ජනාධිපති වෙන්න සිහින දකින අශේන්ට මොකද වුණේ | Ashen Senarathna | Mokada Une with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 หลายเดือนก่อน +1416

    මුට නාමයෝජනා හම්බුනේ නැති එකම හොදයි කියන අය මේ පැත්තට 😅
    👇

    • @samiravijithananda8530
      @samiravijithananda8530 2 หลายเดือนก่อน +5

      අම්මපා බං

    • @ChandikaMethuwan
      @ChandikaMethuwan 2 หลายเดือนก่อน +5

      😂😂මූට track ද 😂😂

    • @kapilahemantha9390
      @kapilahemantha9390 2 หลายเดือนก่อน +2

      WADAK KRANNA PULWAN ..EKEK..wadak..karala pennapu ekek

    • @madubashithamayuranga1422
      @madubashithamayuranga1422 2 หลายเดือนก่อน +3

      Madu Rox part 2

    • @Mysoul_4U
      @Mysoul_4U 2 หลายเดือนก่อน +4

      මං ආයෙත් කියනව ආකල්පයි ඉවසීමයි හදාගනින් අශේන් නැත්තම් උබට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ 😅😅😅

  • @shanithudayantha8959
    @shanithudayantha8959 2 หลายเดือนก่อน +58

    මුගේ පවුලේ උන්වත් කියන්නේ නැද්ද දන්නෑ බලු නොවී ගෙදරට වෙලා ඉදපන් කියලා 😹😹😹

  • @tharushanethmika8518
    @tharushanethmika8518 2 หลายเดือนก่อน +1280

    බිකට ගිහින් නැති අය කෝ😮

    • @Lakmalmusic-q2o
      @Lakmalmusic-q2o 2 หลายเดือนก่อน +2

      මම

    • @MaheshMahesh-wu1gf
      @MaheshMahesh-wu1gf 2 หลายเดือนก่อน +6

      ai man .muge bika wagema muta kemathith na man eda idanmma

    • @999nilu
      @999nilu 2 หลายเดือนก่อน +2

      මම

    • @redtv3734
      @redtv3734 2 หลายเดือนก่อน +1

      Man

    • @ravimarias5523
      @ravimarias5523 2 หลายเดือนก่อน +1

      Matath ehemai,dakka ananthawath.yanna hithune na

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 2 หลายเดือนก่อน +87

    පැන්චෝ අනුර කුමාර ජනාධිපති උනේ F.B එකෙන් නෙවෙයි . එතුමා 1988.. 89 කාලේ ඉදලා දේශපාලන කරන ඉතාමත් ඉහල පරිනත දේශපාලන දැනුමක් ඇති වගේම මහා විශාල කැපකිරීම් කල උතුම්
    මිනිසෙක් . මාලිමාවට ජය 🧭

    • @Ch-mq8wd
      @Ch-mq8wd 2 หลายเดือนก่อน +1

      Palyan bn yanna,uba dakke ndda fb,youtube wala thibba රැල්ල 😂 රැල්ල තිබිලත් ගත්තෙ 42% යි ඒක නැත්තන මේපාරත් 3% තමා 😂😂😂

    • @sandunathukorala4755
      @sandunathukorala4755 หลายเดือนก่อน

      ​@@Ch-mq8wdAne පල හුත්තො යන්න බත්බැල ගෝතයා....උබේ number එකක් දාපන් reply එකට මට උබත් එක්ක ගහගන්න ඕනෙ

    • @amilasandaruwan5747
      @amilasandaruwan5747 หลายเดือนก่อน

      😂meka gona neweda putha😂

    • @aravindabandara6481
      @aravindabandara6481 หลายเดือนก่อน

      අනුර කුමාරයා මොකක්ද බන් කරපු දේශපාලනේ ..පච කෙලියා ඇරෙන්න

  • @Teshnya.senanayake
    @Teshnya.senanayake 2 หลายเดือนก่อน +536

    දෙරණත් මුගෙන් අතල් එකක් ගන්නවා 😂😭

  • @kasunlakmal1922
    @kasunlakmal1922 2 หลายเดือนก่อน +43

    අනේ මේ අශේන්.. අනුර ජනාධිපති මේ රැල්ලට ආපු කෙනෙක් නෙවෙයි. ඒ මනුස්සයා ඉගෙනගෙන කැපකිරීම් කරල මේ තැනට ඇවිත් ඉන්නෙ. උඹ වගේ නෙවෙයි.

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 2 หลายเดือนก่อน +338

    යකූ මේ හසිතයට වෙනම තෑග්ගක් දෙන්න ඕන හිනා නොවී අහන් හිටියට. 😂

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 2 หลายเดือนก่อน +91

    හසිතය හිනාව නවත්තගෙන ඉන්නේ අමාරුවේන්😂😂

  • @danushkalahiru6672
    @danushkalahiru6672 2 หลายเดือนก่อน +498

    මේ වගේ පුස් චරිත ගේන්න එපා

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 2 หลายเดือนก่อน +35

    මෝඩයි කියලා දැන ගෙන හිටියා.... මෙච්චර මෝඩයෙක් කියලා දැන ගෙන හිටියෙ නෑ....

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 หลายเดือนก่อน +313

    සනත් නිශාන්ත නැති අඩුව පුරවන්න මරු බූරුවා..😜😜

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😂

    • @kumariekanayake633
      @kumariekanayake633 2 หลายเดือนก่อน +3

      සනත් නිශාන්තට මීට වඩා හොඳ ඔලුවක් හොඳට හරි නරකට හරි තිබුණා .

    • @Awankwama
      @Awankwama 2 หลายเดือนก่อน

      මෙය මොන හාල් කෑල්ලක්ද😂😂😂 අනෙ අම්මපා පොඩි කමටද මූගෙ කට අනෙ පොඩි එකො රයිස් එකක් හදන් පාඩූවෙ ඉදහන් ...උබට පාර්ලිමේන්තුවෙ පුටු උස මදි උබට😂😂😂😂

  • @HeshanKavintha
    @HeshanKavintha 2 หลายเดือนก่อน +37

    එයාලා මට රැව්වා පව් බන් මුු 😂😂😂😂

  • @REDFOXDJCRASH
    @REDFOXDJCRASH 2 หลายเดือนก่อน +152

    සීලරතනත් එක්ක එකතු වෙලා ඉල්ලන්නකො 🥰🥺

  • @MH-yj1hq
    @MH-yj1hq 2 หลายเดือนก่อน +12

    මේ ළමයට මානසික ප්‍රතිකාර අවශයි 🫣🫣🫣🫣😖😖

  • @KsSuranji
    @KsSuranji 2 หลายเดือนก่อน +234

    ගායිස් ජනාධිපති 😂

    • @amith231
      @amith231 2 หลายเดือนก่อน +3

      😂😂

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @Rio-kl8ed
      @Rio-kl8ed 2 หลายเดือนก่อน +14

      ජනාධිපති සහෝදරයා ❌
      ජනාධිපති guy✅

    • @The_Phoenix716
      @The_Phoenix716 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 หลายเดือนก่อน +13

    ඒ පාර ජනාධිපති වෙන්නත් හීන දකින්න අරන් 😂😂😂😂

  • @myVTUBE
    @myVTUBE 2 หลายเดือนก่อน +451

    ඇවිදින පිරිමි ගනිකාවක්

    • @jayavidasanayaka
      @jayavidasanayaka 2 หลายเดือนก่อน +7

      එහෙම කියන්න එපා. පවුනේ 😂

    • @inupavishvajith2136
      @inupavishvajith2136 2 หลายเดือนก่อน +2

      ගණිකාව කියන එකෙ තේරුමවත් දන්නේ නැ වගේ 😆

    • @smarttechsrilanka5254
      @smarttechsrilanka5254 2 หลายเดือนก่อน

      Thonee huttige puta

  • @Ireshaniwanjali-sb4l
    @Ireshaniwanjali-sb4l 2 หลายเดือนก่อน +8

    " අනුර ඔයාට බැ " ඔය වගේ එකක් කිව්ව කියලා මෙ යකාට ඒක මතක නැත්ද 😂 එතනම බොරුවනි අනේ 😂 දැන් එනව මෙතන අනුර ජනාධිපති උනාම එයා මැතිවරනේ ට ඉල්ලුවෙ කියන්න ...😂

  • @shanilweerasena9908
    @shanilweerasena9908 2 หลายเดือนก่อน +341

    "පොඩ්ඩන්ට පුලුවන්" programme එක නේද මේ ? ? ? ? 🤨

  • @MishariAraliya
    @MishariAraliya 2 หลายเดือนก่อน +10

    මෙ වගෙ අයව පාර්ලිමේන්තු යවන්න සුදුසු නෑ, මෙහෙම අයව වැඩසටහන් වලට ගෙනල්ලා ෆොම් කරවන්න එපා.මීට වඩා පෙන්වන්න කොච්චර දෙවල් මෙ රටෙ තියනවද'.මිට වඩා හොද වැඩ සටහන් ඉදිරිපත් කරන්න.😊

  • @nandofernando4288
    @nandofernando4288 2 หลายเดือนก่อน +131

    මූට හැදෙනවනම් මේකෙ තියන කමෙන්ට් ටිකම ඇති😂😂😂

  • @dilon99
    @dilon99 2 หลายเดือนก่อน +11

    බිකක් කරගෙන පාඩුවේ ඉන්නෙ නැතුව දේශපාලනය කරන්න ගිහින් බොකක් උනා

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 2 หลายเดือนก่อน +189

    මම මේ interview එක චමුදිතගෙන් බලාපොරොත්තු උනේ 😂😂😂

    • @ShehanMaddumage
      @ShehanMaddumage 2 หลายเดือนก่อน +5

      ඔක යන්නැ බන් එකෙන්ම රෙදි ඉල්ලෙ

    • @janahack6291
      @janahack6291 2 หลายเดือนก่อน +3

      adow. damitayi+ashenwayi chamuditayi interview ekak genawa nm maru

    • @SamanKumara-li9mf
      @SamanKumara-li9mf หลายเดือนก่อน +1

      එනම් මුට රේවේයි😂🤣🤣😓

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 2 หลายเดือนก่อน +12

    How about පියුමි හංසමාලි?

  • @PiyumiJayalath-yn6ew
    @PiyumiJayalath-yn6ew 2 หลายเดือนก่อน +200

    අනේ පැංචො.. මෙහෙම ආතල් දෙන්න එපා 😂😂😂

  • @nirupakumari4298
    @nirupakumari4298 2 หลายเดือนก่อน +6

    ගල්කිස්ස බිකෙ කොයිවෙලේ බැලුවත් කවුරුත් නෑ. ඒ ඇයි?. කොහොමද ඒවයෙ පඩි ගෙවලා කුලි ගෙවන්නේ?

  • @sandyathilini2975
    @sandyathilini2975 2 หลายเดือนก่อน +197

    යකෝ අනුර social media වලින් පුම්බපු චරිතයක් නෙවෙයි..එයාල කොච්චර කැපකිරීම් කරාද දේශපාලනේ වෙනුවෙන් මුන් නම් මොකුන්ද දන් නෑ

    • @Nimesh-157
      @Nimesh-157 2 หลายเดือนก่อน +6

      Sira mu wage eka eka gennala buriyani kawala neme😂

    • @Dumindukavinda-09
      @Dumindukavinda-09 2 หลายเดือนก่อน +2

      😂😂😂 ha

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 2 หลายเดือนก่อน +3

      ඒකනමි ඇත්ත කතාව ක් 😂😂

    • @ShenulDeuneth
      @ShenulDeuneth 2 หลายเดือนก่อน

      එහෙම තමා අවුරුදු ගාණක් යද්දි මුහුකුරා යන්නෙ අත්දැකීම් ලැබෙන්නේ දැන් පේනවනේ අනුර දේශපාලනයේ සිටියත් ජනාධිපති උනත් අත්දැකීම් මදි කම මාසෙට පේනවා

    • @sandyathilini2975
      @sandyathilini2975 2 หลายเดือนก่อน +5

      @@ShenulDeuneth athdakim madi horakmtada? Ohu thmy methek lankawe bihiunu hodama janadipathi.apita nm godak wiswasay ohu rata diyunu karay kiyala♥️

  • @dedunugunathilaka5403
    @dedunugunathilaka5403 2 หลายเดือนก่อน +18

    ආහ් පැටියෝ කොහොමද 😂

  • @manoowithana6440
    @manoowithana6440 2 หลายเดือนก่อน +384

    පබිලිස් සිල්ව ගෙනාවනම් මීටවඩා වටිනවා,

    • @tharangadias6557
      @tharangadias6557 2 หลายเดือนก่อน +19

      Apahasa karanna epa ban e mahathata

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 2 หลายเดือนก่อน +27

      පබිලිස් මහත්තයා ලෝකයක් වටින මනුස්සයෙක්...❤❤❤

    • @DanuBandara-c
      @DanuBandara-c 2 หลายเดือนก่อน

      Ai බන් පබ්ලිස් මහත්තයා ව මේ හුත්තට compare කරන්නේ උබට දොදු ද

    • @lalithgunasekara9716
      @lalithgunasekara9716 2 หลายเดือนก่อน +3

      පබිලිස් සිල්වා කියන්නේ කවුද කියලා දන්නවද?

  • @user73h2u53ils
    @user73h2u53ils 2 หลายเดือนก่อน +13

    ඉදන් ඉන්න පුටුව පෙන්නපන්කෝ එක බැරල් එකකින්ද හදල තියෙන්නේ එක මාර ලස්සනයි. 😇😇

  • @samthemana2731
    @samthemana2731 2 หลายเดือนก่อน +137

    දරුවෝ ලැබෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා හොදට විටමින් අරගෙන පොෂ්‍යදායී අහාර වේලක් අනිවාර්යෙන්ම ගන්න. නැත්නම් කවදා හරි දෙමව්පියන්ට මේ වගේ විහිළු පෟර්ෂයක් දිහා බලාන හූල්ලන්න තමයි වෙන්නේ.
    මේ මනුස්සයාගේ ඇග වැඩිලත් නැහැ, පෟර්ෂය වැඩිලත් නැහැ, රැවුල වැඩිලත් නැහැ, මොලය වැඩිලත් නැහැ. පව් ලගදි නේද බැන්දේ???

    • @annedesilva1224
      @annedesilva1224 2 หลายเดือนก่อน +3

      නියම කතාව.

    • @TheWaves35
      @TheWaves35 2 หลายเดือนก่อน +1

      😂😂😂😂❤❤

    • @Damminda
      @Damminda 2 หลายเดือนก่อน +2

      Ow Ranil wagema thamai😂😂😂😂😂😂😂

    • @CombatGear-xl2pt
      @CombatGear-xl2pt 2 หลายเดือนก่อน +4

      පල්ලෙහා එක වැඩිලත් නෑ මයෙ හිතේ.

    • @DAVID-dx7np
      @DAVID-dx7np 2 หลายเดือนก่อน +1

      ​@@CombatGear-xl2ptඅඩෝ සිරාමයි ආ 😂😂

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 2 หลายเดือนก่อน +167

    හසිත ඇත්ත කියහන් උඹට ත් පේන්න බෑ නේද අශේන්ව😂😂😂

    • @dtsfinest
      @dtsfinest 2 หลายเดือนก่อน +5

      adow adow 😅🤣😂

    • @MinukaHarshani
      @MinukaHarshani 2 หลายเดือนก่อน +1

      Ou ban

    • @tipsbydesh
      @tipsbydesh 2 หลายเดือนก่อน +1

      මුන් ඔක්කොම යාලුවො 😂

  • @VP-ky7vi
    @VP-ky7vi 2 หลายเดือนก่อน +17

    හසිතට හිනා යනවා 😂

    • @dasunsasmitha5616
      @dasunsasmitha5616 หลายเดือนก่อน

      Ow😂 uth arugen athal gnno😂😂 janathawa kynw kyl u hoda athl gnne😂

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 2 หลายเดือนก่อน +140

    මේ ළදරුවට ඉන්න දීපල්ල. කිරි ටිකක් බීල නිදාගනින් මා පුතේ.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +18

    මමනම් බයේ හිටියෙ කෑගහයි කියලා 😢😢😢 😂😂😂😂

  • @MoviesmagicMoment
    @MoviesmagicMoment 2 หลายเดือนก่อน +210

    සොජිත් ප්‍රේමදාස daraz version 2.0😅

  • @HanshaniHewanayaka
    @HanshaniHewanayaka 2 หลายเดือนก่อน +8

    මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තු ගේට්ටුව ලගටවත් යවන්න හොද නෑ. මොන ෆෑන් බේස් එකක් ගැන හිතන් කතා කරනවද මන්ද , කවුන්සලින් යවන්න ඕන කෙනෙක්

  • @Dcag123
    @Dcag123 2 หลายเดือนก่อน +245

    හසිතයෝ ඕකා නෙමෙයි මාමණ්ඩි ගෙනල්ලා අහපන් මොකද වුනේ කියලා?කෝ බැසිල් කියලා 😢🤣🤣🤣🤣

    • @chamimusic1011
      @chamimusic1011 2 หลายเดือนก่อน +5

      මොකක්ද බන් ඒ මාමණ්ඩි සීන් එක

    • @Dcag123
      @Dcag123 2 หลายเดือนก่อน +14

      @chamimusic1011 බැසිල්ගේ අතකොලු වෙච්චි මාමණ්ඩි ගේ දුවනේ බැදලා තියෙන්නෙ

    • @chamimusic1011
      @chamimusic1011 2 หลายเดือนก่อน +6

      @@Dcag123 ammt siri

    • @deheminethsarani8790
      @deheminethsarani8790 2 หลายเดือนก่อน +2

      😂😂

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +7

    සිගිති කක්ක ගොඩක් 😂 තව පාර්ලිමේන්තුත් යවපන්කෝ..😆

  • @loshithak
    @loshithak 2 หลายเดือนก่อน +109

    මේ තරම් ගු ගොඩක් දැකල නෑ

  • @surangafernando3100
    @surangafernando3100 2 หลายเดือนก่อน

    Thanks

  • @Janith_Saranga
    @Janith_Saranga 2 หลายเดือนก่อน +197

    8:07 මෙතන බලපන් 😂😂 මූ දේශපාලනයට එන්න හදන්නෙ හම්බ කරගන්න ඌට loll😂 ඌගෙ කටින් ම කියවුනා...

    • @Crick_Shorts-p8p
      @Crick_Shorts-p8p 2 หลายเดือนก่อน

      මූ විතරක් නෙවෙයි දේශපාලනයට එන බහුතරය එහෙමයි.මුන්ගේ වාසියට මුන් එන්නේ අපි ගැන කිසිම කැක්කුමකින් නෙවෙයි.එහෙම වුන් බහුතරයක් පාර්ලිමේන්තු ගිය නිසානේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
      ආයි මුන් වගේ එවුන්ට පාර්ලිමේන්තු එන්න කිසිම ඉඩක් තියන්න එපා රටට ආදරෙයි නම්

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 2 หลายเดือนก่อน +9

      ඔව්..😮😮😮

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 หลายเดือนก่อน +8

      අන්වා

    • @FunNPlay.Gaming
      @FunNPlay.Gaming 2 หลายเดือนก่อน +7

      Diva🤫

    • @qrn-2hfLLcruise
      @qrn-2hfLLcruise 2 หลายเดือนก่อน +6

      සිරා බන්

  • @amiie00
    @amiie00 2 หลายเดือนก่อน +3

    අනේ පැටියෝ ඔයාට කවදාවත් ජනාධිපති වෙන්න බෑ අපි චන්දේ නම් දෙන්නේ. ණෑ 😂

  • @Upul345
    @Upul345 2 หลายเดือนก่อน +44

    3:23 ඒ මිනිස්සු මට රැව්වා , තාඩන පීඩන කරා😂 මූ නම් ගෑල්ලමේක් වගේ😂 ජානාදිපති වෙන්න කතාව😅

  • @amaranasinghe3636
    @amaranasinghe3636 หลายเดือนก่อน +2

    අයියේ 🙏🙏🙏 ඔයා දේශාපාලනය කරන්න එපා ඔයා තුලින් පේන්නේ නෑ මිනිස්සුන්ට සේවයක් කරන්න එන බවක් 😁

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 หลายเดือนก่อน +92

    බුදු අම්මෝ මේ වගේ උන් ජනාධිපති වුනොත් දෙපාරක් හිතන්න නෑ රට හැර යනවා,

    • @kumarikumari5164
      @kumarikumari5164 2 หลายเดือนก่อน +1

      අම්මෝ හා 😂😂

    • @asokafernando6177
      @asokafernando6177 2 หลายเดือนก่อน +1

      Yanne nikan nevi thatte ellila

  • @harsha77777
    @harsha77777 2 หลายเดือนก่อน +3

    අනේ මන්ද. කියන දේවල් එකකට එකක් පරස්පරයි. අධිතක්සේරුවෙන් ඉන්න අවධානය හොයන තරුණයෙක්. අපරාදෙ ඡන්දෙ ඉල්ලන්න ලැබුන නම් තමන්ගේ තරම බලාගන්න තිබ්බා.

  • @sipsayuraeducationinstitut8629
    @sipsayuraeducationinstitut8629 2 หลายเดือนก่อน +38

    පව් අනෙ ඒ ළමයට පාඩුවෙ ඉන්න දෙන්න. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. ළමයි පොඩි කාලෙ කියනවා ජනාධිපති වෙනවා කියලා. අපි බනින්නෙ නැහැනේ

  • @dumiduamarasooriya1750
    @dumiduamarasooriya1750 2 หลายเดือนก่อน +1

    ගැමිමක් හොදේ

  • @shanhansaka7491
    @shanhansaka7491 2 หลายเดือนก่อน +50

    මූ කියන එවා මුටවත් තෙරෙන්නෑ 😅

  • @gayanasumudu3446
    @gayanasumudu3446 2 หลายเดือนก่อน +2

    කසාද බැඳපු එක කොහොමද බන් දේශපාලනයට එන්න සුදුසුකමක් උනේ

  • @chinthakabandara5207
    @chinthakabandara5207 2 หลายเดือนก่อน +53

    නාමලුයි, අශේන්වයි සමාන වෙන්නෙ කොහොමද.. නාමල්ගෙ පරම්පරාවමව දේශපාලකයො. අශේන් මොකෙක්ද..අනුරටත් සමාන කර ගන්නවා....😅

  • @Game85-t4h
    @Game85-t4h 2 หลายเดือนก่อน +2

    4:13 රනිල් දේශපාලනෙන් සමුගත්ත හින්ද සිලින්ඩරෙන් ඉල්ලුවෙ නෑ.. ඒ කියන්නෙ රනිල් ආවනම් ඉල්ලනවා
    8:06 මෙතන කියනව රනිල් ආවනම් බොහෝ දුරට නැති වෙන්න තිබ්බලු
    අනේ පැංංංංංංංංචෝ😅

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 2 หลายเดือนก่อน +30

    😂නිකමට හිතපන් සජිත්ටවත් ජනාධිපති වෙන්න බැරි එකේ බොට පුළුවන් ද

  • @ShanakaPradeep-x2i
    @ShanakaPradeep-x2i 2 หลายเดือนก่อน +3

    අනුරට සමාන කරන්න එපා බන් උබව😂

  • @කුංචනාදය
    @කුංචනාදය 2 หลายเดือนก่อน +53

    යකෝ බැක්ග්‍රවුන්ඩ් එක බලකො 😂😂
    ටික්ටොක් ජනාදිපති..... 😂😂😂😂😂😂

  • @deepajayalath
    @deepajayalath 2 หลายเดือนก่อน +2

    හොරැන්ගේ ලේ කලවම් කිසිම කෙනෙකුට චන්දය" දෙනවාද යන්න උගත් බුද්ධිමත් අය දෙවරක් සිතන්න"

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 2 หลายเดือนก่อน +25

    මේ වගේ ජඩ මාධ්‍ය නාලිනාවකින් මිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා , අනික මු ඇවිල්ලා දැන් ඉන්න දේශපාලකයකුට වඩා අන්තම එහා ගිය දුෂිතයෙක්

  • @prds9942
    @prds9942 2 หลายเดือนก่อน +1

    ඊයේ පෙරේදා ඉපදුන මිනිස්සු, social media වල පොඩ්ඩක් ප්‍රසිද්ධ උනාම හිතන්නේ තමන් මුළු ලෝකෙම අල්ලගත්තා කියලා. ඉතින් එහෙම හිතලා අන්තිමට තමන් හෙන දැවැන්ත චරිත, තමන්ට මුළු සමාජයම කැමතියි කියලා හිතනවා. මේකත් ඒ වගේ එකක්

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 หลายเดือนก่อน +26

    මේ දරුවට ඇතුලට යන්නවත් දුන්නැ.එතන හිටපු පිරිමි කටෙත් අතුල්ලලා පුකෙත් ඇරලා මග යන්න පන නැතුව බොහොම අමාරුවෙන් පන බේරගෙන ගෙදර ගියේ.මං හිතන්නෙ තාම බඩු ඇතුලෙ😂

  • @BBB-Respect
    @BBB-Respect 2 หลายเดือนก่อน +3

    ❤🎉

  • @wishwa9188
    @wishwa9188 2 หลายเดือนก่อน +46

    මොකද උනේ??
    -හිකුනා

  • @kavindu1951
    @kavindu1951 2 หลายเดือนก่อน +5

    අනේ පැංචෝ රැව්ල වවන් වරෙන්😅😅😥

  • @gaminisenavirathna9452
    @gaminisenavirathna9452 2 หลายเดือนก่อน +48

    මැතිවරණ කොමසාරිස්තුමා ඇයි අශේන්ට බලහත්කාරකම් කලේ😅😂😂😂

    • @isuru8080
      @isuru8080 2 หลายเดือนก่อน

      පව් නේද අශේන් ගෙ පුක 😂😂😂

  • @trendingclix
    @trendingclix 2 หลายเดือนก่อน +2

    හසිතයටත් හිනා 😂😂

  • @divankagamers
    @divankagamers 2 หลายเดือนก่อน +17

    අශේන් ඔයා කව්ද අනුර කුමාර එක්ක සංසන්දනය කරන්න වත් පුළුවන්ද? එයා මහ මෙරක්.

    • @computerlk8226
      @computerlk8226 2 หลายเดือนก่อน

      Wahalek detected

  • @WitharanageHirukaAmaveen-g5g
    @WitharanageHirukaAmaveen-g5g 2 หลายเดือนก่อน +1

    ජයවේවා කියන්න 😂😂

  • @DEHP_123
    @DEHP_123 2 หลายเดือนก่อน +21

    බික කඩවල් ටික වහපු එකෙන් දැනගත්තා කරන්න පුළුවන් දේවල් ටික 😂😂😂

  • @sasankalakshan9051
    @sasankalakshan9051 2 หลายเดือนก่อน

    I'm glad to see someone like Chathura Senarathna. We missed those kinds of stand-up comedians 😊

  • @Pa_va_ni123
    @Pa_va_ni123 2 หลายเดือนก่อน +38

    මෙ ලොල්ලා පුලුවන්ද බං රටක් කරන්න 😅

  • @mithilachaminda2394
    @mithilachaminda2394 2 หลายเดือนก่อน +1

    විලිලැජ්ජයි මෙවගෙ වුඑක්ක සාකච්ඡා තියන එක රටට විකාර වැඩක් නෑ.

  • @Pa_va_ni123
    @Pa_va_ni123 2 หลายเดือนก่อน +42

    අනෙ අනෙ පැංචො😂 තොට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 😂

  • @MenikJayasinghe
    @MenikJayasinghe 2 หลายเดือนก่อน +1

    මුළු ලංකාවේ ඔක්කොම මිනිස්සු මැරිලා තුන් හතර දෙනෙක් ඉතුරු උනොත් පුළුවන් ජනාදිපති වෙන්න පුළුවන් 🤣🤣🤣🤣

  • @dedunu7803
    @dedunu7803 2 หลายเดือนก่อน +49

    අනේ පැංචෝ 😂😂😂

  • @qrn-2hfLLcruise
    @qrn-2hfLLcruise 2 หลายเดือนก่อน +3

    මේ ආත්මෙට මුට නම් චන්දෙ දෙන් නෑ🗿

  • @vihangalakmuthu4004
    @vihangalakmuthu4004 2 หลายเดือนก่อน +23

    මටත් ජනාදිපති වෙන්න ඔනේ 😓

  • @Benja_sJourney
    @Benja_sJourney 2 หลายเดือนก่อน

    රටක ආණ්ඩුක්‍රමයට අහිතකර නාලිකාවෙන් ප්‍රචාරය වෙන වෛරයෙන් යුතු දේශපාලනය.

  • @mr.vairal3
    @mr.vairal3 2 หลายเดือนก่อน +9

    මෙයා දාර බඩුවක් දාලා මිනිස්සුන්ව විහිළුවට අරං ඒ මිනිස්සුන්ට අපහස කරපු විදිහ කාටද මතක

  • @indikaamila28
    @indikaamila28 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Mysoul_4U
    @Mysoul_4U 2 หลายเดือนก่อน +16

    මං කෑගහනවා😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @Wijesuriya234
    @Wijesuriya234 2 หลายเดือนก่อน

    ඉස්සෙල්ලා චන්ද 10වත් ගනින් පවුලේ උන්වත් මුට චන්දේ දිලා නෑ 😂😂

  • @kumarimishal7231
    @kumarimishal7231 2 หลายเดือนก่อน +20

    ඉදිරි අනාගතෙ රටේ ජනාධිපති 😂😂😂😂😂😂 හීන බල බලා හිටාන්

  • @gayanpresad7071
    @gayanpresad7071 2 หลายเดือนก่อน +5

    හොදක් කලොත් හොදයි.... වරදි කලොත් වරදි... බනින උන්ම දවසක හොද කියනවා උබ උබෙ ගමන පලයන්....😮😮😮😮😮

    • @4x4jeepfun20
      @4x4jeepfun20 2 หลายเดือนก่อน

      Ane whththo

  • @nilankafernando3485
    @nilankafernando3485 2 หลายเดือนก่อน +12

    මානසික ගැටලුවක් මුට තියෙනවා බෙහෙත් අරන් දෙන්න ඔනෙ විහිළුවක් නෙමෙ

  • @ShehanDesilva-nf9tn
    @ShehanDesilva-nf9tn 2 หลายเดือนก่อน

    හොද වැඩේ 😄

  • @SandeepMg-s2o
    @SandeepMg-s2o 2 หลายเดือนก่อน +14

    අඩෝ උබට බලපන්කෝ Comment 100ක් දැම්මොත් ,98ක්ම උබට කැමති නෑ කියලා කියන්නේ, අප්පිරියයි බං 😂😂

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 2 หลายเดือนก่อน +8

    ජනාධිපති අශේන් පැංචො, ජයවේවා..තුනෙන් දෙකක බලයක් දියයුතුයි..🤣🤣🤣🤣

  • @ranukamperera2500
    @ranukamperera2500 หลายเดือนก่อน

    ඇරගෙන ගියා වගේම වහනවා දැන්.😂 ඒ හැකියාව

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 2 หลายเดือนก่อน +15

    පිස්සෝ ගෙනැල්ල program කරන්න එපා දෙන්න පොරන... මුන්ට බෙහෙත් අරන් දීපල්ලා..

  • @TheekshanaDhananjaya-o7t
    @TheekshanaDhananjaya-o7t 2 หลายเดือนก่อน

    ඔයාට පුලුවන් අශෙන් අය්යා❤❤❤

  • @musiclagoononline
    @musiclagoononline 2 หลายเดือนก่อน +16

    ඇත්තටම මොකද උනේ😊

  • @dhanud.m
    @dhanud.m หลายเดือนก่อน

    කතාවෙන් තමුන්ගේ පරිනත බව තේරුම් ගන්න පුළුවන්

  • @chagedara3045
    @chagedara3045 2 หลายเดือนก่อน +15

    5 වසරේ ශිෂ්‍යත්වේ ලියලා වරෙන්....😅😅😅 පිංපියා

  • @ChandrapalaHTTooooo
    @ChandrapalaHTTooooo 2 หลายเดือนก่อน

    Hasitha wadagath minissu interview karanna please

  • @s.gunarathna3151
    @s.gunarathna3151 2 หลายเดือนก่อน +12

    බුදු අම්මෝ 😮 මේ වගේ අය ජනාධිපති වුනොත් ලංකාවට ...... හපොයි දෙවියනේ මිනිසුන්ට වහ කන්න තමයි වෙන්නේ😢

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 หลายเดือนก่อน

      Sirawata namal hodai muta wada nam 😂😂😂😂

  • @sunilwijesinghe4751
    @sunilwijesinghe4751 2 หลายเดือนก่อน +1

    මේකා විසාල කරදරයක් උනානෙ අප්පා..😂😂😂

  • @shanukagishan3224
    @shanukagishan3224 2 หลายเดือนก่อน +20

    අවධාන ගනිකාව 😂😂😂

  • @nishabasheer8999
    @nishabasheer8999 2 หลายเดือนก่อน

    A+ kids program එකට යවන්න

  • @MK-lv3lp
    @MK-lv3lp 2 หลายเดือนก่อน +64

    ගෑනිට ලජ්ජ නොකරන ඉදන් 😂

    • @PraneethSanjaya-c9q
      @PraneethSanjaya-c9q 2 หลายเดือนก่อน +6

      ඒකිත් මේවට සපෝට්ද දන්නෑ

    • @trendingclix
      @trendingclix 2 หลายเดือนก่อน +8

      ඒකිගෙ තාත්ත මෙරිල් පෙරේරා කියන්නෙ කවුද කියලා හොයල බලපල්ලා ටිකක් 😂

    • @DAVID-dx7np
      @DAVID-dx7np 2 หลายเดือนก่อน +2

      ගෑනි මීට හපන් බන් 😂😂

  • @HimalTheekshana-h3z
    @HimalTheekshana-h3z 2 หลายเดือนก่อน +2

    අනාගත බික ජනපතිතුමාට ජය වේවා 😂💖