BTS Jimin සහ V ගයන Friends තේරුම ​සහ පසුබිම් කතාව | Eternals OST

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 295

  • @btssinhalalyrics
    @btssinhalalyrics  3 ปีที่แล้ว +86

    ♡ BTS Map of the Soul: 7 ඇල්බම් එකේ අඩංගු ගීත වල සිංහල පරිවර්තන: th-cam.com/play/PL10ie89ReNzzpGPPD7S-VYcyY8IAVLyzf.html
    ♡ BTS කණ්ඩායමට ගොඩක් අය ආදරය කරන හේතු අතරින් එකක් තමයි එයාලගේ ගීත වල තියෙන ගැඹුරු, වටිනා තේරුම්. ඒ ගීත වල සිංහල තේරුම වගේම එම ගී පද වල ඇති සැඟවුණු අර්ථ හරියටම දන්නේ නැත්නම් මේ ලිස්ට් ප්‍රයෝජනවත් වෙයි.
    ◾BTS ගීත වල තේරුම් විස්තරාත්මකව: th-cam.com/channels/pStm0wTOgXs4Nhw4yU5QgA.html
    ◾BTS ගීත වලට පාදක වූ පසුබිම් කතා, සංකල්ප, සහ MV (රූප රචනා) පැහැදිලි කිරීම්: th-cam.com/play/PL10ie89ReNzwwF0X3wqhpLAefNTtyLux9.html
    ◾BTS සාමාජිකයින්ගේ ළමා කාලය, අධ්‍යාපනය සහ මුල් කාලයේ වැදගත් තොරතුරු: th-cam.com/play/PL10ie89ReNzyzdZdB5XPNAzWoSOfcgitY.html
    -------------------------
    ♡ Contact: ceylonbangtan.com/contact/
    ♡ Instagram: instagram.com/ceylonbangtan

  • @udarasampath2807
    @udarasampath2807 3 ปีที่แล้ว +139

    Jimin කියන්නෙ අනිත් අයව තේරුම්ගන්න පුලුවන් හොද හිතක් තියෙන කෙනෙක්....💜️
    එයා වෙනස්ම කෙනෙක් 💜️

    • @BTSArmy_92
      @BTSArmy_92 2 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත

    • @jenujenu4190
      @jenujenu4190 2 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත

    • @chameeshawarnakulaarachchi1808
      @chameeshawarnakulaarachchi1808 2 ปีที่แล้ว +6

      ඔව් ඇත්තටම මමත් හිතලා තියන දෙයක් තමා එය කතාකරනකොට උනත් තව කෙනෙක්ට හිතලා තමයික් කතා කරන්නේ
      ඒක කොහොම කරනවා කියන්න baaaa
      සාමාන්‍යයෙන් එක වයසේ අය එක්ක ඉන්නකොට එහෙම කරන්න අමාරුයි නේද

    • @chameeshawarnakulaarachchi1808
      @chameeshawarnakulaarachchi1808 2 ปีที่แล้ว +4

      මට ඇත්තටම එයාලා ගැන හරිම සතුටුයි

    • @Cho_chea_jun..09
      @Cho_chea_jun..09 ปีที่แล้ว +2

      Ow🥺🎀

  • @purpleworld607
    @purpleworld607 3 ปีที่แล้ว +181

    කවදාවත් ඒ බැඳීම නැතිවෙන්න එපා 🥺💜️

    • @chamudikasathsarani6499
      @chamudikasathsarani6499 3 ปีที่แล้ว +6

      Ow ane💜️💜️💜️💜️💜️

    • @vinodyalakshani...7
      @vinodyalakshani...7 3 ปีที่แล้ว +6

      Nethi wenne ne .ehema
      Ehnm aurudu 9 k den..
      E nawaya agems issarahatath thiyanawa.eka 💯Shuwar...
      ARMY!!💜..Apith ...thiya gamu..
      Forever BTSARMY.🔰
      🐨🐹🐱🐿️🐥🐯🐰

    • @MY7Angels-q3w
      @MY7Angels-q3w 2 ปีที่แล้ว +4

      ඔව් කවදාවත්ම එපා🥺🥺🥺එපා🥺🥺🙏🙏🙏

    • @raskinwijenayake9880
      @raskinwijenayake9880 2 ปีที่แล้ว +4

      Yep♥️💗

    • @Cho_chea_jun..09
      @Cho_chea_jun..09 ปีที่แล้ว +1

      Hmm🥺✊ ow

  • @tharuliwickramasingha9524
    @tharuliwickramasingha9524 3 ปีที่แล้ว +107

    අනේ පළවෙනියටම පෙන්නුව V Jimin ට කිව්ව කතාව හරිම ආදරණීයයි...
    ඒ සිංදුවත් හරිම ලස්සනයි. හරිම ආදරිණීයයි. ඒ සිංදුව ඇහෙද්දි හොඳම යාලුවව මතක් වෙනවා. එයාට ඇහෙන්න ඒ සිංදුව කියන්න හිතෙනවා...💜️❤️💜️

  • @parkjeyon5732
    @parkjeyon5732 3 ปีที่แล้ว +137

    අන්තිමට Jimin අඬද්දී Tae එයා ළඟට යන එකයි, Tae අඬනවා දැකලා Jimin ඒයාව සනසන ඒකයි දැක්කම කඳුලකුත් ආවා 🧡🧡

    • @jinhitentertainment3809
      @jinhitentertainment3809 3 ปีที่แล้ว +4

      Me video eke ehema koyasak thiyanavada?

    • @parkjeyon5732
      @parkjeyon5732 3 ปีที่แล้ว +3

      @@jinhitentertainment3809 ow anthima kotasa, jimin concert ekaka adana gaman sinduwak kiyaddi tae eya langata awith oluwa atagaala sindu kiyana 1 , tae adanawa dakala jimin eyawa badaa ganna 1

  • @vihagi9031
    @vihagi9031 3 ปีที่แล้ว +75

    BTS මෙම්බර්ස්ලගෙන් දවසක් ඇහුව එයාලා අතරින් වැඩියෙන්ම රණ්ඩු කරගන්නේ කවුද කියලා.ඒ වෙලාවෙ හැමෝගෙම උත්තරය වුනේ vmin .ඒක ඇත්ත.මොකද vmin වගේ friendship එකක් තියන හැම යාලුවෙක්ම දන්නවා අපි වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙත් වැඩියෙන්ම සතුටින් ඉන්නෙත් අපේ යාලුවො ලග කියලා .😍😍💜️💜️💜️

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +12

    VMIN Forever💜️💜️💜️💜️💜️💜️💜️
    එයාලගෙ friendship එක නම් bless එකක් වගේ... දැන් ඉන්න සමහර ආමිලා බීටීඑස් මෙම්බර්ස්ලව ශිප් කරන නිසා ගොඩාක් අය ජිමින්ට හේට් කරනව.. ඒත් හේටර්ලට බෑ එයාලගෙ යාලුකම නැති කරන්න.. ඒක සදාකාලිකයි..🥰💜️💜️
    බෝරාහේ ආමි💜️

  • @Bh31083
    @Bh31083 3 ปีที่แล้ว +112

    "ඔල්වරසන් හඩ මැකිලා ගියාමත් රැදී ඉන්න..."
    Best Friends will be together forever whatever the circumstance is..
    Vmin forever💜️💜️

  • @nipuni8975
    @nipuni8975 3 ปีที่แล้ว +49

    තමන්ගෙ ජීවිතේ හරියටම දන්න..
    තමන්ගෙ ලගින්ම ඉන්න...
    සැපේදි නැතත් දුකේදි අත් නොහැර ලග ඉන්න....
    යාලුකම් හරි අපූරුයි,
    අදටත්...
    හෙටටත්...
    හැමදාකමත්...
    වෙලාවකට රණ්ඩු වෙන...
    ඒ ඉක්මනින්ම යාලු වෙන...
    කරන හැම වැඩකටම බෑ නොකිය
    ලග ඉන්න...
    යාලුකම හරි ලස්සනයි...
    මේ ලෝකෙ කවුරුත් නොදන්න...
    හිතේ හංගන් ඉන්න වේදනාව...
    හරි ලස්සනට තේරුම් ගන්න...
    යාලුකම් හරිම සංවේදියි...
    නරකක් වෙන්න නොදී...
    හැම වෙලාවෙම ලගින්ම ඉන්න...
    හොද පාරට ගන්න හදන...
    යාලුකම් හරි පිරිසිදුයි...
    කවුරුවත්ම හිටියෙ නැති මට...
    මගේම ජීවිතේ අමතක වෙච්ච වෙලාවක....
    මුණ ගැහුන ඒ ආදරයට...
    මම හරි ලෝබයි...
    තියෙන එක දේත් බෙදාගෙන...
    හැම මොහොතෙම හිනස්සන...
    හිත සතුටින් පුරවන...
    යාලුකම හරි දුර්ලබයි...
    සමාජෙ මොන කතා කිව්වත්...
    ඒ දේවල් පිලිනොගෙන...
    අපිව විශ්වාස කරල...
    අපි ලග රැදෙන යාලුකම්...
    හරි පුදුමාකාරයි....
    මේ වගේ යාලුකම්...
    නෑ හැමෝටම හිමි වෙන්නේ...
    හිමි උනත් හිමි වෙන්නේ...
    තමන් කරපු පින් නිසා...
    අත් නොහැර ඒ අත...
    කඩ නොකර ඒ මිතුදම...
    රැකගන්න හැම දිනම...
    සොදුරු මතකයන් ලෙස....
    හරිම ආදරණීය යාලුකමක්...
    #vmin...
    අපිත් ඒ ආදරේට යාලුකමට හරි ලෝබයි....
    අපි හැමෝටම එහෙම ආත්මීය මිතුරෙක් ඉන්නවා මම හිතන විදියට....
    ඒ වගේම හැමෝටම මුන ගැහෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඒ ආත්මීය මිත්‍රයාව....
    අක්ක video එක දැක්කම ඇත්තටම හරිම අමුතු හැගීමක් දැනුනේ මට....
    මටත් මගේ ආත්මීය මිත්‍රයාව මතක් උනා.....
    ඒ වගේම ඔයා තමයි අක්කියෝ මගේ ආත්මීය සැනසීම,ආශිර්වාදය ඒ වගේම සහෝදරත්වය....
    I 💜️ YOU akka....

    • @Chanulya02
      @Chanulya02 3 ปีที่แล้ว +1

      Oyage adahas harima lassani.kiyawanna aasa hithenawa.me comments kiyawaddi kaduluth enawa💜️.Matth mage aathmeeya mithurawa mathak una.🤗

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +4

      ඔව්....
      මේ හැම දෙයක්ම දකිනකොට අපිට මතක් වෙන්නේ අපේ ආත්මීය මිත්‍රයාව...
      මොකද එයාට විතරයි පුලුවන් අපිව තේරුම් අරගන්න....
      අනිත් හැමෝටම වැඩිය....
      Comments කියන්නේ හැගීම් ප්‍රකාශ කරන්න ගන්න එකක්නේ....
      මටත් එහෙමයි...
      සමහර කමෙන්ට්ස් කියවනකොට හරි අමුතුම feel එකක් දැනෙනවා...
      මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයාගෙ ආත්මීය මිත්‍රයා එක්ක හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල...
      I 💜️ YOU....

  • @niky9907
    @niky9907 3 ปีที่แล้ว +132

    මගේ bias ලා දෙන්නා
    මේ දෙන්නගේ යාළු කට මන් ගොඩක් ආදරෙයි vmin
    කවදාවත් ඒ යාළුකම නැති වෙන්නේ එපා 🤭🥰💜
    පුදුම විදිහට හිතෙන දැනෙන song එකක්
    මට හොදම යාලුවෙක් නැහැ
    ඉතින් මටඑක දනෙනේව වැඩි මන් හිතන්නේ
    කොහොම හරි ඒ දෙන්නා තමා දැන් මගේ best friends ලා 🤗

    • @parkheyon2815
      @parkheyon2815 3 ปีที่แล้ว +11

      මටත් හොදම යාළුවෙක් නෑ... මටත් ඔයාට වගේම ඒක වැඩිපුර දැනුනා...
      මම wish කරනවා ඔයාටත් ඉක්මනට හොඳම යාළුවෙක් ලැබෙන්න කියලා...💜😘

    • @champikapriyadarshani4019
      @champikapriyadarshani4019 3 ปีที่แล้ว +4

      Ow mageth bias ladenna vmin 😁💜️

    • @nishaariyapperuma2363
      @nishaariyapperuma2363 3 ปีที่แล้ว +14

      ඔයා කව්ද කියලා මම දන්නේ නෑ හැබැයි ඔයාත් මම වගේම ඒ අයියල හත් දෙනාට ගොඩක් ආදරෙයිනේ.... ඒ නිසා මමත් ඔයාට ගොඩක් ආදරෙයි... ❤️😙
      ඔයාට වගේම මටත් යාලුවෙක් නෑ
      දුක් වෙන්න එපා BTS ල වෙනුවෙන් කමෙන්ට් කරන හැමෝම අපේ යාලුවෝ තමයි.... 😊
      මමත් ප්‍රර්ථනා කරනවා ඒ දෙන්නගේ ඒ බැදීම කිසිම දවසක නැතුව යන්න එපා කියලා... ❤️🙂
      ඒ වගේම මම ප්‍රර්ථනා කරනවා ඔයාගේ හිත රිද්දන් නැති හොද යාලුවෙක් ලැබෙන්න කියලා.... මට හිතෙනවා ඔයත් හොද යාලුවෙක් කියලා. ♥️🙏🏻🙏🏻🙏🏻❤️ඔයා දන්නවද මගේ හොදම යාලුවෝ bts, ඔයයි කියලා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @shinhaesoo2349
      @shinhaesoo2349 3 ปีที่แล้ว

      @@nishaariyapperuma2363 hi සිස්💜

    • @BTSArmy_92
      @BTSArmy_92 2 ปีที่แล้ว +4

      මටත් හොදම යාලුවෙක් නෑ මටත් ඒ ගිතය වැඩිපුර දැනුනා

  • @sanduninavodya8528
    @sanduninavodya8528 3 ปีที่แล้ว +43

    ඒ බැදීම 🥺 කියන්න වචන නෑ 🥺♥️♥️ මටත් ඉන්නවා ඒ වගේ යාලුවෙක් 🥰

  • @charuyasaswi6582
    @charuyasaswi6582 3 ปีที่แล้ว +55

    ගොඩක් ගොඩක් ගොඩක් ආස song එකක්. Friends අහනකොට සතුටක් වගේම දුකකුත් දැනෙනවා. ඒ තරමටම V ගෙයි Jimin ගෙයි friendship එක හිතට දැනෙනවා. මට හොදම යාලුවෙක් නැහැ තාම මන් හිතන්නේ මේ song එක අහනකොට මට දුක හිතෙන්නේ ඒක නිසා වෙන්න ඇති.
    මං ආසයි මට කවදා හරි හොද යාලුවෙක් ලැබෙනවා නම්. Soulmate කෙනෙක්. ඒ වගේ friendship එකකට ලොබ හිතෙනවා. ඒ වගේම හැමෝටම V - Jimin වගේ ගොඩක් හොඳ යාළුවෙක් ලැබෙන්න ඕන. ඒ වගේ friendship එකක් ගොඩක් වටිනවා ජීවිතෙට.
    All the Best for VMIN Friendship ❤️❤️
    💜💜💜💜 Borahea 💜💜💜💜

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +6

      ඔයාට හොඳම හොඳ යාලුවෙක් ලැබෙයි. ටික කාලයක් බලන් ඉන්න වෙනවා.
      ඒක මටත් වුනා. මටත් ඉස්සර යාලුවො එක්කෙනෙක් වත් නෑ.
      මට ඒ අඩුව හොඳටම දැනුනා.

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +5

      මම ප්‍රාර්ථනා කරනවා ඔයාට අනාගතේදි කවදාවත්ම වෙනස් වෙන්නෙ නැති හොඳම හොඳ යාලුවෙක් ලැබෙන්න කියලා

    • @charuyasaswi6582
      @charuyasaswi6582 3 ปีที่แล้ว +4

      @@loveyourself.btsa.r.m.y5081
      Thank Youuuuuuuu Sooooo Much 🤗🤗🤗🤗🤗🤗
      Ee wachana tiken wunath loku sathutak dannenawa 😄😄

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +4

      @@charuyasaswi6582
      ❤❤❤❤❤❤❤❤❤❤
      Welcome.........
      ARMY I love youuuuuuuuuuuuuuuuuuuuuuu

    • @P-dasanayaka-p7l
      @P-dasanayaka-p7l 3 ปีที่แล้ว +6

      හොදම යාලුවෙක් නැති හැමෝටම මේ සිංදුව අහද්දි දුකක් දැනෙනවා. 💜️💜️
      ඒ තරමට ඒ සිංදුව හැගීම් වලින් පිරුන song එකක් 💜️💜️💜️💜️

  • @angelika1078
    @angelika1078 3 ปีที่แล้ว +37

    The most successful best friends in the world right now!!! Go #VMIN

  • @Hobitae-x7f
    @Hobitae-x7f 3 ปีที่แล้ว +44

    මේ සිංදුවෙ තෙරුම දැන ගත්තනම මගේ යාලුවා 😋මතක් වුනා නියමයි 🌹🌹🌹

  • @blackbaer...5018
    @blackbaer...5018 3 ปีที่แล้ว +29

    Me song eka marvel film ekaka ost ekakata theruna eka gana mata godk sathutui💜💜💫🤗....balannko yalu kamak karapu hariyk .love u vimin 💞

  • @wathmividara3223
    @wathmividara3223 3 ปีที่แล้ว +31

    මේ වගේ බැඳීමක් තවම ජීවිතයට නොලැබුනත් මගේ හදවතේ ඒ හැගීම ඇති කරන්න මේ ගීතයට පුලුවන් වුනා.
    ඒක මොහොත සදාකල් මගේ මතකයේ රැදෙයි.
    Thanks for video 👏💜

    • @AravindiSachini-br4vo
      @AravindiSachini-br4vo ปีที่แล้ว

      ඇත්තටම එහෙම බැදීමක් ජිවිතෙට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින් වගෙම සීමිත පිරිසකට......එහෙම යාලුවෙක් ලැබෙනවනම් ජීවිතේ ගොඩක් ලස්සන වෙන්න තිබ්බා ....මොනා කරන්නද ආත්මීය බැදීම් එහෙම ආවට ගියාට ඇතිවෙන්නෙ නැනෙ 🙂

  • @cutetae3328
    @cutetae3328 3 ปีที่แล้ว +52

    මටත් ඉන්නවා යාලුවෝ 5 දෙනෙක්...අපි එකට අවුරුදු 6ක් හිටියා..හැබැයි Bts හම්බ උනාට පස්සෙයි හරිම යාලුකම මොකක්ද කියලා දැන්ගත්තෙ..Vmin ඒ වගෙම අනිත් අය දැක්කම හිතුනා ඇත්තටම අපි අතර තියන යාලුකම ගොඩක් ශක්තිමත් කරගන්න ඕනි කියලා..එයාලා දිහා බලන් අපි අපේ ගොඩක් වැරදි හදාගත්තා..තිබ්බ බැදීම තව ශක්‍තිමත් කරගත්තා💜️✨️ දැන් අපි ගොඩක් ආදරෙන් සතුටින් ඉන්නවා ඉස්සරහට වඩා💜️ ඒ හැමදේම BTS නිසා..ඒ වගෙම VMIN යාළුකමට මං ගොඩක් ආදරෙයි ..එයාලා දිහා බලලා දවසින් දාවස අලුත් දේවල් ඉගෙන ගන්නවා .. ඒ වගේමයි අනිත් මෙම්බර්ස්ලා දිහා බලලත්💜️..
    එයාලාට ස්තූති වෙන්න මං මගෙ යාලුවෝ එක්ක ගොඩක් සතුටින් දැන් ඉන්නවා💜️
    එයාලා ළඟින් ඉන්න එක මට ලොකු සහනයක් වගෙම ලොකු සතුටක්..ආදරෙයි එයාලා ඔක්කොම 💜️✨️💮
    LOVE YOU BTS 💜️ ARMY FOREVER 💜️

  • @parkheyon2815
    @parkheyon2815 3 ปีที่แล้ว +42

    "ඔල්වරසන් හඬ මැකි ගියාමත් රැදී ඉන්න"
    ඒ ඔල්වරසන් හඬ කවදාවත් මැකෙන්නේ නෑ.... හැමදාමත් ඒක ඔයාලා වෙනුවෙන් අපේ හදවත් වල තියනවා....😘💜 Thank you BTS... BTS army forever.💜💜💜

    • @P-dasanayaka-p7l
      @P-dasanayaka-p7l 3 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත..එයාල කවදාහරි disband උනත්. අපි මැරෙනකම්ම btsලට හදවතේ තියන තැනනම් නැති එන්නෙ නෑ..... 💜️💜️💜️💜️

    • @parkheyon2815
      @parkheyon2815 3 ปีที่แล้ว

      @@P-dasanayaka-p7l Ow...💜

    • @champikapriyadarshani4019
      @champikapriyadarshani4019 3 ปีที่แล้ว

      @@P-dasanayaka-p7l ow 💜️ bts army forever

    • @weneedpeace92
      @weneedpeace92 8 หลายเดือนก่อน

      ​@@parkheyon2815 definitely waiting 2025

  • @sanduniamandika1247
    @sanduniamandika1247 3 ปีที่แล้ว +21

    අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා දාන එව්වා බලන්න මම බලන් ඉන්නේ. ඔයා ඒ තරම්ම හොදට කරනවා. ඔයා මාරම දක්ෂයි....🤗🤗🤗🤗

  • @aravindachamarasanjeevania8725
    @aravindachamarasanjeevania8725 11 หลายเดือนก่อน +5

    Vmin Friends song එක දවසකට එක පාරක් හරි අහනවා.මොකද මට ඒක අහද්දි මගෙ හොඳම යාළුවො දෙන්නා මතක් වෙන හින්දා. ඒත් අද මේ වීඩියෝ එක බලලා මට පළවෙනි වතාවට Friends song එකට ඇඬුනා. 😭😭😥
    හොඳ යාළුවන්ටත් වඩා සහෝදරයො වගේ ඉන්න vmin වගේ හොඳ යාළුවො හම්බවෙන්නෙ ගොඩක් වාසනාවන්ත අයට.මට ඒ වාසනාව මුලදි තිබ්බෙ නැ.මාත් එක්ක යාළුවෙලා හිටපු මම මගේ හොඳම යාළුවො එයාල කියලා හිතපු අය අන්තිමට මටම හතුරුකන් කරා.මං කතා කරද්දී ඇහුනෙ නෑ වගේ අහක බලං යනවා.මං 5,6, වසරවලදී තමයි මට මෙහෙට උනේ. ඒ කාලෙ මගෙ හිත
    මට කියාගන්න බැරි තරං හිතේ මාර දුකක් තිබ්බෙ.😢😢
    කහොම හරි මං ශිෂ්‍යත්වෙ පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගිය පලවෙනි දවසෙ හම්බ වුන යාලුවා තාමත් මගෙ හොඳම යාළුවා එයා හම්බ උනාට පස්සෙ මගෙ හිතට මාර සතුටක්.
    පස්සේ ටික කාලෙකින් අපි දෙන්නට ඉස්කෝලෙට අලුතින් ආපු ළමයෙක්
    අනේ මන්දන්නෑ තාමත් අපි තුන්දෙනා හොඳම යාළුවෝ
    හැම දේටම හරි වෙලාවක් තියෙනවා. ඒ වෙලාව එනකන් අපි ඉන්න ඕන ඉවසීමෙන්. හිත කඩන් වැටුනම ශක්තිමත්ව ඉවසන් ඉන්න ඕන.✊✊
    මේ කිව්වේ මුලින් දුකින් පිරුණු දැන් සතුටින් ආතල් එකේ තව රණ්ඩු වෙවී පණ යනකන් හිනා වෙවී දුක හිතුනම තුන් දෙනාම එකට අඬන මගේ හොඳම යාළුවො දෙන්නා හම්බුන හැටී😊😂❤
    Vmin කියන්නේ මම දකින මේ ලෝකෙ ඉන්න හොඳම යාළුවො දෙන්නා.ඒ සහෝදරත්වය හරිම ලස්සනයි. එයාලගෙ ගොං වැඩ ඊට වඩා ලස්සනයි😂
    එයාලගෙ පොඩි කාලෙත් එක්ක දැන් ඉන්න තැන බලද්දි එයාලට ගොඩක් සතුටු ඇති.එයාල විදපු දුක් ඒ මහන්සිය අද එයාල දෙන්නා ඉන්න තැන එක්ක බලද්දි පොඩ්ඩක්වත් අපතෙ ගිහින් නැතුව ඇති.හැමදේටම වඩා එයාලගෙ යාළුකම ගොඩක් වටිනවා.
    මං ප්‍රාර්ථනා කරනවා මේ ලෝකෙ කවුරුවත් තනි නොවී කිසිම කෙනෙකුගෙ හිතට දුකක් නොදී හැම වෙලේම හැම ප්‍රශ්නෙදිම ළඟින් ඉදන් ඒ ප්‍රශ්න කොහොමහරි විසඳගෙන හැමදා සතුටින් ඉන්න පුලුවන් vmin වගේ හොඳම යාළුවො හැම කෙනෙකුටම ලැබේවා කියලා. 🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    Love you ARMY 💜💜💜💜💜💜💜🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @zerooclock2355
    @zerooclock2355 3 ปีที่แล้ว +17

    යාලුකම මේ ලෝකෙ තියන හරි ලස්සන මම ගොඩක් ආදරේ කරන වචනයක් ....
    අපිටත් වඩා අපි ගැන දන්න
    අපේ සතුටෙදි වගේම දුකේදිත් ලග ඉන්න වැඩියෙන්ම තරහ උන වැඩියෙන්ම යාලු උන වචනයෙන් විස්තර කරන්න බැරි ලේ බැදීමකටත් එහා ගිය සහෝදරත්වයක්......
    මෝඩ විහිලු වලට හිනා වෙන
    තියන දේ බෙදා ගෙන කන
    බොරු දේවල් වලට රණ්ඩු වෙන යාලු වෙන
    ජීවිතේට ගොඩක් මතක එකතු කරන
    යාලුකම කියන්නෙ ඇත්තට මිල කරන්න බැරි තරම් වටින දෙයක්......
    මේ සින්දුව අහන හැම වෙලාවකම මට මගේ හොඳම යාලුවාව මතක් වෙනවා...
    මගේ සතුටෙදි එකට හිනා උන දුකේදි මගෙ හිත හදපු මම තනි උන හැම වෙලාවකම මගේ තනියට මන් ලග හිටපු මගේ හොද වගේම වැරදි පෙන්නලා දීපූ ඒ වගේ යාලුකමක් ලබන්න මම ගොඩක් වාසන්නාවන්තයි....
    Thank you for this video akki.....
    යාලුකම වගේම වටින ඔයා වගේ ආත්මීය සහෝදරියක් ලබන්නත් මේ වගේ ලස්සන ආදරනීය පවුලක් ලබන්නත් මම ගොඩක් පින් කරල තියනවා.....
    love you akki
    love you my army family......💜💜💜💜💜💜💜

  • @menu2017
    @menu2017 3 ปีที่แล้ว +14

    මේ සිංදුවෙ හැම වචනයකටම මන් හරිම ආසයි හරිම ආදරේයි ...
    මන් හරිම ආසයි ඒ කොල්ලො 7දෙනා අතර තීන ඒ යාලුකමට , නැත්තන් ඒ සහෝදරකමට,
    හරිම ආදරනීය ශක්තිමත් බැදීමක් ....
    දවසක මේ ඔල්වරසන් හඩ මැකිලා ගියාමත්, ඉන්න ඉන්න හැමදාම මගේ ලගින්ම......
    හරිම ආදරනීය බැදීමක වටිනාකම දැනෙන සිංදුවක් .....
    මට ලැබුනු වටිනාකම සහ අදරනීය හදවත් ටික ,යාලුවො ටික නැත්තන් සහෝදරියො ටික ...ලැබුනෙ මේ අපේ ආදරනීය channel එක නිසා අක්කි ...💜️🌈️
    BTS ඒ ආදරනීය බැදීමත් එකක් ලැබුනු වටිනාම තෑග්ග ....loving ARMY family....our one love...✨️✨️✨️🌈️🌈️🌈️
    යාලුකම ගැන මගේ හිතෙ විශ්වාසයක් , ආදරයක් බැදීමක් ඇතිවුනේ..ඒ ආදරනීය හදවත් 7 නිසා.....
    මන් ජිවිතේ දැකපු ආදරනීය යලුවො ටික.....ජීවිත හදා ගෙන ජීවිත හදන ආදරනීයම ආදර්ශය BTS....
    මේ ආකුරු තුනෙන් ලැබුනු ලෝකේ...මගෙ ජීවිතේට ආදරනීය සහ වටිනදේවල ගොඩක් එකතු කලා..💜️🌈️🤗✨️
    ආදරේයි අක්කි ඔයාට....
    මට නොතිබුනු වටිනම දේක....ආදරේ හදවතට දැනෙන්න හරි ලස්සනට video එක හදල තීනවා අක්කි .....
    හරිම ලස්සනයි .....
    හැමදාම වගෙ වටින දෙයක් ආදරනීය දෙයක් ගෙනාවට ස්තූති ....ආදරේයි හැමදාම වගේම
    Keep it up your good work darling ...👍🌈️💜️
    "මම ආවේ හදෙන් , ඔයා ආවේ තරු වලින්..."✨️✨️✨️🌈️🌈️🌈️💜️💜️💜️

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +2

      Hiii akki ඔයා comment එකක් දානකන් බලන් හිටියෙ ..පරක්කු වෙද්දි මට හිතුන ඔය වැඩක ඇත්තෙ කියලා...
      ඔයාව ගොඩක් මතක් උනා අක්කියෝ ....
      ඔයා කිව්ව වගේම අපේ අක්කි නිසා අපිට ලැබුන army පවුල දැන් නැතුවම බැරි දෙයක් වෙලා ....😁💜💜💜💜

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +1

      අපි හැමෝටම හැමෝවම මතක් වෙනවා...
      හැම වෙලාවකම වගේ...
      මොකද කියනවනම් ඒ බැදීම හරිම ශක්තිමත් එකක්...
      කවදාවත් මැරෙන්නෙ නැති ඒ බැදීමට මම හරි ලෝබයි...
      හරි ආදරෙයි...
      ඒ ආදරේ මගේ ජීවිතේ සම්පූර්ණ කරනවා...
      හරියට පොඩි පැලයකට සාත්තුවක් ලැබෙනවා වගේ....
      අක්ක ගොඩක් කාලෙකින් තමා...
      ඒ උනාට ඔයා ඔයාගෙ වැඩ ටික හොදටම කරගන්න...
      වැඩිය මහන්සි වෙන්න එපා...
      පරිස්සමෙන් ඉන්න හැම වෙලාවකම...
      I 💜️ YOU akka....

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +1

      @@zerooclock2355 ඒ වගේම අක්කා ඔයත් ඔයාගෙ වැඩ ටික පරිස්සමට කරගන්න....

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +1

      @@nipuni8975 ඔව් නංගා ඔයාලා එක්කෙනෙක් ගෙ හරි comment එකක් නැති උනාම හිතට මොකද්දෝ අඩුවක් දැනෙනවා.....
      ඔයාලගෙ හැම comment එකකින්ම හිතට හරිම ලෙන්ගතු කමක් දැනෙනවා....
      ඔයා කිව්වත් වගේ මමත් මේ බදීමට හරි ලෝබයි ආදරෙයි.....💜💜💜💜💜💜💜

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +1

      @@nipuni8975 ඔයත් නංගී Exam වලට හොදට පාඩම් කරන්න... අපි හැමෝම අපෙ හීන වලට කොහොමහරි යමු....💜💜💜💜

  • @dasuni6626
    @dasuni6626 3 ปีที่แล้ว +4

    අනෙ ඒ යාලුකම කොච්චර ආදරෙයිද එයාලා එකිනෙකාට ඔල්වරසන් හඩ මැකිලා ගියාමත් එයාල එකටම හිදියි හැම ආත්මෙකදිම 🥺🥺🥺❤️ ආදරෙයි හැමදාම ❤️

  • @susilbalachandra9209
    @susilbalachandra9209 3 ปีที่แล้ว +17

    මට tae යි jimin ට thank you කියන කොටස දැක්කම ගොඩක් ඇඩුනා. එයාල ගෙ යාළුකම හරිම ලස්සන යාළුකමක්.
    එයාලා පොඩි කාලේ එකට schole ගිය, සෙල්ලම් කරා, තරහ උනා, යාලු උනා අදත් එයාල එ widihamai. කිසිම වෙනසක් නෑ. යාළුකම ක‍ වටිනාකම මනින්න බෑ, friends සින්දුව එකට හොඳම උදාහරණයක්. ජීවිතේ ගෙවන්න නෙමෙ, ජීවිතේ විඳින්න යාළුවෝ ඕනේ, තමන්ගේ යාලුවෙක් තරහ උනාම කොච්චර දුකක් දැනෙනවා ද. එයාව යාලු කර ගන්න කොච්චර මහන්සි වෙනවද..
    එයා යාලු උනාම කොච්චර සතුටක් දැනෙනවා ද.
    Jimin, v යාළුකම mn දැකපු ලස්සනම යාළුකම 😍
    එයාල දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඕනේ, හිනා වෙලා
    අනිත් සාමාජිකයනුත් එයාලා දෙන්නත් එක්ක මේ ඔල්වරසන් මැකිලා ගියාට පස්සේ හැමදාම ලඟින් ඉන්න ඕනේ 💜💜
    අක්කි තැන්ක්ස් ඔයට. ඔය army ලාට wadagath widiye දේවල් දෙනවට. I💜u

  • @JK_Rafayel
    @JK_Rafayel 2 ปีที่แล้ว +6

    Jimin.මේ ලෝකෙ මම දැකපු හිත හොදම ආදරණීයම කොල්ලා 😘😍❤️💜️

  • @ChamudiAbayarathne
    @ChamudiAbayarathne 3 ปีที่แล้ว +19

    මටත් ඉන්නවා ඒ වගේම යාලුවෙක්.. ඒ බැඳීම ගැන කියන්න වචන නෑ💜️🥺 දැන් ඒ යාළුකමට අවුරුදු 15 ක් විතර වෙනවා😊😊😊

  • @Ruth-yn9jj
    @Ruth-yn9jj 2 ปีที่แล้ว +1

    You are my soulmate BTS. 💜️💜️💜️💕💕

  • @dewachandima7609
    @dewachandima7609 2 ปีที่แล้ว +4

    Mage ship eka vimin 😘 man මේ ආත්මීය bedimata ගොඩක් ආදරේ 🤧 🥺 💕 because I have a soulmate 🥺jimin thamai me loke ඉන්න හොඳම soulmate 🥺 jimin is the best

  • @Chanulya02
    @Chanulya02 3 ปีที่แล้ว +10

    One of the most beautiful friendships in the world ❤️....May that beautiful bond last forever....vmin forver 💜️💜️ Thank You so much 💓💜️

  • @TheNaturelia08
    @TheNaturelia08 3 ปีที่แล้ว +8

    Vmin forever luv u.💕💖😘😘

  • @angelika1078
    @angelika1078 3 ปีที่แล้ว +9

    There are two friendships I adore. Harry Potter friendships, BTS friendships. Both are out of this world kind of friends. I will die for your type. The only difference BTS friendship is REAL and happening

  • @j_gunasekara5046
    @j_gunasekara5046 2 ปีที่แล้ว +5

    අනේ මේ දෙන්නගේ ජීවිත කතාව අහලා මටත් ඇඩෙනෝ 😭😭♥

  • @lakminiwithanage3667
    @lakminiwithanage3667 2 ปีที่แล้ว +2

    මට තාමත් හොදම යලුවෙක් නැති නිස වෙන්නැති මෙක අහද්දි දුක හිතෙන්නේ.💜️

  • @hirunisiriwardana8592
    @hirunisiriwardana8592 6 หลายเดือนก่อน +2

    අනේ ඒ බැදීම හැමදාම එහෙමම තියෙන්න 🥺🥺🥺🥺🥺🥺

  • @cutemochi3197
    @cutemochi3197 3 ปีที่แล้ว +17

    ඇත්තටම මට තේරෙනේ නෑ අක්කියට කොහොම ස්තූති කරන්නද කියලා.ගොඩාක් ස්තූතී..මට නම් හොදම යාලුවෙක් ඉදලා නෑ..දැන් ඉන්නවා ඒ BTS...දුකට සතුටට හැමදේකටම...ස්තූතී ගොඩාක්....😘😘😘😘😘😘 love you BTS and ceylon bangatan 💗💗💗💗💗

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +7

      අපේ ජීවිත වලට ගොඩක් අය එනවා යනවා...ඒ අතරින් අපිට ගැලපෙනම කෙනා තමා අපිට ලැබෙන්න ඕන...ඒකට ටිකක් කල් යනවා තමා...ඒ උනාට කවදමහරි දවසක මුණ ගැහෙනවමයි ඒ බැදීම...
      අපි ඒ කවදකම හරි කියන දවස එනකම් ඉවසමු...
      එතකම් ඔයාට අපි ඉන්නවා...
      අපේ army family එක ඉන්නවා...
      I 💜️ YOU....

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +3

      @@nipuni8975
      අනිවාරෙන්ම අක්කෙ. ARMY අපි ඔක්කොම ඉන්නවා.
      ❤❤❤❤❤❤

    • @cutemochi3197
      @cutemochi3197 3 ปีที่แล้ว +3

      @@nipuni8975 අනිවාරෙන්ම...දැන් මට ලොකූ පවුලක් ඉන්නවා...BTS × ARMY× MY FAMILY =MY LiFE👑👑👑👑👑👑👑👑👑👑👑👑 ...

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +2

      @@cutemochi3197
      🥳🥳🥳🥳🥳

  • @priyashukla6367
    @priyashukla6367 3 ปีที่แล้ว +18

    “Friendship is the hardest thing in the world to explain. It’s not something you learn in school. But if you haven’t learned the meaning of friendship, you really haven’t learned anything.” - Muhammad Ali

  • @udarasampath2807
    @udarasampath2807 3 ปีที่แล้ว +3

    ඒක නම් පිස්සුවක් 😣😥💜️
    අපිත් ආත්මීය බැදීමක් තමයි 💜️👀
    BTS X Army 💜️

  • @IndunilRathnayaka-q9r
    @IndunilRathnayaka-q9r 20 วันที่ผ่านมา

    Mage jeewitheta labuna lassanama miracle eka♥️♥️♥️♥️♥️♥️♥️♥️mage hinawata hethuwa❤❤❤❤ e yalukama sahodarakama hamadama thiyenna one sadahatama.🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏love you vmin..❤❤❤❤❤❤❤bts forever❤❤❤❤

  • @thvjm3013
    @thvjm3013 2 ปีที่แล้ว +3

    මගේ Bias, bias wrecker 🥺💜️ ඒ යාලුකමට නම් පුදුම විදිහට ලෝභ හිතනවා. හරි ලස්සන බැඳීමක්. හැමදාම පවතින්න ඕනේ බැඳීමක්✨️💜️

  • @malkanthidissanayaka7313
    @malkanthidissanayaka7313 3 ปีที่แล้ว +2

    ඒ බැදීම මාරම ලස්සනයි.කවදාවත් මොනම හේතුවක් නිසාවත් මේ බැදීම කැඩෙන්නනම් එපා...💜️💜️💜️💜️💜️💜️💜️vmin forever 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @eily224
    @eily224 3 ปีที่แล้ว +12

    This is really important for sl armys , It would be worth it if everyone knew the meaning of these songs and took role models in their own lives 🤗💜️

  • @tharumininayanathara5332
    @tharumininayanathara5332 3 ปีที่แล้ว +8

    What a heart warming song🥺and their Friendship 💜

  • @priyanthisuraweera5635
    @priyanthisuraweera5635 2 ปีที่แล้ว +1

    කවදාවත් ඔය බැදිම නැතිවේන්න ඒපා හැමදාමත් ඔය දේනනා සතුටින් ඉන්න ❤️❤️❤️

  • @Dollbbh-123
    @Dollbbh-123 11 วันที่ผ่านมา

    මට ඇඩුනා ඇත්තමයි."VMin" ඇත්තටම ඒ යාලුකමට ලෝබ හිතෙනවා.
    "For eternity, keep staying here, stay hey You are my soulmate 💜️🫀"

  • @RR-hl7eb
    @RR-hl7eb 3 ปีที่แล้ว +1

    ඔයා ලස්සනට වීඩියෝ එක හදල තියනව. එයාලගෙ යාලුකම හිතට දැනෙනව ගොඩක්.

  • @hansikathushani7836
    @hansikathushani7836 3 ปีที่แล้ว +4

    මෙක බලලා ඇහැට කදුලක් වගෙම මෙ දෙන්නාගෙ බැදුම හැමදාම තියෙන්න ඔනෙ කියලා ප්‍රර්තනා කරන අය කො💜️💜️💜️💜️😘😘😘 හැමදාම සතුටින් ඉන්න ඇස්වහාක් නම් වදින්න එපා💜️😘

  • @Dhinujeon017
    @Dhinujeon017 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ යාලුකම හරිම ලස්සන ,අවංක ,ආදරණීය බැදීමක්.. V Jimin friendship එක හැමදාම කිසිම වෙනසක් නැතිව දිගටම තියේවි 😊❤️...මට ඒක බලද්දි මගෙ besti ව මතක් වුනා ❤️.. මේ ලෝකේ තියන ඒ වගේ සුන්දර බැදීම් කවදාවත් වෙන් වෙන්න නම් එපා 💖... Best friends are forever ❤️...Vmin friendship forever...💖.

  • @jayania.a6945
    @jayania.a6945 4 หลายเดือนก่อน

    මේ බැඳීම වචනයෙන් කියන්න බෑ ඒක එච්චර ලොකුයි ඔය යාළුකම සසරකම ඔය විදියට ආදරය එහෙමම තියෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා ❤❤❤ I love bts V and JIMIN

  • @btsarmygirluma7641
    @btsarmygirluma7641 2 ปีที่แล้ว +1

    ඒ බැඳීම කොච්චර ශක්තිමත්ද .Vmin 💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️💜️❤️

  • @iresharandika1497
    @iresharandika1497 2 ปีที่แล้ว +1

    ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔයාලා යාලුවෝ විතරක් නෙවෙයි හොද සහෝදරයෝ මම හැමදාම ඔයාලාට ආදරෙයි ❤❤I love you BTS ❤❤❤

  • @hasithalakmal5635
    @hasithalakmal5635 ปีที่แล้ว +1

    කොච්චර අය අකමැති උනත් එයාලගේ ජීවිත කතාව හරි ලස්සනයි❤️❤️❤️❤️😊

  • @nilanthagunawardana8003
    @nilanthagunawardana8003 3 ปีที่แล้ว +1

    කවදාවත් ඒ බැදීම නැතිවෙන්න එපා,❤️❤️

  • @vijinihansini7302
    @vijinihansini7302 3 ปีที่แล้ว +8

    'Our memories are movies'
    This is my favourite part. I miss my friends and crazy things we did, when I am listening to this part. Indeed those memories are movies that we can recall again and again.
    This is one of my favourite BTS songs and one of the few songs which i have been keeping in my downloaded songs list. Thank you so much akka💜.

  • @MY7Angels-q3w
    @MY7Angels-q3w 2 ปีที่แล้ว +1

    මගෙ ආසම සින්දුවක් තමයි v and jimin "friends" song එක🥰🥰🥰 thanx මෙක දුන්නට🥰 එ යාලුකම කවදාවත් නැති වෙන්න එපා🥺🥺🙏🙏🙏 i love you bts❤️❤️❤️bts forever ❤️❤️❤️💜💜💜

  • @IreshalakmaliWijesinha
    @IreshalakmaliWijesinha 25 วันที่ผ่านมา

    අනේ සදාකාලිකවම ඒ දෙන්න ඔහොම ආදරෙන් ඉන්න!❤❤❤

  • @airanganirajarathna9183
    @airanganirajarathna9183 3 ปีที่แล้ว +1

    නියම video ekak 💜️💜️👍

  • @yasithransilu5604
    @yasithransilu5604 3 ปีที่แล้ว +2

    මේ වගේ හොද videos දානවට ගොඩාක් thanks akkeee...

  • @dilshanthilinda777
    @dilshanthilinda777 3 ปีที่แล้ว +3

    මේ ටිකේ බලන්නත් බැරි උනා video. වැඩ ගොඩ ගැහිලා හිටියෙ. ඔන්න අද තමයි බැරිඋන ඒවා ඔක්කොම බැලුවෙ.viminලාගෙ යාලුකමින් අපිත් ඉගෙනගන්න ඕනෙ රන්ඩු උනත් ආයෙ යාලුඋනත් අපේ යාලුකම් හැමදාටම රැකගන්න.ගොඩාක් ස්තූතියි අක්කේ video එකට💜️❤

  • @hevinsajansz3435
    @hevinsajansz3435 ปีที่แล้ว +4

    අනේ මන්දා මන් දැකලා නෑ මේ වගේ යාලුකමක් අනේ කවදාවත් ඒ දෙන්නගෙ යාලුකම නැති වෙන්න එපා. මන් කැමති මගේ bias ජීමින් වගේ මට හොඳම යාලුවෙක් හම්බෙනවට. හැබැයි දැනටමත් මට එහෙම යාලුවෙක් ඉන්නවා දැන් අවුරුදු 18ක් ඒ යාලුකමට හැබැයි ජීමින්ගෙයි වීගෙයි ඒ යාලුකම බලද්දි අපේ යාලුකම මොකද්ද වගේ..😪😪හැබැයි මන් එයාට ස්තූති කරනවා මෙච්චර කාලයක් මගේ හොඳම යාලුවා වෙලා හිටියට ඒ වගේම ඉදිරියටත් එහෙම ඉන්නවට....💜

  • @tharushiranathunga5354
    @tharushiranathunga5354 3 ปีที่แล้ว +4

    Hoda yaluwek labannath wasanw thiyenn ona❤️❤️❤️

  • @atsperera9371
    @atsperera9371 2 ปีที่แล้ว +1

    We always love , support VIMIN 💜️

  • @yaksok_12
    @yaksok_12 2 ปีที่แล้ว

    උසස් පාසලේදී මුණගැසුණු ඒ යාලුවෝ දෙන්නා ❤❤❤
    මේ වෙනකනුත් තාමත් එකට ❤❤❤
    ආත්ම ගානක් පතාන එන ❤❤❤
    ඒ ආත්මීය මිතුරන් ගේ බැදීම - කිසිම ආත්මෙක වෙනස් නොවි ❤❤❤
    හැම ආත්මෙක ම ඒ විදියට ම තියෙන්න ඕන ❤❤❤

  • @ranjananiwanthi7862
    @ranjananiwanthi7862 2 หลายเดือนก่อน

    Vmin love you forever 💜💜💜🔥

  • @taashionelka8073
    @taashionelka8073 3 ปีที่แล้ว +4

    wow akki
    my eyes are full of tears when i watch this video
    thanks akki
    thanks a lot 💜🤞
    i also have a friend and she is my soulmate,

  • @madushanifernando7561
    @madushanifernando7561 2 ปีที่แล้ว

    Mn meka aya baluwa kochchara baluwath epa wenne na. Sahodarakama gana mara widihata kiyala denne . Hrima lassana therumak thiyanne 🥰. V+jimin 💜💜💜💜💜💜💜

  • @kpop2258
    @kpop2258 2 ปีที่แล้ว

    එ දෙන්නා හරිම ආදරනීයයි එ වගේම එයාලා දෙන්නාගේ බැදීම හරිම ශක්තිමත් මම හැමදාම හිතන්නේ එයාලා දෙන්නා හැමදාම හොඳම යාලුවෝ විදියට ඉදී කියලා එයාලා දෙන්නා බැන්දත් එයාලා දෙන්නා එකට ඉන්න වනම් මම හරි කැමතියි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @eily224
    @eily224 3 ปีที่แล้ว +6

    Thank you so much for this 💜️💜️

  • @MaheSha-j1n
    @MaheSha-j1n 13 วันที่ผ่านมา

    Adarei oyala dennage yalukamatai sahodarakamatai .matath innava oya vage dennekma .oyala hamadamath ekata inna v and jimin .kavadavath yalukama nathi venna epa adarei ❤❤❤❤❤

  • @chalanihanchapola6543
    @chalanihanchapola6543 3 ปีที่แล้ว +9

    Akka 4 O'clock song ekakth dennko. Ethkot me song eka thawath godak hithata denenwa.

  • @btsarmygirl1727
    @btsarmygirl1727 2 ปีที่แล้ว

    Hamadam denna oya vagema inna kavadavath ven vena epa love you so much vmin

  • @rashaniadikari4583
    @rashaniadikari4583 3 ปีที่แล้ว +1

    "One day when this cheer dies down, stay by my side"
    This part hit me so hard. This is one of the most adorable bond i ever seen. I hope this bond will never end. I wish that.
    Our VMin babies.. you deserve every happiness in this whole universe❤️

    • @btssinhalalyrics
      @btssinhalalyrics  3 ปีที่แล้ว +1

      True. That part gets me everytime too...

  • @RR-de9gb
    @RR-de9gb 2 ปีที่แล้ว

    Ane godak lassanai thnq oyta

  • @taemi6713
    @taemi6713 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති අක්කේ.🙏මේක අහන හැම වෙලේම මට මගෙ යාලුවාව මතක් වෙනවා.එයත් මං ගැන හැම වෙලේම හොයලා බැලුවා.ඒත් එයා වෙන ඉස්කෝලෙකට ගියාට පස්සෙ දැන් අපි දෙන්නා ටිකක් ඈත් වෙලා😓.ඒත් මේ සින්දුව අහන ගමන් මං ඒ මතකයන් මතක් කරලා සතුටු වෙනවා🤗.ඒ මතකයන් අලුත් කරාට ස්තූති අක්කියෝ😘

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +1

      ඔව් අපි හැමෝටම හැමෝවම මග ඇරිල තියෙන්නෙ...
      මටත් එහෙමයි...
      ඒ උනාට අපි සතුටු වෙමු කවදාවත් වෙනස් නොවන ලස්සන බැදීමක් අපිට මුන ගැහුන එකට...
      අපි ඒ බැදීමට ආදරේ කරමු.
      ඒ බැදීමට ලෝබ වෙමු...
      හරියට අපෙ army family එක වගේ....
      I 💜️ YOU...

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +3

      යාලුවා වෙන ඉස්කොලෙක ගියාට දුක් වෙන්න එපා. කොච්චර ඈත් වුනත් හදවතේ බැඳීම ඈත් වෙන්නෙ නෑ. කවදහරි දවසක ආපහු එයාව මුනගැහෙන්න.
      ආපහු ඒ යාලුකම ඒ ආදරය වැඩි කරගන්න.

    • @taemi6713
      @taemi6713 3 ปีที่แล้ว +2

      @@loveyourself.btsa.r.m.y5081 මගෙත් ප්‍රාර්ථනාව ඒක තමයි😐ස්තූති

    • @taemi6713
      @taemi6713 3 ปีที่แล้ว +2

      @@nipuni8975 ඒකනම් ඇත්ත .ජීවිතේ ගොඩක් ලස්සන බැදීම් හම්බුනා BTS x Army පවුල නිසා.
      Love you too😘

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +2

      @@taemi6713
      😁😁😁😁

  • @kithminisaumya3170
    @kithminisaumya3170 3 ปีที่แล้ว +5

    Thank you so much.It's lovely feeling💜️ God bless you!

  • @Chandeepanijayasinghe
    @Chandeepanijayasinghe 3 ปีที่แล้ว +2

    what a precious friendship💗😍කොයි තරම් ලස්සන සින්දුවක්ද..thank you ceylon bangtan.

  • @kamalsilva1532
    @kamalsilva1532 3 ปีที่แล้ว

    ඒ මිතුදම හරි අපූරුයි .... 👍
    හරිම ආදරණීයයි... ❤️
    එක වචනෙකින් කියනවනම් මාරයි... 😍
    තව මේ වගේ වීඩියෝ දාන්න 👍

  • @bk_924
    @bk_924 3 ปีที่แล้ว +5

    So Lovely 🥰. Thank you...💜

  • @chameeshawarnakulaarachchi1808
    @chameeshawarnakulaarachchi1808 2 ปีที่แล้ว

    ඇත්තටම මේකට ගොඩක් thanks මුළු video eka බලද්දීම ඇස් වල කඩුලු පිරිලා තිබුණේ

  • @samaamarasinha6088
    @samaamarasinha6088 3 ปีที่แล้ว +1

    aththatama lassanaai.e yalukamata as wahaknm wadinna epa.lassanai akki video eka😊😊😊😍😍😍😘😘💜💜💜

  • @iresharandika1497
    @iresharandika1497 2 ปีที่แล้ว +3

    මේ song එක අහලා මට විතරද ඇඩුනේ මටත් මේවගේ යාළුවෙක් හිටියනං කියලා මට හිතුනා ❤❤❤

  • @nehamanique6376
    @nehamanique6376 3 ปีที่แล้ว +2

    You are my sould mate part 😭 eyala name soulmate ma tamai maara yalu kamak.. man hitanne hthdenama soul mates❤❤❤

  • @NethsuIN
    @NethsuIN 3 ปีที่แล้ว

    සින්දුව ඇහුවම සතුටයි දුකයි දෙකම දැනෙනවා..... ගොඩක් ආදරණීය හදවතටම දැනෙන සින්දුවක් ඒක.VMin friendship එකත් එහෙමයි. මට හොඳම යාලුවෙක් නැති වුණාට ඒ දෙන්නා දිහා බලලා මං ගොඩක් සතුටු වෙනවා 🥺❤️ මටත් ආසයි ඒ වගේ හොඳ යාලුවෙක් වෙන්න. ඒ වගේ හොඳ යාලුවෙක් හොයාගන්න. එහෙම කෙනෙක් හම්බ වෙනකන් බලන් ඉන්නවා. හැමෝටම හොඳ යාලුවෙක් හමබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @dilmi4528
    @dilmi4528 3 ปีที่แล้ว +14

    Thank you akke ♥️♥️ ගොඩක් ලස්සනයි ඇත්තටම මම මෙ වගේ යාළු කමක් ජිවිතේ කිසිම දවසක දැකලා නෑ මෙ බලද්දි ඇත්තටම මට දුක හිතුනා ඒ වගේම මට ඇඩුනා මොකද මට යාළුවො නැති නිසා ඇත්තටම කියනවා නම් මට කිසිම යාලුවෙක් නැ මට army ඔයාලා විතරයි මගේ clz එකෙ යාලුවො හරිම නරකයි එයාලාට මාව මතක් වෙන්නෙ එයාලාගේ වැඩක් උවමනාවක් ඕන උන් වෙලාවට විතරයි මට ඉන්න එකම යාළුවා මගේ අම්මා
    මමත් ආසයි මට යාළුවො ඉන්නවාට හැබැයි මම ඒ තරම් පිං වන්ත නැ මොකද යාළුවො කරෙ හැමදාම මාව කෙන් කරපු එක විතරයි
    මට සතුටුයි v ge jimin ගෙ යාළුකම දිහා බලන් කොට මොකද එයාලා යළුවො වගේ නෙවෙයි හරියට සහොදරයො වගේ ඉන්නෙ bts 7 දෙනාම එහෙම තමයි එයාලාගේ ඒ බැදිම කවදාවත් කාටවත් නැති කරන්න බැ එක කාටවත් කරන්නත් බෑ මොකද එයාලා පවුලක් මම ප්‍රාර්ථනා කරනවා ඒ බැදිම හැමදාම ශක්තිමත් ව තිබෙවා කියලා good luck bts love you 💜💜💜💜💜♥️♥️💗🥰
    Akke ගොඩක් ස්තුතියි අපට විඩීයෝ හදලා දෙනවාට බලන්න bts and army බැදිම කවදාවත් නෙමැකෙන දෙයක් එක මට විශ්වාසයි 👍👍👍👍🥳🥳🥳🥳🥰🥰🥰

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +7

      අනේ දිල්මි ඔයා කවදාවත්ම සැලෙන්න එපා.
      ඔයාගෙ පන්තියෙ අය ඔයාට කරන දේවල් වලින් තවත් ශක්තිමත් වෙන්න.
      මට ඔයා ගැන දුකයි.
      ඔයාට තනිවෙලා වගේ දැනෙනවා ඇති සමහර වෙලාවට. ඒ වෙලාවට දුක් වෙන්න එපා.
      ඔයාට අද ඔහොම කරන අයට දවසක ඔයා නැතුවම බැරි වෙනවා.
      එක එක්කෙනා ඔයා එක්ක ඉරිසියාවට ඔය වගේ දේවල් කරන්නෙ ඔයාගෙ වැරැද්දක් නිසා නෙමෙයි ඔයා එයාලට වඩා ඉස්සරහින් ඉන්න නිසා. එයාලට ඔයාට තරම් වත් ආත්ම විශ්වාසයක් නැහැ.
      ඒකයි අනිත් අයව පහත් කරලා කතා කරන්නෙ.
      එයාලට ඔයා එක්ක තරහකට වඩා ලෝබ කමක් ඉරිසියාවක් තියෙන්නෙ.
      ඒ දේවල් හිතට හයියක් කරගන්න.
      ඔයා තාම ඉස්කෝලෙ යනවනෙ මාත් තාම ඉස්කෝලෙ යනවා.අපේ පන්තියෙත් සමහර ලමයිව කොන් කරලා තියෙන්නෙ. මම ගොඩක් වෙලාවට ඒ ලමයි එක්ක කතා කරන්නෙ මටත් කාලයක් යාලුවො නැතුව හිටපු නිසා එයාලගෙ තනිකම වේදනාව මට හොඳටම දැනෙන නිසා.
      අපිට පුලුවන් එයාලට අපේ වැඩ පෙන්නන්න. ඔයා හොඳට ඉගෙන ගන්න. එතකොට එයාලට එයාලා ගැනම ලැජ්ජා හිතෙයි.
      ඔයාට යාලුවො නැති වෙන්නෙ කොහොමද දිල්මි. ARMY අපි ඔක්කොම ඔයාගෙ යාලුවොනෙ. මම ඕනේ වෙලාවක ඔයා එක්ක ඉන්නවා. ඕනේ වෙලාවක මට කතාකරන්න.
      ඔයාගේ දුක වේදනාව අහන්න මම ඔයා එක්ක ඉන්නවා.

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +4

      ඔයාට යාලුවො නෑ කියල හිතන්න එපා Dilmi දැන් අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා...
      මමත් ඔයාගෙ වයස ඔයාට ඕනම වෙලාවක මම ඉන්නව ඔයත් එක්ක...
      ඔයාගෙ ඕනෙම ප්‍රශ්නයක් කියන්න ඕනම උදව්වක් ඉල්ලන්න ....වචනෙකින් හරි උදව්වක් වෙන්න හොදම යාලුවෙක් විදිහට මම ඉන්නවා ඔයත් එක්ක ......
      ඔයා පින් කරල නෑ කියල හිතන්න එපා ඔයා ගොඩාක් පින් කරල තියනවා ඒකයි ඔයාට ඔයා ලග නැති උනත් හදවතින් ඔයා ලග ඉන්න army family එකක් හම්බ උනේ...

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +4

      @@zerooclock2355
      අනිවාරෙන්ම. ඔයා ඇත්තටම වාසනාවන්තයි දිල්මි.
      හැමදාටම ARMY family එකයි BTSලයි ඔයා එක්ක ඉන්නවා.

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +4

      ඔයා වගේම තමා අක්ක බබෝ මමත්...
      මමත් පන්තිය ඇතුලේ කොන් වෙලා හිටපු චරිතයක් අක්කියෝ...
      මමත්,කිසිම යාලුවෙක් නැතුව දුකින් හිටපු කෙනෙක්....
      ඒ නිසාම මම හරියට මානසිකව වැටුනා...
      හිතා ගන්න බැරි උනා මම මොනවද කරන්න ඕන කියල...
      ඒතකොට මට මගේ අයියා කිව්වා...
      ඉස්කෝලෙන් අපිට හොදම යාලුවෙක් හොයා ගන්න අමාරුයි...
      හොදම යාලුවො අපේ ජීවිතේට ලං වෙන්නේ අපේ අමාරුම කාලේ...
      අන්න ඒ යාලුකම එනකම් බලාගෙන ඉන්න...
      අවස්තාව අනුව වෙනස් වෙන යාලුවෝ ඉන්න මේ කාලේ තමන්ගේ ආත්මීය මිත්‍රයාව මුන ගැහෙන්න ටිකක් වෙලා යාවි...
      ඒ උනාට බලාපොරොත්ත නැති කරගන්න එපා....
      ඒ වගේම යාලුවො නෑ කියල හිතින් වැටෙන්නත් එපා...
      ඒ වෙලාවට හිතට හයිය අරන් ජීවිතේ දිනන්න පාර හදා ගන්න...
      I 💜️ YOU akka....

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +2

      @@nipuni8975 අනිවාරෙන් ඔයාගෙ අයියා කියපු කතාව ඇත්ත නංගි අපිට හැම දේම තියන කාලේ අපි සතුටින් ඉන්න කාලෙ විතරක් අපිත් එක්ක ඉන්න එයාලගෙ වාසියට අපිව පාවිච්ච් කරන අය නෙමේ යාලුවො කියන්නෙ ...
      ඔයාව ගනන් ගත්තෙ නැති ඒ වගේ අයට පින නෑ නංගි ඔයා වගේ ලස්සන හිතක් තියන හොද අදහස් තියන යාලුවෙක් ලබන්න...
      ජීවිතේ අපිට ඕනම කාලේ අපිට හොදම යාලුවෙක් ලැබෙනවා....

  • @hansanadimagi7849
    @hansanadimagi7849 ปีที่แล้ว

    මේ Lyrics videos හරිම ලස්සනයි හරිම creative ඒ වගේම ගොඩක් විස්තර අමතර videos memories අපිට මේ වෙලාවෙ මතකෙට නොඑන දේවල් ඔක්කොම දාලා හරීම ලස්සනට හදනවා මං මේවා බලන්න ගොඩාක් ආසයි බොහෝම ස්තුතියි මේ වගේ විස්තර ලස්සන දේවල් ගොඩාක් එක පෙලට අරගෙන එනවට මේ Friendship එක ගැන කියනවා නම් මට වචන නෑ මොකද මට ඒ දැනෙන හැඟීම මට වචන කරන්න අමාරුයි සදහටම ආදරේ කරන යාලුකමක් මේක මට...Borahae 💜️

  • @nikuladithya8718
    @nikuladithya8718 3 ปีที่แล้ว +1

    Mage yaluwage byes v mage jm ..mt me song aka balana hama welema ayawa mathal wenwa...api dennath awage neda kiyala kiyagena api annthawath sathutu wenwa.....thanks akki oyalage me dewal walata....i 💜️ bts

  • @yasithransilu5604
    @yasithransilu5604 3 ปีที่แล้ว +1

    ඒ යාලුකම නම් හරිම ලස්සන යාලුකමක්..ඒ දෙන්න විතරක් නෙමෙ අනිත් අයත් එක්ක තියන යාලුකමත් ඒ වගේමයි..මොනම දේකටවත් කඩන්න බැරි බැදීමක්..ඒක සහෝදර කමටත් එහා ගිය බැදීමක් ..☺️❤️ වෙලාවකට මටත් හිතෙනවා ඒ වගෙ යාලුවෙක් හිටියනම් කියල..🙂😊❤️

    • @yasithransilu5604
      @yasithransilu5604 3 ปีที่แล้ว

      ඇත්තටම ඒකට නම් ඇඩුනා..🥺😊

  • @btsarmyforever2871
    @btsarmyforever2871 2 ปีที่แล้ว +1

    VMIN forever 💜

  • @medhanisanjana3262
    @medhanisanjana3262 2 ปีที่แล้ว +1

    Thank you akki. matath yakuvak ennava apa yalukamata 'avurudu 14i'. BTS lata godak adarai....

    • @inokamaduwanthi4546
      @inokamaduwanthi4546 2 ปีที่แล้ว +1

      Ow mn tamai sanju ge yahaluwa mn kamati bts lata i love youuuu

    • @btssinhalalyrics
      @btssinhalalyrics  2 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜 @Sanjana, @Inoka Borahae 💜 Stay friends forever!

    • @medhanisanjana3262
      @medhanisanjana3262 2 ปีที่แล้ว

      @@inokamaduwanthi4546 ohh my good oya maga massage aka balala. Thank you

    • @medhanisanjana3262
      @medhanisanjana3262 2 ปีที่แล้ว

      @@btssinhalalyrics Thank you so much.

  • @P-dasanayaka-p7l
    @P-dasanayaka-p7l 3 ปีที่แล้ว +1

    " හෙට ඉදන් රණ්ඩු නොකර ඉන්න තීරණය කරා" කියන කොටස අහන හැමවෙලාවකම කියාගන්න බැරි අමුතු හැගීමක් එක්ක පොඩි හිනාවක් මූනට එනවා" 💜️💜️💜️💜️ මන් ආසම සිංදුවක් අක්කේ..... මේ සිංදුව ගොඩක් හිතට දැනෙනවා 💜️💜️💜️
    මේ සිංදුව අහද්දි vmin බැදීම ගැන ආඩම්බර හිතෙනවා. එයාල ගැන සතුටක්, ආඩම්බරයක්, දුකක් ( දුකක් දැනෙන්නෙ මට ඒ වගේ යාලුවෙක් නැති හින්ද 😌) එකතු උන අමුතුම හැගීමක් මට මේ සිංදුව අහද්දි දැනෙනවා. ඒක වචනෙන් කියන්න බැරි දෙයක්.....
    Bts oppaල හත්දෙනා අතරෙම තියෙන්නෙ වචනෙන් විස්තර කරන්න බැරි ලස්සන බැදීමක්.. ඒ බැදීමට මම නම් හැමදාම ගරු කරනවා.... 💜️💜️
    කොච්චර යාලුවො හිටියත්, මට කවදාවත් හොදම යාලුවෙක් කියල කෙනෙක් ඉදල නෑ.... මගෙ ප්‍රශ්න කියන්න පුලුවන් දුකේදි සතුටෙදි ලගින් හිටිය අය ඉදියා. හැබැයි අලුත් අවුරුද්දක පංති වෙන් කරල දෙන්නව පංති දෙකකට වැටුන ගමන් ඒ යාලුකම ටිකෙන් ටික ඈත් වෙලා යනවා.....
    මට කවදාවත් මගෙ අදහස් වලට සමාන අදහස් තියන යාලුවෙක් ඉදල නෑ... (එහෙම යාලුවෙක් හිටියනම් කාලයත් එක්ක ඒ යාලුකම නැති වෙලා යන්නෙ නෑනෙ.) අඩනකොට බදාගෙන අඩන්න, හිනාවෙනකොට බඩ අල්ලන් හිනා වෙන්න, පොඩි දේකට රන්ඩු වෙලා කතා නොකර ඉදල ආපහු හිමින් සැරේ කතා කරල යාලු කරගන්න. හිතේ තියන හැමදේම අකුරක් නෑර කියන්න පුලුවන් යාලුවෙක් ඉදල නෑ.... මන් හැමදාම ඒ වගේ යාලුකමකට කැමතියි...
    Bts දිහා බලද්දි ඒ වගේ යාලුවෙක් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි... ඒ තරමට bts අතර තියන බැදීම ලස්සනයි... 💜️💜️💜️ ඒ බැදීමට හැමදාම ගරු කරනවා....
    මන් හිතනවා කවදමහරි දවසක හැමදේම බෙදාගෙන ජීවිත කාලෙටම අමතක නොකර එකට ඉන්න පුලුවන් යාලුවෙක් මටත් ලැබෙයි කියලා 💜️💜️💜️💜️
    අක්ක vedio එක අලුතෙන් හදලම දාල, දැන් තවත් ලස්සනයි 🥰🥰🥰
    Thankyou අක්කියෝ අපි වෙනුවෙන් වෙන් කරන කාලයට වගේම අපි වෙනුවෙන් කරන හැමදේටම 💜️💜️💜️💜️💜️

    • @btssinhalalyrics
      @btssinhalalyrics  3 ปีที่แล้ว +1

      අත්දැකීමෙන් කියන්නම් නංගි...ඔයාගේ කතාව මීට අවුරුදු 10 කට 12 කට මගෙත් කතාව... පස්සේ විවිධාකාර අත්දැකීම් ලැබුණා. එක එක අය මුණ ගැහුණා. සමහර අය හොඳ අය, තවත් අය අපිව පාවිච්චි කරන්න බලන් එන අය. සමහර අය ටික කාලෙකට ඇවිත් ‌යන අය... ඒ හැම යාළුකමක් අතරේම මමත් හෙව්වා ආත්මීය යාළුවෙක් ව... සමහර අය ඒ යාළුවා කියලා ලොකු රැවටීම් වලටත් මුහුණ දුන්නා. කිසිම කෙනෙක් විශ්වාස නොකර ඉන්න තීරණය කරපු ආයෙත් ඒ වගේ යාළුවෙක් ‌මුණ ගැහෙන්න අවස්ථාවක් නැහැ කියලා ඒ ගැන කිසිම වුවමනාවක් නොකර ඉන්න කාලෙක මට BTS මුණ ගැහෙන්නේ. මම ගොඩක් වෙනස් කෙනෙක් වුණා මම හිතන්නේ ඊට පස්සේ... මීට මාස 2-3 කට කලින් මම මේ වීඩියෝ එක පළවෙනි පාර හදන වෙලාවෙත් මට අර පරණ පාළුකම/ අඩුව හිතේ කොනක දැණුනා. මේ සින්දුව Vmin ගැන හිතලා පරිවර්තනය කලාට ඒ වචන වල මගේ අත්දැකීම් තිබුණේ නෑ. ඒත් මේ පාර මට ලොකු වෙනසක් දැණුනා මේ සින්දුව ම ආපහු හදද්දී. දවස් තුනක් විතර මේක හැදුවත් එක වතාවක් වත් අර තනිකම මට මතක් වුණේ නෑ. මම දන්නවා Begin එකත් හැදුවා නම් ඒ විදිහටම දැනේවි. මේ චැනල් එක නිසා හම්බෙන් එකතු වුණ ඒ යාළුකම් නිසා එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි අපි ට සමහර දේවල් ලැබෙන්න ටිකක් කල් ඉන්න වෙනවා. ඒත් ලැබෙන දවසට හොඳම දේ ලැබේවි! 💜💜💜💜💜💜💜💛

    • @P-dasanayaka-p7l
      @P-dasanayaka-p7l 3 ปีที่แล้ว

      @@btssinhalalyrics thankyou අක්කියෝ. මාත් හිතන්නෙ එහෙම තමයි.. කාලයක් ගිහින් උනත් ලැබෙන දවසට හොදම දේ ලැබේවි. 💜️💜️💜️
      අපේ channel එක ඇතුලෙ තියන බැදීමත් ගොඩාක් ලස්සනයි අක්කෙ, මට මෙතනදි විතරයි මගෙ අදහස් වලට ගැලපෙන අදහස් තියන යාලුවො ටිකක් හම්බුනේ... 💜️💜️
      ගෙදරටම වෙලා ඉන්න මේ කාලෙ මට යාලුවො විදිහට ඉන්නෙ ඔයාල විතරයි... නොදන්න දේවල් ගොඩාක් ඉගෙනගන්න පුලුවන් අක්කල ටිකකුයි, ලස්සන අදහස් තියන නන්ගිල ටිකකුයි. මගෙම වයසෙ යාලුවො ටිකකුයි දැන් මට ඉන්නවා 💜️💜️💜️💜️ හැබැයි මේ සිංදුව අහන හැමවෙලාවකම අක්කට කලින් හිතුන වගේම තාමත්, මටත් මෙහෙම යාලුවෙක් හිටියනම් කියල හිතෙනවා....
      💜️💜️ one love ceylon bangtan 💜️💜️

    • @btssinhalalyrics
      @btssinhalalyrics  3 ปีที่แล้ว

      @@P-dasanayaka-p7l 💜💜💜💜💜💜💜

  • @malimadudayananda1613
    @malimadudayananda1613 2 ปีที่แล้ว

    Aane V aduwa wageema matath aduna. Oooooo Vmin! Lassana yalukama!😘😘😘😘🥰🥰

  • @yeodongie8
    @yeodongie8 3 ปีที่แล้ว +1

    Their friendship is so precious💜️💜️
    I love it 💜️😍

  • @soobi2385
    @soobi2385 2 ปีที่แล้ว

    Fav frship🥰 acctully I like it most ❤

  • @cinderella9826
    @cinderella9826 2 ปีที่แล้ว

    එයාලගේ ජීවීත ගොඩක් ලස්සනයි 🥺❤️

  • @Ishdewsi
    @Ishdewsi 2 ปีที่แล้ว +1

    😭😭💜️💜️ අනේ ඒ දෙන්නගෙ ආදරේ .......... ඒ වගේ යාලුකමුත් තියනවා නේද 🙂 අනේ මටත් හිටියා නම් ඒ වගේ යාලුවෙක් 😔💜️😭😭😭
    Love You So Much VMin 💜️💜️💜️💜️💜️💜️

  • @yoshikaobeysekara2738
    @yoshikaobeysekara2738 3 ปีที่แล้ว +2

    Love you bts😢😀😀😀😍

  • @Ruth-yn9jj
    @Ruth-yn9jj 2 ปีที่แล้ว

    මටත් ඒ වගේ යාලුවෙක් හිටියනම් කොච්චර හොදද. You never walk alone BTS . ARMY ල හැමදාමත් ඒගොල්ලො එක්ක ඉන්නව.💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @boni9722
    @boni9722 3 ปีที่แล้ว

    They are my favorite bts voices.jimini has a smooth voice and tae has a deep voice.i like it very much.lovely song.and of course they are very talented..💜

    • @btssinhalalyrics
      @btssinhalalyrics  3 ปีที่แล้ว

      yes, their voices are perfectly fitting together! 💜

  • @pathumilakchana3779
    @pathumilakchana3779 3 ปีที่แล้ว +3

    ලස්සන යාලුකමක් දග කොල්ලො දෙන්නෙක්ගේ💜️🥰
    මටත් හොද යාලුවෙක් ඉන්නවා ඒ වගේම,අපිත් පොඩි පොඩි දේවල් වලට රන්ඩු වෙලා තියේ විශේශයෙන්ම bts අදුනගත්ත මුල් කාලේ මම විහිලු වට මගේ යාලුවගේ bais ව ඉල්ලනවා .
    (මම ඔක්කොටම වෙනසක් නැතුව ගොඩක් කැමති කෙනෙක්)ඉතිම් මගේ යාලුවත් 7ටම ආසය්.
    ඒත් එයාට bais කෙනෙක් ඉන්නව 🙄 මම කරන්නෙම විහිලුවට එයාව ඕනා කියලා අවුස්ස්නවා.මෙයාට ඕකට කේන්ති යනවා හරියට මේක පොඩ්ඩක් ඩම්ප්ලින් සිද්දිය වගේ taemin ගේ ,දවසක් මෙයා මට හොද වැඩක් කලා ****,එයාට එක bais කෙනෙක්වත් එපා එයා army නෙවේ,මම එන්නෙ නෑ ඔය concert බලන්න,කියලා කිවා**** ඇත්තටම එදා මම හොදටම බය වුනා ඊට කලින් දවසෙත් හොදින් හිටපු ලමයට මොකද්ද උනේ මේ කියලා ,මම අඩන්න හැදුවා,කෝමහරි ඒ සිද්දියෙන් පහු වෙනිදා මෙයා කිව්වා ඒක බොරුවට කිව්වේ කියලා එවෙලේ ඇත්තටම මට කේන්ති ගියා 🤧😂.එදාය්න් පස්සෙ එයාගෙ bais ඕනේ කියලා මම විහිලු කරන එක නැවැත්තුවා (එයා මට හොද පාඩමක් ඉගැන්නුවා කීවත් හරි,මේක පොඩි කතාවක් වගේ උනාට ඇත්තම කතාවක් 🤗)
    මගේ යාලුවා මට ඔය වගේ කදුලු පය්න විහිලු හරියට කරනවා,මමත් ඒවට රැවටිලා 😢 අඩනවා.
    අන්තිමට අපි දෙන්න පොරොන්දු උනා අපේ යාලුකමින්ම ආයේ කවදාවත් අනවශ්‍ය විහිලු කරන්නෙ නෑ කියලත් ,කවදාවත් තරහා වෙන්නෙත් නෑ කියලා .
    ...මේ සින්දුවත් මේ යාලුකමත් මගේ ය් යාලුවගෙය් යාලුකමට සමානය් ..🥰💜️
    අක්කේ වීඩියෝ එක හරිම ලස්සනයි නියමය්.🥰

  • @indrapriyangani4713
    @indrapriyangani4713 3 ปีที่แล้ว

    මට ඇඬිල්ල නවත්ත ගන්න බැරි වුණා...😭...තෑන්ක්ස් ඔයාට මෙච්චර ලස්සන මේක ගෙනාවට💖

  • @bestofme3852
    @bestofme3852 2 ปีที่แล้ว

    යාලුකම...
    මේ වචනෙ ඇතුලේ තින ලස්සන බැදිම...
    ජිවිතේ⁣ට මතකයන් ගොඩක් එකතු කරන මැජික් ලෝකයක්....
    තරහ වෙනව යාලු වෙනව...එක්නෙකාව විශ්වාස කරල හැම දෙයක්ම බෙදා ගන්න ලස්සන බැදිමක්...අපි කාටත් ඒ වගේ යාලුවම් තිනවා...
    "ඔල්වරසම් හඬ මැකිලා ගියාමත්,ඉන්න,ඉන්න,මගේ ලගින්ම"
    මේ බැදීම කවදාවත් නැති වෙන්න එපා🥺
    අක්කි...අක්කගෙ වචන හැමදාමත් අපෙ හදවතට කතා කරනව...💜️💜️💜️💜️💜️
    Thank you akki...stay safe💗
    Borahae💜️