බුදුන්ගේ ධර්මය දේවදත්තලාගෙන් අහන්න එපා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - බුදුන්ගේ ධර්මය දේවදත්තලාගෙන් අහන්න එපා
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 14

  • @nimalaathukorala8788
    @nimalaathukorala8788 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌷 🌺🌷🌷🌹🌺🌸🌹🌷🌺🙏🌺🌷🌺🌷🌺🙏🌺🌷🌷🌹🌹🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 10 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @lalaninilmini4102
    @lalaninilmini4102 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏හරිම සුමදුරුයි දහම් දෙසුම උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස,ඔබ වහන්සේට බොහෝ කුසල් රැස් වේවා
    ඒ උතුම් පැවිද්ද සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anushaabekoon4489
    @anushaabekoon4489 10 หลายเดือนก่อน +2

    සිව්වනක් පිරිසෙන් කෙනෙක් වූ මා හටද මේ ශාසනය ආරක්ෂා කිරීමටත් ඒ උතුම් දහම ජීවිතයට ගලපා සසරින් මිදීමටත් වගකීමක් මෙන්ම වීර්‍යයයක් තිබිය යුතුයි . ඒ සදහා දහම් මග කියාදෙන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස , ඔබවහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏 .තෙරුවන් සරණයි ..

  • @anomakahawandala6816
    @anomakahawandala6816 10 หลายเดือนก่อน

    අපට නිවීම ට මග පෙන්වන ඔබවහන්සේගේ උත්තම අභිමතාර්ථ වහ වහා මුදුන්පත් වේවා ස්වාමීනි !

  • @user-vp7tb8lr9r
    @user-vp7tb8lr9r 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සදු

  • @mallika1948
    @mallika1948 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi 10 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahansa.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 หลายเดือนก่อน

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodgayama saaksaathveva pinvath swaminvagansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @NimaliPriyadarshani-pr6ut
    @NimaliPriyadarshani-pr6ut 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 10 หลายเดือนก่อน

    ශාසනස්ථිතිකාමි අපේ පින්වත් හාමුදුරැවන්ගේ අද 200 ක් ධර්ම දේශණා තුළින් මම දේවදත්තලාව හදුනා ගතිමි. එය මගෙත් වාසනාවක්. පිනක්. ඔබ වහණ්සේට බුද්ධ ශාසනයට තව තවත් මෙහෙයක් කිරිමටත් ඔබ වහණ්සේගේත් යහපත් පැතුමි ඉටුවිමටත් අවශ්්‍යය නිදුක් නිරෝගිබවත් පින් කුසල් ද බොහෝ හිමි වෙිවා.!!! සාධු සාධු සාධු.!!! 🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏