Mage Adare Tharam ❤️ මගෙ ආදරේ තරම් | Karaoke Without Voice | Chandana Liyanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මගෙ ආදරේ තරම් | Lyrics | Karaoke Without Voice | Music Track
    Title : Mage Adare Tharam
    Artist : Chandana Liyanarachchi
    Music : Priyantha Navalage
    Lyrics : Shehan Galahitiyawa
    🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකෙ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏
    💜 Facebook : / slkaraokehub
    අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.
    අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏
    #SinhalaKaraoke #ChandanaLiyanarachchi #SinhalaKaraokeHub
    Thanks for watching 🙏 Mage Adare Tharam ❤️ මගෙ ආදරේ තරම් | Karaoke Without Voice | Chandana Liyanarachchi | Sinhala Karaoke Hub®
    -

ความคิดเห็น • 16

  • @anzworld10
    @anzworld10 4 ปีที่แล้ว +1

    Shaaa...❤❤❤❤ eka.maru kolloo❤❤ supiri..issarahatath mewa karanna❤❤

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 ปีที่แล้ว

      තැන්කූ සහෝ.! අනිවාර්යයෙන්ම. ❤️❤️❤️

  • @anzworld10
    @anzworld10 4 ปีที่แล้ว +1

    පුලුවන්නම් චන්දන අයියගේ මනමාලකම් පාන උන්මාදනී,, ආකාසේ පීරාලා song 2 karaoke කරලා දාන්නකෝ❤❤❤❤

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 ปีที่แล้ว +1

      ෆුල් ට්‍රයි කරන්නම් චරිත්. ගොඩක්විට දවස් 2-3 වගේ පුලුවන් වෙයි.! 😊👍🏽❤️

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  4 ปีที่แล้ว +1

      ඔයා ඉල්ලපු සිංදු 2ක දැම්මා චරිත්. ලස්ස්න සිංදු 2ක්. Thank you so much request කලාට. 😊👍🏽❤️

    • @anzworld10
      @anzworld10 3 ปีที่แล้ว

      Thanks godaak❤️❤️❤️😘

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 ปีที่แล้ว

    නියමයි

  • @anzworld10
    @anzworld10 4 ปีที่แล้ว +1

    81 subscribe magen❤

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 2 ปีที่แล้ว

    Oyata thanks me karana sewayata. mama hitapu army officer kenek putha oyata puluwanda mata nanda malanee mahathmiyage bamuna unath,Awrudu 2500 yak,yadamin bada,dansal dorehi natha yadiyo.karala denawada?male voice walata pitch eka change karala please thanks.Reply me.

  • @shaynidhilanka6804
    @shaynidhilanka6804 3 ปีที่แล้ว

    ❤️

  • @vihangaprodaksha6217
    @vihangaprodaksha6217 3 ปีที่แล้ว

    Td

  • @SubhathiPrabhashwara
    @SubhathiPrabhashwara 2 ปีที่แล้ว +1

    සිංහල karaoke tracks ඉදිරිපත් කිරීමෙන් ඔබ සිදුකරන්නේ ඉතා වටිනා සේවයක්. ඔබේ සේවය ගායනය පුහුණුවන ආධුනිකයන්ට ඉතා ප්‍රයෝජනවත්.උසස් පෙළ අධ්‍යාපනය ලබන මටද ගායනය සඳහා ඔබේ karaoke tracks ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය සහ ගෞරවය පුදකරමි . මම cover ගීත ඉදිරිපත්කිරීමට youtube channel එකක් හැදුවා. ඔබේ karaoke track මගේ cover ගීත සඳහා භාවිතා කරන්න අවසර දෙන්න පුළුවන්ද?

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub  2 ปีที่แล้ว +1

      ඔබගේ කොමෙන්ට් එකට ගොඩාක් ස්තූතියි. මේ චැනලය ආරම්භ කිරීමේ අරමුණෙන් මා වැනිම ගායනය ප්‍රියකරන අය සදහා යම් අයුරින් හෝ සහාය වීම ඉතින් ඔබගේ කොමෙන්ට් එක මගින් එම අරමුණ ඉටුවී ඇතිබව නැවතත් තහවුරු වී තිබෙන බව පේනවා. ඔබගේ අවශ්‍යතාවය සදහා ට්‍රැක්ස් භාවිතා කලාට කමක් නෑ. නමුත් එසේ කිරීමේදී මුල් කලාකරුවන් නිසියාකාරව සදහන් කරන්නත් හැකිනම් මෙම චැනලය ගැන සදහන් කරන්නත් අමතක කරන්න එපා. ඔබගේ චැනලයේ වැඩකටයුතු සහ ගායන කටයුතු හොදින් කරගන්නට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.! ❤️

    • @SubhathiPrabhashwara
      @SubhathiPrabhashwara 2 ปีที่แล้ว +1

      @@SinhalaKaraokeHub මා විසින් ආරම්භ කළ youtube චැනලයේ පළකිරීම සඳහා මා ගායනා කරන ගීත වලට ඔබ විසින් නිර්මාණය කරන ලද karaoke track භාවිතාකිරීමට අවසර ලබාගැනීම සඳහා මා ඔබෙන් කළ ඉල්ලීමට ඔබ ලබාදුන් ඉතාම නිහතමානී, කාරුණික සහ ආශීර්වාදාත්මක පිළිතුර මම ගෞරවයෙන් අගය කරමි.
      මගේ ඉල්ලීමට ඔබ ලබාදුන් කාරුණික නිහතමානී ආශීර්වාදාත්මක පිළිතුර ගැන ඔබට බොහෝම ස්තූතියි. ඔබගේ ආශීර්වාදාත්මක පිළිතුර පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙකු ලෙස මගේ සංගීත ජීවිතයේ බලාපොරොත්තු අරමුණු, ඉටුකරගන්නට, මගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට මාව දිරිමත් කරයි. ඔබේ කාරුණික පිළිතුර මට සතුටට හේතුවක් වේ. මගේ සතුට ඔබේ ජීවිතයට නිසැකවම ආශීර්වාදයක් වේවි! ඉතා ඉක්මනින් මම ඔබේ මිහිරි ලස්සන karaoke track භාවිතා කරමින් මගේ cover ගීත කරනවා. මගේ ගීතය TH-cam හි පළ කිරීමට පෙර මම ඔබට දන්වන්නම්. එපමණක් නොවෙයි ඔබේ කාරුණික සහයෝගය ගැන සහ ආධුනිකයන්ට වටිනා සේවයක් සලසන ඔබේ youtube චැනලය ගැනත් මා එහි සඳහන් කරමි.
      නැවතත් ඔබට බොහොම ස්තුතියි sir . ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඔබට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි! ඔබේ ජීවිතයේ අවුරුදු බොහෝ වනු ඇත! ඔබේ ජීවිතයේ සෑම දිනකම ලෝකයේ සියලු යහපත් දේ ඔබට ලැබෙනු ඇත! යහපත් ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව එයයි!