වීසා ගැටලුව මෙල්බන් ලාංකිකයාගේ ජීවිතය නැති කරයි - Student Visa සීමාවට විශ්ව විද්‍යාලවල විරෝධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • වීසා ගැටලුව මෙල්බන් ලාංකිකයාගේ ජීවිතය නැති කරයි - Student Visa සීමාවට විශ්ව විද්‍යාලවල විරෝධය
    #auslankatv #newsspicy #auslankatv
    👉Subscribe Us-Ausලංකා TV
    👉Follow Us
    📌FaceBook - auslankatvpage
    📌WebSite - www.auslankatv.com
    📌Tiktok - auslanka.tv
    📌Instagram - auslanka_tv
    👉Ausලංකා Live App එක මෙතනින් Download කරගන්න
    apple - shorturl.at/MQTVZ
    android - shorturl.at/pEU27
    AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.
    AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, TH-cam, twitter, and Instagram.
    Web- www.auslankatv.com
    E-mail- auslankatv@gmail.com
    Telephone- +61 416 105 561
    #auslankatv #newsspicy #auslankatv

ความคิดเห็น • 60

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 14 วันที่ผ่านมา +8

    අපේ මව්බිමට නව බලාපොරොත්තුවක්...දේව පිහිටෙන් කරදරයක් නැතුව මව්බිමට සහනයක් ලැබේවා 🙏

    • @Ushankbudd
      @Ushankbudd 13 วันที่ผ่านมา

      මොකක් ?

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 11 วันที่ผ่านมา

      Ubata pissuda 😂😂?? Mokadda me kiyala thiyenne??

  • @ravikumara3965
    @ravikumara3965 13 วันที่ผ่านมา +3

    කාලකන්නි දේශපාලකයන් ට මේ හැම ශාපයක් ම වදිනවා 😢

  • @ruchirabandara
    @ruchirabandara 15 วันที่ผ่านมา +32

    සිය දිවී හානී කර ගන්න එක නම් ඉතාමත් අනුවන ක්‍රියාවක් . පර සුද්දන්ගේ රටවලට ගිහින් කබුරන්නේ මොකටද? මුන්ගේ ප්‍රතිපත්ති උනත් කාලෙන් කාලෙට වෙනස් කරනවා.කොච්චර හම්බ කරත් ඔක්කොම ආපසු ඇදලා ගන්නවා ආන්ඩුවේන්.

    • @hamabey9142
      @hamabey9142 14 วันที่ผ่านมา +1

      😂😂 ehema deyk na. Mehe hodai

    • @diliniemasha2864
      @diliniemasha2864 14 วันที่ผ่านมา

      😂😂😂 kwda kiwwe. Oheta wada nn gdk hndai.

    • @ruchirabandara
      @ruchirabandara 13 วันที่ผ่านมา +2

      ජිවීතය සාර්ථක කරගන්න විදේශ රටකට යාම අතයවශ්‍ය නැහැ . අපි මොකටද අනුන්ගේ රටවල් වලට ගිහින් කරදරයක් වෙන්නේ.ඒ රටවල් වල තියෙන රැකියා අවස්ථා අපි ගිහිල්ලා අරගත්තාම ඒ රටේ මිනිස්සු මොනවාද කරන්නේ?

    • @hamabey9142
      @hamabey9142 13 วันที่ผ่านมา +1

      @@ruchirabandara me ratawal wla api krana job krnna minissu naha.ee nisa ratakin geennama wenwa. Godak thanwala vacancies tynwa.mehe aya madi vacancies tyana tramata.hodata hambakran, kaala beela prashna nathiwa nidahse jeewath wenna pluwn nisa minissu me ratawal wlin arye lankawta enna kamathi na

    • @kaushiz2211
      @kaushiz2211 9 วันที่ผ่านมา

      කඹුරනවා කතාවක් නෑ... රස්සාවට නිසයි පඩිය ගෙවනවා... ඉරිසියාවට කටට එන හැමදේම ලියන්න ඕනි නෑ

  • @magicstitchcanada
    @magicstitchcanada 11 วันที่ผ่านมา +2

    අපිට මෙහෙම එක එක රටවලට ගිහින් අසරන වෙන්න ඕන නෑ.. 1948 අසියාවේ දෙවන ආර්ථිකය ලංකාව.. සිංගප්පූරුවත් ඊට පහල.. දේශපාලකයන් ලංකාවට කරපු අපරාධය.. බය වෙන්න ඕන නෑ.. මේ ජනාධිපතිවරණය තමයි හැරවුම් ලක්ෂය..

  • @vishwanan4254
    @vishwanan4254 15 วันที่ผ่านมา +5

    ලන්කාවට ලජ්ජායි

  • @Dudevegaslv
    @Dudevegaslv 15 วันที่ผ่านมา +6

    When you have a house in Melbourne you are a millionaire 😂😂😂😂😂

  • @shiranthibandara33
    @shiranthibandara33 13 วันที่ผ่านมา +3

    If you do dishonest things it comes back and bite you. Lying to go to Australia is what causes all these misery. This is a good lesson for all dishonest Sri lankans

  • @SachiraFernando-s4f
    @SachiraFernando-s4f 12 วันที่ผ่านมา +5

    Pissu minissu,
    Mage uk visa reneval 8 parakata wada refuse wela tiyenawa, 2011 student visa ekata UK awith 10 months walin college vahila visa kalaya adu kala , eda indan 2021 wenakan 8 times visa refused una. UK awilla first visa extension ekak grant une 2021 hariyata aurudu 10kata passe. E athara thura 3 upper tribunal court hearing refuse una. 2017 masa 2k immigration detention centre eke hitiya. 4 years every week signing walata giya man girl kenek unath hama prasnayakma man iwasan hitiya mage demawpiyo wenuwen. Mage ththatha building weda karanne (mesan bass) eya gedara wikunala tama mawa studies walata ewwa.
    Yamtak durakata qualifications tibunath visa nati nisa cleaning job , nanny job, catering jobs karan hitiya ekath adu salary ekakata. Eth ada hondata innawa. Jeewithe amaru kala ona taram enawà. Taman shaktimath wenna ona, amma ththatha, du daruwo gena hitanna one me wage waradi teerana ganna kalin😊

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 13 วันที่ผ่านมา

    Thanks

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 15 วันที่ผ่านมา +10

    මිලියනපතියන් වැඩිවන තරමට දුප්පතුන්ද වැඩිවෙයි.

  • @champikajayawardhana3660
    @champikajayawardhana3660 14 วันที่ผ่านมา +1

    Oyala kauruth hithana tharam lesi na australia pr ganna. hariyata dewal danne nathuwa kiyanna australia Dan lankawa hodaida ?

  • @enavigatorE
    @enavigatorE 14 วันที่ผ่านมา +2

    හොප් / හොෆ් නෙවෙයි බ්ං හෝප්👍

  • @nelkaperera4045
    @nelkaperera4045 15 วันที่ผ่านมา +10

    දෙමල අය කොහොමද සරණාගතය වෙන්නේ.

    • @SachiraFernando-s4f
      @SachiraFernando-s4f 12 วันที่ผ่านมา +2

      Godaak ratawala tamil ayawa saranagathayan widiyata tama tamath piliganne. Eyala war area ekaka jeewath unanam eyalata easily asylum visa ganna puluwan UK, Norway wage Rata wala 😂

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka3945 15 วันที่ผ่านมา +3

    ලන්කාවෙ සල්ලි පූජා කරන අයට හොද පාඩමක්

  • @tarafonseka58fonseka85
    @tarafonseka58fonseka85 13 วันที่ผ่านมา

    😢

  • @dinulakshani675
    @dinulakshani675 12 วันที่ผ่านมา

    Apitath jiwithe nathi kara ganna wenne me yana widihata😢😢

  • @ManeeshaGamage-tk1kt
    @ManeeshaGamage-tk1kt 15 วันที่ผ่านมา +3

    අවුරුදු 11 කියන්නේ ගොඩ යන්න පුළුවන් කාලයක්. මු නිකන් කලේ කාපු එකේක් ද කොහෙද

    • @dilanisenanayake5152
      @dilanisenanayake5152 14 วันที่ผ่านมา +6

      ManeeshaGamage ගොන් හරකෝ කියන තරමි ලේසි නැ ඔස්ට්‍රේලියා ඇවිත් ගොඩ යන්න .university fees,rent,tax,living cost කොච්චර අමාරුයිද කියලා දන්⁣නවද? ඔස්ට්‍රේලියාව කියන්නෙ දිවිය ලොකයක් නෙවෙයි එක පාරට ඇවිත් ගොඩ යන්න.අවුරුදු 6ක් ඉන්න නිසයි දන්නෙ.ඡීවිත කාලෙම ලංකවෙ ජීවත් වුන ගෝත්‍රිකයෙක්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    • @ManeeshaGamage-tk1kt
      @ManeeshaGamage-tk1kt 14 วันที่ผ่านมา

      @@dilanisenanayake5152 ගොනෝ මාත් Australia ඉන්නේ. ගොඩ යන්නේ නැති උන් ගොඩ යන්නේ නැ. ඔහේ ගිහිල්ල බඩු ගගහ, ඉගෙන ගන්නේ නැතුව ඔහේ job කර කර කලේ කලා visa ඉවර වෙනකොට පුක ඉරාගෙන තටමනාව. ඉතිරි කරපු සල්ලියක කුත් නැ ඉගෙන ගෙනත් නැ. තොත් අවුරුදු 6 ගිහින් කියන්නේ කාලේ කාපු එකේක් කියල හිතෙන්නේ.

    • @ManeeshaGamage-tk1kt
      @ManeeshaGamage-tk1kt 14 วันที่ผ่านมา

      @@dilanisenanayake5152 ගොනෝ මාත් ඉන්නේ Australia තමා. තමන් එන්නේ මොකටද කියල දැනගන්න ඕන. එන උන්ට කාර් පිස්සු, සුද්දියෝ පිස්සුව හිදිලා නාස්ති වෙනවා. ඔහේ job කර කර ඉගෙන ගන්නේ නැතුව කාලේ නාස්ති කරගෙන student visa ඉවරවෙනකොට් දගලනවා. අන්තිම ඉගෙන ගෙනත් නැ ඉතිරු කරපු සල්ලියකකුත් නැ. ඇවිල්ල මුල් අවුරුදු වල ගොඩ ගියේ නැත්නම් ගොඩයන්නේ නැ. අන්තිමට PR එක ගන්න ගැණියෙක් අමාරුවේ දාන උනුත් ඕන තරම් ඉන්නවා. උබත් අවුරුදු 6 ක්‌ පොල් ගාවද? Repeat වෙවේ ඇති කාලේ කකා.

    • @ManeeshaGamage-tk1kt
      @ManeeshaGamage-tk1kt 13 วันที่ผ่านมา

      @@dilanisenanayake5152 ගොන් හරකෝ අවුරුදු 11 Australia ඇවිල්ල කරගන්න බැ කියන්නේ උට කොහෙවත් ගොඩයන්න බැ. මාත් ඉන්නේ Australia අපේ උන්ට අවහම ආපු කාරනාව අමතක වෙනවා. ඉගෙන ගන්න අවනම් ඉක්මනට course එක කරල PR එක දාගන්න ඕන. නැත්නම් exam repeat කරකර කාලේ කනවා සල්ලිත් ඉවරයි. ඉගෙන ගත්ත දෙයක් නැ. මෙහෙ එන උන්ට නරක පුරුදු වලට පුරුදු වෙලා නන්නත්තාර කරගන්නවා. අන්තිමට ඉගෙන ගත්ත දෙයකුත් නැ ඉතිරි කරපු සල්ලියකකුත් නැ. අන්තිමට PR එක ගන්න අහිංසක ගැනියෙක්ගේ ජීවිතේ බිල්ලට ගන්නවා. මේවා සැර වැඩිද මන්ද 😄.

    • @halfblood857
      @halfblood857 11 วันที่ผ่านมา

      ​​@@dilanisenanayake5152 ඔසී වල ලොකු අයිය කෙනෙක් වගේ නේද ඔයා😂🖕. ලංකාවෙ උන් පිටට යන්නෙ නැත්නම් ඒ උන්ගෙ ගෝත්‍රික කම නෙවෙයි උන්ට සල්ලි නැති කම. මිනිස්සුන්ට අමාරු කම් තියනව. ඒකට එක එකාට ගෝත්‍රික කිය කිය යන්න උබ හෙන පොරද 🖕 අපෙත් ඉන්නව ඔසී ගිය උන් ඕනෙ තරම්. උන් නම් මේ වෙද්දි සුපිරි ගේමක් ගහන් ඉන්නව. උබට බැරි නම්, උබට අමාරු නම්, ඒක උබේ නොහැකියාව.
      ඇයි ඔසී වලත් ලංකාවෙ වගේ ප්‍රශ්න ද. මහන්සි වෙන එකෙක් ට හොදට දියුනු වෙන්නෙ පුලුවන් රටක් ඔසී කියන්නෙ. (Compared to europe and SL)
      පඩ දාන්න එපා මීනිස්සුන්ට ගෝත්‍රික ලිං මැඩිය. අපි නොදන්න ඔසී😂🖕

  • @DarshPrem
    @DarshPrem 8 วันที่ผ่านมา

    Upan bimata wadiya thanak koheda thiyenne 😊

  • @MultiNesha123
    @MultiNesha123 15 วันที่ผ่านมา +2

    Nonsense

  • @vishwanan4254
    @vishwanan4254 15 วันที่ผ่านมา +2

    They are going to ruvin Audtralia

    • @klashboy5601
      @klashboy5601 14 วันที่ผ่านมา +2

      Who's ruvin and where is Audtralia 🤔

  • @Sajin1111
    @Sajin1111 15 วันที่ผ่านมา +2

    Den oota diwya loke visa wedila ethi...gonek

  • @ishsadeepa9359
    @ishsadeepa9359 14 วันที่ผ่านมา

    Paw

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 14 วันที่ผ่านมา

    Ai ane lamai mechchara ugat wela mehema karaganne

  • @ජයගමු
    @ජයගමු 15 วันที่ผ่านมา +11

    අභියාචනාකිරිමට උත්සාහා කිරිමේ ප්‍රතිපලයක්ලු මෙම සියදිවි හානිකර ගැනිම😂.
    මොකාද යකෝ ඔය ප්‍රවෘත්ති ලියන එකා.
    මැරිච්ච එකා මැරිලත් හිනාවෙනවා ඇති 😂

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 13 วันที่ผ่านมา

    Rata pissuwa oliwta awma Hoda wenne ne.Mahansj wela igna gena jewth wenna wena wikalpa nadda.ai jewithe Hani krgena demapiynta duk denne😢

  • @airanganijayalath1799
    @airanganijayalath1799 14 วันที่ผ่านมา

    Ai.deviyane..me..taram..igena..gattu..lamai..siya..div..hani..kara..ganneaiyp..aiyo..paw

  • @malithmotivology
    @malithmotivology 13 วันที่ผ่านมา

    Kisima tax padiyen ganne nati , niwasa,wahana miladi gaddi ,rassawqk natuwa gedara iddi laxsha ganan gewana ratawal tamai saudi, UAE .me wage ratawal wala jiwath wena minissu hrima wasanawanthai.

  • @Samanthahr
    @Samanthahr 14 วันที่ผ่านมา +2

    Mona magulakda yako meke add thika balanama welawa knawane

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 14 วันที่ผ่านมา

    Ane Pute oya serama dala lankawata yanna tibbane. Oya tress eka apita terenawa.

  • @user-cb8qv7er1o
    @user-cb8qv7er1o 13 วันที่ผ่านมา

    මෙවා ට වග කියන්න ඕන JVP, සහ පෙරටුගාමී යො,උන් මෙහෙ උන්ගේ ලමයි පිටරට ඉගෙන ගන්න ව.

    • @twentyabc2751
      @twentyabc2751 13 วันที่ผ่านมา +2

      උන්ගෙ විතරද බං සේරම ලොකු දේශපාලකයින්ගෙ දරුවො සේරම රටවල් වල අපෙ බදු මුදලෙන්

    • @idk89317
      @idk89317 13 วันที่ผ่านมา +1

      Un igena ganna lamai ariye nathuwa anith un wage sappusawari disco yanna lamai ariye naha .thawath lajja naha ape jathiyata me wage un innakan ratawal hadenne naha .wenas wenne nathi minissu innakan ratak wenas karanna baha .

    • @kaushiz2211
      @kaushiz2211 9 วันที่ผ่านมา

      එහෙම කොහොමද වෙන්නේ... පොඩ්ඩක් කියන්න බල්නන. (මට නම් කියන්න තියෙන්නේ ඔයා වගේ දුර දිග හිතන්නේ නැති අය ච්ණ්ඩේ දීලා තමයි මේ රටේ නේ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ....)

  • @Dreamitpossiblewecan
    @Dreamitpossiblewecan 14 วันที่ผ่านมา

    සරණාගතයෙක්? 🤢