BTS| Vmin | Fighting | ආත්මීය මිතුරන්ගේ පුංචි පුංචි රණ්ඩු |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Vmin is in cute fight. In this video, you can watch the dumpling incident and a cute fight from the run episode.
    #Secret #BTS #Vmin

ความคิดเห็น • 182

  • @Ama....222
    @Ama....222 3 ปีที่แล้ว +97

    කවදාවත් මේ දෙන්නාගේ යාළුකමට ඇස්වහක් නම් වදින්න එපා හැමදාමත් ස්තුටින් ඉන්න Vmin 😍😍😍😍😍😉

  • @nv8069
    @nv8069 3 ปีที่แล้ว +173

    ඒගොල්ලන් ගෙ ඒ යාළුකම හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜💜💜💜

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว +2

      හා ප්‍රර්තනා. කරමු😃😃😃😃😃💖💖💖💖💖💖❣️

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว

      👍

    • @thanujaalwis3023
      @thanujaalwis3023 2 หลายเดือนก่อน +1

      Definitely

  • @matheeshaa_
    @matheeshaa_ 3 ปีที่แล้ว +79

    අනි අනි... එයාලා ෂෝ්යි අනි......best of "mango friends"

  • @anuththaramadubashini8113
    @anuththaramadubashini8113 3 ปีที่แล้ว +62

    අනේ මන්දා හොඳම යාළුවො කියන්නත් බෑ එයාලා හොඳ සහොදරයෝ වගේ ඉන්නේ එයාලා අද ලොකු තැනක ඉන්නේත් එයාලා ගොඩක් එකමුතුව වැඩ කරන නිසා හැමදාම ඔය හොඳම යාළුකම් තියෙන්න ඕනේ 💖

  • @sgarmygang2845
    @sgarmygang2845 3 ปีที่แล้ว +175

    මම නම් BTS ඉන්න විදියට ගොඩක් කැමතියි,

    • @니샤디-c3t
      @니샤디-c3t 3 ปีที่แล้ว +4

      Aniwaryen .. 💜️💜️

    • @fftharu5045
      @fftharu5045 3 ปีที่แล้ว +2

      ane mamath.

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว +2

      Math🤪🤪🤪🤪

    • @lankageeganagegihansa
      @lankageeganagegihansa 3 ปีที่แล้ว +2

      mamath hamadama 💜💜💜💜💜💜💜💜😊😊😊😊

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว

      ඒ උබ විතරයි😆😆

  • @primaligeethika6116
    @primaligeethika6116 หลายเดือนก่อน +2

    අනේ මේ යාළුවො දෙන්නා නම් හරිම ෂෝයි කවදාවත් අමතක වෙන්නෙ නෑ BTS ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepperera4986
    @pradeepperera4986 3 ปีที่แล้ว +63

    අනේ මේ යාලුවෝ දෙන්නට කවදාවත්ම තරහ වෙලා ඉන්න ba. තරහ උනත් එක තියෙන්නේ ටික දවසයි. එයාලා කවදාවත්ම තරහ හිතේ තියන් ඉන්න අය නෙවෙයි. මන් නම් දන්න තරමට මෙයාලට තියෙන්නේ හරිම ලස්සන හදවත් . ඒකනෙ අපි hamadhama BTS ලට ආදරේ.😘😘😘😘💜️💜️💜️💜️

    • @armygirlnethmi1844
      @armygirlnethmi1844 3 ปีที่แล้ว +3

      ඔව් ඇත්ත

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว +3

      ඔව් ආත්ත

    • @pradeepperera4986
      @pradeepperera4986 3 ปีที่แล้ว +1

      @@slchalovlogs2750 අනිවාරෙන්ම එන්නම්.💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว +2

      ඔව් ඔව් උන්ගෙ හදවත් ලස්සන වැඩි කමට උන් උන් ලව් කරන්න පටං අරන්😂😂😂😂😂

    • @aayasmaweerasinghe1425
      @aayasmaweerasinghe1425 3 ปีที่แล้ว +4

      ඒත් V එක interview 1 දි කියලා තිබ්බා V එක්ක Jimin සති දෙකක් කතා නොකර ඉඳලා තියෙනවා කියලා...ඔහොම තමා යාලුකම් ඉතිං...යාලු වෙනවා තරහා වෙනවා 😊😊😊😊💜️

  • @pushparanjani3103
    @pushparanjani3103 2 ปีที่แล้ว +12

    අනේ මායී මගේ බෙස්ටියි වගේ . අපේ දෙන්නගෙ bias නුත් vmin shoii 🥺💜️

  • @udanipaboda4417
    @udanipaboda4417 3 ปีที่แล้ว +19

    අනේ කොච්චර හොද යාලු කමක්ද 💜💜💜💜💜💜

  • @sithmiamasha672
    @sithmiamasha672 หลายเดือนก่อน +2

    අනේ මේදෙන්නගෙ යාළුකම කවදාවත් නැතිවෙන්න ඒපා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @rkrkafe
    @rkrkafe 3 ปีที่แล้ว +43

    ආදරෙයි හැමෝටම හැමදාමත්.....❤️❤️❤️
    ❼💜💜💜💜💜💜💜❼

  • @nimashasenuri5715
    @nimashasenuri5715 3 ปีที่แล้ว +19

    අනේ මේ යාලුවො දෙන්න නම් 🥰🥰🥰🥰

  • @dewmini1353
    @dewmini1353 3 ปีที่แล้ว +16

    අනේ මේදෙන්නනම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @sarathmunasinhe9442
    @sarathmunasinhe9442 2 ปีที่แล้ว +1

    මම මේ දෙන්නා ට ගොඩක් ආදරෙයි හේතුව මේ දෙන්නා ගෙ සහොදර බැදීමට ❤️❤️💜️😘

  • @kimjiyon2267
    @kimjiyon2267 3 ปีที่แล้ว +14

    මේ යාලුකම සදාකල් පවතිවා.BTS සදා කල් වැජඹේවා🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @BTSARMY.5705
    @BTSARMY.5705 ปีที่แล้ว +7

    Vmin friendship forever and ever😘🐯🐥💜

  • @btsarmyboy2847
    @btsarmyboy2847 3 ปีที่แล้ว +52

    My love vimin 😍❤️

    • @maleeshasituminigogi1442
      @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +2

      ඒයි ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්න ඔයා boy කෙනෙක් නේද😲😲😲

    • @btsarmyboy2847
      @btsarmyboy2847 3 ปีที่แล้ว +1

      @@maleeshasituminigogi1442 ඔව්

    • @maleeshasituminigogi1442
      @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +1

      @@btsarmyboy2847 ammo mata hita ganna ba appa 😲

    • @btsarmyboy2847
      @btsarmyboy2847 3 ปีที่แล้ว +1

      @@maleeshasituminigogi1442 ඇයි ? 🤔

    • @maleeshasituminigogi1442
      @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +2

      @@btsarmyboy2847 නැහැ ඉතින් අපේ කොල්ලො bts ලට තිය korean වලට වත් කැමති නෑ නේ එකයි 😅

  • @maleeshasituminigogi1442
    @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +7

    අනේ ඒ දෙන්න නම් 💜️💜️💜️💜️💜️💜️❤️

  • @hemamalapriyanganie8422
    @hemamalapriyanganie8422 2 ปีที่แล้ว +2

    අාදරෙයි දෙන්නටම..😘😘😘

  • @anuththaramadubashini8113
    @anuththaramadubashini8113 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි ඔයාගේ විඩියෝ එක 😘💖👍

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      ඔව් අක්කේ නියාමයි
      තව දුරටත් ඕනා 💟💟💟💟💟😃😃😃🌸♥️

  • @지우다-k2b
    @지우다-k2b 3 ปีที่แล้ว +15

    අනේ අනේ.........

  • @anupama2008-v6x
    @anupama2008-v6x 2 ปีที่แล้ว +3

    එගොල්ලෝ කවදාවත් තරහා වෙන්න එපා .. එක වෙදනා කාරියි. මමත් bestiඑක්ක රන්ඩු උනා . එයාව දැන් මට දකින්න හබ්බෙන්නේ නැ එයා මේ ලොකෙන් ගිහින්😭😭😭😰😥😪

  • @lja2009
    @lja2009 ปีที่แล้ว +2

    මටත් හිටියා ආත්මීය මිතුරෙක්.......ඒත් ඒ මං හිතාගෙන හිටපු විදිය විතරයි......එයා නම්බර් වන් රැවටිලිකාරියක් ......මම හිතාගෙන හිටියෙ එයා ගොඩක් හොඳයි.....මාත් එක්ක ඕනම දේකට ඉන්න කෙනෙක් කියල.....අපි කොයිවෙලෙත් එකටමයි හිටියෙ .....එයත් මගෙ සෝල්මේටු කිය කිය මගෙ පස්සෙන් ඇවිල්ල මගෙන් එක එකවැඩ කරගන්නව....මම මුලින් හිතුවෙ යාලුකමට.....ඒකත් හරි.......යාලුවො උනාම ඒම තමා උදව් කරගන්නඕන.....විශේෂයෙන්ම සෝල්මේට් ල උනාම.......ඒ උනාට එයාගෙ මූණෙ තිබ්බ වෙස්මූණ ගැලෙවුවම මන් දැක්කෙ එක රැවටිලිකාරියක් , කපටියෙක්, ආත්මාර්ථකාමියෙක්, අවස්ථාවාදියෙක් විතරයි.......😒මන් ලැජ්ජ වෙනව එයාව මේ වටින සෝල්මේට් බැඳීමට සම කරපු එකට 😓 දැන් මට සෝල්මේට්ල නෑ.....එයාගෙන් පස්සෙ මන් දැන් කාවවත් විශ්වාස කරන්නැති තැනක ඉන්නෙ 😓 කමක් නෑ........I hate uuuu මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරපු ඔයාට මම හැමදාටම වෛර කරනව😏
    කොහොමහරි මම මේ ලෝකෙ දැකපු ලස්සනම සෝල්මේට් බැඳීම තියෙන්නෙ vmin ලට......එක හරිම ලස්සනයි....මට නැති උනත් ආමියෙක් විදියට මන් එයාල දිහා බලන් ඉදල සතුටුවෙනව....
    Vmin 💜️💜️💜️

  • @btssrilankaarmy8691
    @btssrilankaarmy8691 3 ปีที่แล้ว +3

    Mama godak adarei thahayung jimin mama vish karanava egollannge yalu kama anthima venakan thiyenna ona kiyala mama army kenek vashayen hadavathinnma pathanava😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samadarakumari8571
    @samadarakumari8571 3 ปีที่แล้ว +8

    නියමයි අක්කේ

    • @secret4260
      @secret4260  3 ปีที่แล้ว

      Thank you 💜️😊

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      Patta a👍👍👍👍🤪🤪

  • @Priyanthaperera-o1x
    @Priyanthaperera-o1x ปีที่แล้ว

    Bts best firend ummaaaaaa vmin

  • @dhanushisandareka3048
    @dhanushisandareka3048 5 หลายเดือนก่อน +1

    👍💜️💜️💜️❤️

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 7 หลายเดือนก่อน

    Eyalage yalukama hamadama thiyenna one ❤❤❤

  • @anojanilanthi6943
    @anojanilanthi6943 3 ปีที่แล้ว +7

    love you v jimin

  • @bangatan7248
    @bangatan7248 3 ปีที่แล้ว +6

    Vmin forever 💜💜

  • @SanjuKumara-ph1mu
    @SanjuKumara-ph1mu 6 หลายเดือนก่อน

    ඒ යාලු කමට ඇස් වහක් වදින්න එපා ❤❤❤❤❤

  • @blackworld1237
    @blackworld1237 ปีที่แล้ว +1

    මායි මගෙ සෝල්මේටුයි වගේ 😂😂මන් එයාව හෙනට ශුවර් කරන් හිටියා........ගැහුව කියන්නකො මගෙ මූණටම බෝලෙකින්........මහ කුප්ප වැඩමයි කරන්නෙ 😂අපිත් තරහ වෙලා සති දෙකක් වගේ හිටියා 😂😂😂😂

  • @senu_rie
    @senu_rie 3 ปีที่แล้ว +5

    VMIN💜️ SOULMATES💜️💜️

  • @rashmilanka1606
    @rashmilanka1606 3 ปีที่แล้ว +19

    අනේ ඉතින් 💜️💜️💜️💜️💜️😍😍😍😍😍🧡💛💛💗💕💖💝💓💚❣️💙

  • @lochanasamaranayake3520
    @lochanasamaranayake3520 3 ปีที่แล้ว +1

    ශෝක් v සහ jimin

  • @oshi6587
    @oshi6587 2 ปีที่แล้ว

    අනෙ මන්ද මෙ දෙන්නාගේ රංඩු☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰

  • @LahiruMadusanka-k2o
    @LahiruMadusanka-k2o 3 วันที่ผ่านมา

    I love you jimin ❤❤I love you V

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 2 ปีที่แล้ว

    Mn dakapu lssnama pawula eyl. Adrei hamdam🤗💜

  • @lakshi576
    @lakshi576 3 ปีที่แล้ว +6

    ❤️ Vimin Forever ❤️
    💜️💜️💜️💜️💜️💜️💜️

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      Aaa

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว

      ඇහුවෙ නෑ

    • @JUNGKOOKARMY761
      @JUNGKOOKARMY761 4 หลายเดือนก่อน

      ​@@storm3773ඔයා ගෙනුත් ඇහුවෙ නෑ😂

  • @NirajRandunika
    @NirajRandunika 17 วันที่ผ่านมา

    I love vmin❤❤❤❤

  • @chathurani3653
    @chathurani3653 3 ปีที่แล้ว +3

    BTS. Super 💕💕💕💕

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      Wow. V🌺🌺🌺🌺💟

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      BTS meheta awot kohamada

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      මම ආසම V. ට 💖💖💖💖💖💞💞💞💞🌸🌸

  • @nv8069
    @nv8069 3 ปีที่แล้ว +5

    අනෙ දෙන්නා ගෙ යාලුකමනම්

  • @Dream-cm5yz
    @Dream-cm5yz 2 ปีที่แล้ว

    VMIN love you best friends

  • @savindisuraweera2384
    @savindisuraweera2384 3 ปีที่แล้ว +1

    මරු ඒ දෙන්නා💚💛

  • @NisansalaNethmi
    @NisansalaNethmi 3 ปีที่แล้ว +15

    අනේ තව එකක් එයාල දෙන්නා ගැන කියන්නකෝ ☺️

  • @thilinichathurika8621
    @thilinichathurika8621 3 ปีที่แล้ว

    Aneee....mn hari adareii BTS la ta...💜💜💜💜💜💜💜😍😍😍😍

  • @im....2297
    @im....2297 3 ปีที่แล้ว

    Mama mee dennata hari kamathiy. Shoy ane 🥰🥰

  • @kavikavi8524
    @kavikavi8524 2 ปีที่แล้ว

    Mamath btslata kamathii 🎤🎤❤️❤️

  • @ashanishani523
    @ashanishani523 3 ปีที่แล้ว +1

    අනේ මගේ පන V

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว

      ඇහුවෙ නෑ

  • @sepaalika5298
    @sepaalika5298 3 ปีที่แล้ว +2

    ආත්මීය නෙවෙයි😁.ටීම්1කේ පොඩි 2ක ජිමින් ට රන්ඩු වෙනව🤭

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว

    Hamdamathi ekatama enina oni me hathi danama🥰🥰🥰🥰🥰🥰🥰🥰Bts💕 army

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว

    I love bts...💜💜

  • @dinulinimsara1520
    @dinulinimsara1520 3 ปีที่แล้ว

    Ane sweet me denna.I Love Vmin

  • @fftharu5045
    @fftharu5045 3 ปีที่แล้ว

    ane man harima asai eyalata. eyalagen godak adarsh ganna thiyenawa apita

  • @asheshanidinethra7294
    @asheshanidinethra7294 2 ปีที่แล้ว

    vmin

  • @btsarmygirl4977
    @btsarmygirl4977 3 ปีที่แล้ว +1

    💜💜

  • @justt.haneul
    @justt.haneul 3 ปีที่แล้ว +2

    මගේ අා....සම BTS friendship එක තමයි Vmin මටත් ඉන්නවා Tae අයියා වගේ යාලුවෙක්....මම මගේ යාලුවටත් ගොඩා...ක් අාදරෙයි අපේ යාලුකමත් මේ Vmin යාලුකම වගේ තමයි එ්ක කවදාවත් කැඩෙන්නේත් නෑ කඩන්නත් බෑ....😊😊😊😊😊😁😁😁😁😁😁💞💞💞💞💞💞💞💞💕💕💕💕💕❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

    • @Jeonmisoo2k
      @Jeonmisoo2k 3 ปีที่แล้ว +2

      Yeah mage yaluwath v wage

    • @Jeonmisoo2k
      @Jeonmisoo2k 3 ปีที่แล้ว +2

      Oya vmin ge Dumplings සිද්ධිය මොකක්ද කියලා දන්නවද

    • @justt.haneul
      @justt.haneul 3 ปีที่แล้ว +2

      😊😊😊😊😁😁😁👍👍👍👍

    • @justt.haneul
      @justt.haneul 3 ปีที่แล้ว +1

      නෑ....නේ...මොකක්ද යාලූ වුනේ ඔයා දන්නවද වෙච්ච දේ...😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @justt.haneul
      @justt.haneul 3 ปีที่แล้ว +1

      මේ....අර හේටව block වෙලා නේද...????

  • @deepanjaleepushpakumari773
    @deepanjaleepushpakumari773 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @noname-jh2fs
    @noname-jh2fs 3 ปีที่แล้ว

    Anee👨7⃣🎤💞💘

  • @amudamarakoon3534
    @amudamarakoon3534 3 ปีที่แล้ว

    Vmin ❤️

  • @rashmidilisha7049
    @rashmidilisha7049 3 ปีที่แล้ว

    Mama nam kemathima V ta♥️♥️🤣

  • @onelipawanya2993
    @onelipawanya2993 3 ปีที่แล้ว

    ඔව්

  • @තත්සරනිපුන්
    @තත්සරනිපුන් 3 ปีที่แล้ว

    මී මින්නා

  • @sajinishashikala6619
    @sajinishashikala6619 3 ปีที่แล้ว

    Jin ganath video ekak karanna pls

  • @sadewminideraniyagala7615
    @sadewminideraniyagala7615 3 ปีที่แล้ว

    💜️

  • @achalakumarage514
    @achalakumarage514 4 หลายเดือนก่อน

    BB

  • @takshila6160
    @takshila6160 3 ปีที่แล้ว

    Bts

  • @g.p.d.sawbagaya60
    @g.p.d.sawbagaya60 3 ปีที่แล้ว

    😇😇😇😇😇

  • @sewwandi5263
    @sewwandi5263 3 ปีที่แล้ว +1

    අනේ ඉතින් ඕහොම තමයි

  • @tharu291
    @tharu291 2 ปีที่แล้ว

    Ane kauru Hari kiyannako me keewenu ekada kiyala

  • @KingAasiri
    @KingAasiri 2 หลายเดือนก่อน

    Ane mage manika randu wenna epa wasthuwe 🥺

  • @armyhesh7825
    @armyhesh7825 3 ปีที่แล้ว

    Yaluwo unaam randu wennath oniiii 😆

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      Aka 💕🌺🌺. Tama Yalu kama💝💝💝💝

  • @keshaninethmini2120
    @keshaninethmini2120 ปีที่แล้ว +1

    Pu ane jimin 🥺🥺hod na v 😡

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว

    Bts kothanada athali ethana😂🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shashiranasinha3729
    @shashiranasinha3729 3 ปีที่แล้ว

    ane aye randu wenna ap plzzzzzzzzzzzzzzzz love you

  • @jewels2269
    @jewels2269 3 ปีที่แล้ว

    Ane v kawadahari marry karana kena kochchara luckyda .ane mn asama v ta.

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      Ooooo. Akke 🤭🤭🤭🤭♥️♥️

    • @nimashanuwangi8498
      @nimashanuwangi8498 3 ปีที่แล้ว

      Teahyung married to jungkook.😌

    • @storm3773
      @storm3773 3 ปีที่แล้ว

      ඌ බදින්නෙ කොල්ලෝ විතරයි 🤣🤣ඔයා දන්නැද්ද ඒක

    • @chathurani3653
      @chathurani3653 3 ปีที่แล้ว

      attada?😮😮😮

    • @nimashanuwangi8498
      @nimashanuwangi8498 3 ปีที่แล้ว

      @@chathurani3653 ow.

  • @rashmidilisha7049
    @rashmidilisha7049 3 ปีที่แล้ว

    Ane egolo harida Hok

  • @vsrathnayaka6563
    @vsrathnayaka6563 2 ปีที่แล้ว

    මෙ ඔපදුප හොයන්න එපා

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 8 หลายเดือนก่อน

    Vmin forever ❤💜