ලංකාවට එනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 355

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 ปีที่แล้ว +36

    වීඩියෝ එක ඔන් කරපු ගමන් ඔයාගෙ හිනාව දැක්කම ඇති වීඩියෝ එක සම්පූර්ණ නොබැලුවත්

  • @raveesha3978
    @raveesha3978 2 ปีที่แล้ว +55

    මන් නම් හිතන්නේ අක්කා හරිම වෙලාවේ අම්මලා බලන්න එන්නෙ කියලා .මොනවා උනත් ලොකු දුව දකිද්දි අම්මට සතුටු හිතෙයි.සුබ පතනවා අක්කී.පරිස්සමෙන් එන්න වගේම පරිස්සමෙන් ආපහු යන්න .ගොඩක් පරිස්සමෙන් ♥️🤗✨️💚

    • @lilith5730
      @lilith5730 2 ปีที่แล้ว +3

      Good to hear that you r coming.but sorry to see that u r going to suffer here.take care until u go back.👍

    • @chamarapradeep5670
      @chamarapradeep5670 2 ปีที่แล้ว

      Ppp

  • @frozenfrozen9702
    @frozenfrozen9702 2 ปีที่แล้ว +35

    ඔයාල පුදුම වාසනා වන්ත මිනිසු අක්කියෝ හිතන්නවත් එපා ලංකාවෙනම් මෙහම ජීවත් වෙන්න පුලුවන් කියල අපි පුදුම මානසික අාතතියකින් ජීවත් වෙන්නෙ එ් ගැන කියන්න වචන නෑ මේව දකිද්දි අැත්තටම හරිම වේදනාවක් දැනෙන්නෙ අපිට වෙනස් වෙනස් කෑම කන්න එලියට යන්න නෑ මේ විදියට ෂොපින් කරන්න යන්න නෑ මුලින් කොරෝනා දැන් තෙල් නෑ. ඔයාල ගැන සතුටුයි ටික දෙනෙක් හරි මෙහෙම සතුටින් ඉන්නවනේ.

  • @piyumimadhushani7480
    @piyumimadhushani7480 2 ปีที่แล้ว +24

    ලංකාව එපා වෙයි. ඔයාට ආවහම.පරිස්සමින් එන්න.❤️❤️

  • @asanthika6403
    @asanthika6403 2 ปีที่แล้ว +9

    Great ! No matter what I love my SL now & always. Bless my motherland Sri Lanka 🇱🇰 🙏 ❤

  • @sandarekasamarappulige7804
    @sandarekasamarappulige7804 2 ปีที่แล้ว +12

    Pita රට inna කෙනෙක් ලංකාවට එනවා qwama sathutai dukai meda අතරමං wela. Api e තරම්ම අසරණ වෙලා.

  • @kasuniiiiiii
    @kasuniiiiiii 2 ปีที่แล้ว +13

    Have a safe trip back home and hope you get to spend quality time with your friends and family!

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +4

    අපේ ගෙදරට ඔයා එනවා වගේ සතුටක් දැනුණා... සුභ නිවාඩුවක් මිස්....

  • @sandarekasamarappulige7804
    @sandarekasamarappulige7804 2 ปีที่แล้ว +14

    Mageth අයියා inne රට. Ane ආසයි එයත් ලංකාවට එනවා nam. Eth මොන hithakinda කියන්නේ එන්න කියලා . E තරම්ම අපායක් කරලා me රට deshapaluwo. Oya පරිස්සමෙන් awith යන්න අක්කේ. බුදු saranai !

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 ปีที่แล้ว +12

    July මුල ඇවිල්ල නම් අක්කට සෑහෙන්න කට්ටක් කන්න වෙනවා.... බස්, Taxi එහෙම නෑ.... July 10 පහු වෙනකන් shed වල fuel වත් නෑ.....

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 2 ปีที่แล้ว +12

    Safe journey nanga. Enjoy with your parents. More than travelling, I am sure you will be happy, spending time with your mom and dad. Be safe

  • @kumudufernando4202
    @kumudufernando4202 2 ปีที่แล้ว +1

    Hari satutui duwa. Oyage kondeth dan lassanai. Ane itin apema kenek lankawata enawa wage hagimak danenawa. God bless you darling..

  • @senushk1728
    @senushk1728 2 ปีที่แล้ว +54

    අක්කි ඔයා ගෙදරදි අම්මා හදලා දෙන කෑම ටික vlog කරලා දාන්න එක video එකක් විදිහට😍

  • @thisarasithumini5502
    @thisarasithumini5502 2 ปีที่แล้ว +1

    එපා අක්කේ.ඔහේ ට වෙලා සතුටින් ඉන්න .අපිත් මේකෙන් පැනගන්න විදියක් නැතුව ඉන්නේ...😥😥😥

  • @shanikaperera5931
    @shanikaperera5931 2 ปีที่แล้ว +5

    Wow.. super 😀 ඔන්න akki australia to sri lanka travel vlog එකක් ඕනි❤

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 ปีที่แล้ว

    නංගි සුබ උදැසනක් 🙏. ඔයාගේ පළමු වෙනි vlog එක තමයි මම දැන් දෙක්කෙ. දැන් ඉතින් හෙමදාම බලන්නම්කෝ. ලංකාවට ගිහිල්ලා දෙමාපියන් බලා එන්නකෝ 🙏🙏🙏

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +6

    අනේ ඔයාලා දෙන්නට අපි හරි ආදරෙයි අනේ💗💗💗💗💖💖💖❤️❤️❤️❤️💓💓 පරිස්සමෙන් එන්න✨

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +27

    ගොඩක් අය අපිව දාල යද්දි ඔයා එනවා..🙏
    මේ තියන වියදම් එක්ක ඔට්ටු වෙන්න අමාරු වුණාට ලංකාව දාල යන්න එපා.. මේ රට අපි හදමු.. අපිම තමයි ඒක කරන්න ඕන..🙏❤️🇱🇰

    • @janakashehan4695
      @janakashehan4695 2 ปีที่แล้ว

      🤪🤪

    • @kanchanabhanu9918
      @kanchanabhanu9918 2 ปีที่แล้ว +1

      ලස්සන ජීවිතයක් ගෙවන ඒ මිනිස්සුන්වත් ඇයි මේ ජරා ගොඩට ඇදලා දෑගන්න හදන්නෙ...😥😥

    • @ericmichaelperera1232
      @ericmichaelperera1232 2 ปีที่แล้ว +2

      Visit your parents.if you can take them there,do it don't live in this country and ruin your life

  • @avishkaamali7093
    @avishkaamali7093 2 ปีที่แล้ว +7

    😘 පරිස්සමට ඇවිත් යන්න අක්කි බුදු සරනයි !!

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    oyage Lassana "Hinawa"wagema ,Slyge "Ahinsaka"kamata mama godak aasai puthe.oyalata budu sarana.

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +3

    නියමයි.ගොඩක් සතුටුයි.පරිස්සමෙන් එන්න.බුදු සරණයි.❤️❤️❤️

  • @sandunibandara3602
    @sandunibandara3602 2 ปีที่แล้ว +1

    godak sathutui akke .parissamin enna.man godak asai akka kema hadnawa blnna.❤️❤️❤️❤️👍💐

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +5

    මම හරියටම කිව්ව ඊයේ 🙂🙂❤️❤️

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว +2

    Visiting your parents is a great 👍 decision akki ,💯❤️. Amma thattha hemadaama api laga inne na ne ... Inna welawe eyalata uparima adare denna oni ..... Btw Ayya is adorable 😍

  • @TheHeavenOfLifeJourney
    @TheHeavenOfLifeJourney 2 ปีที่แล้ว +6

    Happy to hear!! Safe journey 🇱🇰❤️

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว +2

    Happy To Hear😍❤️
    Safe Journey Akki ❤️
    Sending Lots of love and Blessings Your Way always ❤️
    Take Care ❤️

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว +1

    Godak sathutui ena ekata!!! Lankawatath awith vlog ekak karannama oni!!!

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +4

    රටට ආදරේ කරන දරැවෙක් විදිහට සාදරයෙන් පිලිගැනිම ට⁣ අපි සුබ වාසනාවන්ත ආනාගත යකට ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏😭

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +11

    අම්මා ~ තාත්තට ගොඩාක් සතුටු හිතෙයි ඔයා දැක්කාම. on line කතා කරනවා වගේ නෙවෙයි නේ physically මුණ ගැහුනාම. දුකෙන් ඉන්න වෙලාවට තමයි තමන්ගේ ආදරණීයන් සතුටු කරන්න ඕන. !! ඔයා ජීවිතේ මධ්‍යස්ථව හිතන, Extreems වලට යන්නේ නැති, හොඳ දුවෙක් කියලා හිතෙනවා. ඔයාගේ parents ලාටත් Hi කියන්න. සුබ ශ්‍රී ලන්කන් visit එකක්!!!

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    අපිට pennako අම්මා තාත්තා .dn oya ඇවිත් da ඉන්නේ .අනේ බලන්න ආසයි .video daanna.අපිට මොනවාද ගේන්නේ .budusaranai nangi.

  • @rranasinghe2343
    @rranasinghe2343 2 ปีที่แล้ว

    Thanks. When are you coming. Wow your sly is a good chef

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 2 ปีที่แล้ว

    බොහොම හොදයි දුව පරිස්සමින් ගිහිල්ල එන්න ජයවේවා

  • @sunshine3967
    @sunshine3967 2 ปีที่แล้ว +8

    Your movie date reminded me of the times when hubby and I used to go out for dinner every Friday night and then catch a movie afterwards..we were newly married back then.. we loved going to the restaurants in Lygon St and then to the movies at Airport West. Have not been to the movies together since having kids..enjoy your time in SL. I’m going there in Sept. would love to meet you one day.. My mom in SL watches your videos too .. take care Anji ❤

    • @123bumblebee3
      @123bumblebee3 2 ปีที่แล้ว

      Aww.. hope u can go out with him again one day, it'll bring back so many memories 🥺

  • @galaxydreams8297
    @galaxydreams8297 2 ปีที่แล้ว

    Your visit to sri lanka in a right time,make sure your parents are happy to see you at this difficult time 🥰

  • @anjalimarasinghe6565
    @anjalimarasinghe6565 2 ปีที่แล้ว +12

    Awwwww glad to hear that you’ll be coming Akki 💕 Have a safe flight and enjoy your stay in SL 😘

  • @dhananjiepadmaperuma
    @dhananjiepadmaperuma 2 ปีที่แล้ว +1

    This is good news!

  • @ajithpallawala2177
    @ajithpallawala2177 2 ปีที่แล้ว

    මරු දවස් වල එන්නේ.

  • @paththuwa
    @paththuwa 2 ปีที่แล้ว +6

    Wow,,නියමයිනේ,,බලන්න එන්නද අපි..☺️❤️

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +1

    ආව්....🤩 නියමයි අක්කි ❤️

  • @kalyanidesilva6965
    @kalyanidesilva6965 2 ปีที่แล้ว +1

    Nice to hear you are coming to Sri Lanka. Welcome home.

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว

    ලංකාවේ ඉන්න අය රට යනවා රට‍ ඉන්න අය මෙහෙ එනව. අනේ මන්දා මොකද්ද මේ කියලා 😅

  • @sajika137
    @sajika137 2 ปีที่แล้ว +1

    Ane akki waiting to see youuuuuu. thumbnail eka witharai thama beluwe sathuta kitagannawath beeeee..👍👍👍👐👐👐🤗🤗🤗🤗

  • @amali2342
    @amali2342 2 ปีที่แล้ว

    Safe journey nanga ❤️❤️

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ඇවිත් යන්න අක්කා....💐💐💐

  • @pushpikahansamali4491
    @pushpikahansamali4491 2 ปีที่แล้ว +2

    Woooww akkii...happy to hear..😍😍😍❤️❤️❤️❤️🎉️

  • @slabyagamingbro8121
    @slabyagamingbro8121 2 ปีที่แล้ว

    Ane ekanam marai.aththtama godak sathutui. Lankawata 🇱🇰 awama apiwa amathaka karanna epa. Parissamin enna .

  • @nimha9606
    @nimha9606 2 ปีที่แล้ว +1

    Math hrima asawen lankawta ynn blnn innwa awrudu 3kin Ammai thaththai dekk neh . Mta akkage sathuta hitha gnn pluwan. Gedara kiynn hemogema heaven eke neh 😍

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නට අපි ගොඩක් ආදරෙයි ....

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว +1

    Woooooow niyamai.nanga.❤❤

  • @sujanimadurika1233
    @sujanimadurika1233 2 ปีที่แล้ว

    Welcome to sri lanka akke🌸 parissamin anna oyawa balanna asai ithin apitath anyway safe journey🙏

  • @thimashafernando1810
    @thimashafernando1810 2 ปีที่แล้ว +1

    Good news akki . Happy to hear . Stay safe and God bless you ❣️😘

  • @Dinud1217
    @Dinud1217 2 ปีที่แล้ว +1

    Good news dear. Safe journey ❤️😍🇱🇰.I like ur smile 🥰.

  • @k_chingu
    @k_chingu 2 ปีที่แล้ว +7

    So happy akki 💜️

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 ปีที่แล้ว +7

    පුදුම වෙලාවට ඔයාට එන්න හිතුනේ ආවොත් තේරෙයි අපි විදින දුක මොනවා කරන්නද? ඇංජි අපේ රට නේ නේද

  • @imalshaSamarasekara
    @imalshaSamarasekara 2 ปีที่แล้ว +2

    පරිස්සමින් ඇවිත් යන්න අක්කා 😘♥️

  • @lak..6435
    @lak..6435 2 ปีที่แล้ว +1

    Woooowwwww......akki හරිම සතුටුයි.....👍🤟😍🥳🥳💖💐

  • @dulmiimesha8230
    @dulmiimesha8230 2 ปีที่แล้ว +1

    Notification එක එනකන් බලන් හිටියෙ😍❤

  • @sharmenpriyanka4775
    @sharmenpriyanka4775 2 ปีที่แล้ว

    Well come .

  • @chaminichamini9197
    @chaminichamini9197 2 ปีที่แล้ว +1

    සුබ ගමන් පරිස්සමින්

  • @nayomisamanmali6032
    @nayomisamanmali6032 2 ปีที่แล้ว +1

    wooow akki.budu saranai.parissamin awith yanna ❤❤❤❤❤

  • @niluperera2411
    @niluperera2411 2 ปีที่แล้ว +1

    safe journey nangi!! 💖

  • @vimubro8251
    @vimubro8251 2 ปีที่แล้ว +3

    Me sathi deke ena eka nm echchr hoda wadak newei🥺anyway stay safe…

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 2 ปีที่แล้ว +1

    You are welcome, see you in sri lanka

  • @ninipinchi4351
    @ninipinchi4351 2 ปีที่แล้ว +1

    ලස්සන වෙලා..💗💗💗

  • @janushakodikara9732
    @janushakodikara9732 2 ปีที่แล้ว

    You are most welcome .

  • @imluci1421
    @imluci1421 2 ปีที่แล้ว +1

    Akki parissamen Enna. Parissamen ahvith Yanna. God bless you ❤️

  • @thusithasampath615
    @thusithasampath615 2 ปีที่แล้ว +1

    අනෙ හරිම සතුටුයි .

  • @dulangikamadhushani2344
    @dulangikamadhushani2344 2 ปีที่แล้ว +1

    හරිම ශෝයි

  • @Applied96
    @Applied96 2 ปีที่แล้ว

    Niyamai akki..happy to hear..❤️❤️

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +1

    ආසයි අක්කී බලන්න😘

  • @shiromichandima5714
    @shiromichandima5714 2 ปีที่แล้ว +1

    Lankawe gedaradi Day in the life vedios tikak krnna akke 😍 wenasak wei ❤️

  • @kumarimanike9492
    @kumarimanike9492 2 ปีที่แล้ว +2

    අනෙ.බුදු.සරණින්.පරිස්සම්න්.එන්න. පුතෙ.අනෙ.අපිටත්.ආසයි.ඔයාව.බලන්න.

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ปีที่แล้ว

    Have a safe journey we are happy for you God bless you and your family 🙏🙏🙏

  • @Valley_of_entertainment
    @Valley_of_entertainment 2 ปีที่แล้ว

    පරිස්සමින් ඇවිත් යන්න අක්කි...BS!!

  • @malsha2072
    @malsha2072 2 ปีที่แล้ว +4

    මේවෙලාවෙ ලංකාවට එන්නෙපා 🤐ඔයාලට ආයෙ යාගන්නවත් බැරිවෙයි😪පාරට බැස්සොත් වාහන සෑහෙන්න අඩුයි 😥curfew වගේ.මංනම් කියන්නෙ මේක හොද වෙලාවක් නෙවේ🤐

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว

      😥😥😥😥😥

    • @sadunidilhara5622
      @sadunidilhara5622 2 ปีที่แล้ว

      එක නම් ඇත්ත ආවට පස්සෙ අක්කිට යා ගන්න බැරි වෙයි😖

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 2 ปีที่แล้ว +1

    Welcome to SL 🇱🇰

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว

    Budu saranai akkaa parissamen innaa

  • @wish_oshi
    @wish_oshi 2 ปีที่แล้ว

    Ane akki oya lankawata awamath daily vlog karanna.. amma thattata godak sathutu hithei akki awama.. safe trip akki hemdama hamoma ekka sathutin inna

  • @sanduniwarnakulasuriya9345
    @sanduniwarnakulasuriya9345 2 ปีที่แล้ว +2

    safe journey akka😍❤️

  • @arunadilu1251
    @arunadilu1251 2 ปีที่แล้ว +2

    Ane thamange kenek anawa wage hangimak danune..welcome to the 🇱🇰 . Dan apita ape rata nati wela iwarai.. awasan wenna kalin 🇱🇰 balanna ana eka hondai..🥺 ane 🍫 dekak genat dennako puluwan nam salli dennam.rata choco ekak kanna mara asai.pregnant nisada manda chocolates peretai... dekak tibbanan hondatooma athi.anyway kohoma unath parisaman anna... ammalata asa hitei...budusaranai anji

  • @buddhikaheshani4006
    @buddhikaheshani4006 2 ปีที่แล้ว +4

    Stay safe and be happy both of you ❤

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 2 ปีที่แล้ว

    මේ කාලකන්නි රටට නම් එන්න එපා අක්කේ 😥😥....ඔයා ඔහේට වෙලා ඉන්න.

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 2 ปีที่แล้ว +1

    Nuwara awoth ape dihat enna.maligawa lagama.harima sathutui ❤️

  • @ruwantharatnayake5004
    @ruwantharatnayake5004 2 ปีที่แล้ว +3

    If you are really coming be prepared to take a walk from Katunayaka to Ja Ela!
    So, think twice :)

  • @ruwanijinadasa3172
    @ruwanijinadasa3172 2 ปีที่แล้ว

    Theruwansaranai nanga...!!!Have a safe journey!!!

  • @praveentharu33
    @praveentharu33 2 ปีที่แล้ว

    Hello miss GG , Mata Dana gnma puluvanda agriculture vage subject s
    Ohe thinavada kila

  • @tharindihansika2729
    @tharindihansika2729 2 ปีที่แล้ว +1

    Niyamaiii❤️🥳

  • @chathurisewwandi8732
    @chathurisewwandi8732 2 ปีที่แล้ว +1

    ane akki oya awama apiwath balanna anna.parissamata anna.budusarani ❤️❤️

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 2 ปีที่แล้ว +1

    Wow 🤩

  • @kankanamgedp3897
    @kankanamgedp3897 2 ปีที่แล้ว +1

    God bless you two love birds...

  • @anulawanitunge7753
    @anulawanitunge7753 2 ปีที่แล้ว +14

    මටත් පුතා ෂුෂි කැව්වා එත් අපේ කෑම වලට ගහන්න එකක් නැහැ නේද

  • @sujathaathapaththu7038
    @sujathaathapaththu7038 2 ปีที่แล้ว

    Good luck mis oyata

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +3

    මේ වෙලාවෙ ගෙදර අයට හිතට හයියක් වෙයි අක්කි අපේ රටේ තත්වෙ එක්ක.❤. කොහොමත් ඇවිදින්න බෑ අක්කි තෙල් නෑ.. අපිටත් නිවාඩු තෙල් නැති නිසා😥
    අක්කි ජාඇල නෙ මමත් ජාඇල ❤

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Vrry good idea..they must be very happy...

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +1

    safe journey Akke...❤️Parents will be very happy to see you. Enjoy yourself!Always smile and be happy.😋god bless you always❤️

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 2 ปีที่แล้ว +1

    Ehenam aniwa vlog ekak oniii....❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +1

    Ane akka oyage videos plan kerpu vidihtma danda aputa blnda asawen bln innewa ❤️

  • @pansiluhiranya5477
    @pansiluhiranya5477 2 ปีที่แล้ว

    Safe travel Anji...

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว +1

    Warmly welcome ❤❤❤

  • @ishanik6240
    @ishanik6240 2 ปีที่แล้ว

    ශෝ.....යි. පෙට්‍රල් බූලියකුත් අරන්ම එන්න