කෑන් බිලියන 100 පොවලා ලොව පුරා තැපැල් මහත්තයෙක්...හීන පස්සේ යන්න කැමති අය බලන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 240

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +16

    නිධානයක් උඩ ඉදගෙන දුක් විදින ජාතියක්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +4

      මෝඩ පාලකයො තමයි මේ රට කෑවේ

    • @sn9966
      @sn9966 2 ปีที่แล้ว +2

      @@travelwithlahiru සිංගප්පූරුව ගැන ඔයා දන්න නිසා කියන්නකො එහෙ ගිහින් ජොබ් එකක් හොයාගන්න විදිහ...ලොකු උදව්වක්...පඩි ගනන් කොහොමද වගේ විස්තර ටිකක් කියන්නකො...

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      @@sn9966 agency එකක් මගින් යන්න ඕනා නිකන් tourists vissa ගිහින් ජොබ් ගන්න බෑ

    • @sn9966
      @sn9966 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru පිරිමි අයට එහෙම ජොබ් නෑ නේ?ගැහැනු අයට තමයි agency වල බැලුවම තියෙන්නෙ...දන්න තැනක් තියනවනම් කියන්න...පහුගිය අවුරුදු දෙකට ඉන්දවෙලා ඉන්නෙ.හාන්සි වෙන්න ඔන්න මෙන්න...රටක ජොබ් එකක් වත් හොයන ගමන් ඉන්නෙ.මිඩ්ල්ඊස්ට් පඩි මදි...අපිට මාර වැඩක් වුනේ....

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් පනිවිඩයක් සමාජයට දුන්නේ අද වීඩියෝ එකෙන්.ජය වේවා 👍👊

  • @niliminikumari8367
    @niliminikumari8367 ปีที่แล้ว +1

    මම මල්ලිගේ හැම විඩියෝම බලනවා හැබැයි මැසේච් කලේ නැහැ මේවා බලලා හිත සතුටුවෙනවා පවුලේ සියලු දෙනාටම බුදු සරනයි...

  • @SLkavibrogaming055
    @SLkavibrogaming055 2 ปีที่แล้ว +16

    🙂❤️ මම අලුත් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ඊයේ ඉදන් වීඩියෝ 20ක් විතර බැලුවා පට්ටයි👌❤️

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +4

    අදත් හොද වීඩියෝ එකක් මේව ගේ consept වීඩියෝ හොයන් යන්නෙ ජීවිතේ ගොඩ දාගන්න හදන මිනිස්සු . දාන කමෙන්ට් එකකින්වත් ගම්වල හිටිය කියලවත් මනින්න බෑ

  • @leddanushka1828
    @leddanushka1828 2 ปีที่แล้ว +5

    අයියේ මමත් ඔයා වගේ හිතන කෙනෙක් තමයි,,,, අපි ලස්සන ගමනක් යන්.

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +4

    අපේ මිනිස්සුන්ගේ කොන්ද කැඩුවෙ ඉස්කෝලෙන්මයි .පොඩ්ඩක් හිතල බලන්න ලමයෙක් ගුරුවරයෙක්ගෙන් උනත් ප්‍රශ්න කලොත් ඒකට කියන්නෙ හරස් ප්‍රශ්න අහනවා හෝ කතා කරන්න දන් නැ කියයි , ලමයින්ට තර්කානුකූලව හිතන්න දෙන්නෙ නැ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය . ආගම් ,ජාති ,මිත්‍යා වැඩි වීමත් එක හේතුවක් ලංකාවට මෙහෙවෙන්න .මන් හිතන විදිහ කීවෙ ❤️ 🇱🇰

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +2

    තමන්ගේ ටාගටි එකට යන්න හිතේ ශක්තිය තියෙන්න ඹින හරිම ලස්සන videos බුදු සරණයි

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි පුතා මම විඩියෝව ඔක්කොම බැළුවා දිගු ගමනකට ආශිර්වාද කරනවා ❤🌷

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 2 ปีที่แล้ว +2

    Eka wachanayak ahaka dannethuwa ehuwa aiye.marama gemmak awe.eththtama inussunta diunu wenna kiya denna nithrama,e mind eka ape hedennama oni..jaya wewa brother.digatama hema video ekakinma chuti motivation ekakuth ekathu kranna..

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +11

    ඔන්න ලොකු අයියේ ඇලට් එකේ ඉඳලා ආවා කාලා ඉවර වෙච්ච ගමන්ම මැච් එක බලන එකත් නතර කරලා 🙂‼️

  • @madusankadasanayake938
    @madusankadasanayake938 2 ปีที่แล้ว +2

    මේ විඩියෝ එක බලද්දී සර් මගේ ජොබ් එක ne ඉස්‍සරහට මොනවද කරන්නේ කියලා හිතාගන්ට beruwa හිටියේ මගේ වයස අවුරුදු 27ක්.මේක බලද්දි හිතට මාර මෝරාල් එකක් අවා 🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      පොඩි දෙයක් පටන් ගන්න කිසි දේකට ලැජ්ජා වෙන්න එප බුලත් විටක් හරි ව්කුනන්න හිත හයිය උන් දවසක දිනනවා🙏❤️

  • @leddanushka1828
    @leddanushka1828 2 ปีที่แล้ว +2

    අයියේ මමත් ගොඩාක් පොඩිම තැනකින් පටන් ගත් කෙනෙක් ,,, මම පාරෙ මගෙ පළමු මන්ම පාට්ස් දාලා හදලා බල්බ තමයි පටන් ගත්තේ. සමහරු බැන්නා. හැබැයි මන් දැන් ශොප් එකක් කරනවා... එතනින් නැවතිලා නෑ. එතන ඉදන් ලස්සන නිර්මාණ කරනවා. බුදුරැස් මාලා වල ඉදන් තොරණ් දක්වාම. සහ වෙනත් නිර්මාණ. හැබැයි මට ගෝලයො නෑ. සියලුම දේ තනිවම ,,, රටවලත් යවනවා ඒවා. මට මේක මෙතෙන්ට ලියන්න හිතුනේ මේ වීඩියෝ එකත් මට වැදුනා,,, ඉතින් මම විදපු දුක් බොහොමයි. දැන්නම් පොඩ්ඩක් බිස්නස් අඩුයි අයියේ. ඒත් හිටපු තැනින් ගොඩාක් ඉස්සරහින් ඉන්නවා මම. ඒ වගේම ඒව නිර්මාණය කරන්නේ හොදම විදියටයි. ඒ කියන්නේ හයි product විතරයි කොලටි විතරයි. මන් ජොබ් 20 කට වඩා කරල තියෙනවා. බැනුම් ඇහු වාර අනන්තයි. ඒත් දැන් Brand එකක් වෙලත් ඉවරයි. මම පටන් ගත්තේ Rs 3000/= වගේ මට මතකයි මීට අවුරුදු 7 කට වගේ කලින්. ඒ මුදලින් තමයි LED බල්බ හැදුවෙ මලින්ම. ඒක නමින් MD Light House ,,,, මම මේක ලිව්වා ට මුකුත් හිතන්න එපා අයියේ. මම මේක මෙහෙම කෙටියෙන් ලිව්වෙ පොඩි ආදර්ශයක් වෙන්න කියල හිතලයි. අපි වෙන විදිහකට හිතිය යුතුමයි ,,,, මට ඔයාගෙනුත් ⁣අයියෙ ⁣අයිඩියා ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. වචනෙකින් හෝ උදව් කරයි කියලා හිතනවා. හැකි නම් Fhone නම්බර් එක දෙන්න ,,, මේකට අයියා ලියයි කියලා හිතනවා. අපි ලස්සන ගමනක් යමු අයියේ ආදරෙයි ,,, තෙරුවන් සරණයි ඔබට ජය වේවා 🙏❤ ✍🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      සුපිරි ජයවේවා ❤️❤️👍0777 652354

  • @leddanushka1828
    @leddanushka1828 2 ปีที่แล้ว +2

    අයියේ මම ඔයා කරන දේ අගයනවා,,, හරි ආදරෙන් chanel එක බලනවා ❤🙏

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +1

    ඒ කියපු කථා ටිකනං මාර වටිනවා ❤️💪

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +11

    තමන්ට කියලා හියනයක් අරමුණක් තිබ්බොත් අනිවාරෙන්ම තමන්ගෙ ටාගට් එක යන්න පුළුවන් දවසක . අයියාගෙ ඉවසිමයි කැවපවිම තියෙන නිසා අද මේවගෙ තැනක ඉවන්නෙ හැමදෙකටම සුබපතනවා ❤❤❤

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි.

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว

    ගොඩක්.වැදගත්.අදහඝ්.පුතේ.මේව.අහල.හැදෙන්න.කියල.අපේ.ඉදිරි.දරැ.පරපුරට.ඝොදුරැ.අනාගතයක්.වෙනවාමයි.ජයවේවා.පුතේ.

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +1

    අයිය හැමදාම අපිට දෙන්නෙ ජීවිතේට වැදගත් පණිවිඩ 🙏🥰💪

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +1

    bill karan nathuwa athule kadan bonna puluwanda

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    ස්තුති මෙවැනි තැනක් පෙන්වපු එක ගැන
    වෙනත් තැන්වල හැටියට ගොඩක් හොදයි👍👍👍👍👍👍👍

  • @asinthamassimo7387
    @asinthamassimo7387 2 ปีที่แล้ว +2

    ඔන්න අපිත් බැලුවා ❤❤

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +3

    අපිට මොනාද නැත්තෙ
    මොනා තිබ්බත් බෙලි මල් වතුර ටික බොන්නත් කට ඇරගෙන යන්නේ කතරගමට ඒක හොදයි කතරගම ඉන්න ළමයින්ට උපකාර වෙන්න ඒත් ලංකාවේ කොයිතරම් දේවල් තියෙවා ලෝකෙ පුරාවට යවන්න ?
    තරැණ දරැවනෙ ඔයාල වත් මේ රටෙ ප්‍රශ්න විසඳන්න ?

  • @lahirudilendra1815
    @lahirudilendra1815 2 ปีที่แล้ว +2

    ලහිරු අයියා... පට්ටම චරිතයක් අහම්බෙන් IOC පෙට්‍රල් පොලිමේදී මුණගැහුන. සුපිරි වීඩියෝ එක.❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️🙏👍 අපි පෝලිම් වලට හුරු නොවි system එක කොහොම හරි කඩමු මල්ලි 👍❤️ආයේ හම්බෙමු සුබ දවසක්

    • @lahirudilendra1815
      @lahirudilendra1815 2 ปีที่แล้ว

      @@travelwithlahiru අනිවාරෙන් අයියේ..

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +1

    🔥🔥ගොඩක් වටින අාදර්සමත් video එකක් ලහිරු අයියේ අද..🔥

  • @ascmano4168
    @ascmano4168 2 ปีที่แล้ว +1

    oya niyama track eke apiwa geniyanawa dhanathmaka madhya huruwa ahanna asai jaya

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +1

    Broo...Tthanks for your advising and ideas.... great job 👍👍👍👍👍

  • @randikanishan628
    @randikanishan628 2 ปีที่แล้ว +2

    Oyage family ekat ekka diner giya video ekanam fell brother.thamange family ekata eka denna one eka ape kathe oya????

  • @donmatilda2271
    @donmatilda2271 2 ปีที่แล้ว +1

    හරියට හරි තිත ඔයාගේ කතාව

  • @w.m.wijasingha9084
    @w.m.wijasingha9084 2 ปีที่แล้ว +2

    Aiyata budusaranai Jaya wewa gammak♥️🙏♥️

  • @paranamanageprasad2682
    @paranamanageprasad2682 2 ปีที่แล้ว +2

    Ela Ela broo...

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว +1

    කතාවනම් සම්පූර්ණ ඇත්ත අයියා.

  • @danuvlogsl2125
    @danuvlogsl2125 2 ปีที่แล้ว +2

    Next week එකේ ලංකාවට එන්න හිතන් ඉන්නෙ.මේකෙ location එක දාන්න පුලුවන්ද.google search කලාම places දෙක තුනක් එනව ඒත් මේ place එකේ 4tos එන්නෙ නෑ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      මෙ මගෙ නම්බර් එක 0777 652354 ඇවිත් කෝල් එකක් දෙන්න මගෙ ගෙවල් ලග මේ සුරපති එක තියෙන්නේ කටුනායක සුරපති

    • @danuvlogsl2125
      @danuvlogsl2125 2 ปีที่แล้ว +1

      @@travelwithlahiruඔයාගෙ මීමුරේ VIDEOS ටික බලල ගොඩක් කල්.එහෙත් යන්න අදහසක් තියෙනව මේ තෙල් ප්‍රශ්නත් එක්ක මොනාවෙයිද දන් නෑ 😥

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      තෙල් ගැනනම් කතා කරන්න එපා පිස්සු හැදිලා ඉන්නෙ කොහෙවත් යන්න විදිබහක් නෑ ලග තියෙනෙ කෑම කඩවල් වලට යන එක විතරයි මේ ටිකෙ කරෙ ❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ඇත්ත .තමයි කර්‍ යන්න අපේ නි.දී

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +3

    ජය වේවා ලහිරු අයියා...❤️

  • @Srilankaculturedance
    @Srilankaculturedance 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 ปีที่แล้ว +2

    ලහිරු මම සමීර. Disable වෙලා ඉන්නෙ. හින්නි අප්පුහාමි කියන්නෙ ⁣සමාජයට ගමට

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️

    • @sameeraanuradha1175
      @sameeraanuradha1175 2 ปีที่แล้ว +1

      හොඳ දේවල් දායාද කරපු කෙනෙක් . හින්නි අප්පුහාමිගෙ ගම ගාල්ලෙ පින්නදුවෙන් ඇතුලෙ ගමක්. කරාපිටියෙ මගෙ ශල්‍යකර්මයක් කරලා පස්සෙ මාව ව්‍යායාම වලට මාරු කලා මැලිබන් කියල පොඩි රෝහලකට හැට ගනන්වල බබාල හම්බෙන වාට්ටුවක් ආරම්භ කරල තියෙන්නෙ. දුප්පත් ගමේ මිනිසුන් වෙනුවෙන්, අද ඒක මැලිබන් නමින් කරාපිිටිය මහ රෝහලේ කොටසක්, ගමට opd එකක් විදිහට පවත්වාගෙන යනවා. මේ මිනිස්සු වගේ මානව හිතවාදී අය දේශපාලනයට ආවානම් මේ රට කොච්චර පොහොසත්ද. ලහිරු highway ගාල්ල පැත්තට යන වෙලාවක පින්නදූවෙන් exit වෙලා දකුනට හරවලා යන්න පොඩ්ඩ දුරයි . දිරිය මිනිසෙක් ....

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට බුදුසරණයි🙏🇶🇦❤❤

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත කතාව.. ඒත් අයියේ දේශපාලුවන් රට විනාශම කරා.. අලුතෙන් දෙයක් පටන් ගන්න කිසි කෙනෙකුට ඉඩක් දෙන් නෑ මේ රටේ දේශපාලුවෝ...දැන් හැමෝගෙම business වැටිලා.. මුන් මහ ජරා ජාතියක්.. රට ඉවරම කරා.. ළගදිම zimbabwe වගේ වෙනවා.. මේ දේශපාලුවන්ට සාප වෙන්න ඕනා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      මුන්ව එලවන්න ඕනා ඉක්මනින්

    • @w.m.ruwanerangabandarawije6909
      @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru අනිවාර්යයෙන් අරගලයට ජය 👍👍

  • @susanthafernando6383
    @susanthafernando6383 2 ปีที่แล้ว +2

    Maliban company is not belongs to him. He was the best baker who work there. When the English people (company/business owners) had to leave the country… they didn’t have any options , so they just gave the companies/ business to honest senior people who work in that company. Maliban is a good example. Maliban’s present owners got nothing those days. They are luckiest people.

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +3

    හිත හොඳ කොල්ලෙක් ..වට්න චරිතයක් ...

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +2

    ජයවේවා‼️ලහිරු අයියේ 🌞🌞🌞💐💐

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +1

    Lahiru Aiya khomada.oyata jayen jayama wewa.ape maubimatath jayen Jaya labewa.

  • @PriyankaKumari-yq1pi
    @PriyankaKumari-yq1pi 2 ปีที่แล้ว

    සුපිරි👍👍👍

  • @eat8444
    @eat8444 2 ปีที่แล้ว +1

    Aiye oyage kathawa amuthui supiri.

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +1

    නියමයි ලහිරැ අපේ රට වගෙ වෙන රටක් කොහෙද තියෙන්නෙ තව මෙවගෙ විඩියෝ ඔනේ

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    සුපිරි කතාව බ්‍රෝ 🔥🔥👍👍❤️❤️❤️

  • @ravinduviduranga991
    @ravinduviduranga991 2 ปีที่แล้ว

    Jaya wewa ayya ♥️

  • @intech5590
    @intech5590 2 ปีที่แล้ว +1

    දැන් තමා ඔක්කොම පටන් ගන්ඩ කාලේ හරි මගේ යලුවෙක් හැදුවා පයින් යද්දී phone එක charge වෙන innovation එකක් ඉතින් මේවා තමා ලන්කාවට ඔනේ එවාගේ නිශ්පාදන නොසලකා හැරලා රටින් ගෙන්නුවා බයියන්ට කොමිස් හම්බෙනව නේ

  • @asankaperera2662
    @asankaperera2662 2 ปีที่แล้ว +1

    Thank you aiye.budu Saranai ❤️🙏

  • @simple6532
    @simple6532 2 ปีที่แล้ว +1

    red bull eka kda gnna ba gon ganiyek maha

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      පව් එහෙම් කියන්න එපා ❤️

  • @san-vq1py
    @san-vq1py 2 ปีที่แล้ว +2

    මේවගෙ motivation videos මේ කාලෙ ගොඩක් වැදගත් .මගෙත් slogan එකක් තමයි ලොකු හින දකින්න ඕනි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි , ඇත්තම කතාව අපේ මිනිසු හීන දකින්න බයයි. තව පොඩි දෙයක් තියනව මේ රට තමයි රට කියල අපිව අන්දපු හින්ද තමයි අද අපිට මෙහෙම වුනේ .video එක 👌

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว +2

    ඔහෙ පරිප්පු ලාබයිනෙ මෙහෙ අඩුම රැ. 630.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      මේතන තොග මිලට තමයි හැම දේම ඒක නිසා බඩු මිල අඩුයි

  • @DenethKavin
    @DenethKavin 2 ปีที่แล้ว +1

    Lassanai mame ❤

  • @maheshbandara9132
    @maheshbandara9132 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Lassana Kathawakuth Ahuwa.🙂
    Hamoma Ohoma Hithanawanam👍
    ❤💐 Ts.

  • @neelajayanthi6597
    @neelajayanthi6597 2 ปีที่แล้ว +1

    Good Luck Brother 💚

  • @KingGhost136
    @KingGhost136 2 ปีที่แล้ว +2

    Supiri 😎🙀🙀💜💜💜👍👍

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +3

    මට post එකක් දාලා දෙන්න පුලුවන්ද ...game පිස්සො ටික මගේ පැත්තට එන්න කියලා..❤️🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ඔය දැන් දාලා තියෙන්නෙ දැන් 👍

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +2

    දැන් රෙඩ්බුල් එක කීයද

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    ❤️❤️👍Budu saranai

  • @bhanujarathsara3283
    @bhanujarathsara3283 2 ปีที่แล้ว +2

    Munchee company ekama super market ekak oya

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි.🙏🙏❤❤

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +1

    redbull walata ata diranawa kalayak bonakota agata anawa sugar

  • @shashikavlog9304
    @shashikavlog9304 2 ปีที่แล้ว +1

    Kawuda malli me 5wasare lamayege chanel ekak wage

  • @randikanishan628
    @randikanishan628 2 ปีที่แล้ว +1

    Oyage adupadu kiyanna onene mamahari kamathi charithayak eth thamange faif ganawat kisi kamakata ganne na oya.hodai adupadu godai.hamadema attha kiyanna nattham oyata????

  • @ksmpresannakuruppusuriyami3958
    @ksmpresannakuruppusuriyami3958 2 ปีที่แล้ว +1

    Ela aiya ❤️

  • @BLACK_SANO
    @BLACK_SANO 2 ปีที่แล้ว +2

    මරු ❤️‍🔥

  • @denuwannirodha8296
    @denuwannirodha8296 2 ปีที่แล้ว +4

    සුපර් මාකට් එකේ අය බලනවා ඇති පිස්සෙක්ද කියලා 😁

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඇත්තටම පිස්සු 🤣😍

    • @denuwannirodha8296
      @denuwannirodha8296 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @nps1328
    @nps1328 2 ปีที่แล้ว +1

    Koheda me shop aka tiyenne aiya.

  • @nilushadilshan7560
    @nilushadilshan7560 2 ปีที่แล้ว +3

    💜

  • @mishelhiransa359
    @mishelhiransa359 2 ปีที่แล้ว +1

    කීයද ඔය රෙඩ්බුල් එක

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +1

    සුපිරි 🤩❤️❤️

  • @Jeewantha-eg4mu
    @Jeewantha-eg4mu 2 ปีที่แล้ว +1

    Success life story hemdam genna❤️🔥

  • @ashasapuarachchi790
    @ashasapuarachchi790 2 ปีที่แล้ว +1

    I'm the one with white color dress 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️🙏 why didnt you talk with me ❤🙏 next time ple chat with me 👍❤️🙏

    • @ashasapuarachchi790
      @ashasapuarachchi790 2 ปีที่แล้ว

      @@travelwithlahiru I met 2 times at grocery area & the cashier area. But you were busy. Anyway nice to see you. Definitely I will talk to you at the next time.
      Thanks 😍

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +4

    ඕස්ට්‍රේයාවේ ප්‍රදානම ජාතික අදායම රෙඩ් බුල් කොහොමද ඒක.....
    අපේ ප්‍රධාන අදායම ගැනු පිටරට යවන ඒක...... 😅

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +3

      අපේ තියෙන දෙවල් හරියට කරානම් ලෝකෙම හෙල්ලෙනවා මුලින් මේ මහලු මඩමට මොටර් එකක් ගහන්න ඕනා 👍

    • @trynottolaughstages
      @trynottolaughstages 2 ปีที่แล้ว

      Austria wala ප්‍රදානම ආදායම අවි වෙලදාම නෙවේද? 🤔

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      @@travelwithlahiru ගහමු ගහමු අයියේ ලගදීම ගහනවා කොහොමත්.... 😂😂
      අපේ උන්ටත් අනේ මන්ද තෙල් නෑ කියලා මුන් කරත්තේ පදිනවා දැන්....
      හාල් නෑ කියලා මැටි කයි මුන්.... එහෙම උන්ගෙන් නම් මුකුත් ම බලාපොරොත්තු වෙන්න බෑ අයියේ....
      ඕකුන් හොද ඔය මහලු මඩමේ උන්ටම තමා.....
      ජයවේවා අයියේ ❤❤❤❤

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      @@trynottolaughstages අවි වලට පස්සේ මේක..... පුද්ගලික කම්පැනි එකක්....

  • @joni7042
    @joni7042 2 ปีที่แล้ว +2

    Hi 1 st coment ❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      රෙඩ් බූල් එකක් නොමිලේ .🙂🙂🙂🙂😆😆

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว +2

    ඕකෙ බ්‍රාන්ච් වෙන කොහෙවත් නැද්ද අයියෙ.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ඇවරිවත්තේයි කටුනායක හන්දියේ විතරයි දැනට

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 2 ปีที่แล้ว +1

    Niyamai

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +1

    දන්නා ජාති👍👍🇱🇰🇱🇰

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 ปีที่แล้ว +1

    Niyamai bro

  • @vindigamage7460
    @vindigamage7460 2 ปีที่แล้ว +2

    ✌️👍

  • @nvdmusic8720
    @nvdmusic8720 2 ปีที่แล้ว +1

    Super

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Good job බුදුසරණ අයියා

  • @Deshan-16x
    @Deshan-16x 2 ปีที่แล้ว +2

    ✌❤

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Hoda adarsayak aiye oya denna mewelawa

  • @manuja772
    @manuja772 2 ปีที่แล้ว +1

    Maru 😍

  • @noobff2420
    @noobff2420 2 ปีที่แล้ว +1

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว +2

    ඕක කරන්න උඹට සල්ලි දුන්න ද බං ..??? 🤨🤨

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      සල්ලි නම් ගන්න තිබ්බා ඒත් ගත්තේ නෑ

  • @maxkashira9346
    @maxkashira9346 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍

  • @dangerrap6260
    @dangerrap6260 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good video fans video good fans 👍 video good good fans ok fans 👍 video fans ok ok

  • @brookumara7327
    @brookumara7327 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻🇱🇰🇱🇰

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +1

    🙏👍👍👍

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🌺🌺

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +1

    Lots of caffeine in those drinks. Also Lots of calories and chemicals. So not healthy at all.

  • @Saneshhansana
    @Saneshhansana 2 ปีที่แล้ว +2

    අප්පුහාමි මහත්මයා තලල්ලෙ

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    👍❤️❤️😁

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 2 ปีที่แล้ว +1

    👌❤❤❤❤