Mitirigala Nissarana Vanaya Nirmathru Asoka Weeraratna became a monk under the name Ven. Dhammanissanti Thero on August 22, 1972 and after 27 years in robes passed away on July 2, 1999. He was eighty years old.
1987 wana vita me wanaya madin thibune adi park vitharai ,mithirigala sita uda kanugala dakwa,pasuwa mahinda mahathage kalayedi mema adipara bas rathayak yanna kapat parak damma,depaththema kale thibenne ,nodanna ata boru comment danna epa
Mitirigala Nissarana Vanaya Nirmathru Asoka Weeraratna became a monk under the name Ven. Dhammanissanti Thero on August 22, 1972 and after 27 years in robes passed away on July 2, 1999. He was eighty years old.
Good to know and thanks for sharing ♥️
Wow, looking so developed! 🙏🏽
පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මේ නිස්සරණ වනය නෙමෙයි. මේ නිසා වනයට එහා පැත්තේ තියෙන ධර්මායතනය 🙏
Methana apata anagaarika viya hakidda. Gihi pinwathun ugak yana eana thanakda
👍🏻
මීතිරිගල ආරන්‍යය දෙකක් තියෙනවා. පාරෙන් වම්පැත්තෙ නිස්සරණ වනය. එතන තමයි "සති පාසැල" කරපු උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ වැඩ ඉන්නේ.
එතනම පාරෙ දකුණු පැත්තේ තමයි මේ පෙන්වපු ස්ථානය. නාඋයනේ හාමුදුරුවෝ මුල්වෙච්ච තැනක් කියන්නේ ඉතින් හොඳටම හොඳ ඇති.
ඔව්. පැහැදිලි කිරීම ට ස්තුතියි ♥️
මට කොලබ සිට එනවනම් බස් /කෝච්චි මර්ගය කියන්න ගෝඩාක් පින්
ගොඩක් ඇතුලට යන්න ඔනද..town eke idala
Kirindiwela Town එකේ ඉඳල Kirindiwela - Hanwella පාරේ 4KM විතර ඇවිත් පල්ලේගම හන්දියෙන් මීතිරිගල පාරට හැරිලා 5KM යන්න ඕන 😍😍😍😍 Location සහ Contact Details වීඩියෝ එකේ Description එකේ දාලා තියනවා
mitirigala nissaranawanaya 1987 wana vita ehi akkara siyaganak kala horu visin vinasa karala thibuna ,1987 warsaye mema wanaya barawa pamini wana niladariya mage mithurek ,ohuge nama s,m,d karunarathna, ema niladariya mulu wanaye hiswa thibuna akkara siyaganama nawatha wana waga kiremata piyawara gaththa
Good to know ❤️ thanks for sharing
Sadu sadu sadu!!!
🙏🙏🙏
දන්න කෙනෙක් ඉන්නවානම් මිතිරිගල අරන්නෙයට කොලබ සිට එන බස් හො කොච්ච් මාර්ගය කියන්න ගොඩක් පින් තෙරුවන් සරණයි
Colombo නුවර bus එකකින් නිට්ටඹුවට ඇවිත් නිට්ටඹුව busstand එකෙන් කිරිදිවෙල බස් එකේ නැගලා කිරිදිවෙල ට ඇවිත් ඒ busstand එකෙන් රන්වල බස් එකෙන් ඇවිත් මීතිරිගල නිස්සරණ සෙනසුන නාම පුවරුව ලගින් බැහැලා three wheel එකකින් සෙනසුන ට යන්න.
@@Kalyani51625 බොහෝම පින්
පූගොඩ කොළඹ බස් එක ගන්න
🙏🙏🙏
🇱🇰🎧🇱🇰
Can you let me know how I can give arms giving to the monks? Please may I have a contact number
Address
Meetirigala Nissarana Vanaya
Meetirigala - 11742
Sri Lanka
Telephone : (+94) 332253295
Mobile: (+94) 77 722 3468 (Manager)
(+94) 77 371 2373 (Hon. Joint Secretary)
Email :
nissaranavanaya@gmail.com (General)
manager@nissarana.lk (Manager)
office@nissarana.lk (Office)
treasurer@nissarana.lk (Hon. Treasurer)
😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oyala weradi. Nissaranawanayai, darmayathanayai issara ekak den 2kak. Nauyane ariyadamma hamuduruwange guru hamuduruwo mathara sri ghanarama swaminwahanse darmayathanaya aramba kala. Nissaranawanaye inne yogachawara biksun saha, darmayathana adayapanaya sadaha hadapu nissaranawanaye sakawak. Oya dekama aithi nissaranawanayata.
api hithuwa rahath uthuman athiweyi kiyala.....1967 di
Thank You
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උධු ඉරියගම ධම්මජීව හාමුදුරුවෝ උන් වහන්සේ මනෝ කය , තුන්වැනි ඈස වගේ දේවල් පාවිච්චි කරලා කාන්තා උදවියට කරන අපරාදය ගැනත් හෙලිදරවක් කරන්න පුලුවන්ද. දස අකුලයම කරනවා.
අසරණ ගනු කෙනෙක් අපට බෙර ගන්න උදව් ඕන.
දවසක යනවමයි ❤
😍😍😍😍
මේක නිස්සරන සේනාසනය නෙමෙයි..මේක ධර්මායතනය..මේක තියෙන්නේ නිස්සරනයට එහා පැත්තේ
නම වෙනස් කලා නම් හොඳයි
මොකක්ද දාන්න හොඳ නම?
මේ මීතිරිගල අරණ්‍ය සේනාසනය නෙමේ නේද එකේ තමා ධම්මජීව ස්වාමීන්වහන්සේ වැඩ ඉන්නේ . මේ නා උයන අරණ්‍ය සේනාසනය වෙන්න ඕන
කළවන් කරල තියෙන්නෙ. පාරෙන් එහා පැත්තෙත් එකක් තියෙනවා හැබැයි..🤔
මීතිරිගල ආරණ්‍ය සේනාසනය හා නා උයන ආරණ්‍ය සේනාසනය දෙකේම ලොකේෂන් මේ වීඩියෝ එකේ තියෙනවා. මේක ඒ තැන් දෙකටම ගිය, නොගිය යන්න හිතාගෙන ඉන්න හැමෝටම දළ අදහසක් ගන්න හැදුවෙ. අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තූතියි
mithirigala wanaya thamai
1987 wana vita me wanaya madin thibune adi park vitharai ,mithirigala sita uda kanugala dakwa,pasuwa mahinda mahathage kalayedi mema adipara bas rathayak yanna kapat parak damma,depaththema kale thibenne ,nodanna ata boru comment danna epa
පණ තියෙන ශාසනේ.....
Thank You 💓
kirindiwala maligawaththa wana wagawath athikale karunarathna mahaththyamai