CapCut Video Editing 10 Tips and Tricks in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024

ความคิดเห็น • 129

  • @technosensofficial
    @technosensofficial  14 วันที่ผ่านมา

    සිංහල Font add කරන විදිය පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන් 👇❤
    th-cam.com/video/nWOC3crnP9A/w-d-xo.html

  • @sdsdirection
    @sdsdirection 10 หลายเดือนก่อน +11

    ❤❤❤❤👌👌👌..නියමයි පුතා.. කාටත් හොදින් තේරෙන විදියට කියල දෙනව..ඔහොම යමු පුතා..👌👌👌❤❤❤

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน +2

      ස්තූතී තත්තා ❤

  • @user-wl9nb8ju9c
    @user-wl9nb8ju9c 2 หลายเดือนก่อน +2

    Jaya wewa kollo❤❤

    • @technosensofficial
      @technosensofficial  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @priyan_silva
    @priyan_silva 8 หลายเดือนก่อน +11

    මම යුටිබ් චැනල් එකක් අලුතෙන් කරන්න ගත්තා.තාම ඒක විඩියො එකයි දැම්මෙ.මම විඩියො එඩිට් කරන්නෙත් කැප්කට් එක හරහා.තාම ඔයගෙ විඩියො එක බැලුවෙ නැ .හැබැයි මට ගොඩක් වටී කියලා හිතනව..ස්තුතියි යාලුවා ❤

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน +2

      නියම නියම මල්ලී පටන් ගත්ත එක දිගටම කරගෙන යමු මල්ලී , මමත් මගේ චැනල් එකේ හැම වීඩියෝවක්ම කලේ කැප්කට් එකෙන් ජය වේවා මල්ලී ස්තුති කමෙන්ට් එකට ❤️❤️🌿

  • @KosalaSewwandi-s6b
    @KosalaSewwandi-s6b 27 วันที่ผ่านมา +1

    පැහැදිලිව කියලා දෙනවා ❤ ගොඩක් ඒවා බැලුවා ඔයාගේ video පැහැදිලියි

    • @technosensofficial
      @technosensofficial  27 วันที่ผ่านมา

      බොහෝම ස්තූතී කමෙන්ට් එකට 😍

  • @arshadsharma1277
    @arshadsharma1277 10 หลายเดือนก่อน +4

    Awesome 👍

  • @user-qf4hn8vj6z
    @user-qf4hn8vj6z 9 หลายเดือนก่อน +1

    Superb ayya. Digatama karagena yanna. Oya hodata kiyala denawa.❤️❤️

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      ස්තූතී නංගී ❤ මටත් ඔනී එකෛ මම දන්න දේ තවත් කෙනෙක්ට කිය දෙද්දී තේරෙනවනම් එක මට ගොඩාක් සතුටුයි😍

  • @n.l9097
    @n.l9097 4 หลายเดือนก่อน +1

    ඔයා හැමදෙයක් ගැනම පැහැදිලිව කියලා දෙනවා...චැනල් ගොඩක බැලුවා මන්....සෙට් උනෙ ඔයාගේ වීඩියෝ එක❤....keep it .....

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතී ❤️🌿

  • @McvinDiary
    @McvinDiary 10 หลายเดือนก่อน +1

    Jaya wewa kollo❤

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤ජය වේවා 😍

  • @Offcuore
    @Offcuore 8 หลายเดือนก่อน +2

    Jayawewa bro ❤

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน

      ස්තුති කමෙන්ට් එකට ❤️❤️❤️❤️

  • @nisalmuthugala2663
    @nisalmuthugala2663 6 หลายเดือนก่อน +1

    සුභ පැතුම් සහෝදරයා

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී ❤️✌️

  • @user-nt7sb9iu4k
    @user-nt7sb9iu4k 2 หลายเดือนก่อน +1

    Superb bro 🤝🤝

    • @technosensofficial
      @technosensofficial  2 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට 🌿❤️

  • @healthyhealingfromherbelra9826
    @healthyhealingfromherbelra9826 17 วันที่ผ่านมา +1

    Niyamayi

    • @technosensofficial
      @technosensofficial  17 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතී 🌿❤️

    • @healthyhealingfromherbelra9826
      @healthyhealingfromherbelra9826 17 วันที่ผ่านมา +1

      @@technosensofficial ඔයා හරිම ලස්සනට පැහැදිලිව උගන්වනව tnx brother 🙏

    • @technosensofficial
      @technosensofficial  17 วันที่ผ่านมา

      අනේ බොහෝම ස්තුතී ඇහැව්ව ලස්සනම වචන ටිකක් 🌿❤️

  • @RaDanBa-zq5mk
    @RaDanBa-zq5mk 14 วันที่ผ่านมา +1

    කප් කැට් 😂

  • @upulprasanna368
    @upulprasanna368 หลายเดือนก่อน +1

    ගොඩක්ම වටිනවා... මමත් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙනවා.. ලඟදිම හොඳ වීඩියෝ එකක් හදලා දානවා..❤

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน +1

      ඔයාට මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් මගේ චැනල් එකේ Capcut ගැන මුල ඉදන්ම වීඩියෝ ටිකක් තියෙනවා බලන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

    • @upulprasanna368
      @upulprasanna368 หลายเดือนก่อน +1

      @@technosensofficial aniwaryenma

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම චැනල් එකක් කරන්න ලස්සන වීඩියෝ හදලා දාන්න ජය වෙන්න ඔනී බුදු සරණයි ❤️🌿

    • @upulprasanna368
      @upulprasanna368 หลายเดือนก่อน +1

      Mama දැන් haduwa eka. Thank you so much

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน +1

      නියම නියම අතරමග නවත්තන්න එපා දිගටම විඩ්යෝ දාන්න ජය වේවා ❤️

  • @binarymaster
    @binarymaster 10 หลายเดือนก่อน +1

    Good Bother ❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +1

    මගේ ව්ඩ් යෝතියෙනවා ඒත් සුපිරි යට හදන්ඩ තමා ඕනා

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      කැප්කට් එකෙන් හදමු ඔයාට පුලුවන් ඔයා මගේ චැනල් එකේ කැප්කට් ගැන වෙනමම වීඩියෝ තියේ එ ටික බලන්න බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @salonchami655
    @salonchami655 หลายเดือนก่อน +1

    thanks

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @invoicecopy-fb2fh
    @invoicecopy-fb2fh 10 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤

  • @Nayomisharmila
    @Nayomisharmila 3 หลายเดือนก่อน +1

    😍❤️

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී ❤️

  • @chalaninidusha4077
    @chalaninidusha4077 หลายเดือนก่อน +2

    1k like ek mgen❤

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      ඔයාල තමයි මේ තරම් දුරක් එන්න උදවු වුනේ දහස් වාරයක් ඔයාල හැමෝටම බොහෝම ස්තුතී ❤️🌿

  • @everythingiseeofficial
    @everythingiseeofficial 10 หลายเดือนก่อน +1

    WOW 😍😍😍😍😍

  • @ashanrandika2972
    @ashanrandika2972 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී ❤️

  • @S_HEHAN
    @S_HEHAN 8 หลายเดือนก่อน +1

    Supri

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน +1

      ස්තූතී කමෙන්ට් එකට 😍😍😍

  • @hemaligunathilaka2597
    @hemaligunathilaka2597 9 หลายเดือนก่อน +1

    Thank you

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤

  • @user-yi3dr2gm7p
    @user-yi3dr2gm7p 10 หลายเดือนก่อน +1

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤

  • @dinu-ld6fe
    @dinu-ld6fe 3 หลายเดือนก่อน +1

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට ❤️✌️

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට ❤️❤️❤️

  • @deu767
    @deu767 หลายเดือนก่อน +1

    Text ekak sinhalen danna behene

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      සිංහල දාන විදිය ගැන වෙනනම වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ ඒක බලන්න ඔයාට හරියටම වැඩේ කරගන්න පුලුවන් වෙයි බලලා කමෙන්ට් එකක් දාන්න බොහොම ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @n.l9097
    @n.l9097 4 หลายเดือนก่อน +2

    මට දැනගන්න පුළුවන් ද කැප්කට් එකෙන් විඩියො එඩිට් කරලා youtube දැම්ම කොපිරයිට් වදිනවද කියලා ......මන් කියන්නෙ එඩිට් එක විතරයි ...මියුසික් එහෙම මුකුත් නැතුව....එඩිට් එක විතරක් කරොත් එත් වදිනවද 🤔

    • @technosensofficial
      @technosensofficial  4 หลายเดือนก่อน +1

      නෑ එහෙම වෙන්නෙ නෑ මමත් වීඩියෝ එඩිට් කරන්නේ කැප්කට් එකෙන් ස්තුතී කමෙන්ට් එකට ❤️❤️

    • @SimplyIvone
      @SimplyIvone 4 หลายเดือนก่อน

      @@technosensofficial❤❤❤

  • @ShaalaRajj-qy7it
    @ShaalaRajj-qy7it หลายเดือนก่อน

    PC / computer cap cut version eke settings wala "add fefault ending" na ne.can not find

  • @Vimuseye
    @Vimuseye 3 หลายเดือนก่อน +1

    🌷❤

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී 🌿❤️

  • @slsadaruwan9145
    @slsadaruwan9145 10 หลายเดือนก่อน +1

    Version 5 support krla video editor app ekak kiyannko please ,

  • @hedatv-c9c
    @hedatv-c9c 14 วันที่ผ่านมา +1

    Yaalu mama phon aken karanne.. සිංහල අකුරැ බැරිද දාන්න.. පිලෙවෙිලෙට සෙටි වෙන්නෙ නැ අකුරැ😢

    • @technosensofficial
      @technosensofficial  14 วันที่ผ่านมา +1

      සිංහල පොන්ට් දාන විදිය වෙනමම වීඩියෝවක් කරල තියෙනවා චැනල් එකේ බලන්න බොහෝම ස්තූතී කමෙන්ට් එකට 😍😍

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 6 หลายเดือนก่อน +1

    අයියේ youtube එකේ odiyo video gallery යට save කර ගන්න ව්දිහ කියලා දෙන්න tiktok හදන්න.

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      මල්ලි ඔයාට පුලුවන් y2mate kiyala web link ekak thiye ekata gihin oyaa video ekee link eka copy karala Download karana puluwan ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @PushpaPushpa-ti3ek
    @PushpaPushpa-ti3ek 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊

  • @RukshanTharanga-g7k
    @RukshanTharanga-g7k 10 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 5 หลายเดือนก่อน +1

    10:15 traking අපිට (ති.නා) වගේ උඩ ඉදං පහලට යන විදියට හදන්න පුලුවන් ද ?

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      පුලුවන් කැප්කට් ගැන වීඩියෝ ටිකක් තියේ එ ටික බලන්න බොහෝම ස්තූතී කමෙන්ට් එකට 😍😍

  • @sushadiwichalya6
    @sushadiwichalya6 8 หลายเดือนก่อน +1

    Vedio eka save karanna yaddi fb haraha save karanna giye payment ekak ahanawa ...mekata salli yanawada

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน

      Meka save sampurna free payment karanna ne neee ස්තුති කමෙන්ට් එකට ❤️❤️❤️❤️❤️

  • @Sinhalamotivison
    @Sinhalamotivison 8 หลายเดือนก่อน +2

    මට කියන්න විඩියෝ එකේ අනවශ්‍ය එවා කපලා එතනට වෙන විඩියෝ එකක කොටසක් දාන්නේ කොහොමද කියන්නකෝ

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน

      ස්තුති කමෙන්ට් එකට ❤️ චැනල් එකේ Capcut ගැන මුල ඉදන් කරන වීඩියෝ ටිකක් තියෙනවා කොටස් 3 තියෙනවා පොඩ්ඩක් බලන්න ඉස්සරහට capcut ගැන වීඩියෝ කරනවා ❤️🌿

    • @PriyangikapereraMaddumaaranchc
      @PriyangikapereraMaddumaaranchc 4 หลายเดือนก่อน

      Matah keyannko anawashya ewa kapala video ekak hadann kohomada keyala

    • @technosensofficial
      @technosensofficial  4 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට මගේ capcut ගැන වීඩියෝ play list එකක් තියේ එක බලන්න එකේ සේරම ගැන කතා කරල තියෙනවා ජය වේවා ❤️🌿

  • @gercyrathnayaka2729
    @gercyrathnayaka2729 5 หลายเดือนก่อน +1

    Ayye video ekata backround ekak danne kohomada ?

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      මල්ලී ඔයා මගේ capcut ගැන මුල ඉදන්ම යන වීඩියෝ ටිකක් තියේ එ ටික පොඩ්ඩක් බලන්න බොහෝම ස්තුතී මල්ලී ❤️🌿✌️

  • @Lashivlogssl
    @Lashivlogssl 6 หลายเดือนก่อน +1

    Subscribe එක දාන එක පොඩ්ඩක් තේරෙනව මදි මට...😭

    • @technosensofficial
      @technosensofficial  6 หลายเดือนก่อน

      ස්තූතී කමෙන්ට් එකට 😍 මගේ චැනල් එකේ CAPCUT ගැන වීඩියෝ තියෙනවා එක පොඩ්ඩක් බලන්න ස්තූතී 😍

  • @slakiyabro7660
    @slakiyabro7660 9 หลายเดือนก่อน +3

    අනේ මගේ cap cut එකේ මොකුත්ම ෆොන්ට් පෙන්නන්නේ නෑනේ..ඒඇයි කියල මට කිය්නවා ප්ලීස්..❤️❤️

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน +1

      ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤,සිංහලද ,සිංහල දාන්න වෙනම.ක්‍රමයක් තියෙනවා ,English නම් වැඩ app එක අයින් කරලා ආයේ දාල බලන්න Bs

  • @Manaindubai
    @Manaindubai 9 หลายเดือนก่อน +1

    Meken song edit karala youtube daddi copyright wadinne nedda

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน

      copyright wadi samahara vita ,TH-cam library thiyena song ganna ewata copyright wadinne nee ස්තූතී කමෙන්ට් එකක් දැන්මට ❤

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 3 หลายเดือนก่อน +1

    Background remove karanna berida

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      පුලුවන් මම තව කැප්කට් ගැන මුල ඉදන්ම කරන වීඩියෝ වගයක් තියෙනව එක පොඩ්ඩක් බලන්න ඒකේ කියල තියෙනවා ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @KavingaHerath-oj8zv
    @KavingaHerath-oj8zv 2 หลายเดือนก่อน +1

    Video ekaka size wenas karanne kohomada?

    • @technosensofficial
      @technosensofficial  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතී කමෙන්ට් එකට කැප්කට් ගැන මුල ඉදන් වීඩියෝ ටිකක් තියෙනවා ඒකේ තියෙනවා ❤️🌿

    • @KavingaHerath-oj8zv
      @KavingaHerath-oj8zv 2 หลายเดือนก่อน +1

      @@technosensofficial thank you

    • @technosensofficial
      @technosensofficial  2 หลายเดือนก่อน

      ස්තුතී 🌿❤️

  • @onestopphonerepaircentre9029
    @onestopphonerepaircentre9029 8 หลายเดือนก่อน +1

    Video eke save keranne kohomada

    • @technosensofficial
      @technosensofficial  8 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට ,කැප්කට් ගැන වීඩියෝ මුල ඉදන් කරන එකක් තියෙනවා ඒකේ මුල්ම එකේ කරන විදිය තියෙනවා පොඩ්ඩක් බලන්න ❤️❤️👍

  • @ashanwerasingha7027
    @ashanwerasingha7027 5 หลายเดือนก่อน +1

    Ane mage capcut eken mokuth karanna behene.

    • @technosensofficial
      @technosensofficial  5 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට ❤️❤️ capcut eka ain karala ayee daala balanna ,phone eka mokakda ❤️✌️

  • @production3849
    @production3849 7 หลายเดือนก่อน +1

    Lap ekatath me option tika thiyenawa neada

    • @technosensofficial
      @technosensofficial  7 หลายเดือนก่อน

      ස්තුති කමෙන්ට් එකට ❤️ තියෙනව එකේ ටූල් තියෙන තැන් වෙනසක් විතරයි තියෙන්නෙ ❤️✌️

  • @jayasingha7102
    @jayasingha7102 7 หลายเดือนก่อน +1

    පුතා මට ඔය ගැන ටිකක් ඇවිත් ඉගෙන ගන්න පුලුවන්ද කොහොද ඉන්නේ ෆෝන් අංකය මොකක්ද ඔයාට මම ගෙවන්නම් මම මහරගම

    • @technosensofficial
      @technosensofficial  7 หลายเดือนก่อน

      අනේ ගෙවීම් මොකටද මහත්මයා මම දන්න දේ ඉතින් ඔයාලටත් කියාදෙනවා ඒක මම අශාවෙන් කරන දෙයක් ස්තූතී 😍

    • @kaushalya0930
      @kaushalya0930 6 หลายเดือนก่อน +1

      Ayye full song ekama ntuw cut karla danne kohomd

    • @technosensofficial
      @technosensofficial  6 หลายเดือนก่อน

      මල්ලී ඔයා song එක select කරලා යටින් එනවා මල්ලි Split කියලා icon එකක් අන්න එක select කරලා ඔයාට ඔනී තැනින් Song එක cut කරගන්න නැත්නම් මගේ චැනල් එකේ තියෙනවා capcut ගැන මුල ඉදන් වීඩියෝ ටිකක් එ ටික බලන්න බොහෝම ස්තුති කමෙන්ට් එකට ❤️😍

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 4 หลายเดือนก่อน

    PHOTOS DALA VIDO EKKAK KARADDI CAPCUT REMOVE KARANNE KOHODADA ?

    • @technosensofficial
      @technosensofficial  4 หลายเดือนก่อน

      ස්තුතී කමෙන්ට් එකට ,Capcut Remove කියන්නේ capcut Mark එකද මගේ චැනල් එකේ capcut ගැන වෙනමම වීඩියෝ ටිකක් කරලා තියෙනවා එකත් බලන්න ❤️🌿

  • @--Maduwa-bro
    @--Maduwa-bro 7 หลายเดือนก่อน +1

    අයියේ ඔය වගේ විඩියො හදන්නෙ කොහොමද

    • @technosensofficial
      @technosensofficial  7 หลายเดือนก่อน +1

      ස්තූතී මල්ලී කමෙන්ට් එකට මම වීඩියෝ හදන විදියද මල්ලී ❤️❤️❤️

    • @--Maduwa-bro
      @--Maduwa-bro 7 หลายเดือนก่อน +1

      ඔව් අයියේ ඔය වගේ ස්ක්‍රීන් රෙකොඩ් එක කරද්දි බැක්ග්‍රවුන්ඩ් එකක් දාන විඩිහ ... එහෙම විඩියො එකක් කරමු...❤

    • @technosensofficial
      @technosensofficial  7 หลายเดือนก่อน +1

      @@--Maduwa-bro මල්ලි කියන්නේ phone එකේ icon එකට පිටි පස්සට background එකක් දාගන්න විදිය නේදා ✌️❤️

    • @maduwa-gaming575
      @maduwa-gaming575 7 หลายเดือนก่อน +1

      ow... ඒ ගැන විඩියො එකක් ඔනී​@@technosensofficial

    • @technosensofficial
      @technosensofficial  7 หลายเดือนก่อน

      @@maduwa-gaming575 hari mallliya kiyalaa dennam ස්තුති ❤️

  • @AsankaSamarakoon-un5og
    @AsankaSamarakoon-un5og 4 หลายเดือนก่อน +1

    මචන් text එකක් සින්හලෙන් දාන්නෙ කොහොමද

    • @technosensofficial
      @technosensofficial  3 หลายเดือนก่อน

      Text Sinhala දාන්න වෙනම ක්‍රමයක් තියෙනවා ලගදීම එකෙත් වීඩියෝ එකක් දාන්නම් බොහෝම ස්තුතී 🌿❤️

    • @technosensofficial
      @technosensofficial  หลายเดือนก่อน

      සිංහල පොන්ට් ඇඩ් කරන හැටි විඩියෝවක් අප්ලොර්ඩ් කලා බලන්න ස්තූතී 😍😍😍

  • @jayanilakshani7436
    @jayanilakshani7436 9 หลายเดือนก่อน +1

    අනෙ මගෙ කැප් කට් එකේ සිංහල ෆොන්ට් පෙන්නනේ නැනෙ

    • @technosensofficial
      @technosensofficial  9 หลายเดือนก่อน +1

      සිංහල පොන්ට් පෙන්නන්නේ නෑ එකට පොන්ට් වෙනම දාගන්න ඔනි එකටත් ඉස්සරහට කියල දෙන්නම් ස්තුතී කමෙන්ට් එකක් දැම්මට ❤️😍

  • @automobile9874
    @automobile9874 6 หลายเดือนก่อน +1

    Copywrite nadda me sound wala

    • @technosensofficial
      @technosensofficial  6 หลายเดือนก่อน

      බෝහෝ එවට වදිනවා Audio library එකෙන් ගන්න copywrite වදින්නේ නෑ ස්තුති කමෙන්ට් එකට ❤️❤️

    • @automobile9874
      @automobile9874 6 หลายเดือนก่อน +1

      Copyright prshemai thibbe thank you verymuch.🙏

    • @technosensofficial
      @technosensofficial  6 หลายเดือนก่อน

      Capcut ekee ewaa ගන්න එපා ඔයා youtube audio library eken ganna එකේ අවුලක් නෑ ස්තුති ❤️❤️

    • @automobile9874
      @automobile9874 6 หลายเดือนก่อน +1

      @@technosensofficial thnks🙏❤️

    • @technosensofficial
      @technosensofficial  6 หลายเดือนก่อน

      TH-cam library eke tikak hoyanna hoda sound thiye ekama use karala wede goda daganna jaya weeva ✌️❤️

  • @jinadarianoma5601
    @jinadarianoma5601 2 หลายเดือนก่อน +1

    Potos vedio hdnna berida

    • @technosensofficial
      @technosensofficial  2 หลายเดือนก่อน

      පුලුවන් කැප්කට් ගැන වීඩියෝ ටිකක් තියෙනවා මගේ චැනල් එකේ බලන්න ඒකේ තියෙනවා පොටෝස් ඇඩ් කරන විදිය ස්තුතී කමෙන්ට් එකට ❤️🌿

  • @lahirumadhuranga756
    @lahirumadhuranga756 10 หลายเดือนก่อน

    Brother contact Number ekak dannako . Meke vedio eha haduwa export wenne nane