2024 Student Visa තනියම Apply කරමු 🇰🇷👨🏻‍🎓| Full Scholarships | Korean Student Visa 📚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #koreanstudentvisa #sinhalavlog #dasuandaish
    මම 2014 එනකොට දැන් වගෙ අමාරු නෑ. හැබැයි දැන් නම් ලොකු තරගයක් තියෙනවා එක නිසා Documents හරියටම හදා ගන්න. Scholarship එකට මට එදා ගොඩක් උදවු කලෙ ඉසුරු කියන අයියා ඉතින් අදටත් මාර සතුටක් දැනෙන්නෙ ඒ විදිහේ මගපෙන්වීමක් කරපු එකට ♥️. අවුරුදු 10 ක් පුරාවට අමාරුවෙන් ආපු මේ ගමන ගැන ගොඩක් සතුටුයි. ඉතින් ඔයත් ඔයාගෙ බලාපොරොත්තු නැති කරගන්නෙ නැතුව දිගටම මහන්සිවෙලා try කරන්න. සුබ පැතුම් හැමොටම 🇰🇷👨🏻‍🎓
    Let's apply Korean student visa by yourself. Here are the links
    -How to find a Korean university
    www.studyinkor...
    -D4 visa documents
    overseas.mofa....
    *Scholarships*
    -Korean Goverment scholarship
    www.studyinkor...
    -Pusan national university
    his.pusan.ac.k...
    -Hanyang university
    www.hanyang.ac...
    -Ewha womans university
    www.ewha.ac.kr...
    Subscribe ♥️ Like 👍🏻 Comment 🫰🏼Share 🫶🏼
    Have a wonderful day ❤️🌸
    Thank you so much for watching !
    Let’s be friends ♥️🫶🏻
    Instagram : / dasuandaish
    TikTok : / dasu.aish
    Facebook : / dasuandaish
    #howtoapplykoreanpr #Koreanbestdrama #koreanstudentvisa #studentvisasinhala #koreanexamSriLanka #koreane9visa #howtogotokorea #koreangovernmentscholarship #koreangovernmentscholarship #fullkoreanscholarship #gksstudent #koreanfood #koreanpopulardrama #koreanstudentvisainSriLanka #koreanstudentvisainSriLanka2024 #koreanstudentvisadocuments #koreanstudentvisaapply #autumninkorea #howtoapplykoreanpr #Koreanbestdrama #koreanstudentvisa #studentvisasinhala #koreanexamSriLanka #koreane9visa #koreangovernmentscholarship #koreangovernmentscholarship #fullkoreanscholarship #gksstudent #koreanfood #koreanpopulardrama #koreanstudentvisadocuments #koeranstudentvisainsrilanka
    #කොරියන්එනවිදිය #කොරියාවටඑනලේසිමක්‍රමය #Studyinkoreaforfree #Gks
    #තනිවමවීසාඅයදුම්කරනආකාරය
    #koreanexam #koreanjobs #Kgspscholarship #Scholarshipinkorea
    #Studyinkorea #HowtoapplystudentvisatoSouthKorea
    #Koreanmoney #කොරියාවටඉගනගන්නඑනවිදිය #koreanjobsforgirls
    #연세대학교 #jobinkorea #kgspscholarships #koreanuniversitystudentlife
    #ලක්ෂගණන්සල්ලිහොයන්නකොරියාවෙකරනවැඩ
    #දකුණුකොරියාව #කොරියාවේපදිංචිවෙන්නවීසාමාරුකරගන්නේකොහොමද
    #C3Visa #E9Visa #E74Visa #bts #pawaniperera #koreanlife
    #kpop #kdrama #howtocomejapan #scholarshipsforinternationalstudents
    #koreanlife #dailylifekorea #කොරියන්යන්නේකොහොමද #කොහොමදකොරියන්යන්නේ #e9visasouthkorea
    #d2visasouthkorea #c3visasouthkorea #livinginkorea
    #NewVisaSouthKorea #E74visa #koreansalary
    #කොරියන්සිහිනය #epstropicexam #specialexam #yashandhashnewvideo #sinhalavlog #mydailylifestylevlog #koreanramyun #koreanfood #d2studentvisa #dasuandaishsinha

ความคิดเห็น • 798

  • @dasuandaish
    @dasuandaish  9 หลายเดือนก่อน +30

    කොරියාවේ Student යන්න අවශ්‍ය සියලු විස්තර මේ Government වෙබ්සයිට් එකේ තියෙනවා
    www.studyinkorea.go.kr/ko/main.do

    • @y.m.skumara5415
      @y.m.skumara5415 4 หลายเดือนก่อน +1

      Thanks bro

    • @theekshanasankalpa3597
      @theekshanasankalpa3597 4 หลายเดือนก่อน +1

      Me vage link ekk aye daannko.. me link ekata yanna behe den

    • @heshanidunanya1234
      @heshanidunanya1234 3 หลายเดือนก่อน

      Ynna kiyak onda

    • @saduwaboy
      @saduwaboy 23 วันที่ผ่านมา

      Exam nokara laguage school enn puluwanda

  • @nimekasu7916
    @nimekasu7916 7 หลายเดือนก่อน +8

    හැම කෙනාගෙම Comment වලට Reply කරන එක ඇත්තටම respect අයියා... ❤️😍 Good Luck🎉

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Thank you Dear ❤️❤️mage support eka denawa ♥️

  • @jeewgunarathna8516
    @jeewgunarathna8516 7 หลายเดือนก่อน +5

    ගොඩක් පැහැදිලිව තොරතුරු දුන්නට ගොඩාක් ස්තූතියි අයියේ.. 🙏

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @DananjiRansala
    @DananjiRansala 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ගොඩක් වටිනව..මන් හෙව්වෙත් මේ විදිහෙම වීඩියෝ එකක්..thank you so much

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Thank you ♥️

    • @nuwanthikamadushani4832
      @nuwanthikamadushani4832 7 หลายเดือนก่อน +1

      අයියේ korean gaverment scholarship එකකට aply කරනවනම් මුලින්ම ඕනෙ සුදුසු කම් මොනවද 2024 aply කරනවනම් දැන් කරන්න පුලුවන්ද plzzz rply එකක් දෙන්නකො

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      @@nuwanthikamadushani4832 scholarship eka gena sampurna video ekak 19 wenidata danawa eken wistara ganna puluwan

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      @@nuwanthikamadushani4832 wistara tikak dnata me video eke anta hariye tiyenawa

    • @DananjiRansala
      @DananjiRansala 7 หลายเดือนก่อน

      @@dasuandaish thank you so much ayiye..matath one wela hitapu ma title ekak

  • @kidsfun570
    @kidsfun570 9 หลายเดือนก่อน +3

    Thank you aiyye hoya hoya hitapu vedio ekak❤

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน +1

      ඉක්මනින් එන්න කියලා සුබ පතනවා 😍

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 8 หลายเดือนก่อน +3

    වටිනවා මාර විදියට❤️

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @chami13608
    @chami13608 7 หลายเดือนก่อน +2

    Thank you for valuable informations❤

  • @hirushakurera4084
    @hirushakurera4084 8 หลายเดือนก่อน +2

    Thaks aiyee Video ekata ❤

  • @MalanieRathnayake
    @MalanieRathnayake 7 หลายเดือนก่อน +11

    මම කොහොමහරි A/L korean language කරලා කොරියන් භාෂාව තවදුරටත් ඉගෙනගන්න

    • @YanushaBrahmanag
      @YanushaBrahmanag 5 หลายเดือนก่อน

      Nangi mata class akak kiyannako topik walata yanna

    • @MalanieRathnayake
      @MalanieRathnayake 5 หลายเดือนก่อน +1

      @@YanushaBrahmanag මම class යන්නේ ඉන්දික මුහන්දිරම් සර්ගේ galle වල,

    • @Chamo_D
      @Chamo_D 4 หลายเดือนก่อน +2

      Sajeema Silva
      Galle
      ICS
      Korean (sp) kelaniya university

    • @nudanawi9562
      @nudanawi9562 2 หลายเดือนก่อน

      A/L korean language එක්ක කරපු අනිත් subject s 2 මොනාද

    • @MalanieRathnayake
      @MalanieRathnayake 2 หลายเดือนก่อน

      @@nudanawi9562 geography and political science😊

  • @hirushakurera4084
    @hirushakurera4084 8 หลายเดือนก่อน +1

    Godak wadagath video ekak ❤❤

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @SisirSisirahettiarachchi-os1xx
    @SisirSisirahettiarachchi-os1xx 10 ชั่วโมงที่ผ่านมา +1

    ආයෙ කොහොමද kgsp scholarship එකට ඇප්ලිකේශන් ලෑස්ති කරන්නෙ

  • @SithuliAbeysinghe-yp7hg
    @SithuliAbeysinghe-yp7hg 8 หลายเดือนก่อน +2

    Thanks aiye 😊💜

  • @HarryLakshan
    @HarryLakshan 8 หลายเดือนก่อน +5

    අයියේ මං A/l කලේ Science වලින් පාස් වෙලා ඉන්නෙ.
    1. Science major එක හොදයිද කොරියාවල (biology) වගේ 🙂
    2. Korea Government university scholarship එක හැම අවුරුද්දකම issues කරනවද ලංකාවේ අයටත් 🥺

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน +4

      Biology side eka hodai.
      Scholarship eka every year tiyenawa.

    • @autmnwind123
      @autmnwind123 8 หลายเดือนก่อน

      Oya apply karad akke/ayyiye

    • @chathunikavindya1800
      @chathunikavindya1800 6 หลายเดือนก่อน

      ​@@dasuandaishAiye science walin mona wgee A/L results ekk blnwda scholarship ekk ganna

  • @sachinibandara1558
    @sachinibandara1558 7 หลายเดือนก่อน

    Godak wedagath aiye...thank you so much❤

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 9 หลายเดือนก่อน +2

    Thank you aiye❤

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      😍😍

  • @yoshiniherath47
    @yoshiniherath47 8 หลายเดือนก่อน +1

    Thank you ayye❤

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial 6 หลายเดือนก่อน +1

    Thank you aiye ❤

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sandalitharushika5550
    @sandalitharushika5550 9 หลายเดือนก่อน

    Thank you aiye ❤️ oya dipu details valata

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      😍😍 Good luck

  • @amiladissanayaka105
    @amiladissanayaka105 7 หลายเดือนก่อน

    Video ek hodai. Thanku❤🎉

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @user-qn2vh9iz9c
    @user-qn2vh9iz9c 8 หลายเดือนก่อน +1

    Elama macahn. ❤❤

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      ♥️♥️

  • @nethunishawickramaarachchi9766
    @nethunishawickramaarachchi9766 9 หลายเดือนก่อน

    Man illapu video aka dunnata thank you 😊😊😊

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      ♥️🫶🏻

  • @mrvoicetamil8140
    @mrvoicetamil8140 8 หลายเดือนก่อน +1

    මම A/L කරලා pass වෙලා ,දැන් ESP topic exam කරලා Korea E9 visa එකෙන් එන්නයි සූදානම් වෙන්නේ. එතකොට student visa & scholarship එක සම්බන්ධව vedio එකක් බැලුවා. මට දැන් අවුරුදු 20යි.එතකොට මම KIIP හෝ IELTS Or topic II exams වලින් මොනවා හරි කරලා කොරියාවේ student visa එකෙන් ඉගෙනගෙනම part time job එකක් කරගෙන ගොඩවැන්න පුලුවන්ද? නැත්තම් E9 visa එකෙන් ඇවිල්ලා සල්ලි එකතු කරලා college එකකට ඇතුළත්වීම හොඳයි ද? *(මම ඇහුවෙ,college එකකට එන්න student කෙනෙක් ලඟ 2years ට 30lakhs ඕනයි කිව්වා. මං ලඟ එහෙම ගානක් නැති හින්දයි මේ අහන්නේ. එතකොට මට සල්ලි හමිබකරගැනම ඉගෙනගන්නත් පුලුවන්.)* ක්‍රම වලින් හොඳ මොකක්ද?Employment visa (e9) එකෙන් කොරියාව ගිහිල්ලා වසර 4කින් topic II කරලා student visa එකට apply කරලා ඉගෙනගෙනම part time job එකක් කරන්න පුළුවන්ද

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน +3

      E9 visa eken student visa bachelor degree karanna maru wenna be. Online, night class diploma karanna puluwan. F visa ekakta maru unoth student visa walata change karanna puluwan
      Oya karanna hithan inna job eka anuwa decide karanna student visa da e9 visa da kiyala. Graduate unoth office hari sales e type jobs karanna chance eka tiyenawa.
      Part time karana student innawa. Campus eke scholarship aragena.

  • @Ash__boy1
    @Ash__boy1 8 หลายเดือนก่อน +1

    Scholarship එකකට apply කරලා සමහර විට හම්බවෙනවනම් කොච්චර කල් යයිද please කියන්නකො🥺

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน +1

      GKS eka September. January wage final results denawa

  • @rusirukaveen
    @rusirukaveen 8 หลายเดือนก่อน +2

    GKS ekata apahu undergraduate ayata kwdda apply karanna puluwan??? Mata topik level 2 thiyenwa… level 3 daganna puluwan mehe idan clz ekak thamai naththe mehe krgnna.. puluwannm aiyge whtsapp number eka denna puluwnda? Mama OL ekath liuwa korean A ekak thiyenwa..

    • @rusirukaveen
      @rusirukaveen 8 หลายเดือนก่อน +1

      Apahu apply karanna wenne labana awrudde sep neda,, shit chance eka miss wuna mata🥺 labana awrudde dec walata mata awrudu 25 i, ethkota apply krnna bane neda labana awrudde☹️

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน +1

      25 ta adu wenna ona wayasa. Instagram msg ekak danna malli.

    • @rusirukaveen
      @rusirukaveen 8 หลายเดือนก่อน

      @@dasuandaish fb ekata msg ekak damma aiye.. dasun sandeepa kiyana ekata

  • @sashinjamalsha6832
    @sashinjamalsha6832 8 หลายเดือนก่อน +2

    අයියෙ A/l වලට Art කරපු කෙනෙක්ට Global buissness management වගෙ Degree එකක් කරන්න බැරිද ? එහෙම Buissness management degree කරන්න පුලුවන් A/l වලට කොමස් කරපු අයට විතරයි ද??

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Puluwan wei karanna. Campus eke undergraduate requirement baluwanm hari

    • @kumuduneepushpalatha4578
      @kumuduneepushpalatha4578 8 หลายเดือนก่อน

      ​@@dasuandaish ayye yonsei university ekata art karala business administration degree eka karanna barida , eke man balapu vidihata entry requirements vala hariyatama thibbe ne ? 🙄🤔

  • @yourname_9
    @yourname_9 2 หลายเดือนก่อน

    Thank you 😊 ane aiye puluwan nam yonsei university gena video 1k karannako. E uni 1ta Apply karanna inna topic level 3-4 wage thiyena kenekata upades wage hari kamak ne

  • @harshiwijesuriya6690
    @harshiwijesuriya6690 2 วันที่ผ่านมา

    Aiya contact karagnda widiyak tiynwda digree eka karala master ekkta mata enda oni bachelor of commerce digree eken topic exam eka mehen karanda puluwnda

  • @KaveenHse2023
    @KaveenHse2023 6 หลายเดือนก่อน

    Thanks bro ❤

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน

      ♥️♥️

  • @Jack-ex4ui
    @Jack-ex4ui 4 หลายเดือนก่อน

    අය්යේ koreaවේ ඉගෙන ගෙන australia වලට යන්න පුලුවන්ද? korean degree වලට වෙන රටවල පිළිගනිම කොහොමද?
    මන් මොරටුව engineering select වෙලා ඉන්නේ. korean scholarship එකට apply කරන්න ඉන්නේ

  • @theekshanasankalpa3597
    @theekshanasankalpa3597 4 หลายเดือนก่อน

    Tnx aiye😊

    • @dasuandaish
      @dasuandaish  4 หลายเดือนก่อน

      😍😍😍

  • @shiromaweerakkodi4675
    @shiromaweerakkodi4675 หลายเดือนก่อน

    ලංකාවෙ comerse subject karapu කෙනෙකුට apply කරන්න පුළුවන් majar monawada.. scoller ship නොලැබුනොත් cost eka කොච්චර විතර වෙයිද ..

  • @user-vz4rb1lu1q
    @user-vz4rb1lu1q 5 หลายเดือนก่อน

    Waw❤

  • @thehappyplnner123
    @thehappyplnner123 9 หลายเดือนก่อน +2

    අයියා කොරියන් කැම්පස් එන්න. A/L වලට (මීඩියා,කොරියන්,ICT) කරොත් පුළුවන් ද? සහ අයියා මේ විෂයන් තුන කරලා ආවොත් මොනවද කොරියාවේ තියෙන Degree?
    අයියා A/L කරපු විෂයන් මොනවද? Please reply

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      A/L ICT හොදයි . Computer side degree puluwan. Softwear/ app develop
      Scholarship eka A/L iwara wela puluwan nangi. Language ekai degree ekai dekama eta tiyenne.

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      Man kale commerce .

    • @thehappyplnner123
      @thehappyplnner123 9 หลายเดือนก่อน

      Hodayi ayiya thank you so much

    • @nawoodyadewmini4932
      @nawoodyadewmini4932 8 หลายเดือนก่อน

      ​@@dasuandaishAiya mokkd karapu degree eka

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      @@nawoodyadewmini4932 business admin. degree

  • @travelsound9436
    @travelsound9436 8 หลายเดือนก่อน

    Thanks!

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      ♥️❤️♥️

  • @nethunishawickramaarachchi9766
    @nethunishawickramaarachchi9766 9 หลายเดือนก่อน +1

    Degree aka සම්පූර්ණ karala iwara wela doctor kenek wenna පුළුවන් da? Koreawe පුරවැසි භාවය අපිට lebenawada ? පුරවැසි භාවය නැතිව අපිට කොච්චර kal koreawe inna පුළුවන්da ?? Please reply

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน +1

      Doctor degree tiyenawa. Hebei jobs petta nam tikak adui. Korean la tamai wediya recruit karanna. F kiyana visa type eken ona tharam kaalayal inna puluwan.
      Citizen apply karanna 11 years wage yanawa.

  • @amandadharmadasa2945
    @amandadharmadasa2945 17 วันที่ผ่านมา

    Aiye agriculture master ekkata awoth job agriculture side eken job thiyenwda. Saha language school eken passe job visa danna berida

  • @boomchannel6285
    @boomchannel6285 8 หลายเดือนก่อน

    Ayye video Tikak danawada me topic walin
    1. How to find a job after come to Korea
    2.what should I do first once reach to Korea
    3. Important apps for day today life in Korea and other important stuffs

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Suree will do ♥️♥️

    • @boomchannel6285
      @boomchannel6285 8 หลายเดือนก่อน

      Thanks Ayye

  • @KaushlyaPerera
    @KaushlyaPerera 7 หลายเดือนก่อน +2

    Ayye , A/L private/2nd shy krpu kenkte KGSP apply krnne bari dha?

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      A/ L certificate eka vibhaga department eken ganna puluwan nam prashanayak ne

    • @KaushlyaPerera
      @KaushlyaPerera 7 หลายเดือนก่อน

      Okay ayye.Thank you.

  • @dilannayanajith3435
    @dilannayanajith3435 9 หลายเดือนก่อน

    ප්‍රස්න ටිකක් තියනවා දැනගන්න .
    පුළුවන් නම් උත්තරයක් දාන්න මේකට
    1.මාස්ටර් එක කරලා D10 වීසා එකෙන් ඉදන් E7 එකකට මාරු වෙන්න අපි කරපු ෆීල්ඩ් එකේ ජොබ් එකක්ම හොයාගන්න ඕනද ( buisness management ) කලා නම් ඒකෙන්ම ජොබ් එකක් හම්බවෙන්න ඕනද
    2.එහෙම හම්බ නොවුනොත් සාමාන්‍යය කම්පැනි ජොබ් එකක් හරි කරන්න පුළුවන් ද.එතකොට අපිට හම්බවෙන්නේ E7 ද E9( කම්පැනි).එහෙම කරන්න පුළුවන් ද .
    3.සාමාන්‍යයෙන් එහේ අය ස්ටඩීස් ඉවර කරලා ජොබ් එකකට යන සාමාන්‍යය ක්‍රමය මොකක්ද .
    පොරොපෙශනල් ජොබ් නැතත් කම්පැනියක හරි වැඩ කරන්න ඉල්ලීගල් නොවී විසා මාරු කරන විදිය මොකක්ද සාමාන්‍යයෙන් කරන එහේ ස්ටඩීස් එන ලමයි
    එහේ ඇවිත් ඉගනගෙන මහන්සි වෙලා ජොබ් එක්ක හම්බ නොවුනොත් ලංකාවට එන්න වේද බයයි ඒකයි.

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน +1

      1. E7 visa ekata major related job ekak wenna ona.
      2. Skill work karanna be.
      3. English , korean resume hadala apply karanna tiyenne
      Job ekak hoyaganna puluwan. Awama contact tikak hadagena tiyaganna. Ethakota hoyaganna lesi

    • @dilannayanajith3435
      @dilannayanajith3435 9 หลายเดือนก่อน

      @@dasuandaish godka sthuthuiiii vistara wlata . oyalage chanle eka hodta kran ya na vish karanwa❤️

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      Thank you dear ❤️

  • @hansa2001
    @hansa2001 หลายเดือนก่อน

    Aiye a/l 3As thiyenawa mata.scholarship eka gsk ganna ape value eka wadikaraganna.apply karanna kalin monada karanna ona

  • @WildWonders-mg1ge
    @WildWonders-mg1ge 6 วันที่ผ่านมา

    Age eka 35 ayta apply karanna puluwanda???....dependentwa ekkan yanna puluwan kochchara kalekinda??

  • @sakunikaranaweera9710
    @sakunikaranaweera9710 8 หลายเดือนก่อน

    අයියෙ, "perfoming art" කියන ඩිග්‍රි එක කරලා second upper එකක් හරි frist class එකක් හරි දාලා Graduate වුනු කෙනෙක්ට කොරියන් university එහෙකට gks වලින් ඇප්ලයි කරොත් සිලෙක්ට් වෙන % තියෙද???, ලංකාවෙ gaverment university degree eka සිංහල medium degree එකක් නිසා ??

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Language eka prashanayk neti wei. Requirement balanna IELTS onada kiyala.

  • @WSK.2003
    @WSK.2003 หลายเดือนก่อน

    Aiye korean awiila beuty diploma ekak karannath student visa apply karala enna puluwanda

  • @TheekshanaTheekshana-qv8kb
    @TheekshanaTheekshana-qv8kb 8 วันที่ผ่านมา

    වර්න අන්දතාවය බලනවද අයියෙ

  • @user-hi5qr5nm4m
    @user-hi5qr5nm4m 6 หลายเดือนก่อน +1

    Aiye mn A/l kale private mata dan 17 mata enna puluwnda korean student visa

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน +1

      A/L certificate eka tiyenawanm apply karanna puluwan

    • @user-hi5qr5nm4m
      @user-hi5qr5nm4m 6 หลายเดือนก่อน +1

      @@dasuandaish private unata aulk nadda

    • @user-hi5qr5nm4m
      @user-hi5qr5nm4m 6 หลายเดือนก่อน +1

      Aiye ehe awilla part time karana minimum age eka mokadda

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน +1

      Getaluwak danna tharamin. Above 18

  • @positivemart
    @positivemart 7 หลายเดือนก่อน

    Ayye , student visa masters walata me september apply krna inne. Mge husbandwa depend dala gnna thmi inne. E unta eyta legally work krna den nalu depend nsa. Ekta option ekk nadda ayye?
    Mokada partriime krla ena income ekn api dennatama inna amaruine
    Please reply ekk dnna .e gena gdk hewwath video ekkwath hambun na e gena kyla tyna. Plz dnnwa nm reply ekk dnna

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Depend ta work karanna be. Online wage deyak tamai. Oya job ekakta maru unama wenas karanna puluwan . Ekata kaalayak yawi

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 9 หลายเดือนก่อน

    mama unist university eke scholarship eke engineering major eke biomedical patten illanna inne . samanyen ee wage degree ekakta lankawe apata scholarship eka labeida ?
    tawa samaharu kiynwa scholarship dunnata apith eka eka project wlta salli gewanna wenawa kiyala.eka attada ? gewanna unot eka apita part time ekakin hari gewa ganna plwna wei da ?

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      Gks apply karanawnam project fee lebenawa. Wena scholarship nam campus aniwa wenas wenna puluwan.
      Part time karala puluwan

  • @Happywithteacup
    @Happywithteacup หลายเดือนก่อน

    කොරියානු භාෂාව ගැන දැනුම නැති කෙනෙක්ට Yonsei university එකේ bachelor digree එකක් english වලින් කරන්න පුළුවන්ද ?
    Korean දන්නැති එක ප්‍රශ්නයක් වෙයිද?

    • @dasuandaish
      @dasuandaish  หลายเดือนก่อน

      Korean aniwaryai

  • @slghostbro9675
    @slghostbro9675 7 หลายเดือนก่อน

    Kgsp ගැන වීඩියො එකක් කරන්නකො,හරියටම ස්ටෙප් බයි ස්ටෙප් කරන හැටි

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      ♥️♥️

  • @vishmikaldera
    @vishmikaldera 6 หลายเดือนก่อน

    ayye student visa awilla koreawata apita settle wenna kochchara kal yanawada ape expenses ehema cover karagena

  • @buddikasamarasekara9662
    @buddikasamarasekara9662 หลายเดือนก่อน

    Language karanna awata passe digree ekata apply kalama visa apply karanna lankawata enna onida

  • @shamik123
    @shamik123 8 หลายเดือนก่อน +1

    අයියෙ මම degree එකක් කරන්න එන්න ඉන්නෙ.degree එක කරන ගමන් part time කරලා course fee, එදිනෙදා වියදම් වලට සෑහෙන මුදලක් හම්බ කරගන්න පුලුවන් නේද.

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Peya 20-30 wage tamai sathiykata work karanna puluwan. Vacation eke course fee hoyanna puluwan. Tikak mahansi wenna wenawa. GPA eka hodata tiyaganna. Campus fee discount tiyenawa.

    • @shamik123
      @shamik123 8 หลายเดือนก่อน

      @@dasuandaish thnx ayye ♥️

  • @SayuriMadhuwanthi
    @SayuriMadhuwanthi 7 หลายเดือนก่อน

    Great explanation dr. mama bachelor of education in English degree ekak krpu kenk.mtat puluwanda me universities walta apply krnna.waysa 31 wenwa.

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Thanks Dear
      Bachelor degree ekak tiyenawanam apply karanna puluwan . No issue

  • @Kaviiisha
    @Kaviiisha 9 หลายเดือนก่อน +1

    korea japan china wala undergrads entry requirement ek high school diploma eka neda.. ekiyanne AL fail unath cetificate ek tiyana nisa puluwan neda?

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      High school eka tamai entry requirement eka. . Fail nam language course d4 visa eka wadinawa adui.

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 9 หลายเดือนก่อน +1

    aiye korea we scholarship apply karaddi undergratuate walata high school graduation ekai academic transcript ekak illanawa.ethakota lankawe a/l karana ayata idiripath karanna ona documents monada ? transcript denne nane apata.

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      Transcript ekata oyage result certificate eka denna. Tawa CGPA illanawanm eka hadala denna puluwan oyata

    • @hani...1587
      @hani...1587 8 หลายเดือนก่อน

      CGPA kiynne mokkd ?🤔

  • @user-tf2pl7rk8n
    @user-tf2pl7rk8n 8 หลายเดือนก่อน

    Korean language course ekata age limit ekak thiyenawada?
    Mage age eka 30. Mn mage master of business studies (MBS) complete karala inne
    Mata language course ekata apply karanne kohomada

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Apply karanna puluwan master tiyenawa am. Campus ekak thoragena apply karanna puluwan

  • @kaushalyasewmini-po2jd
    @kaushalyasewmini-po2jd 3 หลายเดือนก่อน

    ❤❤

  • @dinalimadhushika6782
    @dinalimadhushika6782 9 หลายเดือนก่อน

    scholarship ekakin ena ayta part time karanna a kiyanne attada? Aiye oya gks apply kare university track d embasy track d mokda embassy track eken select wenna amarui kiyanawa.

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน

      Part time karanna puluwan. Gks man damme embassy track. Ow dan nam university track lesi wei

  • @erewwm
    @erewwm 5 หลายเดือนก่อน

    Mama edexcel ol kare al karanne na kiyala thamai hithagena inne man fashion designing paththen yanne.mata required qualifications thiyenawada topik eka karoth ehema

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน

      Student visa degree enawnam A/l ona

  • @danish5461
    @danish5461 8 หลายเดือนก่อน +1

    Ayye Gks eka labenna AL result kohomada thiyenna one.A3k thiyennama oneda.art walata econ , korean ,it karoth hamba wenna chance puluwanda

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      A 3 k onala kiyala ne. 80% wedi wenna ona average eka

    • @danish5461
      @danish5461 8 หลายเดือนก่อน

      @@dasuandaish ayye ethakoata hama campus ekema show money pennanna oneda. Show money balanne nathi campus nadda.

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      @@danish5461 show money hema ekakma balanawa. Kohomath visa walata penawanna ona

  • @dineshbandara9797
    @dineshbandara9797 2 หลายเดือนก่อน

    ලංකාවේ art degree එකක් තියෙන කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් student එනවනම්.

  • @thilankasanjeewa3043
    @thilankasanjeewa3043 5 หลายเดือนก่อน

    Aiye d-2 enakota(bachelor'degree) age limit ekk tynwda?10 yr study gap ekk tynwnm enn berid?

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน +1

      10 years gap ekak nam lesi neti wei. Apply karala balanna puluwan

  • @LyricstoFun23
    @LyricstoFun23 หลายเดือนก่อน

    AL කරලා අවුරුදු දෙකක් ඇතුලතවම students එන්න පුලුවන් නැත්නම් scolarship එහෙකට apply කරන්න පුලුවන් වෙන්නේ?

    • @LyricstoFun23
      @LyricstoFun23 หลายเดือนก่อน

      අවුරුදු දෙකකට වැඩි නම් ඒක ප්‍රශ්නයක් වෙනවාද ?

  • @chaukayasas6981
    @chaukayasas6981 8 หลายเดือนก่อน

    Gks එක ගැන video එකක් කරන්නකො අයියා

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Karanna ona malli ♥️♥️

  • @pubudushalinda
    @pubudushalinda 4 วันที่ผ่านมา

    A/L fail kenekta degree ekak karanna widihak nadda?? Commerce kare 21 aurudde. Results eka s2i

    • @dasuandaish
      @dasuandaish  4 วันที่ผ่านมา

      A/L aniwaruyai bachelor

  • @maleeshaparindaya
    @maleeshaparindaya 9 หลายเดือนก่อน

    Thank you

  • @ashiweerasinghe3958
    @ashiweerasinghe3958 8 หลายเดือนก่อน

    Aiye api master apply karddi ielts balanwada government sholarship gannawa nam.nattam topic onida.mata sociology 1st class degree ekak thiyee sinhala medium.fully funded scholarship walata apply karanna puluwanda degree eken witarak

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Hariyama mathaka ne ekanm. Meken balanna www.studyinkorea.go.kr/ko/scholarship/Gks2Gov1.do

  • @tharukamalindini1990
    @tharukamalindini1990 8 หลายเดือนก่อน +1

    Hello brother,your explanation is very good.scholarship nathuwa yanawanam kochcharak withara campus ekakta gewanna weida malli

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Thank you dear .. usd 2000-3000 per semester

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Godak campus wala 1 seme ekak iwara unama GPA hodai nam 70% tuition fee discount denawa

  • @nethmisamadi3076
    @nethmisamadi3076 2 หลายเดือนก่อน

    මෙහෙන් dgree එක කරලා...කොරියාවේ දී masters කරනකොටත් A/l සමත්ද බලනවද? මෙහෙන් dgree එක අරන් ඔහෙ ඇවිල්ලා job කරන්න බැරිද ?එත්කොටත් A/l සමත්ද කියලා බලනවද?

    • @dasuandaish
      @dasuandaish  2 หลายเดือนก่อน +1

      Campus eke balanna bachelor eka
      Job karanna puluwan

    • @nethmisamadi3076
      @nethmisamadi3076 2 หลายเดือนก่อน

      @@dasuandaish tnq ayye❤️

  • @wasanamadurangi6599
    @wasanamadurangi6599 6 หลายเดือนก่อน

    1. A/L iwr krla awurudu dekak athulatha vithrda degree ekakata apply karanna puluwan
    2. A/L arts karpu kenekta berida business administration wge degree ekakata apply karanna

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน +1

      1. Study gap nettan Apply karanna puwan
      2. Danna puluwan

  • @maheshedirisinghe1972
    @maheshedirisinghe1972 4 หลายเดือนก่อน

    Brother, I completed my bachelor's in architecture back in 2021 and finished my internship. However, due to the financial crisis in SL, I had to change my career and I am currently working as an administrator for 2 yrs in apparel field. I am hoping to pursue a master's in construction management or a related field. Is there any possibility for me to request an internship or pursue a master's in Korea?"

    • @dasuandaish
      @dasuandaish  4 หลายเดือนก่อน

      Hii. You can apply for masters. Not sure about Internship. You can apply for a job once you are graduated here

  • @hashihashii537
    @hashihashii537 5 หลายเดือนก่อน

    Korean දන්නේ නැති නිසා english වලින් විතරක් කරන්න බැරිද master's degree eka.? English වලින් විතරක් කරන university තියෙනවද? කොරියානු දැනගෙන ඉන්නම ඕනිද?

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน

      Msters english walinuth tiyenawa. Longterm inna idea ekak tiyenawnam korean ona

  • @LahiruLakshan-pp7ku
    @LahiruLakshan-pp7ku 7 หลายเดือนก่อน

    අයියේ මම මේ පාර AL exam කරලා Commerce stream එකෙන් A3 .colombo management degree එකට සිලෙක්ට් වුනා.මට කොරියන් ඉගෙනගන්න එන්න පුළුවන්ද .Assets පෙන්නන්නෙ නැතිව scholarship එකකින් එන්න පුළුවන්ද .

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Check this scholarship
      th-cam.com/video/gda8cwdampg/w-d-xo.htmlsi=nTjFvTDqtWmLLxLA

  • @NethmaPerera
    @NethmaPerera 18 วันที่ผ่านมา

    Ayye management degree ekak thiyena kenek korea walata kelinma job visa ekakin enna barid eka godak තරගකාරී d khmd ehema kenek e side ekakin job ekak hoyaganne nathnam student kenek widihata enwnm english walin study krnna brid

    • @dasuandaish
      @dasuandaish  17 วันที่ผ่านมา

      Kelinma job ekakta nam enna beri wei. Hodak campus tiyenna korean walin

  • @lakshanliyanage1534
    @lakshanliyanage1534 7 หลายเดือนก่อน

    Man denata lankawe degree ekak karala inne. Me march wala eps topic exam ekath karanna inne. Man graduate kenek nisa eps topic eka karala E9 visa eken Korean awoth da hoda deyak kara ganna puluwan neththan master ekak wage karanna student visa awoth da wediyen deyak kara ganna puluwan? Aiyata hithena Idea eka kiyannako

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Master awoth tamai godak hoda.

  • @Ash__boy1
    @Ash__boy1 8 หลายเดือนก่อน

    අයියෙ මම o level ලියලා ඉන්නෙ මන් කලින් a level කරන්න ඉන්නෙ( private) එතකොට ප්‍රශ්නයක් වෙයිද

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      A/L certificate tiyenawnm prashanayak ne

  • @nethmi
    @nethmi 5 หลายเดือนก่อน

    Thank you so much video ekata 😍❤️
    Man ahala tiyenawa first 6 months Yanakan part time karanna ba kiyala… eka attada??

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน

      Ow part time karanna be first 6 month

    • @nethmi
      @nethmi 5 หลายเดือนก่อน

      @@dasuandaish thank you 😇

  • @iruniashana2457
    @iruniashana2457 8 หลายเดือนก่อน

    අයියෙ මන් මේ ජනවාරි වල exam ලියනවා.මන් කොමස් කරන්නෙ econ,acc,ict මන් හිතන් ඉන්නෙ business හා සම්බන්ධ degree එකක් කරන්න.මොන වගේ degree ද තියෙන්නෙ, මොන වගේ result එකක් ඕනි වෙයිද

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Hi,, business administration. Economics . Acc, compute side degree tiyenawa. B walata wada tiyenawnam hodai . Campus eka anuwa requirement wenas

    • @iruniashana2457
      @iruniashana2457 8 หลายเดือนก่อน

      Thank u aiye 😇💓

    • @nuwanthikamadushani4832
      @nuwanthikamadushani4832 7 หลายเดือนก่อน

      korean gaverment scholarship එකකින් korean language එක කරන්නම එන්න පුලුවන්ද , 2024 aply කරනවනම් තව කල් තියනවද

  • @diliniayesha9590
    @diliniayesha9590 7 หลายเดือนก่อน

    අයියා මන් ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයක business management degree එකක් කරලා තියෙන්නෙ .මට second upper එකක් තියෙනවා ...මට ඇප්ලයි කරන්න පුළුවන් මොනාටද කියලා පොඩ්ඩක් කියල පුළුවන්ද .....

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Hi.. masters da apply karannna inne?

  • @_natha_k_diary_
    @_natha_k_diary_ 7 หลายเดือนก่อน

    1- Ayye Mata HND ekak tiyene
    mata eken Degree ekakta apply karana puluwanda habai wena field ekaka
    2- Degree ekata Scholarship apply karana amarui kiyala mn hoygathe mage age nisa (28)
    3-Event Management field eke degree ekakta Korea wala scholarship ekak hoyagana mata amaru una ekata podak help karana puluwanda ?

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน

      Hi. HND eken puluwan kiyala campus eken check kara ganna wenawa. Scholarship check karanna campus eke website eke. Degree walata wenama check karanna epa.

    • @_natha_k_diary_
      @_natha_k_diary_ 7 หลายเดือนก่อน

      @@dasuandaish thabk you ayya

  • @dinithrasanjana7861
    @dinithrasanjana7861 8 หลายเดือนก่อน

    අයියෙ මන් 2022 a/l කරේ කොමස් වලින් b,c,c තියෙන්නෙ, මන් ආස ෆයිනෑන්ස් පැත්තෙන් ඩිග්‍රියක් කරන්න., එහෙම කරනවනම් මොන කැම්පස් එකකද පුලුවන් ෆුල් ස්කෝලර්ශිප් එකකට ඇප්ලයි කරන්නෙ

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Man video eke description eke dala tiyenawa malli campus tikak. GKS ekath full scholarship

  • @tharusha.7437
    @tharusha.7437 หลายเดือนก่อน

    අයියේ o/l results වලින් koriyan student visa එන්න බැයිද .මං A/l විශයන් 2යි පස් .අනේ මට රිප්ලයි එකක් දන්න .පුලුවන් ද කියලා 🙏

    • @dasuandaish
      @dasuandaish  หลายเดือนก่อน

      A/L aniwariyai bachelor, ehema nettanm ekata smana sudusakm tiyenna ona. Campus eke requirement check karanna

  • @nethminasankalpa-yu8mx
    @nethminasankalpa-yu8mx 3 หลายเดือนก่อน

    Ayye mn A/L Technologgy Stream eken kare mata puluwanda korea wala scholorship ekakata apply karanna..

    • @dasuandaish
      @dasuandaish  3 หลายเดือนก่อน

      Hi. A/L certificate eka tiyenawnam apply karanna puluwan

  • @NipuniRajarathna
    @NipuniRajarathna 6 หลายเดือนก่อน

    Godak watinawa me video eka ❤ thank you aiye

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน

      ♥️♥️

  • @uththaraabhimani4131
    @uththaraabhimani4131 7 หลายเดือนก่อน

    අයියෙ මන් 24 Maths වලින් a/l කරන්න ඉන්නෙ schoolarship apply කරන්න රිසාල්ට් එක A3 ම ගන්න ඕනද?
    තව අපිට results ආවට පස්සෙ schoolarship හම්බෙන්නෙ කොහොමද

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน +1

      3 A ma ona ne. Godak Campus scholarship denawa enter wenakota ita passe semester walata denaw oyage GPA anuwa

  • @nethunishawickramaarachchi9766
    @nethunishawickramaarachchi9766 9 หลายเดือนก่อน +1

    topik exam aka 10 grade walin karanna බැරිද? Akiyanne 4 years වලදි level 4 karanna 1 year akak ඇතුළත level 1 gane karanna බැරිද? Mata ona කෙළින්ම koreawe campus akakin mage digre aka karanna please reply

    • @dasuandaish
      @dasuandaish  9 หลายเดือนก่อน +1

      Karanna puluwan language eka nam. Age limit ekak ne. 1 year walij Topik 2 pass wenna puluwan

  • @dharmaparakrama5044
    @dharmaparakrama5044 2 หลายเดือนก่อน

    Ane mage nangita onelu korean collage ekakata yanna..private karanna thama one..ol iwara una witharai A/L walata bio system technology , ict , science for technology karanawa..ehema kenekta korea walata enna puluwanda , enawa nm wiyadam kohoma weida , mona university ekada hoda , monawada digree thiyenne me subject ekata , schoolship thiyenawada ane mewata uttara denna plzz ayye

    • @dasuandaish
      @dasuandaish  2 หลายเดือนก่อน

      Apply karanna puluwan. Cost eka nam campus anuwa wenas wenawa. Bachelor full scholarships nam ne godak ewaye. Mulinma Campus 5 k withara select karala wisthara check karanna.

  • @ravindu380
    @ravindu380 8 หลายเดือนก่อน +1

    අය්යෙ මම මේ පාර A/L වලට maths කරන්නෙ (1st shy) මන් Ai degree එකක් ගන්න හිතන් ඉන්නෙ. A/L result කොහොම වෙන්න ඕනෙද අය්යෙ KGSP scholarship එකට Apply කරන්න

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน +1

      Results total eka 80% wediyen tiyenna oka.

  • @anurajapaksha4004
    @anurajapaksha4004 20 วันที่ผ่านมา

    aiye mata poddak kiyanawada language ekata yana 1st year eke part time karanna puluwanda?

    • @dasuandaish
      @dasuandaish  19 วันที่ผ่านมา

      After 6 months puluwan job karanna

  • @MindMastermind11
    @MindMastermind11 8 หลายเดือนก่อน

    Scholarships walata apply karana vidiye video ekk oni (sampurna ekak)

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      😍😍

  • @nirashasachinthani2169
    @nirashasachinthani2169 8 หลายเดือนก่อน +1

    Ayya,,I am studying an external degree. If I graduate with a first class or second upper class ,can I get a scholarship from a Korean university for a master's degree?

  • @anushrajapaksha5098
    @anushrajapaksha5098 5 หลายเดือนก่อน

    මචන් දෑන් Masters කරන්න ඉන්න කෙනෙක්ට Korean Language Program එක කරල direct Masters එකකට යන්න පුලුවන්ද, Bachelors සහ post grad diploma එකක් තියෙන කෙනෙක්ට.

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน

      Korean language karala TOPIK hari IELTS ona. Bachelor tiyenawnam puluwan. Campu requirement check karanna

  • @udithweerasinghe6615
    @udithweerasinghe6615 7 หลายเดือนก่อน

    Aiya video eke kiyana widihata level 3ta wadiya passe wela thiyenna ona kiyanne. level 3 iwara karala 4th karala thiyenna oneda. korean enna kalin lankawedi topik test level kiya wenakl karala thiyenna oneda degree ekata apply karanna

    • @dasuandaish
      @dasuandaish  7 หลายเดือนก่อน +1

      Degree ekata level 3 tamai godak campus wala illanna. Campus eke requirement check karanna

  • @WeMade_Videos
    @WeMade_Videos 8 หลายเดือนก่อน

    Aiye man degree eka English Language Teaching. Mata Master eka karanna ona. Mt korean language eka gena kisima denumak ne. English Language eken master eka karnna wenama university thiyda?? ❤

    • @dasuandaish
      @dasuandaish  8 หลายเดือนก่อน

      Master eka mokadda karanne? English medium department tiyenawa.

  • @Iffie404
    @Iffie404 7 หลายเดือนก่อน

    අය්යේ එතකොට අපි scholarship ake ලංකාවේ ඉද්දිද කරන්නේ? Scholarship aketa exam akta apply keranna kohmade?

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน

      Language scholarship nam denne ne campus walin. Awata passe degree ekata scholarship ganna puluwan

  • @adeeshasangeeth4480
    @adeeshasangeeth4480 4 หลายเดือนก่อน

    School ship eka danne komada kiyala kiyanawada . Mama A/L technology C3 K thiyanawa wayasa 22 i . Mata danna puluwand schoolship eka

    • @dasuandaish
      @dasuandaish  4 หลายเดือนก่อน

      Korean government ekata danawanm GPa check maranna video tiyenawa count karana widiha. C 3 ta Campus wala scholarship apply karanna puluwan getaluwak ne

  • @NethmiSanjana-cg9xr
    @NethmiSanjana-cg9xr 2 หลายเดือนก่อน

    ඔයා වැඩ කරන company එකේ vlog එකක් ගේන්නකො ayye
    මාත් commerce stream eken thamai A/l kre

    • @dasuandaish
      @dasuandaish  2 หลายเดือนก่อน +1

      Issarahata dennam ♥️

  • @rajithasampath8033
    @rajithasampath8033 4 หลายเดือนก่อน

    Undergraduate (Associate) අවුරුදු දෙකක කාලයක්.
    Major එක Automotive Engineering. මෙකෙන් පස්සෙ PR එක දක්වා අයිය කිව්ව පිළිවෙලට යන්න පුළුවන්ද?

    • @dasuandaish
      @dasuandaish  4 หลายเดือนก่อน +1

      F visa ekata adala points tiyenawanam puluwan

    • @rajithasampath8033
      @rajithasampath8033 4 หลายเดือนก่อน

      @@dasuandaish Thank you aiye

  • @peshaladhananjani6777
    @peshaladhananjani6777 6 หลายเดือนก่อน

    Aiye student apply karanna puluwan a.l walin passe awurudu dekk athulatha da? Lankawe bachelor degree ekak tiyena kenekt barida apply karanna

    • @dasuandaish
      @dasuandaish  5 หลายเดือนก่อน

      Bachelor tiyenanwnm masters danna puluwan .

  • @amayalakshani3418
    @amayalakshani3418 6 หลายเดือนก่อน

    Ayye man me video eka ahamben dakke.
    Man 2024 exam ekata apply krnna hitiye.eth den february agreement denwa kiyala kiyanwa..apta thamam mehe class starat karala 1 month wage.
    Man me year eke marry krala husband lagata yanna hitiye...
    Mage digree eka hold karala thiyenne man..
    Mata student visa apply krnna puluwanda..
    Eyata e 7 apply krnna thiyenne next year 2025 december walata thamai 4year complete wenne..
    Mekata solution ekak poddak denwada...

    • @amayalakshani3418
      @amayalakshani3418 6 หลายเดือนก่อน

      Exam kalath web eke inna oni..ektath wiyadam wena mudala gewala student visa apply krana eka hodida..part time hoya gnna puluwn weida.reply please

    • @dasuandaish
      @dasuandaish  6 หลายเดือนก่อน

      Student visa apply karanna puluwan. Bachelor karana gaman nisa prove karanna wei ai apply karanne kiyala.
      E7 eke depend tamai nettanm. Depend work karanna be.