ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ දේශනය නව ජනාධිපතිතුමාගේ දෙනෙත් විවර වේවා ප්‍රඥාව අවධි වි යහපත් ආකාරයෙන් රට පාළනය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! "රාජා භවතු ධම්මිකෝ" තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
🙏🏻
ඇත්තටම ගුරු පියාණනී මේ යන පාලන ක්‍රමයත් සමග අද්යයාත්මික නායකත්වය සමග පාලනය ගියොත් හරිම වැදගත් දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරනඉ 🙏
මුලු රටම දෙවි සුව දේශයක් වෙන දවස වැඩි ඈතක නෑ / ධමිමිකා හේරත්
අලුත් ජනාදිපති තුමාටවත්ප්රච්චාවවත් පහලවේවා අපේ රට ආරක්ශා කර ගන්න ඔබ තුමාගෙන් වත් උපදෙස් ගඅන්න සිතක් පහල වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අද්දියාත් මික රටක් පහල වේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දේව්පියානනි සුදුඅම්මා මෑනියන් .අනුග්‍රහය දැක්වූ අයට .විශ්වයේ සියලුමදෙනාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🪷🪷🪷🪷🪷🪷🪷🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව
දෙව් සුව දෙසයේ දෙසනා කරනු ලබන සත්දහම ලෝවැසි සියලු ජනයාගේ දෙසවන තුල රැව්පිලි රැව්දෙවා ගුරුතුමනි ඔබටත් සුදු අම්මටත් කාර්යමන්ඩලයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 සුබ සැන්දෑවක් වේවා උතුම් දෙවි පියාණන්ට ස්තුතියි බොහෝම පින්. දේශනා කල සත් ධර්ම දේශනාවටඅපේ ගුරු පියාණන් ගේ දෙව් සුව දේශයේ. ජීවත් වන අප. සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලබා ගත් අය. උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබන අප පින් කර අය ලොව සියළු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ලොව සියළු දෙනාම දෙව් සුව දේශයේ වැසියන් වේවා දෙව් සුව දේශය ලොව පුරා පැතිරී පවතීවා අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි හැමදාම ආදරෙයි ඔබ දෙදෙනාට ලක් වාසි ලෝක වාසී සැම දෙනාටම සුවපත් දවසක් වේවා 🙏🌹🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි මගේ නමස්කාරය වේවා 🌻❣️🌻❣️🌻❣️🌻🙏🙏නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🙏🙏අපේ රට දැහැමි රටක් වේවා 🙏🙏දෙවුසුව දේසයට ජයෙන් ජයම වේවා රටේ අපරාධ නැත්තට්ම නැති වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්ය මන්ඩලයට දෙවි සුව දේසයට බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️
ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 සද්දහම ලෝකය පුරාම පැති රේවා🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ස්තුතියි දෙව් පියාණෙනි, මෙවැනි වටිනා දේශනා අපහට අහන්න ලැබීම පිළිබඳව. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන ටොරිංටන් මහතා සහ නෙළුම් මහත්මිය ඇතුළු පවුලේ සැමටගේ සියළු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා හටත් සුදු 😅අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.
🙏 🙏 🙏 ස්තුතියි දෙවුසුව දේසය දිලේවා දිනේවා රැකේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඔබතුමාගේ දේශනාව කාලීනව සිදු කල මහගු දේශනාවකි ස්තුතියි පැහැදිලියි සත්‍ය යි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
ස්තුති ගුරු පියානනි ඔබතුමා ට මෙි දෙසනය සියලුම දෙනාගේම නෙත ගැටෙවා
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඔබ වහන්සේගේ පෙන්වා දීම සත්‍යයක්මයි. හරිම ප්‍රායෝගිකයි. අපගේ ජීවිත තුළත් ආධ්‍යාත්මික පැත්ත ටිකෙන් ටික දියුණු වේගන එන විටයි භෞතික ජීවිතයේ දියුණුව ආරම්භ වුණේ. මේ දේශනයට සවන් දෙනවිට නොදැනීම සිත සතුටින් පිරී ගියා. අපගේ ජීවිත වල යථාර්ථය අවබෝධ වෙන්නෙත් ඔබ වහන්සේගේ මේ දේශන වලට සවන් දීමෙනුයි. පිනට දහමට වඩවඩාත් නැඹුරු වීමෙන් පසුවයි අපගේ ජීවිත වල භෞතික දියුණුවේ පටන් ගැන්ම ආරම්භ වූයේ. මේ කරුණු එකින් එක පෙන්වා දෙමින් නියම යථාර්තය පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
වාව් නියමයි. දෙව් දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි මේ දේශනාව ඇත්තටම ශ්‍රි ලංකාවට පමණක් නොවේ මේ පෘථිවියෙ සිටින සියලුම රටවල්වල මිනිස්සුන්ට ශ්‍රවණය කරන්න ලැබුණු ආත්මය සුවපත් කරවන දිව්‍යමය ඹෘෂධයකි. ඇත්තටම ගොඩක් සතුටින් මම මේ දේශනාවට සවන් දුන්නා. දෙව් පියාණෙනි ගොඩක් ස්තුතියි මේ ලබා දෙන දිව්‍යමය දැනුම් සම්භාරයට . අපි බුදු රජාණන් වහන්සේගේ සත්‍ය බුදුදහම අපි ගැඹුරින් ඉගෙන ගත්තෙ. ඔබ තුමාගෙ දේශනාවලින්. ඇත්තටම මනුෂ්‍යයන්ගෙ සිත් වලට මේ ගැඹුරු සත්‍යය ධර්මය අවබෝධ කරවන ඒක ලේසි පහසු දෙයක් නොවෙයි. දෙව්පියියාණන් කුමාරයණෙනී ඔබ තුමා බලා පොරොත්තු වෙන දෙව් සුව දේශය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් බව මම විශ්වාසයෙන් පවසනවා. ඒක ස්තීරයි. මොකද සත්‍යය ධර්මය අවබෝධ කරගන්න අය හැමෝම මේ විශ්වය දිනනවාමයි. ඒක සත්‍යයක්මයි. ඒ නිසා අපි ඔක්කෝම ආශීර්වාදාමක හැගීමෙන් දිව්‍යත්වය ලබා ගෙන දෙලොවම සාර්ථක කරගෙන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය ලබා ගැනීමට උත්සහ කරමු. විශ්වයෙ කිසිවකට නොරිදා සෑම දෙයකටම සෑම කෙනෙකුටටම ආදරය කරුණාව දයාව මෛත්‍රිය මෘදු බව පරිත්‍යාග ශීලී බව දක්වන්න උත්සහ කරමු. එයයි අපි ලබන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.❤❤❤❤❤❤
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා මේ යන ගමනට රාජ්‍ය අනුග්‍රහය ලැබී දියුණුවෙන් දියුණුවට පත් වේවා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ දෙස යොමු වේවා
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . වැදගත් වටිනා දේශනයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනා ඇතුළු පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . අප ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . දෙවි සුව පවුලේ අප සැම අධ්‍යාත්මික දියුණුවට පත් වේවා . අපේ රට අධ්‍යාත්මික අතින් දියුණුවෙන් දියුණුවට පත්වේවා . රටේ පාලකයින් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වේවා . අපේ දෙව්සුව දේශය ලෝකයේ බැබලේවා . උතුම් දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
Theruwan saranai guruthumani oba thumatath sudu Amma athulu dewu suwa pawule siyaluma Denatamath niduk nirogi dirgayusha lebewa siyaluma sathwayo suwapath wewa theruwan saranai dewi pihitai.
ආදරණීය දෙව් පියානනි ආදරෙයි තෙරුවන් සරනයි දෙව් පියානනි
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමාගේ දේශන අසන්නට ගත් දිනයේ සිට තමයි ජීවිතේ කියන්නේ මොකක්ද කියලා වටහා ගත්තේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
තෙරුවන් සරණයි දේ පිහිටයි පින්වත් ගුරු පියාණන්ට ඉතාමත් අගනා දේශනයක් අපට අසන්නට ලැබුණා මාත් ආසාවෙන් බලාගෙන හිටියා මේ වගේ දේශනාවක් පින්වත් ගුරු පියාණන්ටත් පින්වත් සුදු අම්මාටත් පින්වත් දේ සුව කාර්ය මණ්ඩලයටත් දේව සුවදේශයටත් දීර්ඝායු වේවා සාදු සාදු සාදු
අපේ දෙවි පියානන්ගේ නායකත්වය යටතේ අධ්‍යාත්මික දෙවිසුව දේඩයක් බිහි වන තෙක් අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු දෙවිසුව දේසය ඉක්මනින්ම උදාවේවා අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඉතාමත්ම සත්‍යයකි ගුරු පියානෙනි .ඔබතුමා වැනි අධ්‍යාත්මික නායකයන්ට මෙි දේශයේ මිනිසුන් පක්චාවන්ත කිරීමට අවශ්‍ය දායකත්වය ට මෙි දේශයේ නායකයන්ගේ ඇස් ඇරේවා. තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏👍👍👍👍✋✋✋💐💐💐💐
ඔබතුමා කියන දේ ඇත්ත බවුතික දියුනුව තියෙන පිටරටවල මහජනතාව අපේ රටේ ජනතාව සැහැල්ලු සුන්දර ජීවිත වෙනුවට මානසික පීඩා විදින්නෙ
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,අාදරෙයි දෙව් පියානනි,සුදු අම්මේ,අප්‍රමාණ පිං අනුමෝදං වෙත්වා මේ ධර්ම මගෙහි අතරමං නොකර මගපෙන්වන දේව දෙමාපියන් හට අාදරෙයි🙏🙏💕💕
ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
ඔබ තුමාගේ දේශනය ඉතා කාලෝචිතයි. බලාපොරොත්තු හදේ රඳවාගෙන සිටින මේ කාලයේ, මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සියළු දෙනාම කටයුතු කිරීමෙන් රටටත් ජනතාවටත් යහපත්කම වේවා යයි මගේ ප්‍රාර්ථනාවයි. 🙏❤️
ඔබ කියා දුන් මග යන්නෙමි. හිතට පුදුම සහනයක්. ඔබ මුන ගෑසුනෙ විශ්ව යෙ ආශිර්වාදයෙන්.
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ...!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
සාදු සාදු ගරැ පීයානනි ඔබතුමාගේ දේශන ලොව පුරා රෑවුපිලි රැවුදේවා යහපතක්ම වේවා ::::::දෙවු සුව දේශය වැසි යෝ ඇතුලු සියලු මිනිසුන් සුව පත් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
තෙරුවන් සර්ණයි දෙවි පිහිටයි ගුරුදේවයිනි❤
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි දෙව්සුව දේශය දිනෙන් දින වැඩේවා.
❤❤❤ නමෝ ඛූද්ධාය ඒ අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා කියා ගුරු පියණන් සමග අපිත් ආශිර්වාද කරනවා ❤❤❤ ගුරු පියණන්ට නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සියලුම දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද යහපතක්ම වේවා ගුරු පියණනි අපිව නිතරම දේශනාවලින් දැනුවත් කරනවාට ගොඩක් ස්තූතියි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු සට්වයො නිඩුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐💐💐💐💐
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ආද්‍යාත්මික දියුන්වත් සමග භෞතික දියුණුව ඉබේ ඇති වෙනවා කියන එක මා තුලින් ඇති වෙලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනුග්‍රාහකත්වය දැරු අයටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රග්ඥාව අවදි වේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
දෙව්පියානන්ගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවී අපෙ ලන්කාදීපය ද්ර්ව්පුරයක් වේවා අද්යාත්මික සුවයෙන්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
තෙරුවන් සරණයි පියතුමනි ඔබ තුමාට බුදූමග විවර වූ හමාරයි බුදු සමිදුන් වැඩියා වාගෙයි සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
අපේ දෙව් සුව දේශය සදා කල් රැකේවා. ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .සත් දහමින් සත්‍ය පැහැදිලි කිරීමක් විදියටයි අප හිතන්නේ. .ඔබතුමා කියන දේ ඇසෙනවා නම් දකිනවා නම් පිලිපදිනවා නම් ලෝකය මොනතරම් යහපත් වේද සුන්දර වේද දෙව් දේශයේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
Teyruvansaranai deyviphitai ගුරු පියාණනි ❤❤❤❤❤❤ සාදු සාදු සාදු ❤❤❤❤❤
THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏♥️♥️♥️♥️ MAGE NAMASKARAYA WEWA 🙏🙏🙏🙏🙏
අපෙ ගුරු පියානන්ට නව ජනාධිපති තුමාගෙ අනුග්ග්‍රහය ලැබේ වා දෙදෙව්සුව දෙසයෙ සියලු දේනාට තෙරුවන් සරණයි ගුරැ පියානන්ටත් සුදු අම්මාට ත් මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
තෙරුවන් සරනයි මගේ සුදු අම්මාත් කුමාර ගුරුපියානනුත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ❤
තෙරුවන් සරනයි දෙව් පිහිටයි මැතිදුනි !!!
ලෝකයෙන්ම ශ්‍රී ලංකාව අධ්‍යාත්මික දියුණුවෙන් දෙව් සුවදේශයක් ලෙස අංක එකට ඔසවා තබමු ! ❤️💐🌻💫🏆🇱🇰🇱🇰
ඔබතුමා අපේ බුදුරජාණන් වහන්සේ වගේ මහා කාරුණික යි .සැම දෙනාගේම ආධ්‍යාත්මික දියුණුව ඇතිකිරීම සඳහා යි ඔබ තුමා මෙතරම් වෙහෙසෙන්නේ.ඔබතුමාටගොඩාක්....ගොඩාක් පිං 🙏🙏🙏
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!! 🙏🌸❤️🌸❤️🌸❤️🌸❤️🙏
මේ තාක් අප රටෙි කිසිම දේශපාලකයකුට අවබෝධ නොවුණු වැදගත්ම කරුණ මෙය තමයි.අධ්‍යාත්මික අවදිවීමට යොමු වු නායකයෙක් අපට ලැබුණානම් එදාට මේ රට පහසුවෙන් දියුණු කල හැකියි.දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!
ආදරණීය ගුරුපියාට සම්මා සම්බුදු සරණයි
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ උස්සාහය අපතේ නොයේවා ❤ දෙව් සුව දේශය දියුණු වෙන් දියුණුවට පත් වෙවා ❣️ ඔබ තුමාටත් සුද අම්මාටත් දිර්ඝ ආයුෂ වෙවා ❣️ ආදරෙයි දෙන්නටම 🥰 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
වාසයට සුදුසු පරිසරයක් නොමැති විට සේවයට කැප වීම නිෂ්පල ය Jai guru dev👸🏻🤴🏻👸🏻⚔️
තෙරුවන් සරණයි ගුරු පියාණනි සූදු අම්මා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා 🎉🎉🎉🎉🎉🎉
ගුරුපියානන්ට මාගේ නමස්කාරයවේවා රට යාන්තම් හොද පැත්තට හැරෙයි කියල හිතෙන වෙලාවෙ නායකතුමන්ලාට මේවිදියටතේරුම් කරල ඔබ තුමාට බොහෝම ස්තුත්තියි අපි හැමදාම සත්දහමෙයි
අද්යාත්මික සක්තිය ලොව බැබලේවා ඒ සක්ති බලයෙන් නව ජනාධිපති තුමාටත් රජයටත් සවභග්ය උදාවේවා රට දියුණුවෙන් දියුණුවට පත් වේවා අප අද්යාත්මික පියාණනි ඔබට දීර්ගායු සුදු හමිනේ ඇතුළු දෙව් සුව දේශයේ සැමට දළදා සමිදු පිහිටයි
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
❤.❤.❤.namaskaraweva.piyanani.namaskaraweva.maniyani
❤ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා.🙏🙏🙏
ස්තූතියි ...දෙවි පියානන්ට .. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි හෙට දවසක් උදා වේවා
❤🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දිව්‍යමය ප්‍රේමය ලොවටම ලැබේවා ❤🎉
ආදරනීය ගුරු පියානන්ටත් දෙවි සුව පවුලේ සැමටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා
ග්රී ලංකා මාතාවගේ උතුම් දරුවො ❤❤❤❤❤ ඔබ තුමාට බුදු සරණයි ......
සහතික ඇත්ත ගුරු පියානනි...මේ රටවල් වල අය කොච්චර සැප සම්පත් භුක්ති වින්දත් ජීවිතේ අන්තිම කාලෙ එයාල විකාර කරනව,ගොඩක් අය කියනව මං පව්ද්ගලිකව දන්නව..එයාලගෙ නිවසත් එයාලගෙ නෙවෙයි කියල ගෙදරින් යන්න හදනව.
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏
දෙව් පියාණන්ගේ ආශීර්වාදයෙන් ආධ්‍යාත්මික දියුණුව දියුණුවෙන් දියුණුවට පත්වී අපරට දෙව්සුව දේශයක් බවට පත්වේවා . සියළුදෙනාම දෙව්සුව වැසියන්වී දෙව් පියාණන් ආද්ධ්‍යාත්මික නායකයා බවට පත්වේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට සහ දෙව්සුව කාර්යමණ්ඩලයට ස්තුතිවේවා . බොහොම පින් මාවෙනුවෙන් මෙමඅනුග්රහය ලබාදුන්නාට . සියළුදෙනාම නිදුක්වේවා . නීරෝගවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🌹♥️
නමස්කාර වේවා ගුරු පියාණනි
ඔබ තුමා ඇතුළු deu සුව පවුලේ සියලු දෙනා ta සියලු දෙවියන් ge pita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට තියන එකම හීනය දෙව් සුව දේශයයි.❤❤ ජය ගුරු දේව්❤❤❤
දීගොඩ කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏
හරිම අගෙයි ඒ වගේම සත්‍යයි ගුරු දෙවි පියාණෙනි 🙏🙏🙏🙏බුදුසරණයි
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වේවා !🪷🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
guruPiyananai Budusarni Dawiphitai. matapihita Una. Mama mahathaga. Mathwathaura beema natharakaka. Mata Sanseemai. Labuna
Watina deshanayak Obathumata Theruwan saranaiDewe pihitai Dergausha.lebewa
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉 සුදු අම්මා ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! සත්දහම යන දර්ශනය සියලු සිත්වලට කාවැදී යහපත සැලසෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ❤️❤️ 🙏🙏
ගුරු දේවෝත්තමයාණෙනි, ඔබට මාගේ හදවතේ නමස්කාර ය වේවා !!!🤍
අපේ රටේ ජනතාවගේ සිත් අධ්‍යාත්මික සුවයෙන් සුවපත් වේවා
අපේ ගුරු පියාණන් ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
ගොඩක් පිං වගෙම ස්තුති කුමර ගුරුපියානන්ට සහා සුදු අම්මා ටත් අපි සමග රැදිසිටින සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා අපේ මව්බිම දෙව්දුව දේශයක් බවට පත් කර ගැනීමට වාසනාව උදා වේවා
අපේ කාලයේ ඍෂිතුමාණන්ට දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් අපට රටට ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි
අප නොදුටු පැත්තක් එනම් ආධ්්යාත්මික දියුනුවෙන් තොර සමාජයක් පිරිහීමට ලක්වීමත් හෞතික දියුනුව පමනක් සැබෑ දියුනුවක් නොවන බවත් මනාකොට පසක් වු අගනා දෙසුමකින් දෙව්සුව දේශය අර්ථයෙන් හා ධරිමයෙන් බලගැන්වූ දෙව්පියාණන්ට බොහොම ස්තුතියි . නමස්කාර වේවා !🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! ❤️✨️🍃🙏Dew Suwa Sewa දෙව් සුව සේවා #spiritual #highfrequency #goodvibesalways
මගේ අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වූවා නම් ඒ සත්දහම තුල නිරතුරුව ගුරුපියානන් ගේ දේශනා අහන්න ලැබු නිසාමයි.. මේ වැඩසටහන ට දායකත්වය දැක්වූ පවුලේ සැමට අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වේවා ඔයාල ට නිරෝගි සුවය ලැබේ වා සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා ..ගුරුපියානන් ටත් දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්යමන්ඩලයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මේ දේශනය නව ජනාධිපතිතුමාගේ දෙනෙත් විවර වේවා ප්‍රඥාව අවධි වි යහපත් ආකාරයෙන් රට පාළනය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! "රාජා භවතු ධම්මිකෝ" තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏼
🙏🏻
ඇත්තටම ගුරු පියාණනී මේ යන පාලන ක්‍රමයත් සමග අද්යයාත්මික නායකත්වය සමග පාලනය ගියොත් හරිම වැදගත්
දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරනඉ 🙏
මුලු රටම දෙවි සුව දේශයක් වෙන දවස වැඩි ඈතක නෑ / ධමිමිකා හේරත්
අලුත් ජනාදිපති තුමාටවත්ප්රච්චාවවත් පහලවේවා අපේ රට ආරක්ශා කර ගන්න ඔබ තුමාගෙන් වත් උපදෙස් ගඅන්න සිතක් පහල වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අද්දියාත් මික රටක් පහල වේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දේව්පියානනි සුදුඅම්මා මෑනියන් .අනුග්‍රහය දැක්වූ අයට .විශ්වයේ සියලුමදෙනාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🪷🪷🪷🪷🪷🪷🪷🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව
දෙව් සුව දෙසයේ දෙසනා කරනු ලබන සත්දහම ලෝවැසි සියලු ජනයාගේ දෙසවන තුල රැව්පිලි රැව්දෙවා ගුරුතුමනි ඔබටත් සුදු අම්මටත් කාර්යමන්ඩලයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය සියලු ලෝක වාසීන්ට අවබෝධ වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
සුබ සැන්දෑවක් වේවා උතුම් දෙවි පියාණන්ට
ස්තුතියි බොහෝම පින්. දේශනා කල
සත් ධර්ම දේශනාවට
අපේ ගුරු පියාණන් ගේ දෙව් සුව දේශයේ. ජීවත් වන අප. සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලබා ගත් අය. උතුම් දෙවි පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබන අප පින් කර අය
ලොව සියළු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ලොව සියළු දෙනාම දෙව් සුව දේශයේ වැසියන් වේවා දෙව් සුව දේශය ලොව පුරා පැතිරී පවතීවා අපේ ආධ්‍යාත්මික ගුරු පියාණනි හැමදාම ආදරෙයි ඔබ දෙදෙනාට
ලක් වාසි ලෝක වාසී සැම දෙනාටම සුවපත් දවසක් වේවා 🙏🌹🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️
කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
බොහෝම ස්තුතියි බොහෝම පින් අපේ ආදරනිය ගුරු පියානනි මගේ නමස්කාරය වේවා 🌻❣️🌻❣️🌻❣️🌻🙏🙏නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🙏🙏අපේ රට දැහැමි රටක් වේවා 🙏🙏දෙවුසුව දේසයට ජයෙන් ජයම වේවා රටේ අපරාධ නැත්තට්ම නැති වේවා මගේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්ය මන්ඩලයට දෙවි සුව දේසයට බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️🙏🌻❣️
ස්තුතියි 🙏ගුරු පියාණනි🎉 සද්දහම ලෝකය පුරාම පැති රේවා🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ස්තුතියි දෙව් පියාණෙනි, මෙවැනි වටිනා දේශනා අපහට අහන්න ලැබීම පිළිබඳව. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏
අනුග්‍රහය දක්වන ටොරිංටන් මහතා සහ නෙළුම් මහත්මිය ඇතුළු පවුලේ සැමටගේ සියළු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා හටත් සුදු 😅අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.
🙏 🙏 🙏 ස්තුතියි දෙවුසුව දේසය දිලේවා දිනේවා රැකේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඔබතුමාගේ දේශනාව කාලීනව සිදු කල මහගු දේශනාවකි ස්තුතියි පැහැදිලියි සත්‍ය යි ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා කාර්යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා
ස්තුති ගුරු පියානනි ඔබතුමා ට මෙි දෙසනය සියලුම දෙනාගේම නෙත ගැටෙවා
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏ඔබ වහන්සේගේ පෙන්වා දීම සත්‍යයක්මයි. හරිම ප්‍රායෝගිකයි. අපගේ ජීවිත තුළත් ආධ්‍යාත්මික පැත්ත ටිකෙන් ටික දියුණු වේගන එන විටයි භෞතික ජීවිතයේ දියුණුව ආරම්භ වුණේ. මේ දේශනයට සවන් දෙනවිට නොදැනීම සිත සතුටින් පිරී ගියා. අපගේ ජීවිත වල යථාර්ථය අවබෝධ වෙන්නෙත් ඔබ වහන්සේගේ මේ දේශන වලට සවන් දීමෙනුයි. පිනට දහමට වඩවඩාත් නැඹුරු වීමෙන් පසුවයි අපගේ ජීවිත වල භෞතික දියුණුවේ පටන් ගැන්ම ආරම්භ වූයේ. මේ කරුණු එකින් එක පෙන්වා දෙමින් නියම යථාර්තය පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
වාව් නියමයි. දෙව් දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි මේ දේශනාව ඇත්තටම ශ්‍රි ලංකාවට පමණක් නොවේ මේ පෘථිවියෙ සිටින සියලුම රටවල්වල මිනිස්සුන්ට ශ්‍රවණය කරන්න ලැබුණු ආත්මය සුවපත් කරවන දිව්‍යමය ඹෘෂධයකි. ඇත්තටම ගොඩක් සතුටින් මම මේ දේශනාවට සවන් දුන්නා. දෙව් පියාණෙනි ගොඩක් ස්තුතියි මේ ලබා දෙන දිව්‍යමය දැනුම් සම්භාරයට . අපි බුදු රජාණන් වහන්සේගේ සත්‍ය බුදුදහම අපි ගැඹුරින් ඉගෙන ගත්තෙ. ඔබ තුමාගෙ දේශනාවලින්. ඇත්තටම මනුෂ්‍යයන්ගෙ සිත් වලට මේ ගැඹුරු සත්‍යය ධර්මය අවබෝධ කරවන ඒක ලේසි පහසු දෙයක් නොවෙයි. දෙව්පියියාණන් කුමාරයණෙනී ඔබ තුමා බලා පොරොත්තු වෙන දෙව් සුව දේශය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් බව මම විශ්වාසයෙන් පවසනවා. ඒක ස්තීරයි. මොකද සත්‍යය ධර්මය අවබෝධ කරගන්න අය හැමෝම මේ විශ්වය දිනනවාමයි. ඒක සත්‍යයක්මයි. ඒ නිසා අපි ඔක්කෝම ආශීර්වාදාමක හැගීමෙන් දිව්‍යත්වය ලබා ගෙන දෙලොවම සාර්ථක කරගෙන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය ලබා ගැනීමට උත්සහ කරමු. විශ්වයෙ කිසිවකට නොරිදා සෑම දෙයකටම සෑම කෙනෙකුටටම ආදරය කරුණාව දයාව මෛත්‍රිය මෘදු බව පරිත්‍යාග ශීලී බව දක්වන්න උත්සහ කරමු. එයයි අපි ලබන සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය නීරෝගී සුවය.
ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි හැමෝටම ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.❤❤❤❤❤❤
සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමා මේ යන ගමනට රාජ්‍ය අනුග්‍රහය ලැබී දියුණුවෙන් දියුණුවට පත් වේවා අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය මේ දෙස යොමු වේවා
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .
ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ වේවා . වැදගත් වටිනා දේශනයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනා ඇතුළු පවුලේ සැම නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . අප ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . දෙවි සුව පවුලේ අප සැම අධ්‍යාත්මික දියුණුවට පත් වේවා . අපේ රට අධ්‍යාත්මික අතින් දියුණුවෙන් දියුණුවට පත්වේවා . රටේ පාලකයින් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වේවා . අපේ දෙව්සුව දේශය ලෝකයේ බැබලේවා . උතුම් දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
Theruwan saranai guruthumani oba thumatath sudu Amma athulu dewu suwa pawule siyaluma Denatamath niduk nirogi dirgayusha lebewa siyaluma sathwayo suwapath wewa theruwan saranai dewi pihitai.
ආදරණීය දෙව් පියානනි ආදරෙයි තෙරුවන් සරනයි දෙව් පියානනි
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
නමස්කාර වේවා ගුරු පියාණනි ඔබ තුමාගේ දේශන අසන්නට ගත් දිනයේ සිට තමයි ජීවිතේ කියන්නේ මොකක්ද කියලා වටහා ගත්තේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
තෙරුවන් සරණයි දේ පිහිටයි පින්වත් ගුරු පියාණන්ට ඉතාමත් අගනා දේශනයක් අපට අසන්නට ලැබුණා මාත් ආසාවෙන් බලාගෙන හිටියා මේ වගේ දේශනාවක් පින්වත් ගුරු පියාණන්ටත් පින්වත් සුදු අම්මාටත් පින්වත් දේ සුව කාර්ය මණ්ඩලයටත් දේව සුවදේශයටත් දීර්ඝායු වේවා සාදු සාදු සාදු
අපේ දෙවි පියානන්ගේ නායකත්වය යටතේ අධ්‍යාත්මික දෙවිසුව දේඩයක් බිහි වන තෙක් අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු දෙවිසුව දේසය ඉක්මනින්ම උදාවේවා අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඉතාමත්ම සත්‍යයකි ගුරු පියානෙනි .ඔබතුමා වැනි අධ්‍යාත්මික නායකයන්ට මෙි දේශයේ මිනිසුන් පක්චාවන්ත කිරීමට අවශ්‍ය දායකත්වය ට මෙි දේශයේ නායකයන්ගේ ඇස් ඇරේවා. තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏👍👍👍👍✋✋✋💐💐💐💐
ඔබතුමා කියන දේ ඇත්ත බවුතික දියුනුව තියෙන පිටරටවල මහජනතාව අපේ රටේ ජනතාව සැහැල්ලු සුන්දර ජීවිත වෙනුවට මානසික පීඩා විදින්නෙ
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි,අාදරෙයි දෙව් පියානනි,සුදු අම්මේ,අප්‍රමාණ පිං අනුමෝදං වෙත්වා මේ ධර්ම මගෙහි අතරමං නොකර මගපෙන්වන දේව දෙමාපියන් හට අාදරෙයි🙏🙏💕💕
ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
ඔබ තුමාගේ දේශනය ඉතා කාලෝචිතයි. බලාපොරොත්තු හදේ රඳවාගෙන සිටින මේ කාලයේ, මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සියළු දෙනාම කටයුතු කිරීමෙන් රටටත් ජනතාවටත් යහපත්කම වේවා යයි මගේ ප්‍රාර්ථනාවයි. 🙏❤️
ඔබ කියා දුන් මග යන්නෙමි. හිතට පුදුම සහනයක්. ඔබ මුන ගෑසුනෙ විශ්ව යෙ ආශිර්වාදයෙන්.
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ...!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
සාදු සාදු ගරැ පීයානනි ඔබතුමාගේ දේශන ලොව පුරා රෑවුපිලි රැවුදේවා යහපතක්ම වේවා ::::::දෙවු සුව දේශය වැසි යෝ ඇතුලු සියලු මිනිසුන් සුව පත් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
තෙරුවන් සර්ණයි දෙවි පිහිටයි ගුරුදේවයිනි❤
දෙව් පියාණන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි දෙව්සුව දේශය දිනෙන් දින වැඩේවා.
❤❤❤ නමෝ ඛූද්ධාය ඒ අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා කියා ගුරු පියණන් සමග අපිත් ආශිර්වාද කරනවා ❤❤❤ ගුරු පියණන්ට නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 සියලුම දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද යහපතක්ම වේවා ගුරු පියණනි අපිව නිතරම දේශනාවලින් දැනුවත් කරනවාට ගොඩක් ස්තූතියි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු සට්වයො නිඩුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐💐💐💐💐
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ආද්‍යාත්මික දියුන්වත් සමග භෞතික දියුණුව ඉබේ ඇති වෙනවා කියන එක මා තුලින් ඇති වෙලා තියෙනවා. ඉදිරියටත් එහෙමයි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි අනුග්‍රාහකත්වය දැරු අයටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රග්ඥාව අවදි වේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
දෙව්පියානන්ගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවී අපෙ ලන්කාදීපය ද්ර්ව්පුරයක් වේවා අද්යාත්මික සුවයෙන්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
තෙරුවන් සරණයි පියතුමනි ඔබ තුමාට බුදූමග විවර වූ හමාරයි බුදු සමිදුන් වැඩියා වාගෙයි සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
අපේ දෙව් සුව දේශය සදා කල් රැකේවා. ස්තූතියි ගුරු දේව්. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
ගරු ආධ්‍යාත්මික ගුරු පියානෙනි .සත් දහමින් සත්‍ය පැහැදිලි කිරීමක් විදියටයි අප හිතන්නේ. .ඔබතුමා කියන දේ ඇසෙනවා නම් දකිනවා නම් පිලිපදිනවා නම් ලෝකය මොනතරම් යහපත් වේද සුන්දර වේද දෙව් දේශයේ සැමට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
Teyruvansaranai deyviphitai ගුරු පියාණනි ❤❤❤❤❤❤ සාදු සාදු සාදු ❤❤❤❤❤
THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏♥️♥️♥️♥️ MAGE NAMASKARAYA WEWA 🙏🙏🙏🙏🙏
අපෙ ගුරු පියානන්ට නව ජනාධිපති තුමාගෙ අනුග්ග්‍රහය ලැබේ වා දෙදෙව්සුව දෙසයෙ සියලු දේනාට තෙරුවන් සරණයි ගුරැ පියානන්ටත් සුදු අම්මාට ත් මාගෙ නමස්කාරය වෙවා🙏🙏🙏
තෙරුවන් සරනයි මගේ සුදු අම්මාත් කුමාර ගුරුපියානනුත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ❤
තෙරුවන් සරනයි දෙව් පිහිටයි මැතිදුනි !!!
ලෝකයෙන්ම ශ්‍රී ලංකාව අධ්‍යාත්මික දියුණුවෙන් දෙව් සුවදේශයක් ලෙස අංක එකට ඔසවා තබමු ! ❤️💐🌻💫🏆🇱🇰🇱🇰
ඔබතුමා අපේ බුදුරජාණන් වහන්සේ වගේ මහා කාරුණික යි .සැම දෙනාගේම ආධ්‍යාත්මික දියුණුව ඇතිකිරීම සඳහා යි ඔබ තුමා මෙතරම් වෙහෙසෙන්නේ.ඔබතුමාටගොඩාක්....ගොඩාක් පිං 🙏🙏🙏
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
තෙරුවණ් සරණයි !! දෙවි පිහිටයි !!! 🙏🌸❤️🌸❤️🌸❤️🌸❤️🙏
මේ තාක් අප රටෙි කිසිම දේශපාලකයකුට අවබෝධ නොවුණු වැදගත්ම කරුණ මෙය තමයි.අධ්‍යාත්මික අවදිවීමට යොමු වු නායකයෙක් අපට ලැබුණානම් එදාට මේ රට පහසුවෙන් දියුණු කල හැකියි.දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!
ආදරණීය ගුරුපියාට සම්මා සම්බුදු සරණයි
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ උස්සාහය අපතේ නොයේවා ❤ දෙව් සුව දේශය දියුණු වෙන් දියුණුවට පත් වෙවා ❣️ ඔබ තුමාටත් සුද අම්මාටත් දිර්ඝ ආයුෂ වෙවා ❣️ ආදරෙයි දෙන්නටම 🥰 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
වාසයට සුදුසු පරිසරයක් නොමැති විට සේවයට කැප වීම නිෂ්පල ය
Jai guru dev👸🏻🤴🏻👸🏻⚔️
තෙරුවන් සරණයි ගුරු පියාණනි සූදු අම්මා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා 🎉🎉🎉🎉🎉🎉
ගුරුපියානන්ට මාගේ නමස්කාරයවේවා රට යාන්තම් හොද පැත්තට හැරෙයි කියල හිතෙන වෙලාවෙ නායකතුමන්ලාට මේවිදියටතේරුම් කරල ඔබ තුමාට බොහෝම ස්තුත්තියි අපි හැමදාම සත්දහමෙයි
අද්යාත්මික සක්තිය ලොව බැබලේවා ඒ සක්ති බලයෙන් නව ජනාධිපති තුමාටත් රජයටත් සවභග්ය උදාවේවා රට දියුණුවෙන් දියුණුවට පත් වේවා අප අද්යාත්මික පියාණනි ඔබට දීර්ගායු සුදු හමිනේ ඇතුළු දෙව් සුව දේශයේ සැමට දළදා සමිදු පිහිටයි
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
❤.❤.❤.namaskaraweva.piyanani.namaskaraweva.maniyani
❤ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා.🙏🙏🙏
ස්තූතියි ...දෙවි පියානන්ට .. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි හෙට දවසක් උදා වේවා
❤🎉 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දිව්‍යමය ප්‍රේමය ලොවටම ලැබේවා ❤🎉
ආදරනීය ගුරු පියානන්ටත් දෙවි සුව පවුලේ සැමටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා
ග්රී ලංකා මාතාවගේ උතුම් දරුවො ❤❤❤❤❤ ඔබ තුමාට බුදු සරණයි ......
සහතික ඇත්ත ගුරු පියානනි...මේ රටවල් වල අය කොච්චර සැප සම්පත් භුක්ති වින්දත් ජීවිතේ අන්තිම කාලෙ එයාල විකාර කරනව,ගොඩක් අය කියනව මං පව්ද්ගලිකව දන්නව..එයාලගෙ නිවසත් එයාලගෙ නෙවෙයි කියල ගෙදරින් යන්න හදනව.
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏
දෙව් පියාණන්ගේ ආශීර්වාදයෙන් ආධ්‍යාත්මික දියුණුව දියුණුවෙන් දියුණුවට පත්වී අපරට දෙව්සුව දේශයක් බවට පත්වේවා . සියළුදෙනාම දෙව්සුව වැසියන්වී දෙව් පියාණන් ආද්ධ්‍යාත්මික නායකයා බවට පත්වේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට සහ දෙව්සුව කාර්යමණ්ඩලයට ස්තුතිවේවා . බොහොම පින් මාවෙනුවෙන් මෙමඅනුග්රහය ලබාදුන්නාට . සියළුදෙනාම නිදුක්වේවා . නීරෝගවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🌹♥️
නමස්කාර වේවා ගුරු පියාණනි
ඔබ තුමා ඇතුළු deu සුව පවුලේ සියලු දෙනා ta සියලු දෙවියන් ge pita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට තියන එකම හීනය දෙව් සුව දේශයයි.❤❤ ජය ගුරු දේව්❤❤❤
දීගොඩ කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි .🙏🙏🙏
හරිම අගෙයි ඒ වගේම සත්‍යයි ගුරු දෙවි පියාණෙනි 🙏🙏🙏🙏බුදුසරණයි
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!!සියලුම සත්වයෝ සුවපත් වේවා !
🪷🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏❄️
guruPiyananai Budusarni Dawiphitai. matapihita Una. Mama mahathaga. Mathwathaura beema natharakaka. Mata Sanseemai. Labuna
Watina deshanayak
Obathumata Theruwan saranai
Dewe pihitai Dergausha.lebewa
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉 සුදු අම්මා ඇතුලු සියලු දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! සත්දහම යන දර්ශනය සියලු සිත්වලට කාවැදී යහපත සැලසෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ❤️❤️ 🙏🙏
ගුරු දේවෝත්තමයාණෙනි, ඔබට මාගේ හදවතේ නමස්කාර ය වේවා !!!🤍
අපේ රටේ ජනතාවගේ සිත් අධ්‍යාත්මික සුවයෙන් සුවපත් වේවා
අපේ ගුරු පියාණන් ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
ගොඩක් පිං වගෙම ස්තුති කුමර ගුරුපියානන්ට සහා සුදු අම්මා ටත් අපි සමග රැදිසිටින සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා අපේ මව්බිම දෙව්දුව දේශයක් බවට පත් කර ගැනීමට වාසනාව උදා වේවා
අපේ කාලයේ ඍෂිතුමාණන්ට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් අපට රටට ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටයි
අප නොදුටු පැත්තක් එනම් ආධ්්යාත්මික දියුනුවෙන් තොර සමාජයක් පිරිහීමට ලක්වීමත් හෞතික දියුනුව පමනක් සැබෑ දියුනුවක් නොවන බවත් මනාකොට පසක් වු අගනා දෙසුමකින් දෙව්සුව දේශය අර්ථයෙන් හා ධරිමයෙන් බලගැන්වූ දෙව්පියාණන්ට බොහොම ස්තුතියි . නමස්කාර වේවා !🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..!
❤️✨️🍃🙏
Dew Suwa Sewa දෙව් සුව සේවා
#spiritual #highfrequency #goodvibesalways