Best Place to Make your Gold juwelary & Sell your old Gold l Jeram Juwelary hettiweediya Colombo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +1

    thanks අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹👍✈️✈️

  • @evelynfernando6357
    @evelynfernando6357 ปีที่แล้ว +1

    thank you 👍

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว

    Thanks malli👍🙏🙏🙏

  • @nimal6480
    @nimal6480 3 หลายเดือนก่อน +1

    Pauma kiyada denne k22 ada

  • @nalincolombo7134
    @nalincolombo7134 ปีที่แล้ว

    ඔබ ගොඩාක් මාන්සි වෙලා මෙකරන සේවය ගොඩක් අගයනවා අයියේ පුලුවන්නම් අපිට ටිකටික ගෙවල රත්තරන් බඩුටිකක් අදාගන්න විදියක් තියන කඩයක් ගැන පුලුවන්නම් video එකක් ගෙන්නකෝ එක අපිවගේ පිට රට ඉන්න හයට ගොඩාක් වටිනවා අයියට ගොඩක් පිං 🙏බුදුසරණයි🙏

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරමු. ඔයා ඉන්න රටවල මලබාර් වගේ එවයේ පුළුවන්

    • @nalincolombo7134
      @nalincolombo7134 ปีที่แล้ว

      @@SLDiary අයියේ ලංකාවේ තිබ්බනම් ගොඩක් හොදයි පුලුවන්නම් විතරක් එතකොට අපිට මේ ඉදල මාස් පතා සල්ලි යවන්න පුළුවන්නේ ඔයාට ගොඩක් ස්තුතියි👍👍👍

    • @shehanianjalika6525
      @shehanianjalika6525 ปีที่แล้ว +1

      මලබාර් එකේ තියෙනවා එහෙම සේවාවක් මාස දහයක් ගෙවලා ගන්න පුළුවන්

  • @sajithprabhath5207
    @sajithprabhath5207 ปีที่แล้ว +1

    මේ මොහොතේ කිසිම දේයක් නොකර ඉන්න එක තමයි හොදම දේ

  • @d2gfilmshortclips26
    @d2gfilmshortclips26 ปีที่แล้ว

    දැන් කැරට් 24 ගේන්න බැයිද? Tour ගිහින් එද්දි? weight ලිමිට් කොහොමද?

  • @isankasewwandi9474
    @isankasewwandi9474 ปีที่แล้ว +1

    Hetti වීදියේ thiyena gold work shop gana,ran pramithi සහතිකය ගන්න පුළුවන් than kiyanna පුළුවන් da ?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      ow ganna puluwan . kiyanna mama ewuwe kiyala normally denne ne. namuth illa ganna puluwan

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    👍👍👍👍👍👍💞💞💞💞

  • @Shari_Ashvini
    @Shari_Ashvini 10 หลายเดือนก่อน

    හැදුම්කුලියක් ගන්නැතුව රත්තරං බඩු හදන තැනක් කියන්න්කෝ හෙට්ට්වීදියෙ

  • @stwk5012
    @stwk5012 5 หลายเดือนก่อน

    Aiya api gawa thiyn gold wala bill ek nathuw wikunnna puluwnd.awurudu 10k 15k parana jewellery wl bill dn hoygnn nane

    • @SLDiary
      @SLDiary  4 หลายเดือนก่อน

      පුලුවන් වෙයි

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว

    අයියේ දැන් පවුමක් කියද ලන්කවේ

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    Karat kieyada

  • @සුජීමෙන්ඩිස්
    @සුජීමෙන්ඩිස් ปีที่แล้ว

    Meyala කෝල් අන්සර් කරන් නැනේ

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว +1

      අක්කා නිවාඩු ඇත්තේ. මෙයලට අවුරුදු කීවා එදා මම ගියම. හෙට දහයෙන් පස්සෙ වගේ ගන්න උදේ . කියන්න මම අන්කෙ දුන්නෙ කියලා.

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    165000 dennea karat kieyada

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      22 කට . 24 නම් ඊට වැඩි

    • @لاليال-ع3ج
      @لاليال-ع3ج ปีที่แล้ว

      @@SLDiary Thanks

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว

    Thanks you 👍👍