Janai Priyai - Amathi Kema | ඇමති කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.1K

  • @janaipriyailive
    @janaipriyailive  2 ปีที่แล้ว +300

    Koko App Link: bit.ly/3NQecrB

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +184

    මොනවා කමෙන්ට් කරන්නද කියලා බැලුවේ 😀
    විනාඩියෙන් දෙකෙන් කන හරහා මොලයටම දෙන්න මං ඉගනගත්තෙ ඔයාලගෙන් ලොකු අයියේ 🙏❤️

  • @sakularchanaweerasenha1092
    @sakularchanaweerasenha1092 2 ปีที่แล้ว +363

    සිංහලත් කනවා රටත් කනවා මරු කතාව එක 😂😂😂 මරු වැඩේ එක දෙශපාලුවන්ගේ සෑබෑ ප්‍රතිපත්තිය තාම ඉතින් ඔක 😂👍

  • @End_of_podda
    @End_of_podda 2 ปีที่แล้ว +56

    1M ඉක්මනට ගහමු ජය වේවා♥️🥰

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 2 ปีที่แล้ว +88

    එකනම් අපේ රටේ ඇමටියෙක්ගේ ඇත්තම කතාව..සින්හලත් කනවා රටත් කනවා 😂 පට්ට අදහසක්නේ ජනා, ප්‍රියා ,ජයවේවා !!!

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 ปีที่แล้ว

      හැම එකාම දේශපාලකයන්ට බැන බැන ඉන්නවා. හැබැයි ඇත්තම සිද්දිය දේශපාලකයන් හා සමානව හෝ බොහෝ විට ඊටත් වැඩියෙන් රට ගම කන්නෙ මිනිස්සු කියලා

  • @manaya_officiall
    @manaya_officiall 2 ปีที่แล้ว +151

    විජය නන්දසිරි මහත්මයගේ Voice එකෙන් කියපු ටික නියමයි. 👍 ❤️

  • @SirilAyya
    @SirilAyya 2 ปีที่แล้ว +957

    අතේ තියන gadjet එක දැක්කේ මම විතර ද? 😂😂😂

    • @rukmanwks
      @rukmanwks 2 ปีที่แล้ว +8

      owne yako

    • @lordsj
      @lordsj 2 ปีที่แล้ว +7

      මාත් දැක්කා බං 😂

    • @noname-dj9xl
      @noname-dj9xl 2 ปีที่แล้ว +5

      Video ekk dmma netha 💟💌

    • @ishanmaduranga9922
      @ishanmaduranga9922 2 ปีที่แล้ว +5

      Mokkd bn e 😒

    • @ishanmaduranga9922
      @ishanmaduranga9922 2 ปีที่แล้ว +1

      Kiypmko dnne

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +146

    තව 53000යි අඩු මිලියනයට. සුභ පැතුම් 💕

  • @professordisanayaka9983
    @professordisanayaka9983 2 ปีที่แล้ว +26

    බලන්නත් කලින් ආදරෙයි ජනයි ප්‍රියයි. ❤️💪🏻

  • @rasibro9160
    @rasibro9160 2 ปีที่แล้ว +32

    අඩො අඩො මේක නම් සුපිරි.බුදු සරණයි ඔය දේන්නට මම තමයි පලවේනියාට බැලුවේ විඩියො එක 🥰🥰🥰❤️

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +12

    නියමයි janai priyai👍ජය වේවා 😍rattawa ඉක්මනින් nidahas වෙන්න කියලා parthana karanawa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindugunarathne4414
    @tharindugunarathne4414 2 ปีที่แล้ว +38

    කෑම ලෑස්ති කරලා කියලා ඇතුලට එක්කන් ගිහින් නෙලුවා නම් තමා තවත් ලස්සන..😀😀😀

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +35

    1 මිලියනයට ලගදිම යමු ආ
    ජනා & ප්‍රියා .
    සුබම සුබ පැතුම් 🙏💖💖💖

  • @electronicsdoctor1981
    @electronicsdoctor1981 2 ปีที่แล้ว +1

    මැණිකෙගෙ හිනාව

  • @supunchandana9711
    @supunchandana9711 2 ปีที่แล้ว +5

    තනිකර විඡය නන්දසිරි රගපැමෙි හැකියාව ඇත....💓💓💓☺️

  • @nishan3757
    @nishan3757 2 ปีที่แล้ว +10

    ඇඩෙන්නම දීල තියෙනවා. එල💕👍👍

  • @chrishantha.perera
    @chrishantha.perera 2 ปีที่แล้ว +26

    ඒක නම් ලෙසටම දීලා තියෙනවා මයිනාට ගහලා තියෙන්නේ 🤣🤣🤣🤣
    🔥

  • @asithasaminda1078
    @asithasaminda1078 2 ปีที่แล้ว +65

    මුදලාලිගේ පවුල ඇවිල්ලා අපේ ස්කෝලේ නංගි කෙනෙක්.( Pinnawala central collage) ඔයාගේ කලා ජීවිතේට ජයවේවා නංගි සුබපැතුම්..👍💪❤

    • @Madush_E_Bandara
      @Madush_E_Bandara 2 ปีที่แล้ว +3

      රඹුක්කන

    • @Ni-Yo02698
      @Ni-Yo02698 2 ปีที่แล้ว

      එයා මේ comment එක දකී ද?

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +1

      @@Ni-Yo02698 අඩෝ දකින්න නෙවෙයි දැම්මේ බං ප්‍රාතමික වෙන්න එපා එච්චර 🤷😂😂

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว

      @@Madush_E_Bandara 👍👍💪

    • @buddhikaweerakoon6098
      @buddhikaweerakoon6098 2 ปีที่แล้ว +2

      Darshikada nama...

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +137

    කාලෙට ගැලපෙන සුපිරි වැඩක් ❤️❤️❤️❤️🤘🤘🤘

  • @weerasingheseqwwcb4472
    @weerasingheseqwwcb4472 2 ปีที่แล้ว +1

    Patta vedio ekak maru kathawa 😂👍

  • @indi15
    @indi15 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් ❤️❤️❤️

  • @denaidilui
    @denaidilui 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඉතිම් හැමදාමත් දෙන්නට

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +19

    දැන් දෙකම කාල ඉවරයි. ජයවේවා.❤

  • @shalu-rojerofficial
    @shalu-rojerofficial 2 ปีที่แล้ว +7

    ❤🙏😄සිංහලත් කනවා 😄😄 ❤❤🇱🇰රටත් කනවා 🙏❤😄🇱🇰

  • @anurakumara2941
    @anurakumara2941 2 ปีที่แล้ว +9

    සුපිරි ආතල් වැඩක් පට්ටම පට්ටයි හොදේ කාලයට ඔබිනව ඔබ දෙපලට ✌ ජයෙන් ජය!!!

  • @sanurayasaswin
    @sanurayasaswin 2 ปีที่แล้ว +12

    1M ලඟදිම ලැබේවා...
    ප්‍රහසනය අර්ථාන්විතව ගෙනෙන සුපිරි කලාකරු දෙපලක් ලෙස ඔබට ලංකාවේ මිනිසුන්ගේ මනස අවදි කරන්නට හැකි වේවා !

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว

    බැලුවා බැලුවා ඔන්න apu gaman tatpara ganaki සුපිරි ජයවේවා ජයවේවා

  • @Roshanperamune
    @Roshanperamune 2 ปีที่แล้ว +7

    අපේ කෙල්ලෙක්නෙ ඉන්නේ මැනිකෙට.. 💪💪💪💪

  • @DasaDasa
    @DasaDasa 2 ปีที่แล้ว +4

    Ela..ela...ජය වේවා ...ලගදිම ..1M ගහමු .....ආදරෙයි

  • @oshansrishalinda8334
    @oshansrishalinda8334 2 ปีที่แล้ว +6

    1M ගහමු Bois🤟❤️

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +6

    අයේ සුපිරි ඉතින් ❤️ බුදු සරණයි

  • @joni8538
    @joni8538 2 ปีที่แล้ว +4

    වස්තිල විනීල වගෙ ඉක්මනට 1M ගහමු...❤️

  • @slvlogs24
    @slvlogs24 2 ปีที่แล้ว +4

    හරියටම හරි කතාව 👍🏻

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +15

    ජනයි ප්‍රියයි ජය වේවා!!! ❤️❤️❤️✌️

  • @dilanrandika4165
    @dilanrandika4165 2 ปีที่แล้ว +3

    කාලෙට ගැලපෙන සුපිරි කතාව

  • @h.m.s.d.herath7823
    @h.m.s.d.herath7823 2 ปีที่แล้ว +5

    මිනිස්සු ඇත්ත තේරුම් ගන්න කාලේක කරපු වටින වීඩියෝ එකක් ❤️

  • @dlr1991
    @dlr1991 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම 1m ගහන්න ලැබේවා ජය වේවා

  • @Ruchira05
    @Ruchira05 2 ปีที่แล้ว +4

    අපේ හීන අමු අමුවේ කන්නෙ අමු අමුවේ 😢💔

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 2 ปีที่แล้ว +2

    ජනාටයි ප්‍රියාටයි ආදරේ සෙට් එක ලයික් එකක් දාන් යන්න ❤️

  • @nishanthakumara2192
    @nishanthakumara2192 2 ปีที่แล้ว +3

    ඒකනම් දීල ලෙසටම 👍👍❤️

  • @weerasingheseqwwcb4472
    @weerasingheseqwwcb4472 2 ปีที่แล้ว +1

    Sirawata ma sinhalath kanawa ratath kanawa 😂👍👍supiriy jana 😂

  • @shalu-rojerofficial
    @shalu-rojerofficial 2 ปีที่แล้ว +106

    කාලෙට ගැලපෙන සුපිරියක් 🙏❤😄👍👍👍

  • @M.M-Nature
    @M.M-Nature 2 ปีที่แล้ว +1

    Gammak thama ethin dila thiyenawa adenna supiriyak thama adarei hemadamath♥️

  • @HimalEdirisinghe
    @HimalEdirisinghe 2 ปีที่แล้ว +5

    Nice concept for the current situation 🤝ජය ෙව්වා🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว +1

    Aiyoooo oyala dennage kathawa nm niyamai 🤣🤣🤣🤣🤣👌👍budusaranai teruwan saranai dewi pihitai oyalatath Mage ratatath❤️

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +24

    මරු 😍

  • @heshanhansana4104
    @heshanhansana4104 2 ปีที่แล้ว +1

    1miliyan valata thava tikayi
    ikmanata yamuu 🥰🥰❤️❤️❤️❤️

  • @cpworldtechnology
    @cpworldtechnology 2 ปีที่แล้ว +3

    විජයනන්දසිරි මහත්තයගෙ කටහඩ දෝංකාරදෙනව තවමත් කන්වල 🥺 ඒටික සුපිරියටම කිව්ව.

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV 2 ปีที่แล้ว +1

    හරිම අපූරු ප්‍රහසනයක්...

  • @kavindunirman678
    @kavindunirman678 2 ปีที่แล้ว +5

    ජනයි ප්‍රියයි ජනප්‍රියයි දැන්... තව ටිකයි 1 මිලියන් subscribe අරන් දෙමු කෝම හරි ❤️

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว +1

    දාන්න බලන්න මැණිකෙට හිත ගිය අය 👍 එකක්😌

  • @subagatv
    @subagatv 2 ปีที่แล้ว +21

    සිංහලත් කනවා රටත් කනවා 😁
    දැන් වත් රටේ ජනතාවට යහපතක් සැලසේවා! පීඩාවෙන් සිටින ජනයාට මොහොතක් හෝ මුවට සිනහවක් ගෙනාවට ස්තූතියි

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 ปีที่แล้ว +1

    ඇත්තටම අවාසාන කියමනනම් ඇමතිලා කරනාව තමයි 🤗🤗🤗🤗

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +3

    නියමයි 😁😍💙👍

  • @kavingajayasinghe
    @kavingajayasinghe 2 ปีที่แล้ว +2

    ධීරෙ ❤😍😍😍

  • @minoliyasantha3827
    @minoliyasantha3827 2 ปีที่แล้ว +7

    කාලෙට ගැලපෙන තාලෙ....මරු...සුපිරියක් තමයි ඉතින්....😜😂🤣

  • @ifhanz
    @ifhanz 2 ปีที่แล้ว

    Niyamai niyamai.deng kaala thiyenne dekama

  • @olendrastudio
    @olendrastudio 2 ปีที่แล้ว +4

    නියමයි...🔥🔥🔥👍👍

  • @samithakatugampala7903
    @samithakatugampala7903 2 ปีที่แล้ว

    මං ආසම ජනාටයි , ප්‍රියාටයි , Short & Sweet නිසයි💐👍🔥

  • @asentertainment6849
    @asentertainment6849 2 ปีที่แล้ว +5

    නියම වැඩක් සුපිරි
    දැන් කාලේ ඉන්න ඇලතිල.කරන වැඩ තමා රටත් කනවා සංහල කනවා 😀😀😀💞💞🤟

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +1

    මරු ආතල් එකක් දෙන්නේ අන්තිමට

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +4

    අම්මෝ කොහොමද කෑම රටම කෑවා තමයි අනේ අපේ ලංකාවට උණ දෙයක් 🌹🌹✈️

  • @wwesuperjohncina2684
    @wwesuperjohncina2684 2 ปีที่แล้ว +2

    එල බොක්කලා

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +24

    1M ඉක්මනටම ගහන්න සුභ පැතුම්..💐

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 2 ปีที่แล้ว

    දෙවෙනි පාරත් බැලුවා ඔින්

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial 2 ปีที่แล้ว +7

    දෙන්නටම තෙරුවන් සරනයි !!🌼☸️🙏

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 3 วันที่ผ่านมา

    පිටපත,රංගනය කැමරාකරණය සියල්ල විශිෂ්ඨයි ඔබ දෙපලගෙ වීඩියෝවල..ඇත්තටම සුපිරි
    ❤️❤️

  • @isurulakshan8233
    @isurulakshan8233 2 ปีที่แล้ว +7

    "කොහොමත් බං.. අපේ වැඩේ කරන්න කලින්.. උන් කාලනෙ ඉන්නෙ."🤣🤣🤣 නියම වචන ටික!🙂

  • @prabodhaumayangana1901
    @prabodhaumayangana1901 2 ปีที่แล้ว

    ජනා , ප්‍රියා අයියේ.ජීවිතේ හෙනම ප්‍රශ්නෙක ඉන්න මාව ඒකෙන් ටික වෙලාවකට හරි අමතක වෙන්නේ ඔයාලගේ එක්කින්.💐

  • @renukasanthi851
    @renukasanthi851 2 ปีที่แล้ว +4

    ජය වේවා 🙏🙏❤️❤️❤️❤️

  • @deshannalinda2876
    @deshannalinda2876 2 ปีที่แล้ว +2

    චතු අක්කා❤

  • @bokka9668
    @bokka9668 2 ปีที่แล้ว +3

    ජනාගේ අතේ තියන ගැජට් එක😁😁රාජපස්සල මතක් උනා🤣🤣🤣

    • @Sldjkollo02
      @Sldjkollo02 2 ปีที่แล้ว +1

      @@coolmusic4009 mv sub

  • @sankaarunz2214
    @sankaarunz2214 2 ปีที่แล้ว

    Ammo dunnaa ekanam💪❤️🥰

  • @sakilavilochana3870
    @sakilavilochana3870 2 ปีที่แล้ว +9

    සිංහලත් කනවා... රටත් කනවා... සහතික ඇත්ත 😁

  • @Themsn123456
    @Themsn123456 2 ปีที่แล้ว

    හරියට හරි. දැන් කාලා ඉවරයි

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +2

    සිංහලත් කනවා රටත් කනවා නේද
    ඒක පට්ට ජයවේවා

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +1

    අන්තිම වෙනකල් හිතාගන්න බැරුව හිටියෙ මොකකින් මොකක් වෙයිද කියලා

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 2 ปีที่แล้ว +4

    හීනියට දෙනවා කන පුපුරන්නම🤣🤣🤣🤣

  • @sameerapremadasa2816
    @sameerapremadasa2816 2 ปีที่แล้ว +1

    ඒක මරු 👍👍😜

  • @natureeye6716
    @natureeye6716 2 ปีที่แล้ว +12

    ඇත්තටම ඉතින් මැති ඇමතිල රටින් එන ආධාරයි ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හැමදාමත් කන එක තමයි කරන්නේ...😢😢😢😢

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 2 ปีที่แล้ว

    Kana palennama diiila thiyanawa ekanam..😆😆 supiriiiiii👍👍

  • @dilshanmaduranga4288
    @dilshanmaduranga4288 2 ปีที่แล้ว +28

    මිලියනටය සුභ පැතුම් අයියෙ💛 සිංහලත් කනව රටත් කනවා 😂💛

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 2 ปีที่แล้ว

    ජනයි පිුයයි තමයි හොදටම කරේ.....

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +2

    හම්මෝ යකූ 😅😅 රිදෙන්නම දීලා තියෙනවා 😅ජය කොන්තය ✋😅

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว +1

    1M ඉක්මනටම ගහන්න සුභ පැතුම්.

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 ปีที่แล้ว +11

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @arunagunasekare9705
      @arunagunasekare9705 2 ปีที่แล้ว +1

      අප්පට සිරි කිව්ව ලු

    • @binarakowshallya2940
      @binarakowshallya2940 2 ปีที่แล้ว +1

      කට් ද රිබන් කිව්වලු 🤣😂🤣

  • @syrinas4198
    @syrinas4198 2 ปีที่แล้ว

    Good luck ලස්සනයි වැඩෙ

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +3

    බැසිල්ට උපහාරයක්ම වේවා 😂🙏💯

  • @dilinichethana5644
    @dilinichethana5644 2 ปีที่แล้ว

    Short and sweet 😊
    Janai priyayi thmi itin💛💛💛

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +7

    ඇත්ත කාතාව සිංහලත් කානවා රටත් කනවා ( පොඩ්ඩයි සැරයි ).....🤗😁

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 2 ปีที่แล้ว

    Minissunge oluwata therenna dewaluth ekka supiri video ekak ❤❤❤

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +14

    සිංහලත් කනවා රටත් කනවා ......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @madurangajayasena1225
    @madurangajayasena1225 2 ปีที่แล้ว

    අම්මෝ ඒක.බොඩිගාඩ්ලටත් ඇප නැති උණා.සුපිරි සුපිරි

  • @dimiya5589
    @dimiya5589 2 ปีที่แล้ว +3

    මෙක තමයි හොදම එක "සිංහලත් කනවා රටත් එනවා" එක මරු ❤️❤️❤️👍👍👍

  • @samjoseph723
    @samjoseph723 2 ปีที่แล้ว +1

    සුපිරියි✌ කාලෝචිතයි.

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +4

    Such a brilliant Creative guys. Wow. You should shake the world one day.

  • @priyankaradilshan1396
    @priyankaradilshan1396 2 ปีที่แล้ว +1

    ආය සුපිරයක් තමා සුපිරි 👍❤️❤️

  • @kavishkakaushalyakarunarat9243
    @kavishkakaushalyakarunarat9243 2 ปีที่แล้ว +7

    ඒක නම් ඇත්ත .. සින්හලත් කනවා රට කොහොමත් කනවා ..

  • @shansurangi
    @shansurangi 2 ปีที่แล้ว

    ambo pissu hadenawa. patta creative.

  • @yasithalakshan4492
    @yasithalakshan4492 2 ปีที่แล้ว +6

    සිංහලත් කනවා,රටත් කනවා 🤣🤣🤣