Broh mata podi prashana am thiyenawa mata review channel Ekak karanane mama gawath thiyennae boya m1 ekak eke background sounds hema wadi mama mage use karana camera ekatama mic Eka set karanawa ethakota sadde poddak madi mama mekata wena phone ekakta mic Eka set karala e sound Eka premiere pro ekata dala homa quality karaganna puluwanda ? Please help me
Mama me TH-cam channel eken thama mava software valin mama danne Nath gataluvak avoth mama me channel eka balanava mama TH-cam eke dakka therenna kiyala dena ekama ekken mage asama channel eka 👍 😃🥰🥰🥰
Phone eken Boya mike eka use karala wenamama record karagenada timeline ekata add karagatte?? Preimier Pro ekenma record karagannath puluwan neda?? Ehema karapu video ekak tyenawada??
Mama M1 eka gaththe 3,200 aliexpress eke BOYA Store eken. Genuine boya eke serial number eka boya website eke authentication eken check karanna puluwan serial no eka deela 👍
මෙ youtube channel එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ගොඩක් වැදගත් වීඩියෝ එකක් bro ❤️
😍😍😍😍
Me nalinda ayya neda
ඉස්සර අපි දෙයක් ඉගෙන ගන්න වෙනම class වලට යන්න ඕනේ.. මේ වගේ දැනුමක් ලබාදෙන ඔබට ගොඩක් ස්තූති කරනවා..දෙයක් නිවරදිව හැමෝගෙම බුද්ධි මට්ටමට ගෝචර වෙන ලෙස කියා දෙන එක හැමොටම කරන්න බැ.. එ වගේම ඔබ වැඩ කරන විට එන ප්‍රශ්නත් එක්ක ඔබගේ experience එක බෙදා දීම ගොඩක් වටිනවා.softwere එකේ වැඩකරන විට ඔබෙන් ඉගෙන ගන්න කෙනෙක්ට වරදින ඉඩකඩ ගොඩක් අඩුවෙනවා මොකද අත්දැකීම් බෙදා දෙමින් කියාදෙන නිසා..ඔබට ජය.............
ඇත්තටම අයියේ premium pro මුලින් දකිද්දි පිස්සු වගේ මුලින් මෙලෝ දෙයක් තේරෙන් නෑ අයියගෙ වීඩියො බලලම මන් editing ගොඩක් ඉගෙන ගත්තා පට්ට ❤️ දිගටම අපි නොදන්න දේවල් කියලා දෙන්න ❤️
ඔන්න අයියේ මම ආවා 👍👍 දිගටම දිගට හරහට Videos ඕනේ
Adobe ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා CreativeArt ගෙන්.. ඒ තරම්ම පැහැදිලි....❤️👏👍🙏
සුපිරි අයියා... ඔන්න අපි බලනවා.....😍😍😍😍 දිගින් දිගටම වීඩියෝ කරන්න අයියා... සුභ පැතුම්....😍😍😍😍😍
Wedee superb. Meewa මතක තියා ගන්න එක thama ලොකුම amaaruwa😩
BOYA M1 mic එක දැන් දෙනවා daraz එකේ 3100යි මට ගියේ. Cameralk, අනිත් stores වල 6000ක් වගේ උනා ඒකම.boya site එකෙන් original mic එකක් කියලා confirm කරා. ගත්ත අනිත් අයත් හොද review දාලා තිබුනා. 3/07/2021 වෙද්දි price එක
ගොඩ යන්න දගලන කොල්ලනට ගොඩක් වැදගත් චැනල් එකක්,මේ චැනල් එකේන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා,අයියාට උතුරන්න හරියන්න ඕන
Thank you, පින් ඔයාට 🙏🙏🙏 සියලු දේ සාර්තක වෙන්න ඕනේ, මේව හදවතින්මයි කියන්නෙ. 🎉
ඇත්තටම හොඳ youtube channel එකක් .හොඳ දැනුම වර්ධනයක් කර ගත්තා .❤️❤️❤️
mara watinawa me videos eka mata .thank you ayya me ganna hariyatam video eka edite karala dammata .😀❤️
අය්යාගේ timeline එකනම් මාරම පිලිවෙලට තියෙනවා...💗😍
Thanks මට ඕනම කරල තිබ්බ දෙයක් තමයි මේ
ගොඩක් වටිනව 👍👍😃😃
Aththatama oya supirima aiyee..good luck
ඇත්තටම මෙච්චර දවස් audacity වලින් ඔහේ settings හද හද වොයිස් එක කාගෙන මං වැඩේ කාගෙන..දැන් නම් මේ විදිහ තමා කරන්නෙ..
ගොඩක් වැදගත් වීඩියෝ එකක් bro ❤
Quality da ehema edit karahama
අයියාගේ explaining සුපිරි😊❤
ඔයා නම් වටිනවා ඈ.. 😍❤😘
මමත් use කරන්නෙ ඕක අයියෙ. Godak watinawa ❤ thanks godak🤩
laptop ekata use karala voice record karana puluwanda?
මම voice දාපු 1 st video එක අද upload කරා ඒක ටිකක් අවුල්. Thanks දැන් ඊලග පාර හරියට කරන්න පුලුවන් 👍👍👍
ඉගෙනගත්ත ඒවනම් ගොඩයි ❤💪
godak wadagath yalu sthuthi oyata
niyamai aiye balaporoththuwen hitapuma video ekak
Me tutorials nam marama watinawa ayyee api wge beginnerslta mara deyak thanks very much .....❤️
හුගක් දේවල් ඔයාගෙන් දැනගත්ත අයියේ❤️
Thanks jaya wewaaa
me video eka mm goda kaleka idn hoyapu video ekk aiye....... Thanks ada idn thamai voice tika balance krnna igena gatte
අයියා වීඩීයෝ ඒක බැලුවා සුපිරි.. 😍😍
ඒකනම් පට්ට අයියා.☺️👍❤️
watinawa❤
Niyamai aiye. Hodama channel ekak... 😘
Love your videos, I learn so much from you :-)
නියමයි සුපිරි පට්ට කොලිටි...🤗🤗🤗
Video diga wadi namuth supiriiiiiiiiiii
Thank yoooooo
Thank you very much aiye me dewl kiyla denawat
Much love... ❤❤
Thawa deyk komad aiye telegram group ekat join wenne 🤔
Thanx ayye mage videos walath audio ganata hadagaththa ❤️❤️❤️
Supirima Video Ekak. Audio cut karala Noise ayin karaganna beruwa hitiye Voice eka Clear ekatama hadhaaganna udhan Kala Godak Pin
Esser plugging ekk use krnna. S sounds high frequency hari amarui ahn inna. High end eka onwata wada up wela
1 patta.... 1like
මාරයි✌👌🔥 sanka gayan අයියේ
Mama thamai 1st beluwe aiye
Ekanam godaaaaaaaaaaaaaaaak watinawa ❤😁
ගොඩක් දේවල් ඉගෙන ගත්තා... Thanks...!
What a clean thumbnail
Broh mata podi prashana am thiyenawa mata review channel Ekak karanane mama gawath thiyennae boya m1 ekak eke background sounds hema wadi mama mage use karana camera ekatama mic Eka set karanawa ethakota sadde poddak madi mama mekata wena phone ekakta mic Eka set karala e sound Eka premiere pro ekata dala homa quality karaganna puluwanda ? Please help me
Thank you bro❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
Thanks aiye...godak pin....❤️❤️❤️❤️❤️❤️❤️❤️
It’s helpful good luck
ගොඩක් වටින වීඩියෝ එකක් 🔥
Niyamai video eka aaa
අයියට ස්තූතියි කියනවට වඩා පින් කිව්වොත් වටිනවා🔥♥️
Thank you very much 🙏👍
loku prasna tikak wisaduna thank you
Super💪♥️
Boya....ela කිරි........ ❤️👍❤️👍❤️👍
Fatta ❤
Thnks ayyah 😍
thank you for sharing this video👍👍❤❤👌👌
Mama me TH-cam channel eken thama mava software valin mama danne Nath gataluvak avoth mama me channel eka balanava mama TH-cam eke dakka therenna kiyala dena ekama ekken mage asama channel eka 👍 😃🥰🥰🥰
Audition eke apita hoda music ekak wage creat karana widihe video ekak gennako!!
Good luck bro
මල්ලි මයාගේ චනල් එකෙන් තමයි මම විඩියෝ එඩ්ටින් පුරුදු වුනේ එකට ඹයාට ගොඩක් ස්තුතියි . ප්‍රඡෙක්ට් එකක් එක්ස්පෝර්ට් කරාම ඔඩ්යෝ භාගයක්ම නැති වෙනවානේ එකට මොකද කරන්නේ . එහෙම වුන පලවෙනි පාර මේක
mic ekakin voiceover ekak karala eeka phone eke powerdirector eken wage gaanata video ekata extend karanna puluwanda ayye 🤔🤔
niyamai aiye
Valuble teaching
Bro, boya mike හැම තැනම. ඔයා යොජනා කරන්න හොඳ mike එකක්.
Nice❤
best place to learn Thank you very much
Eq eke ethanama thiyala apita volu eka balanna puluwanda mona wageda kiyala
Thanks ❤
Great 👍
Very useful video
Cover songs වලට මේ mic එක හොදයිද අයියේ😮
Phone eken Boya mike eka use karala wenamama record karagenada timeline ekata add karagatte??
Preimier Pro ekenma record karagannath puluwan neda?? Ehema karapu video ekak tyenawada??
Thanks aiye ❤️❤️❤️🙏
super helpful
Aiye video clip eka program momiter ekara damma time line ekata sound add wenne nane
ස්තූතියි❤️
super...
Mama M1 eka gaththe 3,200 aliexpress eke BOYA Store eken.
Genuine boya eke serial number eka boya website eke authentication eken check karanna puluwan serial no eka deela 👍
අයියෙ karoke track දාල setup එකෙන්sing කරද්දි setup එකෙන් එන sound එක record කරගන්න boya by m1 mic එක හොදයිද.මට phon එකෙන් හොද සද්දෙට ඇහෙන්නයි ඕනෙ.
niyamai ayya
Power direct walin audio clear karana widiha gennako.
ayiye dual sreen gehuwe kohomada lap ekata
excellent!
mn gawa thino ekk me lagadi gaththe
Thank you
aiyye boya mic eka PC ekata connect karata sound record wenne na ne? eakata hetuwa mokadda?
මයික් එක pc එකට ගැහුවාම නොයිස් අැහෙනවා අමුතු සද්දක් අැහෙනවා එත් වෙන සද්දයක් අැහෙනවා මේකට විසදුමක් ඔිනේ අයියේ මන් එඩිට් කර්නනෙ Pr වලින්
Thanks SG aiya
brother oya netnam adobe premire kawaawath karanna wenne.im stay in japan.video series eka patta.thank you very much.digatama karanna.
premiere export karaddi loku mb ganak nathuwa low mb save karanda barida.quality drop wenne nathuwa 1080p wage.
Thanks aiye
Tv advertisement වල දාන voice වගේ අපේ voice change කරන්නේ කොහොමද. Premiere / audition වලින් හදන්න පුළුවන්ද ?
2015ta audio settings kiyannkoo🙄😐🥺
Ayye mama hamuduru kenek ..ape hamuduru kenakuge record ekak thiyenwa..poddk edit karala denna pluwnda ..loku udawwk..
niyamayi