අරගල බිමට ආ සම්මානනීය නලුවා - රනිල්, චන්ද්‍රිකා අපේක්ෂාවේ සත්‍යග්‍රහයට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 450

  • @sassaa7116
    @sassaa7116 2 ปีที่แล้ว +56

    අරගලයට.ජයවේවා.ජනතාවට..
    ජයවේවා.💪❤️🙏🙏🇱🇰

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว +75

    අපෙ අරගලයට ජය වෙවා ඔබලාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සොබාදහම අසිර්වාදය ලැබේවා සියලුම දෙනට

    • @majayaratne478
      @majayaratne478 2 ปีที่แล้ว

      0pppppp

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว +1

      ALLAHU AKBAR.....this is AL-LANKA now ....!!!

    • @vijayafernando1
      @vijayafernando1 2 ปีที่แล้ว

      Us the people do not want any full time leaders of any kind

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว

      @@vijayafernando1 THIS PERNANDO wants the universe revolves around him....

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว +2

      @@vijayafernando1 THESE religious fanatics only looking for religious conversions .....with NGO Dollars ....!!! Sakkili ballo

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 2 ปีที่แล้ว +68

    ඔමල්පෙ අපේ හාමුදුරුවන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා අපේ තරුණයන්ට ජයවේවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +37

    අරගලයට ජයවේවා 🙏🙏🙏🙏. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ปีที่แล้ว +18

    මේ අරගලය රනිල් චන්දිකා, බුරු පුතානෝ වෙනුවෙන් නම් ආයිත් ගෝඨාටම චන්දෙ දෙන එක සර්ව සාධාරණයි

    • @mahendrapadmakanthi5165
      @mahendrapadmakanthi5165 2 ปีที่แล้ว +4

      දෙන්න දීල අපිවිනාශ කරන්න එපා අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ ලමයි ගෙදර අපේ පාරිතේෂිකය මුං ගත්ත 69කෙනෙක්ද ඔයා තිබුණ රටවත් ගේන්න .නැත්නම් ඕනකෙනා වෙන කවුද ඉදිරිපත් කරන්න.ලමයින්ගෙ අනාගතය මේ වානාශ වෙන්නෙ

    • @wasanthakumara846
      @wasanthakumara846 2 ปีที่แล้ว +4

      @@mahendrapadmakanthi5165 බුරු පුතටදීල හරියනවද

    • @dilmithfernando9234
      @dilmithfernando9234 2 ปีที่แล้ว +2

      එහෙනම් ඌබ නොදී හිටපන්.

    • @nalinimbulpitiya1873
      @nalinimbulpitiya1873 2 ปีที่แล้ว +1

      @@wasanthakumara846 මහත්තයා ආයේ ඔයා ජන්දය නොදී ඉන්න ජන්දය කෙනෙක් නැත්නම් ඔයාලා දෙයි මගේ දරු පවුල් බඩගින්නෙ විලාප දෙයි

    • @wasanthakumara846
      @wasanthakumara846 2 ปีที่แล้ว +4

      @@nalinimbulpitiya1873 ගෝඨාට බැරි බව මමත් දන්නවා නමුත් එයට විකල්පය බුරු පුතානෝ කියල හිතවනම් බඩගින්නෙවත් ඉන්න බැරිවෙයි

  • @nadisudu6500
    @nadisudu6500 2 ปีที่แล้ว +53

    අරගලයට ජය වේවා.. දැන් වත් මෙ අහිංසක මිනිසුන්ගේ ඉල්ලීම් දියල්ල අහිංසක මිනිසුන් විදින දුක තොපිලට පෙන්නෙම නැද්ද

  • @cynthiapeiris803
    @cynthiapeiris803 2 ปีที่แล้ว +11

    අත් නොහරින් මගේ දුවේ මගේ පුතේ... අරගලයේ ජය.. ඉදිරියට යමු එක් වී දූ පුතුනේ,. කෙනෙක් වේ නම් දබර කරනා පහදා දෙමු සමගියේ අරුතේ.... ගමින් ගමටත් නගර අතරත් බේද නොවී යමු එක මගේ... එයයි මගේ එකම පැතුම... පිටරට හිටියත් හදින් අප ඔබලා සමගයි... දෙව් පිහිටයි බුදුසරණයි 🙏💐.

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 2 ปีที่แล้ว +21

    අරගලයට ජයවේව, අප වෙනුවෙන් කැපවෙන ඔබ සැමට අපි කෘත ගුණ දක්වන්න මේ සූදානම.

  • @Explorer55612
    @Explorer55612 2 ปีที่แล้ว +2

    88-89 යුගයේ මෙවැනිම අරගලයකදී බටලන්දේ දහස් ගණන් උගත් තරුණයන් මරා දැමූ, මහ බැංකුව අමු අමුවේ කොල්ල කෑ, හම්බන්තොට විකුණා දැමූ රනිල් වික්‍රමසිංහ මෙම අරගලයට පැමිණි බව ඔවුන්ට කඩේ යන මාධය නාලිකාවකින් වාර්තා කල විට අනේ අපේ නායකයා, අනේ සර් යැයි කියමින් ඔබ අත්පොලසන් දෙනු ඇත. අවසාන මහ මැතිවරනයේදීත ඔබ කලේ එවැනිම දෙයක්‍යැය් ඔබට දැන් මතක නැත. ගෙවුනේ වසර 3-4 ක් පමණි. වසර 70 ක්ම මෙය මෙලෙස සිදුවිනි. ඔබ තවමත් පාඩම ඉගෙන ගෙන නැත

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว +19

    Maruna මල්ලිට නිවන් සුවය ලැබේවා ජනතාවට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා අරගලයට karana ජනතාවට

  • @bmudalige3992
    @bmudalige3992 2 ปีที่แล้ว +15

    දැන් මේක මහා ජනතා අරගලයක් නෙමේ යූඑන්පී ජේවීපී අරගලයක් වෙලා ඉවරයි

    • @manjulawijesinghe2752
      @manjulawijesinghe2752 2 ปีที่แล้ว

      එහෙම හිතුවොත් පුතාණෝටත් රතු මීයටත් වැරදිලා...උන් 225 ට අයිති නෑ වගේ අඟවන්න හදන්නෙ...😡🐕‍🦺

    • @shamalirodrigo3587
      @shamalirodrigo3587 2 ปีที่แล้ว

      Oww sahathika aththa

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +4

    පාරවල් දිගේ කෑ ගහලා ජයක් ලැබෙයි ද...

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +16

    අවසානයේ ජනතා අරගලය jvp unp අරගලයක් වුනා

  • @thishandilruk6318
    @thishandilruk6318 2 ปีที่แล้ว +29

    අරගලයට ජයවේවා... 💪

  • @bmudalige3992
    @bmudalige3992 2 ปีที่แล้ว +19

    නැවත නායකයෙක් පත් කරනවා නම් ඔය 225ම අයින් කරලා අලුතෙන් අපි පත්කරගමු මෝඩ වෙලා ආයෙම ජේවීපී යූඑන්පී ඡන්දෙ දෙන්න හදන්න එපා

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් එය කල යුතුයි. තරැණ පරපුරක් බිහි විය යුතුයි

    • @soni581
      @soni581 2 ปีที่แล้ว

      කොහොමද එක කරන්නේ?

    • @theseeker2541
      @theseeker2541 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තමයි.

    • @soni581
      @soni581 2 ปีที่แล้ว +2

      @@theseeker2541 නැහැ අළුත් නායකයෙක් ඕනි ඔක්කොම පක්ෂ නියෝජනය කරන .උගත් බුද්ධිමත් හොඳ පෞර්ෂයක් තියෙන හොඳට ඉංග්‍රීසි කතා කරන ( ජ්‍යත්‍යන්තරයට යන්න පුළුවන් )..අපිට ගොඩ එනන international support ඕනිමයි

    • @shamalirodrigo3587
      @shamalirodrigo3587 2 ปีที่แล้ว

      Oww dan inna ekkenekwath epa. Aluthin patan ganna ona.mun tika serama horu.

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏දෙවි පිහිටයි 🙏🙏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 2 ปีที่แล้ว +8

    මුලින් අන්තවාදීන් දැං රනිල්, චන්ද්‍රිකා …සාමාන්‍ය ජනතාව පට ගත්ත අරගලයක් තිබ්බෙ ඒකටත් හරි වගේ. දැං ඉතිං ආයෙ පරණ තැටි remix වෙලා තමා play වෙන්නෙ ඉස්සරහට !
    බලාගෙනයි, තාමත් පරක්කු නෑ.

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +23

    පාස්කු ප්‍රහාරයෙන්...මිය ගිය ව්දේශිකයන් ගේ..ජීවිතද...අමතක..නොකළයුතුය...මුං කළ..මහා...අපරාධ..ජාතියන්තරයෙත්...මානව හිමි.කම් වලින්ද...මේ..පාදඩ...දේශපාලූ..ෆැමිලි...සංව්ධානය...අපේ..රටින්ද..ලෝකයේම...අවධානයට..ලක්විය..යුතුය!!මුංට...ගැලවෙන්න...ඉඩ..නොතැබිය...යුතුය...අහිංසක ජීවිත...දහස් ගානක් බිලිදුන්..ජීවිත..වලට..මුංට...වද්දි..ගෙවන..කරුමය..උරුම..කරදිය..යුතුය!!...

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰හැමෝටම ඇඩෙනවා. හොද පාලකයෝ ටිකක් බීහි වේවා 🙏🙏🙏හොරු සේරම පල

  • @Dasanayakaa
    @Dasanayakaa 2 ปีที่แล้ว +13

    ගුරුවරුන්ට විශාල කාර්‍යභාරයක් තියෙනවා අනාගත පරපුරේ අනාගතය එයාලගේ අතේ තියෙන නිසා ඒ ගැන පොඩ්ඩක් හිතලා බලනවා නම් යහපත්.. හවසට කරන්න එක්කො 😎

    • @scaguide3846
      @scaguide3846 2 ปีที่แล้ว

      ow ath igena gaththath aken proyojane ganna ratak nathnam api mokada karanne lamayi apen ahanawa heta ayalage anagatheta mokada wenne kiyala ayala hamoma rata yanawalu kalin mata loku loku hina kiyapu lamayi dan igenima atharala rata yanna hoyanawa ithin api guruwaru hatiyata aka dawasak lamayinge anagathe gana hithala rata wenuwen ak wena aka waradida

  • @මැදපෙරදිගඅපි-ද5ඞ
    @මැදපෙරදිගඅපි-ද5ඞ 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว +8

    අවුරුදු 30 ක් යුද්දෙ තිබුණ කාලෙ මෙ වගෙ ඔක්කොම එකට හිටියනම් ......ලංකාවෙ පිපුරුන පලවෙනි බෝම්බය වගෙ දැන් හැමොම දකින්නේ ...

    • @mdh5961
      @mdh5961 2 ปีที่แล้ว +4

      අනේ ඇත්තමයි.මේ කෑගහන අය එදා කොහෙද හිටියේ.අද තරුණ පරපුරට ඒ ගැන
      මතකයේ ඇති.වැඩිහිටි අයට අමතක වෙන්න
      බැහැනේ.එලියට ගිහින් ගෙට එනකල් ජිවිතය
      ගැන විශ්වාසයක් තිබුනේ නැහැ.ඒවා මතක නැහැ.

  • @shashikaravisara5844
    @shashikaravisara5844 2 ปีที่แล้ว +6

    යකෝ පක්ෂ පාට එපා , 225 එපා , මෝඩ වෙන්න එපා, රැවටෙන්න එපා , අලුත් system ekak one කියාගෙන පටන් ගත්ත අරගලයට දැන් ඇයි .... අපි වෙනුවෙන්මද ඔය උපවාස. ....😂😂

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 ปีที่แล้ว

    ජය වේවා

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 2 ปีที่แล้ว +2

    ජය වේවා 🙏🙏🙏

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +29

    අගයට ජයවේවා
    පරන එකෙක් වත් මින් පසු එහ රනිල් චන්දි කා සජිත් අනුර සහ 229 කවදාවත් විශ්වාස කරන්න එපා
    උන් ඔක්කොම එකයි

    • @sisirajayawardene7863
      @sisirajayawardene7863 2 ปีที่แล้ว

      Ekenma ela

    • @praveenpraveenmaxs1929
      @praveenpraveenmaxs1929 2 ปีที่แล้ว +4

      Anurawe visvasa kalayuthui

    • @Explorer55612
      @Explorer55612 2 ปีที่แล้ว +4

      අනුරව ඒ ගොඩට දාන්න බෑ

    • @subashbuddika
      @subashbuddika 2 ปีที่แล้ว +1

      226 hoda na kiyana eka moda tharkyak, meke athule hoda minisuth innawa

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 2 ปีที่แล้ว

      ඉන්න උන් ටික ඔක්කොම යල් පැනපු කපටි හොරු
      උන්ගේ කටවල් ඇරපුවම අසුචි වලවල් වගේ ගද විතරයි
      රටේ ජනතාවට විෂේෂයෙන් අහිංසක දුප්පත් අයට කිසිම වැඩක් කරලා නැහ
      ජනතාව මුවාගෙන් රජයේ මුදල් උන් ගසා කනවා
      පාරක් හැදුවොත් කාලයි ඉතුරු තුන්කාලේ මුදල උන්ගේ සාක්කුවේ දැන් රජය විතරක් නෙවී කලින් හිටපු සියලු රජයවලත් . මහ පරිමානෙන් හොරු හිටියේ
      රටේ නීතියක් නැහ වරදට නිසි දඬුවම් නැහ
      අනිවාර්යෙන් දේසපාලකයන්ගේ සියලු වරප්‍රසාද අයින් කරන්න ඕන
      ස්වේච්ජාවෙන් සේවය කරන්න කැමති අය පමණක් පත්කරන්න ඕන
      හොරිකඩ නාකි පඩංගු ටික දැකලම එපාවෙලා තියෙන්න
      ඒ මදිවට උන් කටවල් ඇරියම වචනයක් ගානේ ටොයිලට් ගද
      උන් හිතන්නෙ ගිරිය පුප්පලා කක්කුස්සි කට ඇරියම උන් තමයි පොරවල් කියලා
      රටේ සල්ලි වැඩියෙන්ම ගසා කෑවේ ජනපතිගේ සිට ප්‍රාදේශීය සභාපති දක්වා ඉන්න සියලු දේසපාලුවෝ
      උන්ගේ සියලු දේපල අහෝසි කරන්න ඕන
      හෙන ම ගහපන් ඕකුන්ට

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 2 ปีที่แล้ว +42

    හිරු දෙරන හදන්නේ මේ විරෝධය ජෝක් එකට අරගෙන මේ අරගලය දියකර හරින්ටයි.. අපේ උන් ඔලුව පාවිච්චියෙන්ම හිටපියව්

  • @janstella3614
    @janstella3614 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @KhanKhan-fq7jf
    @KhanKhan-fq7jf 2 ปีที่แล้ว +1

    Jaya wewaaa

  • @muznimohamed1019
    @muznimohamed1019 2 ปีที่แล้ว

    Ela ela niyamai

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +17

    ගුරුවරු මේ ගන්නා තීරනය නිසා දරුවන්ගෙ අද්දයපනයට මොකද වෙන්නෙ. ඉදිරිඅනාගත පරපුරට දෙවියන් ගෙ පිහිට තමයි

    • @scaguide3846
      @scaguide3846 2 ปีที่แล้ว +4

      gruruwaru skole niwadu dana aka hoda na thamayi ath lamayinta heta ratak nathi unoth igena ganna dewal walinuth wadakna neda

    • @meriyanpriyanka9360
      @meriyanpriyanka9360 2 ปีที่แล้ว

      අනාගත පරපුර හරක් වෙලා රටක් තිබ්බත් ඒක මඩ වගුරක් වෙයි .

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 2 ปีที่แล้ว

      Baya venna epa
      . Kochchara adyapana kada thiyanavada.
      Eh harath salli athi aya daruvo rata yavanava adyapaneta.

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +9

    අරගලයට ජයවෙවා හැමොටම ජේසු පිහිටයි❤❤🙏🙏🙏✝✝✝🇱🇰🇱🇰

  • @lankablast489
    @lankablast489 2 ปีที่แล้ว +5

    අරගලයට ජය ❤️💐 හැබැයි ස්ටාලින්ලා මේ කරන්ඩ යන වැඩේ නන් හොද දෙයක් නෙමේ. කොරෝනා හිනදා අපේ රටේ පරම්පරාවක්ම දැන් නැති වෙලා තියෙන්නේ. ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්ඩ එපා. අනාගතේ රටේ බලාපොරොත්තුව මේ අහින්සක ලමයි. මේ දෙවල් නිසා තාත්තලට අම්මලට තවත් දුක් දෙන එක හරි නැ. .ලමයිට දැන් ඉස්කොලේ අමතක වෙලා තියෙන්නේ . මේ යන විදියට අනාගතයේදි රට භාරගන්න තරුණ තරුණියනුත් මේ 225 වගේ මෝඩයෝ වෙයි. මේ ජරා දේශපාලනයට අහින්සක ලමයි බිලි කරන්ඩ එපා . ඔයාලට ලමයි විහිලුවක් වෙලා තියෙන්නේ.ඒ නිසා පාසල් අධ්‍යන කාලයෙන් පසු (1.30) අරගලයට සහය දුන්නනන් හරිනේද. ඔබල ගුරුවරු වෙනුවට ගුරුමවුවරු පියවරු උනානන් තමයි ඔබල හරි. එතකොට හරියටම මේ අරගලයට සහය දක්වුවා වගේ තමයි .

  • @suranjiperera9752
    @suranjiperera9752 2 ปีที่แล้ว

    Jayawewa!

  • @opanayakabroofficial4696
    @opanayakabroofficial4696 2 ปีที่แล้ว +28

    මොනවා වුනත් ඔය ජෝශප් ස්ටාලින් කියන කාලකන්නියාව යි ගුරුවරුන් වයි ඕකෙන් අයින් කරල තියන්න .

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත... ඌ ඒකත් උගේ වාසියට හරවාගෙන..... ගුරුවරු අසනීප නිවාඩු දැම්මම ඒකෙ පාඩුව ළමයින්ට මිසක් පාලකයන්ට නෙවෙයි....සහය දෙනවනම් නිවාඩු දවසක, විරෝධතා දක්වන්න පුළුවන්නේ..... මුං හදන්නෙ අරගලයෙනුත් උන්ගේ වැඩේ කර ගන්න... කාලකන්නි.... 😡😡😡

    • @chintha85
      @chintha85 2 ปีที่แล้ว +2

      Mun igana ganna podi unta kelawanna hadanne.

    • @aluck6293
      @aluck6293 2 ปีที่แล้ว +2

      කාලකන්නියෙක් ඔය මිනිහා

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +1

    මේ අරගලය දිනන්න ම ඹීනා අත අරින්න එපා නැතිනම් මේ කරන දෙයින් පලක් නැහැ ජයවේවා ජයවේවා හැමෝටම සුභ පතනවා

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว

    ඡය වේවා💕🙏💕🇱🇰

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 ปีที่แล้ว

    ජය🇱🇰❤️

  • @geethi8
    @geethi8 2 ปีที่แล้ว +1

    අහ්හ් ස්ටාලින්, අයෙත් කරලියට 🤔

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 2 ปีที่แล้ว +5

    අඩේ සජිත්ල, රනිල්ලා, චන්ද්‍රිකාලා කරන අරගලය මොකද්ද? 😂😂😂

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 2 ปีที่แล้ว +31

    රනිල් උබ අන්තිමට වාදනයකල ගිතය උබලට ගැලපෙන්නෙ නැ

    • @mahendrapadmakanthi5165
      @mahendrapadmakanthi5165 2 ปีที่แล้ว

      ඔක්කොටම බැන බැන ඉන්නෙ කවුද ගේන්නෙ කියන්න

    • @theseeker2541
      @theseeker2541 2 ปีที่แล้ว

      @@mahendrapadmakanthi5165 අනුර.

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว +6

    තොපීතමයීගුරැහොරෑපඩිවැඩීකරන්ඩකාලයක්උත්ගෝෂනකෙරැවා

  • @kumarikumari7402
    @kumarikumari7402 2 ปีที่แล้ว +4

    අනේ අය පටන් ගන්නවද ගුරැවරැ උද්ඝෝෂණ යට ඇදලා ගන්න අහිංසක දරැවෝ කලකන්නි කරන්න

  • @kulanayagamrajaculeswara4131
    @kulanayagamrajaculeswara4131 2 ปีที่แล้ว

    God bless you all

  • @krishanthianuradha1858
    @krishanthianuradha1858 2 ปีที่แล้ว

    Jayawewaaa

  • @somakumari1655
    @somakumari1655 2 ปีที่แล้ว +7

    ජනතා අරගලයට ජයවේවා මගේ ආදරණීය දූ දරුවන්ට ජයවේවා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jankasampath6230
    @jankasampath6230 2 ปีที่แล้ว +3

    ගුරැ වරැන්ට ව්තරද පුලුවන් අනෙක් අයට සැපද අරගලයත් මේ සතියෙන් නවත්වමු

  • @manjulasamaradiwakara1871
    @manjulasamaradiwakara1871 2 ปีที่แล้ว +4

    ඒ සම්මානනීය වේදිකා නට්‍ය නලුව තමා හොදටම කලේ ඈ ... 😆😆😆😆😆

  • @dilectaperera6766
    @dilectaperera6766 2 ปีที่แล้ว

    Jesu pihitai

  • @nilanthisilva1791
    @nilanthisilva1791 2 ปีที่แล้ว +3

    ඕමල්පේ අපේ ස්වාමීන්වහන්සේට මගේ වන්දනීය උපහාරය සහ ගව්‍රරවය කෝ අනිත් අය හෙන්ඩු හන්ගල රට විනාශ කරන අය වෙනුවෙන්නම් ඒ අය ඉදිරියට ඒවි

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +1

    රනිල් සජිත් සේරම රග පැම

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +3

    රනිල් .....චන්ද්‍රිකා ....😉😉😉😉😉... බටලන්දයි.... සූරිය කන්දයි....... අඩු ප්‍රේමදාසයි.... ප්‍රභාකරන් විතරයි....

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +18

    අරගලයට ජය නියතයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 ปีที่แล้ว +1

    අරගලයට ජය වෙවා🙏👍✌එකතු වෙමු දරැවනි ඔබට ජය වෙවා🙏👍✌

  • @mohommednawshad2037
    @mohommednawshad2037 2 ปีที่แล้ว +14

    ❤️❤️අරගලයට ජය වේවා❤️❤️
    පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අපේම සහොදර වරුන් සියලු දේනට මොක්ක් සුවය පතනවා😂😂😂😂
    මගේ ජිවිත කාලේට්

    • @watermelonsugar6909
      @watermelonsugar6909 2 ปีที่แล้ว +7

      Oyage comment eka apahu balanna.weradhi emoji dhaala thiyenne

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +5

      ඔයාට දාන්න ඕනේ උනේ 😭 emoji එක නේද . වැරදි එකක් දාලා තියෙන්නේ

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +9

    ලැජ්ජාව නැතිව ranil සජිත් මේ උත්ගෝශනයේ ඉන්නේ කොහොමද මොඋන්ගෙ රජය සමයේ නේද පාස්කු ප්‍රහාරය සිදු උනේ ඔය පාස්කු ප්‍රහාරය සදහ යුක්තිය ඉල්ලන අය ඉන්නවා නේද ඔය උත්ගෝසන භූමියේ ඇයි අහන්න බැරිද ඔවුන්ගේ මූනටම සාදරනය ඉල්ලන්න

    • @khalidaid4461
      @khalidaid4461 2 ปีที่แล้ว +3

      Atta katawa aka tama oba hari

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +2

    අරගලයට බලයේ හිටපු පක්ෂවල අය ගෙන්වා ගන්න එපා

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා අවස්ථාවාදී දෙශපාලනයෙන් මිදෙමු

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 ปีที่แล้ว +2

    අරගලයට jaya වේවා .miya gia soyura obata niwansuwa ලැබේවා .tuwala ayataikmanswaya ලැබේවා .සැමට බුදු saranai.jaya වේවා

  • @pmkumari5593
    @pmkumari5593 2 ปีที่แล้ว

    ඔව්

  • @wijejay9059
    @wijejay9059 2 ปีที่แล้ว +2

    අරගලයට ජයවේවා 💪❤🇱🇰

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +16

    රනිල්ලා සජිත්ලා කවද්ද රාජපස්සලා එලවන්නෙ උන්ගෙ පිහිටෙන් කාලාබීල ලෝකෙට පේන්න විරෝදය දක්වනවා අපේ උන් චූන් වෙලා රනිල් සජිත් පස්සෙ යනවා රට බේර ගන්න මොන විහිලුද මේ කාවද මේ රවට්වන්නෙ

    • @mahendrapadmakanthi5165
      @mahendrapadmakanthi5165 2 ปีที่แล้ว

      වෙන කවුද ඡන්දෙකට යනකන් ගේන්නෙ හැකියාවක් තියෙන කෙනෙක් නම් කරන්න.තරුන ලමයින්ගෙ අනාගතය

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 2 ปีที่แล้ว +1

    යකෝ,ලංකාවේ අද්‍යාපනයට කෙලවන්න එපා !!!

  • @anuekanayake7452
    @anuekanayake7452 2 ปีที่แล้ว +4

    අව්හිංසාවාදී සත්‍යවාදී ජන අරගලයට ජය වේවා ජය වේවා !!!🙏🙏🙏❤❤❤❤

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว

    Budu saranai siyaluma danta Jaya wawa 🙏🙏🙏❤️❤️❤️❤️❤️✈️🇱🇰🇱🇰

  • @dineshindika8150
    @dineshindika8150 2 ปีที่แล้ว +1

    වාර්තා නොකරන සියලුම ගුරුවරුන් ගේ වැඩ තහනම් කල යුතුය....ල

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว +2

    හොරා හොරා කියන එවුන් තමයි නියම හොරැ

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +7

    පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන් විතරද මිනිස්සු එදා L T T යුද්දෙදි රට වෙනුවෙන් ජිවිත පුජා කල දහස් ගනන් තරුන ජිවිත වලට ඇයි කවුරුවත් යුක්තිය ඉල්ලන්නෙ නැත්තේ ඒ උපනූපන් දරුවන්ට රටක් ඕනේ නිසා තමා ඔවුන් ජිවිත පුජා කලේ අද ඔබ අප හැමෝම නිදහසේ හුස්ම ගන්නේ ඔවුන්ට පින්සිදු වෙන්නයි කවුද ඔවුන් වෙනුවෙන් සාදාරනය ඉල්ලන්නේ

    • @munthajbegum6243
      @munthajbegum6243 2 ปีที่แล้ว

      හොරා කාපු සල්ලි ඒ පවුල් වලට දුන්න නම්.......

    • @khalidaid4461
      @khalidaid4461 2 ปีที่แล้ว +1

      Ai apa sinhala kollo kohhara marunada pasku aya vitarada oba hari kata karanna gaya wawa

    • @khalidaid4461
      @khalidaid4461 2 ปีที่แล้ว

      Ai apa minissu pasku tiyannat apa kollo nisa mataka tiya ganna

    • @khalidaid4461
      @khalidaid4461 2 ปีที่แล้ว +2

      L t t yudda mataka nadda

    • @khalidaid4461
      @khalidaid4461 2 ปีที่แล้ว

      Sahodari odata mula mataka kanak obata gaya

  • @madhunisansala9391
    @madhunisansala9391 2 ปีที่แล้ว

    අපි ස්‍රිලන්කිකයි. ආගම් කුල බෙදයකින් තොර අපේ රට ක් බිහිකරමු.

  • @kkahqwt8850
    @kkahqwt8850 2 ปีที่แล้ว +8

    මගේ කතෝලීක සභාවේ අය වේනුවේන් උත්තාමා චාරයයි

  • @asankafernando6317
    @asankafernando6317 2 ปีที่แล้ว +29

    ස්ටාලින් ඔයාට මතක නැද්ද රට අගාධයකට වැටිලා තියෙද්දී ඔයාලා රජ්‍ය සේවකයෝ පඩි වැඩිකරන්න ඉල්ලුවා . අපේ සල්ලි වලින් තමා ඒවට ගෙව්වේ. ඔයගෙ ඔය කතා හොදයි මේ රටේ ඉන්න ගොබ්බයන්ට. ගුරුවරු ලෙඩ නිවාඩු දැම්මා කියලා ආන්ඩුවට පාඩුවෙන්නෙ නැහැ . ඔයාලා ඔය සෙල්ලම් කරන්නේ මේ රටේ අනාගතය භාරගන්න ඉන්න අහින්සක දරුවන්ගෙ ජීවිතත් එක්ක. ගුරුවරු ලැජ්ජා වෙන්න ඕනා . ගුරුවරු අරගල කරන්න ඕනා නිවාඩු දවසට.

    • @williamratanayane3276
      @williamratanayane3276 2 ปีที่แล้ว

      නොදන්න දේ නොකියන්න

    • @Janka-c9f
      @Janka-c9f 2 ปีที่แล้ว

      යකෝ බාර ගන්න අනාගතයක් තියනවද ලමයින්ට උබල ගුරුවරයක් පඩි වැඩි කරන්න ඉල්ලුවම හෑලි ලියනව පාර්ලිමේන්තුවේ ඉන් පවුල් පිටින් කන්න හදා ගත්තම මීක් නැ සීනි වන්චා ඒවත් අපේ සල්ලි තමයි නිකන් ගොන් කතා නොකිය හිටපන්

    • @sethumdewnitha3523
      @sethumdewnitha3523 2 ปีที่แล้ว +2

      ඉස්කෝලෙ ගිහින් පුටුවලට උගන්නන්නද?ලමයින්ට ගුරුවරුන්ට ඉස්කෝලෙ යන්න වාහන කෝ තෙල් නෑ.ගුරුවරුන්ගෙ වැඩි පඩියට බදු ගෙවන ජනතාව අතර ගුරුවරුත් ඉන්නවානෙ.අපි හැමදාම දැක්කෙ අපේ වැරැද්දයි.මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සාවල් කරලා දේශපාලුවන්ට සැප දෙන්නද මේ ඉගෙන ගන්නෙ.😠😠😠

    • @malaonnamamathsabkaramala2808
      @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

      Nodanna Deval katha nokara inna asanka.

    • @asankafernando6317
      @asankafernando6317 2 ปีที่แล้ว +1

      @@williamratanayane3276 ඔයා දන්න දේත් කියන්න මට දැනගන්න.

  • @threeshaperera6194
    @threeshaperera6194 2 ปีที่แล้ว

    Apee jesu thuma godaak katuka duk windala...maranayen jaya gaththa...kisiwekuta e jayagrahanaya welekweemata noheki unaa🙏🙏🙏🙏🙏🙏🙏 yukthiya wenuwen..
    Duk windagena aragalayee nirathawena oyaala siyalu denaatama Jaya niyathayee..👍👍👍👍JESU PIHITAY..🙏🙏SIYALU SANTHUWARAYANGE PIHITAY..🙏🙏BUDU SARANAY..🙏🙏THISTHUN KOOTIYAK DEVIYANGE PIHITAY..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunathilakageekiyanage7407
    @gunathilakageekiyanage7407 2 ปีที่แล้ว

    Niyamai jayavevaa

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +26

    හම්මො චන්ද්‍රිකා රනිල් ...🤣🤣 ඕවා හොදයි ගොබ්බොයොන්ට..බොලත් ඕවට වගකියන්න ඕන..

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 2 ปีที่แล้ว +1

      හොද පෝලිමක් දාලා අර පොට්ට වේසිට ඇරියානම් මරු

    • @sagarikahettiarachchi9268
      @sagarikahettiarachchi9268 2 ปีที่แล้ว +1

      Ayi oya vidiyata ahpahasa karanne

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 2 ปีที่แล้ว +1

      අමු දාර ගොනා ඕකි

    • @ramanievidanage5357
      @ramanievidanage5357 2 ปีที่แล้ว +1

      @@නිහාල්කෝසල oyath අම්මා කෙනෙක් ge දරුවෙක් නේද මොනවා unath eyath geheniyak .waradi athi eth එයා රටෙහි හිටපු නායිකාවක් අපහාස කරන්න epa horakam කරලා ne නේද රට den inna පාලකයෝ වගේ vikunam කෑවේ nea neda පවු අපහාස කරන්න epa

    • @නිහාල්කෝසල
      @නිහාල්කෝසල 2 ปีที่แล้ว +2

      @@ramanievidanage5357 ඔයාලා මොනවාද මෙයා ගැන දන්නේ ?? විකුනගෙන කෑවේ නැතිනම් අර දියත උයන ඉඩම් රුපියල් 25.000 ට යාලුවෙක්ට දුන්නේ ඇයි? එතකොට සොත්ති උපාලි. කාගේද?? අනෝජා වීරසිංහගේ ගේ ගිනි තැබීම. රූකාන්තගේ කේස් එක. එක කානුවක් බෝක්කුවක් හදපු තැනක් මට පෙන්වන්න ? එක සන්වර්දන සැලැස්මක් ? එක ඉදිකරපු ගොඩනැගිල්ලක්? කොහේද ? කොහේවත් නැහැ . එකම දේ කලේ විස්කි බිලා දවල් වෙනතුරු නිදාගත්තු එක. ඒක මම නෙවෙයි කියන්නේ . ඒක කියන්නේ ඒයාගේම සමීප අය. ඉතින් මුන් මොකටද දැන් ? වැරදුණු තැන හරිගස්ස ගන්නද? මොකුත් ඕනා නැහැ . ගිය සැරේ මේකි නේද අර සිරිසේන කියන එකා ගෙනැල්ලා. රට කෑවේ ? ඔක්කෝම මේකිගේ ගැට. දැන් කරන්න හදන්නේත් ඒක වේසි. . මකබෑවිලාවත් යන්නේ නැහැ නේ නාකි වේසි.

  • @linabas9007
    @linabas9007 2 ปีที่แล้ว +1

    Aragalayata jayawewaa 🙏❤️☮️
    Parana horu tika tika lan wenawa balagena 👁

  • @juliapanditha6926
    @juliapanditha6926 2 ปีที่แล้ว

    වීස්ව මාතාවගේ ආශීර්වාද ලැබෙවා

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +8

    ගුරුවරු සනීපෙට ගෙදර, එකෙන් පාඩුව අහිංසක දරුවන්ට.

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    හැබැයි හැමොම පොරොජන් ගන්නවා මෙ අවස්තාවා වුන දෙට අපිත් කම්පා ව්නනා එත් මෙ පලවෙනි අවුරුද්දද නැ හෙනම් ගිය අවු වල ඇයි හොම නවෙ

  • @sugathpremasiri1389
    @sugathpremasiri1389 2 ปีที่แล้ว +6

    ඩයස්පොරාවේ බලවේගය

  • @shiromanipeiris3089
    @shiromanipeiris3089 2 ปีที่แล้ว

    ජය waws janatawata

  • @nipunidiuyanjaleenipuni5532
    @nipunidiuyanjaleenipuni5532 2 ปีที่แล้ว

    God bless you🙏🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @disnarangani3108
    @disnarangani3108 2 ปีที่แล้ว

    Jaya wawa argalyata budu saranai ape rate janthawata🙏🙏🙏🙏

  • @worldwide-m5i
    @worldwide-m5i 2 ปีที่แล้ว

    😃😃😃😃😃😃 රනිල් 😃😃😃😃😃

  • @bmudalige3992
    @bmudalige3992 2 ปีที่แล้ว +1

    අන්තිමට ඉගුරු දී මිරිස් ගත්තා වගේ වෙයි

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +4

    විහාරමහ දේවි උද්‍යනයට මහ බැංකු හොරැද.සංස්කෘතික අරමුදලේ කෝටි ගනං හොරා කෑ හොරැද අැතුලු පට්ට හොරැ සහභාගි වූ වගයි. විහාරමහ දේවි උද්‍යානයේ ජාත්‍යන්තර පට්ටම පට්ට හොරැන්ට ජයවේවා .හොරැන්ගෙ අරගලයට ජයවේවා.
    කැරකිල වරෙං අප්ප යලි බලයට මෝඩ මිනිස්සු ගොනාට අන්දල.මේ රටේ බහුතරයක් මිනිස්සු මෝඩයි අප්ප.

  • @roshanchamara26
    @roshanchamara26 2 ปีที่แล้ว

    Jayen jayama wewa 🙏 ❤

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว +1

    රනිලා තමය් බටලන්ද වදකාගාරයේ කොල්ලො මැරුවා

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +6

    මේ රටේ ජඩ මාද්‍ය සම්පුර්ණ වග කියන්න ඕන මේ ව්‍යියසෙනයට....

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    මෙ අපු අය හොදද කොල්ලනෙ මුල කැවෙ මුන් අග අහන්න දෙයක් නැ මුල සක්තිමත් කලානම් අයි හොල්ලන්න බැ මුන් අපිට නය වෙවි තමයි කන්න දිලා තියෙන්නෙ ගොටට නය ගන්න පරක්කු වුනා ඇත්ත එලියට අවා කොහොමද ස්තුති කරන්න ඔනෙ ගොටාට මෙ රටෙ සැබැ තත්වෙ පෙන්නුවට කලින් නය අරන් කැවුවන්ම් අපි නටනව අපෙ රට අපෙ රට කිය කිය අයවැයටත් නයට අරන්ලු අපිට කන්න දෙන්නෙ නය තිබ්බාත් රට මෙ තත්වෙක තියෙන්නෙ කියලා දැන්ගන්න දුන්නාට ස්තුතියි දැන් කැගැහුවට වැඩක් නැ මිරිස් ගහාක් හරි හිටොවපල්ලා

  • @thishandilruk6318
    @thishandilruk6318 2 ปีที่แล้ว +5

    හොරු රකින කටු කන උන්ටත් හෙනම ගහපල්ලා

    • @nilushacool3992
      @nilushacool3992 2 ปีที่แล้ว

      Obatath heanama ghapan

    • @dilipsilva7716
      @dilipsilva7716 2 ปีที่แล้ว

      කටු කන බල්ලෙක් ඇවිස්සිලා, ලැජ්ජ නැතුව හොරුන්ට කඩේ යනවා

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว

    ජනතා අරගලයට ජයවේවා!

  • @Youshouldmustsee
    @Youshouldmustsee 2 ปีที่แล้ว

    වේදිකා නාට්‍ය සම්මානයක් නෙමෙයි ගත්තේ . හිරාන් තමයි Life Of Pi ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා. මොහුට best actor සම්මානයෙන් පිදුම් ලැබුවා

  • @pathmapathma8318
    @pathmapathma8318 2 ปีที่แล้ว +2

    ජනඅරගලයට.ජයවෙිවා😂😂😂😂😂

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +30

    පටිට හොරු සෙටිඑක පටිට හොරා නන්දසේනයා එලවන්න සත්‍යග්‍රහයක 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃🤣🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃😃😃😃😄🤣🐕🐕🐕

    • @tharindumadushanka5753
      @tharindumadushanka5753 2 ปีที่แล้ว +3

      Un rata me thathweta Damme na bn chandrikala gana adatath minissu hoda kiyanawa In

    • @kumaridaluwathumullagamage5765
      @kumaridaluwathumullagamage5765 2 ปีที่แล้ว +2

      Chaura rajina chandrikaagei👆🏼🖕🖕🖕🖕🖕🖕🖕🖕

    • @malee7461
      @malee7461 2 ปีที่แล้ว +5

      උං ඔක්කොම එකතු වෙලා තමා රටට මේ විනාසෙ කලේ. තවත් උංට හොඳයි කියනවා! රැවටෙන එකේ සීමාවක් නෑ😇

    • @r.sulochana1532
      @r.sulochana1532 2 ปีที่แล้ว +5

      සිරාවටම බං , මුන් ඔක්කොම වගකිවයුතුයි..

  • @aluck6293
    @aluck6293 2 ปีที่แล้ว

    දැන් කීවා නේද දේශපාලනය නෑ කියලා

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว

    මාස්ක් පලදින්න අරගලයේ යෙදන සහෝදර සැම

  • @manjukala4866
    @manjukala4866 2 ปีที่แล้ว +14

    සේරම සුදොනෝ වෙලා බැසිල් විතරක් අහුවෙලා රට පැන්න බැසිල් රටම ඉද්‍යි

    • @malishaperera5790
      @malishaperera5790 2 ปีที่แล้ว +3

      ඔන්න ඔය ගේම ගහන්න තමයි විමලුයි ගම්මන්පිලයි එලියට බැහල බැසිල්ට බනින්න ගත්තෙ.

    • @amalisewwandi7345
      @amalisewwandi7345 2 ปีที่แล้ว +1

      basil ada parlimenthu awa..

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว

    Aragalayata Jayawewa

  • @damithpriyankara6626
    @damithpriyankara6626 2 ปีที่แล้ว

    මනුෂ්‍යත්වයට කොහෙද ආගමක් 🤙🤙🤙🤙✌✌✌👆👆👆👆👌👌👌

  • @thishandilruk6318
    @thishandilruk6318 2 ปีที่แล้ว

    ❤️