Restaurant එක රෑක ලස්නට දැක්කා Dinner එකට යන්න ආස හිතුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 271

  • @chandiperera3443
    @chandiperera3443 2 ปีที่แล้ว +1

    Koheda ane thiyne apata enna Delivery karanawada

  • @dlr1991
    @dlr1991 2 ปีที่แล้ว +14

    අය්යාගෙ විදිය පට්ට . ලස්සනයි ගොඩක් අද ෆැමිලි ව්ලොග් එකක් නිසා....

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 2 ปีที่แล้ว +1

    අයියාගේ ජොබ් එක මොකක්ද

  • @jumanji5239
    @jumanji5239 2 ปีที่แล้ว +6

    සමහර පුරුදු ඉගෙන ගන්න. පළමුව ඔබේ බිරිඳට සේවය කරන්න!

  • @prageethmadusanka1250
    @prageethmadusanka1250 2 ปีที่แล้ว +2

    Videos hamadama බලනවා brother ...hari saralai...ලස්සනයි ❤️❤️💪

  • @amalkariyawasam4965
    @amalkariyawasam4965 2 ปีที่แล้ว +1

    Supri place ekak negombo wala thiyena ganan patta sadaranai service ekakth supiri

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 ปีที่แล้ว +12

    මම හැමදාම බලලා සතුටු වෙනවා. පිටරට හින්දා අපේ දේවල් බලලා මහන්සිය නිවා ගන්නවා. ඒත් ලංකාවට ආපු දවසකවත් එන්නේ කොහොමද අප්පා. ඔක්කොම තියෙන්නෙ මීගමුව පැත්තෙනෙ. තෙල් නෑ.😪😪😪

  • @nedomotors7018
    @nedomotors7018 ปีที่แล้ว +1

    අද කෑමට ගියා.. නාසිගුරන් රයිස් තුනක් ඔඩර් කරා, තුන ගෙද්දිම නරක් වෙච්ච ගද අවා.. අපි කිව්ව එතන කැශියර් උන්න ඇන්ටි කෙනෙක්ට බිල් එකෙන් ඒ තුනට අඩු කරා. අනිත් අයට වෙලා නැතුව ඇති නමුත් අද අපිට උනා. පරිස්සමට යන්න කන්න. මම නම් හතුරෙක්ටවත් ආයෙ ඔතන්ට යන්න කියන්නෙ නෑ .... 😟

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      එකනේ කෑම කරද්දි කල්පනාවෙන් කරන්න ඕනා අපේ අත්දැකීම අපි බෙදා ගත්තේ මේක ඔයාගෙ අත්දැකීම

    • @nedomotors7018
      @nedomotors7018 ปีที่แล้ว

      @@travelwithlahiru ඒක ඇත්ත ... වැරැද්ද පිලිගත්ත නිසා අපි මනුස්සයො නිසත් සමදානව විසදගෙන අවා .. 👍

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +2

    adamai dakke aiyage family eka lassanai wifui ,duwai dennama ❤👍

  • @alexalock452
    @alexalock452 2 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක නියමයි අයිය👍😍.ලස්සන ෆැමිලි එකක් හැමදාම සතුටින් ඉන්න👍👍😍

  • @isurudananjaya3055
    @isurudananjaya3055 2 ปีที่แล้ว +2

    චැනල් එක සෙට් උනේ දවස් කීපෙකට කලින්.දැන් ඉතින් ඇබ්බැහි වෙලා ඉන්නේ..පට්ට අයියේ❤😍😍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      හෙට දෙන්නම් වෙනස්ම එකක්

    • @isurudananjaya3055
      @isurudananjaya3055 2 ปีที่แล้ว

      ​@@travelwithlahiru ❤❤

  • @sasanga2155
    @sasanga2155 2 ปีที่แล้ว +1

    Oya use karana cam eka mokadda?

  • @aviya____D
    @aviya____D 2 ปีที่แล้ว +3

    මොකද යාකෝ ඔච්ච්ර දුක් විදින්නේ අතින් කමුකො

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +1

    Theruwan saranai oyatai family ekatai🙏 lassana vedio ekak🤞

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +1

    Mee video eka gopro ekakin da krnne ? ❤

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว +1

    Aurudu 27 hoda sahakaruwek soyai amathanna vihiluwata nowa vidisa rataka unath hodai lankawe kenak

  • @radeeshrathnayaka9778
    @radeeshrathnayaka9778 2 ปีที่แล้ว

    Supirii aiye..hamadam balanwa vidiyo.jaya wewa aiya❤❤❤❤❤❤❤❤

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Mama Asama TH-camr kenek. Jaya wewa aiya

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +15

    ලස්සන දවසක සුපිරපිම ඩිනර් එකක්👌 ෆැමලි එක ලස්සනයි ❤❤❤

  • @navinduhasaranga9551
    @navinduhasaranga9551 2 ปีที่แล้ว +3

    මොකද ලහිරැ අයියේ අද dinner එකට ආවෙි ගෙදර අයත් එක්ක රණ්ඩු වෙලාද ? කතාවත් කරේ නැනේ වචනයක්වත්🙄💔

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      කතා කරා අවේ කෑම promote කරන්නනේ එක කරා මුලින්ම

  • @denethkarunarathna382
    @denethkarunarathna382 2 ปีที่แล้ว +4

    මේක සුපියක් පිස්සුවක් වගේ ❤️💪 තව තව දියුනු වෙන්න ඔනේ ❤️💎

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 🇱🇰 ප්‍රණීත පිරිසිදු රසගූණ පිරි ස්වභාවික ස්වදේශීය දෙවල්.අති සූපිරි 🇱🇰
    🇱🇰 👍🏾👌🏾💪🏾💪🏾

  • @mendisrajithaalbert9243
    @mendisrajithaalbert9243 2 ปีที่แล้ว +1

    Me koheda

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +6

    Wow very beautiful family god bless both of you & your family ❤❤❤👍👍🙏🙏🙏🙏🙏🙏

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Ada family akama awith ane hodai duwa lahiru wage mata penune
    Hamadamath santhosen inna labewa....

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 ปีที่แล้ว +3

    Saho oya niyama life ekak gewanne....Good luck 👍

  • @chamilakumari919
    @chamilakumari919 2 ปีที่แล้ว +1

    Mama nam godak asawen balanne oyage vedio.eththatama lassanai.

  • @dilru1983
    @dilru1983 2 ปีที่แล้ว +1

    Shoi...oya yana then aththatama lassanai ...🧡👊🧡

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +9

    දැන්නම් අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා වගේ😍🔥❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    All the best, ❤️👌

  • @surensalgado9175
    @surensalgado9175 2 ปีที่แล้ว +1

    You need to explain clear details abt the location. In many videos you don't give those information clearly. Can you rectify that shortcoming in all your future videos. It's better you start eating with others together. Table manners.

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 2 ปีที่แล้ว +86

    ඔක්කොම හොදයි හැබැයි උබ බෙදාගන්න කලින් අනිත් අයට බෙදලා හිටියනම් තමා ලස්සන මචෝ 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +7

      ❤️

    • @කාරියකරවනරාළ
      @කාරියකරවනරාළ 2 ปีที่แล้ว +36

      උබලටත් මොනවා කරත් වැරැද්දක් තියනවා නේ😂😂

    • @vironabdeen9716
      @vironabdeen9716 2 ปีที่แล้ว +3

      ඒක න
      මමත් කියන්න හිටියේ..family membersla අඩු ගානේ introduced කරන්න තිබ්බා

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +11

      @@කාරියකරවනරාළ අනිවා ලංකාවෙ උන්ගෙ හැටිනෙ කොච්චර හොදට කරත් කොහේ හරි අඩුපාඩුවක් හොයන් කියන්න පුලුවන්

    • @dilshanmaduranga8173
      @dilshanmaduranga8173 2 ปีที่แล้ว +4

      වැරදි හොයන්ට එපා ඔහොම ..

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +1

    Broo..today travel with family .. nice Broo keep it up.... 👍👍👍👍

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩීයෝ එකක් මම හැමදාම අයියා ගේ වීඩීයෝ බලනවා

  • @KaushanVlog
    @KaushanVlog 2 ปีที่แล้ว +4

    ඔච්චර කියවන්න යන්න එපා. සාමාන්‍ය විදිහට කරගෙන යන්න

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +2

    Niyama pot ekak gathi Ayya digatama karanna 😁✌️🔥😍🥰😘

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +2

    Aiye api මීගමුවේ enne malu ganna lellame වීඩියෝ 1 ඔනෙ අපිට මිල ගනන් එක්ක මේ ඩවස් වල මලු වල තත්වේ මොකො කියන්න ආදරෙයි 🙏🙏🙏🙏😙

  • @Nikil-Liam96
    @Nikil-Liam96 2 ปีที่แล้ว +1

    Patta lassanai wade…. Ath Hamadama kiyanawa wage Loku Kamai panditha kamai nisa ouage views adu wei. Eka hada ganna. Adare nisa kiyanne

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ස්තුතිය මේ ඉතින් මගෙ හැටි මම ආසයි මගෙ විදිහට ඒකනේ මේ තරම් දුරක් ආවෙ මට ඕන ඕන දෙ කරලා ❤️🙏ඔයත් ඔයාට ඕන ඕන දෙ කරන්න එතකොට සුපිරි 👍

    • @sumedarathnayaka509
      @sumedarathnayaka509 2 ปีที่แล้ว +2

      @@travelwithlahiru Ai bn uba ochchara loku kama danne 😂😂 hinath yanawa paw kiyala😅

  • @isharadeepani8206
    @isharadeepani8206 2 ปีที่แล้ว +1

    Supiri aiye hemadama oya denna ohoma inna

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ශෝයි අයියා නියමයි

  • @roshiniweerasinghe8799
    @roshiniweerasinghe8799 2 ปีที่แล้ว +1

    Okkoma hodai wife ekka inne nikan aduranne wage aka aruwak wage penne eyalatath bedala kewanm tawath good

  • @geethmadu6209
    @geethmadu6209 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️❤️

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි.පවුලේ සියලුම දෙනාටම.ජයවේවා.🙏🙏❤❤

  • @sanjulamanoharaanuradha3603
    @sanjulamanoharaanuradha3603 2 ปีที่แล้ว +1

    හැමදාම බලන channel එකක් ❤️🔥

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Amzing good budusaranai aiya

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    ane puthe oyala denna harima lassanayi ,budu saranayi.mama minuwangoda amma

  • @heshanhansana4104
    @heshanhansana4104 2 ปีที่แล้ว +4

    පුන්චි පවුල රත්තරන් ❤️🥰🥰🥰🥰

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි

  • @kidscartoon1651
    @kidscartoon1651 2 ปีที่แล้ว +2

    සුපිරිම ඩිනර් එකක්

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Waaau Family akath Akka Lassani. Dupodda Oyawamai. Ada 👪 Family's mehema Dakinna Amaruine. 👍🙂❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Ts.🙏 Paulatama. Jayawewa.👍

  • @koreanchamu737
    @koreanchamu737 2 ปีที่แล้ว +2

    Vedio බලනව ඔයාගෙ මරු ඈ ❤️

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +1

    Lassanai❤️😊

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +4

    පවුල් ජිවිතේ සාර්ථකයි ද...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +3

      මගෙ ජීවීතය කියන්නේ මගෙ family එක ❤️

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว

      මටත් හිතුන මුලදි..පස්සෙ අවුලක් නැ

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว

      @@travelwithlahiru ❤

    • @basilbasil6373
      @basilbasil6373 2 ปีที่แล้ว

      Thota wadak nane ballo eka anunge reddawal hoyanna epa👺

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +2

    God bless you and your family ❤️

  • @rajithanethaj4313
    @rajithanethaj4313 2 ปีที่แล้ว +1

    Aththatama oya kanne kalin paule anith ayata bedala hitiyanam hari neda

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      කෑම වලට මොනා හරි mix වෙලා තිබ්බොත් එයාලාට පව් නේ එක නිසා පවුලෙ අයට ඔයත් ආදරෙයි නම් මුලින්ම කාලා ඉන්න හොද නම් එයාලටත් දෙන්න මම මෙ උප දෙස ඔයාට නොමිලේ දුන්නා ❤️🙏

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +1

    Harima Lassana Family ekak......Apahu Family vlog ekak oniiiiii//////////////😋🥳

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +1

    patta niyamai ජය වේවා

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +2

    beautiful family God bless

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 ปีที่แล้ว +3

    God bless yr family❤️

  • @FreeFire-hv4tr
    @FreeFire-hv4tr 2 ปีที่แล้ว

    Hamadeema maru eeth aiye famili eke ayath ekka bedagena kanna

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      එයලා තව විඩියො එකක හිටියේ මම බෙදලා හරි යන් නෑ පිටින් බලන දේ නෙමෙ හරි දුවගේ චැනල් එකෙ වැඩකුත් එතන ගියා ❤️

  • @sameeramihiranghe3067
    @sameeramihiranghe3067 2 ปีที่แล้ว +6

    ඔයා වයිෆ් ගැණ එච්චර උණන්දුවක් නෑ වගේ

  • @chathurangasangiwa2075
    @chathurangasangiwa2075 2 ปีที่แล้ว +1

    Super bro maru ela

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +1

    Aiyage family ekath pennuwa ehnan 💫❤️

  • @asankajayasekara2376
    @asankajayasekara2376 2 ปีที่แล้ว +2

    තරහ කාරයෙක්ව dinar එකට එක්කන් ගිහිල්ලා ද

  • @isuruudithithabandara8811
    @isuruudithithabandara8811 2 ปีที่แล้ว +2

    video eka supiri Aiye❤

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว +2

    Video ඒක සුපරි .....

  • @sandeepperera3552
    @sandeepperera3552 2 ปีที่แล้ว +4

    රයිස් එකද වටින්නේ පවුලද..🤣
    රයිස් එක 🤣🤣🤣🤣🤣🤣

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා 😍❤️

  • @KingGhost136
    @KingGhost136 2 ปีที่แล้ว +3

    Lassanai😍😍😍

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว +1

    ලස්සනයි.❤️❤️❤️

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 2 ปีที่แล้ว +1

    සුපිරි 😀

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +3

    Game පිස්සෝ ටික මගේ චැනල් එක පැත්තට එන්නකො.❤️

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +1

    Anehh oyage duwada e

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️👍

  • @djlakshanjay6795
    @djlakshanjay6795 2 ปีที่แล้ว +1

    superb

  • @sahanrohan6651
    @sahanrohan6651 2 ปีที่แล้ว +1

    මල්ලීයෝ ඔයාට පුලුවන්නම් මීගමුවෙන් පිට තියන තැන් පෙන්වන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      යන්න ආසයි මෙ ටිකෙ තෙල් ප්‍රශ්නය තමා

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Lassanai👍👍

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +2

    රස පාටයි .. 😋

  • @hansikaa3780
    @hansikaa3780 2 ปีที่แล้ว +1

    Aiya kanakota අතින් කන්න

  • @rubysiwa6338
    @rubysiwa6338 2 ปีที่แล้ว +1

    ❤️🔥❤️🔥❤️😍❤️❤️

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +2

    අඩෝ අයියේ ‼️
    උඹ බැඳලද බං ඉන්නේ 🤨🤨
    දැක්කම හිතන්නවත් බැහැ යකෝ 😅💔

  • @amiladanush8643
    @amiladanush8643 2 ปีที่แล้ว +5

    බදාගෙන කනවා කියන්නේ ඕකට නේත 😉

  • @erangaharshana8841
    @erangaharshana8841 2 ปีที่แล้ว +1

    😀

  • @alwaysbehappy3684
    @alwaysbehappy3684 2 ปีที่แล้ว +2

    අක්කි පව්😥😥එයාට ආදරෙන් ඉන්න

  • @chamindakumara7103
    @chamindakumara7103 2 ปีที่แล้ว +1

    Puthati ammati kama badala dila kavanam lassani

  • @danielandrino5239
    @danielandrino5239 2 ปีที่แล้ว +1

    ලහිරු මාමා.

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +2

    ලස්සනයි 💕💖😘

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 ปีที่แล้ว +1

    Mage මහත්තයා mata tamai kadekata giyoth bedanne issarala passe eya beda gannwa😀😀😀

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +4

    ලහිරුවො ආපහු කියපංකො බලන්න මම පොඩ්ඩයි කන්නෙ කියල..ගිලිනවා ලෙසටම

  • @sheleshamal7981
    @sheleshamal7981 2 ปีที่แล้ว +1

    ada idan aiye neme auncal kiyala thama kiyanna venne🥲 duvekuth innavane

  • @Dila9852
    @Dila9852 2 ปีที่แล้ว +3

    Heta galle ennako match eka balanna

  • @lakshanamarasinghe4276
    @lakshanamarasinghe4276 2 ปีที่แล้ว +3

    Superi bro. Oya gena video akak karanawada ok.

  • @buddimamadubashini734
    @buddimamadubashini734 2 ปีที่แล้ว +1

    Hamadema hoday.wifetai babatai bedala dunna nm thavath hoday.😌✌

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      එයාලට පුරුදු කරලා තියෙන්නෙ කෑම ටිකක් බේදගෙන කන්න ❤️🙏

  • @yukishan2505
    @yukishan2505 2 ปีที่แล้ว +1

    Podak hemin kawanam hodai oya hari hadisei...wife ta duwata issella bedala kawanam shurt eka hadai..forien wdihata hitanna machan

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      You dont know that situation there were doing some video you see again some camera was on the table target other side 😍

  • @kanchanajayarathna2756
    @kanchanajayarathna2756 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @AndareTV
    @AndareTV 2 ปีที่แล้ว +2

    Anik minisu dena eka tharahaida bn 😂 kathwath Karan nah gedradi gahagenada awe😂

  • @kolamunnathelis2029
    @kolamunnathelis2029 2 ปีที่แล้ว +1

    loke thiyena aprasannama deyak thama kanawa video karana eka.

  • @enoshkenon6727
    @enoshkenon6727 2 ปีที่แล้ว +1

    Oya paule ayata echchara kamati na wagay paule ayawa adunwala dunneth na mama hituwe oya danne nati ayath ekka kama Kanawa kiyala duwa kawanakotai hitune me oyage Paula kiyala🙂💔

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      මුල විඩියො බලන්න අපි තුන් දෙන තමයි චැනල් එක කරන්නෙ මෙ ටිකෙ තනියම ගියෙ තෙල් නැති නිසා

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +1

    Prices mention karanna food wala next time🥳 Nice video bro!!

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      Description එකේ දැම්මා

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว +1

    Niyamai 👊👊👊❤❤❤