කනයොන්ට ටැංකි 3 ක් හැදුවා😁/ Snakehead tank setups

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2023
  • පහල තියෙන link වලින් ඔයාලට අපි දෙන්නවම contact කරගන්න පුලුවන්..
    📌Join with us on ✅Facebook page ✅
    👇
    / fishyaquayt
    📌Join with us on ✅ WhatsApp Group ✅
    👇
    chat.whatsapp.com/Dy3zwJeMNK3...
    📌Join with us on ✅ Tiktok ✅
    👇
    tiktok.com/@fishyaqua_
    📌Join with us on ✅ Instagram ✅
    👇
    fishy_aqua_?igs...

ความคิดเห็น • 87

  • @PrageethJayawardhana-kl1qx
    @PrageethJayawardhana-kl1qx 4 หลายเดือนก่อน +7

    ටිකක් ලොකු කරලා අල්ලපු තැන් වලට දණ්ඩ, එතකොට තව මාලුවෙක්කෙ ගොදුටක් වෙන එක මැරෙන ගාන එහම අඩු වෙනවානෙ

    • @fishyaqua
      @fishyaqua  2 หลายเดือนก่อน

      අපේ අය ගොඩක්ම වරද්දගන්න ෙදයක් තමයි ලෝකල් මාලු බෝකරලා ලොකු මාලු අල්ලපු තැනකට හරි නැත්නම් ඒ වර්ගයේ මාලු ඉන්න තැනකට හරි දාන එක හොඳයි කියන එක නමුත් ඒ වැඩේ කොහෙත්ම කරන්න සුදුසු දෙයක් නෙමෙයි හේ තුව සරලවම ගත්තොත් ඒකෙන් වෙන්නෙ ඒ පරිසර පද්දතියෙ සමතුලිත තාව බිඳ වැටෙන එක මාලුවෙක් තවමාලුවෙක්ව ගොදුරැ කරගන්න එක ස්වබාවික දෙයක් කනයි මාලු කොහොමත් තමන්ගෙ සීමාවන් එක්ක තමයි ජීවත් වෙන්නෙ වගේම තමන්ගෙ වර්ගයෙ පොඩිහෝ දුර්වල සත්තු එයාලා ආහාරයට ගන්නවා ඒ ඇරුනම වෙනත් විලෝපික සතෙකුගෙ ගොදුරක් වෙන්නෙත් ඒ විදියටම ආහාර දාමයක කොටසක් විදියට නමුත් මිනිසා මැදිහත් වෙලා ස්වාබාවික පරිසරයෙන් සත්තු අයිකරන්නෙ රොතු පිටින් අන්න ඒදේවල් වලින් තමයි ජීවීන් වඳවෙලා යන්නෙ ඒනිසා ආසාවට හදන්න සතෙක් අල්ලගන්න හදන්න, ඒකත් උන් උපන්බිමේ හිරකාරයො නොකර නමුත් ගෙදරක බෝවුන සත්තු නියමිත පරීක්ෂනයක් නැතුව ආයිමත් ස්වබාවික පරිසරයට නිදහස් කරන එක කරන්න හොඳම නෑ ඒ වෙනුවට හොබිඑකේ ඉන්න අය අතර බෙදාගත්තානම් ස්වාවික පරිසරයෙන් පිලා පිටින් සත්තු අල්ලා විකුනන වැඩෙත් නතර වෙනවා

  • @kasuneshara7970
    @kasuneshara7970 23 วันที่ผ่านมา +2

    Love the arrangement here 👌

    • @fishyaqua
      @fishyaqua  23 วันที่ผ่านมา +1

      Thank you brother ❤️

  • @tharinduvithanage741
    @tharinduvithanage741 8 หลายเดือนก่อน +2

    Maru maru brooo❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน

      ♥️💪

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 8 หลายเดือนก่อน +3

    ආදරෙයි එල පට්ට

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁❤️❤️

  • @thaveesharandil2455
    @thaveesharandil2455 8 หลายเดือนก่อน +2

    Aiyye matath one ❤️

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Dennam ❤️

  • @monsterfish11
    @monsterfish11 8 หลายเดือนก่อน +1

    super
    😄

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁❤️❤️

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 3 หลายเดือนก่อน +2

    💯👍

    • @fishyaqua
      @fishyaqua  3 หลายเดือนก่อน +1

      😁❤️❤️

  • @SethumInduwara-on2my
    @SethumInduwara-on2my 8 หลายเดือนก่อน +1

    🎉🎉

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁❤️❤️

  • @user-pj8sj3sv9l
    @user-pj8sj3sv9l 8 หลายเดือนก่อน +1

    😮❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁😘❤️❤️

  • @KaveeshaAnuhas-xk8mq
    @KaveeshaAnuhas-xk8mq 8 หลายเดือนก่อน +1

    💗

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @nipunaashvin
    @nipunaashvin 8 หลายเดือนก่อน +1

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @user-yd6zd8gt4i
    @user-yd6zd8gt4i 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁❤️❤️

  • @dilmisaga6316
    @dilmisaga6316 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @malithperera3662
    @malithperera3662 8 หลายเดือนก่อน +1

    meyala patau kochchara kalayak balagannawada?ita passe patau wen karanna onada ?

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Mekata reply eka man wenama dennam. 0701651538 whtsapp text ekak danna brother

  • @sandadiuga
    @sandadiuga 7 หลายเดือนก่อน +4

    Maath Dan 650ta wadia own vavu walata nidahasee karala tianawa ewn tiaaganna epaa ewn kamathi nidahasee peenanna

    • @fishyaqua
      @fishyaqua  7 หลายเดือนก่อน +1

      Ow okkoma nidahas kranna one ❤️

  • @NILU4UL.
    @NILU4UL. 2 หลายเดือนก่อน +3

    Ane ekek allala denawako

    • @fishyaqua
      @fishyaqua  หลายเดือนก่อน +1

      ❤️

  • @RanthusaRD
    @RanthusaRD 8 หลายเดือนก่อน +4

    Ayye nothern pike kenek hoyaganna thank dannavda

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +2

      Ow whatsapp eken msg ekak danna. Group eke link eka thiyenawa description eke

  • @kavindu3260
    @kavindu3260 8 หลายเดือนก่อน +2

    male , female හොයා ගන්න විදිහ ඕනේ orientalis ලගෙ❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Head shape එකෙන් හොයාගන්න පුලුවන්. Description එකේ තියෙන whtsapp group link එකෙන් group එකට join වෙලා msg එකක් දාන්න ❤️

  • @vimukthiakalanka3680
    @vimukthiakalanka3680 8 หลายเดือนก่อน +2

    kelaarti ekkenek ganna puluwanda?

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Patiyek dennam ❤️

  • @thilinasesath3869
    @thilinasesath3869 8 หลายเดือนก่อน +2

    Filter එකක් use කරලා නැද්ද ?

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +2

      3tama sponge filters use krala thiyenne

    • @thilinasesath3869
      @thilinasesath3869 8 หลายเดือนก่อน +1

      @@fishyaqua thank u!!

  • @user-fv6ji7ki6b
    @user-fv6ji7ki6b 6 หลายเดือนก่อน +1

    Malu pateyek denna bareda 😊

    • @fishyaqua
      @fishyaqua  6 หลายเดือนก่อน +1

      Den godak kal brother ❤️

  • @22UnknownShadow
    @22UnknownShadow 3 หลายเดือนก่อน +3

    අයියෙ ඔය tank එකේ size එක මොකක්ද 2feet ද

    • @fishyaqua
      @fishyaqua  3 หลายเดือนก่อน +1

      2.5ft tanks ❤️

  • @Mgamingx3141
    @Mgamingx3141 4 หลายเดือนก่อน +1

    Oya patau vikinannnadda
    Oya koheda inne

    • @fishyaqua
      @fishyaqua  4 หลายเดือนก่อน +1

      Na brother ❤️

  • @Harsharasanjana
    @Harsharasanjana 5 หลายเดือนก่อน +2

    Monavada ayiye munta kanna danne

    • @fishyaqua
      @fishyaqua  5 หลายเดือนก่อน +1

      Man godak welawata denne thilapi malu podiyata kapala malli

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra8997 8 หลายเดือนก่อน +1

    කනයෝ වර්ග ටික එකට හදන්න බැරිද??

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      එපා... කවදාවත් එපා

  • @kswijesinghe6176
    @kswijesinghe6176 8 หลายเดือนก่อน +2

    Malli matath snake hed kenek one price kohomadha

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +2

      Sallinam one na dennam aiye. Whtsapp group eken text ekak dala thiyanna brother

    • @kswijesinghe6176
      @kswijesinghe6176 8 หลายเดือนก่อน +1

      oya ge whatsap number eka ewanna puluwandha

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      @@kswijesinghe6176 0701651538

    • @madurangidesilva259
      @madurangidesilva259 3 หลายเดือนก่อน

      ​@@fishyaqua ana aiya matath kelaarti pariyak ona

  • @dinithidraupadhib.w1797
    @dinithidraupadhib.w1797 หลายเดือนก่อน +1

    Mage kellartee tankiye paththakata welamai inne e aiye

    • @fishyaqua
      @fishyaqua  หลายเดือนก่อน +1

      0701651538 whtsapp msg ekak danna brother

  • @chomoddilshan671
    @chomoddilshan671 8 หลายเดือนก่อน +3

    ටැංකි සයිස් එක කියද

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      70cm ❤️

  • @monsterfish11
    @monsterfish11 8 หลายเดือนก่อน +1

    aiye breed wechcha ekkenek dennako

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Kelaarti dennam ❤️

    • @monsterfish11
      @monsterfish11 8 หลายเดือนก่อน

      @@fishyaqua hari mn thami whats app kale

  • @dammikapredeep6319
    @dammikapredeep6319 8 หลายเดือนก่อน +2

    Oya malu tikk aggressive neda ???

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Kohomath meyala wenama hadana eka thama hoda

    • @dammikapredeep6319
      @dammikapredeep6319 8 หลายเดือนก่อน +1

      Thnx bro😍

    • @dammikapredeep6319
      @dammikapredeep6319 8 หลายเดือนก่อน +1

      math wenama thiyla catfish la ekka danna baluwe eka hariyana wadak neme dn pond ekka wenama dala thiynne

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      @@dammikapredeep6319 eka hodai ❤️

  • @singhbling7566
    @singhbling7566 8 หลายเดือนก่อน +1

    Kottawe Koheda

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Whstapp eken msg ekak danno.. description eke group link eka thiyeno brother ❤️

  • @thavirunimsitha7693
    @thavirunimsitha7693 8 หลายเดือนก่อน +2

    අය්යෙ breed කරපු මාලු පැටියෙක් මිල දී ගන්න පුලුවන්ද?😊❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +4

      මිලක් නම් නෑ.. නිකන් දෙන්නම් ඕනෙනම් 😁❤️

    • @coverwithnicolrandika
      @coverwithnicolrandika 8 หลายเดือนก่อน +1

      ​@@fishyaquaayiye

    • @coverwithnicolrandika
      @coverwithnicolrandika 8 หลายเดือนก่อน +1

      ​@@fishyaqua ane ayiye mata sneak head maluwek ganna puluwanda ayiye

    • @thavirunimsitha7693
      @thavirunimsitha7693 8 หลายเดือนก่อน +2

      හා අය්යෙ ගෙවල් කොහෙද ?❤️

    • @coverwithnicolrandika
      @coverwithnicolrandika 8 หลายเดือนก่อน +1

      @@thavirunimsitha7693 mageda

  • @dammikahettiarachchi5905
    @dammikahettiarachchi5905 7 หลายเดือนก่อน +1

    ඔයා කරන දේ හරි ඇති. එත් ඔය මාළු වර්ග රෑට යන්න කැමතියි ජලය ගලන පැත්තට එකයි ඔය ටැංකි වලින් පනිනිනේ. එතකොට ඔය මාළුන් ගේ චර්යාව වෙනස් වෙනවා. ඔය ටැංකි වල ඉන්න කැමති නෑ. වැහි කාලයට එයාලට යන්න ඕන. වැඩේ පව්. එයාල ස්වබාවික පරිසරයේ ඉන්න ඕන. ඉන්න දෙන්න. සංරක්ෂනය කරනවා නම් එයාල ඉන්න පරිසරය සංරක්ෂනය කරන්න. ඔය කරන වැඩේ අපරාදයක්. තමන්ගේ උපන්බිමේ හිරකාරයෝ වෙලා මැරිලා යනවා. පව්. ඔය මාළුන්ට යන්න දෙන්න. ඔය වැඩෙන් වෙන්නේ ඕක බලන හැමෝම ඔය මාළු අල්ලා ගේන ටැංකි වල හිර කරනවා. තවත් වද වෙලා යන එක ඉක්මන් වෙනවා

    • @fishyaqua
      @fishyaqua  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @sithumbandara8371
    @sithumbandara8371 หลายเดือนก่อน

    සැක් කලින් දැක්කේ නැනේ 😢

    • @fishyaqua
      @fishyaqua  หลายเดือนก่อน

      😁❤️

  • @pudiya237
    @pudiya237 8 หลายเดือนก่อน +1

    ඔක්සිජන් ලයින් එකක් දාන්න ඕනි නැද්ද මෙයාලට 🤔

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      Snakehead air breathe krana nisa oxygen line ekaknam one na. Habai filteration one

  • @lasithasandaruwan2361
    @lasithasandaruwan2361 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @fishyaqua
      @fishyaqua  8 หลายเดือนก่อน +1

      😁❤️❤️