All My Fish and Aquariums !! | මගේ ඔක්කොම මාලු 🐟🌿
ฝัง
- เผยแพร่เมื่อ 30 ก.ค. 2023
- මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
TH-cam එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com/@thefishkingdo...
The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
profile.php?...
The Fish Kingdom Instagram පිටුව
pCjAbWbiKH...
The Fish kingdom Whatsapp Group එක
chat.whatsapp.com/FV2wTNf8SgY...
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
Everyone who makes fish and wants to make fish, subscribe to The Fish Kingdom TH-cam channel and join ❤️
Those who want to see different videos that are not on TH-cam, don't forget to follow The Fish Kingdom Tik Tok channel www.tiktok.com/@thefishkingdo...
Leave a like on The Fish kingdom Facebook page and join
profile.php?...
The Fish Kingdom Instagram page
pCjAbWbiKH...
The Fish kingdom Whatsapp group
chat.whatsapp.com/FV2wTNf8SgY...
Journey to discover the beautiful world of pet fish ❤️
#thefishkingdom #aquarium #monsterfish #srilanka #fish
ඔස්කලා ගේන වීඩියෝ එකක් ඕනි
1:03
😍👍
Mtath podi sup ekk dennko karadyk nettm🙂❤️
Supiri
❤️❤️
Anivaren genna
ගේමු 🙂👍
ලගදි එකතු වුනු ආසාවෙන් වීඩියෝ බලන කොම්ලෙක් ❤😊
ආදරෙයි කොල්ලෝ 😊❤️👍
ෙග්මු
oscar gemu
ගේමු 🙂👍
Oskala gamu gamu
ගේමු 😊👍
Tiger genda
❤️👍
Genna oska kenek
❤️
අනිවාර්යයෙන් ගේන්න අයියේ
❤️
color ek nm supiriyt enw mth FH kama ekk dunn copper dennt
ඔව් . පාට එනවා හොදට 🙂
Flower hornlata dana kama oskalata dammata kamak nadda
අවුලක් නෑ
අරවානෙක් ගේමු
😍👍
pond filter eke sadde poddk wadi
⛲
ඔව් . ඒක ඉස්සරහට හදන්න ඕන 🙂
@@thefishkingdom. super
Maruliodes kena podi kle idanma colour gana hithanna nattam loku wela colours ganna body shape ganna marks ganna amarui sahenna anika sathiyat deparak withara feed karanna pallet puluwanm hodai salayo isso dunnama maluwa ikmnata mahath wenawa
Thank you ❤️🙂
Endlicheri yamai mage gavath inne oya size mai
නියමයිනේ 😍👍
මට .ආලුවෙක දෙන්න බැරිද
thawath supiri vid ekaka ithim danakm bln hitiyehh
Thankyou 🙂👍
gammak eyye
Thankyou මල්ලී 🙂👍
Brother emperor kiyak වුණාද
එයා 10k ට ගත්තෙ 🙂
Ayye light ekata algi hadenavata mokda karanna
😢
Light එක සැර වැඩී . ඒක අඩු එකක් දන්න . එතකොට හරියනවා 👍
thank you ayye adarey❤❤
සුපිරි නියමයි
❤️👍
❤
Maro Ayya lassa nai malo tika
ආදරෙයි කොල්ලෝ 😍👍
Oscal gemu✌
ගේමු 😁👍
Bro gammak thama
Thankyou 🙂👍
Gammak thama ayye 😊
ආදරෙයි කොල්ලෝ 😍👍
මාලුවන්ට සුපිරියට ඉඩ දීලා හදනවා නේහ්❤❤❤
මාලු හදනවනම් සැපට හදන්න ඕන 😍😋👍
අනිවා ගේන්න👌👌
🙂👍
ගෙමු
❤️❤️
Mage oscawa ada mruna😣
අපරාදෙ 🥲
Me yellow senturum kenekda
ඔව් 🙂
ස්පොටියගේ සුපිරි ම colors පිඹුරෙක් වගේ දැක්කේ❤
ම්ම්ම් 😍😋👍
snakehead kiyak unada?
10k
සුපිරි ගේමු ❤
❤️❤️
Ikmanta 5K gahanna.Tank ekata jaint gurami daamu
ඉස්සරහට බලමු 🙂👍
ගේන්න ඔස්කල දෙන්නෙක්
ගේමු 😍👍
ඔස්කර් ගෙ ටැංකිය උඩ ඉන්න මලුව snakehead කෙනෙක් ද
Emperor Snakehead කෙනෙක් 🙂
සිලින්ඩරයෙ වතුර කොලපාට වෙන එකට මොකද කරන්නේ ඒක ගැන වීඩියෝ එකක් ඕනෙ
ටැංකිය උඩින් ඉර එලිය අඩුවෙන් වැටෙන දැලක් දාන්න . හොද ෆිල්ටර් එකක් හැදුවොත් ඉබේම හරියනවා 🙂👍
Malli albino senegal bichir wa oscala ekka hadanna baida
හදන්න පුලුවන් . ඔස්කලා ලොකු නම් දාන්න එපා . බයිචර්ට වඩා ඔස්කලා පොඩි වෙන තරමට තමයි හොද 🙂
Malli එතකොට silver arawana පැටියෙක් loku oscarla ekka හදන්න bane
@@ayeshmadhurangagallage399 ඔස්කලා දාන්න ඕන ඕන පොඩි අය . ලොකු උන් දැම්මොත් කොටනවා . ඔස්කලා එක්ක හදනවනම් උන්ට වඩා ලොකු මාලු තමයි දාන්න ඕන .
@@thefishkingdom. ඔස්කා ලොකු මලු ඉන්න tank ekak malli tyenne arawana kenk හදන්න baluwe hariyanna wage
@@ayeshmadhurangagallage399 අරවානා වෙනම ටෑංක් එකක හදලා ඔස්කලාට වැඩිය ලොකු වුනාම දාන්න . ඒක තමයි කරන්න තියෙන්නේ
මාඵ ටික සුපිරි
පොඩි මාඵන්ට bood worm දෙන්න හොදට පාට එනවා ඒක්මනට healthy ව මාඵ හැදෙනව
❤️👍
ikmnta 5k enna ona math hama yaluwoth ekkama share krnwa niyama channel eka good luck hama vid ekama blnwa marama hodata krnwa ayy channel eka vid okkoma godak hodai🥰🐠
ආදරෙයි 🥺❤️
ආදරෙයි ❤❤
❤️❤️
❤
😍👍
ko arawana
එයා නැතිවුණා 🥲
ane ai e
Loku glass tank ek dnm hdn neddooo😍🥺video ek oni ekee
ඒක තාම හැදුවෙ නෑ . තව ටික කාලයක් යයි වැඩ ඉවරකර ගන්න 🥲
Ek enkn bln inno
ගැම්මක් තමා 😍😍 සුපිරි
ආදරෙයි 🙂👍
Oscar innawa aqwa zone eke
මාතර නේ 🥲
තව Rtc දෙන්නෙක් දාමු
😮😬🥲
RCT kiyatada gaththe
ජෝඩුවම 7500 ට 🙂
Mama 1
ආදරෙයි 😍👍
Oscar ta chicken duntta kamk nadda
Chicken නම් මොන මාලුවෙකටවත් හොද නෑ . මාලු වගේ දුන්නට කමක් නෑ . 🙂
Sneak hed kiyatada gaththe❤❤
10k ට 🙂
Ane mage Oscar ge kata edimila ne 😢 ekata bhet mukut nadda
ගෙඩියක්ද
@@thefishkingdom. Na tol edimila
Kate mokak Hari hera wela wage penwa
Kate yata cuhtak gediyak wage
0743629945 whatsapp massage එකක් දාන්න 👍
සුදු flako එක්කෙනා කෝ
එයාව පෙන්නන්න අමතක වුණානේ මට . වීඩියෝ එක edit කරද්දි මතක් වුණේ 🥲
ඔස්කා දෙන්නෙක් ගේමු කෝ
ගේමු 😍
ඔස්කලා වර්ග ඔක්කොම ගන්න තැනක් දන්නවාද ?
එහෙමනම් දන්නෑ මම 🥲
මචන් දන්නෙ නැති නිසා අහන්නෙ අඩි 1ක් විතර ලොකු ඊට වඩා පොඩ්ඩක් ලොකු ඒ වගේ ජයන් ගුරාමි ජෝඩුවක මේ කාලෙ විකුනුම් මිල කීයක් වගේ වෙයිද පුලුවන් නම් reply එකක් දානවද
Aquarium එකකින් ගන්නවනම් 3000 - 3500 කට ගන්න පුලුවන් ජෝඩුවක් . හදන කෙනෙක්ගෙන් ගන්නවනම් ඊටත් අඩුවෙන් ගන්න පුලුවන් .
@@thefishkingdom. ආ එහෙමද එක්කෙනෙක් කිව්ව එකෙක් 6000 විතර වෙනව කියල අඩියකට වඩා ටිකක් ලොකු මාලුවෙක් 😀
එච්චර වෙන්නෑ . ඔයා FB ඉන්නවනම් මාලු group වලට post එකක් දාලා බලන්න . අඩුවට හොයාගන්න පුලුවන් ඔයාට .
@@thefishkingdom. ආ හරි thank you machan
ඔක්සිජන් දාපු නැති මාලු ටැන්කියකට හයිඩ්‍රිල්ලා දැම්මට කමක් නැද්ද...පොඩ්ඩක් කියන්නකො රෑට තියන්න හොද නැද්ද හයිඩ්‍රිල්ලා
Plants දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නෑ .
අයියෙ මගෙ Coper oscar වත් ඔයිට වඩා පොඩියට ගෙනාවෙ දැන් ගොඩක් ලොකුයි මටඔයාට පෙන්නන්න විදියක් තියෙනවද? අයියෙ ඔව තනියෙන්හදනඑක හොඳනෑ අත්දැකීමෙන් කියන්නෙ
ඔව් . එතකොට aggressive ගතිය වැඩි වෙනවා . තව දෙන්නෙක්වත් හදන්න ඕන . 0743629945 whatsapp ❤️
අයියෙ කඳානෙ සුපිරි Oscar ෆාර්ම් එකක් තියෙනවා
දුර වැඩියි මට
5k gahamu bosa😍😍❤️
ගහමු 😍👍
❤❤❤❤
❤️🙂
Aiye ජගුඅර් ciklid දාමු ඉක්මනට ලොකු වෙනවා
මේ පැත්තෙ ගන්න නෑනේ 🥲