හමුදා මූලස්ථානයට ගිය වියදම ගැන දැඩි කතාබහක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2024

ความคิดเห็น • 82

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 ชั่วโมงที่ผ่านมา +41

    මුං සුපිරිම ගැහිල්ලක් ගහලා කියලා පැහැදිලියි😂😂😂😂😂😂

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 3 ชั่วโมงที่ผ่านมา +35

    හිගන රටකට ගැලපෙන්නැති නාස්තිකාර වැඩ.

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 4 ชั่วโมงที่ผ่านมา +36

    මේක සුදු අලියෙක් කියලා පටන්ගන්න කාලෙ ඉඳලා කීවා.. ඇහුවේ නෑ 😊.
    අපේ මුදල්වලින් කරානම් අවුලක් නෑ
    මෙච්චර තඩි පෙන්ටගනයක් ණයට හදන්න ලංකාවට උවමනාවෙලා තිබුනද..
    දැන් ඒවා කතා කරලා වැඩක් නෑ 😋

  • @SuperPiyuchan
    @SuperPiyuchan 3 ชั่วโมงที่ผ่านมา +17

    ලංකාව වගේ අනුන්ගේ ආධාර වලින් යැපෙන දුප්පත් රටකට ඇමරිකාව, චිනේ වගේ ලෝකේ ලොකුම සල්ලිකාර රටවල වගේ වියදම් කරලා කරපු මේ වගේ රටේ ආර්ථිකයට දරන්න බැරි නාස්තිකාර වියදම් තමයි මේ රට කඩා වැටෙන්න ලොකුම හේතුව .. මේ වගේ ගොඩනැගිලි වලින් රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න බැහැ . මේවා හොඳයි ඕව ඇතුලට වෙලා රාජකාරි කරන කට්ටියට සැප ගන්න .. එච්චරයි .. නැතුව ඕකෙන් රටේ ජනතාවට සත පහක සේවයක් වෙන්නේ නැහැ .

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา +13

    මොන බලු වැඩද මේවා. යුද්ධ කලේ හමුදා සෙබලු. ඔහුන්ට හොඳ වැටුපක්, කෑම වේලක්, පහසුකම් දීලා ඕනේ අනිත් දේවල් කරන්න. අපි මේවා ලොකුවට හැදුවා කියලා අපිට මොකක්ද වෙන සෙතේ. අපි හිඟන්නෝ හැටියට දාපු රටක් ලොකයේ. මේවා හදන්න ඕනේ රටට දරන්න පුළුවන් තරමට. මේවායෙන් 1/2කට වඩා සාක්කුවල ඇති හොයලා බැලුවොත්. රටේ බහුතරයක් ජනතාව හිඟා නොකා හිඟා කනවා. මේ තරම් කලක් කලේ තව තවත් මේ ජනතාව පෙල පෙලා මේ විකාර කරපු එක.

  • @ruchirabandara
    @ruchirabandara 3 ชั่วโมงที่ผ่านมา +16

    ශවෙන්ද සිල්වා හොදට ගසා කනවා.

  • @danushkalahiru6672
    @danushkalahiru6672 3 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යයෙන්ම විගණනනය කරන්න ඕනී මොනාද උනේ කියලා රටම බලා ඉන්නවා.ඒ වගේම ඔබ කිව්වා සේම අදටත් ත්‍රිවිධ හමුදාවේ පහලම සාමාජිකන් හට ලබා දෙන ආහර වේල ඔහුන්ට ලබා දෙන සලාක මුදලට වඩා ප්‍රමාණවත් නැති බව ඔහුන් පවසනවා අනිවාර්යයෙන්ම මේ ගැනත් හොයලා බලන්න.ඔහුන් කරන සේවයට වටිනා කමක් ලැබෙන්නේ එවිට

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 3 ชั่วโมงที่ผ่านมา +12

    හොරකම් කරන්න කරපු වැඩ මිසක් මොන සංවර්ධනයක්ද?

  • @ranakodi6468
    @ranakodi6468 3 ชั่วโมงที่ผ่านมา +23

    ගිහිල්ලා බලන්න ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකන් එකක් වගේ මාර වියදමක් කරල තියන්නෙ රටට කෙල වෙද්දි මේ වගේ අතිවිශාල වියදමක් කරල මේව හැදුවෙ ඇයි

    • @channaperera1
      @channaperera1 ชั่วโมงที่ผ่านมา

      Not even america

  • @ThilanChathuranga-jj5gf
    @ThilanChathuranga-jj5gf 3 ชั่วโมงที่ผ่านมา +9

    අපරාදේ කිසිම කෙනෙක්ට නොපෙන්වා හදන්නේ ,, මිනිස්සු දැක්කනම් මේවා මුන්ට අසූචී ගහන්නේ මේ අපරාදවල ශාප තමයි රටට වැදුනේ

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 3 ชั่วโมงที่ผ่านมา +8

    මේවා ගැන ස්වාධීන පරික්ෂණයක් කරන්න ඕනේ.. අපි බදු මුදල් අයථා අන්දමින් යොදාගත්ත අය රට දැනගන්න ඕනේ.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 4 ชั่วโมงที่ผ่านมา +16

    රනිල් පදුවා අතඩන්ගුවට ගත යුතුය

    • @gajamangeabhaya7751
      @gajamangeabhaya7751 2 ชั่วโมงที่ผ่านมา +1

      This was initiated by ex president Gotabhaya when he was sec of defence.
      This question should have been raised then by those members in opposition, not after 15 years today.

  • @RuwanChamara-f5i
    @RuwanChamara-f5i 3 ชั่วโมงที่ผ่านมา +7

    හෙයන්න මෙිවා ජනාධිපති තුමනි

  • @sakawans5005
    @sakawans5005 2 ชั่วโมงที่ผ่านมา +2

    රටේ ආරක්ෂාවට මෙච්චර වියදම් කරලත් ඇයි පාස්කු ප්‍රහාරය නවත්තන්න බැරි උනේ?

  • @rashmisenanayaka8109
    @rashmisenanayaka8109 2 ชั่วโมงที่ผ่านมา +3

    මහජන මුදලින් මෙච්චර සැප ගන්න දෙන්න හොද නෑනේ
    අනිවාර්යයෙන්ම ඉදිරි අයවැයෙන් ආරක්ෂක වියදම් හරි අඩකටත් වැඩියෙන් කප්පාදුවට ලක් කරන්න ඔනේ

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 ชั่วโมงที่ผ่านมา +2

    හොර බල්ලො සුපිරි ගැහිල්ලක් ගහාලා තියෙනවා හමුදාවෙ ඉන්න ඉහල නිලදාරි පටිට හොරැ

  • @NilminiWijethilake
    @NilminiWijethilake 2 ชั่วโมงที่ผ่านมา +2

    හිටපු ආන්ඩු ව්‍යාපෘති කලේ උන්ට කොමිස් ගහන්න ,හොරකම් කරන්න මිසක් රටට යහපතක් කරන්න නෙවෙයි.

  • @sisirakumara2338
    @sisirakumara2338 3 ชั่วโมงที่ผ่านมา +4

    කලින් තිබුන තැන සීගිරි කොටු පවුර වගේ දැන් 😢

  • @indus1613
    @indus1613 2 ชั่วโมงที่ผ่านมา +3

    අයිටි එන් ට දැන්ද යකෝ ඕවා පේන්නේ. කටුස්සෝ ද ඕකේ ඉන්නේ.

  • @sameerakiri
    @sameerakiri 2 ชั่วโมงที่ผ่านมา

    ඒවා හොයන්න ඕනී,

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 4 ชั่วโมงที่ผ่านมา +5

    Hold an impartial inquiry please.

  • @Musicforlife-x
    @Musicforlife-x 49 นาทีที่ผ่านมา

    හැබැයි හමුදා මූලස්ථානේ ආයි දොබෙන් යන්න හදල තියෙන්නෙ. ගියපු එකෙක් දන්නවා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම තියෙනවා. ඒ තරම් සුපිරි. හැබැයි ඒ වියදමට වඩා වැඩි ගාණක්නම් මෙතන මාටිය ගහලා ඒක ශුවර්. අනික ශැන්ග්‍රිලා එකට විකුණපු ඉඩම ඊට වඩා ලොකු ගාණක් වටිනවා. එච්චර අඩුවට දුන්නෙ ඇයි???🙄🙄

  • @mithunudara5823
    @mithunudara5823 4 ชั่วโมงที่ผ่านมา +10

    Oka hospital ekak kalanam hari අහිංසක minisunta සෙතක් wei

  • @amilaMadushanka-vh4wz
    @amilaMadushanka-vh4wz 18 นาทีที่ผ่านมา

    කමල්ගේයි සවෙන්ඩ්‍රගෙයි වත්කම් බැලුවනම් අහුවෙයි 😂😂😂

  • @silvag9383
    @silvag9383 3 ชั่วโมงที่ผ่านมา +1

    NPP ❤❤❤❤❤❤

  • @asintha8195
    @asintha8195 5 ชั่วโมงที่ผ่านมา

  • @editjoke
    @editjoke 4 ชั่วโมงที่ผ่านมา +8

    සීය හැමිනිල

    • @sisirakumara2338
      @sisirakumara2338 3 ชั่วโมงที่ผ่านมา +2

      මේක වික්කෙ සීය නෙමෙයි මහින්දගෙ කාලෙ

    • @sisirakumara2338
      @sisirakumara2338 3 ชั่วโมงที่ผ่านมา

      මේක සීය නෙමෙයි කරේ මහින්ද
      සීය කරේ ලෝකෙටම හොඳම පොහොර හදල යවපු බටලන්දෙ යූරියා කම්හල වහල ඒකෙ තිබුන යන්ත්‍ර සූත්‍ර ඉන්දියාවට යකඩ මිලට විකුණලා ඒ ගොඩනැඟිලි වදකාගාරයක් කරපු එක. වර්තමානයේ ඒක ආරක්ෂක සේනා අණ හා මාණ්ඩලික විද්‍යාලය

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 49 นาทีที่ผ่านมา

    අපේ අය මෙහෙ පෙන්ටගන් ගහන්න ගිහින් වගේ 🤣. ඕක මට නම් හිතෙන්නේ army hq එකකට වඩා මට නම් හිතෙන්නේ හෝටලයක්‌ කියලා

  • @sameerakiri
    @sameerakiri 2 ชั่วโมงที่ผ่านมา

    රනිල් රනිල් ගාන්නේ එපා බන්, මේවා නන්දසේන මහින්දලගේ වැඩ,

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 2 ชั่วโมงที่ผ่านมา

    මෙවා ගැන සොයා බැලීමට කටයුතු කරන්න

  • @lahirutharanga3306
    @lahirutharanga3306 3 ชั่วโมงที่ผ่านมา

    😮😮😮

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 ชั่วโมงที่ผ่านมา

    එක තැන සියල්ල තිබීම අනාරක්ෂිත වැඩක්.
    වෙනත් රටවල යුද්ධ දිහා බැලුවම එක මිසයිලයක් ආවොත් ඔක්කොම එකතැනම විනාශයි.

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 3 ชั่วโมงที่ผ่านมา

    Apoo😊

  • @pathumlakshman8745
    @pathumlakshman8745 2 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම විගනනයක් කරන්නම ඕනි.. එන එන හමුදාපති හොරාකනව මිසක් මේව හදන්න දගලන්නෙ නෑ.මේක ජනාධිපති තුමාගේ, අගමැති තුමියගේ සහ ආරක්ෂක ලේකම් තුමාගේ දැඩි අවධානය යොමු කරන්න ඕනි

  • @Runperera
    @Runperera 3 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @chandanajayasinha5579
    @chandanajayasinha5579 3 ชั่วโมงที่ผ่านมา

    meka iwath karanna oni

  • @indus1613
    @indus1613 2 ชั่วโมงที่ผ่านมา

    අය්යෝ නයිටී එන් දැන් ද ඕවා පේන්නේ😂

  • @chandimabandara1995
    @chandimabandara1995 3 ชั่วโมงที่ผ่านมา +2

    Hamudawe maha un oken hodata hora kala athi...

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 3 ชั่วโมงที่ผ่านมา +4

    කොට් 6000 මරැ රටේ එක.පුරවැසියෙකුට කෝටි කියක් දෙන්න තිබ්බද කෘෂිකාර්මය ධිවර කර්මාන්තය දියුනු කරන්න ඔය මුදල.දැම්මා නම් ගහලා ඇති.ගැහිල්ලක්😢😢😢

  • @fireprotection3518
    @fireprotection3518 2 ชั่วโมงที่ผ่านมา

    Oya wada karanne hawan oka nawatha hoya balanna ona

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 ชั่วโมงที่ผ่านมา

    හොරුන්ට නිසි දඬුවම් ...

  • @janithasanjula8905
    @janithasanjula8905 ชั่วโมงที่ผ่านมา

    කිසිම විගනනයක් නැති ආයතයක් හමුදාව. මිලින්ද පීරිස්, කොතලාව විශ්ව විද්‍ය්යාල රෝහල

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 3 ชั่วโมงที่ผ่านมา +2

    Ko.රනිල් රාජපක්ෂ ada සෙබලුන් කන්න vidihak na ara sswenda silwa ko pensan yanada ona mu 2017 yanda ona mu thama ඉන්නවා

  • @S.R.J..miusic..chanel
    @S.R.J..miusic..chanel 4 ชั่วโมงที่ผ่านมา +1

    Mewa aniwarenma hoyanna one ..monatawath asadaranaya one na ....

  • @SujiwaEkanayaka
    @SujiwaEkanayaka 2 ชั่วโมงที่ผ่านมา

    කොටු ඩයස් පෝරාව දිණුම්

  • @madushanikodithuwakku1496
    @madushanikodithuwakku1496 3 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ජාතික ආරක්ෂාවට වියදම් කලාට කමක් නෑ.ඒත් මේක?

    • @kg94837
      @kg94837 3 ชั่วโมงที่ผ่านมา

      ජාතික ආරක්ෂාවට අනිවාර්යයෙන් වියදම් කරන්න ඕනේ. හමුදා සෙබලුන්ට හොඳ පහසුකම් දෙන්න ඕනේ. මුන් කරලා තියෙන්නේ විකාර. මේවා කරන්නේ කොමිස් ගහන්න. හොරක්ම කරන්න.

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 2 ชั่วโมงที่ผ่านมา

      @@kg94837 අඩුම තරමෙ හොද ඩ්‍රෝන් කලෙක්ෂන් එකක්.නිකම්ට හිතන්න අධිවේගී පුද්ගල නාශක,ටැංකි නාශක ඩ්‍රෝන් කලෙක්ශන් එකක්.රටේ ආරක්ශාවට මිසයිල ආරක්ෂක පද්තියක්.අඩුම තරමෙ භූගත බංකර්.අවි ආහාර ගබඩා.2100 වෙන්න කලින් අනිව 3 ලෝක යුද්දෙ එනව.වැලලෙන්න තියෙන්නෙ

  • @Tha2001Jay
    @Tha2001Jay 4 ชั่วโมงที่ผ่านมา

    රනිල් 😂😂😂

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 ชั่วโมงที่ผ่านมา +2

    Hama ekama kelala...

  • @SmartAmithPro
    @SmartAmithPro 3 ชั่วโมงที่ผ่านมา

    sri lanka we high potentialma area eke tiyana Idame Perch ekak 3 million da ? adooo, mattakuliyeth dan perch ekak 3 million wenawa...

  • @fireprotection3518
    @fireprotection3518 2 ชั่วโมงที่ผ่านมา

    Oke fire karanne water line karana un

  • @dexterperera1101
    @dexterperera1101 11 นาทีที่ผ่านมา

    Sha 😂 kohmada

  • @rohandivisekara6677
    @rohandivisekara6677 3 ชั่วโมงที่ผ่านมา +1

    Army commanders lage,income,eka soya ballanna

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ชั่วโมงที่ผ่านมา

      Aneewaryen

  • @lalherath1406
    @lalherath1406 29 นาทีที่ผ่านมา

    දැන් අනුරයව වීරය කරන් ඉන්න උන්ගෙ ඒකාලෙ විරුව ගොට කරපු වැඩ තමයි 😂

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 4 ชั่วโมงที่ผ่านมา

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️🚩

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 2 ชั่วโมงที่ผ่านมา

    අනේ තවත් කඩේ පලයල්ලා බත් බැලයෝ...

  • @MGRPriyankara
    @MGRPriyankara 3 ชั่วโมงที่ผ่านมา +1

    MAHINDAYA THAMAYI IFAMA WIKKE
    NAKI MAYINAA RATA KAAWA
    SHANGRILLA EKATA IDAMA DEELA EEWAGE 10GUNAYAKK WIYADAMM KARALA ONNA RAJAPAKSHAGE WADA

  • @musirasa4277
    @musirasa4277 ชั่วโมงที่ผ่านมา

    okata wada eka gedarakata wahan 2 ,3 deela thiyenawa forces wala inna ayage captain wage postion darana ayata nasthiya ahinsaka api tax salli walin joli war ekata giya ahinsaka forces wala aya wedak karana ayata thanak neha

  • @prathapagekumara7526
    @prathapagekumara7526 2 ชั่วโมงที่ผ่านมา

    Gehuwa gehilla tender tika beluwanam ahuwenawa. Estimated Quantity Vs used 😂

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 44 นาทีที่ผ่านมา

    Nedakin

  • @chamindafernando7288
    @chamindafernando7288 ชั่วโมงที่ผ่านมา

    Get Gota

  • @cricketwithmethu9976
    @cricketwithmethu9976 ชั่วโมงที่ผ่านมา

    Kirbathgoda perch ekk 4 million withr wnw
    Galleface ek gwa perch ek deela tynne 3.1 million wlt 😢

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 ชั่วโมงที่ผ่านมา

    Ahara salake nodi e mudala salary ekata laba dena eka hdi.natnm me සොච්චම් padiya madi jeewat wenna

  • @mahindasilva9422
    @mahindasilva9422 ชั่วโมงที่ผ่านมา

    මුන් ජාතික දනය කොල්ලකා ඇත

  • @sagararathne
    @sagararathne 2 ชั่วโมงที่ผ่านมา

    Mama me anura ජනපති thumata kiyanne three forces kiyanna antha දූෂිත thanak oyata support kala genaral la wage මිනිස්සු mewa hanganawa api dannawa a gana වාහන ගෙදර ekai thamanta ekai gewalwala wata වාහනවලට driversla kama bima thamange වාහන mewata dagena unma gamanbiman ගිහින් රජයෙන් සල්ලි ගන්නවා meke ahinsaka සොල්දාදුවන් duk විඳිනවා mun thama mewage sapa widinne puluwannam meka suddakaranna

  • @SLNaleen
    @SLNaleen 4 ชั่วโมงที่ผ่านมา

    Hamudawe loko goda

  • @wipulabasnayaka7129
    @wipulabasnayaka7129 ชั่วโมงที่ผ่านมา

    ane manda oka hadanna badu witharai salli walata ganne sampurna mahansiya ape duppath gamwala army ake kollonge

  • @mithunudara5823
    @mithunudara5823 4 ชั่วโมงที่ผ่านมา +2

    Oken hora kanna athi me podi ratata monatada pentaganayak wage ekak hamudawe loku putuwala ewunge sakkuwata amathilage sakkuwata oken salli yati madi gahanna athi

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 3 ชั่วโมงที่ผ่านมา

    Humuda mulasthanaya kmk na e de tibiya yuthui ewagema ayatha lesa mudal awabawitha karala tiyenm ewta nithiya kriyathmaka wiya yuthui ewagema oke weda ikmntama awasan kala yuthui