Budu Bana _Soma Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • අදුරෙන් එළියට .................සෝම හිමි **********This is 47 minutes Video
    U-Tube වෙනුවෙන් ප්‍රියන්ත ද සිල්වා ඉදිරිපත් කිරීමකි. ***********************
    අපි නොදන්නා ශ්‍රී සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල ගංගොඩවිල සෝම හිමියන්ට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා ! වසර ගනනක් මාලග තිබූ මේ කැසට්පටය වැඩිදෙනෙක් සමග බෙදාගැනීමේ අරමුනින් සකස් කරනලදීග
    බුදුන් වදාල ධර්මය මෙලෙස පතුරාලීමට මඟ සැලැස්වූ www.TH-cam.com ආයතනය ටත් , තෙරුවන් සරණයි ! God Bless www.TH-cam.Com
    *******************************************
    වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
    එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
    ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
    දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
    Priyantha De Silva - Tel : +94-776927605
    E-Mail - rkpdesilva@gmail.com
    ***************************************­**************
    R K P DE SILVA
    SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
    Account Number - 101 054 480 174
    ***************************************­**************
    Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
    Sri Lanka
    Name : R K P De Silva
    Account Number : 807 000 5079
    *******************************************************
    I've been here in TH-cam for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of TH-cam videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
    God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
    ***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
    To Watch our other videos visit
    / rkpdesilva
    / rkpdesilva1
    / rkpdesilva2
    / rkpdesilva3
    / rkpdesilva4
    / rkpdesilva5
    / rkpdesilva6
    / rkpdesilva7
    / rkpdesilva8
    / rkpdesilva9

ความคิดเห็น • 347

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:32

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 ปีที่แล้ว +2

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 බුදු සරණයි

  • @nadeeshanwickramasinghe2682
    @nadeeshanwickramasinghe2682 4 ปีที่แล้ว +3

    Ane me bana ahana warayak pasa oba wahanseta pin apita yahamaga penna dunnata.

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ අනුශාසනා ඉතා සර්ධාවෙන් ඇසුවෙමි ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 4 ปีที่แล้ว +8

    "ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද?
    අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු!
    නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද?
    ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා!
    නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!

    • @yasirupriyashan690
      @yasirupriyashan690 3 ปีที่แล้ว +1

      සෝම හාමුදුරුවන්ගෙ මාර්ගයෙ යන කෙනෙක් හමුවීමත් සතුටක්🙏, දෙවියන් යදින බෞද්ධයො ඉන්න රටක් මේක දැන්

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.🙏🙏🙏😔😔😔😔😔😔😔😔හිතට හරිම සනිපයි .දැනේනවා⁣.හොදබණකතාවක්.

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +3

    ඔබවහන්සේගෙ ඒබුදුබණ අදටත් අමරනීයයි
    සාදුසාදු සාදු👃👃👃.

  • @lathakonara5494
    @lathakonara5494 4 ปีที่แล้ว +3

    ගංගොඩවිල සෝමහිමියනී ඔබ වහන්සේට මෙ දර්ම දෙසෙනෙයේ අනුහසින් ප්‍රර්ත්තනා කරනා බොදින් වහසෙලග උතුම්වු නිර්වානසුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼

  • @slanja4656
    @slanja4656 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධායා ☸️🙏

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว +2

    සාධු..සාධු..සාධු..ඔබවහන්සේට පතන්නාවූ බොධියකින් උතුම් නිවන් අවබොධය පිනිස මේ දේශනාමය පින් කුසල් හේතු වාසනා වේවා...!!!🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼💮💮💮🙏🙏🙏

  • @gamage4312
    @gamage4312 4 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කටහඩ අහන්න අපිට වාසනාවක් නෑ අපි හරිම පව්කාර ජාතියක් ..........ඔබ වහන්සේ නිවන් දැක්කා අපි අතරමං උනා.....................

  • @duliyoo0939
    @duliyoo0939 6 ปีที่แล้ว +5

    හැමදාමත් සෝම හිමියන්ට අපි ආදරෙයි.. බණ අහන එක තරම් හොද දෙයක් මේ ලෝකෙ නෑ, බුදු සරණයි

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 5 ปีที่แล้ว +3

    Nirmala budu dahama manawin awabodha kara dun .oba wahanseta e uthum niwam suwaya ath wewa..........

  • @athrryyaddehige8774
    @athrryyaddehige8774 5 ปีที่แล้ว +6

    ඔබවහන්සේ පැතුවා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියට පත් වේවා.
    සාධූ! සාධූ! සාධූ !

  • @preethieapasingha452
    @preethieapasingha452 6 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏 Oba wahanse ahimi me rata , ada asaranai himiyani.

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 6 ปีที่แล้ว +23

    මහරගම සිට මුළු ලෝකයටම ප්‍රඥාව බෙදා දුන් අප මහා සෝම සමිධානන් ඔබ වහන්සේ පතන බෝධියෙන් නිවනින්ම නිවේවා!
    සුවපත් වේවා, නිදුක් වේවා, නීරෝගී වෙත්වා.

  • @hperamune7423
    @hperamune7423 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු☸️☸️☸️🙏🙏🙏

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 6 ปีที่แล้ว +34

    ඔබ වහන්සේට මේ බන පදයක් ඇහෙන වාරයක් ගානේ අපි පින් දෙනවා මේ පිං අනුමෝදන් වෙලා අකල් මරනයක් නොවේවා!ඔබවහසේ පැතූ සැම එලෙසම ලැබේවා ! ! !

    • @priyanthasuriyaarachchi9800
      @priyanthasuriyaarachchi9800 4 ปีที่แล้ว +1

      ඔබ වහන්සේ අප සමාජයට මුදාහල අනන්ත ගුනසමුදාය එමෙන්ම රැස්කරගත් පුන්‍යසමුදාය හේතු කොටගෙන අතිඋතුම් වු නිර්වානයම අවබෝධ වේවා !!!🙏🙏🙏🙏

  • @princessdesilva7160
    @princessdesilva7160 6 ปีที่แล้ว +12

    Soma himiyne මම වාසනාවන්ත වුණා ඔබ වහන්සේ Bandarewelata වැඩිය විට oberwehanseta මම kothamali දානයක් පිලි gannu හැටි නිවන් සුව ලැබේවා

  • @kumarimadushai9486
    @kumarimadushai9486 6 ปีที่แล้ว +9

    Sadhu sadhu sadhu
    අදටත් ඔබ වහන්සේ වැඩ සිටියානන් කී දෙනෙක් යහමඟට එයිද ස්වාමීන් වහන්ස.උතුම් නිවනම අවබෝධ වේවා.

  • @8sqndispatcher854
    @8sqndispatcher854 10 ปีที่แล้ว +66

    Sadhuu Sadhuu Sadhuu..
    ගංගොඩවිල සෝම හිමියන්ට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා
    darha danaya labadun obatath, siyaluma sathwayantath yatharthaya Awaboda karaganimatat awasanaya Niwan awaboda kara ganimatath me pin upakara wewa....

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +1

    Oba වහන්සේ අපවත් una neme..අපවත් kala...ehema kale ai kiyala dan තේරුම් ganna පුළුවන් ..ratak...දහමින් සුවපත් kala..soma samidanani...pararthana kala u bodhiyakin...උතුම් u nirwana...sampattiya...ලැබේවා ...me pin hethu wasana wewa...

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිං අත්වේවා 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +1

    අපිට අහිමිවූ මිණිපහන වන් ඔබවහන්සේ ..එදා දේශනා කළ ඒ උතුම් ධර්මය ..අදත් අප අහන්නේ ඔබ වහන්සේ අපේ හදවත් තුළ ජීවමානව වැඩ හිදින්නාක් මෙනි....
    නිවන් දක් නා ජාති දක්වාම මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ......
    අජරාමර නිවන් සුව ලැබේවා .......

  • @chanakachandrika5707
    @chanakachandrika5707 5 ปีที่แล้ว +1

    oba wahansege uthum u dhrama deshnaya shrawanya kelemi.ein ugath de ananthai apramanai.
    oba wahanseta pathanna u bhoodiyakin uthuma u budubawa labavai prarthna kerami.
    theruwan saranai.

  • @nandikasamaranayake122
    @nandikasamaranayake122 7 หลายเดือนก่อน +2

    මා කුඩා කල බම්බලපිටිය වජිරාරාම, දහම් පාසැලේ සිසුවියක්ව ඉගැනුම ලබන අවධියේ, එකල ගිහි තරුණ මහත්මයකුව, දරුවන්ට ආදර්ශමත්වු ගුරුවරයෙකු ලෙස සේවය කල හැටි මට තාම මතකයි, අපිට අහිමිවු ඒ උතුම් ගුරුතුමා, ලොවටම අහිමිවූ, පිංවත් යතිවරයානන් වහන්ස, ඔබ වහන්සේට අමා මහ නිවන්සුව ලැබේවා!!!!

  • @dushandushan612
    @dushandushan612 6 ปีที่แล้ว +15

    අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සෙට කවදා හො දවසක බුදුබව ලැබෙවා බුදුසරණයි.. නැවත කවදාවත් මෙ වගෙ නපුරු මීනිස්සු ඉන්න තැනක ඉපදෙන්න එපා 😞 🙏

    • @ruwangallage1061
      @ruwangallage1061 4 ปีที่แล้ว +1

      Ape hamuduruwan mathu budu wenawa aniwaryenma budusarani

  • @madurangajayalath7585
    @madurangajayalath7585 8 ปีที่แล้ว +41

    දැයම පුබුදුවා ලු නිමල පහණ නිමුනා......තෙරුවන් සරණයි.....!!!!

    • @malcolmpernando239
      @malcolmpernando239 6 ปีที่แล้ว

      නිවුනා නෙවෙයි පාඨලී චම්පිකලා ලලිත් කොතලාවලලා එක්ව කල කුමන්ත්‍රණයේ ප්‍රතිපල වලින් අපවත් කෙරෙව්වා.

    • @yasirupriyashan690
      @yasirupriyashan690 3 ปีที่แล้ว

      නිමල පහන නිවුවා

  • @imeshatehansa9061
    @imeshatehansa9061 6 ปีที่แล้ว +35

    සෝම හාමුදුරුවනේ ඔබ වහන්සේ අදත් වැඩ සිටියානම් මගේ දේශයට මේ තරම් විපතක් නොවේන්න තිබුනා... 😢

  • @sujeewafrikanirugalbandara5162
    @sujeewafrikanirugalbandara5162 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ......

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු ! සෝමහිම්යානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ප්‍රාර්ථනා බෝධ්න්වහාන්සේගේ නාමෙන් නිවනට මග දකිවා !!

  • @yasirupriyashan690
    @yasirupriyashan690 3 ปีที่แล้ว

    නිවනට පෙර යලිත් වඩිනු මැණ සෝම සමිඳුනි🙏🙏🙏🙏

  • @user-sh6qs5hg1k
    @user-sh6qs5hg1k 3 ปีที่แล้ว +2

    සෝම හාමුදුරුවෝ ඉන්දියාවේ අපවත් වුනා

  • @eliyaenterprises2160
    @eliyaenterprises2160 6 ปีที่แล้ว +9

    මෙ දෙශනාව අප අතර බෙදා දුන්නාට ඔබට පිං...
    උතුම්ම දානය දර්ම දානයයි...
    ජය

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු...මේ පින. මමද. අනුමෝදන් වෙමි ..

  • @suniludugama4762
    @suniludugama4762 6 ปีที่แล้ว

    ඔබ වහන්සේට.නිවන් මග රුවන් දොරටු විවර වේවා 🙏🙏🙏🙏🙏

  • @sardha8008
    @sardha8008 5 ปีที่แล้ว

    පුබුදුවාලමින් තිබු පහන නිමිගිය 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 sadu sadu sadu 🙏🙏🙏🌹🌹☸️☸️

  • @sujatakumudunisujatakumudu8551
    @sujatakumudunisujatakumudu8551 5 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼🌼🌼🌼🌼

  • @buddhikamunasinghe4759
    @buddhikamunasinghe4759 6 ปีที่แล้ว +2

    Mage kale මම දැකපු බුදු හාමුදුරුවෝ

  • @susanthasusantha5940
    @susanthasusantha5940 4 ปีที่แล้ว

    Penwath obawahansata maga namaskaraya vawa sadu sadu sadu

  • @yasirupriyashan690
    @yasirupriyashan690 3 ปีที่แล้ว +3

    Unlike දාපු මිත්‍යාදෘෂ්ටිකයින්ට ධර්මය අවබෝධ වේවා🙏🙏

  • @hameedtnr2906
    @hameedtnr2906 6 ปีที่แล้ว

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 ปีที่แล้ว

    🙏🙏🙏.atta .ma bana ahnakota .anaa .apa .suwamnwhnsa .ඔබ wahnsata ගොඩක් pin .ඔබ wahnsa.wada .ඉන්නවා .tama .🙏🙏🙏.

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +3

    🙏🙏🙏.බුදු වෙවා අපෙ හමුදුරුවන් නෙ ...🙏🙏🙏

  • @farhanahussain1778
    @farhanahussain1778 5 ปีที่แล้ว

    ape swamin vahansa eda oba vahanse deshana karapu siyalu deshanavan ada mea raten apita ginnak thamaiy uruma wannea dinendina..oba vahanseta uthum wu nirvanaya labewa ..

  • @shanthidevasurendra4544
    @shanthidevasurendra4544 9 ปีที่แล้ว +6

    පින්මදි වෙලා සසරේ සැරි සරන අප​
    මුදවා ගන්න, වෙහෙසුනි ඔබ අපමණව​!
    මරුවා සැඟව ඇත, අප යන හැම තැනම​,
    බේරෙන්නට නොහැක නිවනට යන තුරුම​!
    මේ පින් බලෙන් යලි මිනිසත් බවම ලැබ​
    නිවන්සුවය අත් වේවා ඉක්මණට​!

  • @nisansalachathurani8456
    @nisansalachathurani8456 6 ปีที่แล้ว +1

    Me pin belen oba wahanse pathanna u bodhiyakin uthum nirwana maragayata pivisa siyallanma sasara dukin mudawalanu manavi..... Himiyane........

  • @seethanuwarage1347
    @seethanuwarage1347 5 ปีที่แล้ว

    🌷🌹🌷Soma Suwamin wahanseta Prarthaneeya Boodiyakin Niwan awabooda weemata me 🌷P🌷i🌷n🌷 Upakaari wewa🌹🌷🌹Saadu Saadu Saadu🌹🌷🌹

  • @tanujasurangi4252
    @tanujasurangi4252 6 ปีที่แล้ว +1

    Soma himiyani oba vahanseta nirvana suvaya pthamu sadu sadu

  • @nurseryrhymes5465
    @nurseryrhymes5465 6 ปีที่แล้ว +1

    Ape soma hamuduruwane ada wena kota obawahanse sitiyanam. ape rata me tharam pirihimata lak una kalayak aththama na.obawahanseta niwan suwa prarthana karami

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 ada hitiyana koacra watianawada aph හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏
    Ape pinwath suwaminwahanseta Amamaha niwansuwa labewa. Dviyathalayaka wadasitinawanam Ape Rata Jathiya Agama araksa karathwa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @somasoma5766
    @somasoma5766 7 ปีที่แล้ว +1

    oba wahanseta pin sidu wewa mathu kisima daka akall maranayakata goduru no wewa. oba wahanse pathana yam bodiyakin ajaramara niwann suwayama lebewa.
    namo buddaya
    saadu, saadu saadu.

  • @roshanthilakarathna1321
    @roshanthilakarathna1321 7 ปีที่แล้ว +11

    ගංගොඩවිල සෝම හිමියන්ට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා darha danaya labadun obatath, siyaluma sathwayantath yatharthaya Awaboda karaganimatat awasanaya Niwan awaboda kara ganimatath me pin upakara wewa....

  • @nelonelo3012
    @nelonelo3012 6 ปีที่แล้ว +1

    sadu sadu.sadu sadu

  • @jayasrilanka923
    @jayasrilanka923 7 ปีที่แล้ว +4

    oba wahanseta godak pin soma hamuduruwane....ape hamuduruwane......!

  • @rukshansampath384
    @rukshansampath384 5 ปีที่แล้ว

    Sadu sadu sadu obawahanse pathana bodiyakin niwandakithwa

  • @bestoftheworld423
    @bestoftheworld423 4 ปีที่แล้ว

    Niwan awaboda wewa ape sawaminwahansa

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว

    Anunta hinsa karala labana sathutak nee. 🙏🌼🙏🌼🙏🌼sadu sadu sadu samahara agan wala minissu karanna thiyena paww okkoma karala saththu marala minissu marala paww sodanawalu. Ape hamuduruwane

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 10 ปีที่แล้ว +10

    himiyani oba niwan deakithwa. sadu

  • @pamunethannedammaloka6067
    @pamunethannedammaloka6067 5 ปีที่แล้ว

    උතුම් වූ නිවනින් සැනසේවා

  • @chandichandi594
    @chandichandi594 6 ปีที่แล้ว +1

    sadu sadu saaadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼theruwan saranai

  • @nuwanprasad3218
    @nuwanprasad3218 9 ปีที่แล้ว +75

    අපේ හාමුදුරුවන් අදත් වැඩ සිටියානමි මෙි රටේ මෙවැනි විපත් නොවෙන්න තිබුණා .

  • @maladeeshan1204
    @maladeeshan1204 7 ปีที่แล้ว +6

    සෝම හිමියන්ගේ ධර්ම deesana නැවත විකාශනය මගින් ලක් වාසි සැමට අහන්ඩ සලසා දෙන්ඩ හුඟක් පිනක් සිදු වේවි

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 4 ปีที่แล้ว

    🙏🌼💛🙏🌼💛🙏🌼💛 ape hamuduruwane mee ahanna lebima pinak 🙏🌼💛🙏🌼💛🙏🌼💛 api podi kale idan vesak ekata kiri bath kanne 🙏🌼💛🙏🌼💛🙏🌼💛

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    හිමියනි ඔබ.වහන්සේ පැතු අමා මහා නිවන් සුවය ලැබේවා (2019 10.6)

  • @Premarathne2
    @Premarathne2 9 ปีที่แล้ว +7

    priyantha obatah me pin aithi wewa.soma himiyani oba wahanse adatath wada hitiyanam

    • @dhammawisuddhimw8045
      @dhammawisuddhimw8045 4 ปีที่แล้ว

      යමෙක් ලෙවෙ සුවපත් වුවො නම් ච හැම මහා සග සරන ගියො

  • @yasinthabadrani3985
    @yasinthabadrani3985 6 ปีที่แล้ว +2

    Priyantha obata bohoma pinsiduwewa.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 7 ปีที่แล้ว

    ,අද වගේ දවසක ඔබ වහන්සේ
    වැඩ සිටියනම් මගේ ලක් දෙරණෙ

  • @roserihanna5126
    @roserihanna5126 6 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. Apey pawata apita obawahansey nathiwuney. Ada kalei sitiya yuthu oba wahansey.

  • @techniqueawareness4514
    @techniqueawareness4514 6 ปีที่แล้ว +1

    Ape hamuduruanta niwan suwama athwewa

  • @indranarupatalatha8593
    @indranarupatalatha8593 8 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු..

  • @manojmalki5503
    @manojmalki5503 8 ปีที่แล้ว +5

    සාදු ...සාදු ...සා....දු..

  • @hansisansala6510
    @hansisansala6510 8 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 6 ปีที่แล้ว +1

    Mathu budhu wenna..himiyani...

  • @darshanajayakody2113
    @darshanajayakody2113 5 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින්සිදු වේවා..

  • @deependy27
    @deependy27 5 ปีที่แล้ว

    Ape hamuduruwane oba nathi aduwa ...,,

  • @sushanmadusanka3078
    @sushanmadusanka3078 6 ปีที่แล้ว +1

    theruwan saranai hamuduruwane

  • @dermasaudi9393
    @dermasaudi9393 6 ปีที่แล้ว +1

    Samajayata vatina dasanavaki.sansara.gamana.kati.ve.uthum.nervana.avabodayama.labeevaaa🌻🌻🌻🌻🌻🌼

  • @dehemiarana148
    @dehemiarana148 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @asankasirimewan5811
    @asankasirimewan5811 7 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..!!!

  • @randheerawedikkarage5863
    @randheerawedikkarage5863 4 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @menikemenike1536
    @menikemenike1536 6 ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 9 ปีที่แล้ว +1

    oba wahanse newatha apa atharata wadinna sudusu kalayai me........

  • @kumaridisanayaka8628
    @kumaridisanayaka8628 8 ปีที่แล้ว +21

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ..

  • @chamarimadushani5834
    @chamarimadushani5834 7 ปีที่แล้ว

    Oba wahanseta nirwanawabodayama labewa soma hamuduruwane

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 7 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta Nivan maga hamu wewa!

  • @hemalatamirbat1879
    @hemalatamirbat1879 5 ปีที่แล้ว

    sadu. sadu. sadu. taruwansaranae. ma.pen.balan.nerwana.sampateya labawa. sadu. sadu. sadu. taruwansaranae.

  • @sujeewauhanovitage1314
    @sujeewauhanovitage1314 12 ปีที่แล้ว +2

    The best i have heard from long time

  • @danuhasanka1329
    @danuhasanka1329 9 ปีที่แล้ว

    soma himita niwan suwa lebewai pathami ...

  • @sanath882
    @sanath882 8 ปีที่แล้ว +2

    සාදු.. සාදු.... සාදු......

    • @anilperera5571
      @anilperera5571 8 ปีที่แล้ว +1

      රටෙත් ජාතියෙත් සාසනයෙත් අනාගත ව්‍යශනය දැක අනාගත පරපුරට ලබා දුන් නිවැරදි සිහිය ඔවුන් සිහියේ තබා ගත්තාද? ඔබ වහන්සේ එදා දේශනා කල සියල්ල අද යතාර්තයක් වී අවසන්‍ය... සියලුදෙනා අඳුරේ අතපත ගාමින් සිටී...

    • @SiyaAli-gg9wu
      @SiyaAli-gg9wu 6 ปีที่แล้ว

      Big loss

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට අමාමහ නිවන ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:44

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว

    Sadu sadu.....

  • @vishakaetipola2770
    @vishakaetipola2770 9 ปีที่แล้ว +5

    Priyantha, Dharmadanaya deeme pinin obata imanin Chathurarya Sattya awabodhawee Nivan maga awabodha wewa

  • @pathmamam7497
    @pathmamam7497 8 ปีที่แล้ว

    oba wahanse niwan dakithwa.sadu...sadu...sadu....

  • @madugunasekara9023
    @madugunasekara9023 7 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @nirmalanushka3579
    @nirmalanushka3579 9 ปีที่แล้ว +1

    oba wahanseta godak pin

  • @sampathsampath4678
    @sampathsampath4678 6 ปีที่แล้ว

    Sadu sadu sadu Theruwan saranai bohoma pin ape hamuduruwane

  • @shehan1380
    @shehan1380 12 ปีที่แล้ว

    budu dahama akalika netha .... Akalika Nirwanaya pamanaki!! anith siyalla kalikaya ......