භගවත් ගීතාව | 161 වැනි කොටස | අධර්මය විනාශ කිරීමට ධර්මය පහළ වෙනවා යන්නෙන් අර්ථ වන්නේ කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 4

  • @n.cfernando8227
    @n.cfernando8227 10 วันที่ผ่านมา +1

    ආයුබෝවන් ශුභ උදෑසනක් වේවා 🎉🎉🎉

    • @WisdomByCognition
      @WisdomByCognition  9 วันที่ผ่านมา

      ගුරුගේ ආශිර්වාදය ඔබට!
      එසේම වේවා!

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 10 วันที่ผ่านมา

    කනකැස්බෑවා වියසිදුරෙන් අහස බලනවිට පුන් සදක් අහසේ දිලෙන්නාසේ ලබාගන්නා මේ මනුස්ස ආත්මයට විශාල හරයක් ගැබ්කර ගෙන මෙලොවට ආ මා සියල්ල දුක බව දනිමි දුක නැති කල යුතු බවද දනිමි ඊට මගක් ඇති බවද දනිමි ඒමග යායුතු බවද දනිමි නමුත් පෙර බවයේ දුර්වල තැන් නොදනිමි කුමක් වැඩිය යුතුදැයි නොදනිමි පටන් ගැන්ම නොදනිමි අවසානය දනිමි සහය වන්න 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @WisdomByCognition
      @WisdomByCognition  9 วันที่ผ่านมา

      ඔබට ගුරුගේ ආශිර්වාදය!
      පහත දුරකථන අංකය අමතා ඔබට අප හා සම්බන්ධ විය හැක අමතන්න:
      බිංදුව, හත, හතර, දෙක, අට, බිංදුව, හත, එක, නවය, තුන