පටිච්චසමුප්පාදය සහ මූලික සම්මාදිඨිය උපදවා ගන්නා ආකාරය ( පූජ්‍ය හසලක සීලවිමල හිමි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 9

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 28 วันที่ผ่านมา +1

    ගොඩක් දේශකයන් වහන්සේලා ගෙ දේශනා ශ්‍රවණය කළා.වසර කිහිපයක්. නමුත් දැන් ගෞරවණිය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ සහ ගෞරවණිය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේගේ ගේ දේශනා ශ්‍රවණය කරන්නේ.එම දේශනා සත්‍යය වශයෙන් ම යථාවබෝධය පිණිසමයි.කල්්‍යාන මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවනය දෙකම ලැබුනා ස්වාමීන් වහන්ස දැන් මගේ කාර්යයි මා කර ගත යුත්තේ.මේ කුසල් සියල්ල ඔබ වහන්සේ ල ට නිවන පිනිස ම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ට මගේ කුසල් අවශ්‍ය නැති බව වැටහෙනවා නමුත් මේ දේශනාවෙන් අනුමෝදන් වු පින් ඔබ වහන්සේ ට සසර දුක් අවසන් කිරීමට ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 29 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ ගේ දේශනා තුලින් පටිච්ච සමුප්පාදය හොදින් තේරුම් ගෙන එදිනෙදා ජීවිතයට ගලපාගෙන යනවිට, මැදහත් වෙන බව හැගීමක් ඇති වෙනවා. මගේ බුදු පියාණන් වහන්සේ මීට‍ අවුරුදු 2600පමණ පෙර මේ නිර්මල සියුම් සත්‍ය දර්ශනය අප වෙනුවෙන් දේශනා කලේ අපට අතිශය අනුකම්පාවෙන් ම තමයි. ඇත්තට ම ඔබවහන්සේ මේ විදිහට කියලා දුන්නේ නැත්නම් තේරුම් ගන්න බොහොම අමරුයි. දැන් නම් ජීවිතය ගියත් මේ බුද්ධ වචන අත් හරින්නේ නැහැ. දුක සැප අති වෙන විට තමා ම කර ගත් දේ බව තේරෙනවා. අපේ කාලයේ මහා සැරියුත් මහා රහතන් වහන්සේ, ඔබවහන්සේ මේ යුගයේ මේ මනු ලොව පහළ වුනේ අපේ පෙර පිනකටම තමයි. ඔබවහන්සේ, නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස .දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @malanidealwis2101
    @malanidealwis2101 29 วันที่ผ่านมา

    Sadu sadu sadu.🎉🎉🎉

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 28 วันที่ผ่านมา

    ඔබවහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @WasanthaA.h.m
    @WasanthaA.h.m หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!!!!!

  • @marjayarathna3439
    @marjayarathna3439 หลายเดือนก่อน +1

    Budusarani

  • @sepalikasenaratne1759
    @sepalikasenaratne1759 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!