අපි දන්න නිර්වාණය සංකල්පයක් පමණයි, සැබෑ නිවන නම් සංකල්ප වලින් බැහැරවීමයි Ven Bandarawela Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ධර්මය යනු තවත් රාමුවකි.
    පරම සත්‍යය කියල එකක් නෑ, ඒකත් තව සම්මුතියක්
    අතීතය යනු වර්තමාන මොහෝතේ සිතිවිල්ලක් පමණි.
    පෙර භවය, ඊලඟ භවය ලෙස අපි ගන්නේ මේ මොහොතේ හටගන්නා සිතිවිල්ලකට
    අපි ඉන්නෙ සිහිනයක, ඒක සිහිනයක් බව නොදැනීම අවිද්‍යාවයි.
    අපි දන්න නිර්වාණය සංකල්පයක් පමණයි, සැබෑ නිවන නම් සංකල්ප වලින් බැහැරවීමයි.
    උත්තරයක් ඕන ප්‍රශ්නයක් තියනකල්, ප්‍රශ්නය බොරු වුනාම උත්තරයක් ඕන නෑ.
    අන්තිම සරල වුනත් අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි
    උත්තරයෙයි ප්‍රශ්නයෙයි දෙකේම හිස් බව දකින්න

ความคิดเห็น • 25

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මගේ නමස්කාරය වේවා!

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 6 หลายเดือนก่อน +1

    Amazing and miraculous . Easy to understand . Respectfully thank you Ven Sir .

  • @PasanTheekshan
    @PasanTheekshan 4 หลายเดือนก่อน

    සාදු ..සාදු ...සාදු .....

  • @chinsspace
    @chinsspace 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 gold

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 5 หลายเดือนก่อน

    Sadu!sadu!sadu! Mulawa therum aragena nihandaweemama thamai sanaseema(niwana). Api hama denama niwana bahiren hoyanna uthsaha karanawa.ethanamai gataluwa. Oba wahanseta mage namaskaraya wewa!

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු . පැහැදිලි ය් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🙏🙏🙏

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 5 หลายเดือนก่อน

    Suwapath wewa. Warthamana mohothe raga desa moha duru karanna kiyala denna

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 6 หลายเดือนก่อน

    Exceptional dhamma so much closer to the Absolute Truth preached by Gautama Budda

  • @vamfonseka421
    @vamfonseka421 5 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 6 หลายเดือนก่อน

    පැහැදිලියි, සාදු සාදු සාදු 😮

  • @PradeepSandacalum
    @PradeepSandacalum 6 หลายเดือนก่อน

    Jayawewa jayen jayama wewa budusaranai ❤

  • @AjanthaManell
    @AjanthaManell 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 5 หลายเดือนก่อน

    Niwana kiyanne meke athulen karanna kiyala kisima deyak na.eka mohotin mohothata pawathwa gena continue pawathwagena yama.

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 5 หลายเดือนก่อน

    😢Sadusadu sadu

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SisilaSenarathna-n9e
    @SisilaSenarathna-n9e 5 หลายเดือนก่อน

    Hamuduruwn wahansege T.p.no. danna kenek innwanam mata danawada karunakara

    • @akaliko22
      @akaliko22  5 หลายเดือนก่อน

      +94712235832

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน

    බරමිටි දෙක.සාපේක්ශය.anything,someone cannot be.defined itself.meaningless valueless is it worthy to possess is there a possessor?

  • @nuwannuwann50
    @nuwannuwann50 6 หลายเดือนก่อน +1

    එන්න නිවන කියන්නේ මොකක් ද කියල දෙන්නන්

    • @nimsarapara
      @nimsarapara 5 หลายเดือนก่อน

      Kiyala dannako

    • @zebusenior4773
      @zebusenior4773 5 หลายเดือนก่อน

      ඉන්න අපි මේ එන ගමන්. 🤣

    • @nishansaman9389
      @nishansaman9389 5 หลายเดือนก่อน

      Me oyai thaniyama niwan dakino nemei hode .. apiwath niwan dakkanna one hode

  • @anilsilva3715
    @anilsilva3715 6 หลายเดือนก่อน

    @ මිනිසුන්ව රවටන්න එපා
    ඔය බණ දැන්වත් නවත්වන්න. තමන්ව අඳුර
    ගන්න,තමන්ගේ හදවත
    පිරිසිදු කරගන්න @
    🙏❤️👍

    • @sajithlakshman3713
      @sajithlakshman3713 5 หลายเดือนก่อน +1

      කොහොමද හදවත පිරිසිදු කරගන්නේ

  • @gaminihettiarachchi9443
    @gaminihettiarachchi9443 6 หลายเดือนก่อน

    Akaliko kiya dagena mewage hamuduruwaru paramarthaya kiyadena nakkawatta mangala yana aya samaga sasadanna epa