Meka niyama mahadili kireemak eth ape rate moda we… ge puthalata geopolitics wala wadagathkama therenne na moda haththa mun wahallu and anduwalata pupa dena un ❤
This may be indication, as of US, Sri Lanka may not consider one china policy. May be Sri Lanka considers Taiwan as separate country??? This is called as backyard politics. Canada is considering as backyard of US. Sri Lanka may change as mouth piece of US. Good sign.
ඉතා හොද වගේම අරුත්බර විග්‍රහයක්
අත්දැකීම් ,පළ පුරුද්ද නැතිකම ඕවයින් හොඳට පේනවා .
අනිවා, මුළු ජීවිත කාලයම මඩ ගගහ ඇද හොයමින්, උත්ගෝසන කරමින් ඉඳල, මිනිස්සු විධියට පුද්ගලිකව වර්ධනය වෙලා නෑ. ධනයෙන් වර්ධනය වෙලා නැති බව ඒගොල්ලෝ ආඩම්බරෙන් කිව්වට, ධනයෙන් විතරක් නෙවෙයි හැකියාවන් සහ දැනුමෙනුත් වර්ධනය වෙලා නෑ.
සබඳතා ගොඩනගාගෙන නෑ. කැම්පස් සෙට් එකෙන් පිට මොකුත් නෑ.
මේ රටගොඩ ගන්න අපේ මේ ලපටි මිනිස්සු තෝරණ ලපටි ආණ්ඩු හරියන්නෙ නෑ. හොරු කියල හංවඩු ගැහුවට ඒ හිටපු හොරු 225 විසින් තොරන ලද පුද්ගලය, නැත්තං රනිල් තමයි වැඩේට සුදුසු මිනිහ.
රුසියාවෙන් සිදු කරපු ආධාරයකට UN එකට ස්තූති කරපු එකත් මරු 😂😂😂
මුන් ඉන්නේ වෙනම ලෝකෙක ! කතා කරන්න හිතාගෙන ඉන්නේ එකක් කියන්නේ වෙන එකක් ! ඔය අඩුපාඩු හදාගන්න ඕන කව්රු කව්රුත් එහෙම නැතිනම් වැඩිකල් නොගිහින් අනාගන්නවා සුපිරියටම
😅😅😅😅 උපදේශක කමට යන්න 😅😅😅
උබේ වහල්කම බන් වැරැද්දක් දකින්න බෑ කියන්නෙ @@SampathPathirana-y5v
අනේ නිකන් පලයන් යන්න 😂😂
😂😂😂
❤❤❤❤❤❤
නියම කතාව චාමර බ්‍රෝ
1:15
හොදට අහන්න...
කාටත් වරදිනව කියල ක්‍රියාවෙන්ම ඔප්පු කලා😊
😮
මාලිමාව හානවා එක දිගට..පටන් ගන්නකොටම මෙහෙමනම් ඉස්සරහට කොහොම වෙයිද..අන්න එට්කා ත් ගන්න යනවා..ඉන්දියාවෙන් කරන්ට් එකත් ගන්න යනවා..🤣
😂හරි බන් එල@ViralVideo_SL-1
හරි බන් එල😂😂
Hanawa kynne kathanayakayath ain krgnna wunane hora upadi nisa.
❤❤❤❤❤❤
@@lazylizard6682 ඉන්දියාවෙන් කරන්ට් එක ගන්නද යන්නෙ?
හා. ඕකේ
මේ රටගොඩ ගන්න අපේ මේ ලපටි මිනිස්සු තෝරණ ආණ්ඩු හරියන්නෙ නෑ. හොරු කියල හංවඩු ගැහුවට ඒ හිටපු හොරු 225 විසින් තොරන ලද පුද්ගලය, නැත්තං රනිල් තමයි වැඩේට සුදුසු මිනිහ. රට වෙන කෙනෙක්ගට අතින් හැදෙනවට අනුරගෙ කැමැත්තක් තිබුනෙනෑ. 2014, 2024 එකම වගේ.
බ්‍රික්ස් සමුළුවට නොගිය එකනම් ෆට්ටම අපරාධයක්
රටේ තියෙන ඉතුරු සම්පත් ටිකත් චීනට දිලා හොදම එකෙන් හිගා කන්නද brics එකට ගිහින් 😹
@@Sanjana_Himahansa මොඩයෙක් වෙන්න එප ඉතින් bris eka නයකයා නෙවෙ චිනෙ කියන්නේ
@@Sanjana_Himahansa උම්බෑ කියද්දී සද්දේ තිබ්බ්බට වැඩක් නැහැ බන්...
පන්ඩිත කියන්නේ ආයේ හිනා යන පන්ඩිත 😂😂😂පව් කියල හිතෙනව චන්දේ දුන්න උන් ඔය හිතන් ඉන්න උන් ජෙපි ආන්ඩුවේ උන් 😂😂
Uba. Jana pathic weyann
සජබයියෙක් detected 😂😂
Good briefing bro
ජනාධිපති ඉන්දියාවෙ ගිහිල්ලා හැසිරෙන විදිහ, ඇදලා හිටපු ඇදුං සහ නිල ඡායාරූප ගැන මොකද්ද ඔයාගෙ අදහස
@@akilagayashan4519 විශේෂ අදහසක් නෑ. තමුන් අව්‍යාජව හැසිරෙනව නම් එච්චරයි. වෙන රටවල නායකයො බලන්නෙ ඒක. සාමාන්‍ය මිනිස්සු බලන්නෙ show එක.
Absolutely important point!
දිගටම ලංකාවෙ දේශපාලනෙ ගැනත් කතා කරන්න 🎉
harini renawa 😂
❤ සුමනේ
සුපර් කතවක් ❤❤❤❤
Meka niyama mahadili kireemak eth ape rate moda we… ge puthalata geopolitics wala wadagathkama therenne na moda haththa mun wahallu and anduwalata pupa dena un ❤
මාර අපරාධයක් මේක,නොදැන ගත්ත නං..😅
රනිල්ගෙන් ටියුෂන් ගන්න.
@@oshanwickramasinghe9186 අවුරුදු පනහක් පාර්ලිමේන්තුවේ ඉඳලා, අවුරුදු විසි හතක් ආණ්ඩු කරලා රට හදන විදිය අ?
මොනා ආන්ඩුව ආවත් ඉන්නෙ ලන්කාවෙ මිනිස්සු කියලා හො.ම.ත යුතුයි මෙහෙ ඉන්නෙ ජපන්නුවත් කොරියන් කාරයෝවත් නෙමෙයිනෙ 😂😂
ඇත්ත 😂😂.
Zරැසියාවේ න්‍යෂ්ටික පුදානි ලොක්කෙක් මරල ඒවා පෙන්නැද්ද චාමරයො ඒවා දැක්කම දුකද😂😂😂😂😂 මහා රැසියාවේ ආරක්ෂාව බල්ලට ගිහිං 😂😂😂😂😂😂
අනේ මේ යුකී ගවයෝ 😅
@@charithbro3852 න්‍යෂ්ටික ප්‍රධානියා 😂😂😂
උඹේ පච ගුරාට ගිහින් ඉංග්‍රීසි ඉගෙනගන්න කියපන්
පාට ලී ජනපති කරමු 😂😂😂😂
@@amalmiyuranga9506 කරලා?
Aththa. Rate ihala nayakayek unam oita wda hriyt katha krnna one nikn katata ena ewa kiywnne nathuwa. Adum thamange waradda pili gena prakashayk krnna one.
චාමර අන්න රුසියාවේ නෂ්ටික බලකායේ ලොක්කා මරලා.ඒවා ගැන කතා කරන්න
උ නැති උනයි කියලා මොකද බං ලොකෙ වැඩියෙන්ම න්‍යෂ්ටික හමුදා වේදීන් ඉන්න රට රුසියාව,ඔය කාරනය නොගිනිය හැකි තරම් කුඩා ප්‍රශ්න යක්.
@@yohanKawinda-j8m😂😂 ගූ රුසියාව 😂 උන්ට ගහන ඒවා දානවටවත් කැමති නෑ😂 ගූ රුස්සා😂 ඊයා බන් රුසියාව නිකන් ඉරානය වගේ වෙලා රුසියාව ඇතුලේ බෝමබ අටවලා මරන්නේ😂 උබට ඒවා හද්දී රිදෙනවානේද 😅
පුටියගෙ ඔලුවට ශොට් එක වැදෙනකනුත් ඕවට තර්ජන කර කර ඉදියි .. ඉහලම අයටත් ශොට් එක දෙන තැනට ඇවිත් තියෙනවා කියන්නෙ පාලකයගෙ දැඩි තීරණ ගැනීමේ දුර්වතාවය තමයි
යුක්‍රේනෙ සෙබලුත් පන අදිනෝ ඒව ගැන කතවක් නැ නෙ බොලා 😅
@@helapura-3833එතකොට ඊස්‍රායල පාලනය දුර්වලද ඇමරිකානු පාලනය දුර්වලද මෝඩ කතා කියන්නැතුව ඉදපං
🇹🇼🇹🇼❤🇱🇰
පහුගිය කාලේ ලොකු ටෝක් දීපු ගොබ්බයො හිටියනේ vip වෙන්න ඕන අම්බුලන්ස් විතරයි කියලා අන්න උන්ට කනට දෙකක් ගහල තේරුම් කරන්න ඕන ඇයි පාරවල් වහන්නේ කියලා
❤
තම අලුත්නෙ 😂 පර්ලිමේන්තුවේ කැන්ටිමත් පෙන්නන ඔනෙ 😂
😮 අතවැරදීම් ද චාමර අයියා 🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥
ගුලි කෑවම ඔහොම වෙනව
මගේ මොටෝ (සයිකලය) තමයි
දෙමෙල්ලු නරකයි චීන්නු හොඳයි.
❤
මේ ආණ්ඩුවෙත් අඩුපාඩු තියෙනවා තමයි. නමුත් කලින් ආණ්ඩුවලට වඩා හොදයි. විශේෂයෙන් ලංකාවේ ආර්ථිකය නැවත වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගෙන තියෙනවා. නමුත් ණය අර්බුදය නම් තවම තියෙනවා. 😢
Kapanko anuraga gu tikak ballo
Arthikaya wardanayak😅😅😅
😢
මම නම් කියන්නෙ හරිනි මේකට චීනයෙන් officially සමාව ගන්න ඕනෙ ලියුමක් යවල හරි. නැත්තම් රුසියාවෙන් ආධාර අරන් යුක්‍රේනෙට ස්තූතියි කිව්වා වගේ. චීන වියට්නාම් දෙගොල්ලො ඇරියස් 🤷♂️
@@shanepereraedu චීනෙට ප්‍රශ්නයක් නැතිනම් ඕක අල්ලගෙන නටන්න ඕන නෑ. එච්චරයි
@@ChamaraSumanapala චීනෙ කවද්ද හිතේ තියෙන දේ කිව්වෙ 😌
@@shanepereraedu ඒවා අදාල නෑ. එයාලට ඒක ප්‍රශ්නයක් වෙලා නම් නිල වශයෙන් විරෝධය දක්වලා ප්‍රකාශයක් එවන්න ඕන.
@@ChamaraSumanapala ❤️
චාමර අයියේ අන්න රුසියාවෙ එකෙක් මරලා. ඌ ඇමරිකාවෙ වගේ උනානම් උබලා උඩ පැන පැන වීඩියෝ 10 ක් විතර දාලා😂😂 උබ රුසියාවටයි, ඉරානෙටයි රෙදි නැතුව යනවා කියලා නම් පේනවා 😂
දැන් ඉතින් ජෝකර් සෙලාට කෑම හම්බෙයි 😂 කොනිත්තලා අම්බානෙට කන එක ජෝකර් සෙලාගෙ සිරිත නෙ 😂
@Mahasona69 අනේ පැන්චෝ ඕව වෙන්නේ ඇමරිකාවෙ උවමනාට😂😂
@@nike-yk1fo අම්මො අම්මො එහෙමද 😂 මෙයා නම් CIA නියෝජිතයෙක් වගෙ 😂🙏 එතකොට නැගෙනහිර පෙරමුණෙ ජෝකර්ගෙ හමුදාව රු සි යා වෙ උන් එනකොට පැනල දුවන්නෙත් ඇමරිකාවෙ උවනාවටද 😂 දන්නෙ නැති නිසා අහන්නෙ 😂
මී හරකෙක් උඹ 😂
@nike-yk1fo
ඔය පැන්චා දන්නවද යු ක්‍රේ නෙ ලොකුම ගල් අගුරු පතල තියෙන්නෙ කොහෙද කියල. පොක්‍රොව්ස්ක් වල. දැන් ඒක වට කරන ගමන් ඉන්නෙ. 😂🙏 තව ටික දවසකින් ජෝකර් සෙලාට ඒකත් නැ. 😂
යු ක්‍රේ න සම්පත් ටික රු සි යා ව ට පවරන එකත් plan එකෙ කොටසක් ද බම්. 😂 ඕවා අල්ල ගත්තාම ජෝකර් සෙලා හිගන සෙලා වෙනවා 😂 කොහොමද ගත්තු ණය ගෙවන්නෙ 😂🤦
lankawe budu dahama wataha ganna bari niragamika kiyana ayage danuma thamai oya budu dahama gana dannethe oya vidiyata thamai hama dema dannawa bageta bageta dana gena viggraha karanna yanawa awaboden wage 😂😂😂😂😂
Moda pake jeppo baiyyo
Sodamu api sodamu
@@ranjandias2439 මොනවද බං?
මේ මේ ඕක නෙවෙයි නිවුස් එක රුසියා හමුදාවේ රසායනික හා න්‍යෂ්ඨික අවි ප්‍රධානි උගෝර් කුලනිව්සිං ද කවුද මරලා ඒ ගැන කථා කරමු.
සෙලාටගේ මොංගල් විකර ජානකයක්.😂😂😂😂😂😂
Topi kiwa vidiyata akath mahinda wanta
@MahendraThilakarathna-u7d 🤔
This may be indication, as of US, Sri Lanka may not consider one china policy. May be Sri Lanka considers Taiwan as separate country??? This is called as backyard politics. Canada is considering as backyard of US. Sri Lanka may change as mouth piece of US. Good sign.
Me anduwath mona pissuwak nataida dan naha
lanakawai geo politics gn oyage adahas wadiya eliyata enw dkl nh mkk hri hethuwakata me wge ewa attatama watinw konaka idl lankawa geo politics wl hasiruna widiha gn podda podda katha karamu puluwn welwt
Yudda ewara karapu dawasa tiya auruddawath danna nata parasasak kara agamatini
Chamara..ukrain wala NATO train karapu 155th machanist brigade eke sebalu 1000 k yuddeta baye penala gihilla neda a genath video ekak karannako.
ඊශ්‍රායල් niws danna
Thank you Taiwan 😂😂😂😂
❤