ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
*LYRICS*Hookනුබ සිහිවන වාර අනන්තෙටඅපි දින ගැන්නේ සොදුරු වසන්තෙටරාහුගෙ වෙස් ගෙන පාලුවෙ දොස් ගෙනදැන් මග බලනව මූන දකින්නටනෑ ඔබ ආයෙ නෑ එන්නේකාලය හිමිහිට ගෙවෙන්නේපෙම්ගී තාම සිහිවෙන්නේසිනහව තාම සිහිවෙන්නේVerseහිත් මරාපු බේගල් මගෙ මුස්පේන්තු හැන්දෑවලමත් කරාපුහීන ගැටුනු රත් උනු ලේ සීරාවලනිමිත්ත උනි හිනාව උතුරන්න හිදුනු ගන්දෑලටඅහම්බයෙන් හමුවී මම පාර කැපුවා වෙන්වීමටආලෙ නැමති මුහුදට අපි ඔරුව දැම්මෙ වාරකන්කාලෙම ඇයි සෙනෙහෙ හෙවුවෙ පපුව අස්සෙ පාරවන්පාරවන්නෙ මගේ හිතම ජාමෙට රුව මැවෙද්දිහිතේ පැලැස්තරේ හැලෙනව බන් නිතරම බැමි ගාලවන්මතක අස්සෙ පරිස්සමට සොදුරු මතක හෙවුකාලෙ දින සති ඇවිලිලා යද්දි අදුරු මතක මැවුකැඩිල බිදිල ඉද්දි වාරුගත්ත නුබටම මෙය ලිවුකදුලු එන්නැති ගල් හිතක් අස්සෙ සිරාම උබ පවුකලට වැහි අකලට මල් වැහි ඉහගෙන යහනට වැඩියමන්ම සිරි යහනෙන් බැස යන්නට හේතු හැදුවෙ වැඩියබොරුව පවතින්නෑ කල් දැනෙද්දි කාලෙ ගිහින් වැඩියමතක අමතක වෙන්නටයි බිවුවෙ දැන්නම් බඩු වැඩියHookමම වැරදි පෙම ලගදි පැරදීහිටි කාලෙ උරහිසට බරදීවිස්වාසෙ කැඩුව මම මගදීඋබ මට බැන්නෙ දුකටමයි බරදීතතු කියයි වැලි පාරෙ බන්කුරෑ නිදි මරන් අපි ලියපු සින්දූඔයා සුරගනක් සුරලොවින් කැන්දූමට වස් වදී කල පවට දැන්Verseඅඩෝ ඒකි දෙවගනක් මම දැක්කා මඩෙ සුරගනක්තේරුන්නැත්තෙ ඇයි මට ඕනි උනෙ මගෙ පනත්මම කිවුව බොරු පේවී උබ ඇහුව වගේ පාලීමගෙ කරුමෙට බොට ඉව දීලා දෙයියෝ සාමීපොඩි කාලෙට අට්ටි ගැහුව දුසිම් ගනන් මතක ලියපු අකුරු දැක්කා දවසක් මගෙ සින්දු ලියපු පොතකගැටුනු වැටුනු තැනදි මන් වෙනුවෙන් රත් උනු එක හිතකඋබේ නම කොටනව හැඩ අකුරෙන් සත්තයි මගෙ අතකපේලි අමුනන් පද ගලපන් පෙම් සටහන් දින පොතකකෑලි ගලවන් නුබ වලකන් මම යන්න ගද්දි නොමගදීපු ඔවදන් මට දිරවන්නැති උනේ සසර පවටබරට මසුරන් යස සැප සම්පත් ලැබියන් උබෙ නමට
❤❤❤❤
❤
💖💖
හෝදයි colooo ලස්සනයි 😢❤
🖤
Ado
Dewaganak 💝🕊
Boss ✨
Wazi❤
❤️
17මම ❤❤❤❤
🙌
@@CooloNK❤❤❤❤❤
Lyrics dannako ❤
damma 😇
*LYRICS*
Hook
නුබ සිහිවන වාර අනන්තෙට
අපි දින ගැන්නේ සොදුරු වසන්තෙට
රාහුගෙ වෙස් ගෙන පාලුවෙ දොස් ගෙන
දැන් මග බලනව මූන දකින්නට
නෑ ඔබ ආයෙ නෑ එන්නේ
කාලය හිමිහිට ගෙවෙන්නේ
පෙම්ගී තාම සිහිවෙන්නේ
සිනහව තාම සිහිවෙන්නේ
Verse
හිත් මරාපු බේගල් මගෙ මුස්පේන්තු හැන්දෑවල
මත් කරාපුහීන ගැටුනු රත් උනු ලේ සීරාවල
නිමිත්ත උනි හිනාව උතුරන්න හිදුනු ගන්දෑලට
අහම්බයෙන් හමුවී මම පාර කැපුවා වෙන්වීමට
ආලෙ නැමති මුහුදට අපි ඔරුව දැම්මෙ වාරකන්
කාලෙම ඇයි සෙනෙහෙ හෙවුවෙ පපුව අස්සෙ පාරවන්
පාරවන්නෙ මගේ හිතම ජාමෙට රුව මැවෙද්දි
හිතේ පැලැස්තරේ හැලෙනව බන් නිතරම බැමි ගාලවන්
මතක අස්සෙ පරිස්සමට සොදුරු මතක හෙවු
කාලෙ දින සති ඇවිලිලා යද්දි අදුරු මතක මැවු
කැඩිල බිදිල ඉද්දි වාරුගත්ත නුබටම මෙය ලිවු
කදුලු එන්නැති ගල් හිතක් අස්සෙ සිරාම උබ පවු
කලට වැහි අකලට මල් වැහි ඉහගෙන යහනට වැඩිය
මන්ම සිරි යහනෙන් බැස යන්නට හේතු හැදුවෙ වැඩිය
බොරුව පවතින්නෑ කල් දැනෙද්දි කාලෙ ගිහින් වැඩිය
මතක අමතක වෙන්නටයි බිවුවෙ දැන්නම් බඩු වැඩිය
Hook
මම වැරදි පෙම ලගදි පැරදී
හිටි කාලෙ උරහිසට බරදී
විස්වාසෙ කැඩුව මම මගදී
උබ මට බැන්නෙ දුකටමයි බරදී
තතු කියයි වැලි පාරෙ බන්කු
රෑ නිදි මරන් අපි ලියපු සින්දූ
ඔයා සුරගනක් සුරලොවින් කැන්දූ
මට වස් වදී කල පවට දැන්
Verse
අඩෝ ඒකි දෙවගනක් මම දැක්කා මඩෙ සුරගනක්
තේරුන්නැත්තෙ ඇයි මට ඕනි උනෙ මගෙ පනත්
මම කිවුව බොරු පේවී උබ ඇහුව වගේ පාලී
මගෙ කරුමෙට බොට ඉව දීලා දෙයියෝ සාමී
පොඩි කාලෙට අට්ටි ගැහුව දුසිම් ගනන් මතක
ලියපු අකුරු දැක්කා දවසක් මගෙ සින්දු ලියපු පොතක
ගැටුනු වැටුනු තැනදි මන් වෙනුවෙන් රත් උනු එක හිතක
උබේ නම කොටනව හැඩ අකුරෙන් සත්තයි මගෙ අතක
පේලි අමුනන් පද ගලපන් පෙම් සටහන් දින පොතක
කෑලි ගලවන් නුබ වලකන් මම යන්න ගද්දි නොමග
දීපු ඔවදන් මට දිරවන්නැති උනේ සසර පවට
බරට මසුරන් යස සැප සම්පත් ලැබියන් උබෙ නමට
❤❤❤❤
❤
💖💖
හෝදයි colooo ලස්සනයි 😢❤
🖤
Ado
Dewaganak 💝🕊
Boss ✨
Wazi❤
❤️
17මම ❤❤❤❤
🙌
@@CooloNK❤❤❤❤❤
Lyrics dannako ❤
damma 😇
❤