ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම 2000 දී විශ්ව විද්‍යාලයේ ඉගන ගන්න අවස්ථාවේ කොස් මදුලු ඇසුරුම් කිරීම පිළිබඳව වි.වි. ආහාර තාක්ෂණය පිලිබද මහාචාර්යවරයා සමග කතා කලා. එයා මාව මෝඩයෙක් ගානට දාල කතා කලා. මේ වසරේ මම ඉතාලියට ආවට පස්සේ දැක්ක වරකා ටින් කරල තියනව. වසර 24 කට එහා මම දැක්ක වෙනස.
Oyawage harak thamai lankawe mahacharya
😰😰😰😰😰😰
ස්තුතියි ඔබට. ලංකාවේ මිනිස්සුන්ට....... ලංකාවේ දේ ගැන වටිනාකමක් දැනෙන්නේ නැති එක තමා..... ඉතිං.😢
බොහොම ස්තූතියි 😍😍😍😍
❤❤❤bohoma guna kamak@@lokayadenagamu
ඔයා හෙද විඩියෝ දානවා අහන් ඉන්න ආසයි කටහඩ උනත් ලස්සනයි
බොහොම ස්තුතියි 😍😍😍😍
ඉතාමත් හොඳ විඩියෝ වක්
ගොඩක් දැනුමක් ඉගෙන ගත්තා ❤🎉
බොහොම ස්තූතියි 😍😍😍😍😍
බොහොම හොදයි දැනුවත් කිරීම ,,,,,,,,
ඉතාම වටිනා දැනුමක්❤❤🎉🎉🎉
අපිනම් හරි ආසයි කොස්, වරකා එහෙම කන්න,, ,ඒත් හරි ගනන් ,,සමහර මිනිසුන් කොස් ඉදිලා කුනු වෙලා නරක් උනත් කාටවත් දෙන්නෙ නැහැ ,,,මිනිසුන් ගේ කුහක කමක්,,,, ,,😢,,,
එන්ඩ මේ පැත්තට මේ දවස් වලනම් නැ කොස් අපේ පැත්තෙ
😍😍😍😍
attamae mama gampha mage watte kosgas nha sallewalata ganne habae ahala phala teyanawa ayala denne nha harema napure
දෙන්නම් ඕනි තරම්..බදුල්ලේ එන්න @@Jenitapilishiya
අපි නම් පොළොස් ඉඳලා ඕන කෙනෙකුව ඕන තරම් කඩාගෙන යන්න දෙනවා. අපි දානවලට පොළෙස් දෙනවා තියෙන කොට 10-15 ළඟක හිටියා නම් දෙන්න තිබුණා
අනේ අපිටත් නේ දේ පටන් ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ? 😍👍❤️ රජයේ අවධානය මේකට යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰❤️👍
වරක ටින් කරලත් තියනව.. රසයනම් ඒ විදිහමයි.. කාල තියනව... කුරුම්බත් ඒ වගේ ටින් කරල තියනව.. කෑලිත් එක්කම.. මෙිව තායිලන්තයේ නිෂ්පාදන
අපි හොදින් තම් බලා ගුවනින් යවමු හැබයි සහන මිලක් අවශ්‍ය යි
හොඳ දැනුමක් ලබා ගත්තා
වටිනා වෙඩසටහනක් ආසම කෙමක්
ගොඩක්.හොදවිඩියොඑකක්..මගේයිඩමෙත්..මංගොඩක්..කොස්හිටවලතියෙනව..ඉදිලහස්යට.වැටෙනව..ඒඋනාට.අපිට.දෙන්නබැ.තුටිටු..දෙකටනෙ.අපෙන්ඉල්ලන්නෙ..
❤
අදත් සුපිරි දිගටම කරගෙන යමු❤
අපේ පැතිවල රිලවු..
😰😰😰
Mawada,,aparatatH,,hodai,,aparata,,gasyata,,edela,,kunuwala,,watelai,,yanawa,,kosatah,,ahamamai
❤❤❤❤❤ good hoday ape rathat madam Karan m hoday bs wuw tanku bohoam watinawa
ලංකාවේ කොස් ඔහෙ පැලවෙලා ඉදිලා පැහිලා කුනු වෙන දෙයක් ,ඒත් ඒ රටවල අලුත් තාක්ෂණය එක්ක මුහු කරලා දියුණු කරලා තියෙන්නෙ අපේ වගෙ වාරයට පමනක් සීමා නොවුණු පලතුරු ඒ රටවල තියෙන්නෙ අපේ රටෙ කෘෂිකාර්මාන්තයට කුඩාම්මගෙ සැලකිලි නේ
මම ඉන්නේ cyprus. මෙහෙ විකුනන්න තියනවා පිසින ලද ඇසුරුම් කල කොස්. හරි රහයි ඒවා. ඒවත් තායිලන්ඩ් වල
😍😍😍😍😍
Npp ආණ්ඩුව විසින් මූලිකත්වය ගත යුතු කර්මාන්තය ක් ❤❤❤❤
අනිවාර්යයෙන්ම
Thai ekedi mama dakka meka.. aththatama hoda පැහැදිලි kirimak❤
Excellent video. Learnt something. Thank you.
Thank you very much 😍😍😍😍😍
දැන් ඇමරිකාවත් අලුත් තාක්ෂණය යොදා ගෙන වගා කරනවා.අපේ තාක්ෂණය දියුණු වුනොත් මේවා හොඳ ආදායම් මාර්ග
😍😍😍
ආසම කෑමක් කොස්❤❤️
😋😋😋😋
හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
බලන්න එ මිනිස්සු රටෙ තියෙන සම්පත් වලින් ප්‍රයොජන ගන්න හැටි. අපෙ කොස් ගස් අපෙ රටෙ මිනිස්සු ගනන් ගන්නෙත් නැ.කොස් ඉදිලා පාරවල වැටිල කොස් ඇටත් හැමතනම. මිනිස්සු එව දිහා බලන්නෙත් නැ. කිසිමදෙකට නිසිවැඩපිලිවලක් නැති නිසා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.😢
Ape ratenuth yawanna puluwannam, kochchara hodada.
ඇත්තටම කරනවනම් ගොඩක් හොදයි 😍😍😍😍😍
Godak hodai.ape ratata oya wage deyak karanna thibba.
Aththatama hodai eka me ape rateth karanna puluwan dewal owa karanna palakayo hariyata inna ona nathnam ida kadam thiyana ayata e dewal karanna atha denna ona e mokuth naaa parawal hadai nathnam loke usama dewal hadanna hadi e nathnam mewath pita ratawal karanna hadana ekani karanne ape rate thiyana dewal thawa wadi diyunu karana eka newei karanne bonna thiyana wathura tikath nathi karaganna wada thamai me palayo karanne
නිධානයක් උඩ හිඟාකන එකගැනමයි සිතෙන්නේ .කොස්,කෙසෙල්,එලවළු වර්ග ,අල වර්ග වාර්ශික පලතුරු අස්වැන්න ටින් කිරීම ,විජලනය කිරීම ගැන වග කිවයුත්තන් සැලසුම් කරන්න.
Niyama paratharaya adi 12 hathara peththatama onama wisala boga gas walata.
අපේ රටේ කොස් ගස් යට කුනුවෙනව
තායිලන්තයට වඩා අපේ ව්‍යවසායකයා කොස් ආශ්රිත නිෂ්පාදන විවිධාංගීකරණය අතින් ඉදිරියෙන් සිටින අතර මාර්කටින් පැත්තෙන් දුර්වලයි යන්න මගේ අදහසයි. කොස් ඇට නූඩ්ල්ස්,කොස් පෝෂා,කොස් කිරිපිටි,කොස් අයිස්ක්‍රීම්,වරකා ජෑම්, ක්ෂණික පානයන් සදහා පිටිකල වරකා , වරකා පානය, පොලොස් ඇඹුල්තියල්, පොලොස් සොසේජ් එවැනි නිෂ්පාදන කිහිපයකට උදාහරණයි. කොස් වගාවක් ලෙස ජනගත කිරීම අවශ්‍ය වේ.
😰😰😰😰😰
Karanawanam onna wada. Lankawe kochcharanam vinasawela yanawada.
Kos hodai machan yanne na kiuwoth aai mama thami machan okuge depa multa gihin higa kala gem gahanna mata p.k amaruwak na machan
Kos apanayanayata apith kamati atatatama apita sahayogayak na kawrut
ape gamaka kos gediyak kaduwama watetama bedanawa.kos polos walt loba minissu mn nm dakala na..
අනේ කන්න හිතෙන කෑමක් කොස් මම ආසයි
නියම කොස් වගාව 😮😮😮❤❤
බොහෝම ස්තුතියි.
අපිත් කොස් පිහිටක් කරගනිමු..
වටිනාකම් ගොඩයි
ලංකාවේ දැන් කොස් නිෂ්පාදන වෙනවා ඒත් එය ප්‍රමානවත් නෑ මග පෙන්වීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛයා උමන්දාවයි
Attatama hoda dayak❤❤❤
Kos nethi api thiyena unta weda weda illanna ona kunuwela giyath denne ne.puduma kuhaka minissu.kaden kanna be hapick danawalu kiri yanna.
අවුරුද්ද කට පස්සේ ඩුබායි වලින් කොස් මදුලු දහයක් ගත්තා.ඇට නැතිව.රුපියල් 1800 ක් උනා.
Lankawe gasyata kunuwenawa.
පැනි වරකා ලංකාවේ විතරද තියෙන්නේ මම කාලා තියෙන්නේ ජීවිතේටම එකපාරයි.
නියමයි ❤
Lassanai.aasa.hitena wadak
Great video ❤
Thank you very much 😍😍😍😍
Lankawa kochchara hoda ratak unath... Sinhalaya kammeliyo....
Hmmm eka thama ula 😍😍😍😍😍
ලංකාවේ කොස් කන උදවිය දැන් නැහැ.ගස් යට වැටිලා කූණූ වෙලා අපතේ යනවා.දැන් ඉන්න කාන්තාවෝ කොහොල්ල ගාගන්න අකැමැති නිසා. විදේශ කෑම් බීමත් වලට පූරුදූ වෙලා සැප පහසුවට වැඩ කරනවා.😌
ane hamoma ahema nha apetanam natekama teyenne madulu pode ureyak 150,
Good ❤
GOOD JOB ❤
Super
Thank you 😍😍😍😍
Good 😮
Thank you😍😍😍😍
Congratulations
Kalekata passe honda wadak
Godaahodaee. 😂❤❤❤❤❤❤
Thank you
Ape kos mama mathak una
Good job something we learn
Lankawe kohoma karanna berida
Mamat loss tame kapanne,mage rakiyawa ,
ඕන් හරි
අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැන්වත් මේවා ගැන සොයා බලා ගොවීන් දැනුවත් කල යුතුයි. රට යැවීමට මාර්ග සොයා දිය යුතුයි. ඩොලර් නෑ කියලා නේද ආණ්ඩු කෑගහන්නේ ,උදේ ඉඳන් රෑ වෙනකල්....?
අපේ රටේනම් මොනතරම් කොස් අපතේ යනවාද කියල හිතල බලන්න
අපෙ පැත්තේ වතුවල සෑ හෙන්න කොස් ඉඳ හිට කනව ඇරෙන්න රිලවු සහ බිම පුරා අහක ඵ්ක අපට වදයක් තේ දලු කඩන් න ඵහෙම යනකොට ලිස්සා පවා වැටෙනව
අපේ රටේ ත් මේ වගේ කරන්න පුලුවන් නේද
රිලව් සියල්ල විනාශ කරනවා.
😰😰😰😰
Thanks bro
Welcome 😍😍😍😍
පාඩු නැද්ද..
hudai good.❤
Baladaringe. Netha. Getewa
ඒක ඇත්ත
Good
අපේ රටේ නම් කොස් කිරනවා.
😂😂😂😂
ලංකාවටත් ei එහෙනම්
Ape rate kos one tharam , a unata wadak naha, dunuwak naha,
කන්න ආස වුනාට නගරයේ අයටනම් ගිනි ගණන් වලට තමා කන්නවෙලා තියෙන්නෙ.
Lankawe inne kos gedi kanna neme wate thiyan kos gas walata mara ganna kuhaka jathiyak 😂😂😂😂😂😂😂😂
👌👌👌
අපේ රිලවු නිසා මේව කරන්න අමාරුයි දැන් නම්
BAHAREN WALA WARAKA MADULU 7 BD 7K VITARA WENAWA LANKA WE SALLI WALIN RS 6000K WETARA WENAWA
Lankaweth mehema karoth headline
👌👌👌👌👌
❤❤🎉🎉
🌹🌹🌹🌹❤❤❤❤
👍
අපෙ කොල් කුනු වෙනව
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😂
😊
Kos nawai....warakak gadi
ලංකාවේ උන්දලා ගැන කතා කරලා වැඩක් නෑ..කොහොල්ලෑ ගැවෙයි කියලා කොස් කපන්න අකමැතියි .පොලොස් කපන්න අමැතියි .අනිත් එක තමයි පෝෂ් එක ..අපෝ අපි ඔවා කන්නේ නෑ ..සමහර ගෙවල්වල ඉදිලා වැටිලා යනවා .උන් කන්නෙත් නෑ කාටවත් දෙන්නෙත් නෑ ඒ තරමට කුහක හැත්ත ඉන්නේ .ඒ වුනාට ධර්මයෙන් තමයි කතාව .. ලංකාවේ වැඩාපුරම ඉන්නේ කම්මැලියෝ .ගස් යට වැටුනු කොස් ඇටයක් ඇහිදින්නත් කැමති නෑ .. ලංකාවේ සම්පත් කොපමණ තිබුණත් එවාගෙන් පල ප්‍රයෝජන ගන්නේ නෑ . හැමෝම රට ගිහින් වලං හෝදන්න තමයි කැමති ..එකයි යථාර්තය.
❤❤❤❤
💞
මම 2000 දී විශ්ව විද්‍යාලයේ ඉගන ගන්න අවස්ථාවේ කොස් මදුලු ඇසුරුම් කිරීම පිළිබඳව වි.වි. ආහාර තාක්ෂණය පිලිබද මහාචාර්යවරයා සමග කතා කලා. එයා මාව මෝඩයෙක් ගානට දාල කතා කලා. මේ වසරේ මම ඉතාලියට ආවට පස්සේ දැක්ක වරකා ටින් කරල තියනව. වසර 24 කට එහා මම දැක්ක වෙනස.
Oyawage harak thamai lankawe mahacharya
😰😰😰😰😰😰
ස්තුතියි ඔබට. ලංකාවේ මිනිස්සුන්ට....... ලංකාවේ දේ ගැන වටිනාකමක් දැනෙන්නේ නැති එක තමා..... ඉතිං.😢
බොහොම ස්තූතියි 😍😍😍😍
❤❤❤bohoma guna kamak@@lokayadenagamu
ඔයා හෙද විඩියෝ දානවා අහන් ඉන්න ආසයි කටහඩ උනත් ලස්සනයි
බොහොම ස්තුතියි 😍😍😍😍
ඉතාමත් හොඳ විඩියෝ වක්
බොහොම ස්තූතියි 😍😍😍😍
ගොඩක් දැනුමක් ඉගෙන ගත්තා ❤🎉
බොහොම ස්තූතියි 😍😍😍😍😍
බොහොම හොදයි දැනුවත් කිරීම ,,,,,,,,
බොහොම ස්තූතියි 😍😍😍😍
ඉතාම වටිනා දැනුමක්❤❤🎉🎉🎉
බොහොම ස්තූතියි 😍😍😍😍😍
අපිනම් හරි ආසයි කොස්, වරකා එහෙම කන්න,, ,ඒත් හරි ගනන් ,,සමහර මිනිසුන් කොස් ඉදිලා කුනු වෙලා නරක් උනත් කාටවත් දෙන්නෙ නැහැ ,,,මිනිසුන් ගේ කුහක කමක්,,,, ,,😢,,,
එන්ඩ මේ පැත්තට මේ දවස් වලනම් නැ කොස් අපේ පැත්තෙ
😍😍😍😍
attamae mama gampha mage watte kosgas nha sallewalata ganne habae ahala phala teyanawa ayala denne nha harema napure
දෙන්නම් ඕනි තරම්..බදුල්ලේ එන්න @@Jenitapilishiya
අපි නම් පොළොස් ඉඳලා ඕන කෙනෙකුව ඕන තරම් කඩාගෙන යන්න දෙනවා. අපි දානවලට පොළෙස් දෙනවා තියෙන කොට 10-15 ළඟක හිටියා නම් දෙන්න තිබුණා
අනේ අපිටත් නේ දේ පටන් ගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද ? 😍👍❤️ රජයේ අවධානය මේකට යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰❤️👍
😍😍😍😍
වරක ටින් කරලත් තියනව.. රසයනම් ඒ විදිහමයි.. කාල තියනව... කුරුම්බත් ඒ වගේ ටින් කරල තියනව.. කෑලිත් එක්කම.. මෙිව තායිලන්තයේ නිෂ්පාදන
බොහොම ස්තූතියි 😍😍😍😍😍
අපි හොදින් තම් බලා ගුවනින් යවමු හැබයි සහන මිලක් අවශ්‍ය යි
😍😍😍😍
හොඳ දැනුමක් ලබා ගත්තා
වටිනා වෙඩසටහනක් ආසම කෙමක්
බොහොම ස්තුතියි 😍😍😍😍
ගොඩක්.හොදවිඩියොඑකක්..මගේයිඩමෙත්..මංගොඩක්..කොස්හිටවලතියෙනව..ඉදිලහස්යට.වැටෙනව..ඒඋනාට.අපිට.දෙන්නබැ.තුටිටු..දෙකටනෙ.අපෙන්ඉල්ලන්නෙ..
බොහොම ස්තූතියි 😍😍😍😍
❤
අදත් සුපිරි දිගටම කරගෙන යමු❤
බොහොම ස්තූතියි 😍😍😍😍😍
අපේ පැතිවල රිලවු..
😰😰😰
Mawada,,aparatatH,,hodai,,aparata,,gasyata,,edela,,kunuwala,,watelai,,yanawa,,kosatah,,ahamamai
❤❤❤❤❤ good hoday ape rathat madam Karan m hoday bs wuw tanku bohoam watinawa
ලංකාවේ කොස් ඔහෙ පැලවෙලා ඉදිලා පැහිලා කුනු වෙන දෙයක් ,ඒත් ඒ රටවල අලුත් තාක්ෂණය එක්ක මුහු කරලා දියුණු කරලා තියෙන්නෙ අපේ වගෙ වාරයට පමනක් සීමා නොවුණු පලතුරු ඒ රටවල තියෙන්නෙ අපේ රටෙ කෘෂිකාර්මාන්තයට කුඩාම්මගෙ සැලකිලි නේ
බොහොම ස්තූතියි 😍😍😍😍😍
මම ඉන්නේ cyprus. මෙහෙ විකුනන්න තියනවා පිසින ලද ඇසුරුම් කල කොස්. හරි රහයි ඒවා. ඒවත් තායිලන්ඩ් වල
😍😍😍😍😍
Npp ආණ්ඩුව විසින් මූලිකත්වය ගත යුතු කර්මාන්තය ක් ❤❤❤❤
😍😍😍😍
අනිවාර්යයෙන්ම
Thai ekedi mama dakka meka.. aththatama hoda පැහැදිලි kirimak❤
බොහොම ස්තූතියි 😍😍😍😍
Excellent video. Learnt something. Thank you.
Thank you very much 😍😍😍😍😍
දැන් ඇමරිකාවත් අලුත් තාක්ෂණය යොදා ගෙන වගා කරනවා.අපේ තාක්ෂණය දියුණු වුනොත් මේවා හොඳ ආදායම් මාර්ග
😍😍😍
ආසම කෑමක් කොස්❤❤️
😋😋😋😋
හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
බොහොම ස්තූතියි 😍😍😍😍
බලන්න එ මිනිස්සු රටෙ තියෙන සම්පත් වලින් ප්‍රයොජන ගන්න හැටි. අපෙ කොස් ගස් අපෙ රටෙ මිනිස්සු ගනන් ගන්නෙත් නැ.කොස් ඉදිලා පාරවල වැටිල කොස් ඇටත් හැමතනම. මිනිස්සු එව දිහා බලන්නෙත් නැ. කිසිමදෙකට නිසිවැඩපිලිවලක් නැති නිසා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.😢
Ape ratenuth yawanna puluwannam, kochchara hodada.
ඇත්තටම කරනවනම් ගොඩක් හොදයි 😍😍😍😍😍
Godak hodai.ape ratata oya wage deyak karanna thibba.
😍😍😍😍
Aththatama hodai eka me ape rateth karanna puluwan dewal owa karanna palakayo hariyata inna ona nathnam ida kadam thiyana ayata e dewal karanna atha denna ona e mokuth naaa parawal hadai nathnam loke usama dewal hadanna hadi e nathnam mewath pita ratawal karanna hadana ekani karanne ape rate thiyana dewal thawa wadi diyunu karana eka newei karanne bonna thiyana wathura tikath nathi karaganna wada thamai me palayo karanne
බොහොම ස්තූතියි 😍😍😍😍😍
නිධානයක් උඩ හිඟාකන එකගැනමයි සිතෙන්නේ .
කොස්,කෙසෙල්,එලවළු වර්ග ,අල වර්ග වාර්ශික පලතුරු අස්වැන්න ටින් කිරීම ,විජලනය කිරීම ගැන වග කිවයුත්තන් සැලසුම් කරන්න.
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Niyama paratharaya adi 12 hathara peththatama onama wisala boga gas walata.
😍😍😍😍
අපේ රටේ කොස් ගස් යට කුනුවෙනව
තායිලන්තයට වඩා අපේ ව්‍යවසායකයා කොස් ආශ්රිත නිෂ්පාදන විවිධාංගීකරණය අතින් ඉදිරියෙන් සිටින අතර මාර්කටින් පැත්තෙන් දුර්වලයි යන්න මගේ අදහසයි. කොස් ඇට නූඩ්ල්ස්,කොස් පෝෂා,කොස් කිරිපිටි,කොස් අයිස්ක්‍රීම්,වරකා ජෑම්, ක්ෂණික පානයන් සදහා පිටිකල වරකා , වරකා පානය, පොලොස් ඇඹුල්තියල්, පොලොස් සොසේජ් එවැනි නිෂ්පාදන කිහිපයකට උදාහරණයි. කොස් වගාවක් ලෙස ජනගත කිරීම අවශ්‍ය වේ.
😰😰😰😰😰
Karanawanam onna wada. Lankawe kochcharanam vinasawela yanawada.
😍😍😍😍😍
Kos hodai machan yanne na kiuwoth aai mama thami machan okuge depa multa gihin higa kala gem gahanna mata p.k amaruwak na machan
😍😍😍😍
Kos apanayanayata apith kamati atatatama apita sahayogayak na kawrut
😍😍😍😍😍
ape gamaka kos gediyak kaduwama watetama bedanawa.kos polos walt loba minissu mn nm dakala na..
බොහොම ස්තූතියි 😍😍😍😍
අනේ කන්න හිතෙන කෑමක් කොස් මම ආසයි
😍😍😍😍
නියම කොස් වගාව 😮😮😮❤❤
😍😍😍😍😍
බොහෝම ස්තුතියි.
😍😍😍😍😍
අපිත් කොස් පිහිටක් කරගනිමු..
😍😍😍😍
වටිනාකම් ගොඩයි
😍😍😍😍
ලංකාවේ දැන් කොස් නිෂ්පාදන වෙනවා ඒත් එය ප්‍රමානවත් නෑ මග පෙන්වීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛයා උමන්දාවයි
බොහොම ස්තුතියි 😍😍😍😍
Attatama hoda dayak❤❤❤
😍😍😍😍😍
Kos nethi api thiyena unta weda weda illanna ona kunuwela giyath denne ne.puduma kuhaka minissu.kaden kanna be hapick danawalu kiri yanna.
😍😍😍😍
අවුරුද්ද කට පස්සේ ඩුබායි වලින් කොස් මදුලු දහයක් ගත්තා.ඇට නැතිව.රුපියල් 1800 ක් උනා.
Lankawe gasyata kunuwenawa.
😍😍😍😍😍
පැනි වරකා ලංකාවේ විතරද තියෙන්නේ මම කාලා තියෙන්නේ ජීවිතේටම එකපාරයි.
නියමයි ❤
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Lassanai.aasa.hitena wadak
Great video ❤
Thank you very much 😍😍😍😍
Lankawa kochchara hoda ratak unath... Sinhalaya kammeliyo....
Hmmm eka thama ula 😍😍😍😍😍
ලංකාවේ කොස් කන උදවිය දැන් නැහැ.
ගස් යට වැටිලා කූණූ වෙලා අපතේ යනවා.
දැන් ඉන්න කාන්තාවෝ කොහොල්ල ගාගන්න
අකැමැති නිසා. විදේශ කෑම් බීමත් වලට
පූරුදූ වෙලා සැප පහසුවට වැඩ කරනවා.😌
ane hamoma ahema nha apetanam natekama teyenne madulu pode ureyak 150,
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Good ❤
Thank you very much 😍😍😍😍
GOOD JOB ❤
Thank you very much 😍😍😍😍😍
Super
Thank you 😍😍😍😍
Good 😮
Thank you😍😍😍😍
Congratulations
බොහොම ස්තූතියි 😍😍😍😍😍
Kalekata passe honda wadak
බොහොම ස්තූතියි 😍😍😍😍
Godaahodaee. 😂❤❤❤❤❤❤
😍😍😍😍
Thank you
😍😍😍😍
Ape kos mama mathak una
😰😰😰😰😰
Good job something we learn
Thank you very much 😍😍😍😍😍
Lankawe kohoma karanna berida
😍😍😍😍😍
Mamat loss tame kapanne,mage rakiyawa ,
😍😍😍😍
ඕන් හරි
😍😍😍😍
අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැන්වත් මේවා ගැන සොයා බලා ගොවීන් දැනුවත් කල යුතුයි. රට යැවීමට මාර්ග සොයා දිය යුතුයි. ඩොලර් නෑ කියලා නේද ආණ්ඩු කෑගහන්නේ ,උදේ ඉඳන් රෑ වෙනකල්....?
බොහොම ස්තූතියි 😍😍😍😍
අපේ රටේනම් මොනතරම් කොස් අපතේ යනවාද කියල හිතල බලන්න
😍😍😍😍
අපෙ පැත්තේ වතුවල සෑ හෙන්න කොස් ඉඳ හිට කනව ඇරෙන්න රිලවු සහ බිම පුරා අහක ඵ්ක අපට වදයක් තේ දලු කඩන් න ඵහෙම යනකොට ලිස්සා පවා වැටෙනව
😍😍😍😍😍
අපේ රටේ ත් මේ වගේ කරන්න පුලුවන් නේද
ඇත්තටම කරනවනම් ගොඩක් හොදයි 😍😍😍😍😍
රිලව් සියල්ල විනාශ කරනවා.
😰😰😰😰
Thanks bro
Welcome 😍😍😍😍
පාඩු නැද්ද..
😍😍😍😍
hudai good.❤
😍😍😍😍
Baladaringe. Netha. Getewa
😍😍😍😍😍
ඒක ඇත්ත
Good
Thank you very much 😍😍😍😍😍
අපේ රටේ නම් කොස් කිරනවා.
😂😂😂😂
ලංකාවටත් ei එහෙනම්
😍😍😍😍
Ape rate kos one tharam , a unata wadak naha, dunuwak naha,
😍😍😍😍😍
කන්න ආස වුනාට නගරයේ අයට
නම් ගිනි ගණන් වලට තමා කන්න
වෙලා තියෙන්නෙ.