Udawadiya male - උඩවැඩියා මලේ (Ira Pupuranawalu) | Sangeethe Teledrama Song ඉර පුපුරනවාලු තරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • අධික තරබාරුකම නැති කරගැනීම සඳහා The Keto Bread Pasta Pizza Collection - Ketogenic Diets
    www.digistore2...
    Udawadiya male - උඩවැඩියා මලේ (Ira Pupuranawalu) | Sangeethe Teledrama Song ඉර පුපුරනවාලු තරු
    This is a song/dance that was played on stage at the annual concert of the Shining Stars pre-school Katugastota in 2019.
    මෙම ගීතය කටුගස්තොට Shining Stars පෙර පාසලේ 2019 වසරේ වාර්ෂික උළෙල අවස්ථාවේදී එම පෙර පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද අංගයකි.
    ගී පද පහත පරිදි වේ.
    ඉර පුපුරනවාලු....... තරු පූදින කාලේ......
    හඳ මිය යනවාලූ...... තරු දී දිලි අහසේ......
    දෙරණ පුරා පිපුනා.......මල් සුවඳක් ආවා.......
    ගිරි හිස මත තිබුණා.......අපි වාගේ........
    උඩවැඩියා මලේ..... අපි හැදුනේ වෙලී.......
    මව්කුසයේ.. සබැඳි....එක රෑනේ......
    මිරිඟුව දැක.. සිහිනය ළඟ... නතර වී.. හිනැහෙමු........
    තටු පිරිමැද.. එක හීනෙක.. රෑන වී පියඹමු......
    තුරුලේ.. ළමැදේ.. පිරුණේ.. ආදරේ......
    මගේ ජීවිතේ.... වාගේ.....
    උඩවැඩියා මලේ..... අපි හැදුනේ වෙලී.......
    මව්කුසයේ.. සබැඳි....එක රෑනේ......
    ඉර පුපුරනවාලු....... තරු පූදින කාලේ......
    හඳ මිය යනවාලූ...... තරු දී දිලි අහසේ......
    දෙරණ පුරා පිපුනා.......මල් සුවඳක් ආවා.......
    ගිරි හිස මත තිබුණා.......අපි වාගේ........
    උඩවැඩියා මලේ..... අපි හැදුනේ වෙලී.......
    මව්කුසයේ.. සබැඳි....එක රෑනේ......
    එක උරහිස.. ලඟ පිරිහිස.. කුමරිය හිස සිඹිමු.....
    උපදින හෙට.. එක මවුකුස.. ආදරයේ නම කියමු.....
    තුරුලේ.. ළමැදේ.. පිරුණේ.. ආදරේ..
    මගෙ ජීවිතේ... වගේ......

ความคิดเห็น •