ත්‍රස්තවාදීන් මරු තුරලට යැවූ සයින්දමරුදු මෙහෙයුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +223

    අර දරුවට දක්වපු කරුනාව තුලින්ම අපේ ආරක්ෂක අංශ ගැන ඇතිවෙන්නේ පුදුම ආඩම්බරයක්

    • @b.wnalinsrilalsadaruwanbwn7026
      @b.wnalinsrilalsadaruwanbwn7026 5 ปีที่แล้ว +10

      Yalu ape army eka karana manawa himikam waradi mewa ekane jiniwa unta mewa penne naththe

    • @rukshikakalhari3789
      @rukshikakalhari3789 5 ปีที่แล้ว +8

      @@b.wnalinsrilalsadaruwanbwn7026
      ඒකනේ ..අපේ කොල්ලො තාමත් කූරු ගනින්නේ

    • @SachinthaDimuthu
      @SachinthaDimuthu 11 หลายเดือนก่อน +3

      ආමි එකේ කොල්ලොන්ගෙ හිත හොඳයි බං පොලිස් එවුන් වගෙ නෙවෙ

    • @malikalakshan7951
      @malikalakshan7951 10 หลายเดือนก่อน

      ♥️🙏

    • @malikalakshan7951
      @malikalakshan7951 10 หลายเดือนก่อน

      ♥️🙏

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +43

    අපි වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී රාජකාරිය කරන ඔබ සියලුම දෙනාට ති්‍රිවිද රත්නය‍ේ ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදු සරනයි

  • @සුදුහන්සිසුදුහන්සි

    මේ නිව්ස් බලනව ඇති මුස්ලිම් උනුත්...බලපල්ල මේ හමුදාවෙ කොල්ලො අර තොපෙ ජාතියෙ දරුවට දක්වපු කරුනාව ...ඇයි උබලට ඉන්න බැරි මනුස්ස කමින් .මේ සින්හල මිනිසුන් එක්ක ..ුබලගෙ එකෙකුට අහු උනා නම් මේ වගේ අවස්තාවක අන් ජාතික දරුවෙක් ..තොපිට තියෙයිද මේ වගේ කරුනාවක් දයාවක්

    • @mekhalahettiarachchi7891
      @mekhalahettiarachchi7891 5 ปีที่แล้ว +7

      Munge agama ape agama nemei yaluwa.

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 2 หลายเดือนก่อน

      oya muslim un kiyala kiyana eka sadaranada? api karapu waradda mokakda? gihilla saharanta banapnko, ahinsaka apitath inna na

    • @AmeeshaRajapaksha-tw5hm
      @AmeeshaRajapaksha-tw5hm 10 วันที่ผ่านมา

      ​@@Zulaiha-t1kමුස්ලිම් සිංහල ලමයෙක්ට ඔහොම කරයිද ?
      යුද්ධයක් වුනත් පෙරමුන ගන්නෙ සිංහල මිනිස්සු

  • @sethmibhagya
    @sethmibhagya 4 ปีที่แล้ว +45

    ලෙබනන් පිපිරීමත් එක්ක ආයිත් බලන්න හිතුනා😖 ලංකාවේ මානුෂිය හමුදාව ආඩම්බරයි 4/21 එක නම් කවදාවත් මට අමතක වෙන් නෑ ජීවිතේ බය වුනු දවස

  • @madulk8000
    @madulk8000 5 ปีที่แล้ว +20

    ඔබ පියෙකි සොහොයුරෙකි
    මහ බලැති එක හිතකී
    අහසේ දෙව් රුවකි
    මව් දෙරණේ රන් පුතෙකි....budu saranai rana wiruwant policiyat... oyala nathnam api edath na adatha na... api husma ganna warayaka pasa obat dirgayu wewa

  • @maleedesilva6061
    @maleedesilva6061 5 ปีที่แล้ว +21

    අපේ රණවිරුවන් හට තෙරැවන් සරණයි

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +23

    මේ ගෑණිව බේරගන්න පුළුවන් උපරිම උත්සාහයක් දක්වන්න දොස්තරලා .. මේ ගෑනිගෙන් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.

    • @manjulaadds2638
      @manjulaadds2638 5 ปีที่แล้ว +1

      ඒ වගේම ඒ ගෑනිට ලොකු ආරක්ෂාවක් දෙන්න වෙයි

    • @samandammika4496
      @samandammika4496 5 ปีที่แล้ว +1

      එ ගෙදර ගැනු කෙන කියනව සුසයිට්ල ගෙදරට බලෙන් අව්ල්ල ගෙදර මිනිස්සු ප්‍ර්‍රරන ඇපකරුවන් ව්දියට තියන් ඉදල කියල තමයි අරන්චී ..හරියටම දන්නෙ නැ

    • @manelrohini3363
      @manelrohini3363 5 ปีที่แล้ว +1

      Major sudusinha you are a great father and great officer in sri lanka army i saw yor tv discussion we are proud of you theruwan saranai dalada samindu pihiyaie

  • @PramodRandil-e1u
    @PramodRandil-e1u 10 หลายเดือนก่อน +19

    තම්බි දුන්න තොරතුරක් නැ ලොරියේ මනුසය කිවුවේ නැත්නම් ඉවරයි උ හංගල මුන් හොයා ගත්තා වගේ කතාව

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว +12

    ත්‍රිවිධ හමුදවෙ හ පොලිසියෙ සියලුම නිලදරුවන් හට සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි ජෙසු පිහිටයි

  • @mohriz5376
    @mohriz5376 5 ปีที่แล้ว +26

    Srilankan aramy police and forces ❤❤❤
    Best in the world 🇱🇰🇱🇰🇱🇰

  • @danushkakrishan3217
    @danushkakrishan3217 10 หลายเดือนก่อน +7

    රට රකින ජාතිය . " Sl Army ❤ "

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 ปีที่แล้ว +21

    බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිටයි

    • @brotherff4159
      @brotherff4159 4 ปีที่แล้ว +1

      Alla deviyo hara

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 2 หลายเดือนก่อน

      @@brotherff4159 gahaganin pollakin, dan rajapakshalage dewiyo kawda danne na

  • @chanakaperera5873
    @chanakaperera5873 3 ปีที่แล้ว +24

    සහරාන් ඇයි උබ නොදැක්කෙ උබේ පොඩි එකීගේ මුහුණේ තිබ්බ ස්වර්ගය..උබට එක පාරක් කොලබ මගේ ගම තොටලගට ඇවිත් යන්න තිබ්බා..එහෙනම් උබ කවදාවත් ඔය වගෙ දෙයක් කරන්න හිතන්නෙ නැහැ..උබ දන්නෙ නැහැ බන් අපි පල්ලියට,අල්ලා දෙයියන්ට ආදරේ කරන විදිය පන්සලට බුදුන්ට වගේම..මේක උබලගෙත් රට අපේ නෙවෙයි..ආයේ ආත්මයක් තිබ්බොත් දෙයියන්ගෙ කකුල් අල්ලලා වැදලා පව් සමා කරන් හොද ආත්මයක් ලබපන්..උබත් එක්ක නයි වෛරයි ඒත් උබේ පොඩි එකීගෙ මුහුණ දැක්කම ඒක නැති වෙනවා මොකද මමත් තාත්තෙක්..උබ රටට වගේම අපිට ඒ වගේම උබේ ජාතියටත් හැමදේම නැති කරලා ගියේ✌️

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 2 หลายเดือนก่อน

      unta thama kiyanne anthawadiyo kiyala, aneh mnda mole kohoma brain wash karalada kiyala

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 ปีที่แล้ว +30

    8 පාස් ගගා හිටපු උන් ඇද. යටදෝ 😂😂😂

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 11 หลายเดือนก่อน

      හමුදා බුද්ධි අංශ වහල ගෙදර ගියානම් හරි නේ.....😂😂😂.....ගමක ගම්වැසියොන්ගෙ ඔත්තු අරන් මෙහෙයුම් කරන්නනම් මොකටද බුද්ධි අංශ...නැගෙනහිර ආඟ්දාපති නිදාගෙනද හිටියෙ.....

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 11 หลายเดือนก่อน +1

      @@SajanaMendis-ic5mg 😹දැන් එතකොට උබ කොහෙද එතකොට ඇද යට නේද.හිටියේ 😹 දැන් පොර වෙනවනෙ උට්ටො උබ

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 10 หลายเดือนก่อน +4

      @@SajanaMendis-ic5mg ඔය් වගෙ ඔත්තු වලට තමයි බං බුද්ධි තොරතුරු කියන්නෙ😂

    • @praveensandeepa5133
      @praveensandeepa5133 9 หลายเดือนก่อน +3

      @@SajanaMendis-ic5mgub mokedda bn ponnya

    • @dark-zd3fg
      @dark-zd3fg 8 หลายเดือนก่อน

      ​@@SajanaMendis-ic5mgමෝඩ පකයෙක්.ඒවට තමයි යකෝ බුද්ධි තොරතුරු කියන්නෙ.😅😅😅😅😅😅😅

  • @cham7927
    @cham7927 5 ปีที่แล้ว +24

    අහිංසක දරු පැටියා කිසිවක් දන්නෙ නැහැ...පාහර අදම උන්මත්තකයින් නිසා......

  • @shariqmirzaa
    @shariqmirzaa 5 ปีที่แล้ว +6

    Salute Sir

  • @SachinthaDimuthu
    @SachinthaDimuthu 11 หลายเดือนก่อน +6

    ආමි එකෙ අපෙ කොල්ලො නිසා තමා ඉතින් පොලිසිය කට්ටිය දුවන්න විතරනෙ දන්නෙ ඉතින්

  • @bilaljiffry7924
    @bilaljiffry7924 5 ปีที่แล้ว +6

    Good job our army heroes n police, and thanks for informers too.

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 ปีที่แล้ว +7

    බුදු සරනයි රණවිරුවන්ට

  • @melvin6432
    @melvin6432 ปีที่แล้ว +6

    This the moment Sri lankan government must work with both Singala people and Tamil people to fight this menace. From Tamil Nadu INDIA 🇮🇳. Sincere condolences to all the affected people if Sri Lanka

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน

      i think we should, both tamils and sinhalese should work together to fright against extremism.

    • @melvin6432
      @melvin6432 8 หลายเดือนก่อน

      1000% correct, strong support brother. United Sri Lanka can beat Singapore.

  • @himashaneef5337
    @himashaneef5337 5 ปีที่แล้ว +12

    Well job our srilanka army most strongest in the world

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว +6

    budu saranai siyaluma daviyange pihitai

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +10

    මුන් ලමයි එක්ක මැරෙන්නේ දිව්‍ය ලෝකේ යන්න වෙන්න ඇත ඇති.කාලකන්නි හැත්ත මකලම දාන්න ඕන

  • @ruwanpremachandra4054
    @ruwanpremachandra4054 5 ปีที่แล้ว +25

    අට පාස් ආමි කාරයෝ කිය කිය ලොකු ලොකු ටෝක් දීලා ආමි එක පාච්චල් කරපු එවුන් මේවගේ මෙහෙයුමකට ගියානම් බය වැඩි වෙලා උන් එතනම මැරෙනවා.

  • @salmasalmasalma1718
    @salmasalmasalma1718 5 ปีที่แล้ว +4

    Jayawewa!!! Adarei hamadamath devipihitai!!!!

  • @nightthinker2450
    @nightthinker2450 5 ปีที่แล้ว +6

    budusaranai ape ranawiruwanta

  • @niroeuro
    @niroeuro 5 ปีที่แล้ว +9

    Well done ,,our ,,soldier ,,boys ,,iam,,respect ,to,,all 👍👍👍👌👌👌👌😘😘😘😘😘😘😘💣💣💣💣❤❤💖💖🌹

  • @shehaangnanasinghe8085
    @shehaangnanasinghe8085 5 ปีที่แล้ว +6

    Army solidiers respect brothers

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 5 ปีที่แล้ว +4

    God bless ..three forces ..and police .

  • @janindugalagama8723
    @janindugalagama8723 5 ปีที่แล้ว +11

    Sri Lankan army is the greatest army in the world.

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 ปีที่แล้ว +2

    Sl army ❤️‍🔥🇱🇰😈

  • @MyHomedoog
    @MyHomedoog 11 หลายเดือนก่อน +4

    ටහුකන්න වේස තම්බි..

  • @shehaangnanasinghe8085
    @shehaangnanasinghe8085 5 ปีที่แล้ว +4

    All the other forcers respect u all

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +14

    බුදුසරණයි පරිස්සමින් අපේ කොල්ලෝ ටික ...... ඔයාලා නිසා තමා අපි ටිකක් හරි නිදහසේ ඉන්නේ .... . ජනාධිපති කියල ඉන්නවා අපිට කිසිම විස්වාසයක් නැ. අපේ රණවිරුවන් නිසයි හිතේ ශක්තියක් තියෙන්නේ
    පව් මේ හයක් හතරක් නොදන්න අහිංසක දරුවො . .. කොහොමද මුස්ලිම් එවුන්ගේ දරු සෙනෙහස පොඩි එවුනුත් මරාගෙනයි උන් මැරෙන්නේ

  • @damianjayasinghe957
    @damianjayasinghe957 5 ปีที่แล้ว +3

    Sri lankan forces very grate.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 11 หลายเดือนก่อน +3

    ඒ දවස්වල අපිත් රැවටුනා,කොහොමද ස ගෙ ගේම්

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน +2

      kawuruth rewatunne. muslim anthawadaya kiyala ekak thiyanawa. unta oni mewage deyak thama. nettam uba hithenawda muslim un rajapaksha janadipathi karanna pupurawagena merei kiyala paul pitin 😉😉

    • @landshousesforsalesrilanka5044
      @landshousesforsalesrilanka5044 8 หลายเดือนก่อน +2

      @@dilshankavinda9559 අනේ පල බයියො තොපිට ඇපත් නෑ 😂😂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน

      @@landshousesforsalesrilanka5044 මම නම් ඒකාලෙ ඉදං akd ට දුන්නෙ. එකෙක්ට දුක් හිතිලා වගේ ඇත්ත කතාව කරද්දි 😂🙂👎 මුස්ලිම් අන්තවාදයයි දේශපාලන ගේමුයි ඇදුරගන්න බැරි උබ මෝඩයෙක් මොනාද කරන්නද බං. ඕක හරියටම හරියන්නෙ සහරාන් වගේ එකෙක් ශියා පල්ලියකට කෙලවපු දවසකට 😉

  • @ChanadanaThilakasiri
    @ChanadanaThilakasiri 4 หลายเดือนก่อน +1

    Api wenuwen api

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +12

    නයාග‍ෙ පැටියා කොහොමත් නයි පැටියෙක්මයි

  • @nicemoment7028
    @nicemoment7028 5 ปีที่แล้ว +6

    Ahinsaka daruwo berila sakkili okkama hadigawila yanna oni.Dhalada samidu pihitai

    • @brotherff4159
      @brotherff4159 4 ปีที่แล้ว +1

      Bomba gahapu saharanuth podi lamek wela idapu bawa amataka karanna epa

  • @tharushinawodya6175
    @tharushinawodya6175 5 ปีที่แล้ว +5

    Balanna ape kollo කොච්චර මානුෂීයda.

  • @imashafernando2507
    @imashafernando2507 10 หลายเดือนก่อน +2

    ape unnata ithin mewa mathaka nena.........................nelum malen ipadila wage inna........Yudde kohomada kiyala denna eke athadkiim thibba unna witharayi

  • @arawethilochanadiwanga2424
    @arawethilochanadiwanga2424 5 ปีที่แล้ว +1

    Adambarai kollo❤

  • @bigbrain5434
    @bigbrain5434 2 หลายเดือนก่อน

    5:43 meeka kotasa damme nn mokak hari heethuwak uda

  • @avinmunasinghe9984
    @avinmunasinghe9984 ปีที่แล้ว +2

    Oka mahindai gotabayage wadak

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน

      muslim anthawadaya thma bn. bombe moka plan karath anthimata pupurawaganne muslim un. anthwadayak nettam mewa wenne

  • @amanirathnayaka8792
    @amanirathnayaka8792 2 ปีที่แล้ว +2

    මිහිපිට deviwaru

  • @michikidswithhappy2667
    @michikidswithhappy2667 11 หลายเดือนก่อน +1

    Ane e daruwa thaththawa ahanawa......

  • @sugandikumari3771
    @sugandikumari3771 5 ปีที่แล้ว

    Devi pihitai oba siyalu denata

  • @malikamalika3875
    @malikamalika3875 5 ปีที่แล้ว +4

    DALADA SAMIDU PIHITAI ape rana viruwanta

  • @samanthabandara305
    @samanthabandara305 11 หลายเดือนก่อน

    Darwu patawunta wada Danna apa yako 😢😢😢😢😢😢😢😢😢

  • @charithphk4317
    @charithphk4317 5 ปีที่แล้ว +2

    Sinhala .demala. Muslim. Sama kenama. Army akata. Help karanna.

  • @nilankasujith6687
    @nilankasujith6687 5 ปีที่แล้ว +8

    Podi eka paw

  • @Sllion-t3i
    @Sllion-t3i ปีที่แล้ว

    👍

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 5 ปีที่แล้ว +3

    Pau punchi un deiyane unuth me podi unta me visabija oluwata danawane pau deiyane dakkama dukai,ape hamudawata thivida rathnaye araksawai rakawaranai ane wahinnawath epa ape kollo themei pare

  • @mervynarachchilage7690
    @mervynarachchilage7690 5 ปีที่แล้ว +1

    apita hoda nayakayek nathi unata hoda hamudavkui polisiyakui innava sathutui

  • @mhmd-mp7qw
    @mhmd-mp7qw 2 ปีที่แล้ว +2

    මුන්ට ගිනි අවිය හා බොම්බ කොහෙන්ද???

  • @LakiduLakidu-ec5vm
    @LakiduLakidu-ec5vm 11 หลายเดือนก่อน

    Mata nam oya tharam karunawak dakwanna ba.ea athin ape army eka niya ai

  • @ushankaamarakoon-iw9bi
    @ushankaamarakoon-iw9bi 10 หลายเดือนก่อน +1

    Antha wadhi thirisan ballo, ahinsaka daru petawu, army Stf Netthan badaginne merila, thope alla okada Thopita dipu daharmey

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 5 ปีที่แล้ว +3

    Mun happune waradhi hamudhawak ekka. Kanyawo 72 hambauna welawata ahapalla prabhakaranuth hambawei kohomada kiyala ahapan lankawe hamudhawa.

  • @nilankasujith6687
    @nilankasujith6687 5 ปีที่แล้ว +2

    is pakayo wage ape army kollo samula gatana karanne na

  • @avinmunasinghe9984
    @avinmunasinghe9984 ปีที่แล้ว

    Shavindra silva innawa

  • @actresshot8765
    @actresshot8765 5 ปีที่แล้ว +1

    pauw me kuda daruwo monawa dannawada affa. muslim minissu metharam thirisan une kohomada. palli walin ugannane mewada ?

  • @S.R.J..miusic..chanel
    @S.R.J..miusic..chanel 3 หลายเดือนก่อน

    Paw deiynee ahinsaka daruwa....

  • @damindupriyabhashana3745
    @damindupriyabhashana3745 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓

  • @poojaakkaarilassanaiiwonna8931
    @poojaakkaarilassanaiiwonna8931 5 ปีที่แล้ว +3

    Ya Allah pula pawam

  • @laksithagunarathna2731
    @laksithagunarathna2731 4 ปีที่แล้ว

    Awruddakata passe ae baluwa.dukae.

  • @b.wnalinsrilalsadaruwanbwn7026
    @b.wnalinsrilalsadaruwanbwn7026 5 ปีที่แล้ว +1

    Ape raththaran army eke kollo karana manawa himikam waradi mewada aaa jiniwa pakku mewa balanne nadda

  • @udaraudara8132
    @udaraudara8132 5 ปีที่แล้ว

    Ana daviyana apa Ranawiruwantanam kisima karadarayak nowawa budu pehitama labawa b s

  • @balangodatech5678
    @balangodatech5678 10 หลายเดือนก่อน +5

    2019 ජනාධිපතිවරණය නන්දසේන ගේ ඡන්ද කැම්පේන් එක..

    • @Hypergamix-s7x
      @Hypergamix-s7x 9 หลายเดือนก่อน

      එතකොට වැඩ බලන ජනපති රනිල්

    • @DuLuu-l7g
      @DuLuu-l7g 8 หลายเดือนก่อน

      මෝඩ යෙක් තෝ.උන් හොරු වෙන්න ඇති .හැබැයි මේක.කලේ උන් නෙවෙයි

    • @balangodatech5678
      @balangodatech5678 8 หลายเดือนก่อน +1

      @@DuLuu-l7g 2005 ජනපතිවරණය ඔන්න මෙන්න ප්‍රභාකරන් ලවා උතුරේ ඡන්ද වර්ජනය කරේ බැසිල් මිලියන 800 ක් කොටින්ට දීලා. ටිරාන් අලස් හෙළිකරේ. ලෝකේ ලොකුම තස්ත්‍රවාදී නායකයව එහෙම සල්ලි වලට ගත්තනම් . යුද්ධ කාලේ රජයේ පඩියට හමුදාවට ඔත්තු දුන්න සහරාන්ලා පිල්ලේයාන් හරහා නම්මා ගන්න එක මහා දෙයක් නෙවෙයි. 😂 උඹ දන්නැහැ බැසිල්ලා දෙන ඩබල් ගේම්.. 😂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน

      @@balangodatech5678 gotabaya janadipathi karanna muslim un paul pitin bomba pupurawa ganne unge puka kahanawatada? 😂 ube logic hodai konde bedapu cheenunta kiyanda. ubata anuwa rajapaksha balayata genda udaw karala thiyenne muslim un. sinhala un newei. 😂

  • @vis-hva6936
    @vis-hva6936 ปีที่แล้ว

    ලමයටනිවන්සූව

  • @LankaLanka-e1q
    @LankaLanka-e1q 11 หลายเดือนก่อน

    Okiwath mara piyau.matta yonge petau.oki loku unama apahu sinhalunta kelinawa yako

  • @iduwaraK
    @iduwaraK 8 หลายเดือนก่อน

    dan mkd hithenne😂😂😂😂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 8 หลายเดือนก่อน +2

      muslim anthawadaya thma bn. bombe moka plan karath anthimata pupurawaganne muslim un. anthwadayak nettam mewa wenne

  • @Johanasndis1225
    @Johanasndis1225 ปีที่แล้ว

    kalakanni muslim jathiya nathi karala danna one

  • @secondedazman7910
    @secondedazman7910 4 ปีที่แล้ว +1

    zahaaran karata okkoma muslim janathaavama veradi kale ne yaluwa

  • @Johanasndis1225
    @Johanasndis1225 ปีที่แล้ว

    thambi lamayawath marala danna thibuna... mun loku unama maha ewun wage wenawa

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg 11 หลายเดือนก่อน +1

    හමුදා බුද්ධි අංශ වහල ගෙදර ගියානම් හරි නේ.....😂😂😂.....ගමක ගම්වැසියොන්ගෙ ඔත්තු අරන් මෙහෙයුම් කරන්නනම් මොකටද බුද්ධි අංශ...නැගෙනහිර ආඟ්දාපති නිදාගෙනද හිටියෙ.....

  • @KrishmalFernando
    @KrishmalFernando 2 ปีที่แล้ว

    This Innocent people Killed By Present President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa and Former President Maithripala Sirisena and Former Prime Minister Ranil Wickramasinghe and Sajith Premadasa They are the Murders of these innocent Souls 😪🙏✝️💯 මෙය රාජපක්ෂ දේශපාලුවෝ(මහින්ද ගෝඪාභය බැසිල් ) සහ මෛත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස යන හොදම යහලුවන් කිහිප දෙනෙකු විසින් නැතිවී ගිය ගිලිහී ගිය දූෂිත රාජපක්ෂ හොර දේශපාලුවන්ගේ බලය නැවත රැගෙන ගෙන දීමට ඔවුන් සියලු දෙනාම එකට එකතු වී කල කුමන්ත්‍රණයකි