🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • 🎯#GenuineTalks-
    • 🎯#GenuineTalks-රන් සම්...
    මේ පුතා රන් සම්මාන 8ක් එක්ක
    මේ වසරේ කොළඹ වෛද්‍ය පීඨයේ Batch Top වුණා
    පුතාගේ ගෙවල් මතුගම
    2016 අවුරුද්දේ උසස් පෙළ විභාගයෙන්
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවෙන්ම
    පලවෙනියා වුනේ මේ පුතා
    හැබැයි කවදාවත් English Medium පන්තියකට ගිහින් නැහැ
    ඉගෙන ගත්තේ සිංහල මාධ්‍ය පන්ති වලින්
    🟥🟥
    එයා Bio වලින් කොළඹ දිස්ත්‍රික්කයේ දෙවෙනියා
    ලංකාවෙන්ම 7 වැනියා
    මේ පුතා කියන විදිහට
    එයා ගොඩක් කැමතියි තමන් ඉගෙනගත්ත දේ
    අනෙක් අයට උගන්වන්න
    තමන් තව කාට හරි කියලා දෙනවනම්
    ඒක තමා මොකක් හරි දෙයක්
    හොඳටම මතක හිටින
    හොඳම විදිහ..
    ඒ එයා අපි හැමෝටම කියන එයාගෙම අත්දැකීම
    🟥🟥
    ආයේ අනික් කාරණය තමයි
    Compare වෙන්න එපා කියන එක
    මොකද A/L වලදී සැබෑම තරගය තියෙන්නේ
    අනෙක් කෙනා එක්ක නෙමෙයි තමන් එක්කම නිසා
    ගුරුවරයා උගන්වන වෙලාවේදී
    සමහර වෙලාවට යාලුවෙක් ලග ඉඳලා මකනයක් හරි ඉල්ලන්න පුළුවන්
    ඒ පොඩි දෙයට ගුරුවරයා කියන දේ මග හැරුනොත්
    ඊලගට කියන දේ නොතේරෙන්න පුළුවන්
    🟥🟥
    Physics වගේ විෂයකට භාෂාව නෙමෙයි බලපාන්නේ
    ඒක උගන්වන විදිහ
    ගොඩක් අය නොදන්නවා වුනාට
    Medicine වල කෙලින්ම Physics අදාලවෙන තැන්
    ගොඩක් තියෙනවා
    පුතා උසස් පෙළ කරන දරුවන්ට
    හරිම වටිනා අවවාද 5ක් දෙනවා
    ඒවා හරිම ප්‍රායෝගික වගේම
    ලේසියෙන් කෙනකුට නොලැබෙන කරුණු
    වීඩියෝ එක බැලුවොත් ඒ දේවල් විස්තර ඇතිව
    ඔයාලට ඉගෙන ගන්න පුළුවන්
    🟥🟥
    එයා අනාගතයේ Neurologist කෙනෙක් වෙන්න
    ආසාවෙන් ඉන්නවා
    ඒ වෙනුවෙන් දැනටම
    ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නේ
    🟥🟥
    ප්‍රියත් සෙනෙවිරත්න -Priyath Seneviratna
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
    #alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
    #biyagamavidyalaya
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
    #bandaranayak #lyceum
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
    #presidentscollegeembilipitiya
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
    #mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
    #jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
    #PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
    #umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
    #physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
    #darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege

ความคิดเห็น • 141

  • @mudithajayasinghe4479
    @mudithajayasinghe4479 3 หลายเดือนก่อน +48

    සුබ පැතුම් පුතා... අති දක්ෂ ස්නායු වෛද්‍යවරයෙක් වෙන ගමනට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!

  • @PShehan-bt9um
    @PShehan-bt9um 3 หลายเดือนก่อน +37

    මේ අයියා එදා පන්තියට ආවා
    මාරම කතාවක් කලේ
    හැමදාම වුනත් ඒ අයියගේ කතාව ඇහුවම හිත වෙනස් වෙනවා
    ඇත්තටම මාරම ජවයක් එනවා
    තෑන්ක් අයියේ ඔයාට
    ඒ වගේම අපේ පුස්සැල්ල සර්ට

  • @videeshaabeyrathna
    @videeshaabeyrathna 3 หลายเดือนก่อน +30

    "තමන් කරන දේට ආදරය කිරීම
    ඉගෙනගන්න දේවල් apply කිරීම
    තමන් ඉගෙනගන්න දේවල් තවකෙනෙක්ට ඉගැන්වීම
    තමන් තමන් එක්කම තරඟ කිරීම; අනිත් අය එක්ක සන්සන්දනය නොවීම
    කාලය කලමනාකරණය කිරීම"
    ✨️🤍

  • @sanukalaknida7457
    @sanukalaknida7457 3 หลายเดือนก่อน +10

    අනේ ඒ නිහතමානීකම❤කියපු කරුණු හරිම වැදගත්.සුබ පතනවා දක්ෂ මානවහිතවාදී වෛද්‍යවරයෙක් වෙන්න කියලා😊

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 3 หลายเดือนก่อน +10

    රටට ආඩම්බරයක් වටිනාකමක් දුන්නු නිහතමානී දක්ෂ දරුවෙක්
    දවසක රටේම ආදරය දිනාවි ලෝකයටම සේවය දේවි

  • @SasipTalksSL
    @SasipTalksSL 3 หลายเดือนก่อน +18

    අපේ උණුසුම් සුභ පැතුම් ප්‍රියත් සෙනෙවිරත්න

  • @VihangaManujeewa
    @VihangaManujeewa 3 หลายเดือนก่อน +8

    සුපිරි දක්ෂයින්❤❤❤❤
    අපටත් වැඩ කරන්න මාරම ගැම්මක් එන්නෙ

  • @blackdragon1488
    @blackdragon1488 2 หลายเดือนก่อน +3

    his voice is so calm and soothing

  • @Chaththa_7
    @Chaththa_7 3 หลายเดือนก่อน +7

    Role characters 💗 සුබ පතනවා අයියාගේ අනාගතයට ❤️

  • @deepthikumari9306
    @deepthikumari9306 3 หลายเดือนก่อน +8

    ලෝකයම බබලන පුතෙක් වෙන්න ❤️❤️❤️❤️❤️

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියා ❤

  • @brianperera6056
    @brianperera6056 2 หลายเดือนก่อน

    Sirge අන්තිම මාස දෙකක් ගියා
    පුස්සැල්ල sirge motivetion පැත්ත නම් සුපිරි ඇගටම වැදුනා ❤❤

  • @sarindraherath4881
    @sarindraherath4881 2 หลายเดือนก่อน +2

    Down to earth genuine person ❤ stay blessed

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 3 หลายเดือนก่อน +6

    බුදු අම්මෝ GOLD MEDELS 8ක්
    මම ඉස්කෝලේ දුවලා වත් පදක්කමක් අරගෙන නැහැ
    අපිට නම් මේවා හීනම තමයි
    මට මම ගැන දුක හිතුනා

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r หลายเดือนก่อน +1

    wish you all the best

  • @didyounowwhoami
    @didyounowwhoami 2 หลายเดือนก่อน +2

    02:00 gmmc ayye much love from ds brother😊

  • @chanelkinquries
    @chanelkinquries หลายเดือนก่อน +1

    රත්තරන් පුතෙක් ඇත්තටම මේ ලෝකෙටම

  • @iraniayesha9311
    @iraniayesha9311 3 หลายเดือนก่อน +5

    Me kathava ahala mara vidayata motivation vuna....godak thanks...and congratulations.....

  • @kasuntharakasamarakoon7193
    @kasuntharakasamarakoon7193 2 หลายเดือนก่อน

    Agreed, I really appreciate Pussella sir for his genuine, honest teaching style. I too have cherished in medical profession as i have got through specialist exam in general medicine, yet i am still respecting Pussella sir for the motivation that he inculcated during that A/L period. Both my brother ( currently working as a doctor in Denmark) and myself attended Gampaha Samadhi class and got through A/L in style in 2008. Happy moments back then. Thanks Pussella sir for those great memories

  • @menakadias4287
    @menakadias4287 3 หลายเดือนก่อน +3

    You are an inspiration. Wish you all the best ❤

  • @amilasampath3574
    @amilasampath3574 3 หลายเดือนก่อน +12

    සුපිරි බුලට් එකක් මෙි ඉන්න කෙනා.අපේ පුස්සැල්ල සර්ගෙ පන්තියේ

  • @dammikameemana6527
    @dammikameemana6527 3 หลายเดือนก่อน +2

    රනින් රටම බැබලු රත්තරන් පුතෙක්
    අපේ සුභ පැතුම්

  • @AshanWeeraman-i2c
    @AshanWeeraman-i2c 3 หลายเดือนก่อน +4

    👍Great ..Thank you Ayya

  • @anushaabeywickrama3173
    @anushaabeywickrama3173 3 หลายเดือนก่อน +2

    Good luck puthe God bless you!!

  • @Charlie762
    @Charlie762 3 หลายเดือนก่อน +2

    henama Calm voice ekak thiyenne . Wish you all the best ayye

  • @SandaruwanWarnakulaweerasooriy
    @SandaruwanWarnakulaweerasooriy 2 หลายเดือนก่อน +1

    That is really motivation for me. Thank you.

  • @moonchildgrphx_offic.
    @moonchildgrphx_offic. 3 หลายเดือนก่อน +2

    ඔයා වගේ දරුවෝ අපේ ලන්කාවේ වස්තූන් පුතේ

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 หลายเดือนก่อน

    Young Doctor you have given the classic example and real motivation with your own experiences how to exercise students academic career to be successful endless end to their future.Apprecited your simple way of briefing to boost up the students aim with encouragement.Also respect your master to make you up graded yourself at the present standard.We wish you all the very best also your future endeavours must be successful to treat our country innocent patients.good luck.

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 3 หลายเดือนก่อน +1

    සුභපැතුම් පුතා !

  • @sudharmasenevirathna2451
    @sudharmasenevirathna2451 2 หลายเดือนก่อน +1

    Congratulations putha🎉

  • @pamodyasathushka2686
    @pamodyasathushka2686 3 หลายเดือนก่อน +3

    Congratulations ayya 🎉🎉🎉😊

  • @HashChe-hw3op
    @HashChe-hw3op 3 หลายเดือนก่อน +1

    Congratulations brother ❤

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 2 หลายเดือนก่อน

    Congratulations ❤

  • @HardTalksSL
    @HardTalksSL 3 หลายเดือนก่อน +2

    BEST WISHES Priyath

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 3 หลายเดือนก่อน

    Congratulations Priyath 🎉🎉

  • @LemonTalks2
    @LemonTalks2 หลายเดือนก่อน +1

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 หลายเดือนก่อน

    සුභ පැතුම්🙏💪💖 ආදරයෙන් 💐🧘💫

  • @CreativeTalksSL
    @CreativeTalksSL 3 หลายเดือนก่อน +4

    ප්‍රියත් SAP TEAM එකේ
    සුපිරි චරිතයක්

  • @randiabeywickrama3649
    @randiabeywickrama3649 3 หลายเดือนก่อน +3

    eka nn niyama kthwak

  • @KaveeshaSadanruwan-ph8ew
    @KaveeshaSadanruwan-ph8ew 3 หลายเดือนก่อน +3

    විභවය🥺❤️

  • @HerathLoku-nu1yq
    @HerathLoku-nu1yq 3 หลายเดือนก่อน +2

    Physics හැමදෙටම ඔනි ❤😊

  • @Rechard-c7e
    @Rechard-c7e 3 หลายเดือนก่อน

    2024 උසස් පෙල දවස ගැන අසාධාරණයක් වෙලා තියෙනව නම්. සර්ගෙත් අවධානය දෙන්න plzzzz

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      ok thanks -we will inform

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 2 หลายเดือนก่อน

    Congratulations dear son

  • @SamudithaSandesh-xx4un
    @SamudithaSandesh-xx4un 3 หลายเดือนก่อน +4

    sir puluwnnm dentist kenek gennala kathawak krndako

  • @Yanga427
    @Yanga427 3 หลายเดือนก่อน +4

    ❤️🤩

  • @Leo2.0-v5u
    @Leo2.0-v5u 3 หลายเดือนก่อน +2

    Real චරිත 🔥🗿

  • @udewminruka18
    @udewminruka18 2 หลายเดือนก่อน

    Proud Senanayakian💛🖤💛

  • @KalingaJayasiri
    @KalingaJayasiri 3 หลายเดือนก่อน +1

    Kauru hari kiynnako sir galle class karanavada .naththan online class karanavada😢.

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      online karanwa .0112 825 193 www.sasipinstitute.com
      facebook.com/photo.php?fbid=451730464681915&set=pb.100095348956758.-2207520000&type=3

  • @trytomusic-n4h
    @trytomusic-n4h 3 หลายเดือนก่อน +2

    ❤❤😊

  • @Lella-Hutan
    @Lella-Hutan 3 หลายเดือนก่อน +2

    ❤🎉

  • @UdanManvidu
    @UdanManvidu 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @maleeshatharindi7647
    @maleeshatharindi7647 2 หลายเดือนก่อน +1

    Me sirge you tube channel ekak ndda

    • @GenuineTalksSL
      @GenuineTalksSL  2 หลายเดือนก่อน +1

      www.youtube.com/@amithpussellaphysics

  • @bevisit8346
    @bevisit8346 2 หลายเดือนก่อน

    Subha Pathum Priyath

  • @DmynthiArchchi
    @DmynthiArchchi 3 หลายเดือนก่อน

    Online clz nedd sirge

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 หลายเดือนก่อน

      www.sasipinstitute.com 0112 825 193 sasip institute

  • @INFP3355R
    @INFP3355R 3 หลายเดือนก่อน

    Bro is literally me😳

  • @WlK414
    @WlK414 3 หลายเดือนก่อน

    26❤

  • @SanjeeviDesilva-z7r
    @SanjeeviDesilva-z7r 2 หลายเดือนก่อน

    Meka pera pinata. Eka hamotama na

  • @User-ridmirangana
    @User-ridmirangana 2 หลายเดือนก่อน

    ❤🥹🥹🥰

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s 2 หลายเดือนก่อน +1

    ප්‍රියත් අයියා පුස්සැල්ල සර්ගේ පන්තියේ හිටපු කෙනෙක්

  • @FathimaAfsha-nb8nl
    @FathimaAfsha-nb8nl 3 หลายเดือนก่อน +1

    ❤✨

  • @TharumaNethmi-i5z
    @TharumaNethmi-i5z 3 หลายเดือนก่อน +1

    🎉❤

  • @IsuruLinux7
    @IsuruLinux7 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @WaruniShyama
    @WaruniShyama 3 หลายเดือนก่อน

    🎉💫😇

  • @priyangigamage1894
    @priyangigamage1894 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Charuka__Dilshan123
    @Charuka__Dilshan123 3 หลายเดือนก่อน

    ❤🎉

  • @eranjabuddhika2684
    @eranjabuddhika2684 3 หลายเดือนก่อน

    🎉❤