Jeevithayata Idadenna | Sabeetha Perera | Sirasa TV | 21st September 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2020
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 27

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +6

    දැන් කවුරු ආවත් හිතේ ඉන්න ආසම ජනප්‍රියම නිළිය සබීතා තමයි තාමත්

  • @badarkhanbadarkhan4024
    @badarkhanbadarkhan4024 3 ปีที่แล้ว +9

    She is Pakistani heroin also
    Love from Pakistan

    • @mylakmal2008
      @mylakmal2008 3 ปีที่แล้ว +2

      Yeah she was a popular movie star in pakistan in 1980's

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว +4

    ලංකාවෙ අවසාන තරැව.

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +5

    🥰🥰🥰🥰 මං අහසම නිලිය එදා වගේම අද ලස්සනයි දැන් ඉන්න ඈ වගේද බලන්නකෝ ලස්සනට ඇඳලා. නිලියෝ කොහොමත් ලස්සනට අඳිනවා දැන් ඉන්නේ උන්ට රෙදි මදි වෙනවා sarita ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +2

    මේ දිනවල telecast වන "පිටගoකාරයෝ" ටෙලි වෘතාන්තයේ සබීතා හරිම ලස්සනයි. සුන්දර මුහුණ වගේම සිරුරත් හරිම ආකර්ශනීයයි.

  • @roygunewardene4637
    @roygunewardene4637 2 ปีที่แล้ว +1

    My favorite actress sabeetha perera. 🙏

  • @imangujjar5367
    @imangujjar5367 3 ปีที่แล้ว +2

    Sabeetha is equally famous in Pakistan. Selam

  • @mtg6355
    @mtg6355 3 ปีที่แล้ว

    Ape Hdawathy හැමදාමත් ඉන්නවා Inli Sabitha මහත්මිය oya එදා වගේම අදටත් ලස්සනයි Ada inna Aya wage onwei wisesai god bless you .♥️♥️♥️🇦🇪🇦🇪

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 3 ปีที่แล้ว

    Very intelligent actress.

  • @user-ud7do9ki6p
    @user-ud7do9ki6p หลายเดือนก่อน

    sunlight women! sooooooooooooooo funny!

  • @roshani1777
    @roshani1777 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว

    සබීතා පෙරේරා මහත්මියනි ,
    ඔබ තුමියගේ දිදුලන නිල්මිණි දෑසින් දශක ගණනාවක් අපේ සිංහල සිනමාව වර්ණවත් කලා , ආලෝකමත් කලා. අපේ සිනමාව පමණක් නොව පකිස්තානු සිනමාවත් ඔබ තුමිය ජය ගත්ත. ඒක අපිට ලොකු ආඩම්බරයක්.
    ඔබ තුමිය රග පෑ පලමු චිත්‍රපටිය සබීතා යන නමින්ම නම් කිරීම ඔබ තුමියගේ ලොකු වාසනාවක්.
    සිනමාවේ වෙන කිසිම කෙනෙකුට ඒ වරම ලැබී නැහැ .
    එදා සදාකල් රැදේවා චිත්‍රපටියේ
    " ආශා රොන් " ගීතයට තේ වතු යායක ලස්සන උඩරට තරුණියක ලෙසින් රගපාන ආකාරය මගේ මතකයට එනවා . එදා ඔබ තුමිය සැරසී සිටි ඒ සාරිය හා සුදු ඇට මාලය ඔබ තුමියට ගෙනාවේ පුදුම ලස්සන පෙනුමක්. අද ඔබ තුමිය ඉදිරිපිට මේ රගපාන තරුණිය ගැන මොනවාද හිතෙන්නේ.
    ඔබ තුමියට සමකල හැකි කිසිවකු අද අප අතර නැහැ.
    අද අපිට සිනමාවක් නැතත් ,
    ඒ ගෙවී ගිය සුන්දර සිනමා අතීතය
    ඔබ තුමියට ආදරය කරන රසික හදවත්වලින් කිසිදා මැකී යන්නේ නැහැ.
    ඉතින් ඔබ තුමියට
    නිදුක් නිරෝගී වේවා 🙏
    දීර්ඝායූ වේවා 🙏
    ආයුබෝ වේවා 🙏
    සුනිමල් ඩුබායි සිට .....

  • @apsarasadamini416
    @apsarasadamini416 ปีที่แล้ว

    ❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @manelmunasinghe5825
    @manelmunasinghe5825 ปีที่แล้ว +1

    මන්.මේක.නිකන්.කියන්නේ..සබිතා.ඔයාගේ.සබීතා.පිල්ම්.එකේ..ඔයාගේ.යාලුවට..හිටියේ..(.ඉන්ද්‍රානී.අබේවර්දන..නේද..එයා.මගේ.තාත්තගේ.අක්කගේ.දුව..හැබෙයි.ඔබ.තරම්.නිහතමානී.කාන්තාවක්.නොවේ.ඇය...අක්කා.බව.දන්නවා..ඒත්.කවදාවත්.දැකලාවත්.නැ..ලොකූ.වන්සේ
    නිසා.අපි..ඈත්.වේලා.හිටියේ......ඔබ.මාලනී.නදීකා...ගෝතමී.සුවර්නා.මගේ.කැමති.නිලියන්...🙏🙏🙏🙏🙏
    (

  • @tharikamadushani1960
    @tharikamadushani1960 3 ปีที่แล้ว

    Apoo ai wasana akka nemeida program eka karanne

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 3 ปีที่แล้ว

    🌹💔

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว

    වයසට යන එක අපි කාටත් උරුමයි.
    නමුත් සිනමාව වර්ණවත් කල , ආලෝකමත් කල මෙවන් කෙනෙකුට
    එසේ වීම මට ටිකක් හිතට දුකයි.
    මොකද , දැන් මෙවන් අය නැති නිසා..
    නැවත අපිට සිනමාවක් ලැබෙයිද ?
    මෙවන් තරු පායයිද ?
    මෙවන් ලස්සන මල් පිපෙයිද ?
    හිතාගන්න අමාරුයි ...
    සුනිමල් ඩුබායි සිට .....

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว

    ඇයි ගාමිණි පොන්සේකා මහත්මයා ගේ නම අමතක උනේ කියන්න

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว

    ❤️

  • @pureislander5691
    @pureislander5691 3 ปีที่แล้ว

    Hello! Please host Saranga Aiya and Dinakshie Akki on 'Jeewithayata Idadenna' soon.. ! Please....a very kind request..

  • @jagathkumaara5319
    @jagathkumaara5319 2 ปีที่แล้ว

    ලංකා සිනමාවෙ අවසාන තරැව.

  • @blastermindsuma4674
    @blastermindsuma4674 3 ปีที่แล้ว +1

    මම ඉගෙන ගන්න ගමන් තමයි මේ චැනල් එකත් කරන්නේ, මගේම දෙයක් කරලා ඉදිරියට එන්න උත්සහ කරනවා පුලුවන් නම් මටත් උදව් කරන්න මගේ චැනල් එක subscribed කරලා...

  • @Mr.Anjana7
    @Mr.Anjana7 3 ปีที่แล้ว

    කවුද චතුර අල්විස් අය්යව මෙහෙම දැකල තියෙන්නේ | හැබැයි හිනා වෙන්න ඔට්ටු නෑ😀😀😀- th-cam.com/video/wBAGms6P-tI/w-d-xo.html හොඳයි නම් Subscribe කරන්න 😍😍😍

  • @DPMedialife
    @DPMedialife 3 ปีที่แล้ว

    මරණයේ වෘක්ෂය වැස්ස වෙලාව‍ට මේ ගහ යට හිටියොත් අනිවාර්යෙන්ම මියයනවා
    th-cam.com/video/_1yx178FyqA/w-d-xo.html

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว

    මත් අසම නිලියක්