thilak kandegama ,,අපේ අවට පරිසරය ගැන ඔබ දන්නවාද.......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +3

    හරිම .වටිනවා .සර්

  • @user-ct9fy7nv3i
    @user-ct9fy7nv3i 4 ปีที่แล้ว +4

    කන්දෙගම මහතා කියූ දේ ඇත්ත බව දැන් පෙනී යයි

  • @chocomoco5349
    @chocomoco5349 4 ปีที่แล้ว +4

    හම්මේ 😍😍😍 හිතා ගන්න බෑබ්

  • @chathunbandara8596
    @chathunbandara8596 7 ปีที่แล้ว +9

    Oba thumata deergausha,,,apata thawa thawath danuma danuma labadenna,,,,,,,,👍👍👍👍👍

  • @lashifernando9544
    @lashifernando9544 5 ปีที่แล้ว +15

    මොන තරම් දැනුමක්ද🙄😍❤️

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 4 ปีที่แล้ว +2

    Superb !!!

  • @janakaranjith5158
    @janakaranjith5158 4 ปีที่แล้ว +1

    Good 😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 5 ปีที่แล้ว +3

    Obatumage katawe agaya kiyala nimakarannabe teruwen sarany obata

  • @nelu1966-sf3ej
    @nelu1966-sf3ej ปีที่แล้ว

    සර් ඔබතුමාට පින් මෙ නොදන්නා දෙ කියල දෙන්වට අනෙ සර් අපෙ ලමයින්ට ත් මෙව අහන්න දෙන්න අවශ්‍ය යි .ඔබතුමව සම්බන්ද කරගන්නෙ කොහොමද පිසිදුවෙයි අවස්තාවක් ලබාදුන්නොත් මම නිදහස් ගුරුවරියක් මට අවශ්‍ය යි ලමුන් පුද්ගලිකව ඔබතුමාට යොමු කරවලා ඔබතුමාගෙ දෙනුම මගෙ ගමෙ ලමයින්ට ලබදෙන්න පින් සිදුවෙයි අවස්තාවක් ලබාදුන්නොත්

  • @hasindulakshitha5978
    @hasindulakshitha5978 4 ปีที่แล้ว +1

    Oba tumata godak pin

  • @simpletest6935
    @simpletest6935 3 ปีที่แล้ว +1

    2021

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 4 ปีที่แล้ว +2

    Oba thuma apita denuma bedadena ekata pin

  • @TheTrippleGem
    @TheTrippleGem 4 ปีที่แล้ว +2

    පුදුමයි ඒත් ඇත්තයි!

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 ปีที่แล้ว +5

    wadagath thorathuru

  • @tirongunathilaka6287
    @tirongunathilaka6287 4 ปีที่แล้ว +1

    Mewa thamai pasalwala uganwanna oni.

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 ปีที่แล้ว +5

    වක්කඩ ළඟ තිත්ත පැටව් උඩ පනින්නෙ නෑ
    වෙලේ තියා වැව්වලවත් දණ්ඩි පැටව් නෑ
    පෙතිය, කනය, අංකුට්ටා අද දකින්න නෑ
    වස විස ගොවිතැනට යොදල ගත් අස්වනු නෑ
    වැස්සට ගල් ළි⁣ඳේ මාළු ගොඩ පීනන්නෑ
    ලස්සන හඳනළය දොළේ අද පෙනෙන්න නෑ
    ඉස්ගෙඩියෙක්වත් දකින්න පොඩි එවුන්ට නෑ
    ඉස්සර තිබු පරිසරයට වෙච්ච දෙයක් නෑ
    ලස්සන සමනළ රෑනක් දැකපු දොහක් නෑ
    බත්කූරා එහෙට මෙහෙට පියාඹන්නෙ නෑ
    කණාමැදිරි එළි පෙරදා මෙන් දිස්වෙන්නෑ
    වහින වෙලේ ගෙම්බන්ගේ බක බක හඬ නෑ
    පිපාසයට වැවකින් දිය බිව්ව මතක නෑ
    අද බිව්වොත් බිව්ව කෙනා ජීවත්වෙන්නෑ
    ඉස්සර නම් කොතැනකවත් වතුරේ වස නෑ
    කුඹුරෙ ලියද්දේ වතුරත් බිව්වට ලෙඩ නෑ
    වකුගඩු රෝගින්ගෙන් නම් කිසි අඩුවක් නෑ
    ඒ වුණාට වස විස උන් නවත්වන්නෙ නෑ
    රටට හිතැති නායකයින් අපට ඇත්තෙ නෑ
    ගියපු නුවණ අද්දවන්න ජගතෙක් අද නෑ

  • @tasmamidigama672
    @tasmamidigama672 4 ปีที่แล้ว +1

    adanna ona... adenne naa...

  • @김기영-y9m
    @김기영-y9m 4 ปีที่แล้ว +1

    Hdai

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว

    දැන් වැස්සක් වැස්සොත් මෝසම් සක්‍රිය වෙලා කියනව.

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 5 ปีที่แล้ว +3

    Kande Mahathtaya gamanagamanayata karathtayak😂

  • @lahirurandika6052
    @lahirurandika6052 4 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @nilanthasamaraweera5385
    @nilanthasamaraweera5385 9 ปีที่แล้ว +2

    Sureya arachche mahaththayoo hambanthota kurullo para makelalu.ayapot nesa.oba mokada hethanne ashcharyan svabava darme makela ne