අද දින විකාශය වූ පන්සිල් මළුව 86..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙහි MP3 ගොනුව -download644.me....
    උපුටා ගැනීම - (චානක ලියනග‌ේ මහතාග‌ේ TH-cam චනලයෙන්) - download1448.me...
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!!
    මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

ความคิดเห็น • 144

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    සාදු🙏🙏🌹💞🙏සාදු 🌷🎇💐🌼සාදු 🌼🌸🥀❤තෙරුවන් 🌼🌸🥀🌻🌺❤සරණයි 🌺🌻🥀🌸🌼🙏🌹💞🌷💐💞

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 ปีที่แล้ว

    🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼

  • @janithanishanthi6917
    @janithanishanthi6917 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට .

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @thamaraperera2496
    @thamaraperera2496 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💐💐💐💐💐🌷🌷🌷🌷

  • @indudarmapala7880
    @indudarmapala7880 3 ปีที่แล้ว +1

    අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීනී

  • @manjulakumari8876
    @manjulakumari8876 25 วันที่ผ่านมา

    Harima watinawa pinwath swamin wahanseta budubawama lebenna one.

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගගෙ නමස්කරය වෙවා 🙏🙏🙏 සාඩු සාඩු සාඩු

  • @vihangadissanayaka3314
    @vihangadissanayaka3314 4 ปีที่แล้ว +17

    ඊයේ දිනයේ ඔබ වහන්සේට දෙවන වරටත් දානය පූජා කිරීමට ලැබීම මා ලද උතුම්ම ධනයයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ🙏🙏

    • @chinthanibalasuriya305
      @chinthanibalasuriya305 4 ปีที่แล้ว

      sadu sadu sadu

    • @pradeepudawatte4210
      @pradeepudawatte4210 4 ปีที่แล้ว

      අපේ හාමුදුරැවෝ මේ දිනවල කොහේද වැඩ වාසය කරන්නේ?

    • @kaumadim9736
      @kaumadim9736 4 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද කියා දැන ගැනිමට කැමතියි

    • @chittalathamunasingha7746
      @chittalathamunasingha7746 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ බොහෝම පින් කුසල් කරන්න සක්තිය දහිරිය ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි

    • @thilinipathirage
      @thilinipathirage 2 ปีที่แล้ว

      අනෙ 🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 ปีที่แล้ว +3

    අපේ උතුම් සඝරුවණට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @ayeshiupamali8881
    @ayeshiupamali8881 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සැප ලැබේවා 🙏🙏🙏🙏

  • @bhagyathejani2127
    @bhagyathejani2127 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට...🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      💞👌👈🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekarajakaruna5122
    @nadeekarajakaruna5122 4 ปีที่แล้ว +8

    සාදු !!සාදු !!සාදු !!ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා !සාදු !!සාදු !සාදු !සාදු !

  • @krishanthalakshan3783
    @krishanthalakshan3783 4 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලි දර්මානුකූල පැහැදිලි කිරිමක්.තෙරුවන් සරනයි හැමෝටම

  • @camila8099
    @camila8099 3 ปีที่แล้ว +1

    🌼🌼🌼සාදූ!!! 🌻🌻🌻සාදූ!!!🌷🌷🌷සාදූ!!?🌸🌸🌸 පිංවත් ස්වාමීන් වහන්සේ 🌼🌸🌺🌹🌻🍀 ගොඩක් දැනූම අප හට ලබාදෙනවාට.🌻🌻🌻ඹබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🌸🌼🌻🌹🌷 සාදු 🌼🌼🌸 සාදු 🌼🌼🌻 සාදු 🌼🌻🌹🌷 සාදු

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 4 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ දීර්ඝායුවෙීවා අති ගෟරවණීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නමස්කාරවෙීවා

    • @somalathakaldera4527
      @somalathakaldera4527 4 ปีที่แล้ว

      අපේ හාමූ දූරුවන්වහන්සෙටනමස්කාරයවෙවා
      ,

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් අපේ හාමුදුරුවෝ දීර්ඝායුෂ වේවා!! 🙏

  • @chanduwiki9674
    @chanduwiki9674 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nihalself327
    @nihalself327 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @asankaekanayaka9609
    @asankaekanayaka9609 4 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ වේවා.

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 4 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @lalithadodangoda2066
    @lalithadodangoda2066 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි චිරන් ජයතු හිමියනි

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 8 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි අපට ධර්මය අවබෝධ කරගන්න සත්තිය දහිරිය ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ...සාදු

  • @sltipperclubofsrilanka630
    @sltipperclubofsrilanka630 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට 🌷🌷සාදු 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ปีที่แล้ว +3

    Swamin vahansa ඔබ vahansee avaboda කරගත්තා වූ මේ උතුම් බුද්ධ ධර්මය මට avaboda veva

  • @w7454
    @w7454 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මහා නිවන් අවබෝධය ලැබේවා.මගේ නමස්කාරය

  • @ssvtv5206
    @ssvtv5206 4 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සියලු ආරක්ෂාව යහපත සැලසේවා...

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ ,,,,

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @NelumLanka
    @NelumLanka 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු අනුමෝදන් වේවා

  • @niwandora-rw5cw
    @niwandora-rw5cw 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 4 ปีที่แล้ว +1

    Pinwath swamin wahansa diirga ayusalabeewaa....

  • @nuwangiprasanthika6221
    @nuwangiprasanthika6221 3 ปีที่แล้ว

    Sadu sadu oba wahanseta niduk nirogi bawaya lebewa

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +18

    🙏🌺🌺🌺🌺🌺🌺🌺🙏මේ සද්ධර්මය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පාඨයක් මෙහිදී සිහිපත් කරන්නේ සියලු දෙනාගේම යහපත පිණිසමයි...
    "මහණෙනි,තොපට මම පහුරකට(ඔරුවකට)උපමා කොට ධර්මය දේශනා කරනවා.එය එතෙරවීම පිණිසමය,කර තබාගෙන යෑම,ආරක්ෂාකර ගැනීම පිණිස නොවේ.මට මේ පහුර(ඔරුව)බොහෝ උපකාර්‍ර් උනා.මම මේ පහුර නිසා එගොඩ උනා.කියලා සිතා එය හිස උඩ තබාගෙන හෝ කර ගහගෙන යනවායැයි සිතුවොත් එය නුවණැති කටයුත්ක් නොවේ.ඒ වගේම මා දෙසූ ධර්මය ද සසරින් එතෙරවීම පිණිස මිස,කර තබාගෙන යාම පිණිස නොවේ.(අලගද්දූම සූත්‍රය)
    •භාග්‍යවතුන් වහන්සේ තමන්ට තබා තමන් දෙසූ ධර්මයටවත් අනවශ්‍ය ගරු සැලකිලි,පුද පූජා හා මමත්වයක් දැක්වීම අනුමත කළේ නෑ...
    එනිසා සියල්ලෝම දහමින් නිසි ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න...
    තෙරුවන් සරණයි!!!

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 4 ปีที่แล้ว +1

      ඔබ සැබෑ බුදු දහම කුමක්ද කියා පෙන්වා දෙයි.

    • @eduApex
      @eduApex 3 ปีที่แล้ว +1

      දිට්ටේ දිට්ට මත්තං භවිස්සති - සුතේ සුත මත්තං භවිස්සති...............

    • @m.kalindu1576
      @m.kalindu1576 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kamanip.perera3853
    @kamanip.perera3853 4 ปีที่แล้ว +7

    සාදු 🙏 සාදු 🙏සාදු🙏 ......

  • @lochanatharindu8119
    @lochanatharindu8119 4 ปีที่แล้ว +6

    ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @dimuthupradeep3626
    @dimuthupradeep3626 4 ปีที่แล้ว +1

    darmaya pamanak deshana karana uthum swamin wahanse namak.... theruwan saranay garu swamin wahanseta....

  • @piumithakshila524
    @piumithakshila524 4 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු..

  • @رانيراني-ي2م
    @رانيراني-ي2م 3 ปีที่แล้ว

    Terywan saranai...oba wahanseta

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว

    Theruwan saranai Garu Swaminwahasa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ash.5344
    @ash.5344 3 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว +5

    Saadu Saadu Saadu...
    Oba wahanseta niwan margaya wadi duraka noaewa.

  • @rohithasenarathne6676
    @rohithasenarathne6676 3 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @udithbro7113
    @udithbro7113 ปีที่แล้ว

    E bagiywath arahath samma sambudu piyanan wahanseta uthum sri saddarmayata ariya maha sagaruwanata mage uththama namaskaraya wewa

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 4 ปีที่แล้ว

    Sadu sadu saadu !obawahanseta maage namaskaaraya weva !!!!!!.

  • @123468152
    @123468152 4 ปีที่แล้ว +4

    may you get the merrtorious deeds for sharing this great dharmaya,. it is a great shradda to listen to my lord buddhas deshana.the way maha sangha taking time and trouble to teach us. so compelling. theruwan saranai

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @surangaprabath7003
    @surangaprabath7003 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය බුදු සරණයි

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +8

    විඤ්ඤාණය අභිබවා ප්‍රඤ ව ප්‍රගුණ කරන අයුරු සතර සති පට්ඨානය තුල තිබෙනවා. අපේ හාමුදුරුවන්
    එය පැහදිලි කලා. සාදු සාදු සාදු .

  • @dammigalagoda9951
    @dammigalagoda9951 4 ปีที่แล้ว +1

    Sadu sadu obawahanseta samma sambudusarani

  • @chandirani5815
    @chandirani5815 4 ปีที่แล้ว +8

    Pinwath ape suwamin wahanseta budu sarani

  • @l.m.n.hlansakaralankakumar8302
    @l.m.n.hlansakaralankakumar8302 4 ปีที่แล้ว +2

    මේ අපේ ස්වාමීන් වහන්සේ මේ දින වල වෙසෙන්නේ කුමන පෙදෙස කද

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +6

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergausha Sampathya Awebodher Wewa Samedenatama Uthum Chathuarrya Sathya Awebodhe Wewa Theruwa Sarani 🙏🙏🙏

    • @lalanisamarasinghe3630
      @lalanisamarasinghe3630 4 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @nillunuwan1093
    @nillunuwan1093 4 ปีที่แล้ว +6

    Sadhu sadhu sadhu

  • @tharushiwijerathna5948
    @tharushiwijerathna5948 4 ปีที่แล้ว +1

    සාදු සාදු!!!!!!!

  • @slpatirana7455
    @slpatirana7455 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 Theruwan sarani. Pujaniya ape pinwath suwaminwahanseta mage namskaraya wewa 🙏🙏🙏

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu🙏🙏🙏🙏🙏budusarani

  • @nijayanikumbalatara658
    @nijayanikumbalatara658 4 ปีที่แล้ว

    Sadu sadu sadu.Theruwan saranai🙏🙏🙏🙏🙏🙏

    • @nandanikusumalatha6353
      @nandanikusumalatha6353 3 ปีที่แล้ว

      Sadu Sadu Sadu....🙏🏻🙏🏻🙏🏻 Theruwan Saranai Ape Hamuduruwane.

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු

  • @nadeeshannimantha1058
    @nadeeshannimantha1058 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධු

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 2 ปีที่แล้ว

    මන් දේශනාවක ඇහුවා මරනෙන් පස්සෙ ඒ වෙනුවෙන් පි කිරිම වැඩක් නෑ ඔහු මැරෙනකොට ඔහුගේ උප්පත්තිය තීරනය වෙලා ඉවරයි ඒ නිස පින් අනුමෝදන් කර ගන්න මැරුන කෙනාට බෑ කියලා

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 4 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏

  • @codemind8465
    @codemind8465 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshagamage2965
    @niroshagamage2965 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @kavinda7871
    @kavinda7871 4 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻

  • @chamindajayalath5270
    @chamindajayalath5270 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @somalathakaldera4527
    @somalathakaldera4527 4 ปีที่แล้ว

    ස්මින්වහන්සෙටනිරොගිසූවවලැබෙවා

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 4 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼

  • @kuwkuw8494
    @kuwkuw8494 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sachinirajapaksha7274
    @sachinirajapaksha7274 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @rasikapriyangani3930
    @rasikapriyangani3930 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokawickramaarachchi7344
    @ashokawickramaarachchi7344 3 ปีที่แล้ว

    Therunsarani obawahanseta

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @kalyaniranatunga241
    @kalyaniranatunga241 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว +1

    🌹🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 4 ปีที่แล้ว +1

    🌼🌼🌼

  • @hperamune7423
    @hperamune7423 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻

  • @mihindukulasuriyafernando4907
    @mihindukulasuriyafernando4907 4 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu!!!

  • @mahangasamarasinghe7662
    @mahangasamarasinghe7662 4 ปีที่แล้ว

    Sad sadu

  • @nirodhawijeratne6996
    @nirodhawijeratne6996 4 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @komare6337
    @komare6337 2 ปีที่แล้ว

    Nano, buddaya

  • @fernandezmargie5789
    @fernandezmargie5789 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏💖🇦🇪💐💐💐💐

  • @ceylon3144
    @ceylon3144 4 ปีที่แล้ว

    Danna kenek innawa nam aththtama dewala aaradu/anduna Yanu kumak da?ehi sathya thawayk thibeda?

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 3 ปีที่แล้ว

    ඔබ වහන්ෙස් ෙසා්වාන් ද?

  • @pabskarunaratne2585
    @pabskarunaratne2585 4 ปีที่แล้ว +1

    Can't open MP3 file

  • @worldentertainment23455
    @worldentertainment23455 4 ปีที่แล้ว

    d9

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 ปีที่แล้ว

    xxxx

  • @thilinipathirage
    @thilinipathirage 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි