මට පුළුවන් දරුවෙකුගේ හිතක් හොද පැත්තට වෙනස් කරන්න I Sampath Ududumbara Deshanaya - 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 67

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +17

    පොලිස් නිළදරුවෙක් උවත් ඔබ රටට ආදර්ශවත් අගනා මැණිකක්.
    ඔබේ ආදර්ශවත් වටිනා කතා හරිම රසවත්. ඔබට නිදුක් නිරෝගී
    සැපවත් දිවියක් ගතකිරීමට ලැබේවා....!!!

  • @ccshopping2113
    @ccshopping2113 11 หลายเดือนก่อน

    මහත්මයාණනි ඔබතුමාගේ ඵ් ආදරනීය පර්තනාව ඉටුවේවා බුදුසරනයි

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว +5

    Oba thuma wage niladarin thawa thawath ape rate bihi wewa! Godak watina adarsamath weda satahan thawa thawath gena enna ape samajeta bs dalada samidu pihitai!

  • @chandikagiftwork7350
    @chandikagiftwork7350 2 ปีที่แล้ว +1

    නිහතමානී ගීත විචාරකයෙක් මා දැකපු .
    හැමදාාමත් ආදරෙයි සමිපත් අයියේ

  • @asokagallage2097
    @asokagallage2097 ปีที่แล้ว

    ඇත්තටම කරනා උතුම් මෙහෙවරට තෙරුවන් සරණයි ..

  • @pubudumalinda7273
    @pubudumalinda7273 3 ปีที่แล้ว +3

    අහන්න ඉන්න හරිම ආසයි ඔබ තුමාට ගොඩක් පින් හාමුදුරුවෝ ..බණ කිව්වත් මේ තරම් ආදර්ශ මත් නෑ දරුවන් ට හරිම ආදර්ශ යි ඔබතුමා ට බුදු සරණයි ..

  • @rajakaruna4825
    @rajakaruna4825 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරිපත් කලාට අද.සිටින දරැවත්ට .ජනතාවට උතුම් වටිනා උපදෙස් ලබාදෙමින් අපේ රටෙි නොමග යන.දරැවත් සමජයෙ හොද මිනිසුන් .කිරීමට ඔබතුමාට ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว

    ජයවේවා අයියා ඔයාට තෙරුවන් සරනයි

  • @kaveeshalakshaniw6390
    @kaveeshalakshaniw6390 3 ปีที่แล้ว +3

    සර් ගොඩක් ආදර්ශමත් චරිතයක් සර්ගේ හැම වචනයක් වචනයක් ගානෙම ජීවිතට ගොඩක් ගන්න දේවල් තියෙනවා අපි වගෙ පුංචි ලමයිට සර් කරන්නෙ මේ අගනා මෙහෙවරක් සර්ට බුදු සරනයි 🙂

  • @niroshangunawardhana8195
    @niroshangunawardhana8195 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ වැඩසටහන් ඇත්තටම ආදර්ශමත්, ගොඩක් වටිනවා.සදා ජයම

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +4

    පුතේ ඔයා පුංචි මිනිහෙක් නෙමෙයි, මහා ලොකු මිනිහෙක්, රටට සම්පතකි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @inokakumari460
    @inokakumari460 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබ තුමාඅනිත් නිලධාරීන්ටත් ආදර්ශයක් මිහිපිට මැණිකක් 🌹🌹🌹🌹🌹🍌

  • @anomajayalath246
    @anomajayalath246 5 หลายเดือนก่อน

    තෙරුවන්.සරණයි.😮

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම ආදරශමත් 💐

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 ปีที่แล้ว +2

    ඔබ තුමා ට ජයවෙවා බුදු සරණයි

  • @nilrukroshan908
    @nilrukroshan908 2 ปีที่แล้ว

    Obatuma.godak.watinawa.ape.ratata

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 3 ปีที่แล้ว +3

    Oh.thats.great.♥️♥️♥️🎗🎗🎀👍🏻👍🏻👍🏻👍🏻

  • @nethushiashinshana4705
    @nethushiashinshana4705 2 ปีที่แล้ว +1

    මාතලේ රත්තොට පොලිසියටත් අැවිත් මෙි වගේ දේසනයක් දෙන්න ගොඩක් පිං ඔබ තුමාට

  • @suresheranga2488
    @suresheranga2488 2 ปีที่แล้ว

    Ahanna ahanna asa hithenawa harima lassanatat therum karanawa.e wagema godak jeewithwta wadagath dewal thiyenawa

  • @lalithabeysinghe545
    @lalithabeysinghe545 3 ปีที่แล้ว +5

    Smpath oyage oya parthanawa itu wenawa api2015.2016di colombo north division eka kotahena wasame school සියල්ලට oya awa dan oya දැවැන්තයකු we

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 ปีที่แล้ว

    Ape daham pasale daruwantath oya wage watina deshanayak denna puluwanada sir.

  • @gretafernando4858
    @gretafernando4858 3 ปีที่แล้ว +2

    Bala paranpsrawa denuwath kalata sthuthi oba thumata.bs

  • @sriyalatha3798
    @sriyalatha3798 3 ปีที่แล้ว +3

    මම. හරිම සතුටුයි මල්ලි

  • @dhanushikadhanu720
    @dhanushikadhanu720 3 ปีที่แล้ว +2

    Me wage wedasatahan tawa tawat karanna oba tumata shaktiya dairya lebewa....!!!!

  • @ramyalatha8554
    @ramyalatha8554 2 ปีที่แล้ว

    ඔබතුමා මෙරටෙසිටින දරුවන්ට දෙන අවවාද බොහොම ශේෂ්ටයී තෙරුවන්සරනයී

  • @anojaumayanthi764
    @anojaumayanthi764 3 ปีที่แล้ว

    oba thuma watinama thawath sampathak. demapiya depalata boho pin.

  • @nalaniperera5628
    @nalaniperera5628 ปีที่แล้ว

    God blessed yu police officer 🙏🙏🙏

  • @ramyakumariabcd5837
    @ramyakumariabcd5837 2 ปีที่แล้ว

    Ane.sir.madirigiriyatath.enna.desanayakata.godak.watinawa

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว

    ඔබතුමා වගේ පොලීසි වල ඉන්න අනිත් නිළධාරින් ලගත් මේ වගේ මානුෂික ගුණාංග තියෙනවා නම් අපේ රටේ අපරාධකරුවන් නැති වෙයි...මිනිස්සුන්ගේ හදවතටම කතා කරන්න ඔබතුමා දන්නවා...දීර්ඝායුෂ වේවා ඔබතුමාට....

  • @දෙවිතුරුයුටියුබ්
    @දෙවිතුරුයුටියුබ් 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට දළදා සමිඳු පිහිටයි

  • @DipikaLakmali-kw8ii
    @DipikaLakmali-kw8ii ปีที่แล้ว

    Mama deepika mama illimakkaranawa apedaruwan ganath hithala sar puluwanam padavi sripurata mawage desanayakkaranna sarta godak pin

  • @surekamihirani9204
    @surekamihirani9204 3 ปีที่แล้ว

    Obathumage deshana nuthana daru parapurata loku adarshayak .godak pin

  • @manjulanishantha5033
    @manjulanishantha5033 3 ปีที่แล้ว +2

    The ruvan saranai obathumata 💯

  • @sujatha948
    @sujatha948 2 ปีที่แล้ว

    Oyata godak pin.😍

  • @kanti7069
    @kanti7069 3 ปีที่แล้ว +2

    Theruwan saranai sir

  • @sujathajayasinghe8722
    @sujathajayasinghe8722 3 ปีที่แล้ว

    Budusaranai obata

  • @manelsanjeewani3824
    @manelsanjeewani3824 3 ปีที่แล้ว

    Sir oya vinasa.wan apa makakuluwalata mutukatayak apa daruwanga jiweetha godaganna abata siyaluma daviyanga pihitae obaga muwata thawath.mihiri.wadan wiswaya mathawahga pihitan gala.awa budusarani dawipihitai

  • @kusumlathaha3713
    @kusumlathaha3713 3 ปีที่แล้ว +2

    ඔබතුමා පාසල් ගුරු වරයෙක් වුවා නමි ලමයි කැමති ම විෂය සිංහල භාෂාව වෙනවා අහගෙන ඉන්න විට දොර මඩලාවෙ කථිකාචාර්ය කෙනෙක් මතක් වුනා

  • @euphrasiaw8409
    @euphrasiaw8409 3 ปีที่แล้ว +1

    God bless u

  • @jayanthipriyadarshani9559
    @jayanthipriyadarshani9559 2 ปีที่แล้ว

    Very good sir

  • @jayanthyjayanthy3537
    @jayanthyjayanthy3537 2 ปีที่แล้ว

    Taruwan.saranai

  • @susanthisusanthi8573
    @susanthisusanthi8573 3 ปีที่แล้ว +2

    පොළිස් පති තුමනි අනුරාධ පුර නගරයටත් ගිහින් ඔබ තුමා ඔය වගේ දේසනයක් කරන්න ඔබ තුමාට පිං ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthikulatunga5880
    @keerthikulatunga5880 3 ปีที่แล้ว

    Budu sarani sir!!!

  • @slk7868
    @slk7868 3 ปีที่แล้ว +3

    Pon naba aka danko mhtaya

  • @jgggfhjhf3812
    @jgggfhjhf3812 2 ปีที่แล้ว

    Nise

  • @සිතාකුමාරි849
    @සිතාකුමාරි849 2 ปีที่แล้ว

    💪💪💪💪💪😘😘

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @dilankamadumal5910
    @dilankamadumal5910 3 ปีที่แล้ว +5

    ❤❤❤❤🙏

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +2

    Gauravaneeya. Obathumaata. ...nidukneeroofeebaavayamalabaevaaq

  • @dinushadilshan2324
    @dinushadilshan2324 2 ปีที่แล้ว

    Sir bs 👍🙏

  • @indayfreya5944
    @indayfreya5944 3 ปีที่แล้ว

    Budu saranai

  • @sarojani7685
    @sarojani7685 2 ปีที่แล้ว

    Sir oya nochchiyagama policeyatath enna b.s

  • @sadunisaduni4371
    @sadunisaduni4371 2 ปีที่แล้ว +1

    අනේ මෙතුමා කොහේ පොලිසියෙද

  • @sanduwaththage28
    @sanduwaththage28 3 ปีที่แล้ว +4

  • @indhranikwt6367
    @indhranikwt6367 11 หลายเดือนก่อน

    අනේ මේ සර් සම්බන්ද කර ගන්න හැකියාවක් නැද්ද

  • @NilaniWejesinghe
    @NilaniWejesinghe 11 หลายเดือนก่อน

    Sar...nambarea.dannako....wedasatahana❤.oba....apea..ratatata.watina.sampathak..

  • @jdhkdj8960
    @jdhkdj8960 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤👍

  • @saracute9483
    @saracute9483 3 ปีที่แล้ว

    Bs💞💞💞👍🏾👍🏾👍🏾🙏🙏🙏🙏

  • @ashenmadubashana8556
    @ashenmadubashana8556 3 ปีที่แล้ว +1

    හොදයි සර් ඔයාගෙ කතා 👍

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 2 ปีที่แล้ว

    🙏❤️❤️🙏🌷

  • @dilanisankalpana2557
    @dilanisankalpana2557 11 หลายเดือนก่อน

    Me sirge numbar ekak dennako

  • @asankasandaru7687
    @asankasandaru7687 2 ปีที่แล้ว

    Iassani

  • @pushpamallawaarachchi9791
    @pushpamallawaarachchi9791 2 ปีที่แล้ว

    ඹබ ගමක. සුවද දරා ගෙන හැදූනූ නැණ ගූණ ඇති පුතෙක්.අනිත් පොලිස් නිලධාරීන් ට ඹබ වගෙ පොලිෂ් වෙන් න පුලුවන්නම්.

  • @ireshmadusanka3426
    @ireshmadusanka3426 2 ปีที่แล้ว

    ❤❤