ඉතිහාසගතවන රුපියල...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 2 ปีที่แล้ว +13

    තොපේ ලබ්බෙ චැනල් එකත් මේවට වගකියන්න ඕනේ. ආණ්ඩුවට මිනිස්සු ගහන දවසක දෙරණටත් කුඩුවෙන්න ගහනවා ශුවර්!

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 2 ปีที่แล้ว +12

    රුපියල ඉතිහාසගත වෙලා විතරක් මදි.. ඒක විශ්වය පුරාම පැතිරිලා යන්න ඕනු..

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 2 ปีที่แล้ว +3

    මේ තියෙන්නෙ ආනයන අපනයන ප්‍රශ්නයක් නෙමෙයි, මේ තියෙන්නෙ ගිනි පොලියට ගත්තු කෙටිකාලීන වානිජ ණය ගෙවාගන්න බැරි ප්‍රශ්නයක්, සංවර්ධනය කියල ගත්තු නයවලින් 4/5 හොරාකාපු එක. හොදම උදාහරනය තමයි 2010-2015අතර කාලෙ ප්‍රාදේශීය සභාවල හිටපු මන්තීවරු කෝටිපතියො උන එක. උඩට යන්න යන්න කතාකරන්න ඕනි නැහැනෙ. මහින්දයට මේකුන් ආදරේ තනියෙන් හොරකාපු නැති නිසා... මේ රටේ මිනිස්සු ඉල්ලන හෙන දරුවන්ගෙන් හරි යාවි. දෙරන හිරු එකේ ඉන්න එවුන්ටත් ඒකම අදාලයි.

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว

    Fiverr වගේ online job කරන අයට හොදයි නමුත් රටේ මිනිස්සුන් ගෙන් උපයන අදායමට බදු ගහන ක්‍රමයක් රටේ නැහැ. Colombo Stock Exchange එකේ ලාභ ලබන අයාගෙන බදු අය කරන්නේ නැහැ, මේක මහා අමුතුම රටක්!

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +8

    මුහුදු ආහාර ආනයනය කරන්නෙ රට වටේටම මුහුද නිසා වෙන්න ඇති. කොච්චර අනවශ්‍ය දේවල් ගෙන්නනවද.

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว

      Muhuda thibunata rate sulu pirisai muhudu rassaawa karanne. Godak Bhauddayo maalu allanna yanne naane.

  • @lakilakshitha8719
    @lakilakshitha8719 2 ปีที่แล้ว +6

    එලවළු පලතුරු වතුර දුම්කොල මොන රෙද්දට ගෙන්නනවද ඕවා කලින්ම නවත්වන්න තිබුනා

    • @Caldeira198
      @Caldeira198 2 ปีที่แล้ว

      නවත්තන්නේ හොඳකටද?

  • @dilshanchathuranga1174
    @dilshanchathuranga1174 2 ปีที่แล้ว +2

    ⚰️⚰️⚰️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @explorer726
    @explorer726 2 ปีที่แล้ว +2

    යකෝ එළවලු පළතුරු මොන මගුලට ගෙන්නනවද. මෙච්චර හොඳ පොළොවක් තියනකොට. චීනෙන් වතුරත් ආනයනය කරලා තිබ්බේ. තව කුමන කතාද. දැන් ඉතින් පිළිකාව උඩු දුවලා. තව කාලයක් යනකම් මේකෙන් ගොඩ එන්න අමාරුයි. මොනවා කරත් මේ හොරු එක්කනේ මේවා කරන්න වෙන්නේ. හොරු ඉන්නකම් කොහොමද පරිස්සමක් ගැන හිතන්නේ..

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 ปีที่แล้ว +1

    Mokatada yako alawalu rate awa wikuna ganna baruwa dagalanawa