඉන්න සෑම මන්ත්‍රීවරයකුගේ ම අයිතිවාසිකම් රැක දෙමින් සභාව පාලනය කල යුතුයි.තමන්ගේ පක්ෂයේ අයට වැඩි සැලකිලි දැක්වීමත් විපක්ෂයේ අයට කුඩම්මාගේ සැලකිල්ල දැක්වීමත් නොහොබිනා ක්‍රියාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත් එහි නියෝග කඩ කරන මන්ත්‍රිවරුන්ට යම් යම් දඩුවම් දීමත් ඔහුගේ වගකීමක්.අධිකරණය සමග ගැටීමක් ඇතිවන අයුරින් කටයුතු නොකල යුත්තේය.ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ද ඔහුය.ඔහුට එහිදී ඡන්ද බලය හිමි නැත.තීරක ඡන්දයක් පමණක් ඇත.මෙවන් කථානායකවරයෙක් අප රටේ සිටීද

  • @kG-vj7tl
    @kG-vj7tl 5 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයක් නැහැ ලැජ්ජා නහර කපලනෙ තියෙන්නෙ

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 5 หลายเดือนก่อน

    ඔයිට වැඩිය හොඳයි " බීරි අලින්ට වීණා වාදනය කරන්න "

  • @lalsenarath
    @lalsenarath 5 หลายเดือนก่อน

    පොඩි ප්‍රශ්නයක්, අවුරුදු 100කට රට බංකොලොත් උනෙත් නෑ නේ! ඉතින් ඉතිහාසය වැඩක් තියෙනවාද? කල ක්‍රියාවෙ හරි වැරැද්ද ගැන නොවෙයි, අද තත්ත්වය, පාර්ලිමේන්තුව බෙදිලා ගහ ගන්නවා, චන්ද දිනීම පමණක් අරමුණු කරගෙන ඒ පැතතට මේ පැත්තට පනිනවා. ජනතාව අමාරුවේ ඉන්නේ, හැබැයි වැටහීමක් නෑ මීටත් වඩා අමාරුවේ වැටෙන්නත් පුළුවන් කියලා, පැදුරෙ ඉදන් බිමට නොවෙයි නරකාදියට වැටෙන්න පුළුවන් කියලා!

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 5 หลายเดือนก่อน

    ඕන් කරගන්න ඕනෑ නම් මම යනවා.
    යන්නේ කොහොමද පරම්පරාවේම යැපෙන්නේ කතානායක පට්ටමෙන්.

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 5 หลายเดือนก่อน +1

    කරු ගැන කියල වැඩක් නෑ

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 5 หลายเดือนก่อน

    විලිලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකොයි කියන්නේ නිකන්ද මේ කකානායක රෙදි නැතුවම කඩේයන පොලි මුදලාලිම තමා

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 5 หลายเดือนก่อน

    චරිත ඉතිං අනේ ඔයාට චරිතයක් නැති අශ්ලීල භාෂාමය විනයක් නැති/ඡේදනයට හසු නොවුණු අවිඥ්ඥානය නිතරම ක්ෂණයෙන් එලියට පනින චරිතයක් හොබවන විද්වතෙක් වීම පුදුමයක් නොවෙි.! ශිරාණිට කැලෑ නීතියෙන් කෙලවන කොට පර්ල් එක්ස්ප්‍රස් ගිනි ගන්නකොට පොහොර/ වල් නාශක/කෘමි නාශක නවත්තලා කෘෂි කර්මාන්තය විනාශ කරන කොට තෝ හිටියේ ඔලුවෙන් හිට ගෙන ද? අමනයා! තෝ වියත් මගේ මහ කෙරුමෙක් නේද? තොපිට දැන් තමා නීතිය කෙස් ගහට ඔින වෙන්නේ නේද? අර ඉස්සර මිසර ජාතිකයන්ගේ චාරිත්‍රයක් තිබුනා! එයට පාරාවෝ ලා ද සහභාගී වුන බව ඉතිහාසයේ සදහන් වෙනවා !නයිල් නදිය දෙපස ඉදගෙන තමයි එය කරන්නේ! කතා නායක එලවන්න පෙර තොට තියන්නේ නිදහස් චතරස්‍රයට පැමින එය හැමෝම ඉස්සරහ කරන්න ස්වයං වින්දනය (මැස්ටිබෙිෂන්) මිසර වරුන් එය කලානේ !ඔවුන් එය කෙලේ සශ්‍රීකත්වය බලාපොරොත්තුවෙන්! ශුක්‍රානු නයිල් නදියට වැටෙන්න තමයි එය සිදු කෙලේ ! තොපෙන් එතකොටවත් රටට වැඩැක් වෙයි! .අනික මනෝ විශ්ලේශනය අනුව මට පෙනී යන්නේ තොපි මෙි එක එක බහුබුත අල්ලාගෙන ස්වයංවින්දනයේ යෙදෙන බව තමයි!.

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 5 หลายเดือนก่อน

    Hello...Pls note that nothing will happen Pls do not waste your valuable time. Pls kindly educate people in the right direction.

  • @ChandanagamageChandana
    @ChandanagamageChandana 5 หลายเดือนก่อน

    Kathanayaka hoda kenek

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 5 หลายเดือนก่อน +1

    We don’t want any people like this Kathanayaka in our country
    He is no Independent
    He is one said party it’s not good to country this man is Hopper Maker
    🤷‍♂️🤷‍♀️🤷🍬🍬🍬🍬kanna eppa

  • @user-mn6vh9iu2m
    @user-mn6vh9iu2m 5 หลายเดือนก่อน

    Don't you feel the elections in the country of Jillabagadiyaawa will be corrupt more than the Pak elections 🙄???? The world will keep watching..I*F is loving this wage neda? 😮

  • @susanthaarachchige7726
    @susanthaarachchige7726 5 หลายเดือนก่อน

    Yanne kohomada.pawle jobs keeyak nethiwenawada

  • @priyanganicaldera2337
    @priyanganicaldera2337 5 หลายเดือนก่อน

    Ammapa nakiyata wenama nirayak hadenawalu

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 5 หลายเดือนก่อน

    ඔය ජඩ වසල ජරා කතා පප්ප අවලං ජඩ පාහර කුප්පීදු නහුටු බල්ලෙක්.

  • @sunjayjay240
    @sunjayjay240 5 หลายเดือนก่อน

    Neethiya ballata giya rataka
    Meka arumayak nove

  • @perumbadagel957
    @perumbadagel957 5 หลายเดือนก่อน

    EKMA. VESADUMA. N. P. P. ANDUWAK, WENATH. VKALPAYK. NOMATA,

  • @ChandanagamageChandana
    @ChandanagamageChandana 5 หลายเดือนก่อน

    Ane palayan dalas ge lanukana aka

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 5 หลายเดือนก่อน +1

    ං පොල්පිත්තක්

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 5 หลายเดือนก่อน

    Me tharam konda pana nethi speaker kenek dekkamai.

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 5 หลายเดือนก่อน

    U.hodayi.kopikada.poli.mudalalita.widiyata.ragapanna

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 5 หลายเดือนก่อน +1

    මුං වගේ වියත් මගේ උංගෙ ගොන් කථා අහල තමයි ගෝටට යන්න උනේ.පුළුවන්නම් කථානායක ගෙදර යවල පෙන්නපල්ලකො.කාලකන්නින්ට කියන්න තියෙන්නෙ පාර්ලිමේනතුවෙ කාලයයි මුදලුයි කන්න එපා කියල.බූරු සජියට වෙන්නෙත් ගෝටට වෙච්ච වැඩේ තමයි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 5 หลายเดือนก่อน

      කක්කුස්සි වලකින් උපන් එකෙක්........

    • @rohanprematilleke5861
      @rohanprematilleke5861 5 หลายเดือนก่อน

      @@gaminirajapaksha4766 බූරුවො ප්‍රශ්නයට උත්තර දීපං.නූගත් ජෙප්පො(අමු ගවයො)ප්‍රශ්නයකට උත්තර දෙන්නෑ.පල්හෑලි කියවනව.ඒක නිසා තමයි කියන්නෙ උඹල 2030 වෙනකනුත් ඊට පස්සෙත් පාරෙම තමයි.

  • @anandathero552
    @anandathero552 5 หลายเดือนก่อน

    Bad spiker our all history

  • @user-pm4st1jv6s
    @user-pm4st1jv6s 5 หลายเดือนก่อน

    Rilawata kannadiyak dunna wage😅😅😅😅😅

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 หลายเดือนก่อน

    Me welawe pohotuwe manthirila mahajanayage viswasaya dinawanna ona. Topita chande na.
    Me para .

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 5 หลายเดือนก่อน +4

    කථානායක පක්ෂ ගැති පුද්ගලයෙක්..රාජපක්ෂ පාලනය අතුගාල කථානායකටත් පාඩමක් උගන්වන්න ඕනෙ