විරෝධතාවයේ ගැයුණු බෙග් මාස්ටර්ගේ ගී පද ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 648

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 ปีที่แล้ว +376

    බොදුනුවන්ගේ ගායකයා
    ආදරේ අපි ගොඩක්

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +248

    බෙග් මාස්ටර්ගේ අතිජාත පුත්‍රයා!!! ස්තුතියි සහෝදරයා!!!!

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +87

    සිංහල දෙමළ මුස්ලිම් අපි සමඟි ❤️❤️❤️💪💪💪
    රාජපක්ෂ අපි උඹ ලාගේ මාරුවෝ
    Ishak beg sir අපි ඔයට ආදරෙයි ❤️❤️❤️

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 ปีที่แล้ว +431

    හිතට පට්ටම සතුටක් සියලු ජාතින් එකම අම්මාගෙ දරුවො වගෙ එකමුතුව ❤❤❤👍👍👍

    • @kamaldeennazeemdeen53
      @kamaldeennazeemdeen53 2 ปีที่แล้ว +3

      💪💪💪👍👍👍

    • @lahirulahiru8740
      @lahirulahiru8740 2 ปีที่แล้ว

      Jatheya ☑️jammyak Naththa oya 224 laga👍👍👍👍👍👍☑️☑️☑️☑️☑️☑️☑️

  • @AUR_MAXgohomegota
    @AUR_MAXgohomegota 2 ปีที่แล้ว +83

    තණ්හා පොදි ගසා.... තව කෙනෙකුන් නසා... මොනවද අවසානෙදි .....අරගෙන යන්නේ.... අරගලයට ජය වේවා...!🇱🇰👌

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +139

    ඉශාක් මහත්මයා ඔබ ගැන ඉමහත් ආඩම්බරයක් දැනෙනවා.තෙරුවන් සරණයි ඔබතුමාට 🖤

    • @fathimarifaya9516
      @fathimarifaya9516 2 ปีที่แล้ว +2

      Love ❤️❤️💞😘💞

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      ඉශාක්.මහත්මයා.ඔබ.ගැන.හරිම.
      අාඩමිිබරයක්.දැනුනා.දෙවිපිහිටයි.ඔබතුමාට.අපේ.ජනතාවට.ජය

    • @suranjithcamila8048
      @suranjithcamila8048 2 ปีที่แล้ว +1

      🤗🙏🙏🙏🙏👌👌👌💪💪💪🥰🥰🥰🥰

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว +81

    ස්තුතියි ඉෂාක්‌❤ 🙏සියළුම ජාතීන්ට ජයවේවා 👍ජනතාවගෙ අරගලයට ජයවේවා👏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +220

    අරගලයට ඡය නියතයි සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශවයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      😢😥😰😨😭😭😭😫😫😭😭😭😄😀😃💘💝💖💗😃😃😀😄💘💝💖💗💗💗💗💯🙌🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾RoHihi has been in her family

  • @shyaliweerasinghe6278
    @shyaliweerasinghe6278 2 ปีที่แล้ว +27

    එක පිංබිමක දරුවො ... එක දම්වැලක් මෙන්... ආඩම්බරයි අරගලයට ජය ... හැමෝම පරිස්සමෙන් බුදුසරණයි

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +19

    සිරිලක් මවගේ අනාගතේ රැදි තියෙන්නේ ඔබේ අතේ ,ජයවේවා දුවේ පුතේ ආඩම්බරයි අභිමානයි තරුණ පරපුර වෙනුවෙන්

  • @dr_demel
    @dr_demel 2 ปีที่แล้ว +126

    එක මවකගේ දරු කැල බැවිනා... යමු.. යමු.. වී නොපමා 💪🇱🇰💪🇱🇰💪🇱🇰
    🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️💪🇱🇰💪🇱🇰💪🇱🇰

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว +92

    ජය වේවා පිටරට ඉඳලා බලන්නේ හැමෝටම ජය ජයග්‍රහණය තෙරුවන් සරණයි සුවපත් වේවා .. ආදරෙයි ලාංකික දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි

  • @ap.......5624
    @ap.......5624 2 ปีที่แล้ว +122

    ලොව කල කල දේ පල පල දේ...අරගලයට ජය වෙිවා 💪💪💪🇱🇰🇱🇰✌️✌️

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว +2

      Anewaryen 👍👍👍

    • @NirmalaNirmala-cd8ks
      @NirmalaNirmala-cd8ks 2 ปีที่แล้ว

      Ishan mahattaya apata milakala noheki sympathy,nick nirkgi suvaya lebeva .kuwait.Aragalayata jaya niyatay

  • @indikaniroshani798
    @indikaniroshani798 2 ปีที่แล้ว +48

    වචනයේ පරිසමාර්තයෙන්ම අවුරුදු සැමරූ වසරක් උනා ❤️👌 මාරම ලස්සනයි ,සතුටු යි

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov 2 ปีที่แล้ว +57

    පුන්චි පුතේ... පුන්චි දුවේ... ඉපදුනුසිරි ලක්බිමේ.....❤️❤️❤️❤️ අපේ රට ආරක්ෂාකර දෙන්න....🙏🙏🙏🙏

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 ปีที่แล้ว +157

    බෙග් මාස්ටර්ට හිටිය එකම ගෝලයා මගේ තාත්තා...සතුටූයි හැම ජාතියක්ම එකතුවීම බෞද්ධයෙක් හැටියට

    • @Decki777
      @Decki777 2 ปีที่แล้ว +4

      All srilankans are same race thats what genetics saying we just speak 2 different languages and following different religions thats all

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 ปีที่แล้ว +1

      උබ දාන Comment Delete කරන්නේ ඇයි බං

    • @matheeshapavan8008
      @matheeshapavan8008 2 ปีที่แล้ว

      @@prabhathdharshana4012 hw

  • @අන්ඩටේකර්පියරත්න
    @අන්ඩටේකර්පියරත්න 2 ปีที่แล้ว +344

    ජාති ආගම් අදාල නෑ අරගලයට ජය.🙏🙏🙏🙏

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว +33

    අපෙ අරගලයට ජය වෙවා ඔබලාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සොබාදහම අසිර්වාදය ලැබේවා සියලුම දෙනට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @ranjithperera736
    @ranjithperera736 2 ปีที่แล้ว +40

    නියමයි නියමයි ජයවේවා ජයවේවා 🇱🇰

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +18

    ඉෂාක් beg ...oba thumatath ස්තුති 🙏🙏🙏 .දුරු රටක සිට මමත් හදවතින් ඔබලා සමඟයි ..❤❤❤ ජය වේවා අපගේ අරගලය කරන සියලුම දෙනාට .👍👍👍👍👍👍💪💪💪💪💪💪👏👏👏👏👏👏

  • @pathumsanjeewa5936
    @pathumsanjeewa5936 2 ปีที่แล้ว +41

    ආදරෙයි... ඇග සීතල වෙනව ඒ voice එකට😍❤️❤️❤️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +27

    ජය වේවා .පාට පක්ෂ ජාති භේදයක් නැතුව කරන උද්ඝෝෂණයට ජය නියතය් .විදේශ රටක හිටියත් හදවතින් ම ඔබලා සමඟ ජය වේවා ....

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว +22

    සිංහල බෞද්ධ මුස්ලිමි ගුණවත් නැණවත්🙏🇱🇰🙏එකමුතුව💕

  • @andrewrussell4398
    @andrewrussell4398 2 ปีที่แล้ว +110

    ගොඩක් කල් හීන දැක්ක රට.🥺❤

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +85

    අපි වෙන් උනොත් උන් දිනුම්.සිංහල දමිළ .මුස්ලිම් ...ජනතාවනි ....මේක අපි සෙරගේම රටයි

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 2 ปีที่แล้ว +19

    ජයවේවා අරගලයට 🇱🇰🇱🇰🇱🇰💥💥💥🌹🌹🌹🙏🙏🙏

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว +32

    ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා❤️❤️❤️

  • @dananjidananji9473
    @dananjidananji9473 2 ปีที่แล้ว +21

    👏👏👏👏 ජය වේවා ජය වේවා හැමදාම එක අම්මගෙ දරුවො වගේ ඉන්නවනම් අපේ රට කොයි තරම් ලස්සනයිද ජති ආගම් කුල බේදයක් නැති අපේ ජනතා අරගලයට ජය වේවා 🙏🙏🙏🙏👍👍👍👍💪💪💪💪

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 2 ปีที่แล้ว +48

    තණ්හා පොදි ගසා මොනවද රාජපක්ෂල අවසානෙදි අරගෙන යන්නේ.... ⚰️🪦⚰️

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +12

    සියලු. ජනතාව. එකමුතුව ❤කරන. මේ. අරගල යට.. ජයවේවා.. 👍🌹

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +65

    ජනතා අරගලයට ජයවේවා...

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว +67

    අපි සමගි වෙද්දි ලොස් වෙලා, ඒකයි දුක

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว +9

      unity is strength 💪

    • @rashikachandima7840
      @rashikachandima7840 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ගහ මරාගෙන එක් වෙනකොට රටම සුන් වෙලා 😭😭ඒත් ප්‍රමාද නෑ.💪💪💪

    • @hasankapanditha6641
      @hasankapanditha6641 2 ปีที่แล้ว +1

      meka watinwa bn wena dewal walata wada... deyak labenna deyak nathiwenna one.. ekai swabawya

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 ปีที่แล้ว +20

    මේ මිනිසුන්ගෙ මහන්සි පොඩ්ඩක් හරි නැති වෙනව ඔබ වගේ අය ඇවිත් සිංදුවකින් හරි උදව්වක් කලාම

  • @nawarathna7616
    @nawarathna7616 2 ปีที่แล้ว +12

    ආදරෙයි, ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤මම ඉන්නේ ලංකාවේ නෙවෙයි 😰😰

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +27

    අමතක කරලමු පැරනි කතා..
    එක්වෙමුජාතික දියුනපතා..!!🙏🙏❤️❤️❤️

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +1

    බේග් මාස්ටර් ඔබතුමා සැමදා අපගේ හදවත්වල ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sammy60004
    @sammy60004 2 ปีที่แล้ว +23

    මෙච්චර එකමුතුකමින් ඉන්න ජාතියක් බෙදන්න හදපු කාලකන්නි හිරේට දක්කනකන්ම සටන අරගෙන යන්න. ජය වේවා!!

  • @g.r.s.3874
    @g.r.s.3874 2 ปีที่แล้ว +9

    මම කුවෙට් එකේ ඉන්නේ මේ දවස් වල නෝම්බි වැඩ ගොඩයි.ඒත් හිතට සතුටක් දැනෙනවා ජාති බේද නොතකා මේ අරගලයට කියන්න වචන නැ හරිම සතුටුයි ..ඔක්කොටම ජය වේවා

  • @jagatheranga1768
    @jagatheranga1768 2 ปีที่แล้ว +44

    ජාතිය එක්සෙත් වේවා...😍😍😍😍😍

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +1

    අපි ඔක්කොම එකයි.එකතු වෙමු ,,,,ජනතාවට බුද්ධිය පහළ වේවා ....

  • @mohamadhasan4789
    @mohamadhasan4789 2 ปีที่แล้ว +8

    අරගලයට ජයවේවා!! Api ඔක්කොම ekata idala jayagamu🙏🙏🙏

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว +38

    එකමුතු වෙයල්ලා මේ හොර පවුල සහා නඩයෙන් රට බේරාගන්න

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +24

    රජිව් සෙබස්තියන් 👍❤️🙏

  • @madurangawasula9714
    @madurangawasula9714 2 ปีที่แล้ว +1

    සියලුම ජාතීන් එකට එකතුවෙලා... එකම කොඩියක් යට ඉන්න එකම අම්මගේ දරුවෝ... ❤ බුදුසරණයි

  • @tvanurasiri468
    @tvanurasiri468 2 ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 2 ปีที่แล้ว +12

    කඳුළු එනව ඇත්තටම ❤️🌹🇱🇰🇱🇰

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว

    ඉතා.ආඩමිබරයි.කලාකරැවණියි.බුදුසරණයි..අල්ලාපිහිටයි.ඔබට...ජනතාවට..උතුම් සිරසට.බුදු සරනයි .වින්ණද.නිවෙිදනමැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායු වේවා ..
    සාමය සමගිය අපේ රටේ රජ වේවා
    මගේ මව්බිමට ජයවේවා

  • @nishapereta9394
    @nishapereta9394 2 ปีที่แล้ว +17

    ජය වෙිිවා....

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 ปีที่แล้ว

    ඔබගේ සින්දුසේරම වටිනව.තන්හාපොදිගසා තවකෙනෙකුන් නසා.මේවවත් පාලකයින්ට.ඇසේවා.මුස්ලිම් කෙනෙක්වෙලත් මේජීවිතයේ නිස්සාරත්වය පෙන්වලදෙනව.මෝගොබ්බ පාලකයින්ට තේරෙන්නෙනෑ.මොනවද දෙයියනේ අපිකරන්නෙ.උපරිම ආයුකාලය වසර80,යි.මේටික ජීවත්වෙන්න මොනවටද හොරකම්,බලුකම්,ජඩකම්,කරන්නෙ.මැරුනටපස්සෙ මේපොදිගහපු සේරම දමලයි යන්නෙ.මේක225හම තේරුම්ගන්න.

  • @speeddragonjeetkunedo4778
    @speeddragonjeetkunedo4778 2 ปีที่แล้ว +1

    හෙළ ජාතියට පහලවූ පිය පුතු කලාකරු මහත්වරු දෙන්නට මගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏

  • @rasikapathinayaka6990
    @rasikapathinayaka6990 2 ปีที่แล้ว +9

    නියමයි....බුදු සරණයි....

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว

    ඔබලා සියළුම දෙනා පරිස්සම් වෙන්න අරගලය ට ජය වේවා ජෙසු පිහිටයි බුදු සරණයි

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว +13

    ආඩම්බරයි ! 💛👍

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ඔබ සැමට ජයවෙිවා .

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    ජනතා අරගලයට ජයවේවා හැමෝම සමගියෙන් ඉන්නවා දැකීම සතුටක් සියළුම දෙනාට බුදුසරණයි.!!🙏🙏🙏🇱🇰🇱🇰 ♥️♥️♥️

  • @shiranilal6406
    @shiranilal6406 2 ปีที่แล้ว

    මම ගොඩක්ම කැමති ගායක මහත්තයෙක් ඔබ තුමාට අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි 🙏🙏

  • @tharangaabeykoon5682
    @tharangaabeykoon5682 2 ปีที่แล้ว +34

    අරගලයට ජයවේවා 💔💔💔💔💔

  • @dilaninethma4950
    @dilaninethma4950 2 ปีที่แล้ว

    හිතට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ .විශිෂ්ටයි,ආදරණියයි.ශ්‍රී ලාංකීකයෙක් කියන්න මාර අඩමිබරයක් දැනෙනවා.❤️❤️❤️💕💕💕

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි සියලුම දෙනාට ❤❤❤❤

  • @minudisgnetya9641
    @minudisgnetya9641 2 ปีที่แล้ว +1

    ඔබ තුමා නියම සිංහලයෙක්...ජය ශ්‍රී ලාංකා...

  • @anuruddithotagamuwa6946
    @anuruddithotagamuwa6946 2 ปีที่แล้ว

    ගැලපෙනම සිංදුව බෙග් මහත්තයෝ.... දිර්ඝායු ලැබේවා ඔබ තුමාට...

  • @sampathsasa
    @sampathsasa 2 ปีที่แล้ว +9

    ගැම්ම 💪💪

  • @watsonkolugala101
    @watsonkolugala101 2 ปีที่แล้ว

    ඉතාමත් අර්ඊවත් ගිත ටික..ජයවෙවා.කාලයටම සරිලන සේ ගායනා කලා.

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +1

    පන්සලේ හඩ 🙏🙏🙏🙏🙏
    ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිටයි

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +11

    එක මවකෙගෙ දරුවෝ...❤️🇱🇰🇱🇰

  • @leelawathinanayakkara7797
    @leelawathinanayakkara7797 2 ปีที่แล้ว

    ජයවේවා බුදු සරනයි ඔයාලට

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว

    ස්තුතියි ගෞරවනීය කලාකරුවන් වූ ඔබ මේ අරගලයට ගෙනෙන ආශිර්වාදයට. අරගලයට ජයවේවා

  • @samithasenaka6648
    @samithasenaka6648 2 ปีที่แล้ว

    ස්තූතියි නිවුස් ෆස්ට් රටේ ජනතාවගේ සිත් අවදි කරනවාට.මේ රටේ ජනතාවට පාට පක්ෂ ජාති ආගම් භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට ලැබීම වාසනාවක්.ඒත්,විරුද්ධවාදීන් ගැන ඔවුන්ගේ උපක්‍රම ගැන හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කිරීම වැදගත්.(මාධ්‍යවේදී - සමිත සේනක අලුත්ගමගේ)

  • @LSD97123
    @LSD97123 2 ปีที่แล้ว +59

    මීට අවුරුදු 60කට කලින් ලංකාවෙ ජාති බේධ තිබ්බෙ නෑ. මුස්ලිම් බෙග් සිංහල හින්දු අවුරුදු ගීත කිව්වා බෞද්ධ ගීත කිව්වා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ශිෂ්‍යයො එක පන්තියෙ ඉගෙනගත්තා. ජේආර් මුත්තා ඇවිල්ල සිංහල දෙමළ වෛරක්කාරයො කලා. මහින්ද මුත්තා සිංහල මුස්ලිම් වෛරක්කාරයො කලා. මහින්ද ඉවර කරපු යුද්දෙ පටන් ගත්තෙ ජේආර්. මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉවර කරල මිසක් මේ අරගලය ඉවරයක් වෙන්නෙ නෑ. ගෝතයව ගෙදර යැව්ව කියල මේක ඉවර නෑ.

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +12

      දේශපාලුවන්ට හොදම ඉත්තෙක් ජාතිවාදය

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว +5

      @@ajinduwara7547 ප්‍රශ්නයක් නැතුව උන්ට පැවැත්මක් නෑ. ජාතිවාදයයි දුප්පත්කමයි මේන්ටේන් කරන්නෙ ඒකයි.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      ඔයා හරි

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +1

      ජේආර් නොවෙයි බන්ඩාරනායක තමා සිංහල රාජ්‍ය භාසාව කරලා ජාතිවාදය ඇති කලේ ..

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ปีที่แล้ว

    Beg අය්යා great thank you.🙏🙏🙏

  • @ewaadhikari1227
    @ewaadhikari1227 2 ปีที่แล้ว

    හරිම සතුටුයි සියලු ජාතියක්ම එකතු වෙලා රට වෙනුවෙන් පෙරට ආපු එක සියලු දෙනා අපේම සහෝදරයින් ජයවේවා ජයවේවා ජයවේවා

  • @ajithgunawardhana5279
    @ajithgunawardhana5279 2 ปีที่แล้ว

    ඉෂාක් සහෝදරයා අපි සිංහල බෞද්ධ. අපේ ජාතිය පුබුදු කරපු වීර හඩ ඔබේ පියාගේ හඩ සිංහල අවුරැද්ද එන බව විතරක් නෙවෙයි එම විට පවසනු මුවින් ඔබේ.බුද්ධං සරනං ගච්චාමි.කියලා වෙසක් පොසොන් උදාවත් අපිට මතක් කලේ බෙග් මාස්ටර්.අයියාට තුනුරැවන්ගෙ සරනයි.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ඔබ ගැන හරිම ආඩම්බරයි ඉෂාන් බෙග් මහාතානනි බුදුසරණයි ඔබට ත් සියලුම දෙනාටම ත්🙏🙏🙋‍♀️🇶🇦❤❤❤

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ සැමට ඔබගේ උතුම් මතකයක්

  • @Ns.construction-
    @Ns.construction- 2 ปีที่แล้ว +1

    මගෙ ලක් මව ගොඩක් වාසනාවන්තයි කැඩිල වෙන්විලා ගියපු ජාතියක් එක අම්මගෙ ලමයි වගේ එකතු වෙලා,🙏❤️ අරගලයට ජය වේවා

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว

    ජයවේවා... ජයවේවා.. ජයවේවා.. 🙏

  • @aliaalia2025
    @aliaalia2025 2 ปีที่แล้ว

    වාව්...මාර ගැම්ම්ක් එන්නේ හිතට..මෙවැනි දේවල් දකිද්දි ඇහෙද්දි...💪💪💪💪💪🙏🙏🙏

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว

    ජයවේවා මාස්ටර්ට 🙏💐👍🏼♥️

  • @natural3540
    @natural3540 2 ปีที่แล้ว +1

    මාරම සතුටුයි

  • @kanthisilva1440
    @kanthisilva1440 2 ปีที่แล้ว +2

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว

    හදවතේ ගායකයා.ආදරෙයි හැමදාම

  • @නිලන්ති.කුමාරි
    @නිලන්ති.කුමාරි 2 ปีที่แล้ว

    ජයවෙිවා..ජයවෙිවා

  • @bushrabushara2600
    @bushrabushara2600 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි අපේ ජනතාවට

  • @omar7239
    @omar7239 2 ปีที่แล้ว +6

    Love ❤ you all, Hadawathin ma.
    ☸✝️☪️🕉☮.
    Api Sri laankikayoo 🇱🇰.

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤💪💪

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว

    Thank u very much Master. U pleased everybody. God bless u.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว

    ජයෙන් ජයක්ම වේවා

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ සැමට ,

  • @unboxmalli
    @unboxmalli 2 ปีที่แล้ว +2

    බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි😪😌🥺😍

  • @jagathranatunga8005
    @jagathranatunga8005 2 ปีที่แล้ว +3

    තාත්තගෙ වගේම පුතාගෙත් කටහඩ සුපිරියි ඉශාක් බෙග්

  • @buddhikaperera6654
    @buddhikaperera6654 2 ปีที่แล้ว +3

    me awrudde thamai niyama sinhala awrudda Samaruwe. adarei hamotama.❤️❤️❤️❤️

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว +1

    ලොව කල කල දේ පල පල දේ. එය සත්‍යයක් ජයවේවා 🙏 හෙලබිමේ සටනට ජයවේවා 🙏 🙏

  • @prabashihiranya5801
    @prabashihiranya5801 2 ปีที่แล้ว

    ආදරෙයි ලක් අම්මේ ඔක්කොම එකතු කලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝

  • @nilminibandara8372
    @nilminibandara8372 2 ปีที่แล้ว

    ඔබට ආදරෙයි අපි හැමෝම

  • @mymail2835
    @mymail2835 2 ปีที่แล้ว +1

    ජය.වෙිවා

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว

    බෙග්.මාස්ටර් ..ඔබතුමාට
    ඒ.හඩ.අවදි.කරන්නට.
    වරම්.දුන්නා සේම.ඔබතුමාත්
    අපේ රටේ...වාසනාවකට .
    අපිට ලැබුනු .ඒ.හඩ.
    ඔබගේ .පරම්පරාවට දායාද කරන්න
    ඒක .හරිම.වටිනවා
    මට මතකයි.දවසක් ඔබතුමා ගේ
    පියා.බෙග්.මාස්ටර් .රූපවාහිනී
    වැඩසටහනකදී..කිව්වා මං
    තව ටික.දවසකින් ..මිය.යයි
    කියන.වචනෙට.එතුමා කිව්වෙ
    සාදු.වෙලා යයි...කියලා එතුමාගේ
    තිබුනු .ඇස්.පෙනීම.දුර්වල කම
    ගැන තමයි එදා .පැවසුවේ .
    ❤❤❤.ආඩම්බරයි .බෙග්.මාස්ටර්
    හැමදාම .මොන.ආගමේ උනත්
    හැමදාම .බුදු දහමට ගොඩක් .මුල්තැන දීලයි .කතා කරන්නේ
    ජනතාවට සක්තියක් වෙන්න
    අද.ගෝටා .ගෝ.ගමට .පැමිණි
    ඉෂාඩ් බෙග් .කලාකරුවානන්
    ඇතුළු .සියළු දෙනාටම
    ස්තූති ගොඩක් අපගේ .අරගලයට 👍👍👍🙏🙏🙏 ජයම වේවා බුදු සරණයි ජේසු පිහිටයි .අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 4 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤

  • @DhammachariMahawa
    @DhammachariMahawa 2 ปีที่แล้ว

    ජයවේවා ............🙏🙏👍👍❤️