Anti-Venom වෙනම්ගේ සහෝදරයාද? Anti Venom Symbiote Origin, Powers and Facts in Sinhala | Venom 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 30

  • @WMStudioSL
    @WMStudioSL  2 หลายเดือนก่อน +8

    ❗❗ Special ❗❗
    මේකෙදි මට කියන්න අමතක වුණු තවත් එක සුපිරි Power එකක් Anti Venom ට තියෙනවා.
    ඒ තමයි පොරට පුළුවන් අනිත් අයගෙ powers නැති කරල දාන්න. ඒකත් ටිකක් විශේෂ විදියකට.
    කාට හරි powers හම්බෙලා තියෙන්නෙ සාමාන්‍ය ශරීර තත්ත්වෙන් එහාට ගියපු විකෘති වීමක් හින්දා නම් AntiVenom ට පුළුවන් ඒ වගේ powers නැති කරල දාන්න. ඒකත් පොරගෙ powerful healing factor එකේම කොටසක්. ඒ වගේ අනවශ්‍ය ඔක්කොම බලපෑම් අයින් කරලා ශරීරය normal කරන එක තමයි මූ කරන්නෙ
    ඒ විදියට ජාන විකෘති වීම් හින්දා powers ලැබුණු Spiderman, Mutants ලා වගේ අයගෙ powers නැති කරන්න පුළුවන් පොරට

    • @lokuaiya
      @lokuaiya 2 หลายเดือนก่อน

      එතකොට එඩීට මොකද වෙන්නේ ? පොරට සිම්බියෝට් කෙනෙක් නැති වෙනවද ? ඒ ගැන වීඩියෝ එකක් ඕනේ ❤

  • @SWalker369
    @SWalker369 2 หลายเดือนก่อน +2

    Venom 3 eken anti venom awoth maru ❤

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      පොඩි hope එකක් තියාගන්න පුළුවන් අර officer කෙනා anti venom වෙයි කියලා. not for sure btw

  • @sagarapradeep6955
    @sagarapradeep6955 2 หลายเดือนก่อน +2

    ඔය මොන වෙනම් ආවත් මන් නම් ආස ස්පයිඩර් මෑන්ට විතරයී 🙂❤️

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน +2

      එකෙන්ම 👽

  • @MarvelHERO_EditZ
    @MarvelHERO_EditZ 2 หลายเดือนก่อน

    Fav. Symbiote 🔥

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      gemmk

  • @wolfyperera8935
    @wolfyperera8935 2 หลายเดือนก่อน +1

    Spider man game ekedi antivenom host wenawa spidy. ඒකෙදි villain venom. Scream වත් සෙට් වෙනවා mj ට

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      Clips වලින් දැකල තියෙනවා. play කරල නෑ

  • @user-ku5ex6oh9z
    @user-ku5ex6oh9z 2 หลายเดือนก่อน

    Tava venom jati vala reviews ona ❤

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      karamu issrht neda

  • @rpprinters
    @rpprinters 2 หลายเดือนก่อน +1

    I like toxin😂❤❤😊

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      Your choice 😈💪

  • @vidurachathuranga955
    @vidurachathuranga955 2 หลายเดือนก่อน

    Super❤

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      Thanks 🔥

  • @techscapeStudios
    @techscapeStudios 2 หลายเดือนก่อน +5

    තවත් දවසක හම්බෙමු bye bye..🙂❤️

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน +2

      aneeh 👽💪

  • @TheZoneWithNerds.
    @TheZoneWithNerds. 2 หลายเดือนก่อน

    nice video

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      Thanks

  • @slravanreviews2986
    @slravanreviews2986 2 หลายเดือนก่อน

    venada vagema adath gammak!👌

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      thanks kollo

  • @Oshithasadew-xq2lw
    @Oshithasadew-xq2lw 2 หลายเดือนก่อน

    Oyata aka power ekak amathaka una 😔😔☠️☠️☠️☠️☠️anti venom laga vishesha power ekak thiyanawa ekak thai eya vishesha venne.

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      ඒ මොකක්ද කිව්වොත් මම සතුටින්

  • @mr.wolf404
    @mr.wolf404 2 หลายเดือนก่อน

    Ayye ara spider island kiyana comic eke spider virus eka hadanne oscope eke ne ara sirase giyapu spider man eke spider virus ekamane meketh thiyenne mm danna widihara eka hadanne noman

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      නෑ. Comic story එකේ වෙනස්කම් තියෙනවා. comic වල Jackal කියල villain කෙනෙක් තමයි ඒ virus එක NYC වල spread කරන්නෙ. පොරට ඕනෙ වෙන්නෙ spider powers තියෙන army එකක් හදාගෙන පොරගෙ vision එකට අනුගත වෙන ලෝකයක් හදාගන්න

  • @reddragon6059
    @reddragon6059 2 หลายเดือนก่อน

    toxinta meyath ekka karata kara fight karanna puluwanda?

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      yep. toxin දිනන්න ඉඩ වැඩියි. මෙයාට තියෙන්නෙ venom ට සමාන level powers. ඒත් toxin venom වගේ කීප ගුණයක්ම powerful

  • @KushanDeneth
    @KushanDeneth 2 หลายเดือนก่อน

    My fvr ❤🎉

    • @WMStudioSL
      @WMStudioSL  2 หลายเดือนก่อน

      gammk