Hiru TV Salakuna Live | Namal Rajapaksa | Episode 440 | 2024-07-08 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hiru TV Salakuna Live | Namal Rajapaksa | Episode 440 | 2024-07-08 | Hiru News
    "සලකුණ"
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    ජාතික සංවිධායක
    පාර්ලිමේන්තු මන්ත්‍රී
    නීතිඥ නාමල් රාජපක්ෂ
    සමඟින්,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න!
    » Join Now : t.me/hirunewso...
    #HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #HiruDigital #HiruNewsDigital #FacebookLive #TH-camLive #NamalRajapaksa

ความคิดเห็น • 672

  • @Tirakcts
    @Tirakcts หลายเดือนก่อน +13

    අන්ඩර්වෙයාර් එකේ ගාන අහන්න ආපු උන් ඉන්නවද😂

  • @SLFolks
    @SLFolks 2 หลายเดือนก่อน +143

    Underwear එකේ ගාන අහන තැන 🤣🤣🤣 1:13:50

    • @wickramasujith9396
      @wickramasujith9396 2 หลายเดือนก่อน +15

      Thanx..තැන හොයන්න කම්මැලි කමට කමෙන්ට් බැලුවේ..

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 หลายเดือนก่อน +5

      Thankyou bn 😂

    • @C.chathuranga
      @C.chathuranga 2 หลายเดือนก่อน +2

      Thanks.

    • @mohomedzamil172
      @mohomedzamil172 2 หลายเดือนก่อน +3

      තෑම්ස්, හොය හොය හිටියේ😂😂

    • @Srimaster0011
      @Srimaster0011 2 หลายเดือนก่อน +1

      ❤❤Adoo😂

  • @SwarnalathaDamayanthi
    @SwarnalathaDamayanthi 2 หลายเดือนก่อน +72

    චමුදිත ටිකක් අද කතා කරනව අඩුයි වගේ කියලා හිතෙන්නෙ මට විතරද😂😂😂😂😂

    • @heshansandeepa4009
      @heshansandeepa4009 2 หลายเดือนก่อน +3

      Mewa yako molen hithapiyaw namal niyameta ballo thundenekta uththaraya denne iwaseemen

    • @heshansandeepa4009
      @heshansandeepa4009 2 หลายเดือนก่อน +5

      Namal uththa denne uge molen u supiriyata uththara denawa

    • @user-fazal-g4b
      @user-fazal-g4b 2 หลายเดือนก่อน

      ඒකනං ඇත්ත මචෝ

    • @danialmanoharan402
      @danialmanoharan402 2 หลายเดือนก่อน

      Matath 😂

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 2 หลายเดือนก่อน +21

    නාමල් ලග JVP ලා වගේ කුහක දේශපාලනය නෑ

    • @damithprasanna4922
      @damithprasanna4922 2 หลายเดือนก่อน +1

      මේ වගේ හොරෙක් හොදයි කියන ඔබද හොරෙක් හෝ තඩි හරකෙකි.

    • @pnayanikaushalya9379
      @pnayanikaushalya9379 29 วันที่ผ่านมา +1

      ammt hukna theory thyennne baiyonge🤣🤣🤣

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 29 วันที่ผ่านมา +1

      @@damithprasanna4922 නාමල් හොරෙක් කිව්වේ අමූල් දිසානායක ද?

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 29 วันที่ผ่านมา +1

      @@pnayanikaushalya9379 හරිනිලගේ සමරිසි තියරිය හොඳයි ද?

    • @manjulakodikara1151
      @manjulakodikara1151 26 วันที่ผ่านมา

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 2 หลายเดือนก่อน +14

    අනාගත නායකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඉතා පරිනත විදියට බුද්දිමත්ව පිළිතුරු ලබා දෙනවා. අනුර කුමාර වගේ විරුද්ධ මතදරන්නන්ට මඩ ගැහුවෙ නැහැ. ඒකට ගරු කරනවා.

    • @NalakaBabarenda
      @NalakaBabarenda 2 หลายเดือนก่อน

      Paw

    • @prabodashashi2102
      @prabodashashi2102 2 หลายเดือนก่อน +2

      අහපු ඒවායින් ලිස්සලා ගියා..😂.උත්තර නෑ ....ආයේමත් මේ රටට පවුල් පාලනය ඕනේ නෑ

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku หลายเดือนก่อน +13

    අනුරට වඩා හොඳට කතා කලා

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 2 หลายเดือนก่อน +7

    චමුදිත අනිත් දෙන්නටත් මොනවා හරි අහන්න දෙනවකො,,

  • @shevanperera7781
    @shevanperera7781 2 หลายเดือนก่อน +48

    නිවන් සුව 🙏

    • @ramanikumari3144
      @ramanikumari3144 2 หลายเดือนก่อน +1

      එසේම වේවා

    • @CricketfanGood
      @CricketfanGood 2 หลายเดือนก่อน +2

      අනේ නිකන් පලයන් වහුකුනු ජෙප්පො

    • @Sanjaya610
      @Sanjaya610 หลายเดือนก่อน

      අනුරටද 😂😂😂😂

  • @tharindugunarathne1176
    @tharindugunarathne1176 2 หลายเดือนก่อน +13

    ජයවේවා... ලංකාවේ දැනට ඉන්න පරිණතම එකම තරුණ නායකත්වය.. 😍😍

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 2 หลายเดือนก่อน

      ජය වේවා!!
      ඇත්තටම නාමල් දැන් හරි පරිණතයි.❤

    • @upalijayawardena2413
      @upalijayawardena2413 2 หลายเดือนก่อน

      ​@@pavithrapathirana5621පත නරියෙක්.

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน

      😁😁😁😁

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 2 หลายเดือนก่อน +8

    Very grateful🙏🙏🙏. . Royal salute

  • @harshasameera6382
    @harshasameera6382 2 หลายเดือนก่อน +4

    අනේ චමුදිත ඔය ප්‍ර්ශ්නක් අහාලා එකට උත්තර දෙන්නත් කලින් තව ප්‍ර්ශ්නයක් අහන්නැතුව හිට්ං බන්....

  • @udaradinuranga979
    @udaradinuranga979 หลายเดือนก่อน +11

    මේමයි මම උනත් මේ වැඩේ කරලා තීනවා ආතල් ගන්නවා අපි මාලිමාවට අපි සජිත්ට අරක මේක ඊට වඩාආතල්.....නමුත් නාමල් ගෙ කතාවෙ ලොකු හර පද්ධතියක් තීනවා දැක්මක් එක්ක හොඳ පෞරුෂයක් තීන කොල්ලෙක්...ඇත්තටම නාමල්ව තව මාධ්‍ය සාකච්ඡා වලට කැඳවලා ඔහුගෙ දැනුමට ඉඩ සලසා දිය යුතුයි එතකොටයි මම වගෙ තව කෙනෙක්ට සත්‍ය වැටහෙන්නෙ....මේ පාර නාමල් පැරදෙයි අනුර හො සජිත් හෝ කෞරු හරි දිනයි නමුත් දවසක රට ඉස්සරහට ගෙනියන්නෙ නාමල් ❤

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl 26 วันที่ผ่านมา +1

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    • @leographics1
      @leographics1 21 วันที่ผ่านมา +2

      Aniwaryayen obe adahasa hari..... e de wenawa... minissu thamai me de ikman karanawada thawath vidonawada kiyala theerane karanne.....

    • @TharuChanchala
      @TharuChanchala 13 วันที่ผ่านมา

      Oy hari sahodaraya ada anura awata namal thama rata hadanne❤❤

  • @ChamindhaDisanayaka
    @ChamindhaDisanayaka 2 หลายเดือนก่อน +8

    Mama hithuwata wada daksai.namal

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n หลายเดือนก่อน +2

    අද තුන්දෙනාම හරි අහිංසකයි

  • @sinhalahit3852
    @sinhalahit3852 2 หลายเดือนก่อน +5

    මොනා උනත් මුගෙ කතාව නමි mordern පරන දේශපාලන ගති නෑ

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +17

    ජය නියතයි කුමරයාණනි!
    දිව්වේ නැ හති දා
    ඉවසිල්ලේ දාරාගෙන යන ගමනට ජය නියතයි..

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 2 หลายเดือนก่อน

      කුමාරයාණෙනි ගේ බල්ලෝ 14 දෙනා වෙනුවෙන් මාසෙට වියදමි කරන මුදල දන්නවද? පුද්ගලික සල්ලි නෙවෙයි.පශුසමිපත් අමාත්‍යාංශයේ වැය ශිර්ෂයෙන්.....?

    • @deferenceconcept5117
      @deferenceconcept5117 2 หลายเดือนก่อน

      Tho wage musalayek 😂

    • @sugithakalanka4708
      @sugithakalanka4708 2 หลายเดือนก่อน

      😂😂 කුමර මුද😂

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 2 หลายเดือนก่อน +21

    69 ලක්ෂයක් අරමුණ නම් තොපි මොන පකටද රනිල්ට ජනාධිපති කම දුන්නේ ?

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 2 หลายเดือนก่อน +4

      තොපි මොකටද ගෝඨාභය එලෙව්වෙ?

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 2 หลายเดือนก่อน +6

      @@gunathilakajayasekara7984ai tho lankawe neweida hitye huththo😂

    • @reshan5626
      @reshan5626 2 หลายเดือนก่อน +1

      ​​@@gunathilakajayasekara7984
      U gonek ekai😂
      U ta kamathi wenna uba th gonek wwnna ona

    • @ashangamage93
      @ashangamage93 2 หลายเดือนก่อน

      @@gunathilakajayasekara7984 Tho aniwa naaki buruwek. thopi thamai chanda bara ganakma buruwanta kathire gahala ada apita kanna bonnawath nati ratak bawata path kale. makabawilama pala...

  • @mahilanuruddha5731
    @mahilanuruddha5731 2 หลายเดือนก่อน +21

    මඩ නෑ වෛරය නෑ...
    අපේ තරුණ නායකයා
    නාමල් ජයවේවා
    🌹🌹🌹🌹🌹

    • @echorhydhms
      @echorhydhms 2 หลายเดือนก่อน

    • @kumaravije9369
      @kumaravije9369 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @bhanukawanigasekara1150
    @bhanukawanigasekara1150 2 หลายเดือนก่อน +7

    මම පක්ශෙ හදනව ඕන කෙනෙක්ට සූට් එක මහගන්න පුලුවන් කියන දේම ඇති නාමල් කොච්චර confidence ද කියන එකට

  • @lalithkumara6374
    @lalithkumara6374 2 หลายเดือนก่อน +10

    දුරදක්නා දක්ෂ නායකත්වයක්

  • @yasithnethmina
    @yasithnethmina 2 หลายเดือนก่อน +19

    නිවන් සුව

  • @FunnyComputerChip-rt9bm
    @FunnyComputerChip-rt9bm 2 หลายเดือนก่อน +25

    ලංකාවටම හෙනයක්

  • @MishelaShanel
    @MishelaShanel 2 หลายเดือนก่อน +25

    නිවන් සුව පොඩි මයිනට

  • @DilmiNimasha-t2j
    @DilmiNimasha-t2j 2 หลายเดือนก่อน +5

    නාමල් හරිම ලස්සනට කතා කරනවා...පැරදෙයි කියන බයට වෙන්න ඇති😂😂😂මුන්ගෙ පාලනයකට යට වෙනවට වඩා ආපහු බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වෙන්න තියෙනවනම් සෑහෙන්න සතුටුයි😂

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 2 หลายเดือนก่อน +12

    චමුදිත අනික් අයට ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ ඔහු විතරයි ප්‍රශ්න අහන්නේ

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 2 หลายเดือนก่อน +59

    කාලකන්නිය
    අපාගත වේවා
    තූ

    • @Saranasarane
      @Saranasarane 2 หลายเดือนก่อน +4

      Kkôooœil mpo0

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 หลายเดือนก่อน +2

      @@Sisirakumara-kt3yq නුඹටත් එසේම වෙවා!

    • @Tirakcts
      @Tirakcts หลายเดือนก่อน +1

      ​@@ratnayakamonarawane5592තැරිදාර බයි මූසලයා😂

  • @prabodashashi2102
    @prabodashashi2102 2 หลายเดือนก่อน +11

    කොවිඩ් ආවේ අපිට විතරද 😅...අනේ මුන්ව දකිද්දි මාලු නටනවා ....ආයේ මුන්ට චන්දේ නෑ .

  • @Samar-m1p
    @Samar-m1p 2 หลายเดือนก่อน +17

    චමුදිතටත් නාමල් එක්ක තර්ක කරන්න බෑ .ඒක තමා ඇත්ත .අනාගත ජනපති කවද හරි රට දියුනු කලොත් නාමල් විතරයි ඒක තමා ඇත්ත

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      😂

    • @dineshwijewardena2361
      @dineshwijewardena2361 หลายเดือนก่อน

      Ow eka atta.hoda dakmak tiyenawa ohuta. Mona mada gahuwat ohu anagathaye rata hoda tanakata genawa ❤

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      @@dineshwijewardena2361 උබලා වගේ හරක් ට බත් කාඩ් එක.තහනම්.කරන්න ඕන මෝඩ හරක්

    • @gavee4565
      @gavee4565 29 วันที่ผ่านมา

      Anura ekka ktha krddith chmuditha idpu wdha balapn

  • @NirupamalSannasgala
    @NirupamalSannasgala หลายเดือนก่อน +8

    ජ්නාදිපති කමට ඉතා සුදුසුයි. ජයවේවා.

  • @KapilaKavisinghe
    @KapilaKavisinghe 2 หลายเดือนก่อน +4

    Well done you're mature sir

  • @ramanikumari3144
    @ramanikumari3144 2 หลายเดือนก่อน +15

    නාමල් බොහොම ඉවසීමෙන් කතා කරපු එකම ඔබේ ජයග්‍රහණය යි ....නිවන් සුව ප්‍රාර්ථනා කරපු හැමෝටම එසේම වේවා

    • @Madhawa6247
      @Madhawa6247 2 หลายเดือนก่อน +2

      රෙවෙන්ඩ ඔන්න මෙන්න තියනකොට කවුරුත් වැඩිය දගලන්නෑ , මූට රෙවිල හත්පොලේ ගාගෙන ඉවරයි දැන් ,අපාගතවේවා

    • @vimukthikumara1419
      @vimukthikumara1419 2 หลายเดือนก่อน +1

      මේ ශිරන්ති ඇනිටිද ? 😂😂😂

    • @MrDumi1
      @MrDumi1 2 หลายเดือนก่อน

      Dasi aunty 😂

  • @vimukthikumara1419
    @vimukthikumara1419 2 หลายเดือนก่อน +52

    මුල් කමෙට්ස් 50න් 43ක් මූගේ පිලට බැනලා ...
    7යි මුන්ට පක්ශ...
    මුන්ගේ ප්‍රතිශතය 14 %
    රටේ ජනතාව බුද්දිමත් 💪✌

    • @sandungamage4307
      @sandungamage4307 2 หลายเดือนก่อน +9

      ජෙප්පො ගනම්..හදන්නෙ..ඔහොමයී.ප්‍රතිඵල දැක්කාම තමයි..දුක ගිතෙන්නෙ

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน +4

      අඹුඩ ජෙප්පො. කුලීලියන්නො මේ comment දාන්නෙ බැනල මොකද කුහක රෙදිඅපුල්ලන්නො තමයි චීත්ත ජෙප්පො.

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 2 หลายเดือนก่อน

      ​​@@pathmalathawikkarmage1899නාමල් නානවා.

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 2 หลายเดือนก่อน +3

      @@sandungamage4307😂😂rajapakshage lewakala madida thawama?

    • @sandungamage4307
      @sandungamage4307 2 หลายเดือนก่อน

      @@chanakaweerathilaka955 ochchara තමයි..දන්නෙ.. දුරවලයා..
      බෙලහිනයා

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 2 หลายเดือนก่อน +51

    මේ පුත්තල මේ බූරුවාට කොහෙන්ද නීතිඥකම Apit 🇮🇹

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน +2

      ඔයා කොහේ බුරුවෙක්ද ..

  • @shehannimesh575
    @shehannimesh575 2 หลายเดือนก่อน +41

    නිවන් සුව 😡😡😡😡

    • @Pasindu.Poojitha.Kumara
      @Pasindu.Poojitha.Kumara 2 หลายเดือนก่อน +1

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය වෙිවා♥️ 💪

    • @sampathkolla9810
      @sampathkolla9810 2 หลายเดือนก่อน +3

      ​@@Pasindu.Poojitha.Kumara ayyoooooooooooooooo gono පක්ෂ walata kadee yanawane

    • @sumithpriyangana8010
      @sumithpriyangana8010 2 หลายเดือนก่อน

      Jaya wewa namal

    • @Paathale
      @Paathale 19 วันที่ผ่านมา

      ජේවීපි එකට නිවන් සුව ලක්ශ 3යි ගන්නේ 💔😏😏😏😏😂😂😂✌️

  • @madawachathuranga426
    @madawachathuranga426 2 หลายเดือนก่อน +46

    කාලකන්නි ය 😂

  • @lalithbotheju3800
    @lalithbotheju3800 2 หลายเดือนก่อน +17

    මොනව උනත් හොදින් බුද්දිමත්ව උත්තර දෙනව

    • @arunadealwis3362
      @arunadealwis3362 2 หลายเดือนก่อน +2

      And pako

    • @MishelaShanel
      @MishelaShanel 2 หลายเดือนก่อน

      දෙනව අරක

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน

      කුලීලියන්නො නිකම්මො අඹුඩ ජෙප්පො.

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      හ්ම් බොරැව අැත්තකරලා අැත්තවගේම දුන්නා😊😮😅😮😢🎉

  • @Bandarapu
    @Bandarapu 2 หลายเดือนก่อน +36

    ලැට් කටාගේ අද මැදින් පැනලා අහන ප්‍රශ්න අඩුවෙලා 🤣

  • @NPP-b9m
    @NPP-b9m 2 หลายเดือนก่อน +54

    මුට රෙවිලා හිටියෙ, අඬන්න බැරි කමට හිටියට මූ අන්තිම හරියෙ හිටියෙ ඇත්තටම ට්‍රැක් පැනපු එකෙක් වගේ 😂

    • @c.Chathura.2000
      @c.Chathura.2000 2 หลายเดือนก่อน +1

      සිරාවට ම බන්

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @vinuvlogs4143
    @vinuvlogs4143 หลายเดือนก่อน +8

    මම නාමල්ට පක්ශ නෑ. ඒත් ඒ මනුස්සයට කතා කරන්න දෙන්නෙ නෑ. ප්‍රශ්න අහනවා විතරය්. කිසි ඉවසීමක් නෑ නිවේදකයන්ගේ.

    • @Sanjaya610
      @Sanjaya610 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 หลายเดือนก่อน +8

    Very confident goahead namal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushperera6346
    @anushperera6346 2 หลายเดือนก่อน +11

    නාමල් පරිනත වීම.. රටට අසුබ ලකුනක්... අනිවාර්‍යෙන් ආන්ඩු බලය අල්ලන්න අනාගතයේදි ගේමක් ගහනව ස්තීරවම..

    • @umeshpriyanga4530
      @umeshpriyanga4530 2 หลายเดือนก่อน +4

      පාස්කු වගේ දෙයක් තමයි ඉතින්

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 หลายเดือนก่อน

      @@umeshpriyanga4530පාස්කු ප්‍රහාරය අනුරකුමාර ඊබ්‍රාහිම් නාන ඇතුලු ජනතාවිමුක්ති පෙරමුණේ මුස්ලිම් කන්ඩායම නේද

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      මූ කොහෙද පරිනත බලපන් කියන බූරු කතා ටික

    • @Induwararanasinghe
      @Induwararanasinghe หลายเดือนก่อน

      supiri kthawak.matath okama hithuna.

  • @PrabhashwaraAththanayaka
    @PrabhashwaraAththanayaka 2 หลายเดือนก่อน +43

    රටම කපු පල් හොරෙක් හිරු නාලිකාවට ගෙනත් මොනවද මේ කරන විහිලු පොදුජන පෙරමුනු රජයක් මේ රටේ ආයෙ බිහිවෙන්නෙ නැති බවනම් හොදටම විස්වාසයි පුඑවන්නම් කොහෙන් හරි හොයල රටේ ඉතිරි ටිකත් කාලම දාන්න එකෙක් ජනාධිපති වරණයට දාපල්ල

    • @maheshperera7959
      @maheshperera7959 2 หลายเดือนก่อน

      Apìth munta dunna duķai no more mùn banking hòra ganawa munith hòŕu ùnuth hòrù rangata praìdanta kamata hondì

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku หลายเดือนก่อน

      අනුරට වඩා හොඳට කතා කලා.

  • @indikamadushan4452
    @indikamadushan4452 2 หลายเดือนก่อน +21

    Comment බලන්න විතරයි awe

    • @malalachernobyl5594
      @malalachernobyl5594 2 หลายเดือนก่อน

      @@indikamadushan4452 ජොබ් එකට එකම කමෙන්ට් එක ලියන කට්ටියගෙ ඒවද

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol หลายเดือนก่อน +1

    තොපේ පවුලටම හෙන ගහනවා මගේ රත්තරන් ලස්සන රටට කරපු මේ විනාසෙට

  • @Maliyashorts
    @Maliyashorts 2 หลายเดือนก่อน +4

    ප්‍රශ්නෙට උත්තරේ දෙනකන් ඉන්නෙත් නෑ,එකම ප්‍රශ්නෙ අහනව 60 පාරක් විතර😂මෝඩ ප්‍රශ්න අහන්නෙ program එක ඇදගෙන යන්න😂මුන් ඔක්කොම යාළුවො මල්ලි😌

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 หลายเดือนก่อน +35

    මේ සාකච්ඡා අහන කොට හොඳටම තේරෙන දෙයක් තමයි මුන්ට ඕනේ රට හදන්න නෙවෙයි තමුන්ගේ බලය රැක ගන්න කියලා. හොඳට ahapalla මූ දෙන උත්තර. දෙකට deware,. මෙහෙම උන්ද ratak ගොඩ දාන්නේ? මේ වගේ උන්ට රට aye ගියොත් දෙයියන්ගේ පිහිටයි.
    හොඳට තේරුම් ගනිල්ලා.

  • @jesayt1470
    @jesayt1470 หลายเดือนก่อน +5

    මු එක දවසක් පෙන තැනක හිටියොත් ඔකට මන් පිහියෙන් මැරෙන්නම පරවල් 5,6 ඇනලා හිරෙ යනව😶✌️

  • @මිස්ටර්-භ9ෂ
    @මිස්ටර්-භ9ෂ หลายเดือนก่อน +2

    Namal mage eka

  • @joinjanaka4564
    @joinjanaka4564 2 หลายเดือนก่อน +6

    අපා ගත වේවා

  • @Madhawa6247
    @Madhawa6247 2 หลายเดือนก่อน +7

    රෙවෙන්ඩ ඔන්න මෙන්න තියනකොට කවුරුත් වැඩිය දගලන්නෑ

  • @VajiraWijesiri
    @VajiraWijesiri 2 หลายเดือนก่อน +22

    මල කුනට මල කුනක්.

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 2 หลายเดือนก่อน +10

    මොනවා උනත් නාමල් පරිනත වෙලා ඌ හොදයි කියනව නෙමේ

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 2 หลายเดือนก่อน +7

    එදා කළ යුතුව තිබුණේ රනිල් ජනාධිපති නොකර මාස තුනකට අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා අලුත් ජනාධිපතිවරණයක් පැවැත්වීමයි කථානායක තාවකාලිකව ජනාධිපති කිරීමෙන් පසු

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 2 หลายเดือนก่อน

      බොහෝ අවස්ථාවල කිසියම් ප්‍රශ්නයකදී මෙසේ කටයුතු කලානම් සුදුසුයයි අපට හැඟෙන්න පුළුවන් .එම හැඟීම කොතෙක් හොඳ වුවත් එය රටේ පවතින නීතියට අනුකූල විය යුතුයි .ඔබගේ යෝජනාවත් එසේයි. කරුණාකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යනය කරන්න.එහෙම ප්‍රතිපාදනයක් කොතනකවත් තිබේද? එසේ කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු වෙනවා.ඇතිව තිබූ තත්වය තුල එවැන්නක් කිරීමට වාතා😢වරණයක් තිබුනේ නැහැ නේද?

    • @w.a.d.tchamara2412
      @w.a.d.tchamara2412 2 หลายเดือนก่อน

      ​@@gunathilakajayasekara7984ඒකනම් ඇත්ත. එහෙත් සහෝ පවතින තත්ත්වයට අනුකූලවන තීන්දුවක් නොගැනීමෙන් වෙන විපාකයකුත් තියෙනවානෙ. අනික වෙනස් තීන්දුවක් ගන්න වෙන්නෙත් වෙනස්ම තත්ත්වයන් යටතේ තමයි. ලංකාවේ ප්‍රථම වටාවට ජනතා නැඟී සිටීමකින් ජනාධිපතිවරයකු ඉවත් කලේ. ඒක ව්‍යවස්ථාවට අනුකූල ද?.
      මෙතන තියෙන දේ මේකයි සහෝ. ඒ මොහොතේ ගෝඨාභය වැඩ කලේ උපායාත්මක වැඩ පිළිවෙළක්. එයාට ඒ තීන්දුව ගන්න තිබුණනෙ. හැබැයි ගත්තේ නෑ. මොකද ඔහු ඔහුගෙ පවුලේ අයව ආරක්ෂා කළා. නැත්නම් අන්තර් වාර පාලනයට යන්න ඕනෑතරම් අවස්ථා තිබුණ.
      මම විශ්වාස කරන්නෙ එදා ඒ සිදුවීම් සියල්ල දේශපාලනික තීන්දු. නැතුව ව්‍යවස්ථානුකූල තීන්දු නෙවෙයි.

  • @wsumedha1823
    @wsumedha1823 2 หลายเดือนก่อน +35

    සළකුණ නෙවෙයි මළකුණ අද

  • @brijectfernando1570
    @brijectfernando1570 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @lahiruperera9978
    @lahiruperera9978 2 หลายเดือนก่อน +2

    මේ වගේ මෝඩ ජිවිත ගෙන්නලා අපරාදෙ ගුවන් කාලය 😂

  • @prabatheranda6857
    @prabatheranda6857 2 หลายเดือนก่อน +7

    චමුදිත ඕකා ඉවරම කරපිය

  • @creationarthouse7029
    @creationarthouse7029 2 หลายเดือนก่อน +2

    පැහැදිලිවම ස්ථාවරයක ට ආපු එක හොදයි, අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

  • @allfacreation849
    @allfacreation849 หลายเดือนก่อน +2

    මෙයා දිනන්නේ නෑ...ලපයා ⁣මේපාරත් ගෙදර තමයි..😂

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 หลายเดือนก่อน +8

    රනිල් රාජපක්ෂලා සජිත් රාජපක්ෂලා පරාජය කරනවාමයී ❤️❤️❤️❤️

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 2 หลายเดือนก่อน

      රනිල් සජිත් නම් පුලුවන්..

  • @hnckrstl
    @hnckrstl 19 วันที่ผ่านมา

    How charming he is. His smile is like a predator watching his prey.

  • @sujeewaherath4122
    @sujeewaherath4122 2 หลายเดือนก่อน +2

    බුද්දිමත් ජනතාව නම් බොලාට චන්දේ දෙන්නේ නෑ...අමු ගවයෝ ටිකක් තමා චන්දේ දෙනවා නම් දෙන්නේ....😡😡

  • @user-fazal-g4b
    @user-fazal-g4b 2 หลายเดือนก่อน +2

    බය නැත්තං ඒ දවස් වල මාසයක් කොහෙද හැංගිලා හිටියේ? ජනපරමුණ කට්ටිය

  • @amidusaradiwyanjana4492
    @amidusaradiwyanjana4492 หลายเดือนก่อน +1

    නිවන් සුව නාමල් 🙏

  • @Anubro
    @Anubro 2 หลายเดือนก่อน +14

    Go home

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 2 หลายเดือนก่อน +5

    මුගෙන් ප්‍රශ්න අහන්නේ නැහැනේ ,චාමර සම්පත්ගෙන් වගේ .මුදල් වංචා , සල්ලි හම්බ කරන විදිය අහන්නේ නැහැනේ ...... මුන්හොරුනේ ,මිනිමරුවොනේ .චමුදිත මු නැතිතෙන් කොචර මුගේ වැරදි කියනවද?

  • @prabodashashi2102
    @prabodashashi2102 2 หลายเดือนก่อน +6

    චමුදිතටත් අනුර විතරයි ....😂 සජිත්ගෙ කතා නෑ 😅

  • @mahindapathirana
    @mahindapathirana 2 หลายเดือนก่อน +3

    වෙල් ඩන් නාමල්. You look far more mature than seen from outside.

  • @AyeshKandagamage
    @AyeshKandagamage 2 หลายเดือนก่อน +4

    Go Beta go

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 2 หลายเดือนก่อน +10

    හරකා තොපි කියුවා නෙද බැංකුව හොරා කියලා කියපු තොපි අත් උස්සලා පත් කලෙ හොරා තියපු කෙනාව නෙද පව් බූරුවෙක් වගෙයි නෙද මලිමාවට ජයවේවා

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy 2 หลายเดือนก่อน +40

    කුඩ්ඩො ටිකක් එකතු වෙලා අමු හොරෙක්ව ගෙනැල්ලා සාකච්ඡා පවත්වනවා මුං ඔක්කොම පිස්සෝ

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 หลายเดือนก่อน

      @@SampathHarshana-uy9dy මීනී මරු ලපය්යා ගෙනාවේ නැති එකද දුක ?

    • @danindukodituwakku974
      @danindukodituwakku974 2 หลายเดือนก่อน

      ​@@ratnayakamonarawane5592 සැගවිච්ච බයියෝ එලි බැහැලා😂

    • @sampathkolla9810
      @sampathkolla9810 2 หลายเดือนก่อน +2

      Mee පොහොට්ටු bettak

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 หลายเดือนก่อน

      @@sampathkolla9810 ...... කා....පං

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน

      ​@@ratnayakamonarawane5592mini මරල tiyanawanam නඩු dala hire dapalla ubalage ආණ්ඩුව නේද tiyenna

  • @krishakrisha510
    @krishakrisha510 2 หลายเดือนก่อน +11

    හොරට විභාගය ලිව්ව ලෝයර්

  • @KapilaKavisinghe
    @KapilaKavisinghe 2 หลายเดือนก่อน +1

    Accurate steady rock hard mature answer's difficult customer confident leader unitery is firum

  • @vishvaproducts5407
    @vishvaproducts5407 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙවා

  • @krishanbuddhika1267
    @krishanbuddhika1267 2 หลายเดือนก่อน +2

    මුන් මේ පාරත් රනිලව තමයි ගේන්නෙ..

  • @amilanilushika
    @amilanilushika 2 หลายเดือนก่อน +1

    🦋PrimeMinister GotabayaRajapakse 2024🦋

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 หลายเดือนก่อน +1

    විධායක ජනාධිපති ධූරය දිගටම පවත්වා ගැනීමට පක්ෂ නායකයෙක් ලංකාවේ මීළඟ ජනාධිපති ලෙස අනිවාර්යයෙන්ම රටෙි පුරවැසියන් තෝරාගතයුතුයි.

  • @ajjj772
    @ajjj772 2 หลายเดือนก่อน +4

    ඇයි චමුදිත ඔයා ඇහුවේ නැත්තේ තාත්තා නේද මුදල් ඇමති. එහෙම වෙලත් රට බංකොලොත්තු වුනේ කොහොමද එහෙනම් ඒකට වගකීම ගන්න ගෝඨාභයද? තමන්ගේ තාත්තාද?

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 2 หลายเดือนก่อน +1

      රටක මුදල් ඇමති වෙන්නේ උගත් බුද්ධිමත් ආර්ථික විශේෂඥයින්.... මුන් එකෙකුටවත්මුදල් ඇමති වෙන්න තියෙන සුදුහු කම මොකක්ද බං... මුන් එකෙකුටවත් හරි හැටි අධ්යාපනයක් තියෙනවද? හොරා කෑම ඇරංනකොට...

  • @Kumara-g6p
    @Kumara-g6p 2 หลายเดือนก่อน +6

    චමුදිතට ස්ත්තුයි නාමල්ගෙ මන්‍ද මානිසික දේශපාලන දැනුම අවබෝධය සහ මුලු රාඡපක්ෂ පවුලේම නිරුවක ගැලෙව්වාට🤝

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      තාම බලනවා බලම

  • @MangalaRathnasooriya
    @MangalaRathnasooriya หลายเดือนก่อน +1

    😢චමුදිතයා මුගෙන් පුස්න ඇහුවෙි මුව නිදහස් කරන්න

  • @manjugunatileke9159
    @manjugunatileke9159 2 หลายเดือนก่อน +11

    NPP ♥️♥️♥️👍🏿🙏🏿💪🏿💪🏿

  • @janakawasan7708
    @janakawasan7708 2 หลายเดือนก่อน +1

    චමුදිත පව් බං උ 😂😂

  • @maheshdewage4039
    @maheshdewage4039 2 หลายเดือนก่อน +2

    Niwan suwa ath wewaaa ikmamin

  • @joeaiz4626
    @joeaiz4626 2 หลายเดือนก่อน +1

    අඩෝ උඹලා ඔක්කොම මූට කඩේ යනවා වගේ දැනුනා😅 ඇයි බං බයවෙලාද මූට

  • @bestfoodreview6389
    @bestfoodreview6389 2 หลายเดือนก่อน +3

    Hiru thama rata kanne

  • @bimsarawithanagea5680
    @bimsarawithanagea5680 2 หลายเดือนก่อน +2

    හෙන ගෙනාපු නැවක්

  • @shanikapalihakkara8715
    @shanikapalihakkara8715 2 หลายเดือนก่อน +10

    නාමල්ගෙ මේ කතාවත් එක්ක තේරෙන කාරණාව නම් නාමල් තව දුරටත් දේශපාලනයට නවකයෙක් නොවන වගත් ,,, ඔහු පරිනත දේශපාලන කියවීමක් තියෙන පුද්ගලයෙක් බවට පත්වී ඇති බව මනාව පේන කාරණාවක් ,,,,,
    මා වුනත් නාමල් ගැන තිබුණු දැක්ම මේ කතාව එක්ක සම්පූර්ණයෙන් වෙනස් වුනා ,,,,
    දැනට ජනාධිපතිකමට අත්‍යන්ථයෙන්ම සුදුසු පුද්ගලයා විදියට රනිල් ,සජිත් අනුරලා අතරින් නාමල් ඔහු ලෝකය දකින කියවන ආකාරයෙන් සහ විරුද්ධ මත දැරීමේ හැකියාවෙන් පරිනත වී ඇති බවයි 👌

  • @krishakrisha510
    @krishakrisha510 2 หลายเดือนก่อน +6

    ජාත්‍යන්තර හොරෙක් එක්ක බරටම සාකච්ඡා

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 2 หลายเดือนก่อน

      මා දන්නා ජාත්‍යන්තර හොරා අනුර.නැත්නම් ,අයර්ලන්තයේ ගෙවල් ගන්න ඔහුට සල්ලි කොහෙන්ද ?දරුවන් විදේශී පුද්ගලික පාසල්වල,විදේශීය පුද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා දෙන්න, එයාට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද ?

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน

      ​@@gunathilakajayasekara7984උඹට wada දැනුවත් මිනිස්සු me rate inne bn 😁😁😁

  • @menuratraindriver5411
    @menuratraindriver5411 2 หลายเดือนก่อน +2

    මූ නීති පීඨයට ගියෙ හොර කරලා කියලා මහාචාර්ය වරයෙක් කිව්වා නේද😂.

  • @linabas9007
    @linabas9007 2 หลายเดือนก่อน +6

    Covid vasangathe nisa ratawal kiyak bankoloth unada pisso 😢😢😢
    50 50 newei , 100% nma fail nisa thamai rata wal walin dena higamaneth nathi une 😢😢😢

  • @CyrilJayaranga
    @CyrilJayaranga 2 หลายเดือนก่อน +1

    අනේ චමුදිත උඔගේ කාලය

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 2 หลายเดือนก่อน +4

    ගූ චමුදිතටයි නාමල් කුමරුටයි නිවන් සුව 🤮

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 หลายเดือนก่อน +1

    covid වලින් පස්සෙ චීනෙ අැර මුලු ලෝකෙම අාර්ථිකය පහලට වැටී අැත. ලංකාවෙ මිනිස්සු දන්න තරම ගැන කනගාටුයි. රට රැකියා හොයාගෙන ලංකාවෙන් පිට උන බොහෝ අය අන්ත අසරන වී අැත.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 หลายเดือนก่อน +4

    රටේ අනාගතය ජය වේවා නාමල්

    • @DineshMadhusanka-rf1eu
      @DineshMadhusanka-rf1eu 2 หลายเดือนก่อน +2

      නාමල්ගේ අරක තමා.තොපිට පිස්සු

    • @mentrocareservices4403
      @mentrocareservices4403 2 หลายเดือนก่อน

      @@DineshMadhusanka-rf1eu බලාගෙන හිටු අවජාතක බුරු වන් ට එහෙම හිතෙනවා

    • @prabodashashi2102
      @prabodashashi2102 2 หลายเดือนก่อน +1

      ඇයි ඉතුරු ටිකත් විනාශ කරන්නද ....😂

    • @lahirumadushan5565
      @lahirumadushan5565 2 หลายเดือนก่อน +1

      ube mole ගුද pako

  • @happyquilt
    @happyquilt 2 หลายเดือนก่อน +3

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 2 หลายเดือนก่อน +2

    කොහොමත් රාජපක්ෂල හැර වෙන කාටවත් ඕකේ නායකත්වය දෙන්නේ නෑ මුන් බලයට කෑදර උන්

  • @1954ruby1
    @1954ruby1 2 หลายเดือนก่อน +4

    Umba Umbe Ammai ekathuwela ahinsaka Thajudeen maruwa, Thota niwan sapa pathanne naha mama. Thota apa duka labewai pathami.

  • @AyeshKandagamage
    @AyeshKandagamage 2 หลายเดือนก่อน +8

    Power of A K D

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 หลายเดือนก่อน +3

    ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ ජාත්‍යන්තරය සමග මනා සබඳතාවක් ඇති අත්දැකීමක් තියෙන නායකයෙක් වෙනුවෙන් ගෝලීය ආර්ථිකය පිළිබඳව තේරැමි ගත්ත නායකයෙක් .ජනතාව බුද්ධිමත් තීරණාත්මක තීන්දුවක් ගතයුතුයි .