Hope you guys enjoy this video and If you haven't subscribed yet Subscribe now mah friends & haters ! Vidu whatsapp - 0768512014 Other channels : * MR VIDU - youtube.com/@mr_vidu.?si=Gbwdvj_oWCY26eM9 * OME VIDU - youtube.com/@ome_vidu?si=nF6VMFwEeGVGwiw_ * VIDU VLOGS - youtube.com/@vidu_vlogss?si=xt1TcYrBGBjU5Sr2 Facebook page : facebook.com/profile.php?id=100090338589697&mibextid=kFxxJD #Vidu #Mrvidu
Hope you guys enjoy this video and If you haven't subscribed yet Subscribe now mah friends & haters !
Vidu whatsapp - 0768512014
Other channels :
* MR VIDU - youtube.com/@mr_vidu.?si=Gbwdvj_oWCY26eM9
* OME VIDU - youtube.com/@ome_vidu?si=nF6VMFwEeGVGwiw_
* VIDU VLOGS - youtube.com/@vidu_vlogss?si=xt1TcYrBGBjU5Sr2
Facebook page : facebook.com/profile.php?id=100090338589697&mibextid=kFxxJD
#Vidu #Mrvidu
❤❤❤❤❤❤❤
You are good
You are nise boy❤❤❤
Man lollek newei.habai vidu gammak thama.
ඇත්තටම අර පොඩි කොල්ලනම් පවු බන් ඔය වීඩියෝ එක වීඩියෝ කරපු අයියට respect ❤️🎉❤️😢
ඕකේ දුව විතරක් නෙමෙයි අම්මත් හොරකන් කරනව දැකපු අය මේ කොනට
Mn dekka ammath hoarakan karanawa... lajjai amma kamatath
ඔව් ෆෝන් එක අරගෙන හෙල්මට් එක ඇතුලට දාගන්නව ඒ අම්මා😫😫😫😫😫@@mmaxmmax6111
Mamat dekka
ඒ අම්මා ගත්තෙ බැක් කවරෙලු 😂 ඒ කඩේ එකා කිව්වෙ ඌ අපෙ ගෙවල් ළග 🤣🤣🤣🤣🤣
අම්මා ගන්නෙ බැක් කවරේ 🤣🤣🤣
දැන් ඉතින් දබුල්ල කියපු ගමන් මතක් වෙන්නේ මුන් දෙන්නා 😂
😂
ගෙදර අම්මට හොරෙන් කිරිපිටියි සීනියි කන්නත් බයෙ බයෙ ගැහෙන උන් මේ කොනට👇😂
😂😂
😂
ගෙදර සීනි පිටි හොරෙන් කන්නෙ මොකටද...ගෙදර දේවල් තියෙන්නෙ ගෙදර උන්ට කන්නනෙ.
අල්ලපු ගෙදර සීනි පිටි හොරෙන් කෑවොත් තමයි හොරකමක් වෙන්නෙ...😂😂
Nha ma kawa 😂
Ow ane😢😅
මොනා වුනත් පොඩි එකා පව්😢 අම්බො පට්ට ආතල්❤😅😊
පව් කියන්න බෑ. තව වීඩියෝ එකක් මම දැක්කා ඔය අම්මයි පුතයිම ෆෝන් එකක් හොරකම් කරනවා. හොඳ පළපුරුද්ද තියෙනවා වගේ
Thota pissuda? Kiyak hari hoyaganna berihan denawa
Vidyut aadhar ekatthe ko
මාර බුද්ධිමත්....වැරදීමකින්ලු ගත්තේ😂😂😂
අපේ විදූ අයියා:- අරකි කියනවා
-- අනේ මට කලන්තෙ වගේ.😂🤣 --
ඒ කෑල්ල කියන විදිහ පට්ට අයියේ👌 හැමදාම ඔයාගේ videos ඕන හොඳේ❤
කාලෙ කන්නැතුව ආත්මෙට දෙයක් එකතු කර ගනින්
Bikeඑකේ ඉස්සර හා ධමිම චක්‍රය ගහලා😂😂😂😂😂
දුව චීටා වගේ වගේලු ඇදන් ඉන්නේ😂
😂😂😂
නොදකින් මේ වගේ අම්මලා දරුවොත් අරන් හොර කමේ යනවා
Heshan එකක් තව ආතල් videos ඕනෙ. ආදරෙයි vidu ❤
අම්මෝ විදූ අයියේ අදත් මරු ඈ😂💔
අත යන්නෙ ඔටෝ😂😂😂💔💔
මහ ගෑනි හොරකම් කරපු ෆෝන් එක දැක්කෙ නැද්ද ?ඔය ගෑනි ට හෙන ගහන්න ඕනෙ.කඩේ මල්ලිට බුදුසරණයි !!
එක බැක්කවරයක් ලු
@@Battiandme හෙන ඉල්ලලා නිරයට යන්න එපා....මිනිස්සු වැරදි කරන විදියට හෙන ඉල්ලන්න රටේ පාලකයින්ට....පිරිහෙන්න එපා..තව කෙනෙක්ගෙ වෑරදි නිසා තමුන් වචනෙකින්වත් පව් පුරව ගන්න එපා
❤❤❤
@@naveenmadushanka4406Mokadda pako kiyanne😈😈😈
මාත් දක්කා
Vidu ඔයානම් මාරයි ඈ 😂 ..අදත් vlog එක පට්ට.ආදරෙයි ඈ❤❤😂
Club වසන්ත මැරුණට පස්සේ මේක බලන අය කෝ👀
😂👍
මම
මමත්
Bn marunt passe thm upload krl thiyenne 🥲
😂🫡 dala thiynne u marunata passene bn
අලුත් කඩේ ගිහින් ගුටි නොකා ආපු එකට respect 💀
බොරු කියන්න ඕනි නෑනේ කොන්ඩේ කපලා ලස්සනයි ❤️😊
"සාක්කුවේ අත් දෙක දාගෙන phone එක දෙනකම් පයින් ගහන්න ඕනි. කෙල පොඩ්ඩකුත් ගැහුවට කමක් නෑ😅😅😅😅😂😂😂😂😂😂😂😂"
Felt that vidu ❤️🤣🤣🤣🤣🤣
අඩුම්ලට මොකටද හොරෙන් බැග්ගේකේ දාගන් එක මරේමරු,,😂😂😂❤❤❤
කොණ්ඩෙ කපලා ලස්සනයි ❤❤❤❤
ආදරෙයි විදූ අයියේ ❤❤❤
විදුට ආදරේ අය කෝ 😫💗
❤
❤❤❤❤
💖💖
Inno 🥰❤️
💖💖💖💖
ගැම්මක් විදු අයියා
සිරාවටම පට්ට තව විඩියෝ කරන්න
වචන ගලාගෙන එන එකට respect විදු අයියෙ❤
කඩේ අලෙවි කරු නියම කොල්ලෙක් ... අන්න එහෙම තමයි ඉන්න ඕනි .....
කෙල්ලෙක් ඕක කරාට පස්සෙ බැන්නා විතරයි ඒත් කොල්ලෙක් ඔක කරානම් ඌව මරනවා ❤
Thanks Vidu අයියේ
ඔව් නැත්තම් ගැහුවා කියලා පොලිසි යයි උන්
Gas badinaw ema unoth
එකනම් ඇත්ත
ඇයි බං කොල්ලො දැක්කේ නැද්ද..අම්මත් මොනවදෝ.. හෙල්මන්ටි එකට දමා ගත්තා..
මචන් නුඹෙ expression එක සුපිරි ඛං
උඹගේ රිවීව් නියමයි.මේ ළමයි දාලා යනවාද ඒකි උපන් කපටි ගෑනියෙක්.ළමයා ත් දැනුවත්ව බං.පොඩි ඒකවත් පොළඹලා හොරකමට.මුන් ට වෙනම නඩු දාන්න ඕනේ ළමා කාර්යාංශයෙන්
මේ comment එකට like 10 දාන්නකෝ 🥺
like 10 නෙමෙයි මෙන්න like 106 ❤❤❤
විදූ 200K සුභ පැතුම් ❤❤🎉🎉
පොඩි එකා ඉස්කෝලෙ ගිහිනුත් ඉවරයි😂😊
Paw ban😢
Ow anee😢
4:50 පිත්තල පුතා අම්මෝ 😂💔
😂
ඔයා කොණ්ඩෙ කපලා හුගක් ලස්සනයි අයියේ...
Sirawatama godak lassanai patta.......Vidu ayye adarei....❤❤
අම්මෝ..... බෑ දෙයියනේ.....😂😂😂😂 මුන් දෙන්නනම් රටිනුත් යනවා.
විදුවො කිව්වා හරි ඔව්වට කතා කරන්න වෙන්නෙ කුණුහරපෙන් තමා ඒත් මෙහෙම කතා කරන්න බෑනෙ මොනවා උනත් කොල්ලා සුපිරි පර ගැනුන්ට මෙහෙම කරලා මදි 😂
❤❤
😢 මේම අය නිසා දඹුල්ලෙ හැමෝටම වගේ ලැජ්ජව....
Dabulle ඉන්නේ හොරු
❤❤
@@mts613 ඔයා දැක්ක ද හැමෝම ඒම කියලා...😒
දන්න දෙයක් කියන්න...
දඹුල්ලෙ හොද මිනිස්සු හුගක් ඉන්නවා....
අනික අර කඩේ අයිතිකරු වෙන කොහෙවත් නෙවෙයි නේ දඹුල්ලෙ නේ.. එතකොට එයත් හොරෙක් ද...? නෑ නේ...
හැමෝට ම චෝදනා කරන්නෙපා...
අනික දඹුල්ලෙ විතර ද හොරු ඉන්ෙන...😒 මේ රට පාලන කරන අය හොද අය ද ..
එතකොට ඔයා ගේ ගමේ , නගරේ හොරු නැද්ද...
කෙනෙක් කරපු වරදකට හැමෝටම චොදනා කරන්නෙපා ...
අනික දන්නැති දේවල් කියන්න යන්නත් එපා ..😒
මුන් දඹුල්ලේ නෙවෙයි.ගලේවෙල පට්ටිවෙල.ගලේවෙල ටවූමට බහින්න බෑ.හැම කඩේකටම ගේම් දීලා.මුන් තුන්දෙනා තමයි ගේමට බහින්නේ.ගලේවෙල ටවූම් එකෙන් ඇහුවොත් පැටිකිරිය කියයි.
Ou mamath dabulle. Yaluwo Hemoma msg danawa dabulle horu neda inne kiyala. Apitath ekka lejjay
වැදගත් හොරු . වැරදිලාලු ගත්තෙ අපි හාවෝ 😂💔
Oyata api Hamadamath adarei vidu aiye❤❤
සුපිරියි විදු අයිෙය්😂😂අාදෙරයි oyata ❤
හේශාන් අයියගෙ වීඩියෝ එකේ නම් විදු අයියා දෙනවා ආතල් එකක් නම් පිස්සු හැදිලා මනස කොර වෙනවා සුපිරියක් තමා ඉක්මනටම වීඩියෝ ඕන ❤️❤️❤️❤️
Amboo ow 🤣🤣
😂😂😂😂
Mru😂
Ane attamada hlo?
Oooo math baluwa❤
පුතා ඔයා වගේම ,පෝන් කඩේ දරුවා ගැනත් අපි ආඩම්බර වෙනවා.ඔහොම ඉදිරිපත් වීම සතුටු යි.ඔය සක්තිය දෛරිය තවතවත් වැඩි වේවා.ලංකාවේ මේවැනි කොල්ලෝ අපිට හයියක්.ඉදිරියට සමාජයේ කොන්දක් ඇති මේවැනි පුතුන් බිහිවේවා.❤😊🎉
9:50 මේ ගැනි මෙතන තව මොනා හරි ඉස්සුවා බන්🥲😂
Ammt ow ne bn helmet ek athult dgthe
Ou ou😂
Uba kiwwata passe eka dakke 😂
Ow mn hithuve ethana ganne kiyala
E back cover ekak neda
😂😂Fast time bro oyagea vedyo balannea super
Oya කොන්ඩේ කපලා ලස්සනයි...😊
වෙනස කලින්ම දැක්කේ හේශාන් අයියගෙ චැනල් එකෙන් 😂❤
ha
😂@@xLegend777.
@@xLegend777. 😒
waradimen wenna athi ban😂😂
Yes
වචන ගාලාගෙන එන කටට respect 😂
සිරිමත් වගේ විදු අයියා ඒත් ලස්සනයි ඉතින් ❤🤗
තට්ට.මොංගලයා.කිවුවා.
හරි😂😂😂
❤
6:02 විදූගේ මූන😂😂
Video 1ka දකිද්දි නම් මාරම කේන්ති.ලජ්ජා නැති besa gehenu.අර කොල්ලා කියනවා වගේ palayaw කඩේ වැඩකට.හොරකම් නොකර.pau අර පොඩි එකා. විදු ඔයා ලස්සනයි,Video 1ka දකිද්දි කේන්ති ගියත් ඔයා කියන දේවල් වලට හිනා giya.adarei මල්ලී,සතුටින් ඉන්න.❤❤❤
ආදරෙයි ඕයි ❤ ආතල් තමා ඉතින් 😂
ඇත්තම ඇත්ත විදූ,,, ඇත්තටම මෙහෙන කරපු එක හරි, ආයේ කවුරුත් ඒක පාඩමකට ගනී... සමහරු බයිනවනේ වීඩියෝ කරාලා ගෑනු ලමයගෙ චරිතෙ කෑවා කියලා... කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මොකා උනත් හොරකම් කරපු එක වැරදී..... හොරකම් කරන්න ලැජ්ජා නෑ... අනික් ඒවට විතරක් ලැජ්ජයි....
ඔවුන්ට ඔහොම තමා බං කරන්න ඕනෙ 😘😘😘
ආ තට්ටයා කොහෙද යන්නේ තට්ටයා ❤😂නෑ නෑ ඔයා කොන්ඩෙ කැපුවම ලස්සනයි❤
සල්ලි නැත්තම් මාල දාලා ඩියො එකේ එන්නෑනි😂
හැබැයි අර පොඩි එකා පවු 🥺👍
අරං හදා ගනිං තෝ
විදූ ඉන්න තැන ආතල් තමා.....😒💗💐
👀
H😊 4:39
අම්මො මෙවනෙ ආතල් 😂😂😂😂😂😂😂😂😂😂😂
Supiri kollo.mn adamai oyage video ekak beluwe.super.
විස්සබුද්දත් කොහෙන් හරි ගැවෙනව.😂😂😂
එනකන් බලන් හිටියෙ😊 අනේ ඔයා කැත නෑ අද අමුතුම ලස්සනක් තියේ විදූ ❤ ආදරෙයි 😘😘😘😘 අද ලස්සන මලක් වගේ 🌼🌼🌼❤️😘
අර පොඩි දරුවා නන් දැක්කම මාර දුකක් ආවෙ....මේ මිනිස්සුන්ට නැති කමකටම ඕක කරා වෙන්න බෑනෙ....අම්මයි දුවයි දෙන්නම හොරාගන්නෙ....මන් කුවේට් ඉන්නෙ...ඔච්චරම ඕවා ඕනි නන් රටවල් වලට ඇවිත් වත් කීයක් හරි හොයන් ඕවා ගනිල්ලා...නිකන් ලැජ්ජ වෙන් නැතිව...
light ekatada manda aiya sudu wela💗 adath vedio eka lassanai😍
දැන් නම් නියමයි මල්ලි විඩියො මරු 👍😊
උබ කොන්ඩෙ කැපුවා කියල කැත නෑ බන්❤❤😂
හේශාන් අයියගෙ වීඩියෝ එකෙ පට්ට අතල් එකක් ගත්තෙ ඔයා.මරු ඇ😂😂😂😂😂😂😂😂😂😂😂😂
කෝ බලන්න විදූ මැනිකට ආදලේ අය වීඩියෝ එකක් එනකම් ම ඉන්නේ❤😊
❤😘😊
තෝ ලොල්ලේක්ද පකෝ
අම්මෝ තොපේ විදූ මැනිකෙට පුදුම ආදරයක් හිතෙන්නෙ ලග උන්නනම් 😂 කියලා දෙනව පකාට ආදරෙ තරම්
Ub කොලුකාරයෙක්ද wtto 😂
අයියාහ් මට කලන්තෙ වගේහ් 😂😂😂😂😂😂😂
විදු අයියා අදරෙයි❤❤❤❤
Heta vibahage ganath hitha hitha vidu aiyage vidio balan mn wage thawa aya sitida..😁adarei vidu ayya❤️❤️😘
අඩෝ විදු අයියේ 😂❤ oy mru ayye.. මහ ජරා ගැණු
මුන්‍ට පවු කියලා කියන සිඹාලත් ඉන්නෝ whotto 😹
Oyage video balanna man godak asai vidu ayye❤❤
Adareyi supiri athal ek elm😂😂
විදු අයියා ඔයා හරි ශොක් අනෙ...❤ හැමදාම ඔහොමම හිනා වෙලා ඉන්න අයියෙ..ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා❤
අද නම් සුපිරියක් 😂😂😂
Hi
Gammak vidu a❤❤ . Dipu adarshe maru anthimata❤❤
ඒ උනාට එහා පැත්තට ගිහින් බලන්න තිබ්බෙ 😊
කොන්ඩේ කැපුවම ලස්සනයි බන්
Vidu thawath lassan wela.. Suba pathum sathiykt parkwath vedio dankoo.. Anagathe suba wewa bs💞💞
විදූ & හෙෂාන් vlog එක බැලුවා සුපිරි විදූ දීපු ආතල් ජය වේවා දෙන්නටම ආදරෙයි බුදු සරණයි 🙏😊
Maru video karagena yanna thawa shakthiya dairiya labewa
ඔන්න subscribe කරා.....🤪🤪🤪🤪🤪 fb eke nam video balanawa...maru ane oya
ඉලග විඩියෝ එකෙන් 200k ගහමු😂😂😅
තට්ට විදුවෝ ආදරෙයි දිගටම වීඩියෝ දාලා ආතල් දෙමු ❤
යකො අම්මත් හෙල්මට් එක ඇතුලෙ මොකක්දො දගන්නවා😂😂
Oyata kellek innawa da oyanam niyamai😅
විදුට කැමති අය කෝ❤❤
උබෙ video පටන් ගද්දි දෙන hi එක මරු බං ❤
Palaweniya mama❤❤❤ ado sirawatama😂😂😂😮
පව් අර පොඩ්ඩ කොහොමද වූ සමාජෙට මුහුන දෙන්නෙ😢😢
uth horek bn vedio ekak thibba u horakam krana
එ ලියන්න එහේමලු පුරුද්ද පවි දේමවුපියොද
උබ ඒ ලමයා දරු කමට හදා ගනින්
Ayyo podi pagayath hoda wade
Kollo gahapan😂
Ammo piththala putha😂😂😂😅😅😅❤❤❤❤😂😂😂😂😂😂😂
Vidu ayye 😂❤️ ekenma respect 😂😎
ආගම පොත ගමු මල්ලි😂
මලගෙවල් අස්සේ විදු බලන්නත් එපැයි.....😂😘❤
ඉස්සෙල්ලා කොන්ඩෙ තිබ්බ විදිහ මරු දැන් කැතයි අර අන්ජලි වගෙ..😂😂
😂
Supiri vidu ayye gammak😂😂😂
ඇත්ත විදු අයියා මමත් එකගයි රස්සාවක් කරන්න විදුට අදරේ අය කෝ❤😢
ඇයි බන් 4න් දෙකක් ගන්නවනේ 🤣🤣 හෙල්මට් එකෙත් එකක් දාගත්තේ 🤣🤣 එතකොට එක
අඩො එක තමා
e phone ekak newene.back cover hari earphone hari wage deyk