Denzil Nugegoda ( denzil Voice )J Promo Interview 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Denzil Nugegoda ( denzil Voice )J Promo Interview 2020
    Denzil Nugegoda number : 0773070616
    J promo contact number : 0771306199
    Contact me on - jpromolk@gmail.com
    Website: jpromolk.com
    Facebook: / jpromolk
    Instagram: / jpromolk
    Twitter: / jpromo4
    👉 Don't forget to SUBSCRIBE to Sun TV TH-cam channel Thank You!

ความคิดเห็น • 63

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 4 ปีที่แล้ว +7

    ඩෙන්සිල් නුගේගොඩ මහත්මයා කියන්නේ නම වගේම වැඩත් ආයේ ගිනි ගින්දර වගේ තිතටම කරන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව වගේ වීරයෙක් හැබැයි පටල ගන්න එපා සංගීත ලෝකේ හොදේ. යුද්ධයකදී අඩියක්වත් පස්සට යන්න කවදාවත් වැඩකරපු කෙනෙක් නෙවෙයි ශ්‍රීමත් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව අතිවිශිෂ්ඨ රණකාමියා ඒ තරම් සැලසුම් සහගත පුද්ගලයෙක් ඔහු. කරන රැකියාවෙන් මේ දෙන්නා වෙනස් වුණාට ඩෙන්සිල් වොයිස් කියන්නේ අර යුධ නායක විශිෂ්ඨයාම තමයි එක ලේ වගේ අවංක හදවතින් හැකියාවෙන් දක්ෂතාවයෙන් දැඩි නිර්මාණ ශිලිත්වයෙන් කැපවීමෙන් නොපසුබසිනා වීරයෙන් ඉදිරියටම යන රත්තරන්ම රත්තරන් මනුස්සයෙක් ඩෙන්සිල් නුගේගොඩ කියන්නේ. එයා හරිම වෙනස්ම මාදිලියක වැඩකාරයන් අතරත් අංක 1කේ වැඩකරු ඔහුයි. ආදරෙයි පැලෙන්නම හදවතින්ම සංගීත ලෝකේ දිදුලවන ඔබ ඩෙන්සිල් අයියේ ඔයා මගේ ආයුෂත් අරන් තව තවත් ශ්‍රී ලංකාවේ සංගීත කලාවට වැඩ කරලා තව දියුණු කරන්න ඕනේ. චිරාත් කාලයක් ආයු වලදලා දවසක ඔබ මියගියත් ඩෙන්සිල් අයියේ ඔයා ඉදිරියට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් අද වගේම හෙටත් ඒ මිනිස්සුන්ගේ හදවතටත් ආදර්ශමත් ඉතිහාස ගත චරිතයක් වෙයි ඩෙන්සිල් කොබ්බැකඩුව ශ්‍රීමතාණන් වගේම ඒක අනිවාර්යයි සත්තයි එහෙම වෙනවා. JPROMO ටීම් එකටම ස්තුතියි, ශ්‍රී ටීවී හැර අපි කවදාවත් මාධ්‍යකින් මේ ඩෙන්සිල් නුගේගොඩ මහත්තයව ලේසියෙන් ගෙන්වනවා දැකලා නෑ එයාගේ ජීවිත කතාව අහලා නෑ. ජූඩ් ඔයාට ගොඩාක් පහසුකම් නැති වුනත් මේ කරන දැවැන්ත වැඩේ අර පහසුකම් තියෙන ටීවී නාලිකා ස්ටුඩියෝ තියෙන ලොකු මිනිස්සුන්ගේ මාධ්‍ය වලට වඩා මනුස්සයන්ගේ වටිනාකම දන්න රත්තරන් හදවතක් තියෙන කොල්ලෙක් ජූඩ් ඔයා. ලොකුයි කියන රෙද්දේ නාලිකා වලට වඩා ඔයාව අපිට රටක් වටිනවා සහෝදරයා එකෙන්ම ගිනි ගින්දර වැඩක් පට්ටම තමයි. ජය වේවා ඔබට.

    • @JPromo
      @JPromo  4 ปีที่แล้ว +1

      ආදරෙයි අයියේ.. ඒ අගය කිරීමට..

  • @tharukawicky836
    @tharukawicky836 4 ปีที่แล้ว +15

    පන්සිල් ඇරන් ගියත් වැඩක් නැ ඩෙන්සිල් නැත්නම් මේ ඩෙන්සිල් නුගේගොඩ නිවේදක ශිල්පීයා
    ජයවේවා ඉදිරිගමනට හදවතින්ම සුභපැතුම් ❤️😍❤️😍❤️😍❤️😍❤️😍

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว +7

    හරියටම කියනවනම් කොහෙ කොහොම කොයි තැනක උන්නත්. ඒ කටහඩ ඇහෙද්දි ආසවෙන්නෙ අහන්නෙ. බෑන්ඩ් එකට වඩා ආස ඒ වචන වලට. ඩෙන්සිල් නුගේගොඩ මහත්මය. වචන වල ලස්සන හරි ආසයි.

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +3

    Thank you denzil aiye❤️❤️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +1

    ඩෙන්සිල් අයියේ.....❤️❤️❤️👍❤️❤️❤️

  • @pulasthisoyza4568
    @pulasthisoyza4568 4 ปีที่แล้ว +2

    All the best j promo thanks

  • @ysltv6470
    @ysltv6470 4 ปีที่แล้ว +3

    Congratulations ..

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +8

    බෑන්ඩ් වල රහට ගායනා කරන්න ආරාධනා කරන නිවේදන ශිල්පියා 🌷

  • @anuruddhasampath2577
    @anuruddhasampath2577 ปีที่แล้ว +1

    ලස්සන හඬක් ඇති සුන්දර මිනිසෙක් ......

  • @supunjanith785
    @supunjanith785 หลายเดือนก่อน

    මට මතකයි ඉස්සර ෆ්ලෑශ් බෑක් එක්ක තිබුන ප්‍රසන්ගයකදි 2009මන් හිතන්නේ.ඒ ප්‍රසන්ගයට චාමර වීරසිංහත් එනවා.ඉතින් ඩෙන්සිල් අයියාගේ කට හඩින් චාමර අයියාව ස්ටේජ් එකට ගෙන්නපු හැටි තාම මතකයී..ඒක..❤ඩෙන්සිල් අයියට මතක් ඇති..❤"සන්ගීත සක්වල ප්‍රසන්ග සන්ගීත ලෝකයට ඔහුගේ පෙනුමටත් වඩා මහා හඩකින් පිරුන පෞරශයකට පෙම් බැද සන්ගීත ලෝකය දිනන්නට සවිය දුන්නේ ඔබයි ඔහු හට"..❤ඒ ඒ වචන ටික මාරයි..මාර නිවේදකයෙක් අවුරුදු ගානකට පස්සේ❤දකින්නේ..ජූඩ් අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ සැගවෙලා ඉන්න අපේ ප්‍රවීන කලාකාරයෝ ප්‍රෝග්‍ර්‍ර්‍රෑම් වලට ගෙන්නනවට❤❤❤❤

  • @ruwannishantha3670
    @ruwannishantha3670 4 ปีที่แล้ว +2

    Denzil voice ❤️☝️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +2

    Wow...densil aiya..❤👌👍👍👍🔥🔥🔥🔥🔥

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 4 ปีที่แล้ว +4

    Prasanga wedikawe ma dutu nihathamanima niwedana shilpiya jaya!

  • @nimantharanga9051
    @nimantharanga9051 4 ปีที่แล้ว +2

    කශේරුකාවක්.තියෙන්න ඕන කිව්ව කතාව හරියට හරි.එදත්.අදත්.හෙටත්.වොයිස් නම් ඩෙන්සිල්.අයියා..ආදරෙයි ජූඩ් ජයෙන් ජයවේවා ..

  • @shashikadilshan8333
    @shashikadilshan8333 4 ปีที่แล้ว +2

    අමිමෝ .. කැමතිම වොයිස් එකක්නේ...හ්.. මාරම දැනුමි සමිබාරයක්.. ආදරෙයි .. ඩෙන්සිල් මහත්මයානනි.. ! 🎤🎤❤️👈🏻

  • @mika111mika8
    @mika111mika8 4 ปีที่แล้ว +2

    Godak'adambarai'ape'gam'palate'densil'aiye'jayawewa

  • @kenadywarnakulasuriya
    @kenadywarnakulasuriya 4 ปีที่แล้ว +4

    සුභ පැතුම් ඩෙන්සිල් අයියා ..j promo

  • @sakithorago5868
    @sakithorago5868 4 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  • @wowtvproductions8935
    @wowtvproductions8935 4 ปีที่แล้ว +9

    ජූඩ් මුල් කාලේ කරපු ඉන්ටර්වීවුස් වලට වඩා වැඩි දියුණු වෙලා දැන්, ඉස්සර නම් ඉන්ටර්වීවුස් වල මැදින් කතා කරලා කලාකරුවාගේ නියම අදහස එළියට දාන්න බාධා කළා. දැන් ඉස්සරට වඩා වැඩිදියුණු වෙලා. උනුසුම් සුභ පැතුම්

    • @JPromo
      @JPromo  4 ปีที่แล้ว +5

      ලොකු අයියේ අඩු පාඩූ තියාගෙන ඔයාලගෙ කොමෙම්ට් බලල පොඩ්ඩ පොඩ්ඩ හැදීගෙන එන්න හදනව. උත්සහ කරනවා තාම..

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว +2

    Goda kalekin j promo balanne,denzil nugegoda ,knowledge factriak

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 ปีที่แล้ว +2

    Dencil aiya lassana wela.😊😊😊 jaya wewa j promo jude👍👍👍👍

  • @roshfernando2632
    @roshfernando2632 4 ปีที่แล้ว +5

    කෙලින් කතා කරන නිහතමානී පුද්ගලයෙක්

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +4

    Denzil Voice හැමදාමත් ආදරෙ කරන මිනිසෙක් .joliy seeyawath මතක් කරනවා .🙂🙂🙂

  • @dayasiriranathunga808
    @dayasiriranathunga808 4 ปีที่แล้ว +2

    ආදරෙයි ඩෙන්සිල් අයියේ.. ජූඩ් ඔයා දැන් ගොඩාක් හොදයි... හොදම දේ කරන්න. කවුරු මොනව කලත් ජේප්‍රොමෝ තමයි හොදම... හැමදේකින්ම ඉහලින්ම ඉන්නවා.. ජය වේවා!

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +3

    👍👍👍

    • @buddhividushka4346
      @buddhividushka4346 4 ปีที่แล้ว

      🇱🇰 live band show වල ..start..eka denne densil ayya...අංක eke ..🇱🇰 නිවේදන ශිල්පියෙක් thamy....mama asma..math අවුරුදු .15 wge idan live band show ahnwa..me wge voice ekk..ahanna lbenne ..densil ayygen withry....marma gammk enne mic ekn ktha krnkota.....ගැඹුරු lssna විදිහට වචන hsurawnwa...ja වේවා densill ayya..b.s

    • @rangakonara3100
      @rangakonara3100 4 ปีที่แล้ว

      රොෂාන් පෙරේරාව ගෙන්නකො.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +2

    ජය වේවා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +3

    😘😘😘

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 4 ปีที่แล้ว +2

    Supaaaaaaa

  • @sashilakshan3636
    @sashilakshan3636 4 ปีที่แล้ว +3

    J PROMO jaya wewa jude aiyaaa❤️❤️❤️❤️

  • @සමනල්උයන
    @සමනල්උයන 4 ปีที่แล้ว +4

    purple range set ekama one hodeee nethnam wedak ne

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 4 ปีที่แล้ว +8

    SUNFLOWER shilpiyo jude Oyalata Penne nedda

    • @kapilasampath5887
      @kapilasampath5887 4 ปีที่แล้ว

      Anurudda,chalana,Amila,Danga ehema gennanne nadda?Neil,Ayya enne natnam.

  • @akalahandithushara9284
    @akalahandithushara9284 4 ปีที่แล้ว +2

    සුපිරිම වැඩ්ඩෙක් තමයි 🙏🙏🙏

  • @bawantharajasinghe2409
    @bawantharajasinghe2409 4 ปีที่แล้ว +1

    නිහතමානී කෙනෙක්...❤️

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 4 ปีที่แล้ว +1

    වටින වැදගත් මිනිස්සු❤️🙏

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 4 ปีที่แล้ว +7

    ලන්කාවේ අති දක්ශ නිවේදන ශිල්පියෙක්
    ජයවේවා J Promo

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 ปีที่แล้ว +2

    මන් 25 වෙනියා..තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @tharinduwikum52
    @tharinduwikum52 4 ปีที่แล้ว +2

    ඒ වචන❤️❤️❤️dencil voice

  • @nimeshmadu6678
    @nimeshmadu6678 4 ปีที่แล้ว +2

    Flashback bass guitar gendako jude ayye

  • @bro9108
    @bro9108 4 ปีที่แล้ว +3

    Adareeee karana charithayak ❤

  • @chandimanishantha7276
    @chandimanishantha7276 4 ปีที่แล้ว +3

    ජූඩ් අයියේ .. FLASH BACK සුරන් අයියව ගේන්නකෝ

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 ปีที่แล้ว +2

    මරේ මරු..අ.👌

  • @ashapeiris6714
    @ashapeiris6714 4 ปีที่แล้ว +2

    Ane jude aiye all right rishan aiyava programme ekakata gennannakoo

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 6 หลายเดือนก่อน +1

    1984💪🇱🇰🫵😍ගැම්ම🎉

  • @roshandammika5748
    @roshandammika5748 4 ปีที่แล้ว +2

    Kauru genawath thama King wa genawe nane. Sunflower neel aiyawa Genna.

  • @erangalochana4417
    @erangalochana4417 4 ปีที่แล้ว +3

    Oxygen band එකේ නම ඩෙන්සිල් අයියගේ.. දැම්මොත් නමක් දැම්ම තමයි ....

  • @Tiger-em6vo
    @Tiger-em6vo 4 ปีที่แล้ว +2

    Chamara weerasinha gennanna

  • @wbmtbandara7726
    @wbmtbandara7726 4 ปีที่แล้ว +2

    පසුබිම් සංගීතය ටිකක් බාධාවක්

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 4 ปีที่แล้ว +4

    Mage veerayek thama.

  • @hehannavindu1605
    @hehannavindu1605 4 ปีที่แล้ว +2

    aasama niwedakayek.eyatama aawenika niwedakayek

  • @kenadywarnakulasuriya
    @kenadywarnakulasuriya 4 ปีที่แล้ว +1

    👉 මෙන්න ලින්ක් එක th-cam.com/video/tiLNTViFT0I/w-d-xo.html
    ෆන් එකේ අහන්න පුළුවන් අහලම බලන්න කැමැති නම් ලයික් කොමන්ට් එකක් දාලම ශෙයා පාරක් දාන්න ..ස්තූතියි ..මම , කෙනඩි වර්ණකුලසූරිය

  • @mr.art9438
    @mr.art9438 4 ปีที่แล้ว +2

    Mekata damith udayakumara gennna

  • @nuwansrilal4893
    @nuwansrilal4893 4 ปีที่แล้ว +2

    වැඩ්ඩෝ තමා

  • @laxmanfdo8567
    @laxmanfdo8567 4 ปีที่แล้ว +2

    Densil hodai et jagath nathtandige namba one..

  • @kusalchamodaya1627
    @kusalchamodaya1627 4 ปีที่แล้ว +2

    චරිතයක් තමා ඉතින් .....

  • @samliverasajith9829
    @samliverasajith9829 4 ปีที่แล้ว +1

    Chamara weerasinha genapan bn. Ane manda bn uba nm.yako hadawathe gayakaya genapanko bn aiye