Grade 11 Science - Electronics Part 2 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව 2 කොටස | සෘජුකරණය සහ සුමටනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 113

  • @poojasewwandi1217
    @poojasewwandi1217 2 ปีที่แล้ว +72

    මන් දැන් බැලුවේ 1 කොටස you tube එකේ තියෙන වෙන කිසිම channel එකක මේ වගේ තේරෙන්න කියලා දෙන්නේ නෑ මට‍ අමාරුම පාඩමක් ගොඩක් ලේසි විදිහට කියලා දුන්න thanks 🤩🔥🔥🔥2 කොටස ත් බලන්න ලෑස්ති වෙලා ඉන්නේ මන් නම් 😌🔥

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 ปีที่แล้ว +36

    සර් ❤️⭐
    මම කලින් සැරේ ඕලෙවල් ලියපු kv සර් ගෙ සමහර පාඩම් බලපු කෙනෙක් අමාරු අවස්තා වල...
    ප්‍රස්තාර එහෙම විශේෂයෙන් ම සර්ගෙන් ඉගෙන ගත්තෙ.
    සයන්ස් වුනත් සර්ගෙන් බලල තියෙනවා ..
    මට දෙකටම A ⭐❤️

    • @PassMe
      @PassMe  2 ปีที่แล้ว +10

      Congratulations 🤩😍

    • @user-dq7qe6fs8l
      @user-dq7qe6fs8l 2 ปีที่แล้ว +10

      සෑ වාව්

  • @ishanidilshara5947
    @ishanidilshara5947 2 ปีที่แล้ว +15

    කොහොමද පාඩන් කරන්නෙ කියලා හිතා ගන්න් බැරුව හිටියෙ .හොදට තේරෙනව කියලා දෙනවා බුදුසරණයි සහෝදරයා 🙏❤️

  • @himansanethmi2151
    @himansanethmi2151 2 ปีที่แล้ว +30

    Thank you very much sir 🥺❤️
    වෙන කවුරුත්ම ඔයවගේ පැහැදිලිව මේ පාඩම කියලා දුන්නෙ නැහැ...අපි වගේ තවත් සිසුන් දහස් ගානකගෙ නැණස පාදන්න සර්ට ශක්තිය ධෛර්ය ලැබේවා!!! බුදු සරණයි සර් ❤️🥺
    ගොඩාක් පිං 🥺

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 2 ปีที่แล้ว +30

    සර් විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩමත් කියලා දෙන්නකො ඉක්මන්ටමම🥺🥺🙏🙏🙏🙏🙏

  • @yureshimalka6711
    @yureshimalka6711 2 ปีที่แล้ว +20

    ✌️ නියමයි එක වීඩියෝ එකකවත් මෙහෙම කියල දෙන්නෑ බුදුසරණයි!🖤

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 2 ปีที่แล้ว +14

    I ask all my students to watch your videos. Excellent job

  • @nisansalasamanthi893
    @nisansalasamanthi893 2 ปีที่แล้ว +8

    Mage aiyata hadamath adarei ❤🥰 hodata therenava aiye thanks me karana udav walata 😊😊

  • @sajayarathna3184
    @sajayarathna3184 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +4

    සර්,අද තමයි බැලුවේ ,ඉතාමත් පැහැදිලි කිරීමක් ,අනිකුත් අය කියලා දෙන්නේ කොටස් මාරුකරන එක විතරයි ඒ උපාංග යේ නියම ක්‍රියාවලිය කියලා දෙන්නේ නෑ ස්තුතියි

  • @worldtalk4218
    @worldtalk4218 2 ปีที่แล้ว +19

    සර් පුලුවන් ඉක්මනට විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩමත් දෙනවද. ගොඩක් වටිනව.

  • @ishanidilshara5947
    @ishanidilshara5947 2 ปีที่แล้ว +3

    ඔයා කියලා දෙනවා හොදට තේරේනවා අයියේ.හැමදාම මේ වගෙ වීඩීයො කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙏

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 ปีที่แล้ว +5

    සර් ට ගොඩක් ස්තූතියි සර්.හොදටම තෙරුනා❤️❤️❤️

  • @kimseo-jun3072
    @kimseo-jun3072 2 ปีที่แล้ว +3

    අනේ මෙහෙම හොදට තේරුනේ නැහැ කිසිම පාඩමක්.....අපරාදේ මට මුල ඉදලම කරන්නයි තිබුනේ.....ගොඩක් හොදට තේරුන සර්....ගොඩක් ස්තූතියි....

  • @sahathmawinuthmi9626
    @sahathmawinuthmi9626 2 ปีที่แล้ว +1

    harima sathutin igena gaththaa paadama .. ayya e paadama ugannawana style ekata thami aasama ee widihata lesson eka kiyaadunnama ayeth paadam karanna deyak nee hodatama mathka hitinawa anee thanks ayye apita mee widihata videos walin ugannanawata......

  • @vindyproduction7283
    @vindyproduction7283 2 ปีที่แล้ว +8

    නියමට තේරුනා ❤✨️😊💪

  • @champikasenavirathna3508
    @champikasenavirathna3508 2 ปีที่แล้ว +3

    Great teaching ❤️

  • @romanfan5352
    @romanfan5352 2 ปีที่แล้ว +6

    සුපිරියටම තේරුනා

  • @lvg..2139
    @lvg..2139 2 ปีที่แล้ว +4

    ගොඩක් අමාරු පාඩමක් සර් සරලව කියල දුන්නා හොඳටම තේරුණා 👍

  • @DS-xk2dx
    @DS-xk2dx 2 ปีที่แล้ว +9

    විද්‍යුත් රසායනය පාඩමත් කරන්නකෝ සර්...

  • @kawyamarasinghe7900
    @kawyamarasinghe7900 2 ปีที่แล้ว +2

    thank u so much sr although im an english medium student this was so useful🥰

  • @dinusehasna5969
    @dinusehasna5969 2 ปีที่แล้ว +4

    Thank you sir ❤️‍🔥

  • @isharashehani9425
    @isharashehani9425 ปีที่แล้ว +1

    හොඳඅටම තේරුණා සර් උගන්නපු හැමදේම.❤❤❤ ගොඩාක් ස්තූතියි සර්ට🥰🥰🥰🥰🥰🥰

  • @SandalinduPamith
    @SandalinduPamith 2 ปีที่แล้ว +5

    උගන්නන විදිහ තමා ආතල් 😋❤️ දෙයියෙක් ❤️❤️

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුතියි 😍😍🙏

  • @hirunimadushani6963
    @hirunimadushani6963 2 ปีที่แล้ว +2

    Thank you padama sampurnayenma kiyala denawata aya potha balanna oneth na aiya hama karunakma kiyala denawani thank you aiye

  • @adeepapoorni467
    @adeepapoorni467 8 หลายเดือนก่อน +1

    Excellent teaching ❤

  • @nimasha555devindi8
    @nimasha555devindi8 2 ปีที่แล้ว +2

    😊❤🙏thank you very much sir. godaak hodata padama teruna.exam 1 lanma wela tiyeddi beluwe😂❤supiriyatama teruna..😊❤

  • @dineshmadusanka8891
    @dineshmadusanka8891 ปีที่แล้ว

    Thank u so much sir.. mn 1st part ek baluwa..hodatama theeruna ee part ekanm👍💙..mn second part ekath balanawa🙂😊

  • @dil5061
    @dil5061 2 ปีที่แล้ว +2

    Super 💞❤️, thank you sir✍️🙏🙏🙏

  • @rashmishehana9610
    @rashmishehana9610 ปีที่แล้ว +1

    thank you so much this video is so many helpful for me, and I understand so good this lesson. 👏🔥❤

  • @inokathushari5482
    @inokathushari5482 ปีที่แล้ว

    Mama teacher kenek .science .eth mamath harima asawen baluwa.puthe oyata hoda future ekak tjiyanawa.oya daksha puthek

  • @m.b.clever
    @m.b.clever ปีที่แล้ว +1

    අයියෙ ඊයෙ එක කොටස අද දෙක කොටස...සුපිරියටම කියලා දුන්නා ...බොහොම පිං මචම් ඉතින්......කියන්න වචන නැ සුපිරියි ❤️

  • @vishmiprebodha5468
    @vishmiprebodha5468 2 ปีที่แล้ว +3

    Supiriyatama teruna. Godariyak thank you

  • @BihanduBandaraHerath
    @BihanduBandaraHerath ปีที่แล้ว

    Sir nam ayee dekak na .. Supiriytama kiyla denawa ...... Thank you sir !!! ❤❤❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 ปีที่แล้ว +2

    23.00 විනාඩියේදි රවවුම් ගහන්න අකැමැති නිසා නෙවේ පුතේ.. d4 හරහා විභව වෙනසක් නැති නිසා ධාරාව යන්නෙ නැත්තෙ.කම්බිය දික් කරලා ඇදලා බලලා තේරුම් ගන්න.වරදක් ලෙස කීවා නොවේ.රටට සම්පතක් නිසා ඔබතුමාට එය කිව යුතු බව හැංගුවා.(මම දුෂ්කර පාසලක ස්වේච්ඡා විද්‍යාව ගුරු.)

  • @sahansameera5124
    @sahansameera5124 2 ปีที่แล้ว +2

    Thank you kv aiya 👍👍👍👍👍👍💪💪💪😎😎😎😍😍😍😍😍😍😍😍😍

  • @suraniupekka1205
    @suraniupekka1205 2 ปีที่แล้ว +1

    Thank you sir superb😍

  • @MusicWorldTrendingSongs
    @MusicWorldTrendingSongs 2 ปีที่แล้ว +2

    Thank you sir!!

  • @Shashika5
    @Shashika5 ปีที่แล้ว +1

    Thanks sir supiriyak 🤘

  • @pethara490
    @pethara490 2 ปีที่แล้ว +2

    Superb🌸🤗

  • @thiliniwasana.13
    @thiliniwasana.13 2 ปีที่แล้ว +5

    Anith video ekath ikmanta oni kv ayyee

  • @lochana4886
    @lochana4886 ปีที่แล้ว +1

    supiriyatama theruna aiye.🤗

  • @hirunimadushani6963
    @hirunimadushani6963 2 ปีที่แล้ว +1

    Meka amaru padamak habai dan amaru na aiya hodata kiyala bunnani padama aththatama me padama hodata therum giya

  • @slcricket2006
    @slcricket2006 ปีที่แล้ว +1

    සර් නම් පට්ට සර් 🖤😉

  • @ascharyadulanjali2005
    @ascharyadulanjali2005 2 ปีที่แล้ว +1

    Very thanks sir 🙏

  • @Tharushi.K
    @Tharushi.K ปีที่แล้ว

    Superb sir.

  • @suchinthakapriyashan
    @suchinthakapriyashan หลายเดือนก่อน +1

    👌👌

  • @amalichandani5629
    @amalichandani5629 2 ปีที่แล้ว +2

    විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාඩමත් කරන්නකො අයියෙ

  • @MR-us3il
    @MR-us3il ปีที่แล้ว +1

    thanks youu❤❤❤❤

  • @PradeepRajapaksha-j2g
    @PradeepRajapaksha-j2g 2 หลายเดือนก่อน

    Thank you very much sir

  • @poojasewwandi1217
    @poojasewwandi1217 2 ปีที่แล้ว +5

    අනේ 3 ත් ඉක්මනට ඕන 🤕🤕🤕🤕plzzzzzzzzz

  • @udaramihiran
    @udaramihiran 2 ปีที่แล้ว +3

    ඉතුරු ටික ඉක්මනට ඕනේ !!!!!!!!!!

  • @dammirupika1799
    @dammirupika1799 2 ปีที่แล้ว

    හොදට තේරුනා සර් මන් අත ඇරලා හිටපු පාඩමක් මේක ඒත් මේක බැලුවට පස්සෙ හොදට තේරුන් ගියා.

  • @sajana9148
    @sajana9148 2 ปีที่แล้ว +1

    ✌✌✌✌✌

  • @thruuuu7753
    @thruuuu7753 2 ปีที่แล้ว +3

    💖

  • @niroshalasanthividiopleyer6479
    @niroshalasanthividiopleyer6479 2 ปีที่แล้ว

    Godk hodta terenwa thnk q 😇💕🙌

  • @smartsciencefora272
    @smartsciencefora272 ปีที่แล้ว

    grate job sir

  • @lochibabh5138
    @lochibabh5138 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @shehanrajapaksha2006
    @shehanrajapaksha2006 ปีที่แล้ว

    thank you sir

  • @pramodanigunawardhana8038
    @pramodanigunawardhana8038 2 ปีที่แล้ว

    Thanks aiye godak hodata theruna ❤️🥺

  • @hansikapiyumali6133
    @hansikapiyumali6133 2 ปีที่แล้ว

    Amaruy kiyal hithan indapu kotasak hondatam theruna Thank you very much👍👍

  • @kaviyamindi9238
    @kaviyamindi9238 2 ปีที่แล้ว

    Thnk you ayye 😍♥️ one of good sir😍♥️

  • @shehanmihira6323
    @shehanmihira6323 2 ปีที่แล้ว +1

    Sir, transistor ganath video akak danna.

  • @Shavindu223
    @Shavindu223 ปีที่แล้ว

    Vidyuth rasayanayath mehema onee sir 👍

  • @imeshedewmin8436
    @imeshedewmin8436 2 ปีที่แล้ว +4

    Mama ol paper wala 2015,2016,2017,2018,2019,2020 wage ol papers uttaarath ekka iganagatthata kamk nadda sir

    • @PassMe
      @PassMe  2 ปีที่แล้ว +1

      Kmk nha ☺️

  • @luckeygirls
    @luckeygirls ปีที่แล้ว

    Sir I am a 2022 ol student . so please teach electromagnetism lesson before 29th may sir. I have a bit difficult about this lesson...Also nothing to say sir this lesson 🌹Understood very well🌹

  • @ashokaraja7378
    @ashokaraja7378 2 ปีที่แล้ว

    Godak pin

  • @vindyproduction7283
    @vindyproduction7283 2 ปีที่แล้ว

    ගොඩක් පිං

  • @malshahiruni5252
    @malshahiruni5252 2 ปีที่แล้ว

    Supiri aiiyeee💪💪💪..

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍 👍 👍

  • @nayanapriyaudayaweeracombi6933
    @nayanapriyaudayaweeracombi6933 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🥰

  • @UNKNOWN-nl1pv
    @UNKNOWN-nl1pv 2 ปีที่แล้ว +2

    😍

  • @shevonjayasinghe6282
    @shevonjayasinghe6282 2 ปีที่แล้ว

    Ammo ol walata maasa dekai eth danui mata me padama theruneeee thank youuu ... 🛐🛐🙏🙏

  • @shanukakithyuga5333
    @shanukakithyuga5333 2 ปีที่แล้ว

    👍👍👍

  • @thiliniwasana.13
    @thiliniwasana.13 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @thissagalagepemadasa7273
    @thissagalagepemadasa7273 10 หลายเดือนก่อน

    Pabasara ❤❤❤❤

  • @dskombo4392
    @dskombo4392 2 ปีที่แล้ว

    👍🤗💣

  • @adeeshaliyange7491
    @adeeshaliyange7491 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🤩

  • @onlineeducation9384
    @onlineeducation9384 2 ปีที่แล้ว +2

    KV aiye vidyuth chumbaka ekath krl dennkko may walata klin

  • @tharushisewwandi3998
    @tharushisewwandi3998 2 ปีที่แล้ว

    😍😘

  • @angelokannangara9844
    @angelokannangara9844 2 ปีที่แล้ว +1

    36:35

  • @Dilu-yz7xc
    @Dilu-yz7xc ปีที่แล้ว

    සුමටනය සදහා ධාරිත්‍රක කිහිපයක් උනත් සම්බන්ධ කරන්න පුලුවන්ද

  • @janakajkd2497
    @janakajkd2497 ปีที่แล้ว

    Wadinnama kiyl denw waddek ekenma😘🥺

  • @annshashini8263
    @annshashini8263 2 ปีที่แล้ว

    Sir me padame තුන්වෙනි කොටස නැද්ද

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 2 ปีที่แล้ว

    Ane ikmnata chumbaka preranaya padama dannako sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarikusum6194
    @chamarikusum6194 2 ปีที่แล้ว +1

    Hondatama theerenawa

  • @successcom1355
    @successcom1355 2 ปีที่แล้ว

    අයියේ A/l වලට ඔන්ලයින් ක්ලාස් කරන්නේ නැද්ද

  • @imeshedewmin8436
    @imeshedewmin8436 2 ปีที่แล้ว +1

    Sir mata podi parashnayak thiyenwa sir mata school vibahaga liyana structure ekata wada OL paper structure eka hodatama karannna puluwan eka kamak nadda sir .. mata school vibahaga wlata wada wada ol paper ekata tahaniyen liwwahama lakunu gaodak thiyenwa eka hodaida sir kamak nadda meka mata loku parshanak sir..mama OL paper witahrak revision karata kamak na neda. Please sir uttharayak dennko sir

    • @PassMe
      @PassMe  2 ปีที่แล้ว +1

      Term Test ගැන හිතන්න එපා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට ලියන්න පුලුවන් නම් ගැටලුවක් නෑ 😎

    • @imeshedewmin8436
      @imeshedewmin8436 2 ปีที่แล้ว +1

      Ane godak thank you sir ..loku prashnayakta uttaraya labuna

  • @malkinisansala3573
    @malkinisansala3573 2 ปีที่แล้ว

    අයියෙ අර එහා පැත්තෙන් අර්ධ තරංග ඍජුකරණ්‍යේදි එහා පැත්තෙන් 230v කියලා පරිපතයෙන් මොකක්ද වෙන්නේ

    • @girl_blinkuu7231
      @girl_blinkuu7231 2 ปีที่แล้ว

      ඒ තමයි අපි ලබා දෙන voltage එක

  • @zxp-gc1gr
    @zxp-gc1gr 2 ปีที่แล้ว

    Aiye me para electronics ennathi kathavak thiynvne

  • @dineethadamsara9628
    @dineethadamsara9628 ปีที่แล้ว +2

    Thankyou sir 🙏..

  • @ashanmethmal734
    @ashanmethmal734 ปีที่แล้ว +1

    Thank You sir❤✌

  • @niroshagodage7718
    @niroshagodage7718 2 ปีที่แล้ว

    👍👍👍

  • @olithasahan0022
    @olithasahan0022 ปีที่แล้ว +2

    Thank you sir❤️

  • @chamodvishwa8839
    @chamodvishwa8839 6 วันที่ผ่านมา

    Thank you sir. ❤

  • @priyangikakumari3489
    @priyangikakumari3489 2 ปีที่แล้ว

    Very very thanks sir 🙏