තමන්ගේම අය මෙහෙම කරන එක තමයි උහුලන්න බැරි - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - තමන්ගේම අය මෙහෙම කරන එක තමයි උහුලන්න බැරි
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 21

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 10 หลายเดือนก่อน

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @manushinethmini6116
    @manushinethmini6116 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නිදුක් වේවා. නිරෝගි වේවා. සුවපත් වේවා.

  • @aniebatagoda1523
    @aniebatagoda1523 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 8 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි ! මේ ධර්ම කරුනු වටහා ගන්න ප්‍රඥාව ලැබේවා ! ඔබවහන්සේට සසර දුකින් මිදේවා ! 🙏🙏🙏 40:20

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 10 หลายเดือนก่อน

    සාධු !සාධු! සාධු!
    පින්වත් ස්වාමින්වහන්ස

  • @anushaabekoon4489
    @anushaabekoon4489 10 หลายเดือนก่อน +2

    මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 10 หลายเดือนก่อน

    Budusaranai🙏🙏🙏

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi 10 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe 10 หลายเดือนก่อน

    Gautama budusasunema nivana avabhodaya pinisa me pina upakaraveva...🙏🙏🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 10 หลายเดือนก่อน

    ඔබ වහණ්සේගේ හැම ධර්ම දේශණාවක්ම නිවන පිනිසම ඉතාම අර්ථවත්. සරලව වැටහෙන අතර ඔබ වහණ්සේ ඉතා සංවරව බණ දේශණා කරනු ලබනවා. එම කරැණු අපෙත් පිනකි. ඔබ වහණ්සේටත් නිවන පිනිසම පින් කුසල් අැති වෙිවා.!!! අපටත් නිවනට සිත් වෙිවා. සාධු සාධු සාධු. !!!🙏🙏🙏

  • @pradeepanishanthi9447
    @pradeepanishanthi9447 10 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน

    👏👏👏🌺🌺🌺🌺

  • @ajanthakumari8389
    @ajanthakumari8389 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shiromathamali1345
    @shiromathamali1345 10 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @priyanifonseka8457
    @priyanifonseka8457 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 10 หลายเดือนก่อน

    🙏🙏🙏