🌷 Wshawa Matha Seth kavi 🙏- අද දවසේ ඉල්ලන ඔනෑම දෙයක් විශ්ව මාතාව ලබා දෙනවා😮 | Ape Pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 349

  • @anusadusadu2117
    @anusadusadu2117 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @NilukaMallawaarachchi-vc1bb
    @NilukaMallawaarachchi-vc1bb 3 วันที่ผ่านมา +4

    ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මගෙ ගෙදර සියලුම කරදර නිමාවෙවා මාතාවට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeedarmaraja3244
    @nadeedarmaraja3244 3 วันที่ผ่านมา +4

    මගේ හැම ප්‍රශ්නයකදිම මට පිහිට වු මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .....🙏🙏🙏🙏🙏🙏

  • @nirmalarousia8815
    @nirmalarousia8815 4 วันที่ผ่านมา +5

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගෙත් මාගේ දරුවන්ගේ සියලු දුක් කරදර නිමාවී සෙතක් ශාන්තියක්ම උදා වේවා .🙏❤️🦋🦋🦋🦋

    • @kumaricool5734
      @kumaricool5734 2 วันที่ผ่านมา

      විස්වමාතාවගේ පහිටෙන් මගේ හිතෙු් තියන සියලු පරාඑනා ඉටු කර දෙන්නට කියල විස්ව අ⁣මිමගන් ඉල්ලා සිටිනවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 7 วันที่ผ่านมา +12

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.... ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @KumuduniPalihawadana
    @KumuduniPalihawadana 4 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 5 วันที่ผ่านมา +8

    පලමුව විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏මාහට මගේ සියලුම ප්‍රශ්න කරදර දුරින්දුරු කරදෙනමෙන් මා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනව.ඒ වගේ මගේ සිතතුල සිටින බව මා දන්නවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @swarnakanthi5211
    @swarnakanthi5211 2 วันที่ผ่านมา +5

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී ස්තුතී .මාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා 🙏

  • @SaheliAkenya
    @SaheliAkenya วันที่ผ่านมา +3

    ආදරණීය විශ්ව මාතාවෙනි, මට මගේ සියලු දුක් වේදනා දුරු කර දෙන්න මගෙ විශ්ව අම්මේ 🙏🙏🙏🙏

  • @gimhaniwasana9053
    @gimhaniwasana9053 4 วันที่ผ่านมา +5

    Vishwa mathawata අනේක වාරයක් ස්තුතියි mata ලොතරැයි ජයග්‍රහණයක් ලබාදුන් vishwa mathawata අනේක වාරයක් ස්තුතියි vishwa amme ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RamniFonseka
    @RamniFonseka 7 วันที่ผ่านมา +8

    විස්ව මෑණියන්ගේ පිහිටෙන් මගේ ගෙදර තියෙන සියලු කරදර බාධක හිරිහැර සියල්ල ම දුරු වේවා සාදු සාදු සාදු මගේ සිය පවුල ට ම හිතට සහනයක් ලැබේ වා සාදු සාදු සාදු

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 5 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ සියලු පැතුම් එ අයුරින්ම ඉෂ්ට වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට .❤❤❤❤

  • @RathnakanthiKumari
    @RathnakanthiKumari 5 วันที่ผ่านมา +2

    විශ්ව මාතාව ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න ය ට පිහිට වෙන්න..ස්තුති ස්තුති ආදරණීය ව්ශ්ව අම්මා ..

  • @ShiraniPerera-q7p
    @ShiraniPerera-q7p วันที่ผ่านมา +2

    Vishwa mathawage baggage mage pathuma ITU wewa.❤❤❤❤ vishwa mathawata aneka warak sthuthi Prasansa wewa 🙏🙏🙏🙏🙏

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 7 วันที่ผ่านมา +7

    විශ්ව මෑනියන්ට. මාගේ. නමස්කාරය වේවා. මා හා මාගේ. පවුලෙ. සියලුම අය රැක දුන්. ඔබ තුමියට

  • @ap92207
    @ap92207 7 วันที่ผ่านมา +8

    විහ්ව මාතාවගේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🤲

  • @ASho-td4uz
    @ASho-td4uz 3 วันที่ผ่านมา +2

    Weswaye prabala asrwada බලයෙන් ලෝකවාසීන් සැමටම යහපතක් වේවා oon wiswa මතා නමෝ nmahan🙏🙏🙏🙏

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 7 วันที่ผ่านมา +4

    විශ්වයට ස්තුතියි වේවා යහපත්කම වෙවා අධිෂ්ඨාන කරමි

  • @sepalikausj9201
    @sepalikausj9201 4 วันที่ผ่านมา +2

    මගේ ලෙඩ දුක් හොද වී මගේ රට යන එක හරි ගිහින් සතුටින් ඉන්න ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @badramalani6293
    @badramalani6293 5 วันที่ผ่านมา +2

    මගේ සියලු අපල උපද්‍රවයන් දුරු වේවා හැකියාවක් නොමැති මාහට රැකියාවක් ඉක්මනින් ලැබේවා විශ්ව මෑණියන්ට ස්තූති වේවා ස්තුති වේවා ස්තුති වේවා

  • @shiromathennakoon2635
    @shiromathennakoon2635 7 วันที่ผ่านมา +9

    විස්ව මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @kumaricool5734
      @kumaricool5734 5 วันที่ผ่านมา

      විස්වමාතාවට මගේ දුකපෙනි මගේ හිතෙු් තියන මුදල් පරස්න විසදෙවා කියා පරාඑනා කරනවා අමිමා මට පිහිට වෙන්ට මම ගොඩාක් දුකෙන් ඉනේ🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @piyathilakabandara8757
    @piyathilakabandara8757 5 วันที่ผ่านมา +2

    විශ්ව මෑණියන්ගේ පිහිටෙන් මගේ සැමියට අහිමි වු රැකියාව නැවත ලැබෙිවා!

  • @FydsrydWarfy
    @FydsrydWarfy 7 วันที่ผ่านมา +2

    මේ මහ විශ්වයට මා ස්තුතිපුර්වකව නමස්කාර කරමි නමස්කාර වේවා

  • @kumarikankanamge7789
    @kumarikankanamge7789 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි මටහට ලබා දෙන සිළුම දෙයට මගේ දරුවෝද රැක දෙන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි

  • @ThushariPushpamali-fh9dq
    @ThushariPushpamali-fh9dq 6 วันที่ผ่านมา +2

    මගේ විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ඉෂ්ඨ දේවතාවන් වාහන්සේලටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 7 วันที่ผ่านมา +3

    ස්තුතියි විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @NuwanMangala-wc7xn
    @NuwanMangala-wc7xn 4 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවගේ පිහිටෙන් මටත් මගේ පවුලටත් සියලු ලෙඩ දුක් කරදර බාධකවලින් ජය ලැබේවා.අගහිග දුරැවේවා.🎉🎉❤

  • @Kumuduni-it9ko
    @Kumuduni-it9ko 7 วันที่ผ่านมา +6

    🙏🙏🙏විශ්ව මාතාවට ඉස්තුති වේවා

  • @lakminiliyanaarachchi9589
    @lakminiliyanaarachchi9589 8 วันที่ผ่านมา +3

    Thank you Mother Universe for helping me to prove my problems to the world.🙏🙏🙏♥️🙏🙏🙏
    Vishwa Matha Namami...🙏🙏🙏

  • @gihanbihara4831
    @gihanbihara4831 5 วันที่ผ่านมา +4

    විශ්ව මාතාවනි මට පිහිට වෙන්න මට පිහිට වුවාට අනෙක වාරයක් ස්තුතියි අමිමෙි අමිමෙි මගේ පරාස්න විසදලා දෙන්න අමිමෙි මටකියා ගන්න බැ එතරමි පරස්න ගොඩයි අමිමෙි ඉන්නේ කුලි නිවසක අමිමාට ස්තුතියි අමිමෙි

  • @dinethchamilka1786
    @dinethchamilka1786 6 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති.. 🙏මට ඇති ව තිබෙන එම ගැටළු කාරී තත්වය ඉක්මනට පහ කර දෙන්න. 🙏🙏🙏🙏

  • @PriyanthaRanjani-i3c
    @PriyanthaRanjani-i3c 7 วันที่ผ่านมา +8

    විස්ව මාතා🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 8 วันที่ผ่านมา +6

    ව්ස්.මා ථා.මාගෙ නමස්කාරයවෙිවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @shiromathennakoon2635
    @shiromathennakoon2635 7 วันที่ผ่านมา +5

    Ma හැට දරු සම්පතක් ලැබේවා විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @DarshikaWeerasingha
    @DarshikaWeerasingha 7 วันที่ผ่านมา +3

    මාහට සියලු සැප සමිිපත් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූතියි ....🙏🙏🙏🙏" ඔිිමිි විශ්ව මාතාය නමහං..."🙏🙏🙏

  • @SanjeewaAmarasinghe-s9w
    @SanjeewaAmarasinghe-s9w 5 วันที่ผ่านมา +2

    අපට මුදල් වාසනාව ලබා දෙනු මැන විශ්ව මාතාවනි❤❤❤🙏🙏🙏🙏🙏

  • @MMManel-mn3jh
    @MMManel-mn3jh 4 วันที่ผ่านมา +2

    විස්ව මාතාවට ගොඩක් පින් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nandanifernando4714
    @nandanifernando4714 7 วันที่ผ่านมา +2

    විශ්වමැණියනි.ඹබට.දහස්වාරයක්.කෝටිවාරයක්.ඉස්තුතියි.අපගේ.සැම.ඉල්ලි

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 7 วันที่ผ่านมา +4

    Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @KuwaitGold-gl6nh
    @KuwaitGold-gl6nh 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති වෙිවා 🙏🙏🙏

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 7 วันที่ผ่านมา +4

    විස්ව මාතාවට ඉස්තුති වෙිවා 🌻🌻🌻🌻🌻🌻චන්දු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @Dilani-e8z
    @Dilani-e8z 5 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තුතියි හදවතින්ම 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @Iresha-u8z
    @Iresha-u8z 7 วันที่ผ่านมา +3

    විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා 🙏සියලු දුක් කරදර නිම කොට සතුට සැනසිම ලැබේවා❤ විස්ව මාතාවට ස්තුති වේවා

  • @rumaproductions9677
    @rumaproductions9677 7 วันที่ผ่านมา +3

    විස්වමාතාවගේ පිහිට මටත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @RohanDilip-y6c
    @RohanDilip-y6c 7 วันที่ผ่านมา +3

    විශ්වමතාවන් ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏මගේ ප්‍රශ්න මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වයටනමස් කාරවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගෙ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු අද දවසේ ඉටු වේවා විශ්ව මාතාවගෙ පිහිට ලැබේවා.❤❤❤❤❤❤

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 8 วันที่ผ่านมา +4

    Wishwa mathawage bala mahimayen mage siyalu kaeadara badaka nima wee sensuna udawewa.agahigakam duru wewa.

  • @madukageewanthi8044
    @madukageewanthi8044 2 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවනී මාගේ නමස්කාරය වේවා🙏🙏🙏මා හට පිහිට වන්න🙏🙏🙏

  • @romarammiya6403
    @romarammiya6403 8 วันที่ผ่านมา +3

    Adara niya veswa mathawage peheten mage bala porottu esta wewa

  • @AmithaGunasekar
    @AmithaGunasekar 5 วันที่ผ่านมา +2

    adaraniya wishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuth❤❤❤❤❤

  • @ThanujaPrabashani-gd5se
    @ThanujaPrabashani-gd5se 5 วันที่ผ่านมา +2

    Vishwa mathawage pihiten mage niwase siyalu duk karadara siyalla duru wewa!!!!!!

  • @KavishkaBandara-q2t
    @KavishkaBandara-q2t 4 วันที่ผ่านมา +2

    ව්ශ්වමාතාවගෙ පිහිට ආරක්ෂා ව අපෙ පවුලෙ සියලු දෙනාටම ලැබේවා....sadu..sadu....

  • @D.NilanthaPremalal-yh8ze
    @D.NilanthaPremalal-yh8ze 4 วันที่ผ่านมา +2

    Viswa.mathawage.පිහිටෙන් mage .පවුලේ duk කරදර .ගහ apala.දුරු වේවා

  • @chathuriperera8221
    @chathuriperera8221 5 วันที่ผ่านมา +2

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏🙏🙏

  • @badraweerasekara8544
    @badraweerasekara8544 5 วันที่ผ่านมา +1

    විශ්ව මාහතාට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏

  • @SkNandani
    @SkNandani วันที่ผ่านมา +2

    ව්ස්ව මාතාවට ස්තුතිය ස්තුතිය මගෙ ටිසාන් පුතට ෆැමිලි ව්සා එක ඉක්මනින් ලබාදෙන්න ව්ස්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @indimaniroshani3263
    @indimaniroshani3263 4 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @ashokarajapaksha4315
    @ashokarajapaksha4315 4 วันที่ผ่านมา +2

    අාදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rumaproductions9677
    @rumaproductions9677 7 วันที่ผ่านมา +4

    විස්වමාතාවගේ පිහිට නිරතුරුව මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathminipathmini4986
    @pathminipathmini4986 7 วันที่ผ่านมา +3

    විශ්ව මතාවගෙන් මට පිහිට ලැබේවා මගේදුකබලා මට කරදර නැති කරගන්න පිහිට ලැබේවා

  • @VishaniMadunika
    @VishaniMadunika 7 วันที่ผ่านมา +3

    විශ්ව මාතාවනි මගේ ණය බරින් නිදස්විමට පිහිට වෙන්න අම්මේ

  • @manika5644
    @manika5644 4 วันที่ผ่านมา +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ස්තූතියී ස්තුතියී

  • @MMManel-mn3jh
    @MMManel-mn3jh 4 วันที่ผ่านมา +2

    විස්ව මාතාවට
    ස්තුතියි.❣️❣️❣️❣️❣️❣️❣️

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 5 วันที่ผ่านมา +1

    Mage viswa mathawata Aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi wewa

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 8 วันที่ผ่านมา +3

    ❤❤❤❤🙏🙏🙏🙏..maga utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute estute maga utum විශ්ව මනාවට maga නමස්කාරය වේවා maga utum විශ්ව මනාවga පිහිට ආරක්ෂාව ලැබිලා maga සියලු බලාපොරොත්තු ඉස්ට වේවා .🙏🙏🙏🙏🌻🌻🌻🌻🌷🌷🌷🌷🎀🎀🎀🎀

  • @chammiliyanage131
    @chammiliyanage131 4 วันที่ผ่านมา +3

    Asanipayen inna mage loku duwata ikman suwaya lebewa.ewagema ape niwasa sihinaya ikmanin sebawewa.🙏🙏🙏

  • @rumaproductions9677
    @rumaproductions9677 7 วันที่ผ่านมา +3

    විස්වමාතාවගේ පිහිටෙන් මටත් ලොතරැයි දිණුමක් ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @nimmipeters4172
    @nimmipeters4172 8 วันที่ผ่านมา +4

    ආදරණීය විශ්ව මෑණියන් ට අනේකවාරයක් ස්තුති ❤🙏 ස්තුති ❤🙏 ස්තුති ❤🙏 ස්තුති ❤🙏

    • @samanthadamayanthi-c3m
      @samanthadamayanthi-c3m วันที่ผ่านมา

      Adaraniya wishwa mathawani Sthuthi Sthuthi Sthuthi ❤❤❤❤❤

  • @warusavithanashirani8692
    @warusavithanashirani8692 5 วันที่ผ่านมา +3

    Wishwa mathawata namaskara wewa🎉🎉🎉🎉

  • @NiroshaniPushpakumari-s2d
    @NiroshaniPushpakumari-s2d 3 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 3 วันที่ผ่านมา +1

    ව්ස්ව මාතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා ! සියළුම කරදර දුරුවේවා !ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !ස්තුතියි! ස්තුතියි ! මාගේ නමස්කාරය වේවා !

  • @NiroshaSamaranayaka-r9u
    @NiroshaSamaranayaka-r9u 7 วันที่ผ่านมา +1

    විදේශ gata wela inna mage දරුවාගේ siyaluma ලෙඩ viswasa matawage පිහිටෙන් suwa wewa 🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 3 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවෙනි අනේකවාරයක් ස්තූතියි 🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏🕉️🌼🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🌷🌷🌷ව්ෂ්ව මාතාවගෙ ආරක්ෂක මා හට ලබා දෙන්න මගෙ සියලුම රොග සුවපත් කරන්න දෙන්න මාතාවනි ඉස්තුතියි

  • @ajanthasirivardhana
    @ajanthasirivardhana 3 วันที่ผ่านมา +1

    අප සියලුදෙනාටම නිදුක් නිරොගී සුව ලැබේවා

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 7 วันที่ผ่านมา +3

    විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ArishaSrilanka
    @ArishaSrilanka 3 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවනි මාගෙ ණයෙන් නිදහසක් ලැබෙවා

  • @yasawathimaraka
    @yasawathimaraka 8 วันที่ผ่านมา +6

    ආදරණීය විශ්ව. මෑනීයගේ.පිහිටෙන් මගේ.පැතුම. ඉටු.වේවා

  • @iraniperera8323
    @iraniperera8323 5 วันที่ผ่านมา +1

    Wishwa mathawata mage namaskara wewa. Ikmaninma agagigakam duru wewa siyaluma balaporoththu ituwewa Naya gewimata mudal labewa agagigakam duru wewa mudal labewa

  • @l.nilikasilva6983
    @l.nilikasilva6983 7 วันที่ผ่านมา +2

    ආදරණිය විශ්ව මාතාවගේ පිහිටයි පවුලේ සියළුම දෙනාට ආරක්ෂා කරලා දෙන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @ireshakumari9641
    @ireshakumari9641 7 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවනි මාගේ කුසට ආ දරු ගැබ නිදුක් නීරෝගී කියා හෙට දිනයේදී පෙන්වා දෙන්න ....❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KasthuriIndrani-ex6kk
    @KasthuriIndrani-ex6kk 5 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @malikaapm5500
    @malikaapm5500 7 วันที่ผ่านมา +1

    මාහට තියෙන සියළුම මුදල් ප්‍රශ්න නැති කර මගේ හිතට සතුට සැනසීම ලබාදෙන්න විශ්ව මාතාවනි

  • @FatmaAlkhamis-xt8yy
    @FatmaAlkhamis-xt8yy 4 วันที่ผ่านมา +1

    Mata subawadhi siyalu de labadena wishwa mathawata sthuthi wewa sthuthi wewa sthuthi wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 7 วันที่ผ่านมา +1

    Viswa Matawata Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤ Mage mahattayage hite thiyana Balaporothuwa Ista Kara Dun Viswa Matawata Aneka warayak Sthuthi Sthuthi Sthuthi ❤🙏❤ Oba Thumatat Godak Sthuthi ❤🙏❤

  • @himalimaheshika7271
    @himalimaheshika7271 3 วันที่ผ่านมา +1

    Wishwa mathawage pihitin mage hashbange aniyan sambadatha natiwewa. Daruwoth math samaga adaren inna labewa. Wishwa mathawata aneka warayak stuti stuti stuti stuti🙏🙏🙏🙏🙏🙏

  • @NilushaHarshani-r6b
    @NilushaHarshani-r6b 4 ชั่วโมงที่ผ่านมา

    Mage weladam katayutu sarthaka wewa vishwa matha maniyanta godak istuti mahata asirwada wewa ........

  • @SenathManoj-mz4kq
    @SenathManoj-mz4kq 7 วันที่ผ่านมา +2

    Mage ratharan veshvamathavata seuaprakotevarayak sthuthi . Mage ratharan veshvamathavene

  • @YamunaBandara-q6h
    @YamunaBandara-q6h 2 วันที่ผ่านมา +2

    Viswayata sthuti aneka warayak mawa nayen nidahs kara denna 🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @anulakannangara1344
    @anulakannangara1344 วันที่ผ่านมา

    විශ්ව mathawage bala mahimayen mage සියලු kaeadara badaja නිමා wee sensuna උදාවේ agahigakam දුරු වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🍇🍒🍎

  • @yasawathimaraka
    @yasawathimaraka 8 วันที่ผ่านมา +7

    ව්ශ්ව. මාතාව ට.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.

  • @NilminiPerera-wb1jw
    @NilminiPerera-wb1jw 17 ชั่วโมงที่ผ่านมา

    මගේ මුදල් ප්‍රශ්න අදින් අවසන් වීශ්ව මාතාවට ස්තුතිබ් වේවා !!!

  • @chandimaHashini
    @chandimaHashini 4 วันที่ผ่านมา

    Wishwa mathawata sthuthi wewa mage swamiya danawath Kara apa sathutin thabuwata sthuthiyi sthuthiyi sthuthiyi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampabadraniGodakumara
    @ChampabadraniGodakumara 7 วันที่ผ่านมา +3

    Wishwa.mathawata.Aneka.warayakistutie.istutie.istutie
    Mata.sena.sumak.laba.dunnata.istutiewishwa.mathawata

  • @DushyanthaSampath-w2m
    @DushyanthaSampath-w2m 14 ชั่วโมงที่ผ่านมา

    Viswa mathawaga pihitan Dubai wala inna maga isan puthatath maga mahathhaya susantha gaminitath yahapathakma ueda Wawa viswa matawata anaka warayak sthuthi ❤❤❤❤❤❤❤

  • @anushkaroshan436
    @anushkaroshan436 4 ชั่วโมงที่ผ่านมา

    Viswa mathawage pihita lebewa mage naya baren nidahas wenna ma gaththa lotharaiyan dinumak lebewa viswa mathawata anakawaratak pin lebewa 🙏🙏🙏🙏🙏

  • @nadisakumari5161
    @nadisakumari5161 11 ชั่วโมงที่ผ่านมา

    Adaraniya vishya matavata isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti isthuti adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanKumara-lc4pw
    @RuwanKumara-lc4pw 6 ชั่วโมงที่ผ่านมา

    viswa matawata behevinma sthuthiy budusarani godak pin budusarani budusarani budusarani 🙏 🙏🙏🙏🙏🙏

  • @kusumakhantie4664
    @kusumakhantie4664 3 วันที่ผ่านมา

    ❤🎉😮 විස්ව මාතාවට ස්තුතියි තෙරුවන් සරණයි

  • @NilushaHarshani-r6b
    @NilushaHarshani-r6b 4 ชั่วโมงที่ผ่านมา

    Vishwa matha maniyani mage mahathayata thiyennau asanipaya suwa wewa..eyata lebennau niyamita Padiyama lebewa riyal 160 Padiyama....
    .