Documents to be prepared for the interview - Sinhala ( සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය ලේඛන )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 87

  • @viruulak7512
    @viruulak7512 วันที่ผ่านมา +4

    අවංකවම කියනවා නම් ඔයාගෙ වීඩියෝ වල අවශ්‍යම තොරතුරු විස්තර ඇතිව පැහැදිලි කරලා දෙනවා..😊ස්තූතියි අයියේ..

  • @kalum615
    @kalum615 วันที่ผ่านมา

    Supiri brother

  • @amiththushara7166
    @amiththushara7166 วันที่ผ่านมา +1

    Aththatama oyage chanal aka supiri godak vadagath oya Dena hama vistharama suba pathanava ❤

  • @dinukadilshan1928
    @dinukadilshan1928 วันที่ผ่านมา

    supiri video ekak aiye ❤. පැහැදිලියි ❤

  • @upulsanuki2521
    @upulsanuki2521 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉 ස්තූතියි සහෝදරයා

  • @lakmallaky3638
    @lakmallaky3638 วันที่ผ่านมา

  • @Asha734
    @Asha734 วันที่ผ่านมา

    ❤️🔥

  • @SasaniSankalpana-zv8iz
    @SasaniSankalpana-zv8iz 19 ชั่วโมงที่ผ่านมา

    අයදුම්පත් පුරවනකොට පාස්පෝට් එකේ තියන විදිහටමද නමද දාන්න ඕනි.. මගේ පාස්ට් පෝට් එකේ බාගෙට නම තියෙන්නේ.සම්පූර්ණ නමම නෑ..

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  18 ชั่วโมงที่ผ่านมา

      Admission එකේ තියන විදියට passport එකේ code name එක

  • @malindupraneethwickramasin2889
    @malindupraneethwickramasin2889 วันที่ผ่านมา

    මගේ උසස් පෙළ සහතික නැති වෙලා..
    සාමාන්‍ය පෙළ සහතිකය විතරක් ඉදිරිපත් කළාට අවුලක් නැද්ද.

  • @DinithiMaheshika-ws4ir
    @DinithiMaheshika-ws4ir วันที่ผ่านมา

    ❤💖👀

  • @NayomiNisansala-u4l
    @NayomiNisansala-u4l วันที่ผ่านมา

    ග්‍රාමසේවක සහතිකේ තියෙන්නෙ විදෙස්ගත වීම කියලා විතරයි විදෙස්ගතව රැකියාවක් කිරීම සදහා කියලා නෙමෙ ඒක අවුලක් වෙයිද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  23 ชั่วโมงที่ผ่านมา

      ඒක අවුලක් නැහැ

  • @mangalayahampath4
    @mangalayahampath4 วันที่ผ่านมา

    බැංකු පොතම ඕනිද..බැංකුවෙන් දෙන ලියුම හරියන්නෙ නැද්ද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  23 ชั่วโมงที่ผ่านมา

      Passbook එකක් නැති account වලටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ

  • @dhanudissanayaka6137
    @dhanudissanayaka6137 วันที่ผ่านมา

    Divorce kenek nam devorce certificate eka idiripath karanna onida? Wiwahaka kiyala dala divorce certificate eka dennath onida..

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      ඒ ගැනනම් මම දැනුවත් නැහැ

  • @SuranganaNarasingha
    @SuranganaNarasingha วันที่ผ่านมา

    මම ඇඩ්මිෂන් එක ගන්නකොට රැවුල ටිකක් තියලයි ෆොටෝ එක ගත්තේ දැන් මම රැවුල පුල් සේව් කරලා ෆොටෝ එක ගත්තේ වෙබ් එකට දාන ෆොටෝ එක නිසා. කලින් රැවුල තිබිලා දැන් රැවුල නැති එක ප්‍රශ්නයක් වෙයිද...???? රිජෙක්ට් වෙයිද....???

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      එහෙම වෙන්නෙ ගොඩක්ම වෙනස්නම් විතරයි

  • @ThusharaMadushanka-cg3vv
    @ThusharaMadushanka-cg3vv วันที่ผ่านมา +1

    Ayye සහතික english tanslet karanna onida.name akuraka mokakhari aulakunoth english walinda දිවුරුම් සහතිකය ona...
    Affidavit ekak kiyanne ekada

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      English වලට translate කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.affidavit කියන්නෙ දිවුරුම් ප්‍රකාශයට තමයි ඒක English වලින් තමයි අවශ්‍ය වෙන්නෙ මල්ලි

    • @ThusharaMadushanka-cg3vv
      @ThusharaMadushanka-cg3vv วันที่ผ่านมา

      @@HasalankaSandaruwan Thankyou ayye🙏🙏

    • @ThusharaMadushanka-cg3vv
      @ThusharaMadushanka-cg3vv วันที่ผ่านมา

      @@HasalankaSandaruwan
      Ayye birth certificate ekai marrage certificate ekai mita masa 5kata waga kalin AG office eken gaththe....eka aulak nadda...nathnm aith aluthin ganna onada ayye

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      @@ThusharaMadushanka-cg3vv ඒක අවුලක් නැහැ මල්ලි

    • @ThusharaMadushanka-cg3vv
      @ThusharaMadushanka-cg3vv วันที่ผ่านมา

      @@HasalankaSandaruwan thankyou ayye 🙏🇰🇷 pin oyata

  • @dhanushkasanjaya4084
    @dhanushkasanjaya4084 วันที่ผ่านมา

    Passport eke wasagama namata issarahin thiyenne. Bank account eke namata passe wasagama thiyenne. Eka aulak weida.

  • @wkcpushpakumara8961
    @wkcpushpakumara8961 21 ชั่วโมงที่ผ่านมา

    kalin mama koriean idala podusamawata awe den aluth passport ekak thinne mama admission gatthe aluth eken parana passport eke wistharath denna onada

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  18 ชั่วโมงที่ผ่านมา +1

      පරන passport number එක අලුත් එකේ print කරල තියනව

  • @achinichathundiya9774
    @achinichathundiya9774 วันที่ผ่านมา +2

    අයියා මගේ ජොයින් එකවුන්ට් එකක් තියෙන්නේ මොකෝ කරන්නේ

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      ජොයින් එකවුන්ට් බැහැ අලුත් එකක් හදන්න වෙනව

  • @everything3737
    @everything3737 วันที่ผ่านมา

    A/L fail foam eke fill karanna puluwan neda
    Up to a/l or above kiyala

  • @ISHAFERNANDO8012
    @ISHAFERNANDO8012 วันที่ผ่านมา

    අධ්‍යාපන සහතිකවල නමේ අකුරක් වෙනස්...ඒකට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා ම ඇති ද? අයියේ

  • @kasunsenaadeera3284
    @kasunsenaadeera3284 วันที่ผ่านมา

    Durum prakshaya loya kanakgan gatahma hari nada??

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f วันที่ผ่านมา

    අයියා , මුලින්ම තියෙන්නේ , medical එකද, intew එකද, medical එකට මොනවාද අපි අරම් යන්න ඔනි?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      දින ලබාදෙන්නේ විදේශ සේවා එකෙන් මුලින්ම interview එක තමයි තියෙන්නෙ සාමාන්‍යයෙන්.medical එකට passport එකයි admission එකයි විතරයි අරන් යන්න ඕනි.

  • @AsankaDissanayake-il8hi
    @AsankaDissanayake-il8hi วันที่ผ่านมา

    Result shoot nathuwa asvim sahathikaya pamanak idiripath karanna puluwanda?(o/l vitharai karala thiyanna eka nathuwa asvim sahathikaya vitharak idiripath karanna puluwanda

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      O/L කරල තියනවනම් ඒක ඉදිරිපත් කරන්න සමත් / අසමත් ප්‍රශ්නයක් නැහැ

  • @Madushankaroshan-n2w
    @Madushankaroshan-n2w วันที่ผ่านมา

    Aiye mama 2011 korean gihin aurudden awa loku paule prasnayak nisa aye yanna beri una 😢 den man kohomada mekata uwamana dewal hoyaganne ane mata kiyala dennako plez 🙏

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@Madushankaroshan-n2w මගෙ page එකට msg එකක් දාන්න මල්ලි

  • @shanud8750
    @shanud8750 วันที่ผ่านมา

    Bank eken dena pothe wistara id number dala dena lettdr eka awlak ne neda
    Eyala ema ekak dunna id number bank acount number dala leter ekak dunna seel gahala athsan karala dunna

  • @ayeshamahesh8491
    @ayeshamahesh8491 วันที่ผ่านมา

    අයියේ මම degree එකක් කරපු කෙනෙක් එත් මන් චගිසොගි එකේදි කිවුවෙ A/L කලා කියලා එතකොට මන් degree certificate එක ඉදිරිපත් කලාට කමක් නැද්ද ?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      @@ayeshamahesh8491 එහෙම ප්‍රශ්නයක් නැහැ

    • @ayeshamahesh8491
      @ayeshamahesh8491 วันที่ผ่านมา

      @@HasalankaSandaruwan thankyou ayye

  • @HansikaSathsarani-mo1hd
    @HansikaSathsarani-mo1hd วันที่ผ่านมา

    Aiye interview ekta gramasewaka shatikyak gnnakota hethuwa kiyana ekata mokakda danna oni

  • @foodtaste134
    @foodtaste134 วันที่ผ่านมา

    Upanna english walata convert karapu akada ganna ona

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@foodtaste134 එහෙම අවශ්‍ය නැහැ

  • @purnasampath439
    @purnasampath439 วันที่ผ่านมา

    බැංකුවේ පොතක් දෙන්නෑ නේ smart bank පෝන් එකේ ඇප් එකක් තියෙන්නේ Boc එකේ ඒකට මොකද කරන්නේ

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      බැංකුවට ගිහින් කියන්න එතකොට එයාල කොලේක ප්‍රින්‍ට් එකක් දෙනව බැංකු පොත වෙනුවට සීල් එක ගහල

  • @GithikaPriyani
    @GithikaPriyani วันที่ผ่านมา

    Ane.aiye.koriyawe.sewa.sahatikaya.ganna.heti.vidiyo.akak.ikmanata.genna

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      Page එකට msg එකක් දාන්න
      facebook.com/HSkoreanlanguage

  • @chameeraprasad6904
    @chameeraprasad6904 วันที่ผ่านมา

    අයිඩින්ඩියෙ පදින්චිය දැන් පදින්චිය වෙනස් අවුලක් නැද්ද එක

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      @@chameeraprasad6904 ඒකට දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙයිද කියල හරියටම දන්නෙ නැහැ

  • @FoodCorner79
    @FoodCorner79 วันที่ผ่านมา

    Web ekt wetenne me photo ekd aiye mge admission eke reula tibba mekt ekm dennd aiye

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา +1

      වෙබ් එකට වැටෙන්නෙ මේ 4to එක තමයි මල්ලි.ඒකම දුන්නත් අවුලක් නැහැ

    • @FoodCorner79
      @FoodCorner79 วันที่ผ่านมา

      @@HasalankaSandaruwan reula tiyen ek awul wel agreement ekk en ekk nedd

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@FoodCorner79 රැවුල වවනවටන්ම් කොරියන් අය කැමති නැහැ.එයාලගෙ සංස්කෘතියේ ඒක අපිළිවෙල අය එහෙම කරනව කියල හිතන නිසා

  • @BsachiniudeshikaRanathunga
    @BsachiniudeshikaRanathunga วันที่ผ่านมา

    Admission ake 4to akama ganda barida?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@BsachiniudeshikaRanathunga පුලුවන්

  • @UPDATES.189
    @UPDATES.189 วันที่ผ่านมา

    Ayye mage addmission eke name eke akurak adui. Ekata mokada karanne

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      Passport eke code eke thiyna nama nweda thiyenne

    • @UPDATES.189
      @UPDATES.189 วันที่ผ่านมา

      @@HasalankaSandaruwan e nama thama hebei aka akurak adui ne.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@UPDATES.189ඒක ප්‍රශ්නක් නැහැ ඒ code එකේ සම්පූර්ණ නම එන්නෙ නැහැ ඒකෙ අකුරු ප්‍රමාණක් විතරයි ප්‍රින්‍ට් වෙන්නෙ ඒක

    • @HUB0
      @HUB0 วันที่ผ่านมา

      Bro වෙන් බැන්ක් එහෙක use කරන්න පුළුවන් ද​@@HasalankaSandaruwan

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@HUB0 RDB ,සණස බැංකු විතරයි බැරි අනිත් බැංකු පුලුවන්

  • @sithulisehansa868
    @sithulisehansa868 วันที่ผ่านมา

    Mage id ake adress ake akurak wadie.akata mokada karanne.aluth id akak haduwoth aulak weida

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  วันที่ผ่านมา

      @@sithulisehansa868 Id එක අලුත් කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.address එක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ඒකට

  • @uminduimantha9502
    @uminduimantha9502 วันที่ผ่านมา

  • @himanrathnayaka9975
    @himanrathnayaka9975 2 วันที่ผ่านมา