ස්වයං වින්දනය නරකක් නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ස්වයං වින්දනය ස්වභාවික පරිදි සිදුවෙනවා නම් එහි නරකක් නැති බව අද කෙළින් කතාව එක්ක සම්බන්ධ වෙන වෛද්‍ය රම්‍යලතා වික්‍රමආරච්චි මහත්මිය පවසවා. ලිංගික අධ්‍යාපනය අනිකුත් විෂයන් පරිදිම ‘අ‘ යන්නේ සිට ලැබිය යුතු දෙයක් බවද ඇයගේ මතයයි.
    #කෙළින්කතාව
    ස්වයං වින්දනය නරකක් නැහැ
    Educational writings and videos on relationships, lifestyles, and culture.
    ------------------------------------------------------------------------------------------------------
    This official video is written, edited, composite, and produced by
    @DanumaJeevithayaDJ | Concept by @DanumaJeevithayaDJ
    Produced by HouseHusband Productions
    ------------------------------------------------------------------------------------------------------
    Interviewer | Dilki Weerakoon
    Interviewee | Dr. Ramyalatha Wickramarachchi
    Director and Production Manager | Parakrama Ekanayake
    Camera | Jeewaka Wickramarachchi
    Video Editing | Ravindu Fernando
    Concept and Content | Denali Jayathunga
    @DanumaJeevithayaDJ
    Subscribe to us | / @danumajeevithayadj
    danuma.jeevithaya@gmail.com
    Like us, FB Page | / danumamedia
    Attribution:
    Audios:
    TH-cam Audio Library
    The Emperor's Army by Jeremy Blake
    Tak by Bobby Richards
    freesound.org
    157790__soundcollectah__airpipe-swoosh-01
    Disclaimer:
    All content used to obtain the copyright to DanumaMedia, Danuma Jeevithaya TH-cam Channel, Use, duplicate, copy, or commercial display or editing of the content without proper authorization is unallowed. All comments will be reviewed by Danuma Jeevithaya and may be deleted if deemed inappropriate. Comments which are off-topic, offensive, or promotional will be unposted. The comments/post are from members of the public and do not necessarily reflect the views of Danuma Jeevithaya. Any information or fact on diseases and treatments present and discussed at this channel is intended for general guidance only and must never be considered a substitute for the advice provided by a doctor or other qualified healthcare professional. Always seek the advice of your physician or other qualified healthcare professional with questions you may have regarding your medical condition. Thank you. @Danuma Jeevithaya ©
    #danumajeevithaya #කෙළින්කතාව #ලිංගිකත්වය

ความคิดเห็น • 114

  • @anuruddhalogin
    @anuruddhalogin ปีที่แล้ว +17

    මම මුලු වැඩසටහනම බැලුවා...!
    නැවතත් මේ වයිද්‍යතුමිය සමඟ වැඩසටහනක් කරන්න...අපිට විශාල දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා සිතනවා...👍

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 ปีที่แล้ว +3

    ඔබතුමියට ඉතාම ස්තුතියි සහ බොහොම පින්.
    ඒ වගෙම මේ ඉදිරිපත් කරන සොයුරියටත් .
    මේ බහුබූත රට සහ ක්‍රමය යහපත් ලෙස තාර්කිකව බුද්ධිමය ලෙස වෙනස් කිරීමට ගැහැනුන් දෙදෙනෙක් ලෙස දක්වන ධෛර්යය
    පිරිමි හැටියට අපටත් ආදර්ශයක්

  • @lionaladikari-n7n
    @lionaladikari-n7n 22 วันที่ผ่านมา +1

    විදාත්මක පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +4

    හොඳ වැඩසටහන්! ඔබතුමියට ස්තුතියි ඩොක්ටර්.

  • @cs6575
    @cs6575 10 หลายเดือนก่อน +4

    කාන්තාවන් ස්වයංවින්දනය සම්බන්ධව දැනුවත් කිරීම් ඉතා වටිනවා .ගැහැණු ළමයෙක් භගමණිය පිරිමැදීමෙන් කරනු ලබන ස්වයං වින්දනය මගින් කිසිදු ගැටලුවක් ඇති නොවන බව දැනුවත් කිරීම වටිනවා .නමුත් මේවා නිසි පරිදි පැහැදිලි කරන්නේ නැහැ ...

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  10 หลายเดือนก่อน +1

      අපගේ ස්වයං වින්දනය ගැන ඇති වීඩියෝ නරඹන්න.

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +5

    අද කාලයේ සමාජයට ගොඩාක් වටිනා වැඩසටහනක් ❤️ තවත් මෙවැනි දැනුම ලබාදීම සමාජයට කරන මෙහෙවරක් youtube channel akakin ❤️

  • @damithhiroshan1438
    @damithhiroshan1438 ปีที่แล้ว +3

    ස්වංවින්දනය ගැන කතාකීරීමේදී ලිංගික සංවේදී තාවය හා ලිංගික ආතතිය පිලිබදව කතාකලහොත් ඉතා වටිනා කාරනවක්

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ අදහසට.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 3 หลายเดือนก่อน +1

    Great Program ❤️🙏🏼💯

  • @KamalAPerera
    @KamalAPerera ปีที่แล้ว +4

    යහපත් සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වා ගැනීම සාර්ථක විවාහ ජීවිතයක් සඳහා වැදගත් වන මූලික අංගයකි.
    ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින අඩු ලිංගික අධ්‍යාපනයත්, ඒ ගැන පවතින මිත්‍යා මත සහ සමාජයීය සහ සංස්කෘතික තහංචිත් නිසාවෙන් ශ්‍රී ලංකාවේ විවාහක යුවල අතර ලිංගික ගැටලු බහුල ය. මෙය විවාහ ජිවිතයේ ගැටලු මතුවීම, විවාහයේ සතුට අහිමි වීම, මානසික සෞඛ්‍යය පිරිහීම, සහ විවාහය දික්කසාදයෙන් කෙළවර වීමට පවා හේතු වනවා අප දැක අත.

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ අදහසට සහ ඔබ පවසන දේ ඉතා නිවැරිදියි.. රැඳී සිටින්න දැනුම ජීවිතය සමඟ.

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 ปีที่แล้ว +4

    Eaka marama program eakak...maru...niyamai....💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘👍

  • @malindasamaraweera8539
    @malindasamaraweera8539 ปีที่แล้ว +2

    Actually this good for especially parents as well as the childrens.

  • @sunilfernando9928
    @sunilfernando9928 ปีที่แล้ว +4

    දැන් මෙච්චර කල් ලෝකෙ පැවතුනේ ඕව කියලා දීලද......ඕවා කියා දීම බිස්නස් කාරයන්ට හොඳයි

  • @g.m.vayamancreation4793
    @g.m.vayamancreation4793 ปีที่แล้ว +5

    කතා බහට ලක් වෙන්න ඔනේ නෑ නමුත් අනිවාර්යේන් අධ්‍යාපනයක් ඔනේ.

  • @chamindagodage7553
    @chamindagodage7553 ปีที่แล้ว +3

    හොද වැඩ සටහනක් මිස්

  • @chandanama
    @chandanama ปีที่แล้ว +7

    මම අවුරුදු 15 ඉදලා සවයං වින්දනයේ යෙදෙනවා, සමහර දවසට තුන් වතාවක් වත් කරනවා. කිසිම ශාරීරික ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම බ්ලූ ෆිල්ම් බලන නිසා මුලු යුරෝපෙම මං ගැන පුදුම විදිහට බය වෙලා මං ගැන කතා කරනවා. 😅😅😅

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +2

    Good job doctor ,

  • @phoenex3420
    @phoenex3420 ปีที่แล้ว +3

    කට කෑවත් කියන්න තියන ටික කිව්වා එච්චරයි, සමහර දාට කොළඹට ටිකට් අරගෙන කොළඹ පහුකරන් ගිහින් යාපනෙන් බහින අවස්ථා තියෙනවා. 😂

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +2

    me wage minnu me samajeta one.boruwata sanskruthiyata muwa wela wal vada karana aya me rate vidiyennma.inne bus ekka wath yanna bari ratk kellekta.

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว +3

    Great

  • @trickwiththarinduskt3969
    @trickwiththarinduskt3969 ปีที่แล้ว +2

    Pera sama passta ena eka normal deyak tika denekge vitharai passata ganna amaru

  • @kapilapriyankara887
    @kapilapriyankara887 ปีที่แล้ว +3

    මම ස්වයන් වින්දනය ගොඩක් දැන් පාලනය කරල තියෙන්නේ ස්වයන් වින්දනය කරත් සුක්‍රානු පිට නොකර එය නවත්වනව එයින් මට ප්‍රස්නයක් වෙයිද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      නැත. එයගේ ඔබගේ පුද්ගලික උවමනාවයි. නමුත් මෝචනය රඳවා තැබීම දිගටම කළ නොහැක. එය ස්වප්න මෝචනය මඟින් හෝ පිටවී යයි.

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +2

    Great ❤️

  • @damithhiroshan1438
    @damithhiroshan1438 ปีที่แล้ว +2

    විඩියෝවක් ලගදී එනවාද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ඔව්. සුදානම් වෙමින් පවතිනවා.

  • @sasindupraboda
    @sasindupraboda ปีที่แล้ว +2

    ස්වයං වින්දනය දිනකට වරක් දිනපතා කිරීම මගින් ගැටලු ඇතිවිය හැකිද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +2

      ඔබට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නැත්නම් එය අහිතකර දෙයක් වන්නේ නැත. නමුත් නිතරම එය සිදු කිරීමේ අවශ්‍යතාවයක් ද මානසිකව නිරෝගී පුද්ගලයෙකුට ඇතිවන්නේ නැත. අඩුම තරමේ දිනකට එක් වතාවක් යනු ද හානියක් නැතත් අත්‍යාවශ්‍යම දෙයක් නොවේ. සතියකට කිහිප වතාවක් යනු සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකිය හැකිය.

    • @sasindupraboda
      @sasindupraboda ปีที่แล้ว +1

      @@DanumaJeevithayaDJ සාමාන්‍යයෙන් කොපමණ වරක්ද........

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 ปีที่แล้ว +2

    Doctor මෙහෙම කලානම්.. මොකද.. පාසල් පද්දතිය තුලට,ඕක කරන විදිහේ ඉදලා සේරම උගන්වල.. Practical කරන්ඩ ත් දුනොත්.. ඉකොලේම ගැනු ළමයි හා පිරිමි ළමයි එක්ක.. මොකද ලිංගික අධ්‍යාපනයක් නෑ.. නෑ.. කියනව විතරයි.. ඒක ලබා ගන්නේ කොහොමද, දෙන්නේ කොහොමද උගන්වන්නේ කොහොමද කියලා.. එකෙක්වත් කියන්නේ නෑ.. 🤔..

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      ඔබ මෙය විහිළුවට අරගෙන ඇති බවක් පෙනෙනවා. කොහොම වුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ විහිළුවක් නෙවෙයි.
      හරි අපි මෙහෙම කියන්නම්. ලිංගික අධ්‍යාපනයක් නැතුව, මේ ගැන කිසිම කාරණයක් කතාබහක් දැනුවත් වීමක් නැති සමාජයක් අපි තියාගන්නවා. නමුත් යොවුන් වියේ දී හැම දෙනෙකුම මේ ලිංගික කාරණාවන්ට මුහුණදෙනවා. ඒවා සිදුවන්නේ පුද්ගලිකව නිසා කිසිවෙකු ඒවා රහස්. ඒ වගේම මේ දේවල් වලට මුහුණ දෙන අයට පවා මේ දේවල් ගැන හෝ ඒ සම්බන්ධ විද්‍යාවන් ගැන අවබෝධයක් නැහැ. එහෙම දැනගැනීමට හැකි සමාජයකුත් නැහැ. සමහර අය අනතුරුවලට මුහුණ දෙයි. ඒවා පවා රහස් වේවී. සමහර අය මානසික පෞරුෂය සම්බන්ධ ගැටළු ඇති කරගනී. ඒවාත් රහස්. එවැනි සමාජයක් හොඳයි ද?

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 9 หลายเดือนก่อน +1

      @@DanumaJeevithayaDJ @newfilmtrailer7733 is a Metallly imbalance person. Please do not reply to that kind of animals (I say "Animal" because he is metally ill imbalance immature person). Just ignore them. these are the people who become serial killers and sex offenders

  • @kapilapriyankara887
    @kapilapriyankara887 5 หลายเดือนก่อน +1

    Swayan windanaya kain idalama karanawa kalin ehama na me lagadi idala eka hari yai neda wena kisima ledak na mata nirogi

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  5 หลายเดือนก่อน +1

      වෛද්‍යවරයා මුණ ගැහෙන්න. මේවා පෝෂණ ගැටළු.

  • @niranjanamadusanka8312
    @niranjanamadusanka8312 ปีที่แล้ว +2

    මෙතුමියගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +2

    Good job 👍

  • @sandamalisandamali2112
    @sandamalisandamali2112 ปีที่แล้ว +1

    Our traditional background based on religion
    Religion making big problem to the world and also political tool and commercial tool

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      Yes, you are right. Agreed. There is an external life in human activities, no matter how much our world or lives are connected to religion. It is hypocritical to refuse to accept this. My point was that this is what the typical person in our society does. We live in a world where there are many events taking place every day. Our perception and understanding is limited to the parts we need to see and understand.

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว +2

    Explain about prenulum nula damages more' same as gls hymn

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      නූල යැයි බොහෝ දෙනා පවසන ලිඟු පෙරසම යටි පැත්තෙත් මුණ්ඩ කෙළවරට සම්බන්ධ වන ස්ථානය, සියුම් රබර් වැනි (සම්) පටකවලින් සෑදුනකි. ෆ්‍රෙන්‍යුලම් යනු ඉංග්‍රීසි යෙදුමයි. ලිඟුවට ඉතා දැඩි පීඩනයක් ඇතිව පෙරසම ඇදීමට ලක් වුවහොත් මිස එය සාමාන්‍ය තෙරපුමක දී ඉරී යන්නේ නැත. සාමාන්‍ය තෙරපුමකින් කෙසේවත් එය සිදුවන්නේ නැත. නැත්නම් අධික/අනවශ්‍ය ලෙස තෙරපුමක් ලබාදුනහොත් ඉරී යනු ඇත. නමුත් සංසර්ග අත්දැකීම් සමාන්‍ය පරිදි වැඩිවීමත් සමඟ (සාමාන්‍ය වැඩිහිටියෙකුට මෙන්) ඔබට ද නොදැනිම ඒහි සුළු ඉරීයාමක් සිදුවේ. එවිට දින දෙකකින් පමණ ඉරුණු සම සුව වී යථා තත්ත්වයට පත්වේ.
      අනිත් කාරණය සමහරුන්ට ෆයිමොසිස් යනුවෙන් හැඳින්වෙන පෙරසම පසුපසට නොයන රෝගී තත්ත්වයක් ඇත. මෙය ප්‍රතිකාර කළ යුතු දෙයකි. ඒවැනි අයෙකුගේ ෆ්‍රෙන්‍යුලම් ප්‍රදේශය සංසර්ගය නිසා ඉරී යාමට හෝ වේදනාවක් දීමට ඉඩ ඇත. ඔබට ෆයිමොසිස් තියෙනවාද නැද්ද යන කාරණය මත මෙහි බරපතල බව වෙනස් වේ.

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว +1

      @@DanumaJeevithayaDJ piriminge 10 n 3 denekge nula 100 pecent dislocated wenawa' Adu gane ehema unta wath proposal Mary karala Nala geta awith gl kenekuge hymn virgin 1 check karanda denda epa akki' mage propos gl magen E Gana prasna kala. Man E 10n 3 kenek

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      පිරිමියෙකුගේ හෝ ගැහැණියෙකුගේ ෆ්‍රෙන්‍යුලම් හෝ හයිම් පරීක්ෂා කර බැලිය යුතු දෙයක් නොවේ. විවාහයක දී හෝ මිනිස් සම්බන්ධයක දී මෙවැනි කාරණා මත ලබාගත හැකි කිසිවක් නැත. එකම දෙය තම තමන්ගේ ශරීර අවයව ගැන කිසියම් දැනුවත්වීමක් ලැබීම පමණයි. මේවා මත සම්බන්ධය ගැන හෝ ලිංගික ඇසුර/අත්දැකීම ගැන තීරණය කළ නොහැකියි.

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว +1

      @@DanumaJeevithayaDJ ow attha ' namuth api prasna kala utthe' 10n 3k unu Ema PIRIMINTA sudanan see hasireemin uwathiyage virgin bale emata kisidu aithiyak nomathi bawai

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      එකඟ විය හැක.

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 ปีที่แล้ว +1

    Bohoma wedagat

  • @janithoshada3634
    @janithoshada3634 ปีที่แล้ว +2

    මේකෙන් මතක ශක්තිය අඩු වෙනවද? ඒ කියන්නෙ පාඩම් කරන දේවල් වගේ ඒව අමතක වෙනවද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +6

      ස්වයං වින්දනය නිසා එවැනි දේයකට සෘජු බලපෑමක් වෙන බව විද්‍යාත්මකව සොයාගෙන නැහැ. නමුත් අධික ලෙස නිරතුරු ස්වයං වින්දනය සිදු කරනවා නම් එවැනි දෙයක් සිදුවිය හැකියි. එයත් සෘජු බලපෑමක් විය නොහැකියි. මොකද යම් කිසි කෙනෙක් අධිකව ස්වයං වින්දනය සිදු කරන්නේ නොහොමත් නිරෝගී තත්ත්වයකින් නෙවෙයි. එය ඇබ්බැහිවීමක්. එය වෙනත් පුරුද්දක් වුවද විය හැකියි. ඒ කියන්නේ කොහොමත් ලෙඩක් හෝ නිරෝගීබව පිළිබඳ ගැටළුවක් ඇති අයෙක් කිසියම් ක්‍රියාකාරකමකට ඇබ්බැහි වීමට පුළුවන්. එයින් පසු ප්‍රධාන හේතුව ලෙස හඳුනාගන්නේ මේ කියන ක්‍රියාකාරකම. තවත් දෙයක් නම්, ඔබට මානසික සංකූලතාවයක් රෝගී ආතතියක් හෝ බිය, තනිකම වැනි තත්ත්වයක් ඇති නම් ඔබ නිරෝගී අයෙකු නොවේ. ඒවැන්නෙක් ස්වයං වින්දනයේ අධ්කව යෙදුණොත් ඒහි ඔය කියන ආකාරයේ බලපෑමක් ඇතිවිය හැකියි. නිරෝගී මනසක් ශරීරයක් ඇති අයෙකු ඉඳහිට හෝ සාමාන්‍ය අයුරකින් ස්වයං වින්දනයේ යෙදීම ස්වභාවික මෙන්ම ආරක්ෂිත ලිංගික අත්දැකීමක්. එයින් ආතතිය අඩුවීම, සුව නින්දක් ලැබීම, මානසික හැඟීම යහපත්වීම, මානසික ඒකාග්‍රතාවය වැනි වාසි රාශියක් තියෙනවා. මේ හැම දෙයකටම හේතුව අපගේ මොළය නිකුත් කරන හෝමෝන රසායන. නමුත් මෙම රසායනිකයන් අනවශ්‍ය ලෙස අධිකව වැය වෙනවා නම් එය අපගේ මොළයට බලපෑමක් කරනවා. ඔබට ස්වයං වින්දනය අධිකව කිරීමට හිතෙනවා කියන්නේම දැනටමත් ඔබ රෝගී තත්ත්වයක සිටින බවයි.

  • @kapilapriyankara887
    @kapilapriyankara887 5 หลายเดือนก่อน +1

    Mama swayan winadanaya karana witai danahisa redenne

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  5 หลายเดือนก่อน

      එහෙනම් එය නොකරන එක තමයි හොඳ. ඒ කියන්නේ ඔබ සෞඛ්‍යසම්පන්න කෙනෙක් නොවන බවයි.

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว +1

    Well said' not enough

  • @RVdark858
    @RVdark858 ปีที่แล้ว +2

    අධිකව ස්වයංවින්දනය කළොත් අත්වල නහර මතුවීමේ අවදානමක් තියෙනවද මට ගොඩක් අය කියලා තියෙනව එහෙම වෙනව කියලා එහෙම උනොත් ප්‍රතිකාර තියෙනව ද රිප්ලයි එකක් ඕනි .

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      ස්වයං වින්දනය සහ අත්වල හෝ දෙපාවල නහර මතුවීම අතර කිසිදු සම්බන්ධයක් නැත. ස්වයජ වින්දනය හා බැඳුණු මෙවැනි මිථ්‍යා රාශියක් ඇත. මේවා පිළිගන්නවා නම් ස්වයං වින්දනය නතර කර ඒය පරීක්ෂා කර බලන්න.
      නහර යනු අපගේ ශරීරරයේ රැධිරය සහ පෝෂ්‍ය පදාර්ථ ගෙන යන නල පද්ධතියයි. ඔබගේ ශරීරයේ සාමාන්‍ය මේද ප්‍රමාණය අඩු නම් සම යටින් ඇති මේද ස්ථරය ද අඩුවෙනවා. එවිට සමේ ඇති තුනී ගතිය නිසා නහර මතුව පෙනෙනවා. මෙයට තවත් හේතු තිබෙනවා. අධික හෝ ශරීරයේ සැකැස්මට ඔරොත්තු නොදෙන ව්‍යායාම. අධික රස්නය, වයසට යෑම ( වයසට යත්ම අපගේ සම තුනී වෙනවා. එයට සමානව මේදය ආදී පෝෂණය නොලැබේ නම් සම තුනී වෙනවා.) ජානමය හේතු සහ ‘වැරිකෝස් නහර ඇතිවීම‘ කියන අබාධ තත්ත්වය. මේවාට වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා.

    • @RVdark858
      @RVdark858 ปีที่แล้ว

      @@DanumaJeevithayaDJ ස්තූති. ath dekehima sama wiyalimak wenwanm prathikara monawada

    • @RVdark858
      @RVdark858 ปีที่แล้ว +1

      @@DanumaJeevithayaDJ ස්තූති. අත්වල සම වියලීමක් වෙනවානම් ප්‍රතිකාර තියෙනව ද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      @@RVdark858 වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා.

    • @RVdark858
      @RVdark858 ปีที่แล้ว

      @@DanumaJeevithayaDJ ස්‍තූතී ❤️

  • @kapilapriyankara887
    @kapilapriyankara887 ปีที่แล้ว +1

    Plz answer for me proble

  • @CHANNELDONT
    @CHANNELDONT ปีที่แล้ว +2

    ස්වයං වින්දනය කිරීමෙන් කුරුලෑ හැදෙන එක වැඩි වෙනවද.?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ස්වයං වින්දනය කුරුලෑ ඇතිවීමට හේතුවන්නේ නැත. ස්වයං වින්දනයත් කුරුලෑ ඇති වීමත් අතර සම්බන්ධයක් ද නැත. මේ ගැන පැහැදිලිව කියනවා නම් මෙහෙමයි. මුලින්ම කුරුලෑ යනු මොනවාද ඒවා ඇතිවන්නේ ඇයි කියා දැන සිටිය යුතුය.
      නව යොවුන් විය හෝ එයට පසු කාලය යනු අපගේ ශරීරරයේ හෝමෝන වෙනස්කම් රාශියක් සිදුවන අවධියකි. ස්වයං වින්දනයත් මේ අවධිය හා බැඳී පවතී. ඒ් වාගේම කුරුලෑ ඇතිවීමත් මෙම අවධිය හා පවතී. මේ ගැන මිථ්‍යා මත හා වැරදි අවබෝධ ඇතිවීමට ප්‍රධාන හේතුව මේ දෙකම එකම කාලයක ඇතිවීම යි. යොවුන් වියේ දී අපගේ ශරීරරය නිකුත් කරන ටෙස්ටොස්ටරෝන් හෝමෝන සහ අනෙකුත් ලිංගික හෝමෝන නිසා සම මත මේදය වැනි දියරයක් නිපදවනවා. මේවා නිකුත් කරන්නේ සමේ ඇති කුඩා ග්‍රන්ථිවලින්. ඇත්තටම මේක සිදුවන්නේ අපේ සම ආරක්ෂා කිරීමටයි. නමුත් මෙම මේද ප්‍රමාණය වැඩි වුවොත් (විවිධ අයට විවිධයි) සමේ ඇති සිදුරු මේවායින් පිරී යනවා. ඒ වාගේම අපගේ මැරුණු සම කොටස් පවා ‍‍ මෙම සිදුරු තුළ සිරවෙනවා. මේවා තමයි කුරුලෑ ඇති වීමට හේතු වන්නේ. තවත් අපගේ සම මත ඇති බැක්ටීරියා ද මේවා සමඟ එකතු වුණාම කුරුලෑ තරමක් වැඩි වී වෙනස් ස්වරූපවලට යනවා. වැඩිකල් පවතිනවා. ඇක්නි (acne) නමැති අසාදනය ඇතිවෙනවා. තව තවත් බැක්ටීරියා නිසා සම රතු වෙනවා. ඉදිමෙනවා. සුව නොවුණොත් ඉතා කුඩා විසප්පු දක්වා වර්ධනය වෙනවා. මේ සමස්ථ ක්‍රියාවම අප දකින්නේ කුරුලෑ ඇතිවීම ලෙසයි.
      අනිත් කාරණය ස්වයං වින්දනය ඔබගේ සම මත ඇතිවන මෙම මේදය වැඩි කිරීමක් හෝ වර්ධනය කිරීමක් කරන්නේ නැහැ. ‍මෙම ක්‍රියාවලි දෙකේ සම්බන්ධයක් ද නැහැ. වැරදි අදහසක් ඇතිවෙලා තියෙන්නේ ඔතනින්. ඔබ ස්වයං වින්දනය නොකළත් මෙම හෝමෝන ක්‍රියාවලිය සිදුවෙනවා. කුරුලෑ ඇතිවෙනවා. පිරිසිදුකම සහ සම ආරක්ෂා කරගැනීම පමණයි කළ යුත්තේ.

  • @kapilapriyankara887
    @kapilapriyankara887 ปีที่แล้ว +2

    ස්වයන් වින්දනය නොකිරීම නිසා පුරස්ති ග්‍රන්ති පිලිකාවට හේතුවක් වෙයිද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      කොහොමත් මෝචනයක් දිගුකාලීන සිදුනොවේ නම් එය අවදානම ඇති විය හැකි හේතුවකි. සමීක්ෂණයකට අනුව මාසයකට 20 වතාවක් පමණ ස්වයං වින්දනයේ යෙදුණු පිරිසකුත් 6 වතාවක් 7 වතාවක් යෙුදුණු පිරිසකුත් අතරින් වැඩිපුර යෙදුණු පිරිසට පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සෑදීමට අඩු ඉඩක් ඇති බව කියනවා. නමුත් මේ ගැන තවමත් විවිධ න්‍යායයන් සහ මතයන් තිබෙනවා. පැහැදිලි කාරණයක් තමයි ශරීරයේ නිපදවෙන ශ්‍රක්‍ර තරල (ශ්‍රක්‍රාණු නොවේ) හි ඇති හානිදායක රසායනිකයන් නිරතුරු හෝ ඉඳහිට සේදීයාමේ හැකියාවක් ස්වයං වින්දනය නිසා ලැබෙනවා. මොනම හෝ අයුරක මෝචනයක් නිසා ලැබෙනවා.

    • @kapilapriyankara887
      @kapilapriyankara887 ปีที่แล้ว +2

      ඒ කියන්නේ ඉදහිට හෝ ස්වයන් වින්දනය කල යුතුයි යන්නද

    • @kapilapriyankara887
      @kapilapriyankara887 ปีที่แล้ว +2

      පිලිතුරක් සපයන්න

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ඔබට සාමාන්‍ය ලිංගික ජීවිතයක් නැතිනම්, ඔව්.

    • @kapilapriyankara887
      @kapilapriyankara887 ปีที่แล้ว

      බුදු දහමට වඩා විද්‍යාව තාම පහලින් ඉන්නේ ස්වයන් වින්දනය .පාපයක්

  • @nishaya1984
    @nishaya1984 10 หลายเดือนก่อน +1

    පිරිමි අය මේ වගේ දේකට ඇබ්බැහි උනත් වරදක් නැ. මම නම් හිතන්නේ. මොකද අපේ රටේ සිද්දවෙන ළමා අපචාර වගේ දේවල් සිද්ද වෙන්නේ නැ නේද? ගැහැනියක් උනත් පිරිමි කෙනෙක් උනත් මේ ගැන දැනුවත් විය යුතුයි.ලිංගික දැනුම අනිවාර්යෙන් ඕනෙම කෙනෙක්ට වැදගත්...

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  10 หลายเดือนก่อน

      ඇබ්බැහි විය යුතු නැහැ. නමුත් එය සාමාන්‍ය ජීවන අත්දැකීමක්. සැකයකින් බියකින් තොරව පිළිගත යුතු තේරුම්ගත යුතු අතිශය ස්වභාවික ශාරීරික ක්‍රියාවක්.

  • @kapilapriyankara887
    @kapilapriyankara887 5 หลายเดือนก่อน +1

    Swayan windanaya nisa danis kakkumak athi wiya hakida

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  5 หลายเดือนก่อน

      ඒ නිසා ඇතිවෙන්නේ නැහැ. හැබැයි ඔබ නිරෝගී නැත්නම් වෙනත් හේතු මත විය හැකියි. විරෝගී නැතිනම් පෝෂණය අඩු නම් ඔබ ව්‍යායාම කළත් එසේ විය හැකියි.

  • @vdcrystal8656
    @vdcrystal8656 ปีที่แล้ว +2

    මගේ ශුක්‍රාණු වල පැහැයෙ වෙනසක් තියෙනවා...කහපාට හුරු පැහැයක් තියෙන්නෙ..එ හැටිද නැත්නම් යම් රෝගයක් ද....

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ශුක්‍රාණු යනු ශුක්‍ර තරල සමඟ පිට‍වෙන්නක්. බොහෝවිට කහ පැහැය රැඳී ඇත්තේ ඔබගේ ශුක්‍ර තරලවලයි. නමුත් පිටතට ඒන්නේ මේ දෙකම ඒක විටයි. තරල නිකුත්වන්නේ ශුක්‍රාණු ගමන් කිරීම පහසු කිරීමටයි. කොහොම හරි මේ පාට ගැන කිව්වොත්, ඒ්ක ඉතාම ලා පැහැයක්ද නැත්නම් ටිකක් වැඩි කහ පැහැයක් ද නොදනී. සාමාන්‍යයෙන් ශුක්‍ර්‍ර සුදු හෝ ලා අළු වැනි පැහැයක් වියයුතුයි. කහ පැහැය ඇතිවන්නේ ඔබගේ සුදු රුධිරාණු වැඩිපුර ශුක්‍ර එක්ක ඒකතු වුණොත් තමයි. ඒය රෝගී තත්ත්වයක්. ඒසේ වෙනවා නම් ඔබගේ ශුකුාණුවලට හානි කිරීමට මේවාට පුළුවන්. එය මද සරුබව ඇති කරනවා. ඒ හැරැණු කොට කහ පැහැයට තව හේතු තියෙනවා. ඒවා නම්, ආසාදන, ලිංගික ආසාදන, ප්‍රතිශක්ති දුර්වලතා, කාලයක් ශුක්‍ර පිට නොවීම, අධික ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය හෝ වෙනත් රෝගී තත්ත්වයක් විය හැකියි. කහ පැහැය වැඩි නම් වෛද්‍යවරයෙකු මුණගැසීම කළ යුතුයි.

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 7 หลายเดือนก่อน

    නොකල යුතුයි.මේ ගෑනි දන්න දෙයක් නෑ 😂

  • @sitsuwasevanaaddspa9380
    @sitsuwasevanaaddspa9380 ปีที่แล้ว +1

    ❤❤❤👍

  • @thinkmake5276
    @thinkmake5276 ปีที่แล้ว +1

    Athishain ma attta

  • @hashangaming.8546
    @hashangaming.8546 ปีที่แล้ว +1

    Mata podi prashnayak thiyenawa,,,swayan vindane karala ita passe sathiyak vithara karanne nathuwa innakota nikamma shukranu pita wenawane,,,raata nidagena innakota,,shukranu pitauna kiyala danenneth na ude thamai danne...eka ledakda

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      ඕනෑම අයෙකු යොවුන් වියට පැමිණි පසු ශරීරය ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිපදීම ආරම්භ කරනවා. එම නිසා ඔබගේ ලිංගික ශරීරය ක්‍රියාකාරී වෙනවා. ශුක්‍ර තරල නිපදවෙනවා. ශුක්‍රාණු නිපදවෙනවා. ඔබ ස්වයං වින්දනයේ යෙදුණත් නැතත් මෙය සිදුවෙනවා. නින්දේ දී ශුක්‍ර තරලය පිටවීම හෝ එයත් සමඟ ශුක්‍රාණු පිටවීම සාමාන්‍ය දෙයක්. ඒ වාගේම එය ස්වභාවිකයි. නිරෝගී යි. මෙය හඳුන්වන්නේ 'ස්වප්න මෝචනය' (Nocturnal Emission) යනුවෙන්. ශරීරය තුළ නිපදවෙන තරල ශරීරය විසින්ම පිට කිරීමත් ස්වභාවික දෙයක්. ශරීරයට එසේ කිරීම අවශ්‍ය වූ විට එය ඉබේ සිදුවෙනවා. මෙම අවධියේ දී මෙන්ම වැඩිහිටි අවධියේ දීත් ස්වයං වින්දනය හෝ ලිංගික අත්දැකීමෙන් මෙය පිටවන්නේ ඒ්කයි.
      ස්වයං වින්දනයත් සමහරු දිනපතා සිදු කරනවා. සමහරු ඉද හිට සිදු කරනවා. සමහරු මාසයකට වතාවක් දෙවතාවක් සිදු කරනවා. සමහරු කොහොමත් ඒය සිදු කරන්නේ නැහැ. ඒය කොහොම වුවත් සාමාන්‍ය, ස්වභාවික දෙයක්. පුද්ගලයන්ගේ කැමැත්ත හෝ උවමනාව මතයි ඒය තීරණය වන්නේ.

    • @hashangaming.8546
      @hashangaming.8546 ปีที่แล้ว +1

      @@DanumaJeevithayaDJ ☺️ ගොඩක් ස්තූතියි මිස්...දිගටම මේවගෙ වීඩියෝ කරන්න සුබ පතනව..💕💕💕

  • @asheninduranga2686
    @asheninduranga2686 ปีที่แล้ว +2

    වයස 10 ට අඩු දරුවෙක් ස්වයං වින්දනයේ යෙදීම සුදුසු ද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      සාමාන්‍යෙයන් විශාල /කිසිම අවබෝධයකින් තොරව තමයි මුල්ම වරට නව යොවුන් වියේ දී ස්වයං ලිංගික අත්දැකීම්වලට නැඹුරු වෙන්නේ. එය අපි හඳුනාගන්න ස්වයං වින්දනය වෙන්නත් පුළුවන් නැත්නම් කිසියම් ස්පර්ශ කිරීමක් පමණක් වෙන්න පුළුවන්. අවුරුදු 10 - 13 දක්වා මෙම වෙනස්කම්වලට භාජනය වන අවධිය යි. අත්තටම මෙය සම්පූර්ණයෙන්ම ස්වභාවික තත්ත්වයක්. හැබැයි අද කාලයේ අපේ වැනි නොදියුණු වටපිටාවන් වැඩි රටක කිසියම් සොයාබැලීමක් මෙවැනි අය ගැන තිබිය යුතුයි. ඒ් වාගේම ඒය ඉතා හොඳ අවබෝධයක් ඇති වැඩිහිටියන් අතින් සිදුවිය යුතුයි. උදාහරණයක් ලෙස යුරෝපය වැනි රටවල මේවා සැලකේන්නේ අතිශය සාමාන්‍ය දේවල් හැටියට. හැබැයි එහි සමාජ තත්ත්වයන් අලේ රටවලට වඩා දියුණුයි. ඉතින් නුසුදුසුයි කියා කියන්න බැහැ. ඒත් 10 අඩු අය නෙවෙයි.

    • @asheninduranga2686
      @asheninduranga2686 ปีที่แล้ว +1

      වයස අවුරුදු අටක නවයක වගේ දරුවෙක් ස්වයං වින්දනය කිරීම ශාරීරික හා මානසික සෞඛ්‍යට අහිතකර ද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      @@asheninduranga2686 අහිතකර විය හැකියි. කලින් පිළිතුර ද බලන්න.

    • @asheninduranga2686
      @asheninduranga2686 ปีที่แล้ว +3

      ​@@DanumaJeevithayaDJ එසේ අඩු වයසින් ස්වයං වින්දනයට ඇබ්බැහි වුවහොත් කළ යුත්තේ කුමක්ද?

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      @@asheninduranga2686 දෙමව්පියන් ගේ මඟපෛන්වීම අවශ්‍යයි. ඒ් ගැන දැනුමක් නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න. උපදේශනයට යොමු කරාවී.

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว +1

    Ema 10n pirimi 3kata wenne oba kiyana akarayee sulu iree yamak nowe' sampurna dislocation weemak' uwathiyan ganun me Gana danaganda one' me Gana sampurna video 1k awashyai

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว

      ෆ්‍රෙන්‍යුලම් ඉරීයාම/බිඳීයාම ‌කොහොමත් බහුතරයකට සිදුවෙනවා. ඒයින් ඇතිවන සුළු තුවාලය පවා ඉක්මණින් වියලී යනවා. සුව වෙනවා. විවිධ අයට මෙම අත්දැකීම වෙනස් විය හැක්කේ ඔවුනොවුන්ගේ හුරු පුරුදුවලට අනුවයි. මෙය ලිංගික අවයව ජීව විද්‍යාත්මක වර්ධනයේ දී ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක් පමණි. ලිංගික අත්දැකීමක් නොලැබූවත් මෙය සිදුවිය හැකියි.

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว

      @@DanumaJeevithayaDJ awasi me 2kama wadak na' hymn and nula' but uwathiyata Wana asadaranayata nisai piriminge 10 n 3kata wena E sadakalika kalla Gana topic 1 Katha karanda one akke

  • @Priyanthaudayakumara-g7g
    @Priyanthaudayakumara-g7g 5 หลายเดือนก่อน

    Athe ghuwhama waradida 😢

  • @janithdushangamage994
    @janithdushangamage994 ปีที่แล้ว +4

    හැම ගැහැණු කෙනෙක්ම ස්වයංවින්දනය කරනවද

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  ปีที่แล้ว +1

      ස්වයං වින්දනය සාමාන්‍ය සහ ස්වභාවික ලිංගික ක්‍රියාවක්. ගැහැණු පිරිමි දෙගෛාල්ලම එය සිදු කරනවා. නොකරන අයත් ඉන්නවා. එය කළත් සාමාන්‍යයි නොකළත් සාමාන්‍ය යි.

  • @indrajithwicramasinghe5533
    @indrajithwicramasinghe5533 6 หลายเดือนก่อน

    Pirimiyekge pera sama palamu ekvimen newei passata yanne boru kiyanna epa eka amulika boruwak danna magulak kiyanna

    • @DanumaJeevithayaDJ
      @DanumaJeevithayaDJ  6 หลายเดือนก่อน

      ඔබ කියන දේ පැහැදිලි කරන්න. මුල් එක්වීමක දී පෙරසම පසුපසට යාම සිදු වෙනවා. එසේ නොවන හේතු මතත් එය සිදුවෙනවා. මේ ගැන පූර්ණ විස්තරය අප ගේ පෙරසම ගැන ඇති වීඩියෝවෙන් නරඹන්න. මෙම වීඩියෝව එය ගැන නෙවෙයි.

  • @g.m.vayamancreation4793
    @g.m.vayamancreation4793 ปีที่แล้ว +4

    යකෝ පෙර සම පොඩි කාලේ චූ කරන්න ගිහිල්ලත් පස්සට යනවා.

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว +1

      Malli perasama wena I nula wenai' nula natnam prenulum girl kenekuge hymn 1ta seyata 80k samanai

    • @g.m.vayamancreation4793
      @g.m.vayamancreation4793 ปีที่แล้ว +2

      @@sameerathanthirige2412 නූලක් ගැන මං කතා කරේ නෑ අයියේ මේකේ මුල කියවෙන පෙරසම ගැන මං කතා කරේ

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว +1

      @@g.m.vayamancreation4793 OK mallo

  • @abishekjayathilake1862
    @abishekjayathilake1862 ปีที่แล้ว

    Cuckold gena dengnna one