ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හමුදාවෙ සෙබල , නිළධාරි න්ගෙ වැටුම් ගැන වීඩියෝ එකක් කරන්නකො
වැටුප් ගැන වීඩොයෝ එකක් දෙන්නකෝ
Management degree ekk thiyen kenekta monada illum krnn puluwn.officer dann puluwnda.wayasa prsnykwenwda
මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ දැන් උපාධියකින් navy එකට බැදුනහම අපි කැමති කියමුකො වැඩිපුර ඉගෙන ගන්න Msc එකක් වගේ කරන්න.ඒකට අවුරුදු 2 යනවනෙ එතකොට අපිට navy එකෙන් අයින් වෙන්න වෙනවද නැත්නම් මන් අහල තියෙනව මට කොහෙන්ද කියල හරියට මතක නැ.වැටුප් සහිත නිවාඩු ලැබෙනවද මේක ගැන අදහසක් තියෙනවද thank you
ඔබ විසින් පෞද්ගලිකව සිදු කරනා පාඨමාලා සදහා විශේෂ නිවාඩු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. රාජකාරී කාලයෙන් පසු පාඩම් කිරීම දේශන වලට සහභාගී වීම සිදු කල හැකියි . විභාගයන්ට සහභාගී වීම සදහා විභාග දිනයන්ට ඉල්ලීමක් මත විශේෂ අවසරයක් ලබා ගත හැකියි. බොහෝ නිලධාරීන්ට සති අන්තය නිවාඩු ලැබෙන අතර ඔවුන් සිය පාඨමාලා සදහා සහභාගී වන්නේ සති අන්තයේය.
@@militaryman147 බොහෝම ස්‍තූති 😊 වැඩේ දිගටම කරන් යන්න ජය වේවා 👊
Aluminium fabrication වලින් යන්න පුලුවන් අංශය මොකද්ද
වකන්සි කොහොමද
Interview eke english walin mona wage dewalda ahnne.plzz rply...🥺
Biugal tons tika danna
මට කියන්න පුලුවන්ද විදායක අංශයට බැදෙන්න ඕනි සුවුසුකම් මොනවද කියල
අධ්‍යාපන සුදුසුකම්:O/L-ඉංග්‍රීසි, ගණිතය හා මව් භාෂාවට සම්මාන(C) සාමාර්ථ අරගෙන මුළු විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. 3rd shy O/L ලියලා තියෙන්න බෑ.A/L- Maths හෝ Biology stream එකෙන් කරන්න ඕන. එතනදී university qualifications තියෙන්න ඕන. General Knowledge paper එකට ලකුණු 30%ක් තියෙන්න ඕන. 1st shy එකෙන්ම pass වෙන්න ඕන.මූලික සුදුසුකම්:පුරවැසිභාවය: ශ්‍රී ලාංකික.වයස: අවුරුදු 18-22.උස: අඩි 5යි අඟල් 6ට නොඅඩු.බර: 52kgට නොඅඩුපපුව: අඟල් 32ට නොඅඩු.ඇස් පෙනීම: කණ්ණාඩි හෝ කාච රහිතව 6/6.වර්ණ පෙනීම: STD IIසිවිල් තත්ත්වය: අවිවාහක.
Mona ansa walin hari kamak nh redda me rati ais kudu pethi nawathunanam echchrai 😇
නොම්බර්
හමුදාවෙ සෙබල , නිළධාරි න්ගෙ වැටුම් ගැන වීඩියෝ එකක් කරන්නකො
වැටුප් ගැන වීඩොයෝ එකක් දෙන්නකෝ
Management degree ekk thiyen kenekta monada illum krnn puluwn.officer dann puluwnda.wayasa prsnykwenwda
මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ දැන් උපාධියකින් navy එකට බැදුනහම අපි කැමති කියමුකො වැඩිපුර ඉගෙන ගන්න Msc එකක් වගේ කරන්න.ඒකට අවුරුදු 2 යනවනෙ එතකොට අපිට navy එකෙන් අයින් වෙන්න වෙනවද නැත්නම් මන් අහල තියෙනව මට කොහෙන්ද කියල හරියට මතක නැ.වැටුප් සහිත නිවාඩු ලැබෙනවද මේක ගැන අදහසක් තියෙනවද thank you
ඔබ විසින් පෞද්ගලිකව සිදු කරනා පාඨමාලා සදහා විශේෂ නිවාඩු ලබා දීමක් සිදු කරන්නේ නැහැ. රාජකාරී කාලයෙන් පසු පාඩම් කිරීම දේශන වලට සහභාගී වීම සිදු කල හැකියි . විභාගයන්ට සහභාගී වීම සදහා විභාග දිනයන්ට ඉල්ලීමක් මත විශේෂ අවසරයක් ලබා ගත හැකියි. බොහෝ නිලධාරීන්ට සති අන්තය නිවාඩු ලැබෙන අතර ඔවුන් සිය පාඨමාලා සදහා සහභාගී වන්නේ සති අන්තයේය.
@@militaryman147 බොහෝම ස්‍තූති 😊 වැඩේ දිගටම කරන් යන්න ජය වේවා 👊
Aluminium fabrication වලින් යන්න පුලුවන් අංශය මොකද්ද
වකන්සි කොහොමද
Interview eke english walin mona wage dewalda ahnne.plzz rply...🥺
Biugal tons tika danna
මට කියන්න පුලුවන්ද විදායක අංශයට බැදෙන්න ඕනි සුවුසුකම් මොනවද කියල
අධ්‍යාපන සුදුසුකම්:
O/L-
ඉංග්‍රීසි, ගණිතය හා මව් භාෂාවට සම්මාන(C) සාමාර්ථ අරගෙන මුළු විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. 3rd shy O/L ලියලා තියෙන්න බෑ.
A/L- Maths හෝ Biology stream එකෙන් කරන්න ඕන. එතනදී university qualifications තියෙන්න ඕන. General Knowledge paper එකට ලකුණු 30%ක් තියෙන්න ඕන. 1st shy එකෙන්ම pass වෙන්න ඕන.
මූලික සුදුසුකම්:
පුරවැසිභාවය: ශ්‍රී ලාංකික.
වයස: අවුරුදු 18-22.
උස: අඩි 5යි අඟල් 6ට නොඅඩු.
බර: 52kgට නොඅඩු
පපුව: අඟල් 32ට නොඅඩු.
ඇස් පෙනීම: කණ්ණාඩි හෝ කාච රහිතව 6/6.
වර්ණ පෙනීම: STD II
සිවිල් තත්ත්වය: අවිවාහක.