පාර්ලිමේන්තුව වටලන්න එපා කිව්වේ නොදැන නම් ඌ මෝඩයෙක් දැනගෙන නම් ඒක ජොබ් එක | K. D. Lalkantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සම්පූර්ණ වැඩසටහන මෙතැනින් : bit.ly/3HhfmvG
    #K_D_Lalkantha #PoliticalRasthiyaduwa #AsianMirror #lka

ความคิดเห็น • 61

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +14

    ඇත්ත කතාව . ලස්සනට කෙරුණු අරගලය කඩාකප්පල් කරන්න පිරිසක් ඒ තුල හිටියා. පැතුම් ඔච්චර මහන්සි වුනේ මේ වාගෙ අලුගෝසුවෙක් ගේන්නද? අපිට ඕනෑ වුනේ මේ වහල් ක්‍රමය විනාශ කරලා අලුත් ක්‍රමයක් .

    • @knotty239
      @knotty239 ปีที่แล้ว

      උතුරු කොරියා කියුබා මොඩල් එක ගේන්න 😂

  • @harindukodippili8922
    @harindukodippili8922 ปีที่แล้ว +11

    ලාල්කාන්ත සහොදරයා සහ සුනිල් හදුන්නෙත්තී සහොදරයා පාර්ලිමේන්තුව වට ලා මහ මැතිවරණයක් බල කිරීමට උත්සාහ කල වෙලාවෙ දි වසන්ත මුදලිගේ , රැට්ටාබැට්ටා එය ආපසු හැරවීමට කටයුතු කල අතර එම තීරණය පිටුපස මාදුලුවාවෙ සෝභිත , නීතිවේදි ශිරාන් සහ එම සංගමය , පැතුම් කර්නල් , සියල්ල දත් රසික ජයකොඩි අමනයා වැනි අය සිටි බව මහජනතාව දැන් අවබෝධ කරගෙන සිටිති .

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +5

    ඇත්ත කතාව . ලස්සනට කෙරුණු අරගලය කඩාකප්පල් කරන්න පිරිසක් ඒ තුල හිටියා

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว +2

      @Mortzki zshikesh ඔව් තුන්වේල නිකං කන එක respect මොකද අපේ බදු සල්ලි නෙමෙයි නේ ... ඉවසල ඉන්නකෝ පොඩ්ඩක් ... චන්දෙ තියනකම් ...😅😅😅

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว

      @Mortzki zshikesh ඉන්නකෝ පොඩ්ඩක් ... චන්දෙ තියනකම් ...😅😅😅

    • @chaminda23
      @chaminda23 ปีที่แล้ว

      @Mortzki zshikesh උපරිම අවුරුදු දෙකයි ... 😅😅😅

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +13

    පැතුම්.කර්නර්.වසන්ත.මුදලිගේ.වගේ.හුගදෙනෙක්.පාර්ලිමේන්තුව ආරක්ෂා.කළබව.අපි.තේරුම්.ගතයුතුයි.ඇයි.දමිතා.කෝණාර.රැට්ටා.වැනි.උනුත්.රනිල්ගේ.තැරව්.කරුවෝ.පෙරටුගාමීන්.ද.එම.මතයේ.සිටියා

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +7

    නිතිඥ සංගමයේ සාලිය පිරිස් කිව්වා පාර්ලිමේන්තුවට යන්න එපා එහෙම ගියොත් අපේ සංගමයේ සහයෝගය දෙන්නෙ නෑ කියලා අනික් ගොනා වසන්ත මුදලිගේ උත්ඒලනුව ගිලලහිටියෙ.

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +2

    ජයවේවා සහෝදරවරුනි, කෙසේ හෝ අපි මේක වෙනස් කරමු

  • @Sharp-cg7du
    @Sharp-cg7du 4 หลายเดือนก่อน

    Genuine talk brother. Highly appreciate. All the best. NPP EKATA JAYAWEVA

  • @wineeranpura9165
    @wineeranpura9165 ปีที่แล้ว +2

    එතකොට ඇමරිකන් තානාපති ට අපි අහුවුනා

  • @dinushaperera4228
    @dinushaperera4228 ปีที่แล้ว +5

    දැන දැනම මිනිස්සුන්ව උසි ගන්නපු එක හරිද

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 6 หลายเดือนก่อน

    ජයසිකුරුයි.👍

  • @cdchandana9768
    @cdchandana9768 ปีที่แล้ว +4

    අරක්කු ටිකක් බීලා ආතල් එකක් ගන්න ගන්නවා කියලා කියන්න බය නැති සුපිරි පොරක්

  • @johndeer1473
    @johndeer1473 ปีที่แล้ว +5

    Npp jayawewa

  • @thimalijayasinghe2981
    @thimalijayasinghe2981 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-xu1qr4jc9u
    @user-xu1qr4jc9u 8 หลายเดือนก่อน

    👍👍

  • @kumaralanka6735
    @kumaralanka6735 ปีที่แล้ว +4

    Peratugameen + Ranil + Antharee 😂

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 11 หลายเดือนก่อน +2

    අරගලය අලකලේ පෙරෙට්ටො

  • @taragoon7057
    @taragoon7057 ปีที่แล้ว +2

    ෆොනී විතරක් ගියේ කොහොමද?

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +9

    අර රසික කියන සියල්ල දත් ඉන්න චැනල් එක නිසා වැදගත් කතාවක් වුණත් බලන්ඩ හිතෙන්නෙ නෑ 😡🤮🤮🤮🤮 ලාල් කාන්ත සහෝදරයා නිසා බැලුවා ♥️♥️♥️🧭🧭💪💪💪💪🌺🌺🌺🌺

  • @kumaraweerasinghe376
    @kumaraweerasinghe376 ปีที่แล้ว +4

    අරගලය පිටුපසවූ දෙය බර් එක පිටුපස සිට විග්‍රහය

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +1

    🙏🙏🙏✌️❤️🇱🇰

  • @deshanidilki1684
    @deshanidilki1684 ปีที่แล้ว +3

    අරගලය අල කරපු එවුන් දැන් යාලුයි ජනතාව රැවට්ටපු උන්ට ආයිනම් රැවටෙන් නෑ මෙදා අපිනම් මාලිමාවට තමයි හරි ව්දිහට මේක වෙනස් කරමු

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +1

    ලාල් විමල් කියන එකත් අහන්න

    • @lukiyaliyanage4268
      @lukiyaliyanage4268 ปีที่แล้ว

      අපිට නං විමල් කියපුවා මතකයි. රාජ්‍ය අරාජිකවෙන්න දෙන්න බෑ කියල ගිරිය කඩාගෙන කෑ ගහලනෙ රනිල්ට චන්දෙ දුන්නෙ...

    • @lukiyaliyanage4268
      @lukiyaliyanage4268 ปีที่แล้ว

      @Mortzki zshikesh විමල් දුන්නා. ඔයාට කයන්න ඇති දුන්නෙ නෑ කියල. පව්..

  • @dodampegamage9855
    @dodampegamage9855 ปีที่แล้ว +3

    නොකියා කියන්නේ අරගලය පිටුපස විදේශ අත පෙවීම තිබූ බව නොවේ ද!!?

  • @thilakawathidissanayake5619
    @thilakawathidissanayake5619 ปีที่แล้ว +1

    🎉🎉🎉😢😢❤❤

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm หลายเดือนก่อน

    සජිත් චන්දයක් තියන්න කිව්වම එපා කිව්වේ අනුර කුමාරනේ

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +1

    ❤❤❤❤ mona weida ratata 😢

  • @alawagedagoa
    @alawagedagoa ปีที่แล้ว +2

    Moda talk with moda payyo 😂😂😂😂😂😂

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +1

    (2022 April 5) meya kiyanawa aragalayata api nahe kiyala dan baila gahanawa boru kiyanna epa..baila

  • @taragoon7057
    @taragoon7057 ปีที่แล้ว +1

    වසන්ත මුදලිගේත් කිව්වා

    • @harindukodippili8922
      @harindukodippili8922 ปีที่แล้ว

      සුනිල් හදුන්නෙත්තී සහ ලාල්කාන්ත පාර්ලිමේන්තුව වට කර මහාමැතිවරයක් බල කර සිටීමට උත්සාහ උත්සාහ කරද්දි වසන්ත මුදලිගේ , රැට්ටා , බැට්ටා , මාදුලුවාවෙ සෝභිත , නීතිවේදී ශිරාන් සහ එම සංගමය , පැතුම් කර්නර් , රසික ජයකොඩි සියල්ල දත් යනාදී සියළුම දෙනා එම උත්සාහය කඩාකප්පල් කිරීමට දායක උනා .

  • @prashathmanorathna3209
    @prashathmanorathna3209 ปีที่แล้ว +1

    Dan katada ranil genna one une? Kawda ranilwa agamathi kare? Ranil agamathi nokara kohomada ranil genne?? Mulinma mahindawa neda yawwe? Etakota wena kenek agamathi Kara nam ranil janadipathi wene na ne. Etakota kohomada kiyanne ranil genna Kara kiyala?

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 ปีที่แล้ว

    Ithin aragalayata nayakathwaya denna thibunane

  • @ranilperera5881
    @ranilperera5881 ปีที่แล้ว +6

    පුක ටිකක් අතගාල බලපන් නැට්ට තියනවද කියල.

  • @Jerrycolin
    @Jerrycolin ปีที่แล้ว +2

    අන්තිම අදිරාජ්‍යවාදී ගැත්තා අනුර කුමාර Zelenskyy දිසානායක වෙන්නත් බැරි නෑ 😂 දරුපවුල Europe සැපට ජීවත්වෙන ගමන් මෙහෙ අදිරාජ්‍යවාදීන්ට එරෙහි වෙනවලු😂

  • @NoName-zs6by
    @NoName-zs6by ปีที่แล้ว +1

    Oya pathum kiyana wesige putha ranilge ekek

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 ปีที่แล้ว

    පරයා උඹලා හම්ඹවුනොත් හරි අනිත් මිනිස්සු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ......

  • @janepeter4255
    @janepeter4255 ปีที่แล้ว

    Nivedakayage munen ma penava muth ranilge gottek kiyala

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 ปีที่แล้ว

    LAPAYA GO HOME APITA KIYANNA WENAWA NEDA.? For sure

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 ปีที่แล้ว +1

    Mongal eun aragala kare gon harak ,

  • @chandanaranasinghe7197
    @chandanaranasinghe7197 ปีที่แล้ว

    උඹලට ආණ්ඩුවපඅල්ල ගන්න බැරි වුනාට දුකද

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka ปีที่แล้ว +1

    NPP ❤

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 ปีที่แล้ว

    Mahindava ethulata daanna i Issella umbe ammava ethulata Dapan

  • @mcpriyantha1221
    @mcpriyantha1221 ปีที่แล้ว

    so many thoughts and talks but no considerable results . according to AKD future result may be either less than 10% or more than 50%. most probable is less than 10%

  • @kdroshan3302
    @kdroshan3302 ปีที่แล้ว

    gon katha kiyanna .epa .meka afganisatane newei.

  • @p.h.karunadasa149
    @p.h.karunadasa149 ปีที่แล้ว

    අනේ ගොන් පාට් එපා නායකත්වය නැති, ඔලුවක් නැති නායකත්වය ක් නැති අරගලය ට අපි නැහැ, ව්‍යවස්ථාව වෙන් පිට අපි වැඩ කරන්නේ නැහැ කියලා ,හවස . ලකුණු දාගන්න හවස කරුවෙලේ ගිහින් පරිප්පු කන්නද

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 8 หลายเดือนก่อน

    බොල කසිප්පු කාන්තයෝ පඩ ගොන්නු දාගෙන මොන අරගලද ? උඹලගෙ විප්ලවෙත් අලවුනා ,චන්දෙනුත් කුජීතයි.

  • @ranjithfernando-td1hx
    @ranjithfernando-td1hx ปีที่แล้ว

    api dannva jvp akata ona une palimenthuva gine tiyala balya gnna

  • @nadeerawij4283
    @nadeerawij4283 ปีที่แล้ว

    Mu inne manthri nila niwasa wala horata. Muu manthri kenekuth nemei hora. Janatha depala awabawitha karana hora. Duwa private university ekaka degree eka gatta dan kdu eke usas adyapanaya labanawa. Private campus walata kdu ekata bana bana ewagenma yapenawa😂

  • @nadeerawij4283
    @nadeerawij4283 ปีที่แล้ว +3

    Bebadda

    • @gaminiherath4001
      @gaminiherath4001 ปีที่แล้ว +1

      තොපේ අප්පා

    • @nadeerawij4283
      @nadeerawij4283 ปีที่แล้ว +1

      @@gaminiherath4001 thoth kohe hari ra perana huttek venna athi.

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 ปีที่แล้ว +1

      අරගලය අල කල ප්‍රධානම වසලය වසන්තය වන්නේය. සබැ නායකත්වයක් ලබා දීමට අත්දැකීම් නොමැතිකමින් රනිල්-රාජපක්ෂලා අරගලය හමුවේ පිනුම් ගසමින් කුඩුවලට දක්වන ලදී. ඉගුරු දීල මිරිස් ගත්ත අවිහිංසා " නමින් ජනතාවගෙන්ම පැන නැගුන සංවේදී සිනමා කතාන්දරය 5ස් වන ප්‍රදර්ශන මන්ඩලයේ ගාලු මුවදොරින් අවසන්වුයේ බටලන්දේ ගාතකය ඇතළු රාජපක්ෂ රෙජීමය දීගයක යමින් අරගලකරුවන්ව කුඩුවලට යවමින් ලද නින්ධිත පරාජයකි. ලල සහෝදරයා ඔබ සැබෑම වීරයෙකි. අරගලය මැදට ජවිපෙ නායකත්වය එන එක වලක්වාලීම 225ත් එපා නිර්පාක්ෂික ලබ්බත් කියමින් මුන් සියලුම දෙනාගේ ප්‍රධානම අරමුණ විය. ක්රියවන්ගෙන්ම එබැව සනාථ විය. අරගලය අවසන්වීමත් සමගින්ම රනිල් රජප්ක්ෂ නම් බටලන්දෙ ගාතකය රජවීමට පෙර පාර්ලිමේන්තුව වට කරන්නට ජවිපෙ මලීමව සහ ඇතැම් වුර්තිය සමිති මුලිකවූ අතර වට කරන්නට එපා කියමින් බෙරිහන් දුන්නේ වසනටහය්ත්, දිල්ල, රට්ටල, දමිතලා සහ පෙරට්ටෝය. නීතින්ගේත්, සජියගේත් ලනුකමින් විප්ලවය දිනුව කියල කවුරු ජනප්තිවුනත්, අගමැතිවුනත් ආණ්ඩු කරවන්නේ අපි කියල කියපු පෙරටුගමීනුත්, රැට්ට,බට්ටල, දිලන්ලාලත් සිහින දකිමින් පාර්ලිමේන්තුවත් වට කරන්නට එපා විසිරීයමු කියා අරගල බුමියෙන්ද අල්ලගත් මන්දිරවලින්ද තෙමිච්ච බළලුන් ලෙසින් පටලියගේ ලනුවත් කමින් වගේ වගක් නැතුව ගිය සේක. අරගලයේ හිටපු වීර කාන්තාවක් මෙන්වූ දමිතා පබා කෙනෙක්වී සජියගේ ගුබ්බෑයමට ගොස් රට බෙර ගන්නට හැකි එකම වීරයා සජිත්බවද කියා පෑසේක. මහා උජ්රුවෙන් කැගසපු දමිතල එක්කම රසිකල, ජින් ඇන්ටිලා සහ මහා ලොකු නායකයන් ලෙසින් සිටපු පෙරටුගාමී ගුණරත්න, නාගමුවල පුබුදුල, අවසානයේ නිර්පාක්ෂික අරගලයත් පාවාදීල සජියගේ ගුබ්බෑයමට සරත් ෆොන්සේකා සමගින් රිංගුවා. පටලියගේ 43 නම් ජඩ බලකාය රනිල්ව පිලි ගනිමින් සකච්චවටද සුහදව ගියසේක. පටල්යිගේ ප්‍රධනම මධයවෙදියවූ දනුෂ්ක රාමනායක ඇතුළු ගෝලබාලයන් 06 දෙනකුද රනිල්ගේ මාධ්‍ය මෙහෙයවීමට යොමුකරමින් පවා දුන්සේක. අද රනිල්ගේ මාධ්‍ය මෙහෙය වන්නේද පටලියගේ ගොලබලය න් සහ 43 ගෝලබාලයන්ය. නිර්පාක්ෂික ලබ්බ ගහපු පැතුම්, මංජු නිස්සංකල අද අසුචී ගොඩවල ලැගුම් ගෙනය. නිර්පක්ෂිකව ඇතිවුන අරගලය අවසානයේ පෙරටුගාමීන් මැද්දට පැනල කෙලවලම දැම්ම. අපේ අවිහිංසා අර්ගලකරුවෝ රටේ අරගලයේ ජයග්ග්‍රහණය gotta go ගම පමණක් ලබාගත් එකක් නොවනබවත් සමස්ත රටපුරාම ජවිපෙ මුලිකව කරනලද විරෝදත,උද්ගෝෂණ සහ අනෙක ලෙසින් ජනතාව ලද පීඩනයන්ගේ සහ දුක්ගැහටයන්ගේ සමුච්චිතව ලබාගත් පලයක්බවත් මතක් කලයුතුය. ගහපු බෙරයකුත්, නටපු තොවිලයකුත් නැති තැනටම අරගලයේ විප්ලවය අංශක 180 කිනම ලද ජය්ග්ග්රහන්ය රනිල ලවා බින්දුවටම බස්සවා ගත්සේක. රනිල් රාජපක්ෂ රෙජිමයට අවශ ලෙසින් අරගලය අවසානයේ පාවා දුන් සේක. රනිල් නයා රෙද්ද අස්සේ දමාගෙන කනවෝ කනවෝ කියමින් දස අතේ දැන් සියල්ලෝටම දුවන්නටවී ඇත. දැන් තවත් කලයුතු යමක් නොමැත. ලෙනින්ගේ " කල යුත්තේ කුමක්ද" අර ගෙන කියව පල්ලා. ලෙනින් පෙන්වා තිබෙනවා විප්ලවයක් පටු අරමුණ සහ පටු වාසිවලටත්, දේශපාලන උද්දච්චකමටත් ගොදුරු කර ගන්නවා කියන්නේ අවස්ථාවාදයේ උපරිමයට පත්වුබවය.