Spiderman 4 සහ Spider-Verse එකේ අනාගතය | Spiderman 4, Venom 3, Knull, Kraven & Spider-verse Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 50

  • @yennna
    @yennna 2 วันที่ผ่านมา +1

    සුපිරියක් තමා 💗🫶🍀...........

  • @Udithadeesha
    @Udithadeesha 2 วันที่ผ่านมา +2

    Nice kolla🖤

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Thanks bro

  • @dugzycodm458
    @dugzycodm458 2 วันที่ผ่านมา +2

    අනික sudda ultimate spider man animated series එකේ හිටපු power man,white tiger,nova and iron fist ගැන වීඩියෝ එකක් ඕනේ 🎉❤😊

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา +1

      Nova ගැන කරා කා....ලෙකට කලින්... අනිත් අය ගැනත් හෙමින් කතා කරමු. ලඟදිම සෙට් එකම MCU එනවනෙ කෝමත්

  • @dugzycodm458
    @dugzycodm458 2 วันที่ผ่านมา +2

    Marvel ලා එයාලාගේ movies වලට හරියන්න Comic character oriented වෙනුවට වෙනස් characters තමා MCU එක ඇතුලේ ගෙනාවෙ. ඒත් D&W movie එකේදි Fans ලා ආස දේ තේරුම් අරන්,Comic වල වගේම Characters එලියට ගේන්න තීරණේ කරලා තියෙනවා. ඉස්සරහට එන්න ඉන්න Doctor Doom ව කොමික් වල ඉන්නවා වගේම costume එකකින් දකින්න පුළුවන් උන නිසාම... මට හිතෙනවා ඉස්සරහට Spider-man fourth wall එක Break කරලා කතා කරාවි කියලා. මොකද (tom holland) spider man ට දැන් යාළුවත් කෙල්ලත් දෙන්නම නෑ. අනික already එයා ඩෙඩා වගේ පොඩි එකෙක් වගේ නෙ හැසිරුනේ toby and andrew එක්ක සාපේක්ශව..ඒ නිසා ඊළග movie එකේදි එයා fourth wall break කරලා audience එකත් එක්ක කතා කරාවි කියලා මට හිතෙනවා 🤔

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา +1

      Comic වල Spiderman කියන්නෙ 4th wall breaker කෙනෙක් නෙමෙයි. Deadpool සම්බන්ධ issues සෙට් එකක නම් එහෙම කරල තියෙනවා.. ගොඩක්ම කොමික්වල කරල තියෙන්නෙ තමන් තනියෙන් කතා කරගන්න එක වගේ... ඒත් දැන් කියන්න බෑ, ඔයා කියනවත් වගේ Tom childish spiderman කෙනෙක් හින්දා වගේම, fans ලත් කැමති හින්දා 4th wall breaker කෙනෙක් කරන්න ඉඩ තියෙනවා. ඒත් එහෙම කරන්න නම් ඒකට පොරට මොකක් හරි ඒ සම්බන්ධ power එකක් හම්බෙන්න ඕනෙ

    • @tharilakshan3032
      @tharilakshan3032 วันที่ผ่านมา +2

      @@WMStudioSL ultimate spiderman cartoon show eke spidy forthwall break karanawa neda?

    • @WMStudioSL
      @WMStudioSL  วันที่ผ่านมา +2

      @@tharilakshan3032 ඔව්. ඒක කොමික්වලින් ගත්තු එකක් නෙමෙයි. ඒත් fans ලා වැඩේට කැමති වුණ හින්දා MCU එකෙත් කරන්න බැරි නෑ

    • @tharilakshan3032
      @tharilakshan3032 23 ชั่วโมงที่ผ่านมา +2

      @@WMStudioSL 👍

  • @Gamingcatslm
    @Gamingcatslm 2 วันที่ผ่านมา +1

    සුපිරයක් බම්

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Thanks bro

  • @slheroland
    @slheroland 2 วันที่ผ่านมา +1

    In to the spiderverse එකේ creator ලගෙත් ගිවිසුම් ඉවරයිලු නෙ. එයාලගෙන් එන්නෙ beyond the spider verse එකයි noir එකයි විතරයි.
    කොහොම වෙයිද දන්නෙ නෑ ඉස්සරහට.හැබැයි sony ලගෙ spider man game වල story , character , action හැමදේම ෆිල්ම් වලට වඩා මරු ❤

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Yep. මේ දවස්වල Miles Morales ගහනවා. ගේම්ස් ටිකෙන් නම් Spiderman ටයි villains ලටයි සෝනිලා හොඳ buildup එකක් දුන්නා 💪 Thanks Brother

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 2 วันที่ผ่านมา +1

    අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉🎉🎉

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Thank you as always

  • @MMAfd16
    @MMAfd16 วันที่ผ่านมา +1

    නල්ව marvel එකට දිලා marvel එකට ඩිස්නි එකෙන් එන බලපැමි නැති කරලා marvel එක ස්වාදින කරලා.avengers අලුත් මුවි වලට නල්වයි ඩොක්ට ඩුමිවයි යොදාගෙන ඒවා අද්‍යක්ෂණය කරන්න සැක් ස්නයිඩර් නමි zigma ලෙවල් එකෙන් හිතන ඩිරෙක්ටර්ට දුන්නනං එදාට තමයි ප්‍රෙක්ෂකයන්ගේ සිහිය නැතිවෙන ගොඩිලෙවල් සුපිරිම avengers ⁣film එකක් බලාගන්න පුලුවන්❤️🔥එ දවස එනකං මං බලංඉන්නවා කවදා හරි ඉටුවෙයි😢

    • @WMStudioSL
      @WMStudioSL  23 ชั่วโมงที่ผ่านมา +1

      මරු හීනයක්..! ඉහළින්ම ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරමු 😏

    • @MMAfd16
      @MMAfd16 22 ชั่วโมงที่ผ่านมา

      @@WMStudioSL ❤️

  • @TheTrebles
    @TheTrebles 2 วันที่ผ่านมา

    Superb Ayya! 🤩

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Thanks Malle 🔥

  • @NoxVimu-ik8lb
    @NoxVimu-ik8lb 2 วันที่ผ่านมา

    El el...

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      pit 🤝

  • @MMAfd16
    @MMAfd16 วันที่ผ่านมา +1

    පක්ෂ වලට බෙදිලා මෙිවා කරන්න බැ අන්තිමට අසරණ වෙන්නේ ප්‍රේක්ෂකයොමයි.එක්කෝ marvel සොනි එකට එකතු වෙන්න ඔනේ නැත්තං සෝනි උං උංගෙ කැරැක්ටර් ටික marvel එකට දෙන්න ඔනේ.

    • @WMStudioSL
      @WMStudioSL  23 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත, ඒත් ලංකාවෙ දේශපාලනේ වගේ තමයි. මුන් බලන්නෙත් වැඩියෙන්ම වාසි ගන්න

    • @MMAfd16
      @MMAfd16 22 ชั่วโมงที่ผ่านมา

      @@WMStudioSL ❤️

  • @BinudithaOmesh
    @BinudithaOmesh 2 วันที่ผ่านมา +2

    Andrew garfiled awanm 🥺

    • @WMStudioSL
      @WMStudioSL  วันที่ผ่านมา

      එයි නෙද

  • @ගුණේ
    @ගුණේ 2 วันที่ผ่านมา +2

    • Bro marvel බංකොලොත් වෙනකොට knull හිටියෙ නෑනේ, එතකොට කොහොමද sony එකට knull ගෙ rights හම්බවෙන්නේ? කොහොමහරි,
    • දැන් knullගේ rights mcu ට නැති නිසා lat එකේ reference දීපු god killer (100%ක්ම) knullම වෙයිද, gorrගෙ කඩුවත් knullගෙ necrosword එකම වෙයිද ? මොකද symbioteල පෙන්නන්නවත් mcuට rights නැති නිසා හෙවනැලි ජීවින් ටිකක් ආදේශ කරා වගේ, knull නැතුව වෙන character එකක් එතැන්ට place කරන්න ඉඩ තියනව.අනික multiverse එකටම ඉන්න one & only character එක්කට, liveaction වල cinematic universe දෙකක් තිබ්බ කියලා, varientලව place කරන එකත් set නැතිවෙයි☹️
    • දැන් officially knull ඉන්නෙ ssmu වල නිසා, mcu එකෙන් උට කොච්චර reference දුන්නත්, knull ගෙ home universe එක (liveacton වලදි විතරක්) 616 universe එක (mcu)වෙන්නැතිවෙයි නේද? mcu වලදි celestial ඔළුවකින් nowhere හදපු credit එකත් වෙන character එකකට යයි නේද? ඒ ගැන ඔයා මොකද හිතන්නේ 😐
    • තව knull elder god කෙනෙක්ද? loki/d&w එකේදි, comic වල knull සම්බන්ධ "void" එකටත් reference දීල තියනවද ? reply එකක් ඕන😌

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา +1

      All newly created (after 9/15/11) characters and other Creative Elements that first appear in a work that is titled or branded with “Spider-Man” or in which “Spider-Man” is the main protagonist
      ඔය තියෙන්නෙ Sony Spiderverse ගිවිසුමෙන් කෑල්ලක්. Spiderman කියන title එක යටතේ brand වෙන ඕනෙම අලුත් චරිතයක් Sony ලට අයිති වෙනවා

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา +1

      2. ඔතැන යන්නෙ අර Wanda ටයි Quicksilver ටයි ගියපු රූල් එකම තමයි. Age of Ultron එකේදි මෙයාල mutant ලා කියලා කිව්වෙ නෑ වගේ Knull ට direct reference දෙන්න තමයි බැරි. Gorr ට හම්බුණෙ Knull ගෙ කඩුව තමයි, නමින් කියන්න බැරි වුණාට. shadows ත් එහෙම තමා.. ඕවට උත්තර ලැබෙයි ඉස්සරහට.. Knull Variants ලව ගේන එකක් නෑ. දැන් sony ලා ගාව ඉන්න live action knull ඉස්සරහටත් sony characters එක්කම MCU ගේන එක වාසි හින්දා
      3. Knull ගෙ Home universe එක MCU එක වෙන එකක් නෑ. SSMU එක වෙයි. හැබයි ඒක නම් අවුලකුත් නෑ ඉතිම්.. මොනා වුණත් දැනට MCU ලට කෙළින්ම කියන්න බැරි අවුල තියෙන්නෙ Knull ගැන.. Knowhere ගැනත් ඒ ටිකම තමයි.. Knull MCU ආවම, කේස් එකක් නැතුව ඒ දේවල් ගැන කෙළින්ම කියයි
      4. Elder God කෙනෙක්මත් නෙමෙයි.. Primodial God (ප්‍රාථමික දෙවියෙක්) කියල තමා කියන්නෙ නම්. මොනවා වුණත් God of Darkness, Lord of Cosmic Darkness, God of Symbiotes කියන්නෙ මෙයාට
      5. ඡන්දෙ තාම නෑ සගෝර් 👉👈 දුන්නොත් RW 💚

    • @ගුණේ
      @ගුණේ 16 ชั่วโมงที่ผ่านมา

      @@WMStudioSL ටහුඩු 😂sony ල කලින්ම ගේම ගහගෙන නේද... දැන්නෙ සීන් එක දන්නෙ. ඒකත් ඔයා නිසා🙂 Thanks🤝(හැබැයි ඔයාට තිබ්බෙ video එකෙන් ඒ ගැන කියන්න😒දැන් කමක් නෑ දැනගත්තනෙ😌)
      හැබැයි Kingpin, title 2 ක් යටතේ brand කරපු සීන් එකක් නේද තියෙන්නේ...පොරව netflix එකෙත් පෙන්නුව නිසා

    • @ගුණේ
      @ගුණේ 15 ชั่วโมงที่ผ่านมา

      @@WMStudioSL age of ultron කාලේ මටත් ඕක හිතුනා🙂හැබැයි උන් දෙන්න පස්සෙ mutants නෙවෙයිලුනෙ...අනික උන් comic වල varient ලා ඉන්න characters නිසා case එකක් නෑ. හැබැයි knull ගේ rule එක ඊට වඩා sirious. උට Varient ල නැති නිසා mcu එකෙන් reference දෙන god killer, "ssmu එකේ knull ම" වෙන්න ඕන එහෙනම්...😐
      දෙගොල්ලො directly crossover එක්කට එකග වුනොත්නම් අපි ගොඩ😁
      ඉක්මනට ලොකු වෙමු😌But සීයා go home😁 (හැබැයි එතන මන් edit කෙරුවා 😅😁)

    • @WMStudioSL
      @WMStudioSL  13 ชั่วโมงที่ผ่านมา

      @@ගුණේ නෑ.. අර Kingpin මලු මේ ඉන්නේ... ඒ කියන්නෙ අර කලින් සීරිස් ටිකේ දේවල් වුණෙත් MCU එකේමලු. දෙන්නා එක්කෙනෙක්, දෙන්නෙක් නෙමේ. (කියලා තමා දැනට කියන්නෙ)

  • @modithamatheesha5673
    @modithamatheesha5673 2 วันที่ผ่านมา +1

    Agatha all along episode brackdown ekak gennako

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา +1

      එපිසෝඩ් එකකට එක ගාණෙ කරලා වැඩක් නෑ සහෝ.. කස්ටිය බලන්නෑ.. සීරිස් එක ඉවර වුණාම වගේ, ඔක්කොම ටික එකට බ්‍රේක්ඩවුන් කරන්නම්.ේ එතකොට ඒකෙන් ඉස්සහරට MCU එකට වෙන බලපෑමත් එක්කම කතා කරන්න පුළුවන්

    • @modithamatheesha5673
      @modithamatheesha5673 วันที่ผ่านมา

      @@WMStudioSL ha

    • @modithamatheesha5673
      @modithamatheesha5673 วันที่ผ่านมา

      @@WMStudioSL eke ara inna kolla wiccan da

    • @WMStudioSL
      @WMStudioSL  วันที่ผ่านมา

      @@modithamatheesha5673 එහෙම කියනවා.. ඒත් not cofirmed. සීරිස් එකේ mainම plot එකක් වෙයි, මූ කවුද කියල පෙන්නන එක

    • @Moditha___73
      @Moditha___73 วันที่ผ่านมา

      තවත් moditha කෙනෙක් 😃​@@modithamatheesha5673

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 2 วันที่ผ่านมา

    Madam web villan kenekda

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      නෑ. ඒත් පොදුවෙ Sony Spiderman villainverse කියන category එකට තමයි අපි ඒ ෆිල්ම් එක දාන්නෙ. ඒ වුණාට madame web වත් ඒ කවුරුවත්ම villains ලා නෙමෙයි

  • @Phoneearnn
    @Phoneearnn 2 วันที่ผ่านมา

    Hero land gen awwe

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      ආදලෙයි 🥺

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx 2 วันที่ผ่านมา

    සුපිරයක්

    • @WMStudioSL
      @WMStudioSL  2 วันที่ผ่านมา

      Thank you