බොරු සෝවාන් රුවන්ගේ වැදි බණ ඇසූ - අනුගාමික මරණ අවසන්ද? - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    බොරු සෝවාන් රුවන්ගේ වැදි බණ ඇසූ - අනුගාමික මරණ අවසන්ද? - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 467

  • @asafernando6290
    @asafernando6290 9 หลายเดือนก่อน +166

    උගත් උනාට බුද්ධිය නෑ.
    ප්‍රඥාව තියෙන අයට විතරයි
    බුද්ධ දර්ශනය අදාළ.

  • @skybyft
    @skybyft 9 หลายเดือนก่อน +109

    ට්‍රැක්ලන්තෙ තවත් දවසක් 🙆❤️‍🔥

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน +2

      🤭😢

    • @Denethupahan
      @Denethupahan 9 หลายเดือนก่อน +1

      Amoo 😂😂

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 9 หลายเดือนก่อน +285

    තමුසෙ ජාතික සම්පතක්නෙ ඕයි. බැරිද පාර්ලිමේන්තුවට දේශනයක් කරන්න. 225න් 220ක් විතර තවුසෙගෙ බැතිමත් අනුගාමිකයො වෙනව එකෙන්ම.

  • @nadinadikk5507
    @nadinadikk5507 9 หลายเดือนก่อน +29

    මමනම් විස්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වචනය විතරයි

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko 9 หลายเดือนก่อน +152

    මේ වගේ ගොන් හැත්ත ඉන්නවට වඩා හොදයි මැරුන එක 😢

    • @groundzero5708
      @groundzero5708 9 หลายเดือนก่อน +3

      Thope lamayanam tho ohoma kiyana nisai

    • @priyankaradisanayaka9417
      @priyankaradisanayaka9417 9 หลายเดือนก่อน

      ​@@groundzero5708 යකෝ මුන් ලමයිද බන් මේ මිත්‍යා දෘශ්ටික පක්කු ඇග වැඩුනට මොලේ නෑ ඇත්‍තටම පොඩි උන්ට ඔයිට වඩා හොදට තේරෙනවා
      එකෙක් ලක්ශ 60 කුත් දීලා 😂😂😂
      ඇත්තටම මුන් චුත වෙලා ගියපු එකම හොදයි මිනිස් ජීවිතයක අගේ දන්නේ නෑ

    • @sasanthass7989
      @sasanthass7989 9 หลายเดือนก่อน +2

      Munta an thibbanam ana gannawa😂

    • @LKA8884
      @LKA8884 9 หลายเดือนก่อน

      He he he aniwaryen 😂😂😂

    • @SureshAnurudda-ux7ko
      @SureshAnurudda-ux7ko 9 หลายเดือนก่อน

      @@groundzero5708 ඉතින් හුත්තො මගේ ලමයා උනත් ඒ ටිකම තමයි..තෝත් මැරිය සෙනිටයිස වත් කාලා

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 9 หลายเดือนก่อน +23

    ආයෙ රාජපක්ශ කෙනෙක් ජනාධිපති වෙයිද දන්නෙ නැ....මොකද මෙච්චර මෝඩ මිනිස්සු ඉන්න රටක්නෙ😢

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +125

    අනේ මෙහෙමත් ගොං හරක් මේ රටේ ඉන්නවනෙ

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 9 หลายเดือนก่อน +2

      ඉන්න තරමක් ඕකේ ඉන්නේ හරක් තමයි .

    • @NilankaHasini-bd8vi
      @NilankaHasini-bd8vi 2 หลายเดือนก่อน

      Mata tirinna monawada kiyanne kiyala api Rati mehe ma nugat mini suda inne 😢😢😢😢

  • @sw______modz
    @sw______modz 9 หลายเดือนก่อน +29

    පාර්ලිමේන්තුවේ ඕක කරානම් අද අපි ඔක්කොම සතුටින් 😂❤

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 9 หลายเดือนก่อน +67

    මානසික රෝගීන් ...
    Rest in peace

  • @parkjisoo9555
    @parkjisoo9555 9 หลายเดือนก่อน +47

    පොත් පාඩම් කරල විභාග පාස් කලාට වැඩක් නෑ දහම් පාසල් අනිවාර්යයෙන්ම ලමයි යොමු කරන්න ඕන හොදයි මෙයාල මැරුණ එක නැත්නම් මාර විශබීජ යක් සමාජ ගත කරනව මිනිස්සු හරි ඉක්මනට වැරදි මාර්ගය යට යනවා උදේ හවස හරි දේ ඇහනව පිලිපදින්නෙ නෑ

    • @kumaribandara2442
      @kumaribandara2442 9 หลายเดือนก่อน

      හොඳට තියෙයි දහම් පාසැල් යැව්වොත් .. මේ දවස් වල පන්සල් වල ගනයො ඉන්නෙ මෝල් වෙච්චි ගමන් . කොල්ලෙක් වත් ඉතුරු කරන්නේ නෑ එවුන් . පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවන්ට කොච්චර බරපතල ලිංගික අපයෝජන කරලා තියෙනවාද ඔය මහ ගන ගෙඩියො . ඒක නෙවෙයි වෙන්න ඕන තමන්ගෙ දරුවො තමන්ගෙ ඇහේ මට්ටමේ තියාගෙන රැකගෙන දෙමාපියන් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සංවිධානය කරන්න ඕන . ධර්මාණුකූලව ජීවත් වෙන්න පුරුදු කරන්න ඕන .

    • @mr.rathne5813
      @mr.rathne5813 9 หลายเดือนก่อน +3

      e unata dem daham paselen karanneth competion wlta purudu krana ekane

  • @niroshangunathilaka7581
    @niroshangunathilaka7581 9 หลายเดือนก่อน +93

    දැං ඉතිං රටේ ඉතිරි වෙලා ඉන්නේ මේ වගේ ඩැල් තමා, මොලේ තියෙන එවුං ගොඩක් රට හැර ගිහිං

    • @kumaribandara2442
      @kumaribandara2442 9 หลายเดือนก่อน +3

      එතකොට උඹ කියන්නේ මටත් මොලේ කලදක් වත් නෑ කියලද ... 😭😭😭. ????

  • @dilhandayananda7466
    @dilhandayananda7466 9 หลายเดือนก่อน +22

    මැරෙන්ට කලින් මුට බැරිවුණා නේ පාර්ලිමේන්තුවේ දේශනයක් තියන්න 😢

  • @priyanthaaalwis
    @priyanthaaalwis 9 หลายเดือนก่อน +19

    පන්සල් වලත් දේශනා තිබ්බලු. පන්සලේ ඉඳගෙනම බුද්ධාගම ඉවරම කරලා දාන්න කිව්වද දන්නේ නෑ, ලොකු හාමුදුරුවෝ.

  • @chala3018
    @chala3018 9 หลายเดือนก่อน +16

    ලනකාව මේ තත්වයෙන් හරි තියෙන එක ගැන සතුටු වෙයල්ලා 😂

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 9 หลายเดือนก่อน +34

    විකාර නොකර මැරෙන උන්ට මැරෙන්න දෙනව අයිසේ. ඔය වගේ උන් ඉන්නකන් අනිත් උන්ට ජීවත් වෙන්න වෙන්නෙ කරුම ගෙව ගෙව.

    • @supunifernando4879
      @supunifernando4879 9 หลายเดือนก่อน +1

      ඖ අයිසේ මුන් මැරුනදෙන්කො

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 9 หลายเดือนก่อน +15

    ""පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං දුප්පඤ්ඤස්ස""
    මේ ධර්මය ප්‍රඥාවන්තයන් සදහා පමණි. මෝඩයම් සදහා නොවෙයි.

    • @wmkswijesekara
      @wmkswijesekara 9 หลายเดือนก่อน

      ඌත් ඕකම කියල තමයි උගෙ දේශනාත් කරන්න ඇත්තේ 😁

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 9 หลายเดือนก่อน +1

      @@wmkswijesekara උඹලා වගේ ගොබ්බයන්ට නෙවෙයි බුදු දහම, ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් අයට.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 9 หลายเดือนก่อน

      ​@@mangalaupulwila2948උඩ එක්කෙනා කියලා තියෙන එක හරි. ඔහොම කියලා තමයි හැමෝම දේශනා පවත්වන්නේ. ඒ නිසා දේශනාව කරන පුද්ගලයා ගැන හොයලා බලලා ඉන්න ඕන දේශනා පිළිගන්න කලින්.

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 9 หลายเดือนก่อน +47

    මේවගෙ ඕනම ආගමක් මුල කරගෙන තැන තැන දේශනා තියන උන් ගැන විමසිල්ලෙන් හිටපල්ලා. 😂 ගම්වල පන්සල්වලට ස්කෝලවලට ඇවිත්නෙ කරන්නෙ. ගමේ අය එකතු වෙලා කල්පනාවෙන් හිටපල්ලා මින් ඉදිරියටවත්.

    • @ude3333
      @ude3333 9 หลายเดือนก่อน +6

      දැන් හාමුදුරුවරු බණ කියන්න දන්නැති නිසා එක එක ගිහි ගෑණු පිරිමි ගෙන්නලා දේශන තියනවා.

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 9 หลายเดือนก่อน +19

    හැබැයි ඉතිං මේ වගේ මෝඩයෝ හිටියා කියලා වැඩකුත් නෑ.... මැරෙන එක තමා හොද...

    • @priyankaradisanayaka9417
      @priyankaradisanayaka9417 9 หลายเดือนก่อน +4

      සිරා බන්
      ​​ යකෝ මුන් ලමයිද බන් මේ මිත්‍යා දෘශ්ටික පක්කු ඇග වැඩුනට මොලේ නෑ ඇත්‍තටම පොඩි උන්ට ඔයිට වඩා හොදට තේරෙනවා
      එකෙක් ලක්ශ 60 කුත් දීලා 😂😂😂
      ඇත්තටම මුන් චුත වෙලා ගියපු එකම හොදයි මිනිස් ජීවිතයක අගේ දන්නේ නෑ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน

      😂😂😂❤❤❤❤

  • @marindia1663
    @marindia1663 9 หลายเดือนก่อน +20

    ඔය දේශනය මේ රටේ කාළකන්නි දේශපාලකයොන්ට දෙන්න තිබුනෙ. හාමුදුරුවරු ගිහින් දෙකට නැවෙනවට වඩා ඒක වටිනවා...

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 9 หลายเดือนก่อน +44

    මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නවාද ලංකාවේ.

  • @cricket9799
    @cricket9799 9 หลายเดือนก่อน +11

    පෙනවනෙ කැම්පස් පාස් වෙච්ච උන්ගේ මොල😅😅😅
    අධ්‍යාපනය පොතට විතරක් සිමා වුනාම 😅

  • @amvlogsub2485
    @amvlogsub2485 9 หลายเดือนก่อน +2

    ජංගි අරගලේ එවුන් සෙට් එකක් තමයි 😂

  • @NmamNayakarathna-el2vr
    @NmamNayakarathna-el2vr 9 หลายเดือนก่อน +19

    තාමත් මිථ්‍යාමත විශ්වාස කරනවනේ මෙ මොඩ මිනිස්සු

    • @Chamodya-c5z
      @Chamodya-c5z 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @Chamodya-c5z
      @Chamodya-c5z 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 หลายเดือนก่อน +32

    ෂුවර් එකම අාපහු පොහොට්ටුව බලයට එයි වගේ

    • @hemaranawaka90
      @hemaranawaka90 9 หลายเดือนก่อน +3

      😂😂😂

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 9 หลายเดือนก่อน

      ඒක සක්කරයාටවත් නවත්වන්න බැහැ. . අපි ඒක ගේනවා කොහෝම හරි

    • @ashelkariyawasam
      @ashelkariyawasam 9 หลายเดือนก่อน +1

      පලයන් බයියෝ යන්න උබත් මේ දේශනය අහපන් 😂😂🤮​@@නිහාල්කෝසල

    • @mangalanishantha5451
      @mangalanishantha5451 9 หลายเดือนก่อน +1

      ​@@නිහාල්කෝසල මොලේ තියෙන මිනිස්සු අතර බුරුවොත් නැතුව නොවෙයි.

  • @dreamgirl8961
    @dreamgirl8961 9 หลายเดือนก่อน +5

    Sucide කරගත්තහම හමිබවෙන නිවනක් නෑ ...නෑ...යකො....😬ඕනම මී හරකෙක් ඒක දන්නවා...
    නොදකින් අර කැම්පස් යන්න හිටපු මී හරකි....

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 9 หลายเดือนก่อน +17

    මේව ජාත්‍යන්තරේ දැනගත්තම රෙදි ඇඳන් පාරට බහින්ඩ බැරි වෙන්නෙ අපිට.මේ වගේ පිස්සු ජාතියක් කොහෙවත් අහල නෑනෙ අපි.

    • @rangabandara6058
      @rangabandara6058 9 หลายเดือนก่อน

      අර සරන් ඒහෙමත් මේහෙම තමයි😂

    • @sihinapk5790
      @sihinapk5790 9 หลายเดือนก่อน +3

      ජාත්‍යන්තරෙත් ඕව වෙනව බං

    • @nuwanchaminda39
      @nuwanchaminda39 9 หลายเดือนก่อน

      ජාත්‍යන්තරෙත් මෙහෙම සීන් වෙනවා බන්...දකුනු අප්‍රිකාවේ church එකක කොරොනා දවස් වල මින්ස්සුන්ට detol බොන්න දීලා තිබුනා😢බර ගානක් මැරුනද කොහෙද

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 9 หลายเดือนก่อน +1

      ජපානයෙත් ඔහොම දේවල් වුනා ,ඇමරිකාවෙත් වුනා

  • @janith-883.
    @janith-883. 9 หลายเดือนก่อน +17

    මුන් බුදුදහම විනාශ කරන්න හදන්නෙ මැරීගෙන 😂😂🤣🤣

    • @wesamun1
      @wesamun1 หลายเดือนก่อน

      ඔය බහුබූත මිනිහා අනුමත කරනවා නෙවෙයි.තමුන් කියනවා බලන්න විනාස නොවුන හරි එක තමා තුල ඇතිනෙ.මොකක්ද කරන්න ඕනි කියල

  • @rasikaherath4120
    @rasikaherath4120 9 หลายเดือนก่อน +1

    එල එල සුබ ගමන් ❤❤❤👍👍

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 9 หลายเดือนก่อน +5

    Me මානසිකව leda මැරුණු eka හොඳයි .තවත් ජීවිත siya ගණනක් beray.😊

  • @vihagapawan2018
    @vihagapawan2018 9 หลายเดือนก่อน +10

    මේ වගේ හරක් ලංකාවෙන් චුත උන එකමයි හොද....නැත්තං මුං පට්ටි දාලා තව හරක් බෝ කරනවා

  • @PasinduTheekshana-t6u
    @PasinduTheekshana-t6u 9 หลายเดือนก่อน +4

    අපේ රටෙත් තව ඉන්නො තමන්ම රහත් කියාගෙන බණ කියන අය,ඇත්තටම එ අය කියන්නේ ඒ අයට හිතෙන දේ,,මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන ,,,ධර්මය මොකක්ද,,මිත්‍යාව මොකක්ද කියලා තේරුම් ගන්න

  • @leelaperera1700
    @leelaperera1700 9 หลายเดือนก่อน +23

    පිස්සු හැදිච්ච හරක් ජාතියක්. මෙහෙම උන්මත්තකයො පස්සෙ යන්නෙ නෑ හොඳ සිහියෙන් ඉන්න මින්ස්සු.

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 9 หลายเดือนก่อน +5

    බුදුන් දේසනා කරපුවා පිලිගන් නැති මෝඩයෝ තමයි මේවා පස්සෙ යන්නේ

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 9 หลายเดือนก่อน +36

    සහරාන් හොඳයි තව😂

    • @hansa2001
      @hansa2001 9 หลายเดือนก่อน +3

      කොහෙද බල්ලො සහරාන් හොද .ඌ අනික් උන්වත් මරාහෙන මැරුනෙ.😂😂😂

  • @HART_TOUCHING1000
    @HART_TOUCHING1000 9 หลายเดือนก่อน +6

    අපි කවදා හෝ කොහොමත් මැරෙනවා ඇයි ඒ බව දැන දැන ඊට කලින් මැරෙන්න දගලන්නේ මම හිතන්නේ අපි ජීවත් වෙන්නෙ සොබහා දහමේ යම් කාර්‍ය බාර්‍යයක් ඉටු කරන්න

  • @maxbrooo7157
    @maxbrooo7157 9 หลายเดือนก่อน +5

    අව්ලක් නෑ....උන්ගේ කැමැත්තනේ...අපිට මොකෝ...කැමැත්තෙනම්...හැමෝම...සියදිවිනසාගන්නේ ...දෙයාන...හොයන්නේ නැති...අපිට මොකෝ

  • @dilshanjeff9137
    @dilshanjeff9137 9 หลายเดือนก่อน +9

    රාජපක්සල මුන්ගෙන් බණ අහන්නේ නෑනෙ

    • @malvisoriya1309
      @malvisoriya1309 9 หลายเดือนก่อน +1

      😂😂 අපේ කරුමෙට උන් බණ අහන්නත් 😂,නෑ

  • @Forbiddenknowledge-eb4vo
    @Forbiddenknowledge-eb4vo 9 หลายเดือนก่อน +1

    සෝවාන් නම් ඉතුරු ඵල වලට යන්න මහන්සි වෙන්නෙ නැතුව දිවි නහගන්නෙ ඇයි. 🤔ලොස්ට්

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 9 หลายเดือนก่อน +4

    Farcry 5 පාදිලියා මතක් උනා 😂

    • @prince_bharath1595
      @prince_bharath1595 9 หลายเดือนก่อน +1

      Sira, ee wge scene ekkmy😂😂😂😂

    • @ReverseEditZ11
      @ReverseEditZ11 9 หลายเดือนก่อน

      Joseph

  • @KamakNeApiMalimawata
    @KamakNeApiMalimawata 9 หลายเดือนก่อน +5

    හිරුට බොහොම ස්තුතියි රුවන් මුනිතුමන්ගේ වචන ස්වල්පයක් අහන්න දීම ගැන. මට ඒ ටික ඇහුණාම ජීවිතේ අනිත්‍ය බව වැටහුණා. මම හිතන්නේ ජීවිතේ නැති කරගන්න සුදුසු බවයි. මම ඒ දේ කරනවා. මෙය කියවන ඔබත් නොපමාව ජීවිතේ දුකින් නිදහස් වෙන්න.

    • @tdnishantha-ws2ii
      @tdnishantha-ws2ii 9 หลายเดือนก่อน +6

      යකෝ මැරෙන්න ඕනද අපි මේ ලෝකෙට මනුෂ්‍ය ලෙස ආවේ පිං කරගන්න ගොන් හැත්ත පිං karaganilla
      මැරෙන්නේ නැතුව

    • @oshadamihiraj
      @oshadamihiraj 9 หลายเดือนก่อน

      බලපන් ලකුන ඉකමනට මැරියන්@@tdnishantha-ws2ii

    • @dreamgirl8961
      @dreamgirl8961 9 หลายเดือนก่อน +1

      මැරියං මැරියං තොපි වගේ 🐮🐮 සාපයක් රටට...

  • @LegoMan_TheSuperHero
    @LegoMan_TheSuperHero 9 หลายเดือนก่อน +9

    All Christians. Please pray for Sri Lanka

    • @anndevika1605
      @anndevika1605 9 หลายเดือนก่อน +4

      Sathan kriya karanawa kiuwa awasan kalaye

    • @LegoMan_TheSuperHero
      @LegoMan_TheSuperHero 9 หลายเดือนก่อน

      @@anndevika1605
      මතෙව් 24:12
      අදර්මිශ්ටකම බෝවන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වන්නේය. මේ සියල්ල ගාවිනාවල ආරම්බය වේ.

    • @LKviewing
      @LKviewing 9 หลายเดือนก่อน +4

      😂 එ අස්සෙ මු ක්‍රිස්තියානි

    • @LegoMan_TheSuperHero
      @LegoMan_TheSuperHero 9 หลายเดือนก่อน +1

      @@LKviewing සාතන්ට ඉවසන්න අමාරුයිද?

    • @Smart_Atheist2873
      @Smart_Atheist2873 9 หลายเดือนก่อน

      Deviyanwahanse koheda hitiye Covid 19 walin yaagna-karana kithunuwan million ganan maree wateddi? Minissu mavve deviyonam virus/covid mavveth deviyo thamai (podu biochemicals DNA/RNA). Americawe, europaye saha latin amercanu ratawala laksha ganan minissu Covid 19 walin mareddi, niraagamika cheenaye marune 4,000 pamanai. Boho Covid pokuru mathuwune palli walin thamai. Deviyo Covid mawala yaagnakarana kithunuwantama keliya!!!. 1917 Spanish Flu walin million 50 pamana kithunuwan maruna. Virus mawana kruura deviyanta thawamath yaagnakarana gon thadio godak lankawe innawa. 'Haaskam-mawana' santha anthonita ho deviyanta st anthoni devasthanaye bomba pipireema walakwanna bari wune mokada? "Haaskam nethi nisaada?
      Where was god when millions of praying christians died of Covid 19? If humans/animals/plants were created by God, then viruses (including Covid)/bacteria are also god's creation (share common biochemicals e.g., RNA/DNA). Many Covid clusters originated in christian churches. When 600,000 + christians in USA, and hundreds of thousands of christians (including praying christians: to avoid being infected and those praying to recover from Covid) in Europe, Latin America perished from Covid 19, only 4000+ perished from Covid in atheist China. Spanish Flu in 1917 killed ~ 50 million, mostly christians. God created viruses to kill mostly christians. What a cruel god? Prayers are not answered for christians. Despite of this, many fools keep praying to make-belief god?

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 9 หลายเดือนก่อน +8

    කෝ ප්‍රඥාව ?

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 9 หลายเดือนก่อน

    Nop❤

  • @hemanthakumara6438
    @hemanthakumara6438 9 หลายเดือนก่อน +4

    මේවගේ එවුන්ගෙ දේශන වලට යනඑවුන්ට එල්ලල ගහන්න ඕන මොළේ පෑදෙන්න

  • @EssentialBiz
    @EssentialBiz 9 หลายเดือนก่อน

    අමු පිස්සො. පව් පවුලේ මිනිස්සුයි අර කොල්ලයි කෙල්ලයි😢

  • @amithachandima3318
    @amithachandima3318 9 หลายเดือนก่อน +2

    ලංකාව කවදාවත් දියුණු රටක් වෙන්නේ නැහැ. මේකේ ඉන්න උන්ගේ හැටි පේනවනේ.😂😂

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 9 หลายเดือนก่อน +5

    මරු හැබැයි 😂

  • @ChathuraEkanayake-hv9ci
    @ChathuraEkanayake-hv9ci 9 หลายเดือนก่อน +3

    Hiru.... Thawa tikak hoyala balamu. Anika Mona deshanada kiyalath kiyanna

  • @gayansuranga7147
    @gayansuranga7147 9 หลายเดือนก่อน +4

    මිනිස්සු මෝඩයි ඔහොම උන් කොහොමත් මැරෙන්න ඕනි

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 9 หลายเดือนก่อน

    වාත තව ඉන්නවද?

  • @sanjayabandara244
    @sanjayabandara244 9 หลายเดือนก่อน

    පොර සියදිවි හානි කර ගන්නේ නැත්තේ ඇයිද දන්නෑ 🤔

  • @IshanAththanayake
    @IshanAththanayake 9 หลายเดือนก่อน +1

    හැබෑවටම මේ සෝවාන් කෙනාට සාටක පරම්පරාවට ඕක දේශනා කරා නම් , අද අපි සතුටින්

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 9 หลายเดือนก่อน +3

    අපේ රටේ මිනිස්සු මේ තරම් මෝඩ වුනේ ඇයි.මේ වගේ එවුන් දේශන වලට ගෙන්වන උන්ට ගහන්න ඕන.හොර ,මූසල ,පිස්සු හටන්.

  • @Janka-c9f
    @Janka-c9f 9 หลายเดือนก่อน +3

    පට්ට ගොන් කාලකන්නි ඉන්නෙ ලන්කාවේ .. රට මෙහෙම හරි තියන එක ගැන සතුටුයි

  • @chamid6040
    @chamid6040 9 หลายเดือนก่อน +17

    බෞද්ධ මිනිසුන් අනිත් ආගම් වලට මිත්‍යා දූෂ්ඨිකයො කිය කිය අපහස කරද්දි ...බෞද්ධ මිනිසුන් යන්නේම මිත්‍යා දූෂ්ඨිකයො පස්සෙ දේවාලවලයි ..බුදුන්ට වඩා විස්වාසකරන්නේ මිත්‍යා 😂😂😂😂 ඔය මිනිහට මානසික ලෙඩක් .....

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 9 หลายเดือนก่อน +1

      සහරාන්ලා, ජෙරම්ලා වගේ එකෙක් ඔය.....

    • @chamid6040
      @chamid6040 9 หลายเดือนก่อน

      @@dileesharabasnayake6881 ජෙරම් කියන පුද්ගලයා හොදයි ..ඒ මනුෂ්‍ය මිනිසුන් මරන්නේ නැ ..ලෙඩ හොද කරනවා මිසක් ...ඔය දේසනාකාරයො නෙවේ වැරදි ඕවට යන මිනිසුන් මෝඩ නූගත් මිනිසුන් ...තමන් අදහන දහමවත් හරියට දන්නේ නැ ති උගත් පිස්සෝ ...කාටවත් දොස් කියලා තෙරුම් නැ මිනිසුන් තමා වැරදි ..

    • @WSP012
      @WSP012 9 หลายเดือนก่อน +4

      ඕවා මොනාද ලෙඩක් හැදුනාම ආමෙන් ගගා ඉදලා පොඩි එකෙක් නැති උනේ 😂😂

    • @ikgunasekara289
      @ikgunasekara289 9 หลายเดือนก่อน +2

      ​@@chamid6040leda hodakaranwa eya doctor kenekda 😂😂😂
      Niyama buddhist aya dnnawa siya divi nasaganima lokuma pawak kiyla

    • @chamid6040
      @chamid6040 9 หลายเดือนก่อน

      @@ikgunasekara289 ඒ ඒ මනුෂ්‍ය ගේ ආගම ඒ මනුෂ්‍ය වෙන ආගමකට ගිහින් නැ ඒකට බෞද්ධ මිනිසුන් ...දේවාලවල පෝලිම් බුදුන් පැත්තක ..වරදනම් කාටත් පොදුයි...ඒක නිවරදි කරන්න එන්නේ ඉවසීම නැ ති පුද්ගලයා ..

  • @RanjanAruna
    @RanjanAruna 9 หลายเดือนก่อน +1

    මටත් ජානය තියෙනවා බැදපු අය විතරයි බදවාගන්නේ😊

  • @Madhuranga99
    @Madhuranga99 9 หลายเดือนก่อน +16

    තමන් වැරදි නොකර හොඳ දේවල් කරන එකම ඇති ඒකට ආගමක් අදහන්න ඕනෙම නෑ.

    • @prashankalhara81
      @prashankalhara81 9 หลายเดือนก่อน

      100% true

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน

      ඉතින් වැරදි නොකර ඉන්න එක උගන්නන්න තමයි ආගම් තියෙන්නේ

    • @dilansaman4461
      @dilansaman4461 9 หลายเดือนก่อน

      එ්ක තමයි හරියට හරි

    • @dilansaman4461
      @dilansaman4461 9 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා බන් දැන් තියන අාගම් දර්ම වල කොහේද වැරදි නොකර ඉන්න උගන්වන්නෙ පන්සලේ පල්ලියේ කෝවිලේ මේ හැම තැනම ව්‍යාපාර විතරයි කරගන යන්නෙ අපේ මෝඩ රැල නමට අාගම් ධර්ම පොරෝගන අාගමික නායකන්ගෙ බොරැවලට රැවටී ගහගන්නව මරාගන්නව අපි ඔක්කම එකම පාටින් ලේ දුවන මිනිස්සු අැට ලේ මස් නහර වලින් සෑදුනු මිනිසුන් අපි වෙනත් අාගමක් ධර්මයක් අදහනව කියල අපිට දුක් කම් කටුලු

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 9 หลายเดือนก่อน

    මරේ මරු😂😂

  • @samanthinirosha1649
    @samanthinirosha1649 9 หลายเดือนก่อน

    හොඳ වෙලාවට මැරැනේ .නැත්තම් දේශන තියලා තව කීදෙනෙක් මරයිද!

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 9 หลายเดือนก่อน +2

    ලංකාවේ උන්ට බණ කිව්වොත් කඩාගෙන බිඳගෙන දුවනවා ඔලුව තිබුනට මොලේ නෑ

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 9 หลายเดือนก่อน +2

    බුදු දහමට අපහස කර කර බන කියන උන් කොහොමත් මැරෙන්නෙ ආත්මයක් නැතුව තමයි.

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 9 หลายเดือนก่อน +2

    මරණ දඬුවම දෙන්න..

    • @RoshenElpitiya-qn5to
      @RoshenElpitiya-qn5to 9 หลายเดือนก่อน

      Body eka wala daala. Marana danduwama denna ekan enna wenawa

  • @ManojkumaraMatharagedon
    @ManojkumaraMatharagedon 9 หลายเดือนก่อน +1

    මේ රට වෙනස් කරන්න පුලුන්වන්ද ? සිහිනයක් පමනයි

  • @gaiyazyoutube6549
    @gaiyazyoutube6549 9 หลายเดือนก่อน +1

    මේකා පාර්ලිමේන්තුවේ දේශනයක් තියලා මැරිලා ගියානම් , ඌ වලේ අපි ගොඩේ ගොඩ

  • @jenetteweliwita825
    @jenetteweliwita825 9 หลายเดือนก่อน

    Mehemath harak innawada?

  • @rasikaherath4120
    @rasikaherath4120 9 หลายเดือนก่อน +1

    අර කෙල්ල අතල් එකක්වත් අරම්ද දන්නේ නැ මැරුනේ ❤❤❤❤

  • @RuthPathiraja
    @RuthPathiraja 9 หลายเดือนก่อน

    බුද්ධි අංශය කොහෙද හිටියේ

  • @SriyaniWeerasinghe-is4pr
    @SriyaniWeerasinghe-is4pr 9 หลายเดือนก่อน +2

    පවි .අහිංසක දරුවන්

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 9 หลายเดือนก่อน +2

    Reminds me of the Guyana Jonestown tragedy in the late seventies.

  • @sasidu3206
    @sasidu3206 9 หลายเดือนก่อน +1

    මමත් මැරෙන්න ඉන්නේ .

  • @Nilu157
    @Nilu157 9 หลายเดือนก่อน +1

    ඇයි බං රුවන් මැරෙන්න කලින් රනිල්ට දේශනයක් තිබ්බෙ නැත්තෙ😢 එහෙනම් මැරුනත් වීරයෙක්නෙ

  • @jisooatejiminsjams5651
    @jisooatejiminsjams5651 9 หลายเดือนก่อน +2

    ඉගෙන ගත්තට මෝඩකම ගිහින් නෑ.

  • @PremaWelagedara
    @PremaWelagedara 9 หลายเดือนก่อน

    Depression

  • @raviyab5389
    @raviyab5389 9 หลายเดือนก่อน +5

    සයිනයිට් කිව්වම සුපර් නැචුරල් මතක් උනා 🙄

    • @arrowgamming2655
      @arrowgamming2655 9 หลายเดือนก่อน +1

      සයිනයිට් newe bn සල්ෆ

    • @kavindaliyanage8539
      @kavindaliyanage8539 9 หลายเดือนก่อน

      Moka?

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน

      සල්ෆර් නෙමෙයි පගෝ සයිනයිට්

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน

    😢

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 9 หลายเดือนก่อน +2

    ආගමික අන්තවාදීන් නෙමෙයි මේක මංද මානසිකයෙක් !
    ලංකාවෙ ප්‍රසිද්ධ මානසික රෝගියො ඕන තරං ඉන්නෙ වැදි බණ කියන… මහ නායකල නායකලත් ඉතිං නමට හොදයි… පොල් පිත්තකින් උනත් කපා ගත්තෑකි එහෙම නායකල 🙄
    උපාධි නම්බු නාම පට්ටන්දර නම අගට එක්කහු කරනව ඇරෙන්න වෙන වැඩක් නෑ උන්දැලට !
    🤣

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 9 หลายเดือนก่อน +10

    මුං මැරිච් එකම තමයි හොඳ

  • @sachi5477
    @sachi5477 9 หลายเดือนก่อน +1

    මේ වගේ හරක් ඉදල වැඩකුත් නෑ ...තමන්ට තමන් ගැන වත් වගකීමක් නැතුව කවද හරි තව එකෙක් කරගහල උන්ගේ ජිවිතත් කාලකන්නි කරනවට වඩා තනියෙම මැරෙන එක හොදයි

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 9 หลายเดือนก่อน +1

    මෙච්චර මෝඩ මිනිස්සුත් ඉන්නොද බන් මේ රටේ

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 9 หลายเดือนก่อน +4

    හිරු ටෙලි නාට්‍ය රැල්ල වෙරළට ආදරෙයි ඒකේ රඟපාන කට්ටියගෙම සුර එල්ලලා පුදුම ආඩම්බරයකින් ඒක දාගෙන ඉන්නේ

    • @Madhuranga99
      @Madhuranga99 9 หลายเดือนก่อน +2

      ඔව් ඒකෙ ආගමක් ප්‍රමෝට් කරනවා.හිරු ස්ටාර් එකෙත් ඒක තියෙනවා ටිකක්

    • @Sfzmtl7545
      @Sfzmtl7545 9 หลายเดือนก่อน +1

      ​@@Madhuranga99මොකක්ද මචං ඒ සීන් එක?

  • @Respectworld909
    @Respectworld909 9 หลายเดือนก่อน +4

    අපේ රටේ ටියුෂන් කාරයොන්ගේ බන අහන ඒහෙයියන්ටත් වෙන්නෙ ඔය ටික තමා.

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 9 หลายเดือนก่อน

    ,හොද වැඩෙ අනුන්ගෙ දෙසන අහනවට ඔකුන්ට

  • @ishanudayakumara1064
    @ishanudayakumara1064 9 หลายเดือนก่อน

    🎉

  • @chamithmadushan5362
    @chamithmadushan5362 9 หลายเดือนก่อน +1

    රුවන් විතරක් නෙමෙයි.... මේ රටේ ඉන්න ගොඩක් බන කියන උනට පිස්සු තමා....

  • @ksaskaka7819
    @ksaskaka7819 9 หลายเดือนก่อน +2

    ලංකාව පුරාම මෙච්චර බුදු දහම ඇදෙද්දී මොකට මේ වගෙ දේවල් විශ්වාස කරනවා ද

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 9 หลายเดือนก่อน

      ඉතින් බුදු දහම නිසා තමයි විශ්වාස කරන්නේ. ඒ පුද්ගලයා සෝවාන් වුණා කියලානේ කියලා තියෙන්නේ. ඉතින් ඕන බෞද්ධයෙක් කැමති සෝවාන් වුණු කෙනෙක්ගේ බණ අහන්න. තමන්ට මොලේ තියෙන්න ඕන සෝවාන් වුණා කීවා පලියට පිළිගන්නේ නැතුව බුද්ධිමත් වෙන්න.

  • @jeewannalinda2676
    @jeewannalinda2676 9 หลายเดือนก่อน +6

    මිනිසුනේ නිර්මල බුදු දහම අදහපල්ලා....

  • @FatimaSarker-p4f
    @FatimaSarker-p4f 9 หลายเดือนก่อน

    අනේ මන්ද අපේ රටට ගිය කලක්

  • @shashikamalinda9957
    @shashikamalinda9957 9 หลายเดือนก่อน

    මුං මැරෙන එකමයි හොද .......😒👍👍

  • @kumarasilva1395
    @kumarasilva1395 9 หลายเดือนก่อน

    Easter attack eketh une me wage deyak, Saharan kiyanth mewage ekek.. 😢😢

  • @vipulavip6094
    @vipulavip6094 9 หลายเดือนก่อน +3

    හරග්ගේ බන අහන උන්ට හොද පඩන් ගොන් හැත

  • @xn3287
    @xn3287 9 หลายเดือนก่อน

    Link නැද්ද දේශනා වල

    • @nadeekakombu360
      @nadeekakombu360 9 หลายเดือนก่อน +2

      ලින්ක් තියා මොනවත් බලන්න එපා ඔවැනි දේ වල.ඔය නැති උන මල්ලි හොද පව්ලක වැදගත් ලමයෙක්.ලංකාවේ නොම්මර එකේ පොටෝ ගැෆර් කෙනෙක්.රටක් වටින කොල්ලෙක්.හරිම පව්😢

    • @xn3287
      @xn3287 9 หลายเดือนก่อน

      @@nadeekakombu360 ඔව් ඒක වෙන්නැති, මම ඇහුවෙ දේශනාවෙ link එකක් නැද්ද?

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน

      ​@@xn3287😂😂😂 උබට මැරෙන්න ඕන නම් ලින්ක් ඕන නෑ සයනයිඩ් ඕනත් නැ. නොකා නොබී තමයි දැන් මැරෙන්න වෙන්නෙ 😂😂😂😂😂

  • @Nilu157
    @Nilu157 9 หลายเดือนก่อน

    කට්ටියට දැන් වැට් බද්ද අමතකයි 😁😁😁 සිංහල සහරාන් නිසා මං 😂

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 9 หลายเดือนก่อน

    ඉන්න හිතෙන රටක්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +5

    පන්සල් වල පුදුමයි හාමුදුරුවෝ හිටියේ නැතිද ඒ පන්සල් වල ඕවා තියන්න දුන්නේ පුදුම හාමුදුරුවෝ නේ ඒ පන්සල් වල ඉදලා තියෙන්නේ මේවා වහම නවතා දාන්න ඕනේ අය්යෝ

  • @boruwaepa5435
    @boruwaepa5435 9 หลายเดือนก่อน

    Harak pattiye anith ewun ithuru wune kohomada?
    Lankawe tharan gonnu inna ratak kohewath nehe.

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 9 หลายเดือนก่อน +11

    රටේ ඉන්නේ හරක් නේ ඕනෙම දෙකට හා කියන හරක් එකනේ රට 75 ක් වසරක් හිගා කරන්නේ

  • @dilhandayananda7466
    @dilhandayananda7466 9 หลายเดือนก่อน

    Cult කියන්නෙ මේවට

  • @isharamanamendra5356
    @isharamanamendra5356 9 หลายเดือนก่อน

    සංසාරෙ හැටි

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 9 หลายเดือนก่อน

    Ane huke...!😅😅

  • @malikkarunananda3002
    @malikkarunananda3002 9 หลายเดือนก่อน +1

    ඕයි..ඕයි රුවන් ....යමංකො දියවන්නාව පැත්තෙ....වෙලාවක් බලල...අනිවා ...දෙසීයක් ශුවර්...😆😆😆